ගති සුත්තං ​​(2024 - 05 - 26) | ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය​ | Siri Saddharmaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 101

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 6 หลายเดือนก่อน +58

    විවිධ බාධක මැද ගැරහුමිමැද මේ සත්‍ය දහම දේශනා කරන ඔබතුමියට තෙරැවන් සරනයි.තවතවත් මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය බැබලේවා.ඔබතුමියට නීරෝගී සුව අධිශ්ඨාන කරනව.

  • @mohangunasekara6256
    @mohangunasekara6256 6 หลายเดือนก่อน +33

    ඉතාම පැහැදිලිව තේරුම් කිරීමට ඔබ තුමියට ඇති හැකියාව ප්‍රසස්තයි. දහම් පිපාසිත ලෝකයාට කරන සේවය මිල කල නොහැකියි.... සාදු... සාදු..... සාදු.....

  • @kavindukodithuwakku6408
    @kavindukodithuwakku6408 6 หลายเดือนก่อน +28

    ආර්ය උත්තමියන් වහන්සෙට දීර්ඝ ආයුෂ අදිෂ්ටාන කරමි.සාදු,සාදු,සාදු.

  • @SHapuhaluge
    @SHapuhaluge 6 หลายเดือนก่อน +8

    ඔබතුමියගේ දේශනා සවන්දෙනවා වගේම මුලින්ම සවන්දෙන කෙනකුට වුවත් වටහගැනීම හරිම පහසුයි සරලයි ඔබතුමියට ත්‍රිවිධ රත්නයේම සරණයි..

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 6 หลายเดือนก่อน +22

    තමා තුළින් තමා දැකීම පිළිබඳව මනාව අවබෝධ කරවන ඔබතුමියට තව තවත් මෙම ධර්මය අවබෝධ කරවීමට ශක්තිය ධෛර්යය ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurumotors5752
    @isurumotors5752 6 หลายเดือนก่อน +14

    අරිය උත්තමාවිය දේශනා කලාවූ ඒ සියලුම ධර්ම කරුණු ඉතාම පැහැදිලියි. ඔබ තුමියට නිදුක් නීරෝගී , දීර්ඝායුෂ සම්පත් ලැබේවායි අධිෂ්ඨාන කරමි.

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 6 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු!!!
    අරිය uththamaviyage ධර්ම මාර්ගය බොහෝ ඉක්මන් කාලය ක් තුළ පූර්ණය වේවා!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 6 หลายเดือนก่อน +15

    ඉතාම පැහැදිලි වටිනා ධර්ම දේශණාවක්...සාදු..සාදු...සාදූ...

  • @geethanganimallika8173
    @geethanganimallika8173 6 หลายเดือนก่อน +23

    🙏🏻🙏🏻🙏🏻අරිය උත්තමාවියනි, ඔබතුමිය මේ තරම් මහන්සිවෙලා කරන දේශනා අපට මහා නිදානයක් වගේ.🙏🏻🙏🏻🙏🏻 මේ මග යමින් උතුම් නිවන් මග සාක්‍ෂාත් කර ගැනීමට දැඩි අදිෂ්ටානයෙන් කටයුතු කරන පින්වන්ත පිරිසක් මේ සමාජය තුල ඉන්නවා. 👍🏻👍🏻👍🏻 ඔබතුමියට නිදුක්, නීරෝගී,දීර්ගායුෂත්, උතුම් නිවනත් 🙏🏻🙏🏻🙏🏻 එක සිතින් අපි සැම අදීෂ්ටාන කරමි!!!!!!!🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 6 หลายเดือนก่อน +9

    සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.තව තවත් මේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.සාදු සාදු 🙏🙏🙏

  • @koshi2396
    @koshi2396 6 หลายเดือนก่อน +6

    ඔබ තුමියගේ චතු අරිය දේශනාවක් තේරැම් ගැනීමෙන් මේ දහමේ නියම අර්තය සොයා යෑම ආරම්භය වූවා...සිතේ උපදින සෑම ගැටලුවකටම විසදුම ඇත්තේ තමා ලග බව වටහා ගත්තා...තව තවත් අයගේ දහම් ඇස පෑදීමට ශක්තිය ලැබේවා අදිට්ටාන කරමි...🙏🙏🙏 උතුම් වූ අරිය මග පූර්ණ වී සියලු බාදක දුරැවේවායි අදිට්ටාන කරමි🙏🙏🙏

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 6 หลายเดือนก่อน +14

    ගයනි රණසිංහ මහත්මිය දෙශනා කරන විපස්සනා පුබ්බංගම සමථ ක්‍රමය හරිම ප්‍රායොගිකයි,සියලු දෙනාම උතුම් නිවනින් නිවේවා🌺🌺🌷🌷🌸🌸🌹🌹🙏🙏🙏

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 6 หลายเดือนก่อน +11

    අරියඋත්තමවියනි පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා .තව තවත් දෙශනා කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය ලැබේවායි අධිශ්ඨාන කරමි .🙏🙏🙏

  • @salonsasra
    @salonsasra 6 หลายเดือนก่อน +5

    සුවපත් වේවා.....

  • @deepanigamage2975
    @deepanigamage2975 6 หลายเดือนก่อน +10

    ඔබ තුමිය ට නිදුක් නිරෝගි කායික සුවය අධිෂ්ඨානය කරමි සාදු සාදු සාදු

    • @anushkamalinda3400
      @anushkamalinda3400 6 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!

  • @nkpchathura5780
    @nkpchathura5780 6 หลายเดือนก่อน +4

    ඔබතුමිය නිවන් සුවෙයන් සුවපත් ෙවවා තවතවත් ෙදසනා කරන්න ශක්තිය දහිරිය ලැබෙවා සුවපත් ෙවවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthabulathsinghala9643
    @priyanthabulathsinghala9643 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏 ඔබතුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා...

  • @chamilarupasinghe3871
    @chamilarupasinghe3871 6 หลายเดือนก่อน +5

    ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 6 หลายเดือนก่อน +4

    අනර්ඝයි ඔබතුමියගේ පැහැදිලි කිරීම් 🙏🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 6 หลายเดือนก่อน +5

    අරිය උත්තමාවිය නිදුක් නීරෝගී දීර්ගායුශ ලබත්වා .උතුම් අරහත්වය ලබා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🙏🙏🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 6 หลายเดือนก่อน +3

    ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 6 หลายเดือนก่อน +9

    පරම නිබ් බාන සුවපත් වීමට ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබේ වා කියා අඨිටාන කරමි .

  • @udayasirisilva8088
    @udayasirisilva8088 6 หลายเดือนก่อน +8

    කොපමන ඝාම්බිර දහමක්ද ඔබ තුමියට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවායි ඉතසිතින් පතමි

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 6 หลายเดือนก่อน +6

    Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
    Oba thumiya kayika suwayen suwapath wethwa!!!
    Deergayu wewa!!!

  • @deepaperera4595
    @deepaperera4595 6 หลายเดือนก่อน +21

    අද දින මිරිගම පින් බිමට පා තබා හවස් වරුවේ ,මහා වැස්ස ද නොතකා අති ගෞරවනීය අරිය උත්තමාවියගේ උත්තම දහම් දේශනාව ශ්‍රවණය කරන්නට පැමිණියේ සංසාර ගින්නෙන් මිදී සදාකාලික සැනසීමක් ඇවැසි පිං වන්ත උත්තම උත්තමාවියන්මයි.
    අරිය උත්තමාවියනි ඔබ තුමිය අත් විදින සැනසීම සුවය අන් අයටත් ප්‍රායෝගිකවම අත් විදින්නට අවංකවම මාර්ගෝපදේශය පෙන්වා දෙන ඔබ තුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏 මහත් වෙහෙසක් දරමින්
    පරම පිවිතුරු මේ සත්‍ය දහම අහම්බෙන් හෝ ශ්‍රවණය වන්නට ලැබෙන්නේද පිං පිරූ අයටමයි...

    • @wathsaladesilva7019
      @wathsaladesilva7019 6 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු,

    • @asafernando6290
      @asafernando6290 6 หลายเดือนก่อน

      මීරිගම ධර්මායතනයට මෙතුමිය සම්බන්ධද?
      මීරිගම මමත් ගියා.

    • @sakunthalaliyanaarachchi9068
      @sakunthalaliyanaarachchi9068 5 หลายเดือนก่อน

      ඔබතුමිය , සත්‍ය බුද්ධ ධර්මය අපටත් අවබෝධ කර දීමට උත්සාහ දරණ බුද්ධ දියණියක්. අපිට ඔබ තුමිය සිටීමත් සැමගේ ම මහත්ම භාග්‍ය යක්. ඔබතුමිය ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයත්, දීර්ඝ ආයුෂත් ලැබීමට මම අධිෂ්ඨාන කරමි.

  • @gayanimadushika4051
    @gayanimadushika4051 6 หลายเดือนก่อน +4

    සිරිසද්ධර්මය අපි තුලම ක්‍රියාත්මක වෙන හැටි දැකගෙන නිවී මිදී නිදහස් වෙන්න උපකාරී වන ලෙසින් ධර්මය දේශනා කරන අරිය උත්තමාවිය ට කායික නිරෝගී සුවපත් භාවය දීර්ඝායුශ වේවා🙏🙏🙏
    සියලු ලෝක සත්වයන්ට , හෙළ වැසියන්ට මේ දහම දැන දැකගෙන සසර දුකින් මිදී නිදහස් වෙන්න ශක්තිය ධයීර්‍ය ලැබේවා 🙏🙏🙏

  • @DilekaHiru
    @DilekaHiru 6 หลายเดือนก่อน +9

    අරිය උත්තමාවියට අරිහත් එලයෙන් දුකින් මිදී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියා අධිෂ්ටාන කරමි.

  • @vimalavimala5507
    @vimalavimala5507 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @chandranigomis9957
    @chandranigomis9957 6 หลายเดือนก่อน +5

    සුවපත් ෙවිවා අරිය උත්තමාවියනි🙏🙏🙏

  • @MangalikaKarunathilake
    @MangalikaKarunathilake 6 หลายเดือนก่อน +6

    සුවපත් වේවා !!!....අරිය උත්තමාවියනි..🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShyamaJayasekara-eb1gm
    @ShyamaJayasekara-eb1gm 6 หลายเดือนก่อน +7

    Oba thumiyata theruvan saranai

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 6 หลายเดือนก่อน +5

    Sadu sadu sadu oba thumiya suwa path weve

  • @geethakithulgoda667
    @geethakithulgoda667 6 หลายเดือนก่อน +5

    Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!

  • @jayanthiabeysinghe7514
    @jayanthiabeysinghe7514 6 หลายเดือนก่อน +3

    සුවපත් වේවා
    යහපතක් ම වේවා

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 6 หลายเดือนก่อน +3

    Madam excellent very clear

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md 6 หลายเดือนก่อน +5

    අරිය උත්තමාවියට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @saskwijerathna4956
    @saskwijerathna4956 6 หลายเดือนก่อน +4

    පරන අයටත් වැදගත් දෙසනාවක්

  • @ireshakaumudi7689
    @ireshakaumudi7689 6 หลายเดือนก่อน

    ඔබ තුමිය නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා... දීර්ඝායුෂ ලැබේවා....

  • @SriyaniBatuwita
    @SriyaniBatuwita 6 หลายเดือนก่อน +3

    Suwapath wewa🎉

  • @geomatrix2683
    @geomatrix2683 6 หลายเดือนก่อน +4

    Obai saumya sada eliyagana andakare❤❤❤

  • @DilpaNilmini-zt4fh
    @DilpaNilmini-zt4fh 6 หลายเดือนก่อน +3

    Ariya uththmaviya suvapath weva! ! !

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏👏👏👏👏👏 නමෝ 👏👏👏👏👏👏🙏🙏🙏 බුද්ධ ය 🙏🌹🙏🌹🌹🌹🌹 sadu sadu sadu 🙏🌹🙏🌹👏👏👏👏👏 නිදුක් නිරෝගී සුවය 🙏🌹🌹🌹🌹🌹 දීර්ගායු ලැබේවා 🙏🌹🙏🌹🙏👏👏👏👏👏👏 පින්වත් ඔබ තුමියට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🌹🙏🌹🙏🙏r👏👏👏👏

  • @Madhura87
    @Madhura87 6 หลายเดือนก่อน

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏

  • @maselagedarapunchibanda4043
    @maselagedarapunchibanda4043 6 หลายเดือนก่อน +4

    😢parama NIBBANA suwayen
    Suwapathwewa❤❤❤❤❤❤❤❤❤❤

  • @vasanthasenaratne529
    @vasanthasenaratne529 6 หลายเดือนก่อน +1

    Excellent very. Cear

  • @namaliegunawardane449
    @namaliegunawardane449 6 หลายเดือนก่อน +6

    🙏🙏🙏

    • @DarmadasaHive
      @DarmadasaHive 6 หลายเดือนก่อน +2

      අරි ය උත්තමියනි ඔබ සුවපත් 😊වෙවා

  • @wathsaladesilva7019
    @wathsaladesilva7019 6 หลายเดือนก่อน +2

    ඔබතුමියගේ දේශනා විලාසය නම් අදහා ගන්න බැහැ. මහා විස්මිතයි. 🙏🙏🙏

  • @malshi3725
    @malshi3725 6 หลายเดือนก่อน

    Apage uthum vuu aryan wahanseta niduk neerogi deergaayu labewa !!!🙏

  • @dewanirenuka
    @dewanirenuka 6 หลายเดือนก่อน

    1:49:18 අරිය උත්තමාවියනි , අපි පින් අනුමෝදන් කරනකොට දවසකට සැරයක් පින් අනුමෝදන් කලහම ඇති කියලා ධර්ම සාකච්ඡාවේදී ඔබ තුමිය දේශනා කලා , එතකොට මට ගැටළුවක් මතු වුණා,අපේ අරහතුන් වහන්සේ දේශනා කරනවා ආහාර ගැනීමේදී පළවෙනි බත්පිට ගැනීමට ප්‍රථම පින් අනුමෝදන් කළ යුතුයි කියලා කියලා. ඉතින් එතකොට දවසකට සැරයක් පින් අනුමෝදන් කිරීමේදී මේ ක්‍රමයට වඩා වෙනසක් ඒ ක්‍රමයත් මේ ක්‍රමයත් අතර වෙනසක් තිබෙනවා නේද එතකොට අපි කළ යුත්තේ කුමක්ද පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  • @Lilly76485
    @Lilly76485 6 หลายเดือนก่อน +3

    Arista uthyhamaviyata niduknirogi suwaya adistana karsmi🙏🙏🙏

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 6 หลายเดือนก่อน +3

    සුන්දර යන්න නිතරම ආස්වාදයක් ලබා දෙන ඇස, කන, ආදී ඉන්ද්රියන් මත්කරවන ගතියයි. ඇස කන ආදී ඉන්ද්රියන් අසීමිත ලෙසින් අන්තගාමී ලෙසින් පිනවන්නට යාම කාමච්ඡන්දයෙන් මත්වීමයි. අසුභානුස්සතිය භාවනා කිරීමෙන් සිදුවන්නේ සුන්දර බවට මත් වීම නවතා දමා සුන්දර දෙයට නොඇලී නොබැඳී ක්රියා කරන්නට පුරුදු පුහුණු වීමයි. සුබ දේ සුබ ලෙසින් සුව ලෙසින් දැක ගත්විට පෘතග්ජන ලෝකයා ඒ සුබ දේට ඇලෙයි.
    එය උපාදානය කර ගනී. පෘතග්ජන ලෝකයාගේ සංසාර පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන සමුදය බිහිවන්නේම මේ සුබ දේට ඇලීමෙනි. සුබ දේ අල්ලා උපාදානය කර ගැනීමෙනි. ලෝකයාගේ පෘතග්ජන ස්වභාවය පවතින තුරාවටම සුන්දර, ප්රිය මධුර දේට ඇලෙයි බැඳෙයි. කාමච්ඡන්දයෙන් මුලා වෙයි. මත්වෙයි. සමස්ථ සංසාර ගැටළුවම නිර් මාණය කර ගන්නේ මේ ආකාරයෙන් ප්රිය, මධුර, සුබ දේට ඇලීමෙනි.
    මෙහි ආදීනව යථා පරිදි නොදැනීම දුක පිළිබඳව නොදැනීමයි. දුක්ඛේ අඥාණං කියන තත්ත්වයයි. සිතට ප්රිය වූ යම් දෙයක් ප්රිය මධුර මිහිරි දෙයක්සේ දැක අල්ලා උපාදානය කර ගෙන ඒ ආකාරයෙන්ම දිගටම පවත්වා ගන්නට, නවත්වා ගන්නට, උත්සාහ දරන්නේ මේ පැවැත්ම පිළිබඳව යථා තත්වය නොදැනීමයි. මේ තත්වය යථා පරිදි අවබෝධ කර ගත් පසුව දුක්ඛේ ඥාණං කියන තත්වයටම පත්වෙනවා.
    ඉන්ද්රියන් හයටම අරමුණු වන දේවල් සුබ, සුව, සුචි, සේ දකින්නේ වැරදි දැක්මක්, වැරදි දෘෂ්ඨියක් සිතෙහි පවතින නිසාමය. මේ වැරදි දැක්ම වැරදි දෘෂ්ඨිය මිච්ඡාදෘෂ්ඨියයි. මේ ප්රිය මධුර දේවල් පිළිබඳව සිතෙහි හටගත් වැරදි දෘෂ්ඨියයි. මේවායේ ඇති ප්රිය බව මධුර බව විපරිනාමයට පත්වී ආදීනව ලෙසින් තමා කරාම අයහපත් පල විපාක ලෙසින් ලබා දෙවන බව දැකීම නිවැරදි දැකීමයි.
    සම්මා දිට්ඨියට මුල් වූ ධම්මෝ සංදිට්ඨික තත්වයට පත්වීමයි. සංසාර ගැටළුවට සංසාර දුකට හේතුව සුන්දර දේවලින් අන්තවාදී ලෙසින් ආස්වාදයන් ලබන්නට යාම බව දැන ගත් පසුව සුබ යැයි සුන්දර යැයි දැක්ක දේවල් වලම අසුබය දැක සුන්දර බව අත්හැරීමට ක්රියාකර දුකින් මිදී නිදහස් විය හැකි බවද දැක ගත හැකි වෙයි. අසුභානුස්සතිය වැඩීම යනු, පිළිකුල් භාවනාවක් නොවේ.
    යමක් කෙරෙහි සිතේ පිළිකුලක් ඇති වීම යනු, බුද්ධ භාෂිතයට අනුව නම් ද්වේශයක් ඇතිවීමයි. සුභ දේ සුන්දර දේ කෙරෙහි ද්වේශයක් හෝ පිළිකුලක් ඇති කර ගැනීම මගින් අසුභානුස්සතිය වැඩීමේ ක්රමයක් බුද්ධ භාවනාවේ නම් නැත. යමක් කෙරේ පිළිකුලෙන් බලන්නා තුල ද්වේශයක්ම හට ගනී. නමුත් බුද්ධ දේශනාවේ පෙන්වා වදාළ අසුභානුස්සතිය වැඩීමෙන් ප්රියදේ මෙන්ම අප්රිය දේද උපේක්ඛා සිතින් ඉවසා විමසා බලා දැක ගෙන එහි යථා ස්භාවයම අවබෝධ කර ගත යුතුය.
    මේ අනුව අසුභානුස්සතිය වැඩීමෙන් අසුභානුස්සතිය පුරුදු පුහුණු කරගැනීමෙන් කර ගත යුත්තේ සිතෙහි මතුවන ආස්වාදයන් විඳීමේ කෑදර ගතිය, කැමැත්ත අතහැර එහි යථා ස්භාවය අවබෝධ කර ගැනීමය. මේ අනුව ප්රිය මධුර ඉෂ්ඨ කාන්ත රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, සුව පහස, හා ධම්ම යන මේවාට ඇලෙන්නට, බැඳෙන්නට, පටලැවෙන්නට, යනවා නම්
    ඒ බව තේරුම් ගෙන, එහි ආදීනව, ආනිසංස දැක ගෙන එවැනි ආස්වාදයන් විඳීමේ කැමැත්ත අතහැර ඉන් මිදී නිදහස් වන්නට කටයුතු කිරීම අසුභානුස්සතිය වැඩීමයි. අසුභානුස්සතිය භාවනා කිරීමයි. අසුභානුස්සතිය වැඩීමේදී භාවනාකල හැකි කරමස්ථානද බොහෝ ඇත. මේ අතරින් පහසුවෙන් වැඩිය හැකි සරල කර් මස්ථානයක් මෙහි පහත සටහන් කර තබමි.
    අරමුණ අත් හැරීම නාථයි.

    • @NishaRuwanpathirana
      @NishaRuwanpathirana 6 หลายเดือนก่อน

      සුත්ත ගතීයි කියල අපිට නං අවබොධය ලැබුණි ගෑනුන්ටත් සුත්ත ගතී කියල දැනෙන නිසා මොනවහරි කියන්න එපා යැ

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 6 หลายเดือนก่อน +3

    🙏 🙏 🙏

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 6 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu

  • @priyankaadissanayaka1109
    @priyankaadissanayaka1109 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 6 หลายเดือนก่อน

    අබිමුකයෙන් දෙසනා කරපු දේවල් නේ යුටියුබ් දැන්නේ මන් සතෙක් කියලා මරුවා නම් මැරුවේ කාරපොත්තෙක් තමා ඒ මන් හරිම බයය් උණට ඉතින් මන් මේ දර්මය නෙවෙය් වෙනත් සුවාමින් වහන්සේලා ගෙන් එදා ඉදන් මන් කිසිම ප්‍රණා ගතයක් කරන්නේ නෑ මදුරුවෙක් කෑවත් උව මරන්නේ වත් නෑ තුනුරුවනේ සරණයි ඔබ තුමියට 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏

  • @c.p.61
    @c.p.61 6 หลายเดือนก่อน +2

    🌼🌼🌼💐🙏🙏🙏

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 6 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻💐🙏🏻💐

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 6 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 6 หลายเดือนก่อน +1

    2. අසුභානුස්සතිය ප්රගුණ කර ගැනීම.
    නිවන් අවබෝධ කර ගැනීමට උපකාරවන්නේ පරම පවිත්ර සිරි සද්ධර් මයයි.
    ‘බුද්ධ භාවනාවෙහි චතුරා රක්ඛා’
    පරම සත්ය පෙන්වා දුන් මහා ප්රාඥ,
    අති පූජනීය බුද්ධපුත්ර,
    මීවනපලානේ සිරි ධම්මාලංකාර
    මහ තෙරුන්වහන්සේ.
    අසුභානුස්සතිය ප්රගුණ කර ගැනීම.
    පෘතග්ජන ලෝකයාගේ නියත පුරුද්ද වන්නේ ආස්වාදයක් ලබන සුබ දේවල් වලට ඇලෙන බැඳෙන, ප්රියමදුර දේ හඹා යන ගති පුරුද්දයි.
    ඇස කන ආදී ඉන්ද්රියන් පිනවීමට හැම පෘතග්ජන පුද්ගලයකුම දැඩි ආශාවෙන් ක්රියා කරයි. ඉන්ද්රියන්ට අරමුණුවන රූප, ශබ්ද, ගඳ සුවඳ රස, සුව පහස, ආදී දේ උපාදානය කර ගැනීමෙන් පෘතග්ජන ලෝකයා නිරතුරුවම සතුටට පත්වෙති. අභිනන්දනයට පත්වෙති.
    එහි ආදීනව - ආනිසංස දකින්නට නොහැකි තාක් කල් මෙසේ ප්රියදේ උපාදානය කර ගැනීම සුවයක් සතුටක් ලෙසින්ම සිතා කටයුතු කරති. ඇස, කන, නාසය, දිව, කය, ආදී ඉන්ද්රියන් පිනවන්නට ක්රියාකරන හැම විටකම පංචස්කන්දයම උපාදානය කරගන්නටමත් පුද්ගලයා ක්රියාකරයි. මේ ආකාරයට ඉන්ද්රියන් පිනවීමේ හා ආස්වාදයක් ලැබීමේ අවශ්යතාවය ඇත්තේ විඤ්ඤාණයටයි.
    විඤ්ඤාණය එහි පැවැත්ම සඳහා තම ආහාර සපයා ගන්නේ ආස්වාදයන් විඳ වීමෙන් ඉන්ද්රියන් පිනවීමෙනි. සංසාර ගැටළුවට සංසාර දුකට මුල්වන පළමුවන හේතුව වන්නේ මේ ආකාරයට ඉන්ද්රියන් පිනවීමට පංචස්කන්දයම උපාදානය කර ගැනීමයි. මොහොතකට ඇස, කන, ආදී ඉන්ද්රියන් පිනවා ලබන සුවය ආමිස සුවයකි. ආමිස සුවය යනු පසුවට අනිසි ප්රති විපාක ලබා දෙන ක්රියාවන්ය.
    හිතට වහල් වී හැඟීමට වහල් වී කරනු ලබන මෙවැනි ක්රියාකාරකම් පසුව තමන්ටම බරක් වීම, බයට හේතුවක් වීම, බැම්මකට බැඳීම යන අනිසි ප්රති විපාක දුක් ලෙසින් තමන්ටම මතු උරුම වෙනු නියතය. අසුබ යන පදයේ විරුද්ද පදය සුබ යන පදයයි. අසුභානුස්සතිය වැඩීමෙන්, ප්රගුණ කිරීමෙන්, බලාපොරොත්තු විය යුතු වන්නෙත් සුබ සංඤ්ඤාව සිතින් අස්කර ගැනීමයි. සුබ යනු, සුන්දර බව යන අරුතයි.

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 6 หลายเดือนก่อน +1

    චතුරා රක්ඛා - සතර කමටහන්.
    බුද්ධානුස්සති මෙත්තාච - අසුභං මරණස්සති
    ඉති ඉ මා චතුරා රක්ඛා - භික්ඛු භාවෙයි ය සීලවා.
    1 අසුභානුස්සතිය, 2 මෙත්තානුස්සතිය,
    3 මරණානුස්සතිය, 4 බුද්ධානුස්සතිය.
    දස අනුස්සති අතරින් ඉතාමත් වැදගත් මේ අනුස්සති හතරම එකටම යුගනද්ධ ලෙසින් භාවිතා කරන්නට පුරුදු වීම මගින් සතර සති පට්ඨානයමත් සම්පූර්ණ වන්නේය.චේතෝ විමුක්තිය හා ප්රඥා විමුක්තිය යන උභතෝ භාග විමුක්තිය මත් ප්රිපූර්ණය වන්නේය.
    මේ චතුරා රක්ඛා නැමති සතර කමටහන් පූර්ව කෘතියක් සේ එහෙමත් නැතිනම් භාවනා කරන්නට පෙර කරගත යුතු ආරක්ෂාවක් ලෙසින් අපේ සමහර භාවනා මධ්යස්ථානවල අද වන විට වරදවා තේරුම් ගෙන පද පරම ලෙසින් භාවිතා කරන බවද, පැහැදිලි කර දිය යුතුයි.
    මේ සතර කමටහන් යනු හොඳින් කට පාඩම් කරගෙන උදේ සවස කියව කියවා හෝ සජ්ජායනා කරන්නට හෝ අනු දැන වදාල දෙයක් නම් නොවේ. මේ සතර කමටහන් වලින් පෙන්වා දුන්නේ ප්රායෝගිකවම දවසේ නිදා ගන්නා වේලාව හැර අනෙක් හැම අවස්ථාවකදීම භාවිතා කලයුතු ආනා පාන සති භාවනාවකි.
    මේ සතර කමටහන් භාවිතා කිරීම යනු ආරක්ෂක ආයුධ හතරක් භාවිතයට ගැනීමකි. මේ ආයුධ හතරම දැන නිසි කලට වේලාවට නිසි ආයුධයම තෝරාගෙන භාවිතා කරමින් සිතෙහි මතු වන කෙලෙස් ගති කපා දමන්නටම භාවිතා කරන්නට පුරුදුවීම පුහුණුවීම මගින් සතර සති පට්ඨානයම සම්පූර්ණ වන්නේය.
    මෙම සතර කමටහන් පිළිබඳව පළමු කොටම යථාපරිදි මනා අවබෝධයක් ලබා ගෙන ආර්යය මාර්ගය සම්පූර්ණ කරන්නෙකුට ශීල සමාධි පඤ්ඤා යන ත්රිවිධ ශික්ෂාවම සම්පූර්ණ වී පරතෝ ඝෝෂක ප්රත්යය හා සම්මාදිට්ඨියටද පත්වීමෙන්, මාර්ග ඵල ලබා ගන්නටත් මේ කමටහන් හොඳටම ප්රමාණවත්ය.
    රාගක්ඛයෝ නිබ්බාණං - ද්වේශක්ඛයෝ නිබ්බාණං
    මෝහක්ඛයෝ නිබ්බාණං.
    යනුවෙන් බුද්ධ දේශනාවෙහි සඳහන් පරිදි රාගය ද්වේශය හා මෝහය සහමුලින්ම උදුරා දමා සිත නිදහස් කරගන්නට, මේ සතර කමටහන් තරම් උපකාර වන වෙනත් දෙයක් නැත්තේය. පුද්ගලයා සත්වයා සංසාර ගැටළුවට බැඳ තබන බැමි තුනම කපා දමන්නට කළ යුතු නිවැරදි හා පහසුම ප්රතිපදාව මේ සතර කමටහන් භාවිතා කිරීමය.
    මම නිදුක් වෙම්වා මම නිරෝගි වෙම්වා මම දුකින් මිදෙම්වා යනාදී වශයෙන්, තමාටම මෙත් වැඩීමට කියවන පාඨයන් කියවීම මෙත්තානුස්සතිය වැඩීමක් නම් නොවේ. ඉතිපි සෝ භගවා අරහතෝ සම්මා සම්බුද්දස්ස ආදී වශයෙන් බූදුගුණ ගායනා කිරීමද බුද්ධානුස්සතිය ප්රගුණ කිරීමක් නොවේ.

  • @AnuranandanaPerera
    @AnuranandanaPerera 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 6 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🌻

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 6 หลายเดือนก่อน +1

    හිතට අරමුණු වන සඤ්ඤාවන් පිරිසිදුව හා නිවැරදිව දැක ගෙන වෙන්කර තෝරා බේරා ගන්න යම්කිසි පුරුදුවීමක් පුහුණුවීමක් නම් අවශ්යමයි. මේ පුරුදුවීම පුහුණුවීම, මනින්ද්රිය භාවිතාකර යෝනිසෝ මනිසිකාරයෙන් කටයුතු කිරීම කියල බුද්ධ භාෂිතයේ විග්රහ කරනලද ක්රියාවලිය.
    මනස භාවිතා කර ඉවසා විමසා පරීක්ෂාකර නිරීක්ෂණය කර නිගමනයකට බැස ගැනීම, යෝනිසෝ මනසිකාරයෙන් ක්රියාකරන්නෙකුගේ නියත හැසිරීම් රටාව වෙන්නේ. මෙතනදී අයෝනිසෝ මනසිකාරයෙන් ක්රියාකිරීම නවතිනවා.
    හිතට වහල්වෙලා හැඟීම්වලට ඉඩදීලා කටයුතු කිරීමෙන් වෙන්ව මනස භාවිතා කරන්නටත් කරණීය ධම්ම සහ අකරණීය කම්ම වෙන්කොට හඳුනා ගන්නත් පුරුදු වෙනවා.
    කරණීය ධම්ම භාවිතා කළයුතුයි. අකරණීය කම්ම බැහැර කළයුතුයි.
    ‘ සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා’
    කියලා කීවෙත් මේ දෙපැත්තමයි.
    මේ සඳහන් කළ ක්රියාකාරකම් දෙකමත් කරන්න ඕනෑ. එකක් පමණක්කර අනෙක නොකර සිටියොත් ‘සචිත්ත පරියෝ දපනං’ කියන තත්ත්වයට හිත පත්වන්නේ නැත.
    ඒ නිසාම මේ ක්රියාකාරකම් භාවිතයට ගැනීම ‘ආනා පාන සති සමාධි භාවනාව’ කියලත් බුද්ධ දේශනාවේ සඳහන් කර තියෙනවා.
    ‘ආන’ කීවේ ආශ්රය කළයුතු භාවිතා කළයුතු කරණීය ධම්ම ආශ්රයට භාවිතයට ගැනීම හා නිතර නිතර භාවිතා කිරීමයි.
    ‘පාන’ කීවේ ආශ්රයෙන් බැහැර කළ යුතු ප්රහාණයකර අස්කර ආශ්රයෙන් ඉවත් කළ යුතු කම්ම බැහැර කරන්නට පුරුදු වීමයි.
    මේ සඳහා පහසුම හා සරලම භාවනා ක්රමය ඉදිරියේදී දක්වනු ලබන ‘චතුරා රක්ඛා’නැමති සතර කමටහන් වැඩීම වන්නේය. ස්තූතියි! දහම් ගවේශී සැමට තෙරුවන් සරණ අධිෂ්ඨාන කරමු.

  • @WimalaweeraDolewaththa
    @WimalaweeraDolewaththa 6 หลายเดือนก่อน +1

    😢🙏🙏🙏

  • @kusumvidyarathne2322
    @kusumvidyarathne2322 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏💖💖💖💖

  • @KumarasingheGunapala
    @KumarasingheGunapala 6 หลายเดือนก่อน +1

    අරමුණ අත් හැරීම නාථයි.
    අරමුණෙහි නොඇල්ම නාථයි.
    අරමුණෙන් මිදීම නාථයි.
    අරමුණෙන් මිදී නිදහස් වීම නාථයි.
    අරමුණ, අත්හැරීම වෙත්වා.
    එහි නොඇල්ම වෙත්වා.
    ඉන් මිදීම වෙත්වා.
    මිදී නිදහස් වෙත්වා.
    මෙහිදී අසුභානුස්සතිය භාවනා කිරීම යනු,
    සිතෙහි හට ගත් සුන්දර අරමුණ, ආස්වාදයක් ලැබීමේ අරමුණ, අතහැර දමන්නට කරනු ලබන භාවනාවකි. සුභ දෙය සුන්දර දෙය කෙරෙහි සිතෙහි ඇති වූ කාමච්ඡන්දය සිතෙන් ඉවත් කර දමන්නට කටයුතු කිරීමයි.
    මෙවැනි අසුභානුස්සතියක් වැඩීමද මනාසේ පුරුදු පුහුණු විය යුතු දෙයකි.
    සිතේ මතුවන කෙලෙස් කපා දමන්නට කෙලෙස්වලින් මිදී නිදහස්වන්නට උපකාර වන සේ අසුභානුස්සතියද ආයුධයක්සේ මුවහත් කර තබාගෙන භාවිතයට ගත යුතු නිසි අවස්ථාවේදී එය භාවිතයට ගත යුතුය.

  • @vibushanawijesingha2781
    @vibushanawijesingha2781 6 หลายเดือนก่อน +3

    Parama nibbana suvayen suvapath veva

  • @rajsamarasuriya7992
    @rajsamarasuriya7992 6 หลายเดือนก่อน

    man hithanne meyata pissu.Mun passe yana ewunta aba saranai.

  • @LalanthiArachchilage
    @LalanthiArachchilage 6 หลายเดือนก่อน

    Pla Hanna wesiye

  • @deepikawijesuriya7202
    @deepikawijesuriya7202 6 หลายเดือนก่อน +4

    සුවපත්වේවා

  • @SunetraFernando-m8d
    @SunetraFernando-m8d 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiliyana683
    @jayanthiliyana683 6 หลายเดือนก่อน +2

    🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼

  • @d.m.chandralatha
    @d.m.chandralatha 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 6 หลายเดือนก่อน

    ❤🙏🙏🙏

  • @shanthidias1338
    @shanthidias1338 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @sarojameegoda1657
    @sarojameegoda1657 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @subashisithara8953
    @subashisithara8953 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @sanjeewak8261
    @sanjeewak8261 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @ChandraWeerasingha-xq6eu
    @ChandraWeerasingha-xq6eu 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @vindya333
    @vindya333 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @thusithapathirana5714
    @thusithapathirana5714 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @nandaniedharmasena3329
    @nandaniedharmasena3329 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @WimalaweeraDolewaththa
    @WimalaweeraDolewaththa 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏