ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ තුමියගේ දේසනා හරහා මම මගෙ අජ්ජත්ත ලෝකය දැක ගත්තා.උත්තමාවියනි ඔබ තුමියට නිදුක් නිරෝගි දිර්ගායු පතමි.
ඔබතුමියට තවතවත් දේශනා ප්‍රාතිහාර්ය පෑමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබතුමිය උතුම් නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
අපගේ පිනට පහළ වු විශාකාවනී මේ ජාතියේම අරහත් ඵළයෙන් නිවී සැනසේවා...!🙏🙏🙏🙏
සුවපත් වේවා උත්‍තමාවියනි කෙදිනක වත් නොඇසූ මහාවටිනා දේසනාවක් 😊
සම්බෝධි සුත්තංඔබ තුමියගේදේශනා ප්‍රාතිහාර්ය හරිම ලස්සනට පෙන්වා දෙන අනර්ඝ සූත්‍ර දේශනාවකටයි සවන් දුන්නේ...කියන්න වචන නෑ අරිය උත්තමාවිය... සමතයෙන් ඔබ්බට ගිහින් තමා තුළ සිදුවන ධර්මතාවයම විනිවිද දකින විදිය මනාවට පැහැදිලි කරමින් ...මුළු ධර්මස්කන්ධයටම පණ පොවමින්..පැය ගණනක් තිස්සේ ඔබතුමිය වෙහෙසුනේ අන් අයටද මේ දහම තම තමන්ට දැන දැකගන්නටමයි.... දැනුනේ කනට මී පැණි වක්කරනවා වගේමයි...සියලු සත්වයන් සුවපත් කරන්නට ඔබතුමියට ඇති හැකියාව, අධිෂ්ඨාන ශක්තිය පැහැදිලිමයි...වේවා ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම...හැකිවේවා බොහෝ අයට සිරි සදහම දැන දැක ගන්නට...
උතුම් කල්යාණ මිත්ර සම්පත්තියෙන් පින්වත් සැමට සං දැක සම්බෝධියට පත්වන්නට මේ දේශනාව උපකාරී වේවා. සතර අනුස්සතිය පිලිබඳව යථාභූත ඤාණ පහල වීමට මේ දේශනාව ඉතාම ඉවහල්වූ බව සත්යයි.දීර්ඝායු වෙත්වා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
අරියඋත්තමවියනි , පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා ! කායික මානසික නිරොගි සුවය ලැබේවා තව තවත් දෙශනා කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය ලැබේවායි අධිශ්ඨාන කරමි ! 🙏🙏🙏🙏🙏
සිරි සද්ධර්මය දැන දැක, තවත් බොහෝ පිරිසක් සං සාරයෙන් එතෙර කරවීමට තම කාලය වීර්‍ය කැප කරන, උතුම් ආර්‍ය උත්තමාවිය ඔබ තුමියට කායික මානසික නීරෝගි භාවය අධිශ්ඨාන කරමි 🙏🙏💕 !! සියලු දෙනාගේ කම්මාවරන විපාකාවරණ දුරුවෙවා මේ පරම සත්‍ය ධර්මය අවබෝධ වේවා ❤️❤️🙏 !!
මවු තුමියගේ පිහිටින් මෙලොව දුටිමි. ඔබතුමියගේ පිහිටෙන් මගේ ලෝකය දුටිමි. අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Suwa path wewa uthamawiy arhath margayama labewa
අපේ කාලයේ පිංබිමට පහළ වී සිරි සද්ධර්මයට පණ පොවන මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏 මේ සත්‍ය ධර්මය පිං පිරූ උත්තමයින්ට කණ වැකේවා 🙏🙏🙏
සාදු සාදු සාදු!!!අරිය uththamaviyage ධර්ම මාර්ගය බොහෝ ekman කාලයත් තුළ පූර්ණය වේවා ඉ අධිෂ්ඨාන කරමි!!!!සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
ඔබ තුමිය සුවපත් වෙවා.
ඔබ තුමියට කායික නිදුක් නිරෝගී භාවයම ලැබේවා
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සුවපත් වේවා 🎉 නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි 🎉🎉🎉
Sadu Sadu Sadu!!!Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi. Oba thumiya kayika suwayen suwapath wewa!!!Deergayu wewa!!!
🌹🌹🌹🙏🙏🙏please when was this held?
ඔබ තුමියට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය අදිටනින් කරමි 🙏🙏🙏
ආචාර්‍ය තුමියනි බුදු දහම මේ විදියට සරල කරලපැහැදිලිකර දෙන කෙනෙක් මගේ ජීවිතේ අහලනැහැ.ඔබ තුමියට තවතවත් ධර්මය දේශනාකිරීමට නිදුක් නිරෝගී බව ප්‍රාර්තනා කරමි. තුණුරුවන්ගේම සරණයි.☸️🙏
සුවපත් වේවා....
ඔබ. තුමියට මෙතරම් සත්්‍ය ධර්ම ය ේදශනා කිරීම නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි
සුවපත් වේවා❤
පින් සිදු වෙවා
Sadu sadu sadu ariya uthamaviya suwa path weve
අරිහත් ඵලයෙන් සුවපත්වේවා!.🙏🙏🙏
Supahadili dharma deshanawak. Saadu saadu saadu🙏🙏🙏
🙏🙏🙏
දීර්ඝායුෂ Uththamawiya
Suwapath wewa. Theruwan saranai.
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
🙏🙏🙏🪷🪷🪷 උත්තමාවියනි
🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
Nibbana parama sukhayen sukhitha thara wethwa.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌻🙏🙏🙏
අපි ව සසර දුකින් එතෙර මුදවා ලීමට දරන උත්සාහය ට ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබී පරම නිබ් බාන සුවයෙන් සුවපත් වීමට හැකි යාව ලැබේ වා කියා අඨිටාන කරමි .
🎉
😢l 15:19
🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
මිිලඟ දේශණාව කොහෙද තියෙන්නේ
@@SunethraBalasooriya නොවැම්බර් 3 දින මොරටුව seaface හෝල් එකේදී උදේ 8.30 සිට දිවා 12.00 පමණ වන තෙක් සුවපත් වේවා 🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ඔබ තුමියගේ දේසනා හරහා මම මගෙ අජ්ජත්ත ලෝකය දැක ගත්තා.උත්තමාවියනි ඔබ තුමියට නිදුක් නිරෝගි දිර්ගායු පතමි.
ඔබතුමියට තවතවත් දේශනා ප්‍රාතිහාර්ය පෑමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබතුමිය උතුම් නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
අපගේ පිනට පහළ වු විශාකාවනී මේ ජාතියේම අරහත් ඵළයෙන් නිවී සැනසේවා...!🙏🙏🙏🙏
සුවපත් වේවා උත්‍තමාවියනි
කෙදිනක වත් නොඇසූ මහාවටිනා දේසනාවක් 😊
සම්බෝධි සුත්තං
ඔබ තුමියගේ
දේශනා ප්‍රාතිහාර්ය
හරිම ලස්සනට පෙන්වා දෙන අනර්ඝ සූත්‍ර දේශනාවකටයි සවන් දුන්නේ...
කියන්න වචන නෑ අරිය උත්තමාවිය... සමතයෙන් ඔබ්බට ගිහින් තමා තුළ සිදුවන ධර්මතාවයම විනිවිද දකින විදිය මනාවට පැහැදිලි කරමින් ...මුළු ධර්මස්කන්ධයටම පණ පොවමින්..පැය ගණනක් තිස්සේ ඔබතුමිය වෙහෙසුනේ අන් අයටද මේ දහම තම තමන්ට දැන දැකගන්නටමයි.... දැනුනේ කනට මී පැණි වක්කරනවා වගේමයි...
සියලු සත්වයන් සුවපත් කරන්නට ඔබතුමියට ඇති හැකියාව, අධිෂ්ඨාන ශක්තිය
පැහැදිලිමයි...
වේවා ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම...
හැකිවේවා බොහෝ අයට සිරි සදහම දැන දැක ගන්නට...
උතුම් කල්යාණ මිත්ර සම්පත්තියෙන් පින්වත් සැමට සං දැක සම්බෝධියට පත්වන්නට මේ දේශනාව උපකාරී වේවා. සතර අනුස්සතිය පිලිබඳව යථාභූත ඤාණ පහල වීමට මේ දේශනාව ඉතාම ඉවහල්වූ බව සත්යයි.
දීර්ඝායු වෙත්වා
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏
අරියඋත්තමවියනි , පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා ! කායික මානසික නිරොගි සුවය ලැබේවා තව තවත් දෙශනා කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය ලැබේවායි අධිශ්ඨාන කරමි ! 🙏🙏🙏🙏🙏
සිරි සද්ධර්මය දැන දැක, තවත් බොහෝ පිරිසක් සං සාරයෙන් එතෙර කරවීමට තම කාලය වීර්‍ය කැප කරන, උතුම් ආර්‍ය උත්තමාවිය ඔබ තුමියට කායික මානසික නීරෝගි භාවය අධිශ්ඨාන කරමි 🙏🙏💕 !!
සියලු දෙනාගේ කම්මාවරන විපාකාවරණ දුරුවෙවා
මේ පරම සත්‍ය ධර්මය අවබෝධ වේවා ❤️❤️🙏 !!
මවු තුමියගේ පිහිටින් මෙලොව දුටිමි. ඔබතුමියගේ පිහිටෙන් මගේ ලෝකය දුටිමි. අරිය උත්තමාවියට කායික නිරෝගීතාවය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
Suwa path wewa uthamawiy arhath margayama labewa
අපේ කාලයේ පිංබිමට පහළ වී සිරි සද්ධර්මයට පණ පොවන මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
දීර්ඝායු වේවා 🙏🙏🙏
මේ සත්‍ය ධර්මය පිං පිරූ උත්තමයින්ට කණ වැකේවා 🙏🙏🙏
සාදු සාදු සාදු!!!
අරිය uththamaviyage ධර්ම මාර්ගය බොහෝ ekman කාලයත් තුළ පූර්ණය වේවා ඉ අධිෂ්ඨාන කරමි!!!!
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
ඔබ තුමිය සුවපත් වෙවා.
ඔබ තුමියට කායික නිදුක් නිරෝගී භාවයම ලැබේවා
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සුවපත් වේවා 🎉 නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි 🎉🎉🎉
Sadu Sadu Sadu!!!
Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
Oba thumiya kayika suwayen suwapath wewa!!!
Deergayu wewa!!!
🌹🌹🌹🙏🙏🙏please when was this held?
ඔබ තුමියට කායික නිදුක් නිරෝගී සුවපත් භාවය අදිටනින් කරමි 🙏🙏🙏
ආචාර්‍ය තුමියනි බුදු දහම මේ විදියට සරල කරල
පැහැදිලිකර දෙන කෙනෙක් මගේ ජීවිතේ අහල
නැහැ.ඔබ තුමියට තවතවත් ධර්මය දේශනා
කිරීමට නිදුක් නිරෝගී බව ප්‍රාර්තනා කරමි.
තුණුරුවන්ගේම සරණයි.☸️🙏
සුවපත් වේවා....
ඔබ. තුමියට මෙතරම් සත්්‍ය ධර්ම ය ේදශනා කිරීම නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි
සුවපත් වේවා❤
පින් සිදු වෙවා
Sadu sadu sadu ariya uthamaviya suwa path weve
අරිහත් ඵලයෙන් සුවපත්වේවා!.
🙏🙏🙏
Supahadili dharma deshanawak. Saadu saadu saadu🙏🙏🙏
🙏🙏🙏
දීර්ඝායුෂ Uththamawiya
Suwapath wewa. Theruwan saranai.
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
🙏🙏🙏🪷🪷🪷 උත්තමාවියනි
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏
Nibbana parama sukhayen sukhitha thara wethwa.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🌻🙏🙏🙏
අපි ව සසර දුකින් එතෙර මුදවා ලීමට දරන උත්සාහය ට ඔබ තුමියට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබී පරම නිබ් බාන සුවයෙන් සුවපත් වීමට හැකි යාව ලැබේ වා කියා අඨිටාන කරමි .
🎉
😢l 15:19
🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
මිිලඟ දේශණාව කොහෙද තියෙන්නේ
@@SunethraBalasooriya නොවැම්බර් 3 දින මොරටුව seaface හෝල් එකේදී උදේ 8.30 සිට දිවා 12.
00 පමණ වන තෙක්
සුවපත් වේවා 🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🌻🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏