සරසවි සම්මාන උළෙලේදී අගමැතිතුමා පූජාට දීපු කිස් එකේ වීඩියෝව මෙන්න - Ranil Kiss Pooja Umashankar

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Sri Lanka PM Ranil And Actress Pooja Umashankar Kiss Each Other At Sarasaviya Film Award Ceremony(Sarasavi Awards 2018 - Pooja Ranil Kiss)
    පූජා අගමැති තුමාට දුන්න කිස් එක
    Subscribe, Like & Share !
    Don't forget to hit that Bell !
    www.gossiplanka.cc
    / gossiplanka.cc

ความคิดเห็น • 467

  • @heshanijayasinghe3828
    @heshanijayasinghe3828 3 ปีที่แล้ว +294

    සම්මාන ලැබිය යුතුම නිලිය. හැමදාමත් ආදරේ කරන චරිතයක්

    • @Tintan435
      @Tintan435 2 ปีที่แล้ว +1

      දැන් වයසයි😂අලුත් hot කෙල්ලො ඕන දැන්

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +182

    අගමැති නෙවෙයි ඉස්සරවෙලා කිස් කරන්නෙ පූජා. ඒ එයාගෙ විදිය. නරක හැගීමක් එතන නෑ. ඒක සාමාන්‍ය දෙයක්.

    • @gihaniddamalgoda6346
      @gihaniddamalgoda6346 2 ปีที่แล้ว +10

      Owu. . obe kathawa mamat pili gannawa.

    • @Wijesiri-123
      @Wijesiri-123 17 วันที่ผ่านมา +3

      Ow ned

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 13 วันที่ผ่านมา +1

      ජූජා කිස්‍ එකක් ගන්න ඉල්ලනවා හොදට බලන්න..❤❤

    • @sib1212
      @sib1212 7 วันที่ผ่านมา +1

      etakota agamathi kiss karoth eka naraka hageemakd?😂😂

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +78

    මම 70 දශකයෙ ඉඳලා චිත්‍රපට බලපු කෙනෙක්. මට තේරෙන විදිහට පූජා කියන්නෙ නිහතමානී, සමාජශීලී කෙනෙක් . ලංකාවෙ බොහෝ අය ආඩම්බරයි. ලොකුවට හිතන අයනෙ.

  • @nethmisriwimukthi8994
    @nethmisriwimukthi8994 2 ปีที่แล้ว +281

    අනේ පූජා හරි හොදයි.ඇයි බොරුවට මඩ ගහන්නෙ.එයා හරිම නිහතමානි චරිතයක්...මම ආදරෙයි හැමදාම පූජා....

    • @ireshawood7710
      @ireshawood7710 2 ปีที่แล้ว +6

      Oba niwaradi. Aya harima nihathamani kenek.

    • @evopath635
      @evopath635 2 ปีที่แล้ว +1

      Eki nmei yko ranil ne e wde krnne .pooja nemeyi

    • @nilsam7108
      @nilsam7108 2 ปีที่แล้ว +1

      අනේ පල

    • @DavidAnderson-nv7zt
      @DavidAnderson-nv7zt 5 หลายเดือนก่อน +2

      Pooja nude leak dekala nedda
      Porn video ekak indian naluwek ekka

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha7595 2 ปีที่แล้ว +132

    මටනම් ඒක ගොඩක් cute විදියට පේන්නෙ. පූජා ගොඩක් සතුටින් එතන ඉන්නෙ.

  • @dharmakumaradharmakumara2501
    @dharmakumaradharmakumara2501 2 ปีที่แล้ว +108

    ඇයිබන් මේහෙම මඩ ගාහන්නේ.. පූජා නිහතමානි නිළියක් ❤

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 3 ปีที่แล้ว +417

    රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ හිටියට අමෙරිකානු ජාතිකයෙක් වගේ හිතන කෙනෙක්. ඉතින් ඕක සාමාන්‍ය දෙයක්.

    • @dilaniapsara8694
      @dilaniapsara8694 2 ปีที่แล้ว +9

      aniwa saho

    • @nethmitathsarani6368
      @nethmitathsarani6368 2 ปีที่แล้ว +6

      Eka aththa

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +7

      Ow ow , dn cheeneta puka denne lassanata 😂🤣🤣🤣🤣🤣🤣🤣

    • @Cat-vf4cp
      @Cat-vf4cp 2 ปีที่แล้ว +4

      ape rate inna maha loku sinhalayanta itin kiss eka kiyanneth miracle ekak tamai🤣

    • @editjoke
      @editjoke 2 ปีที่แล้ว +9

      ඔව් ඇමරිකාවෙ නම් කෙලින්ම හුකනව කිස් දිදී ඉන්නෑ . ඌ නාකයි නිසා හොදා

  • @nethmianjalyy20033
    @nethmianjalyy20033 3 ปีที่แล้ว +382

    අපෙ රටේ උන්ට ඉතින් කිස් එකත් ඇති මාතෘකාවක් කරගෙන කියවන්න...වෙන රටවල්වල මිනිස්සුන්ට ඕවා සමාන්‍ය දේවල්...😅

    • @rkasrathnayaka2322
      @rkasrathnayaka2322 3 ปีที่แล้ว +13

      Hukapan to

    • @nethmianjalyy20033
      @nethmianjalyy20033 3 ปีที่แล้ว +36

      @@rkasrathnayaka2322 තමුසෙ මොකෙක් උනත් කමක් නැහැ මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්නවා ඉස්සෙල්ලාම...🤮

    • @nihalpremathilaka8784
      @nihalpremathilaka8784 3 ปีที่แล้ว +7

      Kiyala wedak ne,mada gahanna eekath athi me yakkunta

    • @privateproperty6227
      @privateproperty6227 2 ปีที่แล้ว

      රනිල්ට ගොඩ ඒමක් නැත😑

    • @yasirupathirana5789
      @yasirupathirana5789 2 ปีที่แล้ว

      @@nethmianjalyy20033 I LOVE YOU ❤

  • @ruwanithakshila3733
    @ruwanithakshila3733 3 ปีที่แล้ว +85

    ඇය කොහොමත් නිහතමානී නිළියක් ❤️❤️

  • @ranudikasundi4825
    @ranudikasundi4825 2 ปีที่แล้ว +48

    ඕක සාමාන්‍ය දෙයක් 😂😂 ගොඩේ ගොබ්බයොන්ට අසාමාන්‍ය උනාට.. පොඩි දේටත් මඩ ගහන්න බලාගෙන ඉන්නේ ගොඩක් අය😂😂 පව් හැබැයි 😂

  • @susanthabr9160
    @susanthabr9160 2 ปีที่แล้ว +43

    පුජා ඔයා හැමදාම එකම විදියට හොදම සම්මානය ගන්න ඔනි මගෙ ජිවිතෙ මෙලොකෙ ඉන්න හොදම නිළිය ඔබයි pooja තෙරුවන් සරණයි අදරෙයි පනවගෙ ❤️💕💕💓💓💕💕💕💕💕💓💓💓💓💓💓💓💓

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 2 ปีที่แล้ว +78

    මේක ඉතාම සාමාන්‍යම දෙයක්, මිනිස්සුන්ගෙ හිත් පිරිසිදු නැති බව තමා මෙයින් හැගෙන්නේ. කනගාටුයි ලංකාවෙ ජනතාව ගැන

    • @jesinthakumary1966
      @jesinthakumary1966 2 ปีที่แล้ว +1

      Oba.hri.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Itn oyage eka pirisiduinan ai me video eka beluve ????? Vena minissu hadanna kalin tamun hediyan gon geeni

  • @englishlearning7724
    @englishlearning7724 2 ปีที่แล้ว +35

    පුජා හරි නිහතමානී චරිතයක්....

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 2 ปีที่แล้ว +121

    ලොකු වැඩක් නේ කිස් එක. අපේ මිනිසුන්ට පුදුම දෙයක් ඒක 😄😄😄

    • @chamodsriyanga5099
      @chamodsriyanga5099 2 ปีที่แล้ว

      ඔව් ඌ කිස් කරන්ඩ ඔනෙ නැනෙ අපි ඉද්දි🤣🤣

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +4

      Ubatath loku deyak hindane mehe aave 😂😂🤣🤣🤣 nethan video eka balanne nethuva skip karapnko 😂😂😂😂 commentluth daala 😂😂 tamun hadan hitapn gon geeni mulimma

    • @editjoke
      @editjoke 2 ปีที่แล้ว +1

      ඔව් නෙ කිස් එකක් දුන්නම ඔහොම නම් හිකුවනන් කොහොම කතා හදයිද . වෙලාවට ඌ නාකි නිසා කිස් එකෙන් අත ඇරියෙ

    • @THUNDER.....THOR47
      @THUNDER.....THOR47 10 หลายเดือนก่อน

      ​@@editjokeJOKER

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 หลายเดือนก่อน +10

    හොඳයි එයාගේ තාත්තා වගේ ❤❤❤.👍

  • @madushinidisanayaka6328
    @madushinidisanayaka6328 2 ปีที่แล้ว +29

    පූජා ගැන වැරදියට තේරුම් ගන්න එපා. එයා හැමෝටම ආදරෙයි.එයාගේ හදවතින් නැගෙන ආදරය ප්‍රකාශ කරන විදිහ.

    • @presannakumara3798
      @presannakumara3798 2 ปีที่แล้ว

      Usual you have uyp

    • @gihaniddamalgoda6346
      @gihaniddamalgoda6346 2 ปีที่แล้ว

      Oba niwaradi.. Mamat eka pili gannawa.

    • @Nppapiekata
      @Nppapiekata 2 ปีที่แล้ว

      පූජාගෙ විඩියො ලික් උනෙ 2013

  • @isurikaweerarathne4923
    @isurikaweerarathne4923 8 หลายเดือนก่อน +8

    පූජා හැමෝටම එක වගේ සලකන හරිම නිහතමානී චරිතයක් ❤

  • @knotty239
    @knotty239 2 ปีที่แล้ว +13

    නිහතමානීම අවංකම නිලියක් ඉන්නවනං ඒ පූජා. ගෑනියෙක් දිහා හැරිලවත් බලන්නෙ නැති දේශපාලකයෙක් ඉන්නව නං ඒ රනිල්. මේකට පද හදන්න ඕනම නෑ. 😂😂😁😁

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 15 วันที่ผ่านมา +4

    මොකක්ද ඉතින් මේකේ තියෙන වැරැද්ද ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයට කිස් එකක් දෙන්න බැරිද මේවා සාමාන්‍ය දේවල්

    • @Aken_Bro
      @Aken_Bro 14 วันที่ผ่านมา +1

      Akka matath kiss karanna amma withri thama kiss krla thiyennne 🙂

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +42

    අයියෝ මැටි හරක් මේවද ප්‍රශ්න කරන් ඉන්නේ ?? 🤣🤣

  • @Nisal.jayarathna
    @Nisal.jayarathna 2 ปีที่แล้ว +15

    ආදරෙයි අක්කියො 💗💗💗

  • @hemalathaliyanaarachchi8258
    @hemalathaliyanaarachchi8258 2 ปีที่แล้ว +16

    ඒක ඉතින් ඒ පූජාගෙ දක්ෂතාවයට ආදරයෙන් දුන්න කිස් එකක් ඒ සුරුබුහුටි කමට ඕනම කෙනෙකුට ආදරේ හිතෙනවනේ සීයා වගේ පව්අගමැතිතුමාගේ වැරදි වෙනයි

  • @arunodiadiththaya6069
    @arunodiadiththaya6069 3 ปีที่แล้ว +18

    Aiyo..ape ewnta kis ekak dunnath waradii ne...mama nam eke වැරැද්දක් dakinne ne....❤️💓❤️💓 pooja akki oya ta ආදරෙයි හැමදාම .

  • @samarathungasampath7568
    @samarathungasampath7568 16 วันที่ผ่านมา +6

    මේකෙ බැනලා තියෙන්නේ ඉරිසියාවෙන් පෙලෙන උන්

  • @ඉරේෂ්-ඨ7ඞ
    @ඉරේෂ්-ඨ7ඞ 2 ปีที่แล้ว +27

    වල් උනත් නැතත් ලංකාවේ ඉන්න දුගී දුප්පත් මිනිස්සු ත් එක්ක උනත් කතා කරන්න තරම් නිහතමානි එකම මනුෂ්‍යත්වය පිරි නිලිය.ආදරෙයි ආදරෙයි ආසතරම් මැනික.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️අනිත් උන් නලු නිලි මල හත්තිලව් අඩි 6ක් 7ක් උඩින් යන සත්තු නෙදකින් ඔය සිංහල නලු නිලියෝ.උන් හිතන් ඉන්නෙ ⁣උන්ට වඩා පොරවල් තව නෑ කියලා.

    • @Everything-464
      @Everything-464 ปีที่แล้ว +1

      වල් කියන්නෙ ඇයි බන්.පූජා ගොඩක් හොඳයි නෙ

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +22

    ආදරනිය ම ගැහැනිය කලාලොව මගෙ ආදරය ගව්‍රරවය කලා ලොව සදක් සෙ අදත් නොදුටු හෙටත් බබලවන්න වරම් ලැබෙවා 🙏👍❤️😘😘😘

  • @Subacreate
    @Subacreate 18 วันที่ผ่านมา +4

    තමන්ගෙ සිතුවිලි නරක අයට හැම දේම පේන්නෙ ඇදේට😊

    • @sib1212
      @sib1212 7 วันที่ผ่านมา

      😂😂 oka agamathi mulin dunnanam meke ganu ohoma kiyaid 😂😂ehenam e minihawa wanacharayek krl😂😂 habai pooja mulin dunnu hinda eka samanyai😂 ara miniha dunnanam mulin monawage katah kiynwd meke inn un😂

  • @shiranmendis9380
    @shiranmendis9380 2 ปีที่แล้ว +22

    ගෝත්‍රික මානසිකත්වයෙන් පෙළෙන (සමහර ) ශ්‍රී ලාංකික අපත මන්ද බුද්ධිකයින්ට kiss එකක් දෙන එක මැජික් . ඕක සාමාන්‍ය සරළ සුන්දර දෙයක්...

  • @sunilfernando9928
    @sunilfernando9928 22 วันที่ผ่านมา +4

    ඔයා රනිල්ට මොනව දුන්නත් බය වෙන්න එපා ......අබමල් රේණුවක හානියක් නැහැ .....

  • @srilankan8456
    @srilankan8456 11 หลายเดือนก่อน +5

    කෝ දැන් ඇය? 😢

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 2 ปีที่แล้ว +12

    අපෙ රටෙ නොවුණත් ගොඩක් නිරහංකාර දඟකාර සුන්දර නිහතමානී කාන්තාවක් ❤

  • @SD-uh9zo
    @SD-uh9zo 2 ปีที่แล้ว +18

    පූජා ගේ හැටි එහෙම තමයි එයා හැමෝටම ආදරෙයි .දුන්න දේට ප්‍රති උත්තර තමයි අගමැති තුමා දුන්නේ දුන්නෙ ඒ අගමැති අගමැතිතුමාගේ දරුවෙක් වගෙයි ජරා කතා කියන උන්ගේ කටවල් වලට හොද හොදක් වෙන්න එපා .

    • @jenifarnishanthi6822
      @jenifarnishanthi6822 2 ปีที่แล้ว

      Aneda keyanne ape unta oka majek wage shik pow katha විදියට hithana eka poukarayo

  • @ishanchanuka926
    @ishanchanuka926 16 วันที่ผ่านมา +3

    2024 anyone 😅

  • @extremebp8891
    @extremebp8891 3 ปีที่แล้ว +22

    රනිල්ට පොන්නය කියපු උන්ට දැන් මොනවා හිතෙයිද

  • @A.D.C477
    @A.D.C477 2 ปีที่แล้ว +11

    කිස් එකක් අපේ උන්ට මහ ලොකුවට උලුප්පලා පෙන්නනවා..ඒකටත් වාසනාව තියෙන්න එපැයි..🤣🙈 මොනවා උනත් ජාත්‍යන්තරයම පිළි ගත්ත නායකයෙක්නේ..දේශපාලනයෙන් තොර 👍👍

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว +1

      Pennuva eka ekak , eth ai uba beluve ???? Aasavata ne 😂 nethan video eka skip karanavane 😏

  • @akilasudarshana9154
    @akilasudarshana9154 2 ปีที่แล้ว +4

    අනේ පුජා අක්කේ ඔයා මේක බලනවානම් ගනන් ගන්න එපා මේවගේ කමකට නැති උන් කියන ඒවා හිටන්න එපා.. ❤❤ඔයා අපේ හිතේ කුමාරි ❤❤

  • @TashiniNirasha
    @TashiniNirasha 16 วันที่ผ่านมา +2

    ඔය ඔක්කොම අතරේ මම දැක්කෙ සංගීතා පූජාගෙ හුරතල් කෝලම් දිහා බලාගෙන ඊරිසියාවක් නැතුව හරි ලස්හනට හිනා වෙනවා පූජා සම්මානෙ ගද්දි😊❤❤❤❤

  • @dulanjanaamarasooriya6896
    @dulanjanaamarasooriya6896 2 ปีที่แล้ว +10

    අප්පෝ මේ පොඩි කිස් එකකටද මුන් මේ මැරෙන්න හදන්නේ ලංකාව ආදිවාසියෝ තාම ලෝකය දැකලා නෑ 😂

  • @chuti1234-x9v
    @chuti1234-x9v 17 วันที่ผ่านมา +3

    2024 anyone ?

  • @janakalilantha3254
    @janakalilantha3254 ปีที่แล้ว +4

    වරදක් පේන්න නෑ.

  • @Gna770
    @Gna770 10 วันที่ผ่านมา +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MS-up6uj
    @MS-up6uj 2 ปีที่แล้ว +2

    Both are so cute!!!

  • @tharukashehani9810
    @tharukashehani9810 ปีที่แล้ว +4

    ඇය මම ආසම නිලිය ඇය දගකාර නිහමානී කෙනෙක් ☺️❤️

  • @isharamadhusanka8809
    @isharamadhusanka8809 3 ปีที่แล้ว +38

    වහල් මානසිකත්වය ලංකාවේ මනුස්සයන්ගේ

  • @anulafonseka3789
    @anulafonseka3789 2 ปีที่แล้ว +12

    මමත් කැමතිම චරිතයත් තමා පූජා 😍

  • @Subacreate
    @Subacreate 18 วันที่ผ่านมา

    😍😍

  • @addsome7109
    @addsome7109 2 ปีที่แล้ว

    Good..job

  • @harshaweerasinghe.8580
    @harshaweerasinghe.8580 2 ปีที่แล้ว +20

    රනිල් දියුණු වෙලා .. 🤣🤣🤣👍

  • @සුදුනෝනා-ඡ2ඳ
    @සුදුනෝනා-ඡ2ඳ 2 ปีที่แล้ว +5

    අනේ වාසනාවන්...ඒකිට ඒකවත් ලැබුණා...❤❤❤❤❤❤

  • @Nilukawejethunge
    @Nilukawejethunge 21 วันที่ผ่านมา

    පූජා කියන්නේ හරිම නිහතමානී කෙනෙක් එයා හරිම හොඳයි මම එයාගේ සපත්තු දෙකක් දාලා තියෙනවා ඒත් වචනයක්වත් කියපු නැති කෙනෙක්

  • @kumariwanigarathna2921
    @kumariwanigarathna2921 2 ปีที่แล้ว +6

    අනෙ දෙයියනේ මෙ රටවල මිනිස්සු ට ඔව සුලූ දෙවල් සමහර දෙමාපියන් තමා ගෙ දරුවන් පවා සිප වැලඳ ගැනිම් කරන්නේ ත් ඔය අකාරයට .... අනෙ මන්දා අපෙ රටට කාගේ හරි වරදක් සොයල සැනසෙන්න තිබුනා නම් එ ඇති ....අපෙ අය කවදාවත් හැදෙ න අය නොවේ

  • @vishulab5533
    @vishulab5533 2 ปีที่แล้ว +5

    එක වල් විදියට බලන්න එපා යකෝ.. එහෙනම් ඉතින් අම්මා තාත්තා දෙන කිස්නුත් එහෙම බලපල්ලා 😠😠 මේක හදන්න පුළුවන් රටක් නෙවි

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Ratak hadanna oone buddimath minussu , nethan video val nethuva balan un nemi ... 😂😂😂😂😂😂😂

    • @Tintan435
      @Tintan435 2 ปีที่แล้ว

      අම්ම තාත්ත අපිට kiss දෙන් නෑනෙ😆

  • @maheshraveendra1995
    @maheshraveendra1995 2 ปีที่แล้ว +5

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ උතුමාණන්ට ජයවේවා

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว

    බුදුසරණයි .....!

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Jesu pihitai kiyapn , budun gaava ganne nethuva ...

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      @@johnwi-l_l-iamsf3763 ඊට වඩා හොඳ්‍යි "" නාවික හමුදාවේ "" පිහිටයි කියමු .... මොකද පල්ලි වලට සහරාන් ගැහුවාම .... නාවික හමුදාව තමා ආයිත් ඔය තත්ත්වය ට ගත්තේ .... අනික උඹ බෞද්ධ නම් .... උඹට විතරක් බුදු ගුණ සින්නක්කර ලියා ගන්න උඹේ භූදලයක් නොවන බව දැන ගන් .... බුදුසරණයි ....!

  • @sansasiriwardana72
    @sansasiriwardana72 2 ปีที่แล้ว +3

    What is wrong with this ?? ලංකාවෙ මොඩයන්ට මැජික් එකක් මේකත්.. 😏😏

  • @isharaperera5841
    @isharaperera5841 2 ปีที่แล้ว +5

    ඉලව්වෙ කිස් කලාම මොකෝ.සතුට ප්‍රකාශ කලා ආ.වෙන මොන කෙහෙල්මලක් ද බ්‍රෝ.

  • @sakvithisayakkara1445
    @sakvithisayakkara1445 2 ปีที่แล้ว +3

    තොට පිස්සු ද හැටිද කතා හදන්නෙ.අමු කැවිලද අමුවෙන් කැවිලද

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 2 ปีที่แล้ว +1

    ඕක ඒතරම්ම කියන්න දෙයක්ද පූජා තරම් නිහතමානී කෙනෙක් තවත් නැති තරම් ඒ තරමට ඇය විවෘතයි ලංකාවේ නිළියන් වගේ බොරු සෝබන නැහැ ඇය ලග කිසිම සබකෝලයක් කා ලගවත් ඇය ඒ හැමෝටම ආදරේ කරන ගරු කරන චරිතයක් පූජා ඇය දකිද්දිත් හරිම ආදරේ හිතෙනවා

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    Good

  • @sandyasreemathi2644
    @sandyasreemathi2644 2 ปีที่แล้ว

    Wow..such a lovely momen..hamoma mehema saralawa adaraniyawa hitiyanam...jiwitha Mona taram lassana weida

  • @ajithliyanage8965
    @ajithliyanage8965 2 ปีที่แล้ว +2

    හැමදේම සුන්දරයි .👊👊👊👊👊

  • @kalumFernando-s2w
    @kalumFernando-s2w 13 วันที่ผ่านมา

    Ape ranial niyama kollek harima satutui

  • @shemiperera1648
    @shemiperera1648 3 ปีที่แล้ว +7

    Kiss karana eka ithin hathara pas serayak pennanna onad. Ahasin wetila wge hesirenna epa. Owa samanya dewl

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว

    Its fine

  • @thequeen7298
    @thequeen7298 ปีที่แล้ว

    cute

  • @rakulupp9889
    @rakulupp9889 2 ปีที่แล้ว

    No not Ranil started
    pooja just gave Ranil a kiss so anything wrong with that?

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว

    කෝ දැන් පූජා ?

  • @sajeewafernando5949
    @sajeewafernando5949 15 วันที่ผ่านมา

    It's A Normal Thing. Don't Worry Be Happy 😊

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +5

    ඒක වල්කමකට කරන දෙයක් නෙවෙයි යකුනේ පුජා හුරතල් එයාට කවුරුත් ආදරෙයි වල් වැඩක් ප්‍රසිද් වේදිකාවක කරන්න තරම් අමණයෙක් නවෙයි රනිල්.ඒක ඒමිනිස්සන්ගෙ සංස් කෘතිය
    මම රනිල්ට කඩේ යනව කියල වැලලෙන්න එපා.මම කාටවත්ම ඡන්දය නොදෙන්න තීරණය කරපු කෙනෙක්

    • @erangaasela6197
      @erangaasela6197 2 ปีที่แล้ว

      දැන් මෙතන කව්ද කියලා තියෙන්නේ වල්කමට කිස් දුන්නා කියලා😂.

  • @nimeshamadushani1398
    @nimeshamadushani1398 3 ปีที่แล้ว +8

    ඇයට සම්මාන දෙන්ටම ඕනෙ

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 13 วันที่ผ่านมา +1

    පූදූමයී සමනලයෝ කීරීල්ලීයන්ට උමීම දේනව

  • @artisticnuwan
    @artisticnuwan 2 ปีที่แล้ว

    Api aragala kalath..me add prathishepa karanawa bro..

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @AnjuRanji
    @AnjuRanji 16 วันที่ผ่านมา

    Lassanama...lassana dasunak...haria samanyai...❤❤❤❤❤😂"Love it🎉

  • @purnimarajapakse8559
    @purnimarajapakse8559 ปีที่แล้ว

    Beautifull Poja Umashanker Madam

  • @ashokaabeysinghe9364
    @ashokaabeysinghe9364 2 ปีที่แล้ว +1

    Puja oya niyama kenek oya thamai dunne

  • @dilmuthushani
    @dilmuthushani 16 วันที่ผ่านมา +1

    අනෙ නාකි සීයා😂

  • @nethmisriwimukthi8994
    @nethmisriwimukthi8994 2 ปีที่แล้ว +16

    රනිල් මහත්තයා ට ජය වේවා...

    • @ranjithrathna5690
      @ranjithrathna5690 2 ปีที่แล้ว

      74 wasarak Mila 7 no rata paalanaya Kara rata eka tana tawath Jaya weva ranilta

  • @dulipasankaDa.093
    @dulipasankaDa.093 2 ปีที่แล้ว

    එහෙම තමයි, ඒ ආදරය ලස්සනයි ❤❤❤ මම ඒකෙ වරදක් දකින්නේ නෑ / Ehema thamai, e adaraya lassanai ❤❤❤ mama eke waradak dakinne ne

  • @kaveekavindi7819
    @kaveekavindi7819 2 ปีที่แล้ว +7

    පූජාත් නරක නෑ රනිලුත් නරක නෑ

    • @erangaasela6197
      @erangaasela6197 2 ปีที่แล้ว

      පූජා නරන නැහැ - සංස්කෘතිකය් එකගය් හොදේ❤️
      එත් රනිල්???

  • @BCA-k9k
    @BCA-k9k 22 วันที่ผ่านมา +1

    රනිල් කොලුකාරයා හින්ද බය වෙන්න දෙයක් නෑ😅

    • @Aken_Bro
      @Aken_Bro 14 วันที่ผ่านมา

      😂Yako

  • @lalithfernando5264
    @lalithfernando5264 18 วันที่ผ่านมา

    Butterfly

  • @priyanthidarsha4576
    @priyanthidarsha4576 2 ปีที่แล้ว

    👍👍👍

  • @rukshalagayathri6620
    @rukshalagayathri6620 2 ปีที่แล้ว

    Puja akke ♥️😘😘😘

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 2 ปีที่แล้ว +1

    රනිල්ට අකමැති උනත් ඒ මොහොත සාමාන්‍ය දෙයක් ඒක මඩ ගහන්න තරම් දෙයක් නැහැ ඒක මගේ මතය

  • @MinsoHyun-bx1wo
    @MinsoHyun-bx1wo 14 วันที่ผ่านมา +1

    ඇයි බන් ඔහොම හැමදේම විකුණන් කන්න බල්න්නෙ චාටර් බන් උබ...😂💔

  • @brownielix7122
    @brownielix7122 2 ปีที่แล้ว +1

    ඔහුව සිපගැනීමෙන් පසු ඇය සාමාන්‍ය ලෙස හැසිරීම මට තවත් සිනහවක් ඇති කරයි😂

  • @AsankaPraddep
    @AsankaPraddep 15 วันที่ผ่านมา

    Niyamai😅😅😅😅😅❤❤❤❤😊😊😊

  • @nazrinkamil2922
    @nazrinkamil2922 2 ปีที่แล้ว +1

    At some places it's slow motion. Deliberately tarnish the two innocent people. Shame on you.

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 ปีที่แล้ว

      Lol , why did u come here anyways ... u should have just skipped the video ... lol

  • @subhanirathnadasa3596
    @subhanirathnadasa3596 18 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lakshapanaviduli8148
    @lakshapanaviduli8148 2 ปีที่แล้ว

    2022 ay ko

  • @jackbroos1937
    @jackbroos1937 4 ปีที่แล้ว +8

    Anneee pako me wage honda,lassana hadawathak thiyena eka niliyak thiya mihek mn dekala nee.Tho nikan RANIL pal krnna PUJA AKKIWA dala.Thopi wage gon harak innakan rata diyunu weyda????

  • @shobishobi8763
    @shobishobi8763 2 ปีที่แล้ว

    No problem

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Congratulations pooka🌹❤️❤️🇬🇧

  • @rashulochana2786
    @rashulochana2786 2 ปีที่แล้ว +3

    Kiss දෙන්න දන්නවා වගේම රටත් හොඳට පාලනය කලා නම් අද අපිට මෙහෙම වෙන්නේ නෑනේ... රනිල් රාජපක්ෂ (අතිගරු නෑ හොදෙ)😏

  • @aravidubhagya7939
    @aravidubhagya7939 2 ปีที่แล้ว

    👌💛

  • @maryantony6117
    @maryantony6117 2 ปีที่แล้ว +1

    ඕක මොකක්ද අනේ කිස් එකක් දුන්නාට රට පාලනය හරියට කෙරෙන්න ඕන

  • @Senonnethmitha5920
    @Senonnethmitha5920 7 หลายเดือนก่อน +1

    ඕක සාමාන්‍ය දෙයක් magic නෙවෙයි මුන්ට මෙක තේරෙන්නේ නැද්ද 😂😂

  • @srehanblocks5705
    @srehanblocks5705 2 ปีที่แล้ว +1

    පුජා බයවෙන්න එපා සමනල්ලුන්ගේ කරද නැහැ

  • @pggunasinghe4462
    @pggunasinghe4462 2 ปีที่แล้ว +1

    මේක ලෝක පුදුමයක්ද?