දෙරණ සිනමා සම්මාන උළෙලේ පූජා උමාශංකර් එක්ක රොෂාන් රණවන නටපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 239

  • @sathsarachandrathilaka6178
    @sathsarachandrathilaka6178 ปีที่แล้ว +62

    කොච්චර නිලියො හිටියත් මට නම් පූජ තමයි.. ඒ තැන දෙන්නෙ නෑ කාටවත් පූජ ඉන්නෙ ❤️ 👈මෙතන
    Beauty angel 😘❤️

  • @user-py4yi1bv2p
    @user-py4yi1bv2p 3 ปีที่แล้ว +328

    පුජා අක්කිව ගෙනාවේ ඉතින් ලස්සනම ලස්සන චන්න අයියනේ.. පට්ට ලස්සනයි පුජට රෝශාන්ව හොදට ගැලපෙනවා

    • @quintusfernando7396
      @quintusfernando7396 3 ปีที่แล้ว +2

      Wife Kenek Inno.

    • @Veneeshaofficial3239
      @Veneeshaofficial3239 2 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @sithumieimasha1557
      @sithumieimasha1557 2 ปีที่แล้ว +1

      Ow ane

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      මොන විකාර කතාවක් ද?

    • @sujeewarohini3168
      @sujeewarohini3168 11 หลายเดือนก่อน +1

      ලස්ස්ස්ස්ස්න පවුල් ජීවිතය ක් ගෙවන ඒ කුරුලු කූඩුව කඩන්න එපා අප්පා ,,,,දැන් මැරි කරලා ඉන්නෙ ත් හොඳ උගත් නිහතමානී කෙල්ලෙක්

  • @bhbahrain3009
    @bhbahrain3009 3 ปีที่แล้ว +237

    පූජගෙ අවදානය වැඩිපුරම තිබුනෙ එයාගෙ ඇදුමෙ open එක වහගන්න එක එයාගෙ එ චරිතෙට මම හරි කැමතියි

  • @hansikasewwandi5721
    @hansikasewwandi5721 2 ปีที่แล้ว +49

    අනේ සුරංගනාවියක් වගේ🧚..ශෝයී අක්කි ඔයාගේ voice එක මන් හරි ආසයි ඔයා කතා කරන style එකට ❤️

  • @vishvakumanayaka9200
    @vishvakumanayaka9200 ปีที่แล้ว +60

    සිංහල සිනමාව අැතුළේ බිහිවෙච්ච ආදරණීය ම යුවළවල් වලින් එකක් තමයි පූජා අක්කයි රොශාන් අයියයි කියන්නේ.😍👌

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +3

      රොෂාන් වඩා දක්ෂ නලුවො හිටියා එත් පුජා නම් අතිදක්ෂ නිර්මානයක් ආදරෙයි පුජා

  • @vihagafd4092
    @vihagafd4092 ปีที่แล้ว +15

    ආසම යුවල සිංහල සිනමාවේ ඒ ෆිල්ම් අදටත් බලනවා ආසයි මං පියාඹන්න , සුවද දැනුනා ජීවිතේ ආයිස් නියමයි එවා❤❤️

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +45

    මං දැකපු ගොඩක් නිහතමානී සුන්දර සරල ලස්සනම ලස්සන කාන්තාවක් ජය වේවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +473

    පූජා රොශාන් අනේ ඔය දෙන්න marry කරා නම් ඉස්සර ආසාවෙන් හිටියා ඔය දෙන්න marry කරයි කියලා🤗🤗හරිම ලස්සන couple එකක් අනේ🤗🤗

  • @nethmihimansha1243
    @nethmihimansha1243 ปีที่แล้ว +18

    පූජා අක්කිට ගොඩාක් ආදරෙයි අනේ..එයාව බලන්න තිබුනනම් ඇත්තටම

  • @yethminbinuka3796
    @yethminbinuka3796 11 หลายเดือนก่อน +12

    ඇත්තටම එ දෙන්න කියනව වගෙ අන්තිමට සුවද දැනුනා ජිවිතෙ එකෙ 🙂 අන්තිමට එ දෙන්නටත් හොරා ඒ දෙන්න ආදරෙ කරල තියනව කියල එකනම් ඇත්ත ❤😣

  • @savidaharavi7633
    @savidaharavi7633 2 ปีที่แล้ว +148

    හැබැහින් දකින්න තිබ්බ නම්🥺 අම්මො🥰පූජා අක්කි ඔයාව😇

  • @kalaninimesha7189
    @kalaninimesha7189 4 ปีที่แล้ว +153

    නිහතමානී ලස්සන චරිතයක් ...adarei puja akke❤️❤️❤️

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +16

    ආදරෙයි පුජා 😘😍😍 ලස්සන ම අතිදක්ෂ ම රනගන සිලිපිනිය කාජ්ල් අයිස්වර්‍යාරායි සම කල හැකි රැගුම් ආසයි සජිව් හමුවෙන්න 😍😘

  • @user-qx3gh9jk3b
    @user-qx3gh9jk3b 6 หลายเดือนก่อน +3

    පුජා අක්කි මගෙ මුලු පරම්පරාවම ඔයට හරිම අදරෙයි ..... රැ අහසට එලියක් තියෙන්නෙ හදින්ම විතරයි ..... ඔයා චිත්‍රපටයකට හිටියා කියන්නෙ හද පැවුවා වගෙ අක්කි .. තවත් ඔයාගෙ චිත්‍රපට අපිට ඔනා අක්කි ....🙏🙏🙏🙏🙏

  • @dinithibhagya3269
    @dinithibhagya3269 3 ปีที่แล้ว +32

    අනේ අක්කි ඔයා ශෝයි මැනික 😍😍😍 මන් ඔයාට ගොඩක් ආසයි අක්කියෝ

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +101

    අාසම නිලිය අාදරෙයි

  • @nadishanadisha4962
    @nadishanadisha4962 ปีที่แล้ว +8

    අපේ මිනිසුනම් අම්මෝ..රොශාන් බැදල ඉන්නෙ යකූ..හොද පෞඋල් ජීවිතයක් ගෙවනව..

  • @s5panda30
    @s5panda30 ปีที่แล้ว +14

    දෙන්න ම ශෝක්,ඒත් රොශන්ට ලසන්ත කූඩුවක් තියෙනවා ,කට්ටිය ගෙ comment වලින් නෝන්ස්ගෙ හිත රිදෙයි....අපි mach කරන්න හොඳ නැ...එයාලගේ ජීවිත එයාල තීරණය ක තියෙනවා .අපිට පුළුවන් එයාලගේ රගපෑමට චරිත වලට ආදරය ක ,ආශිර්වාද ක විතරයි ...

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +33

    Roshan is an amazing character keep it up son,Uma is so sweet .Good Luck to both of youll

  • @nadikaruwanmali1799
    @nadikaruwanmali1799 4 ปีที่แล้ว +64

    හරිම සතුටින් බැලුවා සියලුම දෙනාට තෙරුවන් sarany

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว +12

    නිරහංකාර පූජා...ආදරෙයි ඔයාට

  • @BhashaniNimeshika-wd2ug
    @BhashaniNimeshika-wd2ug ปีที่แล้ว +10

    පූජා අක්කියෝ.... ඔයාව නම් දැන් මට මාර පිස්සුවක් වෙලා තියෙන්නෙ🥺 ඔයාව හොයා ගෙන එන්න හිතෙනවා😚♥️ ඒ තරම් ඔයා ශෝක් අක්කියෝ😚♥️ ආදලෙයි ආදලෙයි ගොඩාරියක් 😚♥️

  • @michico76
    @michico76 4 ปีที่แล้ว +44

    Really nice couple in the cinema 😊 love u both ❤

  • @shincool1705
    @shincool1705 4 ปีที่แล้ว +27

    Harima lasanaiiiii....adaraniya pooja umasankar ❤ ❤ ❤

  • @umalkayehen5420
    @umalkayehen5420 4 ปีที่แล้ว +49

    Mata mathak wenawa.ආසයි මන් පියාබන්න.ටෙලිඩරාම එක.

  • @sandayasandamali2383
    @sandayasandamali2383 2 ปีที่แล้ว +7

    ලස්සනයි නිහතමානී කලාකරුවො දෙන්නෙක්

  • @teeshanirmali1613
    @teeshanirmali1613 3 ปีที่แล้ว +9

    My favorite acctress..pooja umashankar ❤️❤️❤️

  • @gayananurudda6617
    @gayananurudda6617 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ලස්සනයි මම නම් හරිම කැමතියි නිහතමානී හොදකේනේක් ඔයා පුඡා

  • @priyanthahadapangoda2958
    @priyanthahadapangoda2958 3 ปีที่แล้ว +11

    අනේ අක්කි තව තව බලන්න හිතෙනවා

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +8

    අශාන් ඩයස්❤️‍🔥🥺

  • @KaviKavi-os1te
    @KaviKavi-os1te ปีที่แล้ว +13

    සුවද දැනුනා ජීවිතේ,ආසයි මන් පියාබන්න ආසම ෆිල්ම් දෙක ❤❤❤

  • @harshirathnayakage1363
    @harshirathnayakage1363 3 ปีที่แล้ว +20

    ආසම දෙන්නා ❤️

  • @upekshaseuvandi1765
    @upekshaseuvandi1765 3 ปีที่แล้ว +5

    puja akki aththatame oya anith niliyanta adarshamath charithayak. kisima lokumamak nathi, adun walin sanwara kenek. mage asama niliya puja akki oyai. adarei hamadamath akki ❤️

  • @pabuddhikaushalyakarunarat1789
    @pabuddhikaushalyakarunarat1789 4 ปีที่แล้ว +21

    Love you puja and roshan ❤️❤️... most matching couple 😘😘

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +23

    චන්න පෙරේරාට හොදටම ගැලපෙනවා පුජා 👍👍👍

    • @world7450
      @world7450 3 ปีที่แล้ว +3

      චන්න පෙරේරා වයසයි බන් දැන්

    • @sududhoni8763
      @sududhoni8763 2 ปีที่แล้ว +1

      @@world7450 හැටක් නැනේ බං පිරිමි කොචිචර වයස උනත් අවුලක් නැ බං 🤣🤣🤣

  • @nisanthapupakumara2045
    @nisanthapupakumara2045 5 หลายเดือนก่อน

    මන් හරි ආසයි පූජා කතා කරනවා අහගෙන ඉන්න... ආදරෙයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤බුදු සරණයි

  • @sitharasithara110
    @sitharasithara110 3 ปีที่แล้ว +11

    දෙන්නම ලස්සනයි තෙරුවන් සරණයි

  • @shaluruwanmali2005
    @shaluruwanmali2005 3 ปีที่แล้ว +6

    Harima lassanai .oya film eke wagema gelapena dennek❤️❤️❤️

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 3 ปีที่แล้ว +11

    I like her very much..
    Her Hart is very clear..like a diomend

  • @wasanaguruge1601
    @wasanaguruge1601 10 หลายเดือนก่อน +2

    රගපාන්න නම් ගැලපෙන්නේ පූජාම තමයි. පූජාත් ගොඩක් හොඳ ඇති.ඒත් සමගිව සැනසීමෙන් ජීවිතය විදිමින් තෘප්තිමත් දිවියක් ගත කරන්න පුළුවන් රොශාන්ගෙ නෝනා එක්කම තමයි .

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +2

    Man aseme niliya puja akke .ewageme kamethime naluwa Roshan aiya.potikale idan harime asai oye denate.wish you all the best both of you ♥️♥️🥰👍

  • @chandranirajapakse2292
    @chandranirajapakse2292 3 ปีที่แล้ว +9

    Oyadanama galapanawa Roshan and puja wow

  • @lashinianupama1001
    @lashinianupama1001 3 ปีที่แล้ว +11

    අනේ අක්කි. අපිට බලන්න සරිගම දාන්නකෝ............

  • @kannangarashiyani6947
    @kannangarashiyani6947 3 ปีที่แล้ว +15

    My favourite actor and actress. Roshan aiya and Pooja akki ❤❤

  • @madukaoman
    @madukaoman 2 ปีที่แล้ว +10

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌🔥🔥🔥🔥 ගොඩක් ලස්සනයි .... 👌👌👌👌🔥🔥❤️❤️❤️❤️

  • @poojadewmini6723
    @poojadewmini6723 ปีที่แล้ว +4

    ලස්සන අනේ...🥺🥺

  • @r.m.productionr.m.5360
    @r.m.productionr.m.5360 4 ปีที่แล้ว +7

    ikmanatama oyala dennage film akak one, nathnam ayeth film balanna

  • @raviwasu4451
    @raviwasu4451 3 ปีที่แล้ว +5

    Most favourite character.. Pooja..wish you.

  • @r.idisanayaka3543
    @r.idisanayaka3543 3 ปีที่แล้ว +7

    Pooja akkiyooo oya godaaaaak lasssanai, godaaaaak adarei oyata

  • @jahanwi2021
    @jahanwi2021 2 ปีที่แล้ว +3

    මම ආසම මේ දෙන්නා ආසයි මං පියාඹන්න එකෙ

  • @user-sk6ir9my7h
    @user-sk6ir9my7h 6 หลายเดือนก่อน

    පූජා උමාශන්කර් , රොශාන් රනවනයි උමාරියගෙ voie ekai ඇහෙද්දි අමුතු feeling ekak ane❤

  • @user-gy4yy1kn2t
    @user-gy4yy1kn2t 7 หลายเดือนก่อน

    ඇත්තටම මන් චුටි කලේ හිතුවේ මේ දෙන්නා මැරී කරලා ඇති කියලා එචරටම දෙන්න ලස්සනයි ඇක්‌ට් කරා 🥺💕💕💕💕💕

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 3 ปีที่แล้ว +8

    Her Hart is like a diomend..very clear

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 11 หลายเดือนก่อน +1

    ආසම ආදරේම නිළිය පුජා.

  • @sanjusashini6001
    @sanjusashini6001 4 ปีที่แล้ว +6

    My favorite actress pujaaa love you 😘😘😘😘😘

  • @s.b.mashoka3198
    @s.b.mashoka3198 ปีที่แล้ว +1

    You both are nice combination puja akki and roshan ayya
    I love you both

  • @Kavi23238
    @Kavi23238 7 หลายเดือนก่อน

    අදත් ගියා sbc tv channel eke pooja akkigei roshan aiyyagei film 1k..mn maaarama asawen baluwe❤❤❤❤❤...adarei pooja akki❤❤❤❤❤❤

  • @shashirupasinghe
    @shashirupasinghe 3 ปีที่แล้ว +11

    Suwada danuna jeevithe ❤️

  • @myphotos6068
    @myphotos6068 ปีที่แล้ว +2

    my fav. Attatama eka dawasak dakinna asai ❤

  • @rawdybaby1809
    @rawdybaby1809 4 ปีที่แล้ว +3

    Lassanai ilove... adare hithenawa.. saththai dennatama.. so cute

  • @slspecialforces4922
    @slspecialforces4922 3 ปีที่แล้ว +2

    Mage asama naluwa roshan aiya 😍😘

  • @kangikulathugak3985
    @kangikulathugak3985 3 ปีที่แล้ว +2

    Puja hemadamat adary oyta api.oya harima nihatamani kenek.

  • @hashannanayakkara543
    @hashannanayakkara543 หลายเดือนก่อน

    To me, Channa matches more. The height, the age, the looks, sensitivity. Acting capabilities, educational backgrounds all. I might be jealous of Roshan. But the best match for akka is Channa. 👍👍👍👍👍

  • @nawaginhm
    @nawaginhm 11 หลายเดือนก่อน +2

    Pooja is acting since long time in sinhala cinema... But she hadn't any award until this moment.I saw there having some awards to foreign actors in this festival.And I hope that judges will be reasonabled in future about Pooja..❤❤ However people award always with you Lovely Pooja Umashankar❤

  • @sathruwani4930
    @sathruwani4930 ปีที่แล้ว +2

    Lovely ,ආදරෙයි දෙන්නට❤🙂👍

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +3

    adareii puja akkiii..man godak asayi oya inna films balanna❤️✨ Good luck ❤️

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පූජා

  • @shashirupasinghe
    @shashirupasinghe 3 ปีที่แล้ว +6

    Adrei Pooja akki❤️❤️

  • @nisansalanirmali8445
    @nisansalanirmali8445 3 ปีที่แล้ว +8

    ❤love you pooja akki

  • @helankacchannel5470
    @helankacchannel5470 3 ปีที่แล้ว +41

    පූජට ගැලපෙන්නෙ අශාන් ඩයසුයි හේමල් රණසිංහයි

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 ปีที่แล้ว

    Aththatama kochchara lassanayida puja akka oyawa ape ratata hadunwala dunna channa ayiyata godak sthuthi karanna oni habayi puja akka ekka loku wenasak kare roshan ayiya aththatama godak lassanayi eyala denna

  • @kavindyalakruwani5383
    @kavindyalakruwani5383 ปีที่แล้ว

    Mn godak asa adaraniya charitha dekak thamay pooja vagema roshan kiyanne adarey dennatama hamadamath ❤

  • @hiranthimadushani461
    @hiranthimadushani461 3 ปีที่แล้ว +6

    Ape rate nounath ..ape unta wada dahas gunayak ..oya hodai akkiyooo

  • @jenalidiwya9011
    @jenalidiwya9011 3 ปีที่แล้ว +4

    Love you pooja akki 😍

  • @judekrisantha1148
    @judekrisantha1148 4 ปีที่แล้ว +10

    Congratulations...dr❤❤❤❤

  • @NisalKaushan-tk8bj
    @NisalKaushan-tk8bj 10 หลายเดือนก่อน +1

    Adarei pooja akke😍

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 3 ปีที่แล้ว +16

    mn අාසම නිලිය.

  • @jenniferchandrasena5013
    @jenniferchandrasena5013 ปีที่แล้ว +2

    That was fabulous what a couple

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 ปีที่แล้ว +2

    රොෂාන් බැදල ඉන්න නෝන හොදටම ඇති ....ජුුජෙක් නැතිවට

  • @katkag4764
    @katkag4764 ปีที่แล้ว +1

    Dennama Godak lassanai ❤❤

  • @niroshapriyadarshani8440
    @niroshapriyadarshani8440 4 ปีที่แล้ว +6

    Mage Pana😍😍😍😘

  • @udagepiyasiri3013
    @udagepiyasiri3013 ปีที่แล้ว +2

    Dance is a beautiful 😍😍😍😍

  • @sumana3820
    @sumana3820 3 ปีที่แล้ว +3

    Duwa it's Hari lassani

  • @DreamGallery
    @DreamGallery 3 ปีที่แล้ว +12

    පූජා උමාශන්කර්ගේ ලස්සනම Album එකක් ❤️ th-cam.com/video/cIpc9Ke40Gc/w-d-xo.html

  • @chalanihansika8217
    @chalanihansika8217 3 ปีที่แล้ว +2

    Pooja kiyanwa roshan ta Don't touch❤👍

  • @arunodiadiththaya6069
    @arunodiadiththaya6069 3 ปีที่แล้ว +12

    ආදරෙයි akkiyoooo ❤️❤️

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl ปีที่แล้ว

    Puhu atopa nethi kenek... lassana akki adarei

  • @sewwandiranasingha8821
    @sewwandiranasingha8821 11 หลายเดือนก่อน

    Mamama asama capal eka love youu....😘😘

  • @samanthideepika1720
    @samanthideepika1720 ปีที่แล้ว +1

    PUJA ....OYA HARE LASSANE DAGAKARAE 🌹🌹🌹🌹🌹🌹

  • @shashirupasinghe
    @shashirupasinghe 3 ปีที่แล้ว +10

    Roshan ❤️Pooja

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 ปีที่แล้ว +2

    Wowwwwww ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @supunrathnayake7575
    @supunrathnayake7575 3 ปีที่แล้ว +3

    එළ කිරි සුපිරි කිරි

  • @shashirosairo4739
    @shashirosairo4739 2 ปีที่แล้ว +1

    Beautiful 😍 & my favorite ACTER

  • @nathanselvanathan4787
    @nathanselvanathan4787 3 ปีที่แล้ว +2

    Harima lassanai

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +2

    නියමයි මැණික,
    මගෙ පණ,
    ඔයා තමයි.

  • @madushanifenando7721
    @madushanifenando7721 3 ปีที่แล้ว +2

    පූජා akki adarei

  • @Adithyashehan-gz7ms
    @Adithyashehan-gz7ms ปีที่แล้ว

    Oya denna marri kare naththe ai💔😓 mn asama cupll ekah❤️

  • @dumindakumara8859
    @dumindakumara8859 3 ปีที่แล้ว +2

    Akki mn girl kenek aiyage namata account eka hadala thiyenne .. mn oyata gdk asai... හැමදාමත් oya wagema සතුටින් enna akkiyo.. god bless you

  • @laasnadevi5969
    @laasnadevi5969 2 ปีที่แล้ว +2

    Pooja is lovely

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 3 ปีที่แล้ว +1

    Kawruth baninathi lassana pooja