ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #anura #harini #vijitha #tilwin #namal #npp #jvp #malimawa #primeminister #rajapaksha #mahinda #sajith #slpp #unp #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    🟠 Subscribe to us on TH-cam👉 / @dasathalknews
    🟠 Like us on Facebook 👉 / dasathalankanews
    🟠 Follow us on TikTok 👉 www.tiktok.com...
    🟠 Follow us on X 👉 x.com/dasathal...
    🟠 Website 👉 dasathalankane...
    🟠 WhatsApp Channel 👉 whatsapp.com/c...
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @dasathalknews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews

ความคิดเห็น • 94

  • @muthuporuthotageantonystom2203
    @muthuporuthotageantonystom2203 2 ชั่วโมงที่ผ่านมา +69

    කිසිම ලෝභකමක් නැතිව මේ විදිහට පදවි තානාන්තරවලට පෙරේත කමක් නැති මිනිසුන් සිටීම රටේ වාසනාවක්.හරිනි කෙල්ලට දිගටම අග්‍රාමාත්‍ය ධූරය පිරි නැමීමට තරම් ඒ සෙනෙහසට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nimeshperera9554
      @nimeshperera9554 ชั่วโมงที่ผ่านมา

      @@muthuporuthotageantonystom2203 aniwa.

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 3 ชั่วโมงที่ผ่านมา +80

    පට්ට සතුටුයි හරිනි අගමැති කියපු එකට

    • @nilanthaasurumuni2800
      @nilanthaasurumuni2800 2 ชั่วโมงที่ผ่านมา +5

      Aniwa eya ehema wenna oni
      Eya tama star ⭐ eka...

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ชั่วโมงที่ผ่านมา +43

    නියමායි ගෙම්බන්පිලය ගැන කතාකරන එක තේරුමක් නෑ, නියම උත්තරේ ගෙම්බන්පිලය ලත් තැනම ලොප් 😂😂 අනුර හරිනි සුසංයෝගය සුපිරිම තීරනයක්, මොන පැත්තෙන් අභියෝග ආවත් මුහුණ දෙන්න පුලුවන් ශක්තිමත් දෙදෙනෙක්, ආදරෙයි විජිත.සහෝදරයා ඔබේ නිහතමානී කමට ❤🎉🎉

  • @jeffreygunasekera9502
    @jeffreygunasekera9502 2 ชั่วโมงที่ผ่านมา +35

    ඇයම තමයි අගමැතිනිය. රටටම අලුත්ම වෙනසක් වෙන්නෙත්, දවසක් ඒවි ඇයගැන කතා කරන ලෝකයක්. ජයවේවා!❤

  • @nilushaudayangani890
    @nilushaudayangani890 ชั่วโมงที่ผ่านมา +19

    ඇසට කඳුළුත් එනවා සහෝදරයා.හදවතින්ම ඔබ අන්තිමට කළ ප්‍රකාශය.ආඩම්බරයි. එදාටත් අගමැතිතුමිය හරිනිඅමරසූරිය.මුළු මහත් ජනතාවම ඔබලාට ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤👍

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 2 ชั่วโมงที่ผ่านมา +42

    මෙහෙම කියන්න පුලුවන් කාටද?පැහැදිලි දැක්මක් ඇති අල්පේච්ඡ ජිවිත".එදාටත් අගමැතිනිය එතුමිය තමයි"ටිල්වින් ගේ මල්ලිලා.proud of you

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 ชั่วโมงที่ผ่านมา +37

    "හරිනි අමරසූරිය මැතිණිය එදාත් අගමැතිකම තමයි! " ඒ ප්‍රකාශයෙන් කියන්නේ විජිත සහෝදරයා ඇතුළු මාලිගාවේ සහෝදරයන්ගේ හදවතේ විශිෂ්ටත්වයයි!!!

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj ชั่วโมงที่ผ่านมา +14

    ඇත්තටම ජේප්පෝ කියන්නේ පට්ට චරිත හරිනි. කියල කිවිව ආඩම්බර ය බලන්න පටිට සහෝදර යො නුබලා ආදරෙයි❤ම

  • @isirayasanga9288
    @isirayasanga9288 ชั่วโมงที่ผ่านมา +9

    මේ ඇත්ත ම මිනිස්සු.👍

  • @nimaliperera9457
    @nimaliperera9457 10 นาทีที่ผ่านมา

    සියනෑවේ ...අපේ සහෝදරයා ...
    මෙදා සැරෙත් වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට ...
    සියනෑවේ අපේම එකා...ආදරෙයි විජිත සහෝදරයා ...❤❤❤

  • @lakshithahh60
    @lakshithahh60 ชั่วโมงที่ผ่านมา +11

    අපි එකපයින් කැමති හරිනි මහත්මියට😍😍😍😍🌟🙏

  • @kingphone8251
    @kingphone8251 ชั่วโมงที่ผ่านมา +14

    පරාර්ථකාමී හැගීම් වලින් පිරුණු ඔබ‍ට ආදරෙයි හරිනිටත් වඩා

  • @isurusanjaya236
    @isurusanjaya236 2 ชั่วโมงที่ผ่านมา +23

    වැදගත් මහත්වරැ . සපෝර්ට් එක දෙන්න ඕන කොල්ල⁣නේ කරන මනුස්සයන්ට කරන්න දෙන්න ඕන

  • @Gamunu.2023
    @Gamunu.2023 ชั่วโมงที่ผ่านมา +7

    හරියටම හරි. හරිනි තමයි ගැලපෙන්නේ. අපි හිතූදේ හරියටම හරි..😊

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 49 นาทีที่ผ่านมา +2

    හරිනි අගමැති තුමියට ජයවේවා

  • @chamindakumara2428
    @chamindakumara2428 52 นาทีที่ผ่านมา +2

    අනිවාර්යයෙන් 🧭🧭🧭🧭🧭

  • @AraNisa-t8x
    @AraNisa-t8x ชั่วโมงที่ผ่านมา +7

    තාන්න මාන්න වලට ලෝභ කමක් නැති විජිත සහෝදරයා එක නම් පට්ට කතාවකි.

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 ชั่วโมงที่ผ่านมา +17

    Well said 👏 👌 👍

  • @malithmba5221
    @malithmba5221 2 ชั่วโมงที่ผ่านมา +10

    මෙන්න මින්ස්සු
    මහ පොළොවේ හිටගත් පතාක යොධයින්
    ගම්පහින් ඉහලින්ම දියවන්නාවට

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 ชั่วโมงที่ผ่านมา +6

    හොඳම නිව්ස් එක අගමැතිනිය හරිනි ❤❤

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ ජය වේවාඩ

  • @koms-hm5bn
    @koms-hm5bn ชั่วโมงที่ผ่านมา +5

    මේ වගේ කැපකිරීම් කරන්න පුළුවන් මිනිස්සු කොච්චර ආඩම්බරද රටට

  • @hananmoh9811
    @hananmoh9811 ชั่วโมงที่ผ่านมา +6

    හරිනි...අගමැති තුමිය...❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭

  • @vonithalakmali7371
    @vonithalakmali7371 2 ชั่วโมงที่ผ่านมา +6

    සුපිරි වැඩ්ඩො❤❤

  • @asokahettiyani417
    @asokahettiyani417 ชั่วโมงที่ผ่านมา +2

    Superb brother Vijitha. Excellent explanation. Appreciate it. God bless you

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db ชั่วโมงที่ผ่านมา +3

    Harini tamai❤

  • @kasundarmasiri3969
    @kasundarmasiri3969 32 นาทีที่ผ่านมา

    Jayawewa harini sahodariyata

  • @slmicro3857
    @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา +4

    විජිත සහෝදරයා ❣️

  • @ddhammi7349
    @ddhammi7349 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් නේ පඩි වැඩිකළේ.මේ ආණ්ඩුවෙන් මොනවද මේ තුට්ටු දෙකේ මාධ්‍යකාරයො අහන ඒවට උත්තර දෙන්නෙ.

  • @ruwanprasanna4098
    @ruwanprasanna4098 2 ชั่วโมงที่ผ่านมา +5

    Thank......

  • @JayasingheNandasiri
    @JayasingheNandasiri ชั่วโมงที่ผ่านมา +1

    Vijitha,you are grateful person.

  • @lakshithahh60
    @lakshithahh60 2 ชั่วโมงที่ผ่านมา +2

    Wow.great❤️ 🎉

  • @Romibashi-ds6hp
    @Romibashi-ds6hp 33 นาทีที่ผ่านมา +1

    Bala thannawak nethi set ekak ❤

  • @freemind-fr6tg
    @freemind-fr6tg 2 ชั่วโมงที่ผ่านมา +3

    හරිනි මැඩම් ❤

  • @hmkp7559
    @hmkp7559 ชั่วโมงที่ผ่านมา

    This is the people we need to build our nation

  • @Kums1976
    @Kums1976 ชั่วโมงที่ผ่านมา +1

    What an answer for Prime Minister question…

  • @rifaimlm4513
    @rifaimlm4513 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 ชั่วโมงที่ผ่านมา +1

    මලිමාවට ජය❤❤❤

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 20 นาทีที่ผ่านมา

    really appriciated vijitha ,she is forever pime minister

  • @sunilmadarasinghe2367
    @sunilmadarasinghe2367 ชั่วโมงที่ผ่านมา +2

    බලයට කෑදර නැති විජිත eka pakelermak nsthuws කිව්වේ

  • @ChandrarathnaDewage
    @ChandrarathnaDewage 2 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි malimawata ජය ❤❤

  • @arunajayakody2143
    @arunajayakody2143 14 นาทีที่ผ่านมา

    මේ මුන් මානසික මාඩවේදින් මුන් හොයන්නේ ඔපා දූප..

  • @zarookmlm8302
    @zarookmlm8302 ชั่วโมงที่ผ่านมา

    Well Done " HARANI " madam Agamathitumeya thama Apita onne

  • @nilanthaasurumuni2800
    @nilanthaasurumuni2800 2 ชั่วโมงที่ผ่านมา +2

    Yes agamathi harini ...

  • @KusumThennakoon-l7c
    @KusumThennakoon-l7c 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤🙏🙏

  • @ranmaperera3443
    @ranmaperera3443 56 นาทีที่ผ่านมา

    Next priminister harini wiya yuthumayi

  • @DjfKfjf
    @DjfKfjf ชั่วโมงที่ผ่านมา

    Harini thamae niyama sudussa niyama uththaraya

  • @chandanasilva5084
    @chandanasilva5084 26 นาทีที่ผ่านมา

    Api ethumiyata kemathi, colombo district wedima manapa ethumiyata.

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve ชั่วโมงที่ผ่านมา

    Malimawa.hamoma..samakamewa.katyutu.karanna❤❤❤❤❤❤

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 ชั่วโมงที่ผ่านมา

    Malimaweta jayawewa ♥️ ❤️

  • @FathimaFathima-ft4ve
    @FathimaFathima-ft4ve ชั่วโมงที่ผ่านมา

    ❤❤❤jayawawa.malimawata

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 49 นาทีที่ผ่านมา

    Kisima tanantara balaporottu nowena ayat enne npp adambarai balatanhawak gawelawat ne balanna tilvin mahattayat teruwan saranai hamotama❤❤❤❤🎉🎉🎉

  • @silvag9383
    @silvag9383 2 ชั่วโมงที่ผ่านมา

    Good luck guys with 😍🧭1️⃣☝️

  • @mchithrasena7832
    @mchithrasena7832 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NamalNa-g1g
    @NamalNa-g1g ชั่วโมงที่ผ่านมา

    🧭❤️❤️

  • @wadigamaplace5724
    @wadigamaplace5724 ชั่วโมงที่ผ่านมา

    ප්

  • @NuwanPrabath-eb9wy
    @NuwanPrabath-eb9wy 2 ชั่วโมงที่ผ่านมา +1

    E hal na.minissunta kanda issalla eka hoyala balahan.dadli sirisenagen Salli gaththa neda.ane ape Moda rala.meda paratha ahu Una.

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 2 ชั่วโมงที่ผ่านมา +1

      රනිල් 2048 රට හදනවා කිව්වාම කට පුක වහගෙන ඉදලා දැන් එනවා මෙතන කන්න නෑ කියාගෙන 😂🤣

  • @asimpleguy9667
    @asimpleguy9667 2 ชั่วโมงที่ผ่านมา

    yako ethakota harini nadda agamathi? 🤦

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 2 ชั่วโมงที่ผ่านมา

    JR දීපු පනත නේ ක්‍රියාත්මක කරන්නේ

  • @gotabhayarajapaksha7532
    @gotabhayarajapaksha7532 3 ชั่วโมงที่ผ่านมา +4

    Ko.dan.rata.haduwada.lagadi.thel.polim.aye.athi.wewa.moda.jeppo.😂😂😂

    • @BaddikaSanjewa
      @BaddikaSanjewa 2 ชั่วโมงที่ผ่านมา +12

      Pakayo thel polim haduwe kauda. Thope maha un hora kala

    • @manjularoshini2925
      @manjularoshini2925 2 ชั่วโมงที่ผ่านมา

      රටට කෙලවෙනකන් බලන් ඉන්න කාලකන්නි. මාලිමාවට ජයවේවා ❤

    • @ishkaanfakhir9601
      @ishkaanfakhir9601 2 ชั่วโมงที่ผ่านมา

      Poddak nodi hitapang. Kaawa athi. Umbatath ekka thamai mewa okkoma hadenne. Therum ganing

    • @gotabhayarajapaksha7532
      @gotabhayarajapaksha7532 2 ชั่วโมงที่ผ่านมา +2

      @@BaddikaSanjewa 88.89.mathaka.na.dan.ubalata.

    • @asela_bandara
      @asela_bandara 2 ชั่วโมงที่ผ่านมา +5

      රනිල් 2048 රට හදනවා කිව්වහම කට වහගෙන හිටපු එවුන්, දැන් මාර හදිස්සියකින් 🤣🤣.. ගෝටා භය්යාට කියලා පෝලිමක් දාගනින් 🤮🤮

  • @ashanashan3348
    @ashanashan3348 2 ชั่วโมงที่ผ่านมา +1

    Boru mai kiyanne oya

  • @kushankarunasena6843
    @kushankarunasena6843 2 ชั่วโมงที่ผ่านมา

    අනේ me මහත්තයාට agamethi putuwata sudusukam nethi bawa meyama pennala denawa.jvp අයට කරන්න beribawa. Jvp ayata agamethi karanna npp aya ඉඩ denne ne.

    • @hpp6673
      @hpp6673 54 นาทีที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @SurendranNallas
    @SurendranNallas 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @silvag9383
    @silvag9383 2 ชั่วโมงที่ผ่านมา

    🧭😍❤️1️⃣