කවුද මේ පුහුල් හොරා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Pathikada l පැතිකඩ 16.07.2024
    අසෝක ඩයස්, පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Prof. Charitha Herath, Member of Parliament
    ජනාධිපතිවරණය පැවැත්වීම : කොච්චර ඇහුවත් ඔච්චර තමයි!
    #ProfCharithaHerath #PresidentialElectionSL #ConstitutionalAmendments #ConstitutionSL #IMF #ElectionCommissionSL #EconomicCrisis #AsokaDias #Pathikada #SirasaPathikada
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 23

  • @awimala24apura71
    @awimala24apura71 หลายเดือนก่อน +3

    මෙ කුඩා රට තුල පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ 15 ට අධික රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ලෝකයට ණයකාර වූ ආර්ථිකයෙන් බංකොලොත් වූ ජාතියක් බවට පත්වූයේ ඒ සේවකයන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය. අතීතයේ දුප්පත්‍ වී තිබූ රටවල් බහුතරය අද විශාල දියුණුවක් ලැබුවේ මනාවිනයකින් නීතිගරුකත්වයෙන් නොපසුබට විර්යෙන්, සමගියෙන්, පරාර්ත්ථකාමීත්වයෙන්, ජාතිහිතෛෂි ආදී ගුණයහපත්කමින් යුක්ත වූ රාජ්‍ය පාලකයෝ හා රාජ්‍යසේවකයෝ නිසාම බව දතයුතුය.
    නමුත් Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි භෞතිකවාදහු ආගම දහමෙන් වැඩක් නැතැයි කියති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. එසෙ වූයේ දහමට ලැදි මිනිසුන් සිටි නිසාය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණය මුදලින් යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය........

    • @sunjayjay240
      @sunjayjay240 หลายเดือนก่อน

      ගව රැලට මෙ වදන් කෙරෙනවා නමි
      කෙතරම් හොදද ,

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 หลายเดือนก่อน +1

    මුං වගේ චරිතයක් නැති තක්කඩි මේදාපාර ගෙදරම යවන්න ඕනෙ..

  • @Dilshan1989
    @Dilshan1989 หลายเดือนก่อน +1

    Jayawewa!!!

  • @k.adakshinapriyashankumara5036
    @k.adakshinapriyashankumara5036 หลายเดือนก่อน +2

    ඔබතුමාලා විපක්ෂයේ කාර්යභාරය නිවැරදිව ඉදිරියට ගේන ජාතික මැතිවරණ කල් දාන්න හදන සියලුම ගුණ්ඩු පරදන්න කටයුතු කරන්න ඕන.... මහජනතාවගේ ඡන්ද බලය වෙනුවෙන්ම...... වත්මන් පාර්ලිමේන්තුවේ 150ක බහුතර බලය දෙන්න එපා එපා එපා.. ඡන්දය කල් දාන්න හදන සියලුම ගුණ්ඩු පරදන්න වත්මන් පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න ඕන පුළුල් විපක්ෂයක් ඒකරාශී කරගෙන.......... මහජනතාව බලාගෙනම ඉන්නවා ඔබතුමන්ලා කරන දේවල් ගැන......

  • @Indika-x9k
    @Indika-x9k หลายเดือนก่อน

    👌

  • @prabathmprabath
    @prabathmprabath หลายเดือนก่อน

    ❤❤❤❤

  • @jayanathsanjeewa5490
    @jayanathsanjeewa5490 หลายเดือนก่อน

  • @Nimal.9445
    @Nimal.9445 หลายเดือนก่อน

    බල.ලොභයෙන්.ම්රිකිච්චි.දෙසපාලුවොඉන්නකල්.රටගොඩදාන්න.දෙන්නෙ.නැහැ.

  • @SilwaEA12
    @SilwaEA12 หลายเดือนก่อน

    Npp ❤❤🎉🎉

  • @kithsiripremakumararanasin1084
    @kithsiripremakumararanasin1084 หลายเดือนก่อน

    ගෝටා ට කෙලවලා දැන් සජිත් ටත් කෙලවන්නද ආවේ.

  • @gladwinfernando1198
    @gladwinfernando1198 หลายเดือนก่อน

    Moo thakkadiyek Novey...
    Wal PAAHARA Horikada Ballek.

  • @jayasinghagunasekara5212
    @jayasinghagunasekara5212 หลายเดือนก่อน

    උබල ඉගෙන ගත්ත එක හොදයි බල්ලන්ට දාන්න.

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa4038 หลายเดือนก่อน +1

    මේ වගේ ආචාර්ය වරු ,සජිත් වගේ කොන්දක් නැති එවුන් නායකයෝ කරන්න යන ගවයන්,

  • @NalindaJayathilaka
    @NalindaJayathilaka หลายเดือนก่อน

    Kohoma unath api pawl pitin Malimawata. Sorry.

  • @sunilgamage9605
    @sunilgamage9605 หลายเดือนก่อน

    ඇගබේරගෙන මාද්ය කරනයේ නිරත වීම මේ මෑන්ගේ විධියයි.

  • @isuruj39
    @isuruj39 หลายเดือนก่อน

    Muwa gedara yawapiyaw

  • @user-yz8ly5hy7o
    @user-yz8ly5hy7o หลายเดือนก่อน

    මෙයාගේ වැඩ වැඩක් නෑ

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 หลายเดือนก่อน +1

    මුං වගේ චරිතයක් නැති තක්කඩි මේදාපාර ගෙදරම යවන්න ඕනෙ..