සුරතලාගේ නඩත්තුව ගැන ඔබ දැනගත යුතු කරුණු | Doctor Pet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 223

  • @nandikamadushan429
    @nandikamadushan429 4 ปีที่แล้ว +8

    ගොඩාක් පින් ඔබතුමාට.සුරතල් සත්තු (බල්ලන්)ගැන මෙහෙම වීඩියෝ කරලා මිනිස්සු දැනුවත් කරන එකට.ඇත්තටම ගොඩක් අය ආසාවට සත්තු ඇති කරාට, සතාට ඕනේ කරන සතුට,ආරක්ශාව,සෞඛ්‍ය, ලබා දෙන්නේ නෑ.ඒ වගේම එයාලා ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ.ඇත්තටම මන් මේ කියන්නේ,සතෙක් ඇති කරනවා නම් ඔබේම දරුවෙක් වගේ,ඒ ආදරය රැකවරණය,ලබා දෙන්න.මොකද අපි තේරුම් ගන්න ඕනේ එයාට ඕනේ මොනවද කියලා.මන් මෙහෙම කියන්නේ මන් ලග හිටිය මගෙ සුරතලා,(බැල්ලියක්) එයා මට ගොඩාක් ආදරෙයි,මමත් නිතරම මට පුලුවන් හැම වෙලාවකම එයත් එක්ක කතා කරනවා,සෙල්ලම් කරනවා,හොදින් හිටියා.ඒත් අවාසනාවකට එයා නැති උනා.මන් එදා දවසම ඇඩුවා,මට කියා ගන්න බැරි තරම් දුකයි.මට තාමත් එයා හිටිපු තැන් බලද්දි හරිම දුකයි.මන් ඔයාලා හැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නෙ ඔයාලා හදන සුරතලා පුලුවන් තරම් ආදරෙන් බලා ගන්න.බුදු සරණයි ...!!!

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 12 วันที่ผ่านมา

    මම දැකපු ආදරනීයම උපදේශකයා..බොහෝම පින් ඔබතුමාට..ඔබට දීර්ගායු ලැබේවා!!

  • @thilinisewwandi2823
    @thilinisewwandi2823 5 ปีที่แล้ว +22

    ගොඩාරියක් වැදගත් දේවල් කියලා දුන්නා ගොඩක් ස්තූතියි😊😊😊

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 4 ปีที่แล้ว +17

    අනේ ඇයි ඩොක්ටර් දැන් වීඩියෝ දාන්නෙ නැත්තෙ? මේ චැනල් එක විතරයි අපිට බව්වො ගැන හරියටම දැනගන්න තිබ්බෙ. ඒකෙන් ලංකාවෙ බව්වො ගොඩක් හරියට හැදෙන්නත් ඇති. පුළුවන් නම් දිගටම වීඩියෝ දාන්න. ගොඩක් තෑන්ක්ස් අපිට මේ දේවල් කියලා දෙනවට ❤️❤️

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 12 วันที่ผ่านมา

    ඔබ නම් ඉතාම හොද කරුනාවන්තම කෙනෙක්..ඇත්තමයි..කවුරුවත් නොකියපු වැදගත් දේ මෙහි බොහෝමයි

    • @shamaperera1288
      @shamaperera1288 วันที่ผ่านมา

      මේ පපීගෙ වර්ගය මොකක්ද

  • @thilakmadhushan1784
    @thilakmadhushan1784 3 ปีที่แล้ว +3

    ඔයා ඩොක්ටර් ලස්සනට කියලා දෙනවා.. ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤

  • @chamudithapaththinige3720
    @chamudithapaththinige3720 4 ปีที่แล้ว +6

    ත්ව video එකක් ඉක්මනින්බලාපොරොත්තුවවෙන් ඉන්නවා doctor i am very like your videos

  • @thilinalakmal8724
    @thilinalakmal8724 4 ปีที่แล้ว +6

    ගොඩක් වටින vedio එකක්
    Thank you Doctor

  • @getrapgod
    @getrapgod 3 ปีที่แล้ว

    කියලා දීපුව ගොඩක් තේරුණා. හැමදේම ප්‍රයෝජනවත් වුණා මට. Thank you so much😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘

  • @yurekaniwanthi5999
    @yurekaniwanthi5999 4 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @akienbro8115
    @akienbro8115 3 ปีที่แล้ว

    ගොඩාරියක් වැදගත් දේවල් කියලා දුන්නා ගොඩක් ස්තූතියි

  • @michaelfernando7574
    @michaelfernando7574 3 ปีที่แล้ว +4

    Thank you doctor. Your instructions are very useful.

  • @shanudinishi3831
    @shanudinishi3831 ปีที่แล้ว

    අපේ බවුවගේ ඩොක්ටර් මේ ගොඩාක් වටින අවවාද ටිකක් දැනගන්න ලැබුනේ ගොඩාක් ස්තූතී 🙏

  • @nuwanthimadumali5834
    @nuwanthimadumali5834 4 ปีที่แล้ว +3

    බොහොමයක් ස්තූති 💓

  • @nurashasihini9847
    @nurashasihini9847 3 ปีที่แล้ว

    Doctor oya lassanata kiyala denawa . Hodata theruna .
    Ewagema doctorge ballo tikath hari lassanai
    😊😊😊😊😊🙏

  • @asitharatnayake8840
    @asitharatnayake8840 4 ปีที่แล้ว +3

    Thank you very much doctor. Very useful content. please keep it up.

  • @bhagyanethmini7446
    @bhagyanethmini7446 ปีที่แล้ว

    ගොඩක් වටිනවා 😍🌸

  • @CactusHouse_palapathwala
    @CactusHouse_palapathwala 4 ปีที่แล้ว +8

    බව් පැටිය සෝයී😍😍😍

  • @RoshanAmunugama
    @RoshanAmunugama 11 หลายเดือนก่อน

    Thank you so much Doctor

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 3 ปีที่แล้ว

    Godak watina video ekk bohoma sthuthi doctor

  • @thinujarajapaksha6682
    @thinujarajapaksha6682 4 ปีที่แล้ว

    aththatama godaak watina video ekk doctor...thanks

  • @sureshfonseka4404
    @sureshfonseka4404 4 ปีที่แล้ว

    Godak vatina video ekak, බොහොම ස්තුතියි

  • @ajantharodrigo1871
    @ajantharodrigo1871 4 ปีที่แล้ว +3

    Doctor, ape bawwa kuduwe inna kamathina .kuduwata dammama kagahanawa .eka pilibadawa vedio ekak upload karanna . PLEASE...

  • @chathuniacademy4048
    @chathuniacademy4048 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් කරැනු පැහැදිලි කරනවාට ස්තුතියි සුභ අලුත් අවුරැද්දක් වෙිවා

  • @biguninduwara8796
    @biguninduwara8796 ปีที่แล้ว

    ඇත්තටම loku හිසරදයක් වෙච්ච දෙයකට උත්තර labuna ,thanks

  • @warunalakshan2018
    @warunalakshan2018 4 ปีที่แล้ว

    Thanks Aiye Adai Oyage Chanel Eka Dakke.Supiri

  • @sldogdetails254
    @sldogdetails254 2 ปีที่แล้ว +1

    Thanks❤️✌️

  • @sewwandiliyanage9181
    @sewwandiliyanage9181 4 ปีที่แล้ว +4

    Thank you doctor ❤️

  • @naradaalgawaththage2303
    @naradaalgawaththage2303 ปีที่แล้ว

    good facts doctor thanks

  • @mdesilva823
    @mdesilva823 5 ปีที่แล้ว +10

    Dr.
    My father doesn't like dogs.How will I agree with him?Upload a video

  • @mhmh4277
    @mhmh4277 ปีที่แล้ว

    Thank u very much doctor .❤

  • @Kids1982
    @Kids1982 หลายเดือนก่อน

    Thanks

  • @pmsandanjana8046
    @pmsandanjana8046 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි 🙏 🙏🙏❤

  • @vidurasadaruwan300
    @vidurasadaruwan300 4 ปีที่แล้ว

    Niyamai good advice tnx.....

  • @නොදත්මානය-ව8ෂ
    @නොදත්මානය-ව8ෂ 4 ปีที่แล้ว +1

    සුපිරි ඩොක්ටර්

  • @kmkindika8196
    @kmkindika8196 4 ปีที่แล้ว +1

    නියමයිනේ thawa wediyo on

  • @margaretjayaratnam8396
    @margaretjayaratnam8396 4 ปีที่แล้ว +6

    in what age does a puppy should be vaccinated first

  • @slps5gaming
    @slps5gaming 3 ปีที่แล้ว

    marama wadgath video ekak , aththama kiwwoth , mage gawa innwa germen shepard patiyek dan masa ekaha marak wenwa , eya apiwa hapanna try krnwa eya sellan karanna awissunama, eyata agilla dik karama eya burwanwa eya active mode eke iddi

  • @harshaninissanka5332
    @harshaninissanka5332 5 ปีที่แล้ว +2

    Thank you....Doctor ..

  • @sandunsavinda8743
    @sandunsavinda8743 3 ปีที่แล้ว

    Thanks doctor

  • @rushinifdo494
    @rushinifdo494 4 ปีที่แล้ว +1

    Shitzula gana withrak video ekak karannako...
    Eyalage coat ekata denna one vitamins..eyalata pani rasa hodaida..eyalage heta eka wena kalaya..e kaleta eyalage hasirim...wage video ekak karannako plz

  • @saratv7417
    @saratv7417 3 ปีที่แล้ว

    වැදගත් දේවල්

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 4 ปีที่แล้ว +1

    හුගාක් වැදගත් මේක. ❤️❤️

  • @thepulimadhushani8261
    @thepulimadhushani8261 5 ปีที่แล้ว

    Watina video ekak 👍hair falling/maintanance ganath video ekak karanna api balan innawa doctor 👍

  • @damayanthigamage8344
    @damayanthigamage8344 ปีที่แล้ว

    Thanks .sar ❤❤

  • @apsaranimini7696
    @apsaranimini7696 5 ปีที่แล้ว

    Niyamai godak watinawa Dr

  • @thalangamaarachchigeamaras6708
    @thalangamaarachchigeamaras6708 5 ปีที่แล้ว +1

    Good job
    Thank you very much...

  • @nilushasanjaya1044
    @nilushasanjaya1044 5 ปีที่แล้ว +2

    Thank you doctor

  • @induperera626
    @induperera626 4 ปีที่แล้ว

    නියමයි

  • @nishifdo4327
    @nishifdo4327 3 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝඡනවත් අද බල්ලව ගත්තෙ

  • @whunter28
    @whunter28 4 ปีที่แล้ว

    Godest you tube canel I aver seen

  • @thejakumarisamarakoon9093
    @thejakumarisamarakoon9093 3 ปีที่แล้ว

    Thank.you very much dr

  • @funstudiosrilanka6610
    @funstudiosrilanka6610 4 ปีที่แล้ว +2

    Doctor,
    Great Dane and Ridge Back cross කරල ගත්ත puppy ලගෙ Great Dane විදියට ලැබුන Puppy කෙනෙක්ගෙ විශේෂත්ව තියෙනවද ගෙදරක ඇති කරනවනම් දැනගන්න ඕන කරන
    ස්තුතියි.
    Thanks a lot your kind reply band videoes

  • @thilakarathnaadhikari7129
    @thilakarathnaadhikari7129 3 ปีที่แล้ว

    Thank you doctor 🙏🙏

  • @p.apathmini4537
    @p.apathmini4537 4 ปีที่แล้ว

    Thank You Doctor Pet ❤️

  • @amandhiupeksha6596
    @amandhiupeksha6596 3 ปีที่แล้ว

    Ane thanks , apitath thibba prashnyak, mtath inne oy wage bawwek

  • @letsdoit4243
    @letsdoit4243 2 ปีที่แล้ว

    Thanks a lot Doctor 🤘👍

  • @sugathchandana4981
    @sugathchandana4981 3 ปีที่แล้ว

    Supiri

  • @pranatv3745
    @pranatv3745 5 ปีที่แล้ว

    Thanks..,. Waiting for your next video

  • @shamanteeny
    @shamanteeny 5 ปีที่แล้ว

    මරු අයියේ..🤭🤭✌️✌️✌️✌️✌️👍👍👍👍

  • @everythingintheworld9224
    @everythingintheworld9224 2 ปีที่แล้ว

    Bullmastiff gana video ekak danna dr.

  • @wahsand5118
    @wahsand5118 4 ปีที่แล้ว

    niyamai doctor.. keep it up

  • @NaturewithAyesha
    @NaturewithAyesha 4 ปีที่แล้ว

    Thank You Doctor

  • @pavithrakaushalya6089
    @pavithrakaushalya6089 4 ปีที่แล้ว

    Thanks drta

  • @armygirl2291
    @armygirl2291 3 ปีที่แล้ว

    ලස්සනයි වීඩියෝ ව☺️😘😚🥰🤣😂

  • @rasikafernando6225
    @rasikafernando6225 4 ปีที่แล้ว +5

    ලංකාවේ ඉන්න බලු පටියෙක්ව පිටරටට ගෙන්වනේ කොහොමද? කියලා
    දන්නැද්ද??? දන්නවනම් කියන්නකෝ

  • @richinfinity9537
    @richinfinity9537 4 ปีที่แล้ว

    Godak wadgth. Thank you.

  • @priyanthaekanayake3046
    @priyanthaekanayake3046 4 ปีที่แล้ว

    Super

  • @dilshaninpect7513
    @dilshaninpect7513 4 ปีที่แล้ว

    ThaNq

  • @nipunadk
    @nipunadk 5 ปีที่แล้ว +5

    කෑම රුචිය වඩවන්න මොකද කරන්නෙ ඕනෙ ඩොක්ටර් ?
    (ජර්මන් ශෙපර්ඩ්. මාස 06යි)

  • @shehanikothalawala3493
    @shehanikothalawala3493 5 ปีที่แล้ว

    Good one doctor nuwan 👌

  • @kaveeshagayan1213
    @kaveeshagayan1213 4 ปีที่แล้ว

    Doctor mage laga jarman shepad maasa 11 ka ekkenek innw .eyage rathu pata bibili danw aga purama .injection ekakuth dunn ath adu wen nene a ai kiyl denagnn puluwnda

  • @nimeshperera3548
    @nimeshperera3548 4 ปีที่แล้ว

    shihtuz gana vistharayk karann.
    patau danne kohomd . ekata api lasthi wenne komad. patau bala ganne kohomd.. beheth monad denne.. kiyala.
    thanks doctor..

  • @chrishen8398
    @chrishen8398 4 ปีที่แล้ว +1

    Beagle puppy ගැන වීඩියෝ එකක්

  • @surainpriyadarsana1575
    @surainpriyadarsana1575 5 ปีที่แล้ว

    Harima watinawa kiyala Dena dewal.man doctorgen ahawa bauwata Dena hoda witamin aekakgana.ae ganath katha karannako

  • @koggala404
    @koggala404 3 ปีที่แล้ว

    Super🐕🐺🐩⚽🐸

  • @dinufernando1688
    @dinufernando1688 4 ปีที่แล้ว

    Aga pihadanna dennema nha Doctor...
    Hamawelawema bonna dipu wathura eken hri eyage bella yata themagena innai kamathi....themila innai asa hamawelawema..... eka kamak ndda Doctor?
    (Labrador)

  • @hasinisandunika9991
    @hasinisandunika9991 5 ปีที่แล้ว

    Super doctor ❤️❤️❤️👍👍👍

  • @trimalimuthu469
    @trimalimuthu469 4 ปีที่แล้ว

    Thank u😍

  • @gaminiga5539
    @gaminiga5539 5 ปีที่แล้ว

    Thank you Dr

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 4 ปีที่แล้ว +2

    සාමන්‍ය වල් බලු පැටියෙකුට දෙන්න පුලුවන් හොදම විටමින්ස් මොනවද..plz reply ....

    • @yureshatharushi1529
      @yureshatharushi1529 3 ปีที่แล้ว +1

      මටත් දැනගන්න ඔනි විටමින් මොනවාද

    • @yureshatharushi1529
      @yureshatharushi1529 3 ปีที่แล้ว +1

      සාමාන්‍ය බලු පැටියෙක්ට

  • @nethuligihansaliyanage1462
    @nethuligihansaliyanage1462 3 ปีที่แล้ว +2

    අම්මාගේ වෙන් කරපු බලු පැටියෙක් සතුටෙන් තියන්නේ කොහොමද

  • @videoparadise8121
    @videoparadise8121 5 ปีที่แล้ว +3

    Rottweiler ganath video ekk krnn

  • @GauraweeeManike
    @GauraweeeManike 4 หลายเดือนก่อน

    Me patau nawanna wayasak tiyenawada

  • @kavindubro680
    @kavindubro680 3 ปีที่แล้ว

    Docter mage patiyage sudu pata bibili wage thiyanawa ewa pothu galawenawa hissori wage.eya ewa kasaddi adanawa ekata mokada karanna oni

  • @ascoyt7847
    @ascoyt7847 4 ปีที่แล้ว +1

    Doctor මැක්කො අයින් කරන්න spray එකක් පාවිච්චි කරාට කමක් නැද්ද?

  • @ashwinakash8899
    @ashwinakash8899 5 ปีที่แล้ว +1

    ඉක්මනින්ම next video upload කරන්න please

    • @samjsix9468
      @samjsix9468 ปีที่แล้ว

      මගේ අම්මෝරෙට"මාස දෙකයි දවස් හතයි, එයා නිතරම මගේ කකුල හපන්නයි ලෑස්තිය එයා හුරතල් සෙල්ලම් කරන්නම තමයි කැමති" තව කොච්ච්ර කාලයක් යයිද මෙයා හපන එක නවතින්න" ( මෙයා රොටවයලර් පිරිම්)

  • @sankah2k
    @sankah2k 3 ปีที่แล้ว

    Love your videos and so detailed and valuable information. Thank you doctor!!!

  • @kasunimadushika5136
    @kasunimadushika5136 2 ปีที่แล้ว

    Shih tzu kanakta bog pawder . Shampoo hamadam hamathissama pawichchi karana eka hodada

  • @ashwinakash8899
    @ashwinakash8899 5 ปีที่แล้ว

    i am waiting for your next video

  • @DanAxAI
    @DanAxAI 5 ปีที่แล้ว

    Thank u docter wadagath karunu tikak kiyala dunne. Docter mage balla nitharama bima lewa kanawa gal kata lee kotu bima thiyana dewal nitharama kanwa. E ai kiyala video ekak karanawada. E de nawaththa ganne kohomada kiyala. 😀😀

  • @shenhewage7984
    @shenhewage7984 ปีที่แล้ว

    Palaweni wathawata තමයි mama ballek hadanna patan gaththe.. oyata puluwanda sir, mama nodanna dewal mata kiyala denna. Kisima kenek help karanne nee sir

  • @charithaherath999
    @charithaherath999 4 ปีที่แล้ว

    ballanta kochchara kalayak vitamin denavada?

  • @priyanthiherath1666
    @priyanthiherath1666 3 ปีที่แล้ว +2

    මාස 4ක පොමනෙිරියන් ගේ බර කීයක් විය යුතුද

  • @coolgadgetsshop1887
    @coolgadgetsshop1887 4 ปีที่แล้ว +1

    ලැබ්ඩෝර් Female ඩොග් ක්‍රොස් කිරීමට හොඳ වයස කුමක්ද? Breeding tips? what is the best day after bleeding?

  • @sithumisewwandi253
    @sithumisewwandi253 3 ปีที่แล้ว

    Dokt mata innawa pomanariyan kanak aya ta masa 3 ayaga bul tika tika yanawa mama ganna babi sampo mata dana ganna ona ayalaga bul ahama yanawada kiyala

  • @ashwinakash8899
    @ashwinakash8899 5 ปีที่แล้ว

    next video eka ikamanatama upload karanna doctor

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 ปีที่แล้ว

    බලු පැටවු නිතරම ගල් කැට, වැලි කනවා.ඒකට මොකද කරන්නේ ඩොක්ටර්.

  • @shanthikumari9354
    @shanthikumari9354 ปีที่แล้ว

    ලෝම වැවෙන්න තියෙන බෙහෙත් වර්ග එහෙම තියෙනවද 😲

  • @thilakarathnaadhikari7129
    @thilakarathnaadhikari7129 3 ปีที่แล้ว

    අනෙ තව විඩියොවක් හදන්න පුළුවන් ද puzzle