කුරක්කන් පිටි ටිකක් තියනවා නම් හදලා බලන්න දොදොල් වගේම තමයි | finger millet halwa | dodol hadana hati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 118

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +14

    කැරමල් එකට සීනි මේස හැඳි 5
    නටන උණුවතුර කෝප්ප එක හමාරක්
    සීනී කෝප්ප එකක්
    කුරක්කන් පිටි කෝප්ප එකයි කාලක්
    පොල් කිරි කෝප්ප එක හමාරක්
    පොල් තෙල් හෝ බටර් අවශ්‍ය පමණ
    *******************************************
    මේ ප්‍රමාන වලින් බාගයක් හදන අයට
    කැරමල් එකට සීනි මේස හැඳි 4
    නටන උනුවතුර කෝප්ප 1
    සීනි කෝප්ප බාගයයි
    කුරක්කන් පිටි කෝප්ප බාගයයි
    පොල් කිරි හෝ වතුර කෝප්ප තුනකාලයි
    පොල්තෙල් අවශ්‍ය පමණ
    ඉතුරු බත් වලින් ලාබෙට තේ වෙලාවට කන්න දොදොල් පරාදයි | leftover rice recipe | dodol hadana hati |dodol
    th-cam.com/video/kaMvUFf2h20/w-d-xo.html

    • @Unique_Entertainment
      @Unique_Entertainment ปีที่แล้ว +1

      @nira S. Set wenne fridge eke da eliye da thiyanne? Set unaate passe fridge ekete dammate kamak nadda?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@Unique_Entertainment api dodol frige eke danne na neda? set wenna eliye thiyanna

    • @manjuchamalka3567
      @manjuchamalka3567 ปีที่แล้ว

      Ll

    • @sameeranamal3962
      @sameeranamal3962 ปีที่แล้ว

      ස්තුති
      මමත් හදනව

    • @lusinilml.kalpana666
      @lusinilml.kalpana666 ปีที่แล้ว

      Jj

  • @anjalikafernando633
    @anjalikafernando633 ปีที่แล้ว +5

    මේ කියන්න අමතක උනානේ. ඔන්න මාත් ඔයාගෙන් බලාගන කුර්ක්කන් දොදොල් හැදුවා. නියමයි අප්පා.ඉස්තුතියි ඔයාට හොදේ

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +6

    ඔයාටත් සුවපත්ව දීඝායු වේවා ඔයාව ලොවට ජනිත කළ දෙමව්පියන්ටත් එසේම වේවා බොහොම ස්තුතියි දුවේ හරිම අපූරු වීඩියෝව ලේසියෙන් හදාගන්න ඔයාට බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැම දෙනාටත් වාසනාවන්ත අනාගතයක් වේවා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @TillysCraft
    @TillysCraft ปีที่แล้ว +3

    Ek nam niyamay akki. ❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน +1

    අනේ හොද හෙල්ති කෑමක් හෙටම හදනවා ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ දෙනවට ❤

  • @amandi281
    @amandi281 9 หลายเดือนก่อน +2

    Thankyou ❤😊

  • @henryperera1998
    @henryperera1998 ปีที่แล้ว +4

    ඔබටත් එසේම දීර්ඝායුස ලැබේවා වීඩියෝව ඉදිරිපත් කලාට ස්තූතියි .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @indramalani1658
    @indramalani1658 ปีที่แล้ว +2

    Harima හොඳයි මමත් හැදුවා harima rasai
    බොහොම ස්තුති

  • @damecafiris5703
    @damecafiris5703 ปีที่แล้ว +3

    කුරක්කන් පිටි තියෙනවා හෙට හදනවා ඉස්තුතියි මිස්

  • @kamalajayantha3922
    @kamalajayantha3922 ปีที่แล้ว +3

    අපි නොදන්නා කැම හදන්න කියල දෙන ඔයාට හදවතින්ම ස්තූති දෝනි තෙරුවන් සරනයි . ❤️🌹

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 ปีที่แล้ว +1

    niyamai hadalama balamu Rasa kohomada kiyala oyta bohoma isthuthi adukoppen maninna kiyala denawata budusaranai parissamata Inna nangiyo

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +3

    හරිම ෂෝක්. කුරක්කන් නිසා ගොඩක් වටිනවා. ස්තුතියි නීරා. බුදු සරණයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว +1

    Very good

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 ปีที่แล้ว +1

    Niyamai harima lassanata thiyenawa

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හ්ම්ම්. බුදුසරණයි

  • @wasanthiweerasekara7739
    @wasanthiweerasekara7739 10 หลายเดือนก่อน +1

    Thanks 🎉🎉🎉

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 ปีที่แล้ว +5

    😀😀🙏❤ ස්තූතියි ඔබට

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +2

    👍👍👍 හරිම වටිනව ...ස්තුතියි .දුව

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @pathmaperera9415
    @pathmaperera9415 ปีที่แล้ว +1

    Thanks rasai wage

  • @pansilupansilu1303
    @pansilupansilu1303 9 หลายเดือนก่อน

    හදලා බලන්නම්කෝ 👍🏻

  • @preethikapathirana236
    @preethikapathirana236 ปีที่แล้ว +1

    රස පාටයි.හදලා බල්මුනේ.ස්තුති ඔයාට

  • @wasanthakumariwasantha
    @wasanthakumariwasantha 7 วันที่ผ่านมา +1

    වතුර වෙනුවට පොල්කිරි දැම්මොත් හොදර සයි නේද

  • @smusic677
    @smusic677 ปีที่แล้ว +1

    Thanks

  • @kavihomerecipes
    @kavihomerecipes ปีที่แล้ว +2

    නියමයි හොදේ ජය වේවා 👍

  • @lasanthisureka6178
    @lasanthisureka6178 ปีที่แล้ว +1

    Jesu pihitai

  • @ritathanippuliarachchige5794
    @ritathanippuliarachchige5794 ปีที่แล้ว +1

    Duwa oyage Drink eka thala& Rataindi ada haduwa Harima rasai Thank me dodol ekath Hadannam kala Rasada kiala kiyannam jesu pihitai

  • @indrakumara3649
    @indrakumara3649 ปีที่แล้ว +1

    👍supiriyak

  • @lalithagamage9193
    @lalithagamage9193 ปีที่แล้ว +2

    Hakuru walinuth hadanna puluwanda

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +1

    ස්තුතියි ජේසු පිහිටයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @shamalikumari1277
    @shamalikumari1277 ปีที่แล้ว +2

    වතුර වෙනුවට polkiri දැම්මා nam.හොඳයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව් . මම ඔරිජිනල් රෙසපිය ගෙනාවේ

  • @kumarikumari2709
    @kumarikumari2709 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    Thank u akke

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ස්‍තූතියි නංගා

  • @dammikacooray4123
    @dammikacooray4123 ปีที่แล้ว

    Recipe wagema oya idiripath karana wilaasayath godak hondai, ahan inna aasai , he nisaama hadannath hithenawa! Thanks!

  • @maryirene6302
    @maryirene6302 หลายเดือนก่อน +1

    මමත් හදල තියනව හරිම රසයි ..ඔයාට ස්තුතියි

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 ปีที่แล้ว +3

    හරිම රස පාටයි . අක්කී කුරක්කන් පිටිවලට වතුර වෙනුවට පොල් කිරි දාන්න පුලුවන් ද . පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️🙏❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      උඩම කමෙන්ට් එක බලන්නකෝ

    • @danushkapushpakumara1321
      @danushkapushpakumara1321 ปีที่แล้ว

      @@niraSrecipes තෑන්කියූ ඔයා කිව්වාට පස්සෙ බැලුවේ. අපේ ලොකු දුව ඔයාගේ විඩියෝ බලන්න හරිම කැමතියි...

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 ปีที่แล้ว +1

    👍👍👍නියමයි.

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +1

    Thank you nanga

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 ปีที่แล้ว +2

    Butter or oil හැදි කීයක් විතර දාන්නද

  • @MaheshMunasingha-kq4vu
    @MaheshMunasingha-kq4vu 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @Hash3299
    @Hash3299 20 วันที่ผ่านมา +1

    වේලපු හාල් කොටලා හදපු අග්ගලා පිටි වලින් දොදොල් හැදුවොත් අවුල් වෙයිද.

    • @niraSrecipes
      @niraSrecipes  20 วันที่ผ่านมา

      මම හදලා නෑ එහෙම

    • @Hash3299
      @Hash3299 20 วันที่ผ่านมา

      @@niraSrecipes අනේ රිප්ලයි කරාට thank you.

  • @padmakumararajakaruna2813
    @padmakumararajakaruna2813 ปีที่แล้ว +2

    වතුර වෙනුවට පොල් කිරෙන් දියකරොත් තව රසවෙයිද

  • @chethanagayani1848
    @chethanagayani1848 6 หลายเดือนก่อน

    😅 2:26 😅

  • @chenayadulkini9200
    @chenayadulkini9200 ปีที่แล้ว +1

    Nira okatav pol kiri danna oni nedda.
    Pol kiri noda hadana nisa rasa thiynwada oke..

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      සුදූ මේක ඉන්දියන් ඔරිජිනල් රෙසපිය. උඩම කමෙන්ට් එක බලන්නකෝ. පොල් කිරි දාන අය අදා ගන්න

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp ปีที่แล้ว +2

    😁👍👌👌👌👌👌👌😲😲😲😲

  • @thusharamanjula3607
    @thusharamanjula3607 ปีที่แล้ว +1

    akke enasal kudu wenuwata vanila bindu deka thunak dammmata kamak nedda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හා කමක් නෑ සුදූ

  • @sanjeewaranathunga6808
    @sanjeewaranathunga6808 11 หลายเดือนก่อน +1

    Akki.polkiri.ona.nadda❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      මේකට එපා

  • @DeepaRanjani-us6vf
    @DeepaRanjani-us6vf 11 หลายเดือนก่อน +1

    Polkiri danne ndda

  • @madhaviwimaladharma8717
    @madhaviwimaladharma8717 ปีที่แล้ว +1

    මේක හකුරු වලින් නැත්නම් පොල් පැණි වලින් හදනවානම් ඒ ප්‍රමාණ කියන්නකෝ. ස්තුතියි ....

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      පොල් පැනි කෝප්ප එක හමාරක් ගන්න. හකුරු වලින් හදනවා නම් හකුරු දිය කරන්න වතුර කෝප්ප 2 කට ඊට පස්සේ මේ විදිහම කරන්න

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Sthuthi🥰💐🥰 Ayuboho wewa 🙏

  • @sujathadamayanthi3549
    @sujathadamayanthi3549 ปีที่แล้ว +1

    කුරක්කන් පිටි පොල් කිරි වලින් දිය කරන්න බැරිද.

  • @NilantiKumari-dz6qd
    @NilantiKumari-dz6qd 8 หลายเดือนก่อน +2

    කුරක්කන්මොකෝ ගොමපාට

  • @pramithalakmini557
    @pramithalakmini557 10 หลายเดือนก่อน +1

    Pol kire one nadda mekt

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      එපා එපා

  • @niroshi5943
    @niroshi5943 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️

  • @chandrikarohini3872
    @chandrikarohini3872 ปีที่แล้ว +1

    අනේ nira දුව රතු හාල් piti වලින් හදන්න පුළුවන් වෙයිද ...බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාමත් .ආදරෙය්

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +2

    ඔයා වගේම කතා කරන .....තව utube වැනල් එකක් තියෙනවා ....ඒකත් ඔයාගෙද,...නංගා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      මගේ අනෙක් චැනල් එක nira S kitchen වෙන නමකින් නෑ සුදූ

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว

      @@niraSrecipes එහෙමද,....Good luck.Keeeeeeeeep going😊💐🇱🇰🇦🇺

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 5 หลายเดือนก่อน +1

    Sudu seni kanama epa

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 ปีที่แล้ว +1

    මේදැන් මම මේ ක හැදුවා. හරියට ඝන වුනේ නෑ
    ඇයි එහෙම වුනේ

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ගොඩක් වෙලා ලිපේ තියාන හැඳි ගාන්න ඕනේ. ඔයා ඉක්මනට ලිපෙන් බාලා

  • @sumith324
    @sumith324 ปีที่แล้ว

    කෝන් pla වෙනුවට බඩ ඉරිඟු ඇට ටිකක් කුඩු කරල ගන්න බැරිද nango

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පුලුවන් නේද ? කරලා බලන්නකො

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 ปีที่แล้ว +1

    Pahasuwen hoyagaththata ganna pahasu nane

  • @thusharamanjula3607
    @thusharamanjula3607 ปีที่แล้ว

    Akke me dodol eka nonstik fan ekaka hadanne nathuwa chaththiyak a hadanna barida

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว +1

    👌👌👌👌👌♥️♥️♥️👍👍👍✋✋

  • @thilakaswarnamali9126
    @thilakaswarnamali9126 ปีที่แล้ว +2

    වතුර වෙනුවට පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන් නේද .ඔයා හැදුවෙ වතුර කලවම් කරල නේද පොල්කිරි වලින් ගොඩාක් රස ඇති ..

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පලවෙනි කමෙන්ට් එක බලන්නකො

  • @donlasantha4071
    @donlasantha4071 ปีที่แล้ว +2

    නංගි මට්ටං කියන වචනෙ හොදමදි නේද ඒකට තුනීකරන්න ලෙවල් කරන්න වගේ කිව්වනම් හොදයි නේද.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      මට්ටං කියන්නේ ලෙවල් එකේ සිංහල වචනය. මේකේ අය වැලලෙන්න හදනවනේ ඉංග්ලිශ් වචනයක් දෙකක් කිව්වම. තුනී කියන්නේ හොඳටම තුනී කර ගන්න එකටනේ. ස්තූතියි. ඔයාට. මට්ටං කියන්නේ එක මට්ටමකට ගන්න කියන එක.

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 ปีที่แล้ว +1

    Ko.mattan.leya