ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු
Obawahanseta mage namaskaraya wewa! Sadu sadu sadu !!!
පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා ඇසිමට දුර්ලභ ධර්ම දේසනා වකි සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට.මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් පත්කරගත් සියලු කුසල් කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!!!ඔබ වහන්සේ පතන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි ඔබ වහන්සේට.
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
Sadu sadu sadu
පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! දුක්පීඩා නැත්තෙක් වෙත්වා!සාදූ! සාදූ! සාදූ!❤ඒ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! ☺️
අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක් ගෞරවණීය ස්වාමින්වහන්ස.මට කියන්න වචන නෑ.මෙතෙක් කාලයක් බලා සිටි ඒ සුන්දර අවස්ථාව ඔබ වහන්සේ අද ලබා දුන්නා.සාදු සාදු සාදු!!!
සාධූ සාධූ සාධූඅති ගාම්භීර පට්ඨාන ධර්මය මනාව පැහැදිලි කර දුන්නා.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ ලැබේවා.
Sir , thank you so much for explaining well about pattana deshana. Obawahanse budu wewa !! Sadu sadu
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
සාදු...! සාදු...!! සාදු...!!!
🙏🙏🙏සාධු සාධු සාධු ඔබ වහන්සේට චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝදය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු
සාදුු..!!සාදුු!!සාදුු!!****ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
සාදු. සාදු. සාදු
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවත්බව දිර්ඝායුවේවා.🙏🙏🙏
බොහොමයක් පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි
🎉🎉🎉👏👏👏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏🎉🎉🎉
🙏🙏🙏Theruwan Saranai!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා!සාදු සාදු ක🙏🙏🙏
🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ කුසලය හේතු වේ වා!!!
සාදූ සාදූ සාදූ!!!තෙරුවන් සරණයි!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Sadu......sadu.....sadu.......
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌸🏵
🌹🌹🌹සාධු සාධු සාධු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🙏🙏🙏🙏
🌹🌹🌹සාධු සාධු සාධු පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමො ගම්භීරන්ච කතං කත්වා නෝචාට්ටානේ නියෝජයී,තී සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වුද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! මාගේ ජීවිතයද පූජා වේවා!! 🌹🌹🌹සාධු සාධු සාධු
🙏🏻🙏🏻🙏🏻
ගව්රවනීය ස්වාමීන් වහන්ස .හැකි නම් පට්ටාන දේශනා කරන විට උදාහරණ මගින් සිත් පහල වන ආකාරය පැහැදිලි කරන්නේ නම් මැනවි
අව්‍යාකෘතයක්යනු කුමක්දැයි පැහැදිලිකර දෙන්න 🙏🏼
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏
saadu saadu saadu !!!
Awasarai Swamin wahanse, Pattana Prakarana Darma Desanawe 1 Desanawa ahanna bari una. Desana kale kawadada kiyala danaganna puluwanida. Pinsidu weewaa.
🙏🌹🙏🌹🙏
ගරුතර ස්වමින්වහන්ස, අරූප භුමිවල පවා භවයක පැවත්මක් හට ගන්නෙ නිර්වාන අවබෝදය නොමැති නිසානම් එවැනි භූමියක මෝහ හේතු ප්‍රත්‍ය නොමැත්තේ ඇයි කියල පහදා දෙන්න පුලුවන්ද? මට ඒක තේරුම් ගන්න ටිකක් අපහසු වුනා. 🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽
Sadu safu sadu
ඒක හේතුකව කිසිවක් නූපදී ! එකකට වඩා හේතු සම්පාදනය වීමෙන්ම දේවල් උපදී !
🌹🌹🌹🌹🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Obawahanseta mage namaskaraya wewa! Sadu sadu sadu !!!
පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා ඇසිමට දුර්ලභ ධර්ම දේසනා වකි සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට.මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් පත්කරගත් සියලු කුසල් කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි.අනුමෝදන් වේවා!!!ඔබ වහන්සේ පතන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි ඔබ වහන්සේට.
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
Sadu sadu sadu
පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! දුක්පීඩා නැත්තෙක් වෙත්වා!
සාදූ! සාදූ! සාදූ!
❤ඒ ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! ☺️
අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක් ගෞරවණීය ස්වාමින්වහන්ස.මට කියන්න වචන නෑ.මෙතෙක් කාලයක් බලා සිටි ඒ සුන්දර අවස්ථාව ඔබ වහන්සේ අද ලබා දුන්නා.සාදු සාදු සාදු!!!
සාධූ සාධූ සාධූ
අති ගාම්භීර පට්ඨාන ධර්මය මනාව පැහැදිලි කර දුන්නා.
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
දීර්ඝායුෂ ලැබේවා.
Sir , thank you so much for explaining well about pattana deshana. Obawahanse budu wewa !! Sadu sadu
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
සාදු...! සාදු...!! සාදු...!!!
🙏🙏🙏සාධු සාධු සාධු ඔබ වහන්සේට චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝදය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු
සාදුු..!!සාදුු!!සාදුු!!****
ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
සාදු. සාදු. සාදු
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවත්බව දිර්ඝායුවේවා.🙏🙏🙏
බොහොමයක් පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි
🎉🎉🎉👏👏👏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 👏👏👏🎉🎉🎉
🙏🙏🙏Theruwan Saranai!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා!සාදු සාදු ක🙏🙏🙏
🙏🙏🙏සාධු සාධු සාධු
ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ කුසලය හේතු වේ වා!!!
සාදූ සාදූ සාදූ!!!
තෙරුවන් සරණයි!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Sadu......sadu.....sadu.......
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌸🏵
🌹🌹🌹සාධු සාධු සාධු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🙏🙏🙏🙏
🌹🌹🌹සාධු සාධු සාධු
පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමො ගම්භීරන්ච කතං කත්වා නෝචාට්ටානේ නියෝජයී,තී
සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වුද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නා වූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
මාගේ ජීවිතයද පූජා වේවා!!