ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්වත් ස්වාමීන් වහන්සේනිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා ! අප ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! මේ උතුම් ධර්ම දානය අප පින්වත් ස්වාමීන් වහන්සේට මතු බුදු පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාධු සාධු සාධු 🙏🙏🙏ඉතා වැදගත් දේශනාවක් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස
සාධු සාධු සාධු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! සාධු සාධු සාධු.
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏🙏මම ද මේ උතුම් කුසලය ඉතාම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් දැකබලා සතුටින්, සාධු නාදයෙන් අනුමෝදන් වෙමි!!! සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏🙏උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ දෙපා මම සිරසින් වැඳ නමස්කාර කරමි!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසීමටත් ලැබේවා!!! 🙏🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🙏💐💐💐💐🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌷🌷🌷🌷🪔🪔🪔🪔මේ උතුම් පිංකම සඳහා නන් අයුරින් දායක වූ පූජනීය ස්වාමීන්වහන්සේලාටත්, ගිහි පින්වත් සෑමදෙනාටත් බොහොමත් ම පින්!!! 🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ .තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .🙏🙏🙏
සාදූ සාදු සාදු 🙏🙏🙏
සාදු. සාදු. සාදු. 🙏
සාදු. සාදු. සාදු.
Sadu sadu sadu
🙏🙏🙏
සාධු.!!සාධු!!සාධු!!***ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
සාධුප්රපංච සඤ්ඤා- තණහා, මාන, දිට්ඨි එකතුවෙන් ඇතිවුන! 47:47දිට්ඨ සුත මුත විඤ්ඤාත යන්නෙ දැක ගත්ත යුතුදෙය නම් - හටගෙන නිරුද්ධ වෙන නාමරූප ධර්මතා ලෙස- සුතයෙහි නැවත පරිභාවිතය, ශිලයෙහි භාවිතය, ප්‍රඥාව භාවිතය- අපරියන්න ශිලය භාවිත ( කෙලවරක් සිමාවක් නැති සිලය ) - අචල සද්ධාව පිහිටිම
බාල පණ්ඩිත සුත්‍රය“මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ බාලයාගේ මේ කය ඇතිවූයේ වේද, බාලයාගේ ඒ අවිජ්ජා තොමෝ නැති නොවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය නොවූවාය. එයට හේතු කවරේද? මහණෙනි, බාලතෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි නොහැසුරුනේය. ඒ නිසා බාලතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) යන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) යන්නේ ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝක වීමෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද නොමිදෙයි, දුකින් නොමිදේයයි කියමි.“මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ පණ්ඩිතයාගේ මේ කය ඇතිවූයේ වේද, පණ්ඩිතයාගේ ඒ අවිජ්ජා තොමෝ නැතිවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය වූවාය. එයට හේතු කවරේද? මහණෙනි, පණ්ඩිත තෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි හැසුරුණේය. ඒ නිසා පණ්ඩිතතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) නොයන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) නොයන්නේ, ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝකයෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද මිදෙයි. දුකින් මිදේයයි කියමි. මහණෙනි, බාලයාගේ හා පණ්ඩිතයාගේ ඇති විශේෂය නම්, අධික විශේෂය නම්, වෙනස්වූ කාරණය නම් මේ බ්‍රහ්මචරියාවෙහි හැසිරීමයි.”‘‘යාය ච, භික්ඛවෙ, අවිජ්ජාය නිවුතස්ස පණ්ඩිතස්ස යාය ච තණ්හාය සම්පයුත්තස්ස අයං කායො සමුදාගතො, සා චෙව අවිජ්ජා පණ්ඩිතස්ස පහීනා, සා ච තණ්හා පරික්ඛීණා. තං කිස්ස හෙතු? අචරි, භික්ඛවෙ, පණ්ඩිතො බ්‍රහ්මචරියං සම්මා දුක්ඛක්ඛයාය. - තස්මා පණ්ඩිතො කායස්ස භෙදා න කායූපගො හොති. - සො අකායූපගො සමානො පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චති දුක්ඛස්මාති වදාමි. - අයං ඛො , භික්ඛවෙ, විසෙසො , අයං අධිප්පයාසො, ඉදං නානාකරණං පණ්ඩිතස්ස බාලෙන යදිදං බ්‍රහ්මචරියවාසො’’ති
10. පච්චයසුත්තං20සාවත්ථියං විහරති...පෙ.... ‘‘පටිච්චසමුප්පාදඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි පටිච්චසමුප්පන්නෙ ච ධම්මෙ. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -‘‘කතමො ච, භික්ඛවෙ, පටිච්චසමුප්පාදො? - ජාතිපච්චයා, භික්ඛවෙ, ජරාමරණං. “උප්පාදා වා තථාගතානං අනුප්පාදා වා තථාගතානං, ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චයතා”. තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤාපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති. ‘පස්සථා’ති චාහ - ‘ජාතිපච්චයා, භික්ඛවෙ, ජරාමරණං’’’.‘‘භවපච්චයා, භික්ඛවෙ,…..‘‘කතමෙ ච, භික්ඛවෙ, පටිච්චසමුප්පන්නා ධම්මා? - ජරාමරණං, භික්ඛවෙ, අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං. ජාති, භික්ඛවෙ, අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. භවො, භික්ඛවෙ,…
පින්වත් ස්වාමීන් වහන්සේනිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා ! අප ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! මේ උතුම් ධර්ම දානය අප පින්වත් ස්වාමීන්
වහන්සේට මතු බුදු පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාධු සාධු සාධු 🙏🙏🙏
ඉතා වැදගත් දේශනාවක්
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස
සාධු සාධු සාධු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! සාධු සාධු සාධු.
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏🙏
මම ද මේ උතුම් කුසලය ඉතාම ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් දැකබලා සතුටින්, සාධු නාදයෙන් අනුමෝදන් වෙමි!!! සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏🙏
උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ දෙපා මම සිරසින් වැඳ නමස්කාර කරමි!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසීමටත් ලැබේවා!!! 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🙏💐💐💐💐🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌷🌷🌷🌷🪔🪔🪔🪔
මේ උතුම් පිංකම සඳහා නන් අයුරින් දායක වූ පූජනීය ස්වාමීන්වහන්සේලාටත්, ගිහි පින්වත් සෑමදෙනාටත් බොහොමත් ම පින්!!! 🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
🙏🙏🙏
🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ .තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .🙏🙏🙏
සාදූ සාදු සාදු 🙏🙏🙏
සාදු. සාදු. සාදු. 🙏
සාදු. සාදු. සාදු.
Sadu sadu sadu
🙏🙏🙏
සාධු.!!සාධු!!සාධු!!***
ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
සාධු
ප්‍රපංච සඤ්ඤා
- තණහා, මාන, දිට්ඨි එකතුවෙන් ඇතිවුන! 47:47
දිට්ඨ සුත මුත විඤ්ඤාත යන්නෙ දැක ගත්ත යුතුදෙය නම්
- හටගෙන නිරුද්ධ වෙන නාමරූප ධර්මතා ලෙස
- සුතයෙහි නැවත පරිභාවිතය, ශිලයෙහි භාවිතය, ප්‍රඥාව භාවිතය
- අපරියන්න ශිලය භාවිත ( කෙලවරක් සිමාවක් නැති සිලය )
- අචල සද්ධාව පිහිටිම
බාල පණ්ඩිත සුත්‍රය
“මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ බාලයාගේ මේ කය ඇතිවූයේ වේද, බාලයාගේ ඒ අවිජ්ජා තොමෝ නැති නොවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය නොවූවාය. එයට හේතු කවරේද? මහණෙනි, බාලතෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි නොහැසුරුනේය. ඒ නිසා බාලතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) යන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) යන්නේ ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝක වීමෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද නොමිදෙයි, දුකින් නොමිදේයයි කියමි.
“මහණෙනි, යම් අවිජ්ජාවකින් වැසුනාවූ, යම් තණ්හාවකින් යුක්තවූ පණ්ඩිතයාගේ මේ කය ඇතිවූයේ වේද, පණ්ඩිතයාගේ ඒ අවිජ්ජා තොමෝ නැතිවූවාය. ඒ තණ්හා තොමෝ ක්ෂය වූවාය. එයට හේතු කවරේද? මහණෙනි, පණ්ඩිත තෙම දුක් නැතිකිරීම පිණිස මනාකොට බ්‍රහ්මචරියාවෙහි හැසුරුණේය. ඒ නිසා පණ්ඩිතතෙම කය බිඳීමෙන් අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම වශයෙන්) නොයන්නේ වෙයි. හෙතෙම අන්‍යවූ කයකට (පිළිසිඳ ගැනීම් වශයෙන්) නොයන්නේ, ඉපදීමෙන්ද, දිරීමෙන් සහ මැරීමෙන්ද, ශෝකයෙන්ද, හැඬීමෙන්ද, දුකින්ද, දොම්නසින්ද, වැළපීමෙන්ද මිදෙයි. දුකින් මිදේයයි කියමි. මහණෙනි, බාලයාගේ හා පණ්ඩිතයාගේ ඇති විශේෂය නම්, අධික විශේෂය නම්, වෙනස්වූ කාරණය නම් මේ බ්‍රහ්මචරියාවෙහි හැසිරීමයි.”
‘‘යාය ච, භික්ඛවෙ, අවිජ්ජාය නිවුතස්ස පණ්ඩිතස්ස යාය ච තණ්හාය සම්පයුත්තස්ස අයං කායො සමුදාගතො, සා චෙව අවිජ්ජා පණ්ඩිතස්ස පහීනා, සා ච තණ්හා පරික්ඛීණා.
තං කිස්ස හෙතු?
අචරි, භික්ඛවෙ, පණ්ඩිතො බ්‍රහ්මචරියං සම්මා දුක්ඛක්ඛයාය.
- තස්මා පණ්ඩිතො කායස්ස භෙදා න කායූපගො හොති.
- සො අකායූපගො සමානො පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
- අයං ඛො , භික්ඛවෙ, විසෙසො , අයං අධිප්පයාසො, ඉදං නානාකරණං පණ්ඩිතස්ස බාලෙන යදිදං බ්‍රහ්මචරියවාසො’’ති
10. පච්චයසුත්තං
20
සාවත්ථියං විහරති...පෙ.... ‘‘පටිච්චසමුප්පාදඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි පටිච්චසමුප්පන්නෙ ච ධම්මෙ.
තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමො ච, භික්ඛවෙ, පටිච්චසමුප්පාදො? - ජාතිපච්චයා, භික්ඛවෙ, ජරාමරණං. “උප්පාදා වා තථාගතානං අනුප්පාදා වා තථාගතානං, ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චයතා”. තං තථාගතො අභිසම්බුජ්ඣති අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤාපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති.
‘පස්සථා’ති චාහ - ‘ජාතිපච්චයා, භික්ඛවෙ, ජරාමරණං’’’.
‘‘භවපච්චයා, භික්ඛවෙ,
….
.
‘‘කතමෙ ච, භික්ඛවෙ, පටිච්චසමුප්පන්නා ධම්මා?
- ජරාමරණං, භික්ඛවෙ, අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං. ජාති, භික්ඛවෙ, අනිච්චා සඞ්ඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධධම්මා. භවො, භික්ඛවෙ,…
🙏🙏🙏
🙏🙏🙏