The Cookout | Episode 112 | 06th August 2023
ฝัง
- เผยแพร่เมื่อ 27 ก.ย. 2024
- The Cookout | Episode 112 | 06th August 2023
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #thecookout
අදනම් සුපිරිම apisode
එකක්.
මමත් srifood වලට ආසයි.අද කෑම ටිකනම් රසයි.වගේ.
ඒක දැකලා මේ මහ රෑ seafood කන්න දොළදුකක් ආවා.... 😋
මාඩුමාලු මැල්ලුම් හරිම රසයි එවා ඇගට ගුණයි අපෙ අම්මා හදනවා ඇත්තටම එ වාගෙ රසක් 😊 ආයෙ කියලාම වැඩක් නැ ❤
හොද දවසක්,හොද වැඩක් 🙂
බොහෝම ස්තුතියී දෙරනට මේ අවස්ථාව අපිට ලබාදුන්නට.ඒවගේම ගොඩක් ස්තුතියී අශාන් අයියටත් ලොකු සපොර්ට් එකක් දුන්නට මේ වැඩේ ලස්සන කරන්න...💜️🙂
SL Fisherman ...!!
Hello Sl Fisherman, oya ge Amma neda? Api Sl Fisherman balanawa. Oya wisthara kirama wage ma Voice ekath lassanai.❤
@@rasikafernando9307 ඔව් ..බොහෝම ස්තුතියී ...😍
සුපිරි ඔයාගේ අම්මාගේ කෑම ටික. ඔයගේ chanal එකෙත් හදමූ තව.❤️❤️❤️❤️
@@uam.usgodarachchi6345 ඔව්..ලගදිත් විඩියෝ එකක් දැම්මා ඉස්සෝ හදන එකක්...තව seafood විඩියෝස් දානවා ඉස්සරහට ..😍
Ane apita bari weyd mewa knna 😢
ඒ ශාන්ති අක්ක නියමයි
කාරාල්ලො 🐟 සුප් හදනවා අපේ පැත්තෙ මාදැල් අදිනවා ඉතිම් හැමදමත් උදෙට ඒ වාඩියෙ හදනවා ඉතිම් අපිත් ඉදලා හිටලා යනවා අපිටත් කන්න දෙනවා ඇත්තටම හරිම රසයි එවා 😊
Interesting episode ❤
මඩුමාලු මැල්ලුම තමා යාපනයේ අය බබාලා හම්බවුන අයට හැමදාම ඉඳිආප්ප එක්ක කන්න දෙන්නේ .හොඳට මවුකිරි එරෙන කෑමක් .මමනම් ඕනෑතරම් හදල කාල තියෙනවා ඔය මැල්ලුම .ආදිකාලේ ඒ මිනිස්සු කුරක්කන් පිට්ටු කන්න හොයාගත්ත කෑමක් ඉන්දියාවේ තමිල්නාඩුවේ හදනවා එයාල කියන්නේ( සුරා පිට්ටු කියල )
බොහෝම ස්තුතියී
.🙂💜️
Math Anuradhapura.apita fresh madu malu nehe.eyt madu kadawala walin melluma hadala denawa.oya kiuwa wage.matat putha lebunata passe amma nitharama hadala dunna.mau kiri walata hodai aththatama
Mama sea food lover kenek.pissu hadenawa me kama❤❤❤
මම හැමදාම බලනවා❤❤
ශාන්ති ඇන්ටි කෑම කඩයක් දාන්න අපි එන්නම් කන්ඩ! 😬 රස ඇති කෑම නම් 😵💫
නියම කෑම ටික
Ayye oya nm niyameta me programme eka karanwa eka dakala matath asa hithuna me wge prgramme ekka karnna
වහ බෝතලයcoke අයින් කරාට ස්තුතියි
Ashan dias.. superb actor in srilanka 👌
Patta❤😋
Supirima ❤
Madumalu mallumanam apyth kalatiyenawa dallo pirawumath ithaliye kalatiyenawa super 🎉
😭😭😭😭😭 අම්මෝ ඇඩෙනවා. කා ගන්න නැති හිංදා 😂😂😂🙏🙏🙏💐💐💐💕💕💕💕💕💕💕💕
Very very nice shanthi why don't u put videos of yr cookery. Lovely darling
🎉🎉රස
Magea aarama naluwa obathumai
Anewarayen s karanawa.greate parsan.thanks god bless brathar🙏
Sl fisherman ge amma ne me❤
Ow brother...❤
Ane mstath one kanna..mm owa kala naa jivetheta..kurunagala awith hadala denna barid amma 😢😥
❤❤❤😮❤❤
සුපිරි❤❤
Mara watinwa recipes tika
👌👌👌
මන් හැමදාම බලනවා...🙋👍👌❤️❤️
Katata kela unanawa appa .😂😢godak asa kama tikak
ඔව් ..ෆට්ට රසයී..😋
මෙතන ට ගියාම මෙහෙම කෑම ගන්න පුළුවන් ද.
Dakkama asawe ba lankawe sancharaka karmantheta hodama maragaya muhudha saha muhudu kama
අනිවාර්යයෙන්ම ..😍
Wow super
Waw super
අපිත් ආසයි එහෙම උයලා දෙන්න අපෙ පැත්තට සම්බන්ධ කරගන්න කොහොමද අපි ඔයාලාව සම්බන්ධ කරගන්නෙ
Ape gamatath endako aiye
දැල්ලෝ ගම්මිරිස් එකට ලිපේ තියෙද්දි බොතලයකින් දැම්මෙ තෙල් ද
Beautiful people.
Ashan hope you’ve checked your cholesterol level 😄
😍♥️
💜️🙂
වැලිගොවුවගෙන් සමිබොල හදනිනෙ
Good
Me ara fisher programm eke inna amma neda
Yes
එ ආන්ටි මාර speed කපනවා.. හොඳට රසට උයනවා කියලා තේරැණා එයා උයන විදියට 😊
Wow super awesome yummy😋meal . Its absolutely feast oh my goodness im truly jealous with Ashan . Anyway Thank U so much UK lady seafood 🌟 Chef💯👌🙏😘 Thank U Ashan & Thank U දෙරණ Tv☝👍🙏😘😘
Thanks alot...🙂💜️
මඩු මැල්ලුම මැටි ඇතිලිය එව්වනම් කොච්චර ෂෝක්ද කොච්චර රස ඇත්ද?
Ada thami supirima episode eka
Best program ever. Thank you Shanthi doing amazing foods.
Welcome .
..💜️🙂
Karallo sup eka supiriiiii❤❤❤
😊
we like this program alotttt
camaraman is fail👀
අපේ ගමෙ
උස්වැටකෙයියාවා ......😍😍
Waw thanks akkea
Ane gon haraki. Ohoma neme ban kaarallo soup hadanne. Maalu eka thambala eka blender eke daala piti wenakan blend karanna ona. Oyage krame weradi.