The Cookout | Unawatuna ( 24 - 10 - 2021 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2021
  • The Cookout | Unawatuna ( 24 - 10 - 2021 )
  • บันเทิง

ความคิดเห็น • 153

  • @ThilinaSL
    @ThilinaSL 2 ปีที่แล้ว +40

    දෙරණෙ කරන පටිටම වැඩ සටහන් ටික කරන්නේ. චතුර අයියයි. ඔයයි අයියෙ. 😍❤️🇱🇰☑️ ගාල්ල 😍💪

  • @lahirumadushan7210
    @lahirumadushan7210 2 ปีที่แล้ว +31

    දකුණු රට කියන්නේ වෙනම රටක් කියන්නේ නිකන් නෙමෙයි නේ.. මාර අලුත් දේවල් ටිකක්.. උඩු යටිකුරු කරපු කෑම වේලක්.. කොහොමත් දකුණේ මිනිස්සු මාර විදියට ස්වාභාවධර්මය එක්ක ඉන්නවා, වෙනස් වැඩ කරනවා.. නියමයි❤

    • @korea1st
      @korea1st 2 ปีที่แล้ว +4

      රෙද්ද තමයි මල පෙරේතයන් ඉන්නේ .

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 2 ปีที่แล้ว +1

      @@korea1st උබනේ යකෝ මල පෙරේතයෙක්ගේ ෆොටෝ එකක් දාගෙන ඉන්නේ...😂😂

    • @lahirumadushan7210
      @lahirumadushan7210 2 ปีที่แล้ว +1

      @@korea1st ඔයා දාගෙන ඉන්නේත් මල පෙරේතයෙක්නේ..

    • @thilinisandamali7737
      @thilinisandamali7737 2 ปีที่แล้ว

      Ammo e comment eka😂

    • @dilishazathauda5667
      @dilishazathauda5667 2 ปีที่แล้ว

      @@w.r.w.creations0399 😂😂🤭🤭😍😍

  • @hashinimadhushika2254
    @hashinimadhushika2254 2 ปีที่แล้ว +2

    දෙයියනේ 😮 මෙහෙම කෑමවල නම් ඇහුවෙ ජීවිතේ පලවෙනි වතාවට 🤔🤔

  • @chakragopal9195
    @chakragopal9195 2 ปีที่แล้ว +2

    Beautiful scenes in 🇱🇰
    Tasty delicious 🇱🇰 curries.
    These type South Asian cooking programs are shown in Western TV. Food safari's in Thailand, Vietnam rural cooking, India..
    But this is Next Level 👌try showing this in Internationally.
    So good program 👌👌👌👌

  • @Funnytv-mm9fj
    @Funnytv-mm9fj 2 ปีที่แล้ว +13

    ගුණ දේවල් කාලා coca cola මාර්කට් කරන එකයි අවුල.😂👊❤️

  • @ravanking9865
    @ravanking9865 2 ปีที่แล้ว +30

    කෙනෙක් ගේ නම කියලා කතා කරනවට වඩා ( වීශේෂයෙන් වැඩිහිටි කෙනෙක් ) අක්කෙ නැත්නම් නැන්දේ වගේ ආමන්ත්‍රණය කරා නම් වැඩසටහන තවත් ලස්සන වෙයි

    • @shanprasad3304
      @shanprasad3304 2 ปีที่แล้ว +1

      Aniwaryen

    • @ReviewBYOS
      @ReviewBYOS 2 ปีที่แล้ว +2

      අනේ නිකං පළ යකෝ යන්න. ලංකාවේ ගොබ්බ මානසිකත්වය. යකෝ නමක් දාන්නේ පුක් ගහන්න ද?

    • @ravanking9865
      @ravanking9865 2 ปีที่แล้ว +2

      @@ReviewBYOS කවුද ගොබ්බ කියලා කතා කරන විදිහෙන් තේරේනවා අනික ඔයාට නෙමේ කොමන්ට් එක දැම්මෙ ඔයා බලෙන් ඇගට ගන්න එපා

    • @ReviewBYOS
      @ReviewBYOS 2 ปีที่แล้ว +1

      @@ravanking9865 moda huththek uba.

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i 2 ปีที่แล้ว +5

    කවදාවත් කාලා නැති අලුත් recepies. Cant wait. Hope to try next vacation. ❤

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +45

    මේ වැඩසටහන නිසා ලංකාවේ අලුත් අලුත් කෑම ජාති අදුර ගන්න පුලුවන් ...❤️❤️

    • @hashiniimalka9941
      @hashiniimalka9941 2 ปีที่แล้ว

      ලංකාවේ මහතා වට්නව අනුව ඉදිරිපත් කරන එය අප ට වට්නව 🎊️🎟️🎂😘😘😘😘😘😘😘😘😋🥔🐱🍬🍠🍨🎟️🥪🍝️🎫️️:$:$😋😍🎉️🎇🎎🎆🎍🎋🎊️🎀🎁🎗️🎫️️🎖️️🏆️🍓🍒🍑🍐🍏🎏️️🗺️🗾🏜️🏔️🐶🦁📢📯📣🎚️🎙️🎶🎷

    • @inokasuranji5255
      @inokasuranji5255 2 ปีที่แล้ว

      Qerfnku🤗😄😍🤩🎂

  • @chakragopal9195
    @chakragopal9195 2 ปีที่แล้ว +2

    So much to learn from this interesting 🇱🇰Sri Lanka cooking program 👍👍.

  • @madushankaanton7073
    @madushankaanton7073 2 ปีที่แล้ว +2

    වසන්තා අක්කා තමයි හොදටම කරේ. 🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +4

    මල්ලියේ නුබේ සියළුම වැඩ සටහන් බලනවා නමුත් සුපිරිම කැම පළියෙල කිරිම අද වසන්ත අක්කට ස්තුතියි ජයේන් ජය යෝධ බල යෝධ ශක්තිය ලැබෙවා 👍👍🌹🌹♥♥🌺🌺

  • @yamunahewage7166
    @yamunahewage7166 2 ปีที่แล้ว +17

    කහ බත ට උලුහාල් පොට්ටනිය දාලා හදන්න ඉස්කොලේ යන කාලේ home science වලට කියලා දුන්නා ...ඔයා ඒ මතකය අලුත් කරා වසන්තා ...thank you ඔයා ගෙ recipes හරිම ශෝක් අනේ ...👍👌❤ love you all

    • @dhamithkularathna3060
      @dhamithkularathna3060 2 ปีที่แล้ว

      Papa balla yanna puka dennathuwa

    • @myhasanka
      @myhasanka 2 ปีที่แล้ว

      Ulu Hal newei buruwa koththamalli, suduru

  • @chathufonseka7042
    @chathufonseka7042 2 ปีที่แล้ว +8

    🤗 අදනම් වෙනස්ම දේවල් ටිකක් මරු 👌 🥰අත්තාම්මා👵👑️❤️🙏

  • @parentscare1154
    @parentscare1154 2 ปีที่แล้ว +2

    මම කවදාවත් television බලන්නේ නෑ, මොකද බලන්න තරම් වටින මිනිස්සුන් ට සෙතක් වෙන දේවල් නැති නිසයි, මළ විකාර teledramas මුළු සමාජය සම්පුර්ණයෙන් විනාශ කරලා තියෙන්නේ,
    නමුත් මේ program එක ගොඩක් interesting and valuable so I love watching this as I love cooking and eating same as you Ashen bro..
    But one thing don't kill the happiness of the people's lives showing something extremely and highly dangerous for the health,
    Earn money using good advertisements but why Co Ca Cola? Bro?
    Media is the most dangerous, shameless, truthless, clownish & dishonest place who makes money destroying the lives of foolish people,
    But I believe you are a true gentleman so hope you will save the lives of the young generation by stopping this cruel add... If not you also a man who belongs to the above mentioned media..same like Chathura Alvis or Chamuditha... money lovers...
    But your program is the only program I love in television.... and you are doing it in an amazing & attractive way, I love that bro, except Co Ca Co La,,,

  • @user-fg9ex9be6l
    @user-fg9ex9be6l 2 ปีที่แล้ว +2

    ලස්සන වැඩසටහනක් ඒ කෑම ටික අම්මෝ රස ඇති කන්නත් ආස හිතුනා😋 ජය වේවා ❤️

  • @terinahtassneemismaeel1955
    @terinahtassneemismaeel1955 2 ปีที่แล้ว +1

    Thank you for sharing.. looking forward to tryout some of the different varieties..
    Thank you Wassntha and family.

  • @shiyamaibbrahimfasee2284
    @shiyamaibbrahimfasee2284 2 ปีที่แล้ว +4

    Best rice and currys in unawatuna ,well done guys 👏🏽looks yummy 🤤

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +11

    කොහොමද දැන් උනවටුනේ තියන ලස්සන..❤️❤️

  • @sltechgirls8060
    @sltechgirls8060 2 ปีที่แล้ว +3

    දකුනෙ ගැම්ම 😘😁♥️♥️

  • @sarkalua6778
    @sarkalua6778 2 ปีที่แล้ว +6

    Superb unique curries made from ayurvedic herbs spices and nature's bounty, Sri Lankan cuisine made by the talented intelligent Sri Lankans, is the best. Great episode, graceful lady Vasantha's clean organized bountiful lunch looks delicious. Thank you for another lovely episode.

  • @lahiru6762
    @lahiru6762 2 ปีที่แล้ว +2

    ගාල්ලෙ උනවටුනට ❤️❤️❤️❤️❤️👍👌🙏

  • @ayanthiprem9088
    @ayanthiprem9088 2 ปีที่แล้ว +1

    Love this programme, the best and the unique cooking programme I love to watch, good on Derana and the presenter Ashan doing a fantastic job. Keep up and cant wait to see the next. Please go to Mirissa Espiri Dici.. great food french and sri lankan. Thank you,.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 ปีที่แล้ว +1

    නියම වැඩසටහනක්. ගොඩක්ම කෑම වර්ග ගැන ඉගෙන ගත්තා.

  • @travelwithhero3472
    @travelwithhero3472 2 ปีที่แล้ว +1

    සුපිරිම කැම

  • @harshaedirisinghe3769
    @harshaedirisinghe3769 2 ปีที่แล้ว +3

    Food is, of course, a great way to meet people and make friends. Still i can remember the taste and the smell of delicious calamari curry i had there. If you want to taste traditional sri lankan foods this is the best place in unawatuna. Thanks Wasantha akka and Sam ayya.. 🥗🥓🍗🍲🍛🍤🍽

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 ปีที่แล้ว +1

    ඔයාගෙ presentation එක very good . Its so friendly .

  • @liyanaperera5438
    @liyanaperera5438 2 ปีที่แล้ว +1

    Me programme eka nam shoook. Hemadama balanawa. Uyannath igena gannawa.

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +2

    Woow godak rasi neda kema tika
    Adamai godak dewal igana gathta lankawata giyama hadala balanna one kohila maluwa godak sthuthi wasantha akkiyo theruwan saranai hemotama parissamin inna 🙏🙏❤❤

  • @dewminisiriwardana5304
    @dewminisiriwardana5304 2 ปีที่แล้ว +11

    දැන් මිනිසුන් බූවල්ලොත් කන්න අරන්. 😣අනේ මේ මිනිසුන් රටේ ඉන්න හැම සතෙක්ම කයි මෙහෙම ගියොත්. පව් අහිංසක සතුන්.🥺

    • @Jayaniimalka
      @Jayaniimalka 2 ปีที่แล้ว +5

      🐙 අපේ රටේ වැඩිය ප්‍රසිද්ධ නැති උනාට ගොඩාක් රටවල් වල අය කනවා 😊 ගොඩාක් බීච් සයිඩ් හොටෙල්ස් වල තියෙනවා ලංකාවේ 😊

    • @ReviewBYOS
      @ReviewBYOS 2 ปีที่แล้ว

      Ane meh hukahan. Hari upasaka ammane uba

  • @MealsofFoodies
    @MealsofFoodies 2 ปีที่แล้ว +3

    WOW..Delicious food from favourite part from sri lanka

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว +1

    Tas alla rasata kama tika hatuwa Tahks budu saranai❤❤❤❤🌷🌷🌷🌷👍👍👍👍👍👍

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +3

    වසාන්තිලාගෙදර නම් හරි හරියට රම්පේ නම් තියෙන බව පේනි යනවා මල්ලියේ නුඹ නම් මාර ලකි නුඹ බැදලද නැත්නම් අපේ නංගි බැදපන්👍👍

  • @shamidevita185
    @shamidevita185 2 ปีที่แล้ว +2

    love that house the verandah

  • @jayanthisahabandu
    @jayanthisahabandu ปีที่แล้ว

    නොදන්නා කෑම ගොඩක් ඉගෙන ගත්තා ස්තූතියි 😍😍💐🌷🌷

  • @adamjone425
    @adamjone425 2 ปีที่แล้ว +5

    Well done wasantha thanks

  • @stepenwolf8282
    @stepenwolf8282 2 ปีที่แล้ว +1

    He is soo Good & Reaction suberb Good Job ❤️❤️💫

  • @cookwithlankangirls4931
    @cookwithlankangirls4931 2 ปีที่แล้ว +14

    Great ❤️

  • @francisdes3454
    @francisdes3454 2 ปีที่แล้ว +1

    Beautiful dishes

  • @chamudikumarasinghe7137
    @chamudikumarasinghe7137 2 ปีที่แล้ว +1

    Can't wait for another episode 😋

  • @thamalijasmin1907
    @thamalijasmin1907 2 ปีที่แล้ว +2

    OMG ,oyala kawruth dekkama harima Happy 😃wasantha Oyage keema thamai Best,thanks oyala Samaga freind schip ekkata.Dekkama assi Oyagen keemk kanna,Sam ,Sasangi 😘,Apai enawa apahu lankawata oyalage Rasa keemak kala yanna 😃

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 2 ปีที่แล้ว +4

    අමිමෝ කි පාරක් කෙල ගිලුනද.දුක නැද්ද ලංකාවට ආවාම එනවාමයි.... .

  • @chamanijayawanthi305
    @chamanijayawanthi305 2 ปีที่แล้ว +5

    අලුත් වට්ටෝරු ගොඩාක් 😍

  • @pathumchandana8451
    @pathumchandana8451 2 ปีที่แล้ว +1

    ආස හිතෙනවා

  • @av-uf7yk
    @av-uf7yk 2 ปีที่แล้ว +1

    හරිම කඩිසරයි, පිළිවෙලයි, පෙර සූදානමින් යුතුයි, අවබෝධයෙන් යික්තයි, නිර්මාණශීලීයි....welldone වසන්තා aunty...

  • @sujathaadikari8109
    @sujathaadikari8109 2 ปีที่แล้ว +1

    Budusaranai supar

  • @dilishazathauda5667
    @dilishazathauda5667 2 ปีที่แล้ว +1

    Monava kevath bonne cocacola🤭🤭😂😂😍😍...patta menu eka.asa hithenava.😍😍😍😍😍😍😍😍

  • @hansikamadhumali6098
    @hansikamadhumali6098 2 ปีที่แล้ว +4

    Kawadaawath ahala nathi kama jathi hadunwadeema gana sathutui ❤️Rampe Chicken Box ekanan rsa paatai 😋

  • @lochanarandimadias8181
    @lochanarandimadias8181 2 ปีที่แล้ว +6

    aunty's food is so delicious. best local dishes in unawatuna

  • @mytraveltalks
    @mytraveltalks 2 ปีที่แล้ว +1

    Niyamai.. 👌👌

  • @devmusic057
    @devmusic057 2 ปีที่แล้ว +2

    Super niyamai

  • @dineshmadushanka8862
    @dineshmadushanka8862 2 ปีที่แล้ว +1

    දැකපු හොදම එක

  • @induranga1337
    @induranga1337 2 ปีที่แล้ว

    Butterfly ...❤️👌👌👌👌👌...woww..

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +1

    Wow great

  • @marinaroberts1617
    @marinaroberts1617 2 ปีที่แล้ว +1

    Awesome.

  • @chandanajayasena6532
    @chandanajayasena6532 2 ปีที่แล้ว +1

    අක්කේ supiri hode.ko sam අයියා

  • @nishanthajayarathna6906
    @nishanthajayarathna6906 2 ปีที่แล้ว +1

    නියම කැම වේලක් 😀😋😋

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +1

    Woooow

  • @ambagahagefernando2896
    @ambagahagefernando2896 2 ปีที่แล้ว +1

    Good job 👍❤️💕

  • @nimeshadikkumbura3762
    @nimeshadikkumbura3762 2 ปีที่แล้ว +2

    Wow...

  • @travelwithn.k1532
    @travelwithn.k1532 2 ปีที่แล้ว +4

    she is the best in unawatuna wasantha aunty

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว +1

    Niyamai

  • @nishanmishel9081
    @nishanmishel9081 2 ปีที่แล้ว +2

    හැමදාම යන ගෙවල් වලට එකම මුන රහ කියන ලස්සන බන්😂

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +1

    Pantastic

  • @kitchenBreakIE
    @kitchenBreakIE 2 ปีที่แล้ว +1

    Ella 🔥 Proud of you 👍

  • @chanuproduction305
    @chanuproduction305 2 ปีที่แล้ว +1

    Wooow

  • @shaansinha
    @shaansinha 2 ปีที่แล้ว +3

    Love from India ❤️.. the taste from Aunty's hand is unforgettable...

  • @marieselvadorai3324
    @marieselvadorai3324 17 วันที่ผ่านมา

    God bless you and you family ❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤😂😂❤❤❤😂😂😂❤❤❤😂😂

  • @sithumlakmal227
    @sithumlakmal227 2 ปีที่แล้ว +2

    Adanam mara kama tikak 🤗🤗🤗😋😋

  • @shiromisadamali4420
    @shiromisadamali4420 2 ปีที่แล้ว +1

    Me program aka balala mat uluhal maluwa haduwe at tettae kanna dane

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    Very nice

  • @thushariudayangani6521
    @thushariudayangani6521 2 ปีที่แล้ว +4

    අපි ත් උනවටුනේ

  • @bhagikumarasiri09
    @bhagikumarasiri09 2 ปีที่แล้ว +2

    මාර වැඩේ කියන්නෙ කෑමවල ගුණ හොයලා අන්තිමට වස බෝතලයක් බොන එක.

  • @suellem5208
    @suellem5208 2 ปีที่แล้ว +2

    oh my got today 😋😋😋😋😋😋😋😋

  • @ravinduamarasena1781
    @ravinduamarasena1781 ปีที่แล้ว +1

    Sound ne eka welawakata aiyo🥲

  • @velkopetkov8461
    @velkopetkov8461 2 ปีที่แล้ว +3

    Akkapana salede api dannawa anith ewa dekalawath ne maru buwalla aligetapera ammo🥑🦑

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 ปีที่แล้ว +1

    Proud to be galle.

  • @somalatha1391
    @somalatha1391 2 ปีที่แล้ว +2

    👌👌👌❤🙏🙏🙏

  • @travelingsrilanka3801
    @travelingsrilanka3801 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว +3

    රසයි රසයි බොහොම හොදයි

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @virajmaduwantha6724
    @virajmaduwantha6724 2 ปีที่แล้ว +2

    😋😋😋

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌👌

  • @sewwandimekala2974
    @sewwandimekala2974 2 ปีที่แล้ว +1

    Apith dakune thama ithin

  • @spencervictor2882
    @spencervictor2882 2 ปีที่แล้ว +1

    Can someone recommend a place where we can eat some home cooked food at Unawatuna without getting wiped out...

    • @dilygirl6346
      @dilygirl6346 ปีที่แล้ว

      Wasantha's Srilankan cusine 😊

  • @asundasilva9129
    @asundasilva9129 2 ปีที่แล้ว

    👌😋❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +1

    Niyamai ennama one kama tikak
    Kala yanna

  • @chandimaherath2907
    @chandimaherath2907 2 ปีที่แล้ว +3

    තනියම උණවටුන ආවද කැප්ටන්...❤

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 2 ปีที่แล้ว +6

    අශාන් අයියා ඇත්තටම අපිට කියන්නකෝ වසන්තා ආන්ටිගේ ගේ තියෙන්නේ කොහේද කියලා.අපිටත් ගිහින් ඕවා කාලා එන්න.

    • @sasangisiriwardena6869
      @sasangisiriwardena6869 2 ปีที่แล้ว +5

      Hello. Oyalata apiwa hoyaganna lesi TripAdvisor eke Unawatuna restaurants wala “ wasantha’s Sri Lanka cuisine kiyala search karama” 😊

    • @ivonnrukshsni8779
      @ivonnrukshsni8779 2 ปีที่แล้ว +2

      @@sasangisiriwardena6869 O.K dear.Thank u so much.ඔයා වසන්තා ආන්ටිගේ දුව නේද?

    • @sasangisiriwardena6869
      @sasangisiriwardena6869 2 ปีที่แล้ว

      @@ivonnrukshsni8779 ow 😊

    • @magetubeeka
      @magetubeeka 2 ปีที่แล้ว +1

      @@sasangisiriwardena6869 👌🏽👌🏽👌🏽😊

  • @niroshanahettiarachchi3663
    @niroshanahettiarachchi3663 2 ปีที่แล้ว +1

    🤗

  • @suellem5208
    @suellem5208 2 ปีที่แล้ว +2

    😋

  • @johnlayisa9603
    @johnlayisa9603 2 ปีที่แล้ว +2

    🙏💐

  • @marieselvadorai3324
    @marieselvadorai3324 17 วันที่ผ่านมา

    God bless you derana ❤❤❤❤❤❤❤😂😂❤❤❤😂😂❤❤😂😂❤❤😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤

  • @ammaherath6488
    @ammaherath6488 2 ปีที่แล้ว +2

    Ohome thamai gahanu aye uyene kote 😃

  • @sachithraomali5442
    @sachithraomali5442 2 ปีที่แล้ว +1

    🤤🤤🤤🤤🤤🤤👍👍👍👍👍

  • @shainaznaleer9961
    @shainaznaleer9961 2 ปีที่แล้ว

    බඩගිනි

  • @SanjuSanju-rq7od
    @SanjuSanju-rq7od 2 ปีที่แล้ว +1

    Maya nada inna පියඹna munisanawala

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 2 ปีที่แล้ว

    අනේ වසන්ත අක්කේ මටත් ඕන .👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️

  • @rajithadeepal2481
    @rajithadeepal2481 2 ปีที่แล้ว +4

    උලුහාල් තිත්ත නැද්ද

  • @manumi2901
    @manumi2901 2 ปีที่แล้ว

    😊

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 2 ปีที่แล้ว +1

    Maka supere a wedak degata a karaganna yanna