දාම් ක්‍රීඩාවේ නීති රීති හා ඉතිහාසය සිංහලෙන් ❤️ Rules and History of Draughts game.. ❤️ 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2021
  • පුරාණයේ සිට ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර පැවත ආ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන දාම් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ එක් අරමුණක් වශයෙන් මෙම යූ ටියුබ් නාලිකාව ආරම්භ කල අතර මෙහිදී ඔබට,
    1.දාම් ක්‍රීඩාව යනු කුමක්ද?
    2.දාම් ක්‍රීඩාවේ නීතිරීති මොනවාද?
    3.වර්තමානයේ දාම් ක්‍රීඩා කරන ස්ථාන මොනවාද?
    4.දාම් ක්‍රීඩාවේ ශිල්පීය ක්‍රම මොනවාද?
    5.දිවයිනේ ප්‍රභල දාම් ක්‍රීඩකයින් අතර තරඟ.
    6.දාම් ක්‍රීඩාවේ විශේෂ අවස්ථා ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වේ..
    පොරොන්දු වූ පරිදි ඔබ බලාපොරොත්තුවෙන් සිටි දාම් ක්‍රීඩාව පිළිබඳ හැඳින්වීම හා දාම් ක්‍රීඩාවේ නීතිරීති හා ඉතිහාසය පිළිබඳ මෙම වීඩියෝවෙන් ඔබට අවබෝධයක් ලබාදීම අපගේ අරමුණයි... ❤️
    ඉදිරියටත් පහසුවෙන් අප හා සම්බන්ධ වීමට මෙම SL Castle TH-cam නාලිකාව Subscribe කරන්න...ස්තුතියි 🙏
  • กีฬา

ความคิดเห็น • 129

  • @anuruddikaranasingha5231
    @anuruddikaranasingha5231 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක්
    Good luck

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      ස්තූතියි ❤️👌

  • @Jayabuddhi
    @Jayabuddhi 2 ปีที่แล้ว +5

    චරිත්, a super quality video. Important for many of us. Keep the good works continued 👌 💜💛💚

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      Thanks bro 👍

    • @thilakprasanna1009
      @thilakprasanna1009 2 ปีที่แล้ว

      @@slcastle303 දාම් අදිද්දි.. ඉත්තො කපන්න ඕන.. අවස්තාවක් ආවොත්.. ඉස්සරවෙලා කපන්න ඕන. වැඩි ඉත්තො ප්‍රමානයක් කැපෙන ඉත්තො පේලියද..එහෙම කපන්නෙ නැතිව. අඩුවෙන් තියෙන ඉත්තො කැපැවොත් බ්ලාන්ස් ගන්න පුළුවන්ද

  • @ratjaya1328
    @ratjaya1328 ปีที่แล้ว +1

    ප්‍රයෝජනවත් වීඩියෝවක්. Sounds මදි. Tnk u💐

    • @slcastle303
      @slcastle303  ปีที่แล้ว

      ස්තූතියි

  • @commercewithlakmalperera5924
    @commercewithlakmalperera5924 2 ปีที่แล้ว +4

    වෙනස් දෙයක්.. සුපිරි ආ 👍

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      ස්තූතියි බ්‍රෝ ❤️👍

  • @dilankapinsara3465
    @dilankapinsara3465 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      ස්තූතියි... දිගටම අපිත් එක්ක ඉන්න.. ළඟදී අලුත් වීඩියෝ එකක් දෙන්නම්..

  • @dilushasiriwardana9642
    @dilushasiriwardana9642 2 ปีที่แล้ว +2

    Nice work bro.keep it up.
    All the best

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      Thanks bro ❤️👍

  • @TKSLcreator
    @TKSLcreator ปีที่แล้ว

    ela digatama karagena yanna jaya

  • @manoripabasara7882
    @manoripabasara7882 2 ปีที่แล้ว +2

    wow.. Great work ❤️❤️❤️

  • @dinushamadushani2580
    @dinushamadushani2580 2 ปีที่แล้ว +3

    Wooww.. superb ❤

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      Thanks ❤️💘❤️

  • @SupunWijerathna
    @SupunWijerathna 2 ปีที่แล้ว +4

    නියමයි චරියා ❤️❤️

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      ස්තුතියි මචං ❤️👍

  • @piumiindustries8673
    @piumiindustries8673 ปีที่แล้ว +1

    Thanks

  • @manojmadushankaA
    @manojmadushankaA 2 ปีที่แล้ว +3

    best of luck brother.💜️🖤

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      Thanks bro ❤️👍

  • @pradeeprathnayaka1310
    @pradeeprathnayaka1310 2 ปีที่แล้ว +3

    Good introduction..නියමයි bro.. 💚💚💚

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      Thanks ❤️👍

    • @stationerybeast8306
      @stationerybeast8306 2 ปีที่แล้ว

      මටනම් මේක තේරුනේ නෑ

  • @nadeeshakkulathunga9264
    @nadeeshakkulathunga9264 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි,,,,
    මටනම් මේ තොරතුරු හරිම වටිනව
    මගේ පාසලෙත් දාම් ක්‍රීඩාව ආරම්භ කරන්න මට වුවමනායි,තොරතුරු දැනගන්න උදව් කරන්න,

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      අවශ්‍ය දෙයක් තියෙනවා නම් 0711262206 නම්බර් එකට රෑ 8.00ත් 10.00ත් අතර කතා කරන්න.. මට පුලුවන් උපරිම සහයෝගය දෙන්නම්.. 👍

  • @chathurajapaksha2925
    @chathurajapaksha2925 2 ปีที่แล้ว +1

    Super!! ️‍🔥

  • @sachinthamadhusankha815
    @sachinthamadhusankha815 2 ปีที่แล้ว +1

    Super 🔥❤️

  • @Ashennethsara-ks9wi
    @Ashennethsara-ks9wi หลายเดือนก่อน

    Aiye dn apita itto 4k wage kapa gnna anith patte kenata eka ittek kapanna dunna welawaka eya eka adinne natuwa wena ekkenek adinna puluwanda ? Etakota mt eka ittek blass gnna puluwan.habai eha patte kena eyage itto 4 yana niaa kapanne na . Ee welawata wena ittek adina eka සාදාරනයිද?❤😢

  • @sachithmadushanka7745
    @sachithmadushanka7745 2 ปีที่แล้ว +2

    Good job brooo

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      Thanks bro ❤️👍

  • @chamudikahimasha652
    @chamudikahimasha652 2 ปีที่แล้ว +9

    දාම් ගියපු ඉත්තෙක්ගෙන් ප්‍රතිවාදියාගෙ ඉත්තො කපද්දි ඒ වෙලාවෙ දාම් ඉත්ත ගියපු පාරක් cross කරල ඉත්තො කපන්න පුලුවන්ද..?

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว +3

      එහෙම දාම් ඉත්තා ගියපු පාරක් cross කරලා කපන්න පුළුවන්.. නමුත් ඒ ඉත්තො කපාගෙන නැවත ඒ තීරුවේම කැපුන ඉත්තෙක්ගෙ උඩින් වෙනත් ඉත්තෙක් කපන්න බෑ..

    • @nalinvidyakara5449
      @nalinvidyakara5449 หลายเดือนก่อน

      ​@@slcastle303eeka tikak pahadili madi video ekak denna puluvanda

  • @nadeeshakkulathunga9264
    @nadeeshakkulathunga9264 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි,,,,
    මීට අමතරව නීති රීති තව තියෙනවද?

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว +1

      ඔව්.. මූලික වශයෙන් මේ ටික ප්‍රමාණවත්.. මීට අමතරව තරඟ වල ස්වාභාවය අනුව පොඩි නීති රීති ටිකක් වෙනස් වෙන්න පුලුවන්..
      උදාහරණයක් හැටියට වෙලාව පිළිබඳ ගැටළුව එද්දි අවසානය පොඩ්ඩක් වෙනස් වෙනවා..

    • @nadeeshakkulathunga9264
      @nadeeshakkulathunga9264 2 ปีที่แล้ว

      ස්තුතියි, ,,,

  • @ransarinijayasuriya7015
    @ransarinijayasuriya7015 2 ปีที่แล้ว +3

    Super

  • @voshithayt7157
    @voshithayt7157 2 ปีที่แล้ว +2

    Ayye anith peththe eththo thunakui dhanekuth athuluwa, mage peththe dhanekui, ethuru wela thibboth dhan boad eke anthimata konaka eththo lock wela mokadhdha karanna oni........

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් ඉත්තො 03යි දාමෙකුයි කියන්නෙ තනි දාම් ඉත්තා අල්ලන්න පුලුවන් අවස්ථාවක්.. ඉත්තො තුනයි තනි දාම් ඉත්තයි ඉන්න පාර්ශවය කියනව නම් තනි දාම් ඉත්තා අල්ලන්න බෑ කියලා තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා.. එක දවසෙ ටූනමන්ට් එකක් නම් නීතිය එක ගේම් එකකින් තීරණය වෙනවා නම් අවසානයේ වැඩි ඉත්තො ප්‍රමාණයට ජයග්‍රහණය දෙනවා.. ඒක තීරණය කරන්නෙ සංවිධාන මණ්ඩලයේ තීරණය අනුවයි..

  • @chamindamanahara8633
    @chamindamanahara8633 ปีที่แล้ว +1

    Good video

  • @sumedhads5122
    @sumedhads5122 2 ปีที่แล้ว +1

    Patta

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @upulshantha2257
    @upulshantha2257 10 หลายเดือนก่อน

    Damagen iththo 2withara kapane කොහොමද

  • @anushkamadushan_
    @anushkamadushan_ 2 ปีที่แล้ว +2

    ❤️

  • @sampathkumara7765
    @sampathkumara7765 2 ปีที่แล้ว +2

    Daam itthagen මුලින්ම itthanwa kapapu පාර cross වන පරිදි තවත් itthan kapanna පුළුවන්ද? Daam itthata ittho capimedi limit එකක් තියේද?

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว +1

      දාම් ඉත්තගෙන් මුල් ඉත්තම් කපපු පාර Cross කරලා ඉත්තො කපන්න පුළුවන් .. නමුත් එකම රේඛාවක පිහිටා ඉත්තෙක් දාම් ඉත්තෙක්ගෙන් කැපූ පසු නැවත ඒ කැපුනු ඉත්තා උඩින් ගොස් වෙනත් ඉත්තන් කැපීමට දාම් ඉත්තාට හැකියාවක් නොමැත.. එහෙම නොවෙන්න ඕනිම ඉත්තො ප්‍රමාණයක් කපන්න පුළුවන් ..

    • @sampathkumara7765
      @sampathkumara7765 2 ปีที่แล้ว +1

      @@slcastle303 ගොඩක් ස්තූතියි.

  • @deneeshashehani1173
    @deneeshashehani1173 2 ปีที่แล้ว +1

    ❤️🔥

  • @user-xv9rm3cz2v
    @user-xv9rm3cz2v ปีที่แล้ว

    I'm interested in this game. How can I contact you?

  • @WatshalaMadumali-r3q
    @WatshalaMadumali-r3q 5 วันที่ผ่านมา

    මට දැන ගන්න ඕනේ ඕනම ඉරක කිපාරක් පිටපිට අදින්න පුලුවන්ද කියලා...

  • @sscreations3674
    @sscreations3674 2 ปีที่แล้ว +2

    suppr

  • @sanilsuweendra4201
    @sanilsuweendra4201 ปีที่แล้ว

    😊

  • @user-ql1pc2ce5y
    @user-ql1pc2ce5y 27 วันที่ผ่านมา

    Tournament mona hri tynwda

  • @pathumdeshappriya2373
    @pathumdeshappriya2373 2 หลายเดือนก่อน

    Dan iththo kapana widiyath dammanamwada hodai

  • @hasheemkamal5734
    @hasheemkamal5734 ปีที่แล้ว

    අයියෙ අපිට වාසි වෙන විදිහට ප්‍රතිවාදි පිලට ඉත්තෙක් කපන්ට දුන්නම ප්‍රතිවාදි පිලේ කෙනාට ඒ ඉත්තා කපන්නෙ නැතුව බ්ලාස් දෙන්ට පුළුවන්ද?

  • @kavindyaparanamanage6231
    @kavindyaparanamanage6231 2 ปีที่แล้ว +2

    ✋😍

  • @januacademy2805
    @januacademy2805 10 หลายเดือนก่อน

    දාමට යන්න පුලුවන් මාර්ගය පැහැදිලි මදි. පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද

  • @pradeepjanaka1491
    @pradeepjanaka1491 11 หลายเดือนก่อน

    එක පැත්තකට දාම් ඉත්තන් එකට වඩා තියෙන්න පුලුවන්ද

  • @elenagilbert6475
    @elenagilbert6475 2 ปีที่แล้ว +2

    ප්‍රතිවාදීයා විසින් දාම් ඉත්තෙකු කැපී මට අරාධනා කිරිමෙදි , එය නොකපා ,අදාළ දාම් ඉත්තා වෙන මගකට ඇද එම අවස්ථාව වලාකා ගැනීමන් ඉත්තා අවොසි වෙනවාද ?

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      ප්‍රතිවාදියාගේ දාම් ඉත්තෙක් කැපීමට ආරාධනා කලහොත් අනිවාර්යයෙන්ම එම දාම් ඉත්තා කැපිය යුතුයි.. (සාමාන්‍යයෙන් අපි දාම් ක්‍රීඩාවත් මහත්මාවරුන්ගේ ක්‍රීඩාවක් හැටියට සලකනවා)

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @sandunchathuranga3385
    @sandunchathuranga3385 ปีที่แล้ว

    Meka online play karanna game ekak nedda dennekta

  • @kkkmkkkm7796
    @kkkmkkkm7796 ปีที่แล้ว

    කුරුණෑගලත් ඉන්නවා

  • @yohankumara9493
    @yohankumara9493 3 หลายเดือนก่อน

    5 kapanawa kiyanne mokakda

  • @user-mv2rp7vo3d
    @user-mv2rp7vo3d 5 หลายเดือนก่อน

    Metch ehama nethdaaa aiya

  • @bpramod6027
    @bpramod6027 2 ปีที่แล้ว +1

    dam iththata yanna puluwan widiya qwe nane

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว +1

      ඒ ඉන්න තීරුවේ දෙපැත්තට යන්න පුළුවන් බ්‍රෝ... තෑන්ක්ස් ❤️👌

  • @dewmimindula1249
    @dewmimindula1249 2 ปีที่แล้ว +1

    දාම් ඉත්‍තගෙන් ඉත්තො කපද්දි අනිත් ඉත්තගෙන් පස්සෙ තියෙන කොටුවට විතරද යන්න පුලුවන්..නැතිනම්..එ ඉත්‍තගෙන් පස්සේ තියෙන ඕනම කොටුවකට යන්න පුලුවන්ද..?ඕනම දුරක්..?

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว +1

      ඔව් එම තීරුවේ ඕනෑම දුරක් යා හැකියි..

  • @dinushishalika2567
    @dinushishalika2567 ปีที่แล้ว +1

    Good job aiya.

  • @jaliyajayantha4521
    @jaliyajayantha4521 2 ปีที่แล้ว +1

    ඉත්තෙක් අදින්න බැරුව හිරවෙලා ඉතුරු උනොත් තරගය දිනන්න පුළුවන්ද? drow වෙනවද?

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว +1

      ඉත්තෙක් අදින්න බැරිව හිරවුණ අවස්ථාවක් ආවොත් ඊළඟට ඇදිල්ල තියෙන කෙනා පරාදයි..

    • @ratjaya1328
      @ratjaya1328 ปีที่แล้ว

      @@slcastle303 😯 ඊළඟට අදින කෙනාට ඉත්තො ගොඩක් ඉතුරු වෙලා තිබ්බත් එයා පරාදද?

  • @indikadissanayaka7795
    @indikadissanayaka7795 ปีที่แล้ว

    කපන්න දෙන ඉත්තෙක් නොකපා ඉන්න පුලුවන්ද? නැත්තම් අනිවාර්යයෙන් කපන්න ඕනද

  • @ruchirasathsarawijayarathn1018
    @ruchirasathsarawijayarathn1018 2 หลายเดือนก่อน

    මේකටනං අනිවාර්යයෙන් උත්තරයක් ඕනි එක පැත්තකට දාම් කීයක් උපරිම යන්න පුලුවන් ද තුනයි කියමුකෝ මම තුනක්ම ගිහින් තියෙනවා අනිත් පැත්තෙ කෙනා මගෙ එක දාමෙක් කැපුවා මට තව දාමෙක් එතකොට යන්න පුලුවන් ද 🤔🤔

  • @silunakavin9902
    @silunakavin9902 ปีที่แล้ว

    බ්ලාස් ගත්තට පස්සෙ ඒ ගන්න එක්කෙනාට එයාගෙ ඉත්තෙක් ආය අදින්න පුලුවන්ද

  • @nadeeshakkulathunga9264
    @nadeeshakkulathunga9264 2 ปีที่แล้ว +2

    පාසල් මට්ටමේ දාම් ක්‍රීඩාව ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද,,,,තියෙනවනම් එහි ස්වභාවය ටිකක් පැහැදිලි කරල දෙන්නකො,

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      පාසල් මට්ටමින් දාම් ක්‍රීඩාව ක්‍රියාත්මක වෙන්නෙ නෑ.. දාම් ක්‍රීඩාවට දාම් මූලස්ථානයක්(Draughts Federation) හෝ තවම ලංකාවේ මේ වනවිට නොමැත..

    • @nadeeshakkulathunga9264
      @nadeeshakkulathunga9264 2 ปีที่แล้ว

      @@slcastle303 එහෙනම් වෙනත් සහභාගී විය හැකි තරඟ මොනවද?

    • @nadeeshakkulathunga9264
      @nadeeshakkulathunga9264 2 ปีที่แล้ว

      @charith nilanka ස්තුතියි

  • @theekshananirwan2616
    @theekshananirwan2616 2 ปีที่แล้ว +2

    දාමගෙන් එක එත්තයි එත්තගෙන් එක එත්තයි කපන්න හිටියොත් මොකෙන්ද කපන්න ඔනෙ දාමගෙන්ද එත්තගෙන්ද

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว +1

      ක්‍රම දෙකෙන්ම කපන්න ඉන්නෙ එක ඉත්තා පමණක් නිසා දෙකෙන් ඕනි එකකින් කපන්න පුළුවන්..

  • @RCreationsLK
    @RCreationsLK 10 หลายเดือนก่อน +1

    ලංකාවෙ දාම් ක්‍රීඩාව කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද😢

    • @surajrangajeewa9496
      @surajrangajeewa9496 9 หลายเดือนก่อน

      ඔව් පුළුවන් අපිත් දන්නවා

  • @wizardbro2004
    @wizardbro2004 3 วันที่ผ่านมา

    අපි දාම් අදිද්දි ප්‍රතිවාදියාට ඉත්තෙක් කපන්න තියෙද්දි මම එයාට කපන්න කියලා කිව්වම එයා ඒක අනිවාර්යයෙන්ම කපන්න ඕනේ නේද? මට බ්ලාන්ස් කරගන්න ඕනේ නෑ ඒක මට වාසියක් වෙන නිසා මම කපන්න කිව්වොත් කපන්න ඕනේ නේද එයාට ඒත් වෙන එකක් අදින්න බෑ නේද?

  • @surajrangajeewa9496
    @surajrangajeewa9496 9 หลายเดือนก่อน

    පුවක් අරඹේ චැම්පියන් කෙනෙක් හිටියා කිත්සිරි මැන්දිස් . ජයසිංහ මාස්ටර් එක්ක දාම් ඇදපු කෙනෙක්

  • @gayansaminda1675
    @gayansaminda1675 ปีที่แล้ว

    මට කතා කරන්න පුළුවන් ද?

  • @SLcomments
    @SLcomments 9 หลายเดือนก่อน

    වීඩියෝව අහම්බෙන් දෙක්කේ. මල්ලි වටින වෙඩක්. ඒත් එක වෙරද්දක් පෙන්නලා දෙන්න වෙනවා. මෙද තීරුව වම් පෙත්තට පටන් අරන් දකුනු පෙත්තෙ උඩ කෙලවරේ ඉවර වෙන්න ඕනි මේ බෝර්ඩ් එක වෙරදි🙏

  • @stationerybeast8306
    @stationerybeast8306 2 ปีที่แล้ว +2

    මට තේරෙන්නෙ නෑ. අලුත් එකක් දාන්නකෝ

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว +2

      කොයි හරියද තේරුනේ නැත්තෙ? 🤔
      අනිවාර්යයෙන්ම ලබන සතියෙ තව එකක් දාන්නම්..

    • @stationerybeast8306
      @stationerybeast8306 2 ปีที่แล้ว +1

      @@slcastle303 ok 😁

  • @user-mv2rp7vo3d
    @user-mv2rp7vo3d 5 หลายเดือนก่อน

    Aiyaaaa mta oya ge nambare ewangta puluwangda

  • @susithpeiris4991
    @susithpeiris4991 2 ปีที่แล้ว +2

    Man asam game ekak....a wagema dam weddak

  • @TKSLcreator
    @TKSLcreator ปีที่แล้ว

    sup ekak dennam

  • @kavindukanishka9943
    @kavindukanishka9943 ปีที่แล้ว

    දාම් ඉත්තාගෙන් ඉත්තො 3ක් කපන්න තියෙන කොට 2කින් නවත්තන්න පුලුවන්ද

  • @SachiraThilan-te9po
    @SachiraThilan-te9po ปีที่แล้ว

    Tt

  • @tiktokofficial2789
    @tiktokofficial2789 2 ปีที่แล้ว +1

    අපිට කප්පන්න අවස්තාවක් අවෝත් අපි අනිවාරෙන්ම කපන්න ඔන්නේ ද?

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      ඔව්. අනිවාර්යයෙන්ම කපන්න ඕනි.. නැත්තම් ප්‍රතිවාදියාට පුළුවන් එයාට කපන්න කියලා කියන්න.. නැත්තම් බ්ලාස්ට් එකක් ගන්න පුළුවන්. ප්‍රතිවාදියාට එයාගෙ වාසියට ඉහත දෙකෙන් ඕනි එකක් තීරණය කරන්න පුළුවන් ..

    • @ratjaya1328
      @ratjaya1328 ปีที่แล้ว +1

      @@slcastle303 බ්ලාස්ට්ද බ්ලාන්ස්ද? නැත්නම් දෙකම හරිද?

    • @slcastle303
      @slcastle303  ปีที่แล้ว +1

      @@ratjaya1328 බ්ලාන්ස්

    • @ratjaya1328
      @ratjaya1328 ปีที่แล้ว +1

      @@slcastle303 tnx

    • @KasunWeerasuriya-SaratamaGanan
      @KasunWeerasuriya-SaratamaGanan ปีที่แล้ว

      @@slcastle303 Options දෙකක් තිබ්බොත් එකක් විතරක් කැපුවාම අනිත් එක blast වෙනවද

  • @smileplease_1998
    @smileplease_1998 ปีที่แล้ว

    මම ගාල්ලේ,දවසට ගෙම් 3ක් අනිවාර්යයෙන් play කරනවා

  • @supun731
    @supun731 ปีที่แล้ว +1

    සල්ලි වලට දාම් අදින්න ඔට්ටු කවුද

    • @sudathsudath8078
      @sudathsudath8078 ปีที่แล้ว +1

      oya nambareta koll ekak ganna

    • @supun731
      @supun731 ปีที่แล้ว +1

      @@sudathsudath8078 කෝ නම්බරයක් නෑනෙ.ඉලක්කම් වලින් වදින්නෙ නෑ.අකුරෙන් එවන්න

    • @sudathsudath8078
      @sudathsudath8078 ปีที่แล้ว +1

      binduvai.aththa atai pansiya panas ekai atha namayae aththa thuna

    • @sudathsudath8078
      @sudathsudath8078 ปีที่แล้ว

      කෝ පිළිතරැ

    • @supun731
      @supun731 ปีที่แล้ว

      @@sudathsudath8078 oyaa koheda

  • @user-lr9jr8xu2j
    @user-lr9jr8xu2j 6 หลายเดือนก่อน

    එකම කියවනවනෙ, එපා වෙනවා