නෙරිංචි අදිමු - Board Game - Nerenchi - අලුත් අවුරුදු ක්‍රිඩා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • සිංහල සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවක් වන නෙරෙංචි ක්‍රීඩාව නිවෙස්තුළ කරන මනස මෙහයවන සහ නුවණ වඩවන ක්‍රීඩාවකි. විශේශයෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේ අතීත ලංකාවේ සිත්ගත් ක්‍රීඩාවකි.
    Lines drawn by baby...
    New year board games, Sinhala aurudu games.
    අලුත් අවුරුදු ක්‍රිඩා
    දේශීය නිෂ්පාදකයින් සදහාම වෙන්වු www.udarata.com

ความคิดเห็น • 17

  • @dr.gainduntdissanayake1421
    @dr.gainduntdissanayake1421 4 ปีที่แล้ว +9

    නියමයි...මේකනම් ජාත්‍යන්තරයට යන්න ඕනේ channel එකක්..

  • @samanthawalawege505
    @samanthawalawege505 ปีที่แล้ว +2

    මෙම ක්රීඩාව කරල තියෙනවා නමුත් නීති රීති අමතක වෙලා තිබුණේ ගොඩක් ස්තුතියි. මෙවැනි ක්‍රිඩා හරි වටිනවා

  • @slmdptv_yt.
    @slmdptv_yt. 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි. හොඳ ක්‍රීඩාවක්...

  • @sevwandeeanujanakee3654
    @sevwandeeanujanakee3654 4 ปีที่แล้ว +9

    This is so amazing.... ♥️♥️♥️

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 ปีที่แล้ว +3

    අලුත් එකක් අද ඉගෙන ගත්තා .ස්තුතියි

  • @machandana9662
    @machandana9662 3 ปีที่แล้ว +1

    Niyamai

  • @k.s7144
    @k.s7144 3 ปีที่แล้ว +2

    Sthuthi wiyaki yana sanskruthimaya watina kamak thiyana krida mehema kiyala denawata oba thumiyata

  • @SamanKumara-gr8ov
    @SamanKumara-gr8ov 6 หลายเดือนก่อน

    Eka maru

  • @slmdptv_yt.
    @slmdptv_yt. 3 ปีที่แล้ว +2

    ස්තූතියි....

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @gimhanikavindya6938
    @gimhanikavindya6938 4 ปีที่แล้ว +2

    nice...

  • @k.s7144
    @k.s7144 3 ปีที่แล้ว

    Mulu hathara osse alayata ekama iththo thunak watunoth nerenchi da?

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon ปีที่แล้ว

    ❤❤

  • @k.s7144
    @k.s7144 3 ปีที่แล้ว

    Hadissiyewath okkama elala histhan mulu hathare mulu dekaka histhan deka watunoth ethanin ehata kridawa karanta barida?
    Nithiyata anuwa mulu hathare itho mulu hathara osse adinta bane

  • @pushpakumari6504
    @pushpakumari6504 ปีที่แล้ว

    තවත් සෙල්ලම් තියෙනවා ද ,

  • @SprintSketch
    @SprintSketch 2 ปีที่แล้ว

    Its like tick tak to

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj ปีที่แล้ว

    අනේ නෙරංචි කියල බෙහෙත් නෑද්ද