Kulathilaka❤️ vs Sanjeewa💛 (Game no 11) විනාඩි 16ක දාම් තරඟයක්.. Draughts game within 16 minutes..🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පුරාණයේ සිට ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර පැවත ආ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන දාම් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ එක් අරමුණක් වශයෙන් මෙම යූ ටියුබ් නාලිකාව ආරම්භ කල අතර මෙහිදී ඔබට,
    1.දාම් ක්‍රීඩාව යනු කුමක්ද?
    2.දාම් ක්‍රීඩාවේ නීතිරීති මොනවාද?
    3.වර්තමානයේ දාම් ක්‍රීඩා කරන ස්ථාන මොනවාද?
    4.දාම් ක්‍රීඩාවේ ශිල්පීය ක්‍රම මොනවාද?
    5.දිවයිනේ ප්‍රභල දාම් ක්‍රීඩකයින් අතර තරඟ.
    6.දාම් ක්‍රීඩාවේ විශේෂ අවස්ථා ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වේ..
    මේ සතිය තුල ඔබ බලාපොරොත්තුවෙන් සිටි දාම් ක්‍රීඩාව පිළිබඳ හැඳින්වීම හා දාම් ක්‍රීඩාවේ නීතිරීති පිළිබඳ වීඩියෝව බලාපොරොත්තු වන්න...!!!
    ඉදිරියටත් පහසුවෙන් අප හා සම්බන්ධ වීමට මෙම SL Castle TH-cam නාලිකාව Subscribe කරන්න...ස්තුතියි 🙏

ความคิดเห็น • 5