අපි කැරම් ක්‍රිඩාව සරලව ඉගෙන ගමු....නීති රීති වලට අනුව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 47

  • @apld4866
    @apld4866 4 หลายเดือนก่อน

    සහතික ඇත්ත.අපි පොඩි කාලේ ඉදලම කැරම් ගහනවා. ඒත් නීති රීති දන්නෑ.පිටු පස ඉත්තන්ට ගහන්න කියලා දන්නෙත් නෑ. ගොඩක් ස්තුතියි හරියට කියලා දෙනවට.

  • @janithruwanwella982
    @janithruwanwella982 3 ปีที่แล้ว +2

    Great one Coach Kanchana

  • @shakilahimaranga4146
    @shakilahimaranga4146 3 ปีที่แล้ว +3

    Highly recommended as a coach❤

  • @GAMINGNOTFOUND1
    @GAMINGNOTFOUND1 11 หลายเดือนก่อน

    Nice🎉🎉

  • @sasankaabekoon7600
    @sasankaabekoon7600 3 ปีที่แล้ว

    Nice machan........❤️❤️❤️

  • @SathsaraSportsClub
    @SathsaraSportsClub 2 หลายเดือนก่อน

    Ath dekama karam gahanna pulwanda ?

  • @sinethhasaranga456
    @sinethhasaranga456 3 ปีที่แล้ว

    Supiri❤️❤️❤️

  • @piyaseelihewaboohage3007
    @piyaseelihewaboohage3007 9 หลายเดือนก่อน

    😮😮

  • @dasunakalanka9732
    @dasunakalanka9732 ปีที่แล้ว

    Pethiwadipile tani ittagen ape ittekwa allanna puluwanda

  • @sureshsameera4862
    @sureshsameera4862 2 ปีที่แล้ว +1

    queen prathiwadiyage ithekgen pot wenna puluwanda

  • @kanishkapriyanathjayawarde7428
    @kanishkapriyanathjayawarde7428 ปีที่แล้ว

    Aiyyaa oya gawa thiyana carrom bord eka kiyak withra wenawadaa

  • @dilanirangika3364
    @dilanirangika3364 2 ปีที่แล้ว

    💫👍

  • @prabathasalanka7428
    @prabathasalanka7428 3 ปีที่แล้ว

    ela👏👏👏👏👏

  • @gihankasthurisinghe8997
    @gihankasthurisinghe8997 3 ปีที่แล้ว +1

    Coach ❤

  • @SusilThilakarathna-s5y
    @SusilThilakarathna-s5y 3 หลายเดือนก่อน

    Aiye awasan mage ittai eyage itta giyot dinmda paradada

  • @dhanushkapradeep3341
    @dhanushkapradeep3341 3 ปีที่แล้ว

    Coach ❤❤ e kale kyla dunna ewa thma mthkai ❤

  • @balaksupul9765
    @balaksupul9765 2 ปีที่แล้ว +1

    Apita tani ittawa hada ganna baida

  • @dinethprabash1001
    @dinethprabash1001 2 ปีที่แล้ว +2

    කැරම් ක්‍රීඩාව ලංකාවේ බොහොම ප්‍රචලිත උනත් ගොඩක් අය කැරම් ගහන්නෙ තමං හදාගත්ත නීති වලට.
    අන්තර්ජාතික නීති රීති අනුව කැරම් ගහන්න උගන්වන ඔබේ වෑයම අගය කරනවා. මං තව ගැටලුවක් ඉදිරිපත් කරන්නද?
    ක්‍රීඩකයෙක් break කරන්න කලින් විනිසුරුගෙන් ඒ සඳහා අවසර ඉල්ලනවා, විනිසුරු play කියල අවසර දුන්නට පස්සෙ break කරන්න ඕනි. යම් හෙයකින් ක්‍රීඩකයා (අමතක වීමකින් හෝ අවසර දුන්නායැයි සිතා හෝ) විනිසුරු play කියල අවසර දෙන්න කලින් break කළොත් මොකද්ද නීතිය?

    • @kanchanabandarakr3368
      @kanchanabandarakr3368  2 ปีที่แล้ว

      පවුල් එකක් විදිහට විනිසුරු කියනවා...

  • @dinethdulakshan6734
    @dinethdulakshan6734 3 ปีที่แล้ว

    ♥️😍

  • @havindudulaj7225
    @havindudulaj7225 3 ปีที่แล้ว +1

    Ooo

  • @shivankamahesh2351
    @shivankamahesh2351 3 ปีที่แล้ว

    Mta champion bord ekk gnna thanka kiynda

    • @kanchanabandarakr3368
      @kanchanabandarakr3368  2 ปีที่แล้ว

      071 796 9766 me nmbr ekata cl ekak denna.champion board thiynwa...

  • @nandanapushpakumara6909
    @nandanapushpakumara6909 2 ปีที่แล้ว

    Anthima ittha anit pila aka giyot

    • @kanchanabandarakr3368
      @kanchanabandarakr3368  ปีที่แล้ว

      Thamnge anthina iththa ho anik kenage eka thaman athin giyoth prathiwadiya win

  • @dinethprabash1001
    @dinethprabash1001 2 ปีที่แล้ว

    තව ගැටලුවක් ..
    බ්‍රේක් කරන්න ඇටෙම්ප්ට් එකේදී කිසිම ඉත්තෙක්ට ස්ට්‍රයිකර් එක නොගෑවුනොත් තව පාරක් (දෙකක්) ට්‍රයි කරන්න පුලුවන් නේ. බ්‍රේක් කරන්න ඇටෙම්ප්ට් එකේදී කිසිම ඉත්තෙක්ට ස්ට්‍රයිකර් එක නොගෑවී ස්ට්‍රයිකර් එක වලට යනවා. මයිනස් වන් වෙනවද, බ්‍රේක් එකට ආයෙ ඇටෙම්ප්ට් එකක් ලැබෙනවද?

    • @kanchanabandarakr3368
      @kanchanabandarakr3368  2 ปีที่แล้ว +1

      Chanz 3k denwa brek krnna.e awastha 3m nowedunoth prethiwadi ekkana kadnne eth eya kalu.brek krna vita සටයිකර් එක පොකට් එකට ගියොත් චාන්ස් lebenwa...පවුල් ekak gnnaw

    • @dinethprabash1001
      @dinethprabash1001 2 ปีที่แล้ว

      @@kanchanabandarakr3368 බොහොම ස්තූතියි ඉක්මනින් උත්තර දුන්නට

  • @රැවුලාසර්
    @රැවුලාසර් 2 ปีที่แล้ว

    කිසිම ඉත්තෙක් නොදා තමන්ගෙ ඉත්තෙක්ගෙන් තමන්ගෙම ඉත්තෙක්ව අල්ලන්න පුලුවන් නේද?.
    අනිත් එක තමයි මම සුදු ඉත්තන් සෙල්ලම් කරනකොට මගේ ඉස්සරහා කලු ඉත්තෙක් වල් කටේ ඉන්නකොට වල් කටට ගහලා ඒක කලු ඉත්තා ඉන්න කෙනාට කඩන්න පුලුවන් ද?.

  • @Visiting1
    @Visiting1 2 ปีที่แล้ว

    තමින්ද නම? කැරම්

    • @kanchanabandarakr3368
      @kanchanabandarakr3368  2 ปีที่แล้ว

      කැරම් වල එක පැතිකඩක් තමා තමින් කියන්නේ....

  • @dinethprabash1001
    @dinethprabash1001 2 ปีที่แล้ว

    මගේ පළවෙනි පහරින් ක්වීන් හා ඉත්තෙක් වලට යනවා. ක්වීන් කවර් ද?

    • @kanchanabandarakr3368
      @kanchanabandarakr3368  2 ปีที่แล้ว +1

      Kawar wenne..api iththek palamuwen demmata passe onema welawk dnna puluwn

    • @dinethprabash1001
      @dinethprabash1001 2 ปีที่แล้ว

      @@kanchanabandarakr3368" අපි ඉත්තෙක් දැම්මට පස්සේ" . ඒක හරි. නමුත් මං අහන්නෙ මගේ පළවෙනි පහරින් . උදාහරණයක් විදියට මං කලු ඉත්තො නම්, මගේ පළවෙනි පහරින් ක්වීන් හා ඉත්තෙක් වලට එකවර ගියොත් ක්වීන් කවර් ද නැත්ද?

    • @kanchanabandarakr3368
      @kanchanabandarakr3368  2 ปีที่แล้ว +1

      @@dinethprabash1001 nee.thawa iththek danna one.ethakota thama pot wenne neththam red udata enwa

    • @dinethprabash1001
      @dinethprabash1001 2 ปีที่แล้ว

      @@kanchanabandarakr3368 ස්තුතියි

  • @kanchanabandara5652
    @kanchanabandara5652 3 ปีที่แล้ว

    Wow