Sanjeewa❤️(Red) vs Charith💛(Yellow) Draughts game.. Game no 12.හොඳ දාම් තරඟයක්.. Good game.. 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • පුරාණයේ සිට ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර පැවත ආ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන දාම් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ එක් අරමුණක් වශයෙන් මෙම යූ ටියුබ් නාලිකාව ආරම්භ කල අතර මෙහිදී ඔබට,
    1.දාම් ක්‍රීඩාව යනු කුමක්ද?
    2.දාම් ක්‍රීඩාවේ නීතිරීති මොනවාද?
    3.වර්තමානයේ දාම් ක්‍රීඩා කරන ස්ථාන මොනවාද?
    4.දාම් ක්‍රීඩාවේ ශිල්පීය ක්‍රම මොනවාද?
    5.දිවයිනේ ප්‍රභල දාම් ක්‍රීඩකයින් අතර තරඟ.
    6.දාම් ක්‍රීඩාවේ විශේෂ අවස්ථා ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වේ..
    මුහුණු පොතේ (FB) SL Castle පිටුව හරහාද ඔබට අප හා සම්බන්ධ වීමට හැක... ❤️
    ඉදිරියටත් පහසුවෙන් අප හා සම්බන්ධ වීමට මෙම SL Castle TH-cam නාලිකාව Subscribe කරන්න...ස්තුතියි 🙏

ความคิดเห็น • 13

  • @sampathbandara504
    @sampathbandara504 2 ปีที่แล้ว +2

    Malli dam tricks ටිකක් කියලා danna

    • @slcastle303
      @slcastle303  2 ปีที่แล้ว

      ඉදිරියේදී අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්...❤️👍

  • @sampathbandara504
    @sampathbandara504 2 ปีที่แล้ว +1

    👍

  • @dinushamadushani2580
    @dinushamadushani2580 3 ปีที่แล้ว +1

    Superb 👍

  • @TKSLcreator
    @TKSLcreator ปีที่แล้ว

    elaa digatama karagena yanna jaya

  • @chathurapraneeth9471
    @chathurapraneeth9471 3 ปีที่แล้ว +1

    Nice match

    • @slcastle303
      @slcastle303  3 ปีที่แล้ว

      Thanks bro ❤️👍

  • @prasannawickramanyaka9045
    @prasannawickramanyaka9045 ปีที่แล้ว

    දාම් තරඟයක් සෙට් කරන්නකො

  • @asithamanage8548
    @asithamanage8548 3 ปีที่แล้ว +1

    Hoda match ekak danna.

    • @slcastle303
      @slcastle303  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම... Game no 14 බලන්න..තව ඉස්සරහට ගොඩක් දාන්න තියෙනවා...❤️👍

  • @ribji34
    @ribji34 ปีที่แล้ว

    I hope both of you are beginners for the draughts game. Both you have to learn a lot. Anyway I really appreciate your attempt.