කතරගම රජු වික්‍රම පණ්ඩු | King Vikrama Pandu | Neth fm Unlimited History Sri lanka 112 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #UnlimitedHistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 59

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 2 ปีที่แล้ว +4

    අපේ සංස්කෘතිය විනාශ කරන්න හදන අයට හොද පාඩමක් ඔබ තුමාල මේ කරණ ඇත්ත ඇති සැටියෙන් හෙලි කිරීම ජාතිය වෙනුවෙන් කරන අමිල සේවයක්.

  • @sri7935
    @sri7935 2 ปีที่แล้ว +4

    ආදරෙයි හැමදාම මේ programme එකට ❤

  • @thejakaralliyadda6715
    @thejakaralliyadda6715 2 ปีที่แล้ว +3

    ඇත්තටම ආසාවෙන් බලන්නෙ..... නමුත් මගෙ පලවෙනි කමෙන්ට් එක.... ඉදිරියටම කරගෙන යන්න

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 ปีที่แล้ว +1

    ජයම!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හ දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว +2

    ජය වේවා. ඔබ දෙපලට.

  • @ishanchinthana8022
    @ishanchinthana8022 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤

  • @amalmadhufernando9252
    @amalmadhufernando9252 2 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🤗

  • @gihanisuru8100
    @gihanisuru8100 2 ปีที่แล้ว

    Niyamai

  • @RESHACN
    @RESHACN 2 ปีที่แล้ว +2

    අපි අවුරුදු 23 පිටරට විෂ්ව ශක්තිය හොදට දන්නවා ලංකාවට කේලවපු එකේක් හොද ගමන් යන්නේ නැහැ

    • @shanidesilva7477
      @shanidesilva7477 2 ปีที่แล้ว

      නුවන් ලියනගෙ කියන්නේ කතෝලිකයෙක්.
      රාජ් සෝමදේව කියන්නේ බුදුදහමේ එන පෙර කල්ප හා පෙර බුදුවරු විස්වාස නොකරන කෙනෙක්. මේ වැඩ සටහන අපි කල්පනාවෙන් අසමු. සත්‍ය අසත්‍ය නුවනින් විමසා බලමු.
      මෙච්චර දක්ශ ගොවි මහතුන් ඉන්න රටේ... මොකද මේ හොර රහතෙක් (සමන්ත භද්‍ර නොහොත් පිටිදූවේ සිරිදම්ම) පස්සේ යන්න පටන් අරගෙන නෙත් එෆ් එම් එක? සාසනේ විනාශ කරන්න ඩීල් එකක්වත් දාලද? ධර්මය විනාස කරන්නනම් ලේසියෙන් බැහැ. රාජ් සෝමදේව මහත්තයෝ ඔබ තුමා ඔය පාපත්තර වැඩේට කර ගහන්න එපා. ඕක ඊනියා කතෝලික මූලධර්මවාදීන්ගේ උගුලක්. නුවන්නම් ඉතින් කොහොමත් කතෝලිකයානේ. එයාට බුද්ධ සාසනේ විනාස උනාට කමක් නෑනේ. පින සහ පව ඒ ඒ රටේ සංස්කෘතියට අනුව වෙනස් වෙනවා කියපු හොර රහතා ප්‍රොමෝට් කරලා නෙත් එෆ් එම් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@shanidesilva7477 ඔය කථාව අපිට,මේ නාලිකාවට කිව්ව ඇති දැ! බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න එකට කටවහගෙන ඉන්නෙ ඇයි???

  • @buddikajagath9268
    @buddikajagath9268 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️

  • @nadeeshamadubhasini5381
    @nadeeshamadubhasini5381 2 ปีที่แล้ว +1

    😍

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 10 หลายเดือนก่อน

    🎉

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaa

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว

    🙏❤🙏❤🙏❤🙏❤🙏

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 ปีที่แล้ว

    🙏

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว

    ♥️♥️

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 2 ปีที่แล้ว +3

    1)වික්‍රමබාහු මියගියේ බෝවන වයිරස් රොගයකින් වෙන්ට බැරිද?
    2) ඒ කාලේ තිබූ වයිරස් රොග හදුනා ගෙන තිබේද?

    • @shanidesilva7477
      @shanidesilva7477 2 ปีที่แล้ว

      නුවන් ලියනගෙ කියන්නේ කතෝලිකයෙක්.
      රාජ් සෝමදේව කියන්නේ බුදුදහමේ එන පෙර කල්ප හා පෙර බුදුවරු විස්වාස නොකරන කෙනෙක්. මේ වැඩ සටහන අපි කල්පනාවෙන් අසමු. සත්‍ය අසත්‍ය නුවනින් විමසා බලමු.
      මෙච්චර දක්ශ ගොවි මහතුන් ඉන්න රටේ... මොකද මේ හොර රහතෙක් (සමන්ත භද්‍ර නොහොත් පිටිදූවේ සිරිදම්ම) පස්සේ යන්න පටන් අරගෙන නෙත් එෆ් එම් එක? සාසනේ විනාශ කරන්න ඩීල් එකක්වත් දාලද? ධර්මය විනාස කරන්නනම් ලේසියෙන් බැහැ. රාජ් සෝමදේව මහත්තයෝ ඔබ තුමා ඔය පාපත්තර වැඩේට කර ගහන්න එපා. ඕක ඊනියා කතෝලික මූලධර්මවාදීන්ගේ උගුලක්. නුවන්නම් ඉතින් කොහොමත් කතෝලිකයානේ. එයාට බුද්ධ සාසනේ විනාස උනාට කමක් නෑනේ. පින සහ පව ඒ ඒ රටේ සංස්කෘතියට අනුව වෙනස් වෙනවා කියපු හොර රහතා ප්‍රොමෝට් කරලා නෙත් එෆ් එම් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      @@shanidesilva7477 ඔය කථාව අපිට,මේ නාලිකාවට කිව්ව ඇති දැ! බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න එකට කටවහගෙන ඉන්නෙ ඇයි???

    • @user-rr5mq4em5w
      @user-rr5mq4em5w 2 ปีที่แล้ว +1

      @@shanidesilva7477 u have 'de silva' as ur surname... which means ur family benefited from the church... නිකන් ගොන් කතා කියන්න එපා

  • @ruchiraprasanga4936
    @ruchiraprasanga4936 2 ปีที่แล้ว

    මිහිදු හිමියන්ගේ ධාතූන් තැන්පත් කර ඇති රජගල ස්ථූපයේ ධාතු ගර්භය හරලා ඒවා විනාෂ කරලද?

  • @pvcmvithana7319
    @pvcmvithana7319 2 ปีที่แล้ว +2

    භාහු කියන කෑල්ල ගැන විස්තරයක් කරන්නකො සර්

    • @shanidesilva7477
      @shanidesilva7477 2 ปีที่แล้ว +1

      නුවන් ලියනගෙ කියන්නේ කතෝලිකයෙක්.
      රාජ් සෝමදේව කියන්නේ බුදුදහමේ එන පෙර කල්ප හා පෙර බුදුවරු විස්වාස නොකරන කෙනෙක්. මේ වැඩ සටහන අපි කල්පනාවෙන් අසමු. සත්‍ය අසත්‍ය නුවනින් විමසා බලමු.
      මෙච්චර දක්ශ ගොවි මහතුන් ඉන්න රටේ... මොකද මේ හොර රහතෙක් (සමන්ත භද්‍ර නොහොත් පිටිදූවේ සිරිදම්ම) පස්සේ යන්න පටන් අරගෙන නෙත් එෆ් එම් එක? සාසනේ විනාශ කරන්න ඩීල් එකක්වත් දාලද? ධර්මය විනාස කරන්නනම් ලේසියෙන් බැහැ. රාජ් සෝමදේව මහත්තයෝ ඔබ තුමා ඔය පාපත්තර වැඩේට කර ගහන්න එපා. ඕක ඊනියා කතෝලික මූලධර්මවාදීන්ගේ උගුලක්. නුවන්නම් ඉතින් කොහොමත් කතෝලිකයානේ. එයාට බුද්ධ සාසනේ විනාස උනාට කමක් නෑනේ. පින සහ පව ඒ ඒ රටේ සංස්කෘතියට අනුව වෙනස් වෙනවා කියපු හොර රහතා ප්‍රොමෝට් කරලා නෙත් එෆ් එම් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@shanidesilva7477 ඔය කථාව අපිට,මේ නාලිකාවට කිව්ව ඇති දැ! බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න එකට කටවහගෙන ඉන්නෙ ඇයි???

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +2

    දැන් මහින්ද රාජපක්ෂ තමයි හොඳ ටම කලේ. ඒ නිසා නොවේද අපෙ රට අගාධයකට ගිහින් තියෙන්නේ

  • @sudathbandara9745
    @sudathbandara9745 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @virajyatawara3362
    @virajyatawara3362 ปีที่แล้ว +1

    Puthu can’t be 1929 - 30 or did I hear it incorrectly

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏🙏🌾🌾🌾🌾🌾💐💐

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว

    අගයමි..

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 ปีที่แล้ว +1

    නුවන් මහතා මේ title එක වික්‍රමබාහු ලෙස නිවැරදි විය යුතුයි නේද?

    • @sunchare
      @sunchare  2 ปีที่แล้ว

      නෑ වික්‍රම පණඩු

  • @RESHACN
    @RESHACN 2 ปีที่แล้ว +1

    ඉතින් රාජපක්ෂ පරම් පරවට හෙන් නොගහිද ,,,,,,…?????????

    • @shanidesilva7477
      @shanidesilva7477 2 ปีที่แล้ว

      නුවන් ලියනගෙ කියන්නේ කතෝලිකයෙක්.
      රාජ් සෝමදේව කියන්නේ බුදුදහමේ එන පෙර කල්ප හා පෙර බුදුවරු විස්වාස නොකරන කෙනෙක්. මේ වැඩ සටහන අපි කල්පනාවෙන් අසමු. සත්‍ය අසත්‍ය නුවනින් විමසා බලමු.
      මෙච්චර දක්ශ ගොවි මහතුන් ඉන්න රටේ... මොකද මේ හොර රහතෙක් (සමන්ත භද්‍ර නොහොත් පිටිදූවේ සිරිදම්ම) පස්සේ යන්න පටන් අරගෙන නෙත් එෆ් එම් එක? සාසනේ විනාශ කරන්න ඩීල් එකක්වත් දාලද? ධර්මය විනාස කරන්නනම් ලේසියෙන් බැහැ. රාජ් සෝමදේව මහත්තයෝ ඔබ තුමා ඔය පාපත්තර වැඩේට කර ගහන්න එපා. ඕක ඊනියා කතෝලික මූලධර්මවාදීන්ගේ උගුලක්. නුවන්නම් ඉතින් කොහොමත් කතෝලිකයානේ. එයාට බුද්ධ සාසනේ විනාස උනාට කමක් නෑනේ. පින සහ පව ඒ ඒ රටේ සංස්කෘතියට අනුව වෙනස් වෙනවා කියපු හොර රහතා ප්‍රොමෝට් කරලා නෙත් එෆ් එම් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@shanidesilva7477 ඔය කථාව අපිට,මේ නාලිකාවට කිව්ව ඇති දැ! බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න එකට කටවහගෙන ඉන්නෙ ඇයි???

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 ปีที่แล้ว

    සර් ලියපු පොත් මොනවාද ඒවා ගන්න පුලුවන් කොහෙන්ද ?

    • @shanidesilva7477
      @shanidesilva7477 2 ปีที่แล้ว

      නුවන් ලියනගෙ කියන්නේ කතෝලිකයෙක්.
      රාජ් සෝමදේව කියන්නේ බුදුදහමේ එන පෙර කල්ප හා පෙර බුදුවරු විස්වාස නොකරන කෙනෙක්. මේ වැඩ සටහන අපි කල්පනාවෙන් අසමු. සත්‍ය අසත්‍ය නුවනින් විමසා බලමු.
      මෙච්චර දක්ශ ගොවි මහතුන් ඉන්න රටේ... මොකද මේ හොර රහතෙක් (සමන්ත භද්‍ර නොහොත් පිටිදූවේ සිරිදම්ම) පස්සේ යන්න පටන් අරගෙන නෙත් එෆ් එම් එක? සාසනේ විනාශ කරන්න ඩීල් එකක්වත් දාලද? ධර්මය විනාස කරන්නනම් ලේසියෙන් බැහැ. රාජ් සෝමදේව මහත්තයෝ ඔබ තුමා ඔය පාපත්තර වැඩේට කර ගහන්න එපා. ඕක ඊනියා කතෝලික මූලධර්මවාදීන්ගේ උගුලක්. නුවන්නම් ඉතින් කොහොමත් කතෝලිකයානේ. එයාට බුද්ධ සාසනේ විනාස උනාට කමක් නෑනේ. පින සහ පව ඒ ඒ රටේ සංස්කෘතියට අනුව වෙනස් වෙනවා කියපු හොර රහතා ප්‍රොමෝට් කරලා නෙත් එෆ් එම් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      ඔය කථාව අපිට,මේ නාලිකාවට කිව්ව ඇති දැ! බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න එකට කටවහගෙන ඉන්නෙ ඇයි???

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว

      @@shanidesilva7477 ඔය කථාව අපිට,මේ නාලිකාවට කිව්ව ඇති දැ! බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න එකට කටවහගෙන ඉන්නෙ ඇයි???

    • @shanidesilva7477
      @shanidesilva7477 2 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 නුවන් ලියනගෙ කියන්නේ කතෝලිකයෙක්.
      රාජ් සෝමදේව කියන්නේ බුදුදහමේ එන පෙර කල්ප හා පෙර බුදුවරු විස්වාස නොකරන කෙනෙක්. මේ වැඩ සටහන අපි කල්පනාවෙන් අසමු. සත්‍ය අසත්‍ය නුවනින් විමසා බලමු.
      මෙච්චර දක්ශ ගොවි මහතුන් ඉන්න රටේ... මොකද මේ හොර රහතෙක් (සමන්ත භද්‍ර නොහොත් පිටිදූවේ සිරිදම්ම) පස්සේ යන්න පටන් අරගෙන නෙත් එෆ් එම් එක? සාසනේ විනාශ කරන්න ඩීල් එකක්වත් දාලද? ධර්මය විනාස කරන්නනම් ලේසියෙන් බැහැ. රාජ් සෝමදේව මහත්තයෝ ඔබ තුමා ඔය පාපත්තර වැඩේට කර ගහන්න එපා. ඕක ඊනියා කතෝලික මූලධර්මවාදීන්ගේ උගුලක්. නුවන්නම් ඉතින් කොහොමත් කතෝලිකයානේ. එයාට බුද්ධ සාසනේ විනාස උනාට කමක් නෑනේ. පින සහ පව ඒ ඒ රටේ සංස්කෘතියට අනුව වෙනස් වෙනවා කියපු හොර රහතා ප්‍රොමෝට් කරලා නෙත් එෆ් එම් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 ปีที่แล้ว +1

      @@shanidesilva7477 ඔබට හැකියාවක් තියෙනවනම් ඔබත් ඔය කියන දක්ෂ අය හොයල ඒකක් කරන්න. බළල මැටියෙන් උවත් කම් නෑ.. මියෝ අල්ලනවනම්.

  • @chamindakarunarathna3997
    @chamindakarunarathna3997 2 ปีที่แล้ว

    මෙයා රාවනා වාදියෙක්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      මෙයා එහෙම කෙනෙක් නෙමේ මෙතුමා රාවනා වාදි නෙමෙි ඒ ව⁣ගෙම සිංහල අය ඉන්දියාවෙන්,ඔක්කොම ආවෙි එහෙන් පිලිගන්නෙ නැ අතිතෙ ඉදන් අපිට අනන්‍යතාවයක් තිබ්බා,දියුනු අය හිටියා,ඉන්දියාවෙ ,වෙන රටවල් එක්ක ජාන,සංස්කෘතිය මිශ්රන තියෙන්න ඇති මතෙ ඉන්නෙ
      එහෙම නැතුව ඔක්කොම රටින් කියලා ඒ රටට අාවඩන්ාන නැ,හැම මගුල ම මෙහෙ,බුදුහාමුදුරුවො මෙහෙ කියාගෙන හෙන 100% පිරිසිදු ජාතියක් කියලා අදහස් නැ,ලෝකෙ.ඕන තරම් මිනිස්සු වගෙ දේශිය ලක්ශන ,වෙන ලක්ශන අපි ගල ඇති.ඒක යි කියන්නෙ,කොහෙන් ආවත් අපේ සංස්කෘතිය ය අපිට ආවෙනිකයි,සිංහල ඉන්නෙ අපි
      ජාන වලින් විවිධ ජාන ඇති,යක්ශ ,නාග නේපාලය,ඉන්දියාවෙ හිටියා
      ඉතින් අපිට ආවෙනික සංස්කෘතිය ය ට ආදරෙ කෙනෙක් ,නමුත් රාවවෙන් විශ්වාස කරන් නැ,හිටියාත් සමාන්‍ය රජෙක් වෙන් නැති,හැබැයි ඉතින් හොයාගත්තෙ නැති කෙනෙක් පස්සෙ යන්නෙ ඇයි,හිටියා නම් ගරැ කරමු,හැබැයි එයා නැගිටිනවා බහුබුත නොහිතමු,

  • @neilrana4595
    @neilrana4595 2 ปีที่แล้ว

    රජගල මිහිඳු සෙල්ලිපියවත් හරියට කියව ගන්න බැරි තොපි නේපාලෙ හත්තවල් හොයනවා. නැත්නම් චෝල සෙල්ලිපි ගැන අර්තකථන දෙනවා. "මේ ද්වීපයේ ප්‍රථමයෙන්(කලින්) ඉඳ (යලි)පැමිණි" දෙන්නෙක් ගැනනෙ ඔය සෙල්ලිපියෙන් කියවෙන්නේ. කොයි තිස්සත් වගේ "දෙවියන්ට ප්‍රිය තිස්සත්" යටි හිතින් කැමතිවෙලා නැහැ උන්වහන්සේලා ලක්දිව පුරවැසියන් හෝ උරුමක්කරුවන් බව පිළිගන්න. ලංකාවේ සියලු අර්බුද වලට මූලික හේතුව ඕකයි. පොඩි කයිවාරුවක් ගැහුවට ප්‍රශස්ති ගයන සෙල්ලිපි කොයි ලෝකෙද තියෙන්නේ? එහෙම ගොං කතා කියලා සෙල්ලිපිවල වැදගත්කම කෙළෙසන්න එපා. චෝලයො ලියපු සෙල්ලිපි වගේම පල්ලව රජා ලියපු එකත් වැදගත්. ඒවාගෙම පාණ්ඩ්‍ය ඔටුන්න ලංකාවේ තැබීමත් අනුරාධපුරේ ඔටුන්න රජත් එක්කම චෝල දෙශයේ තැබීමත් වැදගත්. චාලි මේන් ගේ ජම්බුද්වීප ආක්‍රමණයෙන් පස්සේ පයිකින් ක්‍රියාන්විතයේ අනුනාදය තමයි ඔය. කලින් වැඩසටහනේ මිහිඳු මහ රෙත වැඩියේ ඉර්දි බලයෙන් බව පරණවිතාන තහවුරු කළ බව කියා අද කියන්නේ උන්වහන්සේ සමුර්ධිය උදා කිරීමට වැඩිය බවයි. මෙය බරපතල ලෙස බුදු දහමට නිගා කිරීමක්. නිර්වාණ මාර්ගය වූ බුදු දහම ලබා දුන් අනු බුදු මිහිඳු හිමි සමුර්ධිය දුන් බව කියා රදා ප්‍රේමදාසට සම කිරීම බරපතල වරදක්. මැන්දිස් රෝහදීර කියන අපතයා පොතක් ප්‍රකාශයට පත්කර නමවන හෙවත් ධර්ම පරාක්‍රමබාහු මහ රජුව "පෘතුගීසින් මැවූ ව්‍යාජ රාජයෙක්" ලෙස හංවඩු ගැසීම වැනි සක්කිලි වැඩක්.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අනේ මේ ⁣යකෝ තමුසෙ පුරාව්ද්‍යාත්මක හදාරපු කෙනෙක් ද,ඉතින් යකෝ තොට පුලුවන් නහ් ඔය සෙල්ලිපිය කියවන video එකක් ද⁣ානවා,අනෙ මෙි ඒ ගැන දන්න අය⁣ට බණ නොකියා,අනික යකෝ ගුන වර්නනා ලියන්න පුලුවන් නෙ,කොටන්න බැරිද,දකුනු ඉන්දියාවෙ ඇති 😂😂😂