එපා යලි හමුවන්න - Epa yali hamuwanna by Uddika Premarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2023

ความคิดเห็น • 67

  • @Anushkawijesena-mj3hb
    @Anushkawijesena-mj3hb 4 หลายเดือนก่อน +3

    ආදරණීය කලාකරුවාණෙනි ,
    ඔබේ හඩ භාවනාවක් වගේ ....
    ගයන්න , පිනවන්න දෙසවන්....
    රගන්න, පිනවන්න දෙනුවන්....
    ජය සතුට වේවා!!!

  • @shiromajayalath6087
    @shiromajayalath6087 9 หลายเดือนก่อน +5

    ඒ හඩවිදිනවා ඇරෙන්න මොන අඩුවක් පෙන්නේ නෑ ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @shyamalie2000
    @shyamalie2000 ปีที่แล้ว +25

    කතා කලත් ඒක ගීතයක කොටසක් වගේ තමයි,,

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +20

    හිතට දැනෙන කටහඩ ...❤️ ❤️ ❤️

  • @theresasamarakoon7137
    @theresasamarakoon7137 3 หลายเดือนก่อน +1

    හරිම. ලස්සනයි දෙවිපිහිටයි ඔබට❤❤❤❤

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +4

    පුතේ පුතා ගේ ගීතය ක් ගායනා කරන විට ලයාවිත බව ඉතාමත් විශිෂ්ඨ යි ....ඒ වගේ ම නාට්‍ය යක දෙබස් කියනවිට තියන හැඟුම්බර කටහඬ ආදරනිය යි ..බුදු සරණයි පුතාට .....

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm ปีที่แล้ว +4

    වුද්දික සිත නිවිලා යන ගීතයක්.ඔයාගේ කටහඩත් භාවනාවක් වගේ. තව තවත් සිත පිනවන මෙවැනි සිංදු ගායනාකරන්නට ඔබට ශක්තිය ධහිරිය ලැබෙිවා. තෙරැවන් සරණයි.

  • @madumisirinandanilanga9793
    @madumisirinandanilanga9793 ปีที่แล้ว +7

    හදවතේ නලුවා හදවතේ ගායකයා....

  • @nishadisamarakoon801
    @nishadisamarakoon801 ปีที่แล้ว +14

    හරීම ලස්සනයි පුතා ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා!

  • @Truelife.488
    @Truelife.488 ปีที่แล้ว +11

    Wow, great voice and lyrics .
    Best of Best Actor in Sri Lanka. like Sharuk Kan in India.
    wish you all the best. ❤

  • @DulashiniGunasekara-kd1rq
    @DulashiniGunasekara-kd1rq ปีที่แล้ว +8

    කොයි කැලේ හිටියත් දල ඇතාගේ දල ඇදෙනවා.උද්දිකගේ හැකියාවත් ඒ වගේ.සුබ අනාගතයක් උද්දික මල්ලි.

  • @nadeeshanirajapaksha9131
    @nadeeshanirajapaksha9131 ปีที่แล้ว +10

    භාවනාවක්

  • @user-bs4kf8if9f
    @user-bs4kf8if9f 25 วันที่ผ่านมา +1

    LOVE. HIS. VOICE.

  • @koshir
    @koshir ปีที่แล้ว +9

    ❤❤💕💕❤❤Uddika aiya
    Hitha nivana katahada❤❤

  • @yasadissanayake3732
    @yasadissanayake3732 ปีที่แล้ว +5

    ආදරනිය කටහඬ .ආදරෙයි ගොඩාක්

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 ปีที่แล้ว +2

    Wow🙋🏻🙏♥️ Mr. Uddika you are Superb talented person! Singing, Acting,Politics may God Bless you & your family for Ever!🙋🏻🤷🙇🤦🤦♥️🙏😘😘😘🌹✝️😍👍

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 9 หลายเดือนก่อน +4

    මට නමිි කවදාවත් එහෙම කියලා ඒ තරටම ආත්මාර්ථකාමි වෙන්න බැ ...මොකද මම ඔයාට මගේ පණටත් වඩා ආදරේ නිසා .. මට මොන තරමිි දුකක් උරුම වුනත් සංසාරේ හැමදාම මටම මුන ගැහෙන්න ...😢😢😢

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +6

    Beautiful performance with an amazing voice. Love it. ❤️

  • @swarnaekanayaka8266
    @swarnaekanayaka8266 ปีที่แล้ว +4

    Hi wow so nice vice I like this song thank you wish you all the best 😊🎉

  • @shiranipathirathna8239
    @shiranipathirathna8239 ปีที่แล้ว +5

    Very nice. Excellent. Good luck ❤❤❤

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 ปีที่แล้ว +5

    Ane kochara lassanada pissu hadena hadak me

  • @sunethrapereraperera
    @sunethrapereraperera ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤❤❤😂

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว +1

    Epa ....Yali ...Hamuvanna ..Jivite gaman ..maga ...MEE BAVAYETH ...SAN SARE KOTANAKA WATH .....riduna hita ...vidavapu taram ..adatath ...KALAKIRIMAK VITARAI....SP...

  • @manorigunatunga8310
    @manorigunatunga8310 ปีที่แล้ว +2

    Nice voice and singing. Wish you all the very best for future endeavours

  • @dilumamunugama4839
    @dilumamunugama4839 ปีที่แล้ว +4

    Beautiful singing Uddika ❤

  • @sameerapalihawadana9840
    @sameerapalihawadana9840 ปีที่แล้ว +7

    ආදරෙයි

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @rangajeewadilrukfernando4638
    @rangajeewadilrukfernando4638 ปีที่แล้ว +2

    Live concert ekak dakinn e kawadada balanna asai

  • @renukakodikara6057
    @renukakodikara6057 ปีที่แล้ว +3

    It like a crazy moment

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse ปีที่แล้ว

    ලස්සනයි උද්දික අයියේ... ආදරෙයි, ආදරෙයි, ආදරෙයි ගොඩ, ගොඩ, ගොඩාරියක්.....

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 ปีที่แล้ว +4

    Love his voice

  • @upulranjith3624
    @upulranjith3624 ปีที่แล้ว +5

    Nice voice

  • @zareenadeane3238
    @zareenadeane3238 ปีที่แล้ว +2

    Your voice is the best!

  • @kanganiamarasinghe691
    @kanganiamarasinghe691 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @gotabayachamindachaminda4082
    @gotabayachamindachaminda4082 9 หลายเดือนก่อน

    hadawathe,gayakaya,,,,naluraja,,,,api,kuwait,,sita,,❤❤❤❤❤❤❤❤

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 ปีที่แล้ว +2

    Oyata suba pathanawa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lianalperera4389
    @lianalperera4389 ปีที่แล้ว +2

    Uththika sinthuwak kiuwath atharsamath ekak thamai kiyanne. Aya hama welawema eya karana wadawalin, thoraganim walathi, giwithaya gathakarana withiyen bala param parawata atharsayak thenawa. Anisai uththikata hama thama garukaranne

  • @anushawijesekara7733
    @anushawijesekara7733 ปีที่แล้ว +2

    Beautiful singing ❤

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤

  • @dinukathriarachchi4973
    @dinukathriarachchi4973 ปีที่แล้ว

    ❤❤❤❤❤ හරි ලස්සනයි ....

  • @anuruddikaminithanthri9212
    @anuruddikaminithanthri9212 ปีที่แล้ว +1

    Very nice Uddika

  • @asankanuwan-wi6wn
    @asankanuwan-wi6wn ปีที่แล้ว +3

    Asama ekak

  • @shanthifonseka8497
    @shanthifonseka8497 ปีที่แล้ว +3

    Bawanawak❤

  • @himalidhammika8167
    @himalidhammika8167 10 หลายเดือนก่อน

    Amoo bawanavak ❤

  • @imdias8185
    @imdias8185 10 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි

  • @shashikadk
    @shashikadk ปีที่แล้ว

    Super uddika putha

  • @user-mi7mg3eb1s
    @user-mi7mg3eb1s ปีที่แล้ว

    හරි ම ලස්සනයි

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 8 หลายเดือนก่อน

    Wish you all the best ❤❤

  • @user-qp3sy7is9p
    @user-qp3sy7is9p 10 วันที่ผ่านมา

    Katahada netha

  • @pravee1227
    @pravee1227 ปีที่แล้ว +4

    ❤❤❤

  • @kalavilapathiranaachinipri9250
    @kalavilapathiranaachinipri9250 ปีที่แล้ว +1

    Sitha niwana bawanawaki obe katahade

  • @rygt4171
    @rygt4171 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @user-md7es6gq8b
    @user-md7es6gq8b ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 ปีที่แล้ว +2

    Wow

  • @rygt4171
    @rygt4171 ปีที่แล้ว +5

    Bawanawak

  • @user-ly8oy9bd9z
    @user-ly8oy9bd9z ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kumuduweerakoon3982
    @kumuduweerakoon3982 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @SamanthikaSilva
    @SamanthikaSilva 9 หลายเดือนก่อน

    🙏❤❤❤❤

  • @PriyanganiMunasinghe
    @PriyanganiMunasinghe 3 หลายเดือนก่อน

    Kochchara lassa nada

  • @thanujalakmali4080
    @thanujalakmali4080 ปีที่แล้ว +2

  • @indikagunarathna924
    @indikagunarathna924 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @tharangadilhani5429
    @tharangadilhani5429 ปีที่แล้ว

    ❤❤❤

  • @jeewanthimillage8424
    @jeewanthimillage8424 ปีที่แล้ว +1

  • @yenulinanayakkara9374
    @yenulinanayakkara9374 ปีที่แล้ว

    ❤❤❤

  • @chandaniewalgampaya467
    @chandaniewalgampaya467 ปีที่แล้ว