ජනපති හමුවෙන්න ගිය පොහොට්ටුවේ අය පෝලීමේ එළියට එයි.. මෙන්න නවතම දර්ශන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මොකද වුනේ.. මොකද වුනේ.. වැඩේ ගොඩද..?
    ජනපති හමුවෙන්න ගිය පොහොට්ටුවේ අය
    පෝලීමේ එළියට එයි.. මෙන්න නවතම දර්ශන
    අද 92ක් ආවා.. තව අය පෝලිමේ ඉන්නවා..
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107

ความคิดเห็น • 226

  • @ajithbandaranayaka8214
    @ajithbandaranayaka8214 หลายเดือนก่อน +33

    පෝලිමේ එන්නකෝ පෝලිමේ යවන්නම් අපි ඔයාලව මතක තියගනියව් චන්දෙ දෙන්නේ අපි

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 หลายเดือนก่อน +6

      Yes we will vote for Mr Ranil wickramasinghe we must reject jvp

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน +1

      පුංචි අම්මටද දෙන්නෙ පෝලිමේ

    • @ajithbandaranayaka8214
      @ajithbandaranayaka8214 หลายเดือนก่อน

      අපි පුබ්චි අම්මට දෙන්නෙත් නැහැ මෝඩ සජියට දෙන්නෙත් නැහැ අපේ පඩියෙන් හම්බනට බදු ගහල නිකන් ඉන්න උන්ට කන්න දෙන රනියටද දෙන්න කියන්නේ, මහා බැංකු හොරට පක තමයි, අපේ පොහොට්ටුකාරයෝ අපේ චන්දෙ නියම පොහොට්ටු අපේක්ෂේකයකුට නැත්නම් විමල්ල්ට දෙනවා,

    • @niroshanganeshanathan8881
      @niroshanganeshanathan8881 หลายเดือนก่อน +2

      Yes jvp jokers😂😂😂

    • @sandamalchaminda9090
      @sandamalchaminda9090 หลายเดือนก่อน

      ​@@niroshanganeshanathan8881❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +11

    ❤❤❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 หลายเดือนก่อน +3

    හොද පාඩමක්

  • @mostalk9677
    @mostalk9677 หลายเดือนก่อน +19

    මොලෙයක් තියෙන්වනං එකෙක්ව්ත් මුන්ට චන්දෙ දෙන්න එපා.රනියයි මයිනයි එකට තියල ඇරපියව්

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +5

    කවුද යකෝ මේ රට ගැන හිතලාලු වරෙල්ලා චන්දිල්ලගෙන අපි චන්දෙ දෙන්න බලාගෙන ඉන්නේ උඹලා එනකං

  • @HasinduImajith
    @HasinduImajith หลายเดือนก่อน +2

    හොරු එකට එක්වී මේ ලක්දිව වීනස කරන අපුරුව අපේ මිනිස්සුන්ට මේවා අවබෝධ කරගන්න යොදබල යෝද ශක්තිය ලැබේවා.

  • @user-hi3go5to6k
    @user-hi3go5to6k หลายเดือนก่อน +19

    නාකිරැලට නිවන්සුව ලැබේවා සැප්තැම්බර් 21

  • @user-kw1sr3qq1e
    @user-kw1sr3qq1e หลายเดือนก่อน +2

    Jayawewa 🇱🇰
    we never vote for this Ranil
    But
    this time YES 👍

  • @laband3572
    @laband3572 หลายเดือนก่อน +3

    මේ හැත්තම බයෙන් රන්ල්ව ගේන්න හදනවා
    මුන් ඔක්කොම හිරේ දාන්න ඕනේ කරල තියෙන අපරාධ වලට
    බොරැ දොවනවා මල බයෙන්

  • @PeyankaWattasenha-le4ty
    @PeyankaWattasenha-le4ty หลายเดือนก่อน +1

    දරුවන්ගෙ අතට මරණ සහතිකය දුන්නු පාලකයන් වනසමු

  • @KelumWijesinghe-ds1kv
    @KelumWijesinghe-ds1kv หลายเดือนก่อน +2

    නිවන් සුවය උබලාට

  • @lathpandurerathanawansa
    @lathpandurerathanawansa หลายเดือนก่อน +13

    හීනෙන් තමයි රනිල් දිනන්නේ

  • @sandamalchaminda9090
    @sandamalchaminda9090 หลายเดือนก่อน +1

    ANURA YAPA AMATI TUMANI OBA OBA ❤ SAMAG API JAYA WEWA SIR EXCELLENT GOOD JOB. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rnirfaan9852
    @rnirfaan9852 หลายเดือนก่อน +14

    මදෙයි රට බේරා ගත්හ නායකයා ට වුනු දේ...හරි හොදයි... රනිල් කඩේ යවන්න ජනපති කරන්න උත්සුක වුනා ... දැන් සැපද....

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน

      සුනාමි අරමුදලට විදල පටන් ගත්තෙ බේරගන්ඩ හෙක්, "ජුංජක් හොරා කෑවච කමක් ඥෑක් මහින්ජච දෙඥ්ඥ දකුඥෙ චිංහයා ඥූචඥ ජුචුගැමුඥු" කියල අම්මගෙ පුතා කිව්වලු හුකැස්

    • @nishanthakamal8950
      @nishanthakamal8950 หลายเดือนก่อน

      Aka hari

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 หลายเดือนก่อน +9

    😂😂😂😂 රනිල් එක්ක ගිය පලියට මේ රටේ මිනිස්සු මේ කසඩ පොහොට්ටු කාරයන්ට ඡන්දය දෙයි කියලා හිතනවා නම් ඒක ඛේදවාචකයක් 😂😂😂😂

  • @user-tm6bg1gh6s
    @user-tm6bg1gh6s หลายเดือนก่อน +3

    නාකි මයීන බල්ලට කපුටට හොර ලෝයරයට පොන්නවසම්ට කොන්දක් තියේනම් මුන් එලවල අලුත් එවුන් සංවිධායකයන් පත් කරයීද බලමු

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e หลายเดือนก่อน +20

    මුන්ට අයෙත්චන්දෙ දෙන්නේ බත් කන එවුන් නෙමෙි ගුකන එවුන් ඔන් බලා පල්ලා😂😂💩💩💩

  • @RohanaFernando-m4v
    @RohanaFernando-m4v หลายเดือนก่อน +10

    Ranil dinanawa aniwaryai

  • @SureshAmarasinghe-lg8mo
    @SureshAmarasinghe-lg8mo หลายเดือนก่อน +2

    Janapate tumata jayavawa

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 หลายเดือนก่อน +7

    මෙතන වේස යකෙක් කියනවා එදා පෝලිම් නැති කරපු එකා එදා හොඳ වුනානනම් අද හොඳ වෙන්නේ නැත්තේ කොහොමද කියලා!!! යකෝ එදත් මිනිස්සුන් පිලි අරගෙන ආපු එකෙක්ද ඔය නරි රනියා??? එහෙනම් එදා මිනිස්සුන්ගේ අකමැත්තෙන් බලෙන් ආපු එකාව හරියටම ගෙදර යවන්න පුලුවන්කම තියෙන එකම පක්ෂය මාලිමාවයි!!! මාලිමාවට ජයෙන් ජයෙන් ජයෙන් ජයම ජයම ජයම වේවා 🎉🎉🎉🫡🫡🫡🥳🥳🥳!!@

  • @h.p.samaratunga2740
    @h.p.samaratunga2740 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා

  • @disanayaka4048
    @disanayaka4048 หลายเดือนก่อน +3

    හුත්තෝ ඕකට බලු පුට්ටුව කියපන් පිනා 🤣රනිල් රාජපක්ෂ 🤣වික්කම් සිංහ🤣මුන් සේරටම නිවන් සැප ලැබේ වා 🤣🤣🤣මේ හොර රට‍ කන ජන තාවගේ රීරි මාංසා වුරා නොබොන රටට ජනතා වට‍ රටට හොද පාලකයෙක් බ්හී වේවා ❤❤❤

  • @user-ww6rh3bb7d
    @user-ww6rh3bb7d หลายเดือนก่อน +4

    ඉතින් මොකද්ද ප්‍රස්නෙ ..දැන් අපි ඕක නිසා මාලිමාව දාල යයි කියලා ද හිතන්නෙ 😂😂😂😂

  • @amig4732
    @amig4732 หลายเดือนก่อน

    අයියෝ තව ටික දවසකින් මේ අයට මන්ථීල විතරලු. ජනතාව වෙනතක

  • @kanchanawijerathne1063
    @kanchanawijerathne1063 หลายเดือนก่อน +1

    මෙයාල හොද වුනත් නැත්ත
    මේ දිනවන්නෙ රනිල් නෙමෙයි රට
    මේ විදිහට හැමෝම හැමදෙයින්ම
    රට දින්වන්න හිතනවානම්
    අහිංසක ලමයි දිනයි
    රටේ අනාගතය දිනයි

  • @wsaradchandra1572
    @wsaradchandra1572 หลายเดือนก่อน +5

    මොවුන් සියලු දෙනාටම ඇති මූලිකම ගැටලුව නම් නාමල් වැනි ලාබාල කෙනෙකුට ඉදිරියේදී සර් කියන්ඩ වෙන එක සහ යටතේ වැඩ කිරීමට තිබෙන බලවත් අකමැත්තයි.

  • @KW-if2fx
    @KW-if2fx หลายเดือนก่อน

    ඡන්දෙට බොරුවට දෙකට බෙදිල බැන ගන්නවා. ඡන්දෙන් පස්සෙ මුන් ඔක්කොම එකයි.

  • @BashaSinghe
    @BashaSinghe หลายเดือนก่อน +1

    දැන් පිල් මාරු කරන්නේ සෙට් පිටින්. රට වෙනුවෙන් ලු😂

  • @wingsonwheelsincflavoredwi1166
    @wingsonwheelsincflavoredwi1166 หลายเดือนก่อน +1

    අනාථ මඩමේ කස්ටිය නයි මුගටි.ඔක්කොම එක කොටේ .මේ කියන විදිහට ඉතිහාසය ලියන්නඕනෙ 2022 රනිල් භාරගත්ත තැන ඉඳල.හරියට මිනිස්සු රට බංකොලොත් ක වගෙන. ඕන කෙනෙකුට එකතුවෙන්න පුලුවන්.කාලබීල ජෙිලියක් දාන්න.හැබැයි මිනිස්සු එකතුවෙලා ඉවරයි.

  • @damindasumanasekara5973
    @damindasumanasekara5973 หลายเดือนก่อน +3

    මුන් වගේ ගොන් වස්සො ටිකක්😂😂😂

  • @ThilakChaminda-h6i
    @ThilakChaminda-h6i หลายเดือนก่อน

    මාලි මාවට ජයවේවා

  • @BashaSinghe
    @BashaSinghe หลายเดือนก่อน

    කොයි පැත්තට පැන්නත් කොයි පැත්තට හරුනත් කස්ටිය එකමයි

  • @thushanekanayake1783
    @thushanekanayake1783 หลายเดือนก่อน +6

    මහින්ද රාජපක්ෂගේ ඇඟේ එල්ලිලා හොරා කාපු සෙට් එක මේ හොරුන්ට මහින්ද රාජපක්ෂ සද්ද නැතුව හිටියා හොරා කනකං මහින්ද රාජපක්ෂට හොඳ වැඩේ මේ වගේ වෙන එව්වා මෙයින්ද අනිවාර්යෙන් ජනතා විමුක්ති පෙරමුණ වගේ හොඳ පක්ෂයකට හොරු නැති පක්ෂයකට ඡන්දෙ දීලා ඡන්දය වටිනාකමත් රටත් ඔබත් දිනවන්න

  • @lakshmanwitharana39
    @lakshmanwitharana39 หลายเดือนก่อน

    උබල මේ පාර හොද පාඩමක් ඉගන ගන්නවා

  • @RanjithSri-sv5eg
    @RanjithSri-sv5eg หลายเดือนก่อน

    මේකෙ තියෙන කොමන්ට් බලල අෆ්සෙට් යන්න එපා.මේකමාලිමව්‍වෙ හැටි

  • @jeewanthaparanavithana6461
    @jeewanthaparanavithana6461 หลายเดือนก่อน +1

    එකට තියලා පරද කරන්න ඓතිහාසික සුදාන්

  • @upullankajeewa
    @upullankajeewa หลายเดือนก่อน +2

    මුන් රජපානව මුන්ට අහුවෙන්න එපා පාහරයො

  • @lasithananda8290
    @lasithananda8290 หลายเดือนก่อน

    මුන් දෙගොල්ලොම එකතුවෙලා ගේමක් ගහල අයෙත් රටේ ගොන් රැල ගොනා කරලා චන්දෙ අරන් එකට එකතුවෙනවා 🤣🤣🤣🤣

  • @PrabodhaTenuwara-px3wl
    @PrabodhaTenuwara-px3wl หลายเดือนก่อน +2

    ඡන්දය කිට්ටු වෙද්දී රට ගොඩ දාන්න මාරම හිතන ජාතියයක්.ු.කාටද මෙක කියන්නේ

  • @BashaSinghe
    @BashaSinghe หลายเดือนก่อน

    රට ගැන හිතලලු මේ පෝලිමේ එන්නේ

  • @ranjansasthra7358
    @ranjansasthra7358 หลายเดือนก่อน

    දෙවිවරු උඩ සිට බලාසිටි

  • @NimalKarunarathna-pi4zj
    @NimalKarunarathna-pi4zj หลายเดือนก่อน +1

    සේමයෝ ඔබ ගැන දන්නෙ අපිනෙ වරෙන්කො පොලිමෙ යවනම් පෝලිමේ ❤❤❤

  • @user-mq8nx9hf4p
    @user-mq8nx9hf4p หลายเดือนก่อน +3

    මේ නාකි රැලේ ගේම හදුනා ගනිවු

  • @user-ft9mc2zy3j
    @user-ft9mc2zy3j หลายเดือนก่อน

    පක්ස නායක කම් තබා රනිල් දිනෙව්වොත් රට ගිනි තිබ්බ දුස්ට හැත්ත පරාජය කලහැකියි. පසුව පුතෝ වසන්ගත රටින් පිටු හල්කල යුතුයි.

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 หลายเดือนก่อน +1

    මේක තමා සුපිරිම ගේම.
    රනිල් දිනුවොත් රාජපක්ෂ ලා ඇතුලු මේ සියලුදෙනා ගොඩ.මොකටද මහින්ද රාජපක්ෂ මේකට අකමැති වෙන්නේ අපි මාලිමාවට .❤❤❤❤❤❤

    • @dineshgunawardena1963
      @dineshgunawardena1963 หลายเดือนก่อน

      That is their game.

    • @NimalKarunarathna-pi4zj
      @NimalKarunarathna-pi4zj หลายเดือนก่อน

      හදවතේ තියනදේ හරියටම දාන්න නිසා තමයි උබල රනිල්ගෙ නැට්ට අල්ලන් ගියේ හරිද ?❤❤❤❤

  • @BigHarsha
    @BigHarsha หลายเดือนก่อน

    මුන් ඔක්කොම කටින්ද කතා කරන්නේ කියලා හොතාගන්න බෑ බන්... දේශපාලන ගේම් වලින් බැහැරව අවුරුදු 5ක් වෙනස්ක කරයිද බලන්නවත් දෙමු බන්.. එයාලාහරියන්නෙ නැත්තම් එයලාවත් යවමු.. දැනට එකම රොටිය රත් නොකර ඉමු.. කන බත් ඇටේටත් බදු ගෙවලා නම් අපි කෑවේ අපි නය නෑ යකෝ.. දැන් ආයේ අපිටම බදු ගහලා අපේ සල්ලි වලින් සහන ගෙවීම කර කර තවත් නය අරගෙන දැන් රනිල් මාර දෙයක් කරලා කියලා මේ රැල එයා ලගට ගිහින්.. රට ගැන හිතලලු මේ තීරනේ ගත්තේ.. රටේ ජීවත් වෙන මිනිස්සු නැත්තම් රටක් නෑ.. ඒ මිනිස්සු කියන්නේ හොරු ආයේ එපා කියලා.. ඒක තේරුම් ගන්න 🙏

  • @lasanthasandaruwan3928
    @lasanthasandaruwan3928 หลายเดือนก่อน

    ගමට වරෙව්කො පො....න්න...යො...ටික අපිද පාර්ලිමේන්තුවේ හිටියේ තොපිනෙ පාර්ලිමේන්තුවේ හිටියේ ගෑස් තෙල්වල පෝලිම්වල හිටිය අපි තොපි නෙමෙයි එව්වට වගකියන්න ඕනේ තොපි දැන්ද මහපොළොව පාගන්න මතක් උනේ වරෙව්පු ගමට චන්දෙ දෙන්නෙ අපිනේ

  • @user-mq8nx9hf4p
    @user-mq8nx9hf4p หลายเดือนก่อน +5

    මේ හොර නඩේම.ඵකයි තේරෙන් නැද්ද අපේ හරක්ට

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

      මහින්ද --රනිල් බලුපොරය නිසා පොහොට්ටු ජනතාව සජිත්ට එක්වෙන්න පටන් ගත්තා ..සජිත් චන්ද 60%ක් ගන්නවා ජනපති සජිත්

  • @nimalg9036
    @nimalg9036 หลายเดือนก่อน

    ඇස් අරල බලාපල්ල! ම්‍රංගෙ තාර් වලින් පේනව ම්‍රං විදින සැඉ

  • @arunajayakody2143
    @arunajayakody2143 หลายเดือนก่อน

    මුන් ඔක්කොම ඒක ම්ටට ඒක වලට... නිවන්සුව ...

  • @SamanSisirakumara
    @SamanSisirakumara หลายเดือนก่อน

    හු කියපල්ලකො රට ගැන හිතල තිිිරණ ගත්තලු හු හු දැන් නෙ රට ගැන කැක්කුම හැදිල තියෙන්නෙ

  • @amaranathpremarathna6135
    @amaranathpremarathna6135 หลายเดือนก่อน

    Malimawata jaya wewa...

  • @user-gu4cb5gk4h
    @user-gu4cb5gk4h หลายเดือนก่อน

    උන්ට ඕනි ඊලග පාර්ලිමේන්තු එන්න මු ට උදව් කරලා උනොත් තාම එක ලැබෙන්නේ

  • @user-iu7lu8fo2x
    @user-iu7lu8fo2x หลายเดือนก่อน +3

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ජය නියතයි

  • @ireshasenarathne2218
    @ireshasenarathne2218 หลายเดือนก่อน

    හොරු එහෙට පනිනවා, මෙහෙට පනිනවා. උබල කොහෙට පැන්නත් චන්දෙ දෙන්න ඕන මිනිස්සුනෙ. මිනිස්සු මේ පාර ඒක හරියටම කරනව. මාලිමාවට ජය. 💪💪

  • @Sameera1989
    @Sameera1989 หลายเดือนก่อน

    හොරු ඕක්කම බය වෙලා දැන් එකතු වෙනවා. පවු ඉතින්

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 หลายเดือนก่อน

    මහින්ද වටේ නම් පක්ෂය තියෙන්නේ මහින්ද මැරුනම පක්ෂයත් ආදාහනය කරන්න පුළුවන්

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 หลายเดือนก่อน +1

    Aiyo mun yana me supiri vahana okkoma minissunge salline.
    Badaginne inne harakta terenne nahane.

  • @JamalJ-zh3qo
    @JamalJ-zh3qo หลายเดือนก่อน

    Our 92 our 😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😂😂😂😂😂😂😂😂😂our

  • @kasys.holdings8807
    @kasys.holdings8807 หลายเดือนก่อน

    Patta Horunta "sir" kiyanne thopi ochcharatama Monday Pana nadda????🤬🤬

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 หลายเดือนก่อน +3

    දැන් ඉතින් පොහොට්ටුවට දුන්නත් එකයි රනිල්ට දුන්නත් එකයි නමෙන් වෙනස් වුනාට කන්ඩායම එකයිනේ.
    ගියසැරේ රනිල්ට දෙන්න එපා රට විකුනනවා ඕකා කියලා කීවා දැන් ඒඅයම කියනවා රනිල්ට දෙන්න මහින්දට වඩා රනිල් හොදයිකියා මුං වැලයන පැත්තට මැස්ස ගහනවා අපිමැස්ස ගහගෙන ඉන්නවා වැල එනකම් .
    ඒනිසා අපි වැලත් ගලවා විසිකර මැස්සත් ගලවා විසිකර වෙන අතක් බලාගන්නවා.
    ගියසැරෙ අපි චන්දයදි රට බංකොලොත් කරගත්තා මේසැරෙ දිනලා අපිත් එක්ක රට විකුනලාම දායිද?

  • @priyanjaliew
    @priyanjaliew หลายเดือนก่อน

    Like the father!!!!!!!

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 หลายเดือนก่อน

    රනිල් හොඳ වුනේ පොහොට්ටුවේ පල් හොරුන්ට මිසක ජනතාවට නෙවෙයි

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +1

    මෙදා පාර අපේ නායකයා අනුර කුමාර දිසානායක මාලිමාවට ජය වේවා

  • @manjuharangala7845
    @manjuharangala7845 หลายเดือนก่อน +2

    නියත ජනාධිපති රනිල් රනිල් රනිල් රනිල් රනිල් වික්‍රමසිංහ

  • @BashaSinghe
    @BashaSinghe หลายเดือนก่อน

    අප්පට සිරි...මෙහෙම රට වෙනුවෙන් මහන්සි වෙන පිරිසක් 😂

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 หลายเดือนก่อน +4

    මේ හොරුන්ට සර් කියන්න එපා

  • @kalpani19
    @kalpani19 หลายเดือนก่อน +2

    රනිල්ට පස්සා පැත්තෙනුත් හිනා යනවා ඇති මට හොරා හොරා කියපු උන් දැන් හොදා හොදා කියන කොට
    අනිවාර්යයෙන් මුන් තව ටික දවසකින් මහින්දට හොරා හොරා කියනව සුවර්

  • @mudu.ranjithdesilva808
    @mudu.ranjithdesilva808 หลายเดือนก่อน +4

    මුන්නං බත් කන අය නෙමෙයි...රෙදි අදින අය නෙමෙයි..වෙම්සා ගෑනු

  • @DulipHettiarachchigamage
    @DulipHettiarachchigamage หลายเดือนก่อน +8

    ❤❤🎉🎉රනිල් වික්‍රමසිංහ ජනපතිට ජය වේවා❤❤❤🎉🎉

    • @user-yv4iq2rn9e
      @user-yv4iq2rn9e หลายเดือนก่อน +4

      පක තමා😂😂

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน

      @@user-yv4iq2rn9e පුංචි අම්මගෙ පුතාගෙ 3% පකද

    • @EarthCircuits
      @EarthCircuits หลายเดือนก่อน

      Ranilge gu kaapan

    • @user-yv4iq2rn9e
      @user-yv4iq2rn9e หลายเดือนก่อน

      @@Sriyan-n4c අනේ පල පිමිපියෝ

    • @Sriyan-n4c
      @Sriyan-n4c หลายเดือนก่อน

      @@user-yv4iq2rn9e බාප්පගෙ පුතා දරුකමට ගත්තෙ පිමිපිකමට නෙවෙයිඩ

  • @user-ww6rh3bb7d
    @user-ww6rh3bb7d หลายเดือนก่อน

    පොහොට්ටුවේ හොරු ටික ඔක්කොම මේකේ අවුරුදු 75 ක් උනේ ඕක තමයි

  • @roshandayarathne9632
    @roshandayarathne9632 หลายเดือนก่อน

    එන්නකෝ😂😂😂😂 ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නේ චන්දේ එනකම් 😂😂😂😂😂

  • @LasithaWeerasinghe
    @LasithaWeerasinghe หลายเดือนก่อน

    දැන් පොහොට්ටුවේන් මහින්ද අගමැති දාලා දම්මික ජනාධිපති ලෙස දැම්මනම් ඔය ගියපු උන් ආපහු එනවා...පස්සේ නාමල්ව අගමැති කරහැකිනේ.

  • @UpaliEkanayake-f6x
    @UpaliEkanayake-f6x หลายเดือนก่อน

    සජබට දැන් ගේමක් ඇත්තෙම නැහ,සජිත් මහතාට ජයවෙිවා....!!!

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน

    හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රටක් කාපු පාදල දේශපාලකයෝ දැන් නන්දොඩවනවා. වරෙල්ලා උඹලා ඡන්දේ ඉල්ලගෙන අපි මේ ඡන්දයක් එනකන් ඉන්නේ උඹලා මේ ලෝකෙ රජ කරන්ඩ මාලිමාවට ජය වේවා

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns หลายเดือนก่อน

    CHANDRASENA. TA
    API. .VOTE. KARANA
    HABASARANAI

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j หลายเดือนก่อน

    ජනතාව තේරුම් ganna හොරු තුරන් karanna

  • @janakasamanjeewa4912
    @janakasamanjeewa4912 หลายเดือนก่อน

    රට ගැන, රට ගැන, රට ගැන.... මාර පොරවල් සෙට් එකක්. මෙහෙ සෙට් එකක්ද, අගහරු වලින් ආපු සෙට් එකක් වගේ... මට පෙන්නේ.

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j หลายเดือนก่อน

    Kalakanni s b රටම ඉවරයි

  • @RohanaFernando-m4v
    @RohanaFernando-m4v หลายเดือนก่อน +4

    Nawatha Janapathi Ranil

  • @user-ql7ti5uh4q
    @user-ql7ti5uh4q หลายเดือนก่อน

    ගෙදර චන්දෙ 6 මාලිමාවට

  • @user-cs7uk6xi8f
    @user-cs7uk6xi8f หลายเดือนก่อน

    Next time everyone can stay home 🏠

  • @JanuJe82
    @JanuJe82 หลายเดือนก่อน

    මේ සැරේ මම රනිල්ට .ගිය පාර ජන බලවේගයට දුන්නෙ..රනිල්ට විතරයි පුළුවන් මේක කරන්න

  • @nuwanbuddika6711
    @nuwanbuddika6711 หลายเดือนก่อน

    මේ පාර මුළු රටම අනුරට

  • @LahiruLakshan-n1r
    @LahiruLakshan-n1r หลายเดือนก่อน

    Oyalawa geneth api puthe

  • @TissaKwt-pm5mz
    @TissaKwt-pm5mz หลายเดือนก่อน

    Maka gamak.rajapaksala pattakata Wala elaga para Anna karana wadak

  • @mohamedfarzan5303
    @mohamedfarzan5303 หลายเดือนก่อน

    ISTHHER WASHAYENMA DHINAI BALAGENA HITU MAHIYANGANE GEMBA.THO GIYA THANA KAPOTHI THAMA .. UNP YA ⚰⚰🪦🪦 RIP UNP AND POHOTTUWA

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 หลายเดือนก่อน

    රනිල් ජනාධිපති උනේ මුන්ව බයකරලා ගෙවල් ගිනිතියලා මූන් තාමත් බයේ ඉන්නේ.

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d หลายเดือนก่อน

    Me Awajathaka
    Ballo
    Horakaka
    inna
    THAMA
    Balanne.
    Thopita
    Saapawewa.
    Saapawewa
    Saapawewa.

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d หลายเดือนก่อน

    Asuuchi kana
    Ballo
    Thama
    Munta
    Chandaya
    Denne.

  • @user-ql7ti5uh4q
    @user-ql7ti5uh4q หลายเดือนก่อน

    මාලිමාව

  • @user-iu7lu8fo2x
    @user-iu7lu8fo2x หลายเดือนก่อน

    අන් අයගේ එකතුවීම් ගැන සොයන්නට වඩා මාධ්‍යවේදීන් ද අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමඟ එකතු විය යුතුයි

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d หลายเดือนก่อน

    Awajathaka
    Wesa Ballonge
    Balaye
    Rendila
    Horakanna
    Thiyena
    Asawa.

  • @ronibimba6349
    @ronibimba6349 หลายเดือนก่อน

    හොරු හොරුන්ටම එකතු වෙලා😂

  • @priyanjaliew
    @priyanjaliew หลายเดือนก่อน

    Hooray run after the big cars😅😅😅😅😅😅😅
    Till when????

  • @ranjansasthra7358
    @ranjansasthra7358 หลายเดือนก่อน

    මුන් ඔක්කොම යාළුවො මල්ලි 😅😅

  • @rajithabasnayaka5991
    @rajithabasnayaka5991 หลายเดือนก่อน

    Okata sr kiyanne ay bn kalakani peretha sakkiliyata mune hati

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d หลายเดือนก่อน

    Naaki Nariyawa
    Rajakarala
    Horunta
    Rekentane
    Munta Ouna.

  • @ranithajayamanne5482
    @ranithajayamanne5482 หลายเดือนก่อน

    දිලිසෙන්නෙ S Bට දාඩිය දාලද!

  • @user-ht7nx5qv2d
    @user-ht7nx5qv2d หลายเดือนก่อน

    Munwa
    Ekama
    Asuuchi Walata
    Damala
    Wahanna
    Ouna.