සිංහරාජෙ බින්න බැස්ස අහංගම මාමා | සිරිමගෙ ආණ්ඩුවෙන් ගස් කපන්න ආවෙ | හුස්ම ගත්තත් සැපයි පුතේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ඇතුල් වෙන්න කලින් ගඟ බලන්න
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 53

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +6

    ජේ ආර් යුගයේ හොද වැඩකුත් ඔය වෙලා තියෙනනේ .කැලැ කපන එන තහනමි කරලා.❤❤🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹

    • @sarasavi7898
      @sarasavi7898 10 หลายเดือนก่อน

      ඒ සිරිමාට අගේන්ස්ටෙකට

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +5

    අනුරාධ මහත්තයාටත්,අතර මගදි හමුවනු අහිංසක ජිවිතවලටත් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!!! සුන්දර සිංහරාජය.❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍🎉️🎉️🎉️🎉️🎉️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 10 หลายเดือนก่อน +5

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබ තුමාට පරිස්සමට ඉන්න 🙏💕💕❤️❤️🇶🇦

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 10 หลายเดือนก่อน +1

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ ඔබ තුමාට පරිස්සමට ඉන්න

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 10 หลายเดือนก่อน

    කොළඹ අපට නිතර අහන්න නොලැබෙන අව්‍යාජ බස් වහර අපේ නමක් දනවනව.බොහොම ස්තුතියි සුන්දර ගම් ප්‍රදේශය වලට එක්ක යනවට ඒ අහිංසක ජීවිත එක්ක එකතුවෙන්න.

  • @hmwmuhandiram7145
    @hmwmuhandiram7145 9 หลายเดือนก่อน +1

    අනුරාධ අය්යෙ ඔයාගෙ සොබාදාර වැඩසටහන හරිම ලස්සනයි .මම ඔක්කොම බැලුවා .👍

  • @buddhikanuwan141
    @buddhikanuwan141 10 หลายเดือนก่อน +3

    සිංහරාජයේ සුපිරි වීඩියෝ ටිකක් ඕනෙ

  • @virajsilva7208
    @virajsilva7208 10 หลายเดือนก่อน +1

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!
    සුන්දර සිංහරාජයේ,අව්‍යාජ සුන්දර ගම්වැසියන්. සිංහරාජය ගැන ඵහි ජීවත් වන ගම්වැසින් ගැන තව දීර්ඝ ලෙස කතිකාවක් කරානම්
    පංකාදුයි අනුරාධ...!!!❤❤❤
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +1

    ඒ .බස් නැවතුමිපල ලස්සන නිර්මාණයක් .සතුන්ගේ රෑප ගොඩාක් තියනවා.❤❤❤👍👍👍🙏🙏🙏🙏🐘🐘🐘🐘🌹🌹🌹🌹

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 10 หลายเดือนก่อน +2

    කලවානට ආවද ...රත්නපුරේ මැණික් කොටුවට ,පතලයක් බලන්ටත් යන්න. දැන්නම් තියෙන්නේ පලාතම උඩුයටිකුරු කරන පතල් තමා වැඩිපුරම 😊

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 10 หลายเดือนก่อน +4

    සොබාදහමේ මිහිර.තෙරුවන් සරණයි..

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 10 หลายเดือนก่อน +1

    නිදහසේ ජීවත් වෙන්න ආස හිතෙන ලසන්ත පරිසරය ❤❤❤❤

  • @kanthikottegoda1738
    @kanthikottegoda1738 10 หลายเดือนก่อน +2

    අනුරාධ මහත්තයෝ .මම බලන්නම ආසම වැඩසටහනක් තමයි මේ...ඒත් යන තැන්වල නම පැහැදිලි ව කියන්ඩකෝ..🎉🎉🎉😊😊😊❤❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 10 หลายเดือนก่อน +1

    මං ආසම පලාතක් තමයි සිංහරාජය! 🇨🇦🇱🇰👏😊❤️🤗🥰😍👌👍💯🙏

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 10 หลายเดือนก่อน +2

    අපූරුයි නෙ ඒ හිනාව....වාසනාවන්

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දීර්ඝයුසම වේවා එතුමාට අනුරාධ බුදු සරණයි

  • @sureshkumara2774
    @sureshkumara2774 10 หลายเดือนก่อน +1

    ඇත්තමයි මේ වැඩසටනට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +1

    😂😂😂😂❤❤❤👍👍👍 ඒ තාත්තාට විහිළුවක් දලාම කතාවට පටන් ගත්තා .

  • @ccsl6890
    @ccsl6890 10 หลายเดือนก่อน +1

    Oyage kathawata Hina yanawamai Malli.😂😂😂😂
    Welawakata podi lamayen Wage.🤭🤭
    Anna Anisai mamanam Asawen Balanne.🤗🤗🤗🤗
    Pahugiya dawaswala beluwath Comment Karanna une na.
    Samawa Ayadimi.😔😔😔
    ❤❤❤❤❤❤❤
    🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Oyalata theruwansaranai.🙏

  • @sudanapoli6016
    @sudanapoli6016 10 หลายเดือนก่อน +2

    Good news Malli ❤❤❤

  • @krisnalfrankkp-qu1xc
    @krisnalfrankkp-qu1xc 10 หลายเดือนก่อน +1

    oba ge wadasatahan harima lassani aiye.🔥🔥 aiya soba darmayata adarei ne. mamath soba darmayata godak adarei. mawage kusayen awata pasu. api jiwath wanne soba darmaye mawage sulagin hiru aliyen jalayen api wadenawa. apa ge mawage turule.❤❤

  • @SakuWanigasekra
    @SakuWanigasekra 10 หลายเดือนก่อน +1

    Harima lassanai ada wadasatahana oba tumata bohoma pin🙏🙏❤❤

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 10 หลายเดือนก่อน +2

    Environment change una akath hodai.❤

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +2

    🫶🫶ලස්සනයි අදත් 👌👌වැඩසටහන

  • @Bhathiya99x
    @Bhathiya99x 10 หลายเดือนก่อน +3

    ☘️අයුබෝන් අයුබෝන් අනුරාධ සෑර් 💚

  • @MaheshChandana-j2e
    @MaheshChandana-j2e 10 หลายเดือนก่อน +2

    අනේ අනුරාධ අයියා අර ශාන්ත අයියගෙ හේන පැත්තෙ වීඩියෝ එකක් දාන්න කෝ

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 10 หลายเดือนก่อน +1

    Sundara minis jeevitha. Adath lassana wedasathanak.🎉 Isthuthiy 🙏

  • @surajperera9002
    @surajperera9002 10 หลายเดือนก่อน +2

    ! සුමන සමන් දෙවි අඩවියේ මේවගේ කඩප්පූලි විනාශ වෙනකල් එතුමා කොහේදෑ වැඩහිටියෙ.

  • @vinodchathuranga8007
    @vinodchathuranga8007 10 หลายเดือนก่อน +1

    ahangama ape gamane kauda e mma anurdha ayye

  • @noojipowell35
    @noojipowell35 10 หลายเดือนก่อน +1

    Thanks very much God bless you .❤️🌺🇬🇧

  • @nissankarace4028
    @nissankarace4028 10 หลายเดือนก่อน +1

    Denatat puluwan mahattayo rajaya medihat wela ruk ropana wedasatahan awrudu dekak kriyatmaka karanam rata puraa eka digata .ape rata newatat tibuna widihata ganna puluwan.

  • @ajayatilakaajayatilaka5423
    @ajayatilakaajayatilaka5423 10 หลายเดือนก่อน +1

    ඔකෙ කැපුවෙ සියලුම දැව නෙවයි බුරුල් දැව පමනයි එ් වගේම කපපු ගස් වලට සමාන ගස් ප්‍රමානයක් වගාකලා කියලතමයි කියන්න(මැහොගනි)වගේ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 10 หลายเดือนก่อน +2

    මේ ගම කොහෙද? ඒ ගග මොකක්ද, ඒ හංදිය මොකක්ද කියලා කියනවානම් වඩා හොදයි. අහම්බෙන් හරි ඔය පලාත්වල යන්න ලැබුනොත්, නම් ගම් දැනන් හිටියාම මතක් වෙයි එවිට, ( පෙරන්ගාලාම ගත්තා? නෑ නෑ පෙරන්ගෑවේ නෑ, 😂😂)

    • @secretsofnatureSL
      @secretsofnatureSL  10 หลายเดือนก่อน

      ඔව් මම කියන්නම් ❤️

  • @Hpdpathirana
    @Hpdpathirana 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අද වීඩියෝ එක ගොඩක් හොදයි.

  • @ajayatilakaajayatilaka5423
    @ajayatilakaajayatilaka5423 10 หลายเดือนก่อน +1

    ඔහොමම දෙනියාය පැත්තටත් එන්න

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 3 หลายเดือนก่อน +1

    KOHEDA ME

  • @krishokkv1907
    @krishokkv1907 10 หลายเดือนก่อน +1

    කොහෙද මෙ හන්දිය බ්‍රදර්

    • @secretsofnatureSL
      @secretsofnatureSL  10 หลายเดือนก่อน

      කුඩව සිංහරාජ

  • @skananda7026
    @skananda7026 3 หลายเดือนก่อน +1

    Mlkadda gage nama mahThthayo

  • @bluesky1042
    @bluesky1042 10 หลายเดือนก่อน +1

    ගම්වල අහිංසක මිනිස්සු පව්, මේ වගේ මිනිස්සුන්ගේ දේවල් තමයි දේශපාලුවන් හොරාකන්නෙ

  • @surangagunasena5784
    @surangagunasena5784 10 หลายเดือนก่อน +1

    8:30

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @gamenoob92
    @gamenoob92 10 หลายเดือนก่อน +1

    ☺️

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤🤗🤗❤❤❤❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @sprodrigo146
    @sprodrigo146 10 หลายเดือนก่อน +1

    අඹු සිගිත්ත 😂 ලස්සන වචනයක්.පුදුම රහක් තියෙන්නේ වන ලැහැබ බලද්දී.අනේ මිනිස්සුන්ගෙන් විස්තර අසන් නැතිව වනය ගංගා ඇළ දොළ video වක් කරන්නකෝ.Qatar වල ඉන්න අපට අමාදහරක්.මෙම Video එකේ අවසනය පුදුම ලස්සනක්.වතුර ගලා යන හඩ කියන්න වචන නැහැ ❤ඒමොහෙතෙම නැවැත්තුවානේ පපුව දවලා ගියා.

  • @suminda8308
    @suminda8308 10 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 10 หลายเดือนก่อน +1

    ජේ ආර් උන්නැහෙ ඇවිත් තහනම් නොකරානම් අද උන්ට හොරා කපන්ඩ ගස් ඉතුරු වෙන්නෙ නැ.ඉංදීය හමුදාව යුද්ධය නැතිකොරන්ඩ ඉංදීය හමුදාව ගෙනාවෙත් ජේ ආර් සීයම තමයි නේද 😂😅😅උන් හිටියනම් ඉංදියන් සිංහල පැටව් තමයි ලංකාවෙ ඉතිරිවෙන්නෙ.😂😂

  • @Bhcb.7939
    @Bhcb.7939 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @RupaNandani
    @RupaNandani 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤