අඩේ මේකනෙ පෙරහැර | කවුරුත් දැකල නෑ මෙව්වා | ඔයාටත් අතීතෙ මතක් වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ගමේ දරුවො මෙච්චර දක්ෂද?
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 36

  • @asokaindrajith1964
    @asokaindrajith1964 12 ชั่วโมงที่ผ่านมา +8

    අපේ ගම් වල ඔය වගේ එකතු වෙන්න මිනිස්සු නෑනෙ. මාරම ලස්ස්නයි.❤❤

  • @dammikakatuwana
    @dammikakatuwana 12 ชั่วโมงที่ผ่านมา +6

    පොඩි දරැවන්ගේ වැඩ හරිම ලස්සනයි සියලු දෙනාටම බුදු සරණයි 💛💛💛💛🙏🙏🙏🙏

  • @kwt465ryt2
    @kwt465ryt2 11 ชั่วโมงที่ผ่านมา +6

    බුදුසරණයි බුදුසරණයි රත්තරන් දරුවෝ ටිකට ❤❤❤❤❤❤මහත්තයෝ ඔයාට ගොඩක් පිං ❤🙏🌹

  • @neetharanjani1692
    @neetharanjani1692 11 ชั่วโมงที่ผ่านมา +4

    ගම සුන්දරයි ගම්වල ම්නිස්සුත් ගොඩාක් අය එකමුතුයි හරිම ලස්සනයි ඔය සියල්ලන්ටම තෙරැවන් සරනයි අනුරාද මහත්මයා ඔබට පින්

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 ชั่วโมงที่ผ่านมา +4

    රටේ අනාගතය... සම්බුදු සරණයි සියලු දෙනාටම

  • @sriyakumari4314
    @sriyakumari4314 12 ชั่วโมงที่ผ่านมา +4

    අපේ සුන්දර අතීතයට අරන් ගියා ❤❤❤❤❤ bs

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 14 ชั่วโมงที่ผ่านมา +5

    නියම වැඩ සටහන❤❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 ชั่วโมงที่ผ่านมา +5

    සුන්දර ගම්මාන්නේ ලස්සන මිනිසුනේ ❤ අනුරාධ මහත්මයා

  • @malakoman8057
    @malakoman8057 11 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 4 ชั่วโมงที่ผ่านมา +1

    ඉතාමත් වටිනවා.තෙරුවන් සරණයි...

  • @millathiya3015
    @millathiya3015 6 ชั่วโมงที่ผ่านมา +1

    Harima lassanai pudidaruwo peraharath lassanai 🙏🙏🙏♥️anurada mallitath buhomathma sthuthi theruwan saranai🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 13 ชั่วโมงที่ผ่านมา +2

    වාසනාවන් රටේ අනාගතය දරුවන්ට බුදුසරණයි. 🙏අපිත් ඔහොම ගිය හැටි මතකයි.🎵

    • @dulinajayadinu767
      @dulinajayadinu767 13 ชั่วโมงที่ผ่านมา +1

      ෙපරහැරවල් ඔ්නනැ දැන්. දැන් ඔ්න ඩිස්කො

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 9 ชั่วโมงที่ผ่านมา +2

    Apoi Anuradha....😂 japan thama🤣🤣🤣🤣🤣super programme ❤❤❤❤❤

  • @RSusan-g1p
    @RSusan-g1p 11 ชั่วโมงที่ผ่านมา +1

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰 ඒක මෙතන පල් වෙන් නැතුව තව අලුත් කරන්න ඕන සංස්කෘතියක් අපිට තියෙන්නේ උතුම් පැරැන්නෝ අලුත් දේවල් කෙරුවා පෙරහරත් ඒ විදිහට අලුතෙන් එකතු වුන දෙයක් වෙන්න ඇති දැන් ඉන්නවුන් සංස්කෘතිය කියලා රැකගන්න හදනවා මිසක් අලුත් කරන්න බලන්නේ නැහැ

  • @circainidi7839
    @circainidi7839 5 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි ලමයි ටික

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb ชั่วโมงที่ผ่านมา

    Harima lassanai oyala siyalu danata budu sarani dawi pihitai 🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐

  • @ccsl6890
    @ccsl6890 11 ชั่วโมงที่ผ่านมา +2

    Harima lassanai.❤❤❤❤

  • @lakshithamahakumara5498
    @lakshithamahakumara5498 14 ชั่วโมงที่ผ่านมา +2

    I'm watching first

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 8 ชั่วโมงที่ผ่านมา +1

    Great ❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwdh4280
    @kwdh4280 2 ชั่วโมงที่ผ่านมา

    Utum teruwansaranai oba semata sadu sadu sadu

  • @nilminidodangoda8914
    @nilminidodangoda8914 7 ชั่วโมงที่ผ่านมา +1

  • @nalinsilva7624
    @nalinsilva7624 26 นาทีที่ผ่านมา

    Thunuruwan saranai hamotama

  • @gayansadhikari9988
    @gayansadhikari9988 14 ชั่วโมงที่ผ่านมา +1

    Asayi ane me game weda dekkama, ❤❤

  • @Italianf
    @Italianf 14 ชั่วโมงที่ผ่านมา +1

    First comment ❤

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 8 ชั่วโมงที่ผ่านมา +1

    Anuradha mahattaya uda walawe vedeo eka genawa neda api balaporottuwen innawaa.

  • @nalinsilva7624
    @nalinsilva7624 27 นาทีที่ผ่านมา

    Ane podi. Daruwa. Laga thaatha. ❤

  • @chammikaabeynayaka7468
    @chammikaabeynayaka7468 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🥰🥰🥰🥰

  • @nadeeshchathuranga5042
    @nadeeshchathuranga5042 14 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @somawgk4778
    @somawgk4778 11 ชั่วโมงที่ผ่านมา +1

    අම්මප මේ සූරිවැවද

  • @Caldeira198
    @Caldeira198 6 ชั่วโมงที่ผ่านมา +1

    රත්රන් ළමයි. රත්රන් දෙමව්පියන්.

  • @Udeni-j7q
    @Udeni-j7q 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @wasanthimadanayake
    @wasanthimadanayake 8 ชั่วโมงที่ผ่านมา +1

    L

  • @VidanapathiranaSirithunga
    @VidanapathiranaSirithunga 9 ชั่วโมงที่ผ่านมา +1

    පටන්ගන්න ඉස්සර කොහෙද කියල කියන්න ජැක්සන් පුසිද්ද උනේ ඒ නිසා ඔයත් ඒ වගේ වටේම ගම් කියන්න. සිද්ධිය විතරක් වීඩියෝ කරල පෙන්නල වැඩක් නෑ. රටේ මිනිස්සුන්ට වැදගත් වෙන්නෙ කොහෙද කියන එක දෙතුන් පාරක්ම කියන්න ස්තුතියි.

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 ชั่วโมงที่ผ่านมา