වාරියපොල බස් නැවතුමේ තරුණියගෙන් ගුටිකෑ සෙල්වාට තවත් සපත්තු පහරක් | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • සෙල්වාගේ ජීවිතය පිළිබද කථාවෙහි තීරකයා ඔබයි.....
    සෙල්වා සදහන් කල ඇතැම් කාරණා නීතිමය පසුබිම තුල පලනොකල බව කාරුණිකව අප ඔබට දන්වා සිටිමු...

ความคิดเห็น • 1.6K

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 ปีที่แล้ว +94

    ගෑනියෙක්ට අත උස්සපු නැති ඔයා නියම පිරිමියෙක් අයියෙ

    • @JangimaalPakarathna
      @JangimaalPakarathna 11 หลายเดือนก่อน

      නෑ එහෙම නෑ😢

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 25 วันที่ผ่านมา

      නියම පිරිමියෙක් නිසාද අවුරුදු දෙකක් හිරෙ ලගින්න උනේ ගුටි කාගෙනෙම කෙල්ලෙක්ට ගරු කරන්න ඔනි ඒත් ගුටි කන්න ඔනි නැ 😢

  • @supunmadushan7806
    @supunmadushan7806 3 ปีที่แล้ว +40

    මහාත්තයෝ ඔයාට ගොඩක් පිං මේ වගේ අසරණ මිනිස්සුන්ට පොඩ් හරි පිහිටක් වෙනව ❤️😢

  • @නිලුකාඅමාලි
    @නිලුකාඅමාලි 4 ปีที่แล้ว +287

    මරු නීතිය අසරණ මිනිස්සුන්ට තමා ඔය හැම නිතියක්ම

  • @kuwaitgold7788
    @kuwaitgold7788 4 ปีที่แล้ว +148

    මෙයා හරි හොඳ මනුස්සයෙක් අවුරුදු ගණනක් තිස්සේ ඔතන තමයි හිටියෙ මමත් වාරියපොල ඔය ගෑනිට නං හෙන ගහනවා ඔය වගේ අහිංසකයෙකුට කරපු දේට ඔබ බය වෙන්න එපා ඔබට වරදින්නේ නැත බුදුරජාණන් වහන්සේත් ජේසුස් වහන්සේත් ඔබ දිහා බලා බුදු සරණයි

  • @prasandhanushka9883
    @prasandhanushka9883 4 ปีที่แล้ว +678

    ගැණියෙක්ට අත උස්සපු නැති උඹ පොන්නයෙක් නෙමෙයි උඹ නියම පිරිමියෙක්

    • @jutibea1895
      @jutibea1895 3 ปีที่แล้ว +3

      ou eka attha🙏🏻❤️

    • @sithabentotabentota2568
      @sithabentotabentota2568 3 ปีที่แล้ว +4

      Ekama thama mage anumathiya.

    • @wowtiktok9215
      @wowtiktok9215 3 ปีที่แล้ว +4

      Oke depaththak thiaynava. Eya aththatama ehema kalanam eyata kohomath ganu kenata atha ussanna bane. Pirimiyek una kiyala eka paththak vitharak hithanna epa.

    • @happylifeyoutubehome1809
      @happylifeyoutubehome1809 3 ปีที่แล้ว +1

      Awankawama bn

    • @chamudithamalshan349
      @chamudithamalshan349 3 ปีที่แล้ว

      Siravatama anna ekai kathava aa

  • @Induwarayohan4
    @Induwarayohan4 2 ปีที่แล้ว +65

    කොල්ලෝ උබත් එක්ක ලංකාවේ ම කොල්ලෝ ඉන්නවා. 🇱🇰❤️

    • @Mohamadzarook-u8v
      @Mohamadzarook-u8v ปีที่แล้ว

      aknma ganunwa ganan anna ap ban ganu kiyanna amuthuma sathu

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +255

    පව් අහිංසක සෙල්ලම් ඔය බීම නවතා වැරදුනු තැනින් නැගිටිමූ අපි අපේ අයට උදව් කරමූ මම කුවේට් හි සිට

  • @lankavithanage2478
    @lankavithanage2478 4 ปีที่แล้ว +724

    කට්ටියම එකතු වෙලා පොඩ්ඩක් උදවු කරමු..ඒ මුනේ හිනාවක් දකින්නට 🙏🙏🙏

    • @pradeepkumara1932
      @pradeepkumara1932 4 ปีที่แล้ว +9

      sahathikawama

    • @dakunedagaya2740
      @dakunedagaya2740 4 ปีที่แล้ว +24

      සෙට් වෙල මුල්‍ය දාරයක් කරමුද මමත් දුප්පත් එත් ඒ දේ කරමුද

    • @slfishworldwithchanaka9599
      @slfishworldwithchanaka9599 4 ปีที่แล้ว +6

      Ow karamu. Me wage minissunwa godaganna ona aniwarenma

    • @dakunedagaya2740
      @dakunedagaya2740 4 ปีที่แล้ว +8

      @@slfishworldwithchanaka9599 කොමද සෙට් වෙන්නෙ 0766503452 අදර කරන්න කැමති අය අරන් WHATS APP GROUP EKAK HADANNA

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว +4

      ඔව් මිස් ඒක හරි ....ඊට කලින් හෝදෝට කන හරහා එකක් දෙන්න ඕනෑ බීම නවත්තපං කියල 😁👍😁

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +117

    ඹබ අවංකයෙක් බං 👊👊👊 දුක කඳුලු අපි හැමෝම පොදුයි මචෝ. නැගිටපං 👊👊👊 නොසැලී ඉදිරියට යමු. දළඳා සමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @straming-93
    @straming-93 3 ปีที่แล้ว +110

    මේ කොල්ලගේ ⁣දැන් හොද කියන කී දෙනෙක්නම් එදා මේ කොල්ලට බලු කතා කියන්න ඇතිද.මාත්
    කියන්න ඇති ඒකට මම අද දස දහස් වාරයක් සමාව ඉල්ලනවා මේ කොල්ලගෙන් 😍🙏🙏🙏

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 4 ปีที่แล้ว +469

    කෙල්ලෙක්ට විහිළු කරා කියල අවුරුදු දෙකක් හිරේ දාන රටේ මිනීමරුවො,පාතාලයො,කුඩු මුදලාලිල එළිපිට රඟනව​.පකේ නීතිය​

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 ปีที่แล้ว +19

      සිරා බන්...අර ගෑනිගෙන් ගුටිත් කාලා තව නිකන් හිරෙත් ගිහින්...පවු මේ මනුස්සයා...අනික ඒ ගෑනිත් මූ අහින්සකයෙක් නිසා ගැහුවා..වෙන එකෙක් නම් ඕකිගෙ කන් අඩිය ගලවලා...

    • @kc-zq5fj
      @kc-zq5fj 4 ปีที่แล้ว +1

      aththa kathawaaa adahanna watinwa

    • @thisumdinujaya1489
      @thisumdinujaya1489 4 ปีที่แล้ว +1

      අඩෝ සිරවටම ඈ

    • @dammika428
      @dammika428 4 ปีที่แล้ว +5

      ඒ කතාවනම් ඇත්ත .පව් මේ මනුස්සය.හරිම දුකයි .

    • @hashimadushi4274
      @hashimadushi4274 3 ปีที่แล้ว +1

      Athta kathawa. Paw monwa unath daduwama sara wadi.

  • @shehanherath4484
    @shehanherath4484 4 ปีที่แล้ว +22

    ඒ කදුලු වල හදවතේ හැන්ගුනු ඇත්ත කතාව තේරේනවා 😥😥😥
    ⁣ ජිවිතේ හමුවේන මිනිස්සු ගොඩක් වේනස් පුංචි ඒක වචනයකට ඒහේම වේන්න ඇත්තේ🖤

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 2 ปีที่แล้ว +23

    හරිම අහිංසක කෙනෙක්.ඒ ගෑනිටනම් හෙන ගහනවා.දැන් හොදට විදවනවා ඇති ඒකි.හරි ලොකු වැඩක් කලාවගේ ඒ ගෑනි හැසිරුනේ..ගෑනුන්ට අතක් උස්සන්නේ නැති ඔයා වගේ පිරිමි දෙවිවරු.....🙏🙏🙏

  • @sujeewasujeewa9153
    @sujeewasujeewa9153 4 ปีที่แล้ว +242

    ගුටිත් කාලා රටෙන්ම පහසත් ඉඳලා අවුරුද්දකට වැඩි කාලයක් හිරෙත් ඉඳලා ඒ කාන්තාවට වෛරයකින් එක වචනයක්වත් නොකියා ඉන්නෙ කොහොමද... ?

    • @slnggaming3348
      @slnggaming3348 3 ปีที่แล้ว +14

      හොදම පිරිමිකම තියෙන්නේ

    • @gamingmrpapa6431
      @gamingmrpapa6431 3 ปีที่แล้ว +12

      ඒක තමා බං උගේ පිරිමි ක්ම්

    • @sasmithasahan2678
      @sasmithasahan2678 2 ปีที่แล้ว +1

      Denna dn marry krla inne

    • @MRWOK1
      @MRWOK1 5 หลายเดือนก่อน

      @@sasmithasahan2678 sampurnayen video eka balamna

  • @priyankaradewendra3202
    @priyankaradewendra3202 4 ปีที่แล้ว +33

    මේ අහිංසක මිනිස්සු .මේ අයගේ ඇතුලත කතාව රට ජනතාවට පෙන්වාදුන් ඔබ හට සදා පින්.ජයවේවා සහෝදරයා.හොදින් ඉදිරි වැඩසටහන් වැඩකටයුතු කරගෙන යන්න

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +60

    අහිංසකයෙක්😢

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว +486

    එහෙම කරපු එ ගැනිට මේ ආත්මෙ නොවෙ ලබන ආත්මෙවත් පිරිමි පුලුටක් දකින්න නොලැබේවා

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +9

      ඒකනම් ඇත්ත

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම මෙයා වැරදි නැතිනම් එයාට එවුවා පොලියත් එක්ක හම්බ වෙයි

    • @ajithkabysinghe6797
      @ajithkabysinghe6797 4 ปีที่แล้ว +4

      ඒක ඒහමම තමා

    • @ajthaajtha894
      @ajthaajtha894 4 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන් ඔකිට දෙන්න ඔනේ රෙදි නතුව යවන්න ඔනේ වල් පට්ට පදුරු වේසියක් ඔකිට කිසිම ආත්මයක පිරියෙක් නොලබෙවා

    • @HiHi-ns4hu
      @HiHi-ns4hu 4 ปีที่แล้ว +7

      එක එලෙසම වෙවා

  • @samithmadushan450
    @samithmadushan450 3 ปีที่แล้ว +42

    මට ඇඬෙනවා දෙයියනේ. අහිංසකයෙක් දඬුවම් වින්දා කොහෙවත් යන පාරටිටියෙක් හින්දා

  • @hkhk8028
    @hkhk8028 4 ปีที่แล้ว +237

    මෙි අහිංසක පවුලට උදවි කරන්න පිං සිද්ද වෙනවා

  • @kamalperera7685
    @kamalperera7685 4 ปีที่แล้ว +100

    උඹ බොන එක නවත්තපන් සෙල්වා...උඹට උදවු කරන්න ඔ්න තරම් මිනිස්සු හිඳියි.......උඹට අපහස කරන උන්ට පේන්න ලස්සනට ජීවත් වෙයන්........

  • @somawathae9042
    @somawathae9042 4 ปีที่แล้ว +7

    සෙල්ලම් දවසක ඔබට ජයවේවා ජයවේවා ජයවේවා තෙරුවන් සරණයි

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +86

    අහිංසක මනුස්සයාට තමයි හැම මගුලම. අවුරුදු 2ක් හිරේ ඉන්නනමි මෙි මනුස්සයා වැරද්දක් කරල නෑ.
    වැදගත් වැඩසටහනක් ❤

    • @harshaperera7202
      @harshaperera7202 2 ปีที่แล้ว

      ඔබගේ වැඩසටහන් ආසාවෙන් බලනවා එත් මේ වැඩසටහන අසාර්තක කිසි වැදගැම්මකට නැති එකක්

  • @somasomesumalira9032
    @somasomesumalira9032 4 ปีที่แล้ว +465

    මෙි කියන ගෑනි අපේ ගෙවල් ළඟ එයා හොද කෙනෙක් නෙවෙයි පවි මෙි කොල්ලා ගොඩක් අහිංසකයි දැන් ගොඩක් කල් ටවුන් එකේ සපත්තු මහන්නෙ

    • @madushanilakshi7627
      @madushanilakshi7627 4 ปีที่แล้ว +9

      Padamak okita ugannanna oni

    • @chanakamadushanka3799
      @chanakamadushanka3799 4 ปีที่แล้ว +11

      නොදකින් ඕකි..සාප වෙනව

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 4 ปีที่แล้ว +3

      Kihomath iya wage balu ganu ohoma thamai

    • @mahindakumara6625
      @mahindakumara6625 4 ปีที่แล้ว +13

      හෙන ගහන්න ඕන පට්ට බැල්ලිට

    • @chamilakarunarathna8895
      @chamilakarunarathna8895 4 ปีที่แล้ว +14

      තේරැනා වීඩියෝ එක බලද්දාම ඒ ගෑනි ඒ වගේ කියලා පවු අසරණ ජීවිතයක් තවත් අසරණ කරපු එකට

  • @nalika3354
    @nalika3354 3 ปีที่แล้ว +29

    මේයා හැමෝම නියමට ඉන්ටර්විව් කරන්ව..මන් මෙයාගෙ හැම එපිසොඩ් එකකම බලන්ව.හරිම ලස්සනයි

  • @avishkashayaman1702
    @avishkashayaman1702 4 ปีที่แล้ว +150

    මෙ අයියා අපෙ ගෙවල් පැත්තෙ අහිංසක හොද කෙනෙක් ඔන වෙලවක උදව්වට එන කෙනෙක් පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මෙ මිනිස්සු විදින දුක පොඩ්ඩක් මේ ගමට ඇවිත් බලන්න පින් සිද්ද වෙනවා

    • @chamiladurage8864
      @chamiladurage8864 4 ปีที่แล้ว +4

      Meyalage tell.no danawada pls api udau karanna kamatiy

    • @sheny202
      @sheny202 3 ปีที่แล้ว +1

      Video eke tiyenaw number eka..

  • @hangukceylon1733
    @hangukceylon1733 3 ปีที่แล้ว +15

    Yesterday was a history. Tomorrow will be a mystery. But today is a gift. Thats why we called it present. අපි දැන් ඉදන් අලුත් ජිවිතයකට යමු අය්‍යා. හොදින් ජිවත් උනොත් ඉස්සරහටත් හොදක්ම වෙවී. කොයී ආගමකටත් වඩා බලවත් කර්මයයී.සුභ පතනවා අනාගතේට. බිමත් නතර කරන් මේ ජිවත් වෙන ටික කාලේ අම්මා පවුල බලගෙන ජිවත් වෙන්න ශක්තිය දහිරියක් ලබෙවා

  • @dumindakumarasiri9787
    @dumindakumarasiri9787 4 ปีที่แล้ว +3

    ගොඩක් හොදින් වැඩ සටහන කරනවා.... ජයවේවා....

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 ปีที่แล้ว +17

    අහිංසක කොල්ලෙක්. ගොඩ යන්න සපෝර්ට් එකක් දෙමු.

  • @SLredheartsinnyeongtaehv
    @SLredheartsinnyeongtaehv 4 ปีที่แล้ว +53

    jayawewa wanesa tv🧡

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +9

    නොදොඩා...නොවිමසා..
    කෙසේදෝ කියන් මා..
    වින්ද හිත්වේදනා...
    මනසින්..මැරුනු මා...
    පිටකරන්දො..කෙසේ 😭 දුක
    නොකේරු...වරදකට ඌ පසු
    වැරදිකරු ලෙස...දුප්පත්කමින් ගෙවුනු ජීවිතේ ....
    තුටින් විදින්න සතුටක්...
    දුන්නොත් උදව්වක් මිනිසුනේ
    වටී මහමෙරක් සේ.....දෙවිවරුන් සේ...❤❤🙏 ජයම්පති මහත්තයා කියලා තමයි අපි දන්නේ ..බොහොමත්ම අගෙයි පින්❤

  • @සුමුදුප්රියංකර-ජ8ය
    @සුමුදුප්රියංකර-ජ8ය 4 ปีที่แล้ว +73

    ප්‍රෝගෑම් එක සුපිරිම කරනව,අපහසුතාවයට පත් කරන්නැතුව

  • @horagalahoragala5440
    @horagalahoragala5440 3 ปีที่แล้ว +9

    දුප්පත්කම පවු ඇත්තටම....ඒ කඳුල හරිම වේදනායි...මොනවා උනත් මනුස්සයෙක් අපි හැමෝම උදව්වක් කරමුද......අපි යමුද මෙයා බලන්න.....

    • @lathapn8728
      @lathapn8728 ปีที่แล้ว +1

      Puthe,mama me video eka dakke ada.2023/7/30.puthala me selwata udau kalada?kattiya udau kalada?

  • @hemalathasriyani526
    @hemalathasriyani526 4 ปีที่แล้ว +47

    ඔබේ අහිංසක ජීවිතය සාර්ථකවේවා මම කියනවා ලංකාවේ සපත්තු කම්පනිවලට අලුත් සපත්තු සේරම බාගෙට අලවල එවන්න මෙවැනි අයගේ අත මීට සරුවෙන්නේ සපත්තු ජෝඩුවක් ගැල උනොත් පමණයි 😁😁😁😁😁

  • @විශ්වආකර්ෂනීතියLOWOFATTRACTION

    කායික වේදනාවට වඩා මානසික වේදනාව ප්‍රබලයි....මේ මනුස්‍යා හිතින් කොච්චර වේදනවක් විදිනවා ඇත්ද😔 ඔයා වැරැද්දක් කරලා නැත්තම් ඒ ගෑණු කෙනාට මෙලොවදීම පටිසන් දේවි.ඒ ගෑණූ කෙනාට මොනයම් හෝ දෙයක් විහිලුවක් හෝ කලානම් ඒක දන්නෙ ඔයාගේ හිත.වැටුණ තැනින් නැගිටල ජීවිතේ ගොඩ ගන්න.බුදු සරණයි

  • @nipunsandeep1704
    @nipunsandeep1704 3 ปีที่แล้ว +10

    අහිංසකයෙක්උඹ නියම පිරිමියෙක් 🙏

  • @travelwithhubby2822
    @travelwithhubby2822 4 ปีที่แล้ว +14

    අයියේ ඔබ හොද වැඩක් කරන්නේ ගොඩක් සතුටුයි ❤️ දිගටම කරගෙන යන්න , ඔබට බොහොම පිං 🙏

  • @shantikumari9431
    @shantikumari9431 4 ปีที่แล้ว +24

    පුලුවන්නම් නඩුව ඇදලා ගන්න ඒක තමා කරන හොදම උදවුව ඕකිව පුලුවන්නම් ඇතුලට දාමු

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 8 หลายเดือนก่อน

    නිහතමානී මාධ්‍යවේදී ඔබට ජය

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 4 ปีที่แล้ว +324

    වරිය පොල ඉන්න සියලුම කාන්තාවන්ට ලැජ්ජ කරා මෙ පට්ට පැදුරු වෙසි ඔකිට කවදාවත් පිරිමියෙක්ගෙ හුලගවත් වදින්න එපා කියලා වරියපොල සියලුම කාන්තාවන්ගෙ සාපය වැදෙවා මෙ ගමට කරපු ලැජ්ජාවට 😬🔫

  • @palannoruwesudassithero2192
    @palannoruwesudassithero2192 4 ปีที่แล้ว +167

    මම නම් අධිකරණ තීන්දුවට ගරු කරන්නෙ නෑ.යුක්තිය ට ගරු කරන්නෙ.අධිකරණය කොච්චර වැරදි තින්දු දෙනවද

    • @bubulu794
      @bubulu794 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම..

    • @maheshkrishantha
      @maheshkrishantha 3 ปีที่แล้ว +8

      ඔතන උනේ අපෙ හාමුදුරුවනේ ලංකාවේ කසාද කඩාගත්තූ නාකිගෑනු ටිකක් පිටරට වලින් එන සල්ලි වලින් අටවගතත්තු කාන්තා සංවිධාන කියල එන්ජීඕ පඩංඟු වගයකින් අර ඇටකටු කෙල්ල වෙනුවෙන් ලක්ෂ ගනන් වියදම් කරල නීතිඥයෝ ඇල්ලුවා අර අහිංසකයා වෙනුවෙන් පෙනීහිටින්ඩ එකෙක් නැති උනා.... ඉතිං අන්තිමට ඌ ලෝකෙ ඉස්සරහපිට ගුටිත් කාල අවනම්ඹු විඳගෙන අන්තිමට හිරෙත් ගියා... මහදවාලෙ මිනීමරල යස අගේට නිදහස් වෙලා ගෙදර එන රටේ ගෑනුළමයෙකුට බ්ලවුස් එකෙන් අත පේනව කියල කියපු වරදට මිනිස්සු ඉස්සරහපිට ගුටිත් කාල හිරෙත් ලගින්ඩ උනා.. උගේ පළවෙනි ගෑනිත් දාල ගියා කියල තමා ඒ දවස්වල කිව්වෙ

    • @sithumakash5756
      @sithumakash5756 3 ปีที่แล้ว +2

      @@maheshkrishantha ඇත්තම කතාව ඒකද බන්

    • @maheshkrishantha
      @maheshkrishantha 3 ปีที่แล้ว +2

      @@sithumakash5756 Ow oka gana mama tikak hewwa...

  • @ajithkabysinghe6797
    @ajithkabysinghe6797 4 ปีที่แล้ว +81

    සත්‍යය ඡයගනී

    • @kumarirenuka1892
      @kumarirenuka1892 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 ปีที่แล้ว +8

    ජීවිතේ අතහරින්න එපා.බොන්න එපා .ඉස්සරහට යන්න දරුවන්ට උගන්වන්න.බුදුසරණයි.

  • @computerslearningacademy8628
    @computerslearningacademy8628 4 ปีที่แล้ว +404

    අඩුන කට්ට්ටිය ලයික් කරමු

    • @paramiwayaba4936
      @paramiwayaba4936 4 ปีที่แล้ว +5

      Pau nada

    • @ranjaninisnsalanisansala3003
      @ranjaninisnsalanisansala3003 4 ปีที่แล้ว +2

      @@paramiwayaba4936 pau

    • @crystal8277
      @crystal8277 4 ปีที่แล้ว +3

      Aththatama me siddiya man ahala thiyanawa, wariyapola, hettipola, me paththa man dannawa, paw me ahisakaya math anduwa...😢, api udaw karamu....

    • @paramiwayaba4936
      @paramiwayaba4936 4 ปีที่แล้ว +2

      @@crystal8277 ow aka tama nada

    • @anushanilanthi531
      @anushanilanthi531 4 ปีที่แล้ว +3

      මමත් වාරියපොල මටත් ඇත්තටම දුක හිතුනා😢😢😢

  • @udeshpriyadarshana7740
    @udeshpriyadarshana7740 2 ปีที่แล้ว +1

    Me වැඩසටහන demmata godak pin aiye...pau me asarana manussaya...dinen dina diunu wewa.......puluwan vidiyata udau karamau

  • @lusildalusilda8927
    @lusildalusilda8927 4 ปีที่แล้ว +71

    අනේ පව් ඇත්තටම දුකයි අපේ රටේ නිතිය බලු දුසීත අදිකරනය දුප්පතුන්ගේ දුක නෝදන්න කාලකන්නි ඔයාලාට දේවි පිහිටයි

  • @Entertainment-kw5sk
    @Entertainment-kw5sk 2 ปีที่แล้ว +1

    සුපිරි kollek....mu..niyama pirimiyek ...kellekta atha wath issuwe na ...කොච්චර gehuwath...maruu

  • @poojaudayangani160
    @poojaudayangani160 4 ปีที่แล้ว +23

    අනේ pau මේ අයියා ඔයාට බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න හොදේ 💗💗💗💗💗

  • @shinayashai7678
    @shinayashai7678 3 ปีที่แล้ว +2

    ඔයාගේ චැනල් එක ගොඩාක් හොදයී

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +72

    බිම නවත්තවනවා නමි ඉතාම. උදවි ලැබෙිවි

  • @shashikodithuwakku1139
    @shashikodithuwakku1139 3 ปีที่แล้ว +29

    මිනිස්සු අතින් වැරදි වෙන්න පුලුවන්..ඒත් කවදාවත් මෙහෙම මිනිස්සුන්ට කරන්න හොද නෑ මොකද අපි හැමෝම මිනිස්සු.ඒක හිතලා ජීවත් වෙන්න ඕන.☹️☹️☹️☹️☹️☹️

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว +223

    මම කාන්තාවක් ඒත් මම නම් එදා එ විඩියො එක දැකපු දා ඉදන් වැරදි කිවුවෙ එ කාන්තාවට එකිට නම් හොදක් සිද්ද වෙන්න එපා

  • @rangaranga1775
    @rangaranga1775 4 ปีที่แล้ว +24

    දුප්පත් අසරණ කෙනෙකුට මේ වගේ දෙයක් කරපු එක නම් පව් හැමදේම වෙන්නේ තමන්ගේ හොඳටයි කියලා මේ දෙයින් මේ තරුණයාගේ හොඳ කාලය උදා වේ වි ♥️

  • @haraldwylie7055
    @haraldwylie7055 4 ปีที่แล้ว +106

    විහිලුවක් කලානම පාරක් ගහලා සාමව දෙන්න තිබුනා මනුස්ස කමට කැරිම කැරි වෙසියෙක්

    • @menakachandhani1171
      @menakachandhani1171 4 ปีที่แล้ว +2

      Ane paw ahinsakaeyk hire dala sathutu Vena ganu math ganiyak man kiyanne ganu kiyanne bopala neme

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 ปีที่แล้ว

      සිරා කතාව

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 3 ปีที่แล้ว +12

    පව් අසරණ මනුස්සයෙක් ඒත් බීමත්කමට ඇබ්බැහි වෙලා ....... ඔය ජීව්තෙන් මිදිලා හම්බකරන දෙයක් ඉතිරි කරගෙන හොදින් ජීවත් වෙන්න තෙරුවන් සරණයි .........

  • @damakikw3102
    @damakikw3102 4 ปีที่แล้ว +105

    පව් අහිංසක මිනිස්සු න්ට තමයි නීතියත් කෙලින්නෙ

  • @dineshakumari191
    @dineshakumari191 3 ปีที่แล้ว +15

    අනේ අහිංසක මනුස්සයෙක් 😔 පුළුවන් කමක් තියනව නම් උදව් කරනවා 😔

  • @sanojhasodaya
    @sanojhasodaya 4 ปีที่แล้ว +8

    ගැනු ගැනුමයි පිරිමි අපි හැමදම අසරනයි🙏🙏

  • @CASPER-cv5yk
    @CASPER-cv5yk 4 ปีที่แล้ว +25

    සත්‍යය ජයගනී♥️

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +49

    හරි...බීමත් කමට සරම කඩල පෙන්නුවයි කියමුකො.ඒකිට බලන්න බැරිනම් එතනින් අයින් වෙන්න එපායැ.අනික මොන පොන්න නඩුකාරයද අවුරුදු දෙකක් හිරේ දැම්මෙ.ඇයි ඒ වේසිව දූෂනය කෙරුවද.ඔවුන්ට හෙන ගහනවා.ඔබට ස්තූතියි මල්ලි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹

    • @wishwadenuma272
      @wishwadenuma272 4 ปีที่แล้ว

      Aniwaren akka 0719595411 imo

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +4

      @@wishwadenuma272 මං අහන්නෙ මල්ලි ඒ කැරි හිවල් නඩුකාරය කියන පකය අවුරුදු දෙකකට හිරේට යන්න තීන්දුව දුන්නෙ ඕකට අමු කැවිලද.අර බලු වේසි සල්ලි දුන්නද දන්නෙ නෑ.ඒ අහින්සකය ඉවසුවට.වෙන මිනිහෙක්නම් හිරේ ඉදල ඇවිත් කටෙයි පුකෙයි දෙකේම කරල ඉවරයක් කරල දානව

    • @wishwadenuma272
      @wishwadenuma272 4 ปีที่แล้ว

      @@kusumlathawejesinha1647 atthatama akke

    • @wishwadenuma272
      @wishwadenuma272 4 ปีที่แล้ว

      @@kusumlathawejesinha1647 pukema arala maranna ona wesi

    • @kamalperera7685
      @kamalperera7685 4 ปีที่แล้ว

      Yako mini maralath ...minimaruwo sumanen eliyata enawa......pake neethiya.......

  • @beautybay7658
    @beautybay7658 2 ปีที่แล้ว +1

    පව් අහිංසක මනුස්සයෙක් බුදුසරණයි සතුටින් ඉන්න 🙏

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +195

    උත්තරරීතර උසාවිය වගේ කුනුහර්පයක් නෑ බොල නීතියේ රෙද්ද

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +2

      ඔව් බං 🤣

    • @roshinipalihawadana301
      @roshinipalihawadana301 4 ปีที่แล้ว +5

      ඇත්තටම උසාවිය කියන්නෙ උත්තරීතර තැනක් තමා...ඒක රදා පවතින්නේ එකේ ඉන්න මිනිස්සුන්ගෙ ගතිපැවතුම් මත...සල්ලි කියන දේ නිසා මනුස්සකම වැලලෙනවා.ඒකයි ....

    • @sameeranuwanjith3117
      @sameeranuwanjith3117 3 ปีที่แล้ว +4

      නීතිය සල්ලි වලට ගත හැකිය.

  • @oshiosh7496
    @oshiosh7496 4 ปีที่แล้ว +9

    මේ කොල්ලගේ ජීවිතත් අදුරැ කලේ ඒ කෙල්ල.....🥺 කියල මට හිතෙනවා

  • @neoload_7795
    @neoload_7795 4 ปีที่แล้ว +165

    බලපල්ලා ඒ කොල්ලා විදින දුක... සික් ගහලා වගේ බලපංකෝ වචනයක් කතාකරගන්න බැ ඇස් දෙක බලපල්ලා කටෙන් නොකියන ගොඩක් දේ ඒ ඇස්වල තියනවා බං... කබුරනවා මචන් ආත්ම ගානක් ඔය ගෑනු ඔහොමමයි....

    • @mkmkmkmk6038
      @mkmkmkmk6038 4 ปีที่แล้ว +2

      අනේ පව්

    • @neoload_7795
      @neoload_7795 4 ปีที่แล้ว

      @@mkmkmkmk6038 මොනදෙ පවෟ

    • @rosatharu7356
      @rosatharu7356 4 ปีที่แล้ว +2

      Aniwa macho

    • @wajerajayanthi2760
      @wajerajayanthi2760 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😭😭

    • @maliaa7948
      @maliaa7948 4 ปีที่แล้ว +2

      පවු මුන දැක්කහම පේනවා හිතේ දුක... කොච්රද කියාලා ඔයවගේ ගැනුන්ට පිරිමියේක් දකින්නවත් නොලේබේවා පවු සේල්වා..

  • @viharinethmi1384
    @viharinethmi1384 3 หลายเดือนก่อน

    නියම පිරිමියෙක්

  • @m.antonraneshaperera283
    @m.antonraneshaperera283 4 ปีที่แล้ว +88

    කාලකණ්ණි බැල්ලිගේ වේස බැල්ලි ඕකිට නීතියෙන් හෙනමගහන්න ඕනා. අහිංසක මිනිස්සයාට කරපුදේට. හෙනම ගහපන් බැල්ලි. අනිවාර්යයෙන්ම උදව් කරන්න අවශ්‍ය ගිණුම් අංකයක් දාන්න.

    • @gayaneranga3520
      @gayaneranga3520 4 ปีที่แล้ว +3

      පින් සිද්ද වෙනවා

    • @asiyaasiya4613
      @asiyaasiya4613 4 ปีที่แล้ว

      @Totaminel Baum-Rolf paththak ganna kathava ahanna oni na oya tika hodatama athi hu##########

  • @ffhhgfh8965
    @ffhhgfh8965 4 ปีที่แล้ว +1

    බුදු සරනයි .දෙවි පිහිටයි .සෙල්වා ඔයා ට.

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +67

    පව් අහිංසක මනුස්සයෙක්

    • @wishwadenuma272
      @wishwadenuma272 4 ปีที่แล้ว +2

      0719595411 imo

    • @housemohuse8058
      @housemohuse8058 4 ปีที่แล้ว +1

      සෙල්වට රාජ කුමාරියක් වගේ කෙල්ලෙක් හොයාගන්න පුලුවන් 😊

    • @gihanmadusanka2207
      @gihanmadusanka2207 3 ปีที่แล้ว

      Oyala wahena ganune ithin

    • @sujasurana6347
      @sujasurana6347 3 ปีที่แล้ว

      @@gihanmadusanka2207 වහන් ඒ ගැනිගේ මුකුත් නෑ මන් හිතන්නේ මුදලට වේසකමේ යන ගැනියෙක් නෙමෙයි ගහන්න ඕන උන්ට ගහනවා මේ ගැනී සාදාරන කරනවා නෙමයි මනුස්සකමින් බලනවා

    • @sujasurana6347
      @sujasurana6347 3 ปีที่แล้ว +1

      @@housemohuse8058 උබද ආදරේ කලේ??? යකෝ ඌට ඒ ගෑනිව පෙන්න ඇත්තේ වීනස් දෙවගන වගේ

  • @hdhdjjdj9209
    @hdhdjjdj9209 4 ปีที่แล้ว +71

    මෙ වගෙ අහිංසකෙයෙකුට ගහයි වෙන ඒකෙකුට ගැහුව නම් අත කඩයි

  • @upulrathnayaka1158
    @upulrathnayaka1158 4 ปีที่แล้ว +97

    ඇත්තටම වැරැද්දක් කරාම කියමු අවුරුදු දෙකක් හිරේ හිටියලු නීතියේ ලොකු ප්‍රශ්නයක් පුදුමයි පොඩි මිනිහට.

    • @chathuchathurika631
      @chathuchathurika631 4 ปีที่แล้ว +1

      Aniwaren ..mewa mena's wenne kawadda

    • @upulrathnayaka1158
      @upulrathnayaka1158 4 ปีที่แล้ว +1

      @@chathuchathurika631 කවදාවත් නෑ චතූ

    • @chathuchathurika631
      @chathuchathurika631 4 ปีที่แล้ว

      @@upulrathnayaka1158 🙏😂

    • @upulrathnayaka1158
      @upulrathnayaka1158 4 ปีที่แล้ว

      @@chathuchathurika631 🤣🤣🤣🤣🤣🤣🤣👌

    • @naomigarusinghe4139
      @naomigarusinghe4139 3 ปีที่แล้ว +2

      මේ චැනල් එකේම තව එකක් ගියා.. බෙල්ල කපල අවුරුදු 16ක දුවෙක් මරල එයාටත් අවුරුදු දෙකයි දීල තියෙන්නෙ.. අනේ මංදා

  • @Something.for_Life
    @Something.for_Life 3 ปีที่แล้ว +8

    ඇත්තටම මේ Video එක බලලා කවුරු හරු සෙල්වාට උදවු කලාද ?
    පුලුවන් කෙනෙක් උදවු කරන්න ඒක ගොඩාක් වටිනවා,

  • @shakilaimashi7894
    @shakilaimashi7894 3 ปีที่แล้ว +3

    නියම පිරිමියෙක් 😌💯

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 4 ปีที่แล้ว +29

    මට මතකයි ර් සිදු විම .ඔබ හොද කෙනෙක් බිම නවත්තලා වැටුන තැනින් නැවත නැලිටින්න.දිනක ඔබ සමාජයේ ඉහලම තැනක ජනතාව තියාවි.පසු ගිය දේවල් අමතක කරන්න.බුදු සරණයි .

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 4 ปีที่แล้ว +32

    දුක හිතුනා විඩ්යෝ බලාගන ඉන්නකොට ඇත්තමයි 😥

  • @isuruunf4037
    @isuruunf4037 2 ปีที่แล้ว +2

    බීම නවත්තල විප්ලවයක් කරමු සෙල්වම්
    ඔබතුමට විජයවෙවා

  • @Shanuu1111
    @Shanuu1111 3 ปีที่แล้ว +5

    පව් අහිංසක මිනිස්සු .නිකන් දුක් විදිනවා.😢

  • @realCAPAMA
    @realCAPAMA 9 หลายเดือนก่อน +1

    Kochchara ahinsaka manussayekda... Paw asarana miniha... as walata kaduluth awa mage ❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි ඉවසිමෙන් සැනසිම ලැබෙිවා

  • @SenoandGiha
    @SenoandGiha 3 ปีที่แล้ว +1

    Eee pahara දීමේදී kollage ඉවසීමta respect bro..

  • @sudusudu887
    @sudusudu887 4 ปีที่แล้ว +30

    පවු දෙයියනේ ගොඩක් අහිංසක මිනිසෙක්

  • @sethperera5956
    @sethperera5956 3 ปีที่แล้ว +10

    අයියේ උබනම් ඇත්තටම හොඳ දේවල් දන්නේ මචං ...මේ රට යන්නේ කණපිට මචං ....ඇත්තටම මන් මගේ රට ගැන කණගාටු වෙනවා....අපි ජීවත් වෙන්නේ..ටික කාලයයි ඒ ටික කළේ අපි හොදින් ජීවත් වෙන්න ඕනේ ගේමක් ගහන්න ඕනේ...ඒත් අපේ රට දැන් විනාශයට යනවා ඇත්තටම දුකයි ආ......love All....❤️💯🌑 ආදරෙයි ඔයාලට ...ඔයා හොදට .. channel එක කරන්න good Luck....💯❤️ God bless 🙏❣️🌑🌑🌑

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @රොහනප්රසාත්
    @රොහනප්රසාත් 4 ปีที่แล้ว +8

    අපි මේ සහොදරයාට උදව් කරමු

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +1

    ඇත්තටම ⁣හොඳ මනුස්සයෙක් . පවු.
    ජරා ගැහැනියට ඒව පලදේවි.

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +26

    සහෝදරයා උබ ඒකිට විහිලුවක් කරා නම් බය නොවී කියපන්..විහිලුවක් කරන එක අපරාධයක් නෙවෙයි ... එතන වෙච්ච ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ...හැබැයි ඒ වීඩියෝ එකත්,මේ වීඩියෝ එකත් බලපු උංගෙන් බහුතරයක් උබේ පැත්තෙ හිටියා...

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 3 ปีที่แล้ว

    Uba niyama pirimiyek.. eda ube hasirimen ube niyama mahathma gathiyath a kellage hasirimen ekige asanwara kamath dakka api.. uba ta hodakma wewa.. jaya wewa

  • @dilanpr568
    @dilanpr568 4 ปีที่แล้ว +15

    මේ වීඩියෝවලින් ලැබෙන ආදයමෙන් එඅයට උදවු කරන්න එකත් හොදක්‍රියාවක්

  • @dilshanv7594
    @dilshanv7594 2 ปีที่แล้ว

    අද අහම්බෙන් දැක්ක fb එකේ ශෙයා වෙන ටික්ටොක් එකක්. අලුත් වීඩියෝ හැමදාම බැලුවට පරන ඒවත් තියෙනව කියල දන්නෙ දැන්.
    එච්චරට්ම වීව්ස් නැති උනාට පටන් ගැන්ම ඉදන්ම ❤️❤️❤️.

  • @sureshliyanage918
    @sureshliyanage918 3 ปีที่แล้ว +21

    මේ රටේ නීතිය ගැන කියන්න වචන නෑ. මහා කාලකන්නි රටක් ඕයි මේක.

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 5 หลายเดือนก่อน

    අහින්සකයෙක්..❤

  • @mafathmafath6583
    @mafathmafath6583 3 ปีที่แล้ว +6

    ගැහැණුන්ට ගරැ කරන්න ඕනේ...ඒත් මෙ විදිහට පීංචන්..වෙන්න එපා....අපි පිරිමි..💪 නුඹත් දෙකක් තුනක් දෙන්න වුනෙ...දීලා තමා දඩුවම විදින්ඩ ඕනේ..ඒකයි මචං.. නියම පිරිමි..💪💪

  • @kirindiwelatown449
    @kirindiwelatown449 4 ปีที่แล้ว +3

    Wanesa Tv මචං මෙක හරියට අහලා වෙච්ච දේ දාපු එක වටිනවා..මෙවා සමාජයටම හොද පාඩම් උද්දච්චකම් තියෙන මනුෂ්‍යත්වය නොහදුනන මිනිසුන්ගෙ වැඩ නිසා අහිංසක මිනිස්සු හුගාක් අසරණ වෙනවා..තමන්ට කාගෙන් හො දැන හො නොදැන වැරැද්දක් උනාම එහෙම ලොකුකමින් මිනිස්සු මට්ටු කරන්න හදන අය බලනවානම්.ආයිත් එහෙම කරන්න එපා කියලා යොජනා කරනවා

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +3

    බුදු සරණයි සහෝදරයා 🙏🙏💓💓

  • @buddhikadissanayake5194
    @buddhikadissanayake5194 3 ปีที่แล้ว +4

    අපි මේ ජීවිත කතාවෙන් ගන්න ඕන "අපි ගන්න සමහර මුරණ්ඩු තීරණය අනෙක් කෙනාගේ ජීවිතය විනාශ කරයීද කියලා ..මේ කොල්ලා හරිනම් ඌ ඉවසපු එකට අපි සාදාරණයක් කරන්න ඕනී.මොකද නැත්නම් අද මේ වීඩියෝ 1 කරන්න වෙන්නේ මේ අසරණයගේ සොහොන ළග ඉදන්, එහෙම නැත්නම් මේ කොල්ලා නොහික්මුණු හිතක් තියෙන කෙනෙක්නම් අවුරුදු 2න් හිරෙන් ඇවිත් අර කෙල්ලගේ මළගමෙන් මේ කතාව ඉවර කරන්නේ.ඒත් වැදගත්ම දේ අද කාටවත්ම බරක් නොවී ඌ සපත්තු මහනවා. අන්න එතනයී අපි ගරු කරන්න ඕන..❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +98

    පොත්ත සුදු පොන්න පාට තිබ්බ එකෙක් විහිලුවක් කලානම් ... ආනා ආයියා ආයෙ විහිලු කරන්නකෝ කියලා තොදොල් වෙනවා.....
    අහින්සක මිනිස්සුන්ට තමා ඕකුන් අත උස්සන්නේ...

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +2

      අනේ ද කියන්නෙ

    • @m.antonraneshaperera283
      @m.antonraneshaperera283 4 ปีที่แล้ว +2

      අනෙද කියන්නේ

    • @geethamala7835
      @geethamala7835 4 ปีที่แล้ว +2

      Ou...lssana akeknam කුඩු ගැහුවත් aulak. Oke maha......... වෙන්න ethe සෙල්වන් oya jeweth වෙනසක් kara ganna obata උතුම් u බුදු සරණයි

    • @ushamangalika2469
      @ushamangalika2469 4 ปีที่แล้ว +1

      අනේ ද කියන්නේ

    • @lalithairangani5630
      @lalithairangani5630 4 ปีที่แล้ว

      Pau okita hoda wen nha

  • @ashashj3552
    @ashashj3552 3 ปีที่แล้ว +17

    අපේ පංකාවෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ සෙල්වම් 🙂

  • @lahirumadusanka4437
    @lahirumadusanka4437 3 ปีที่แล้ว +2

    අහිංසක ජීවිත , බුදුසරණයි

  • @lankaheritage7319
    @lankaheritage7319 4 ปีที่แล้ว +54

    ඔබ වැරදි නොවේනම් අර ගෑනිට මේ ආත්මයේ සිට හැම ආත්මයකම පිරිමි රැකවරණයක් නැති ප්‍රේත ආත්මයක අර කතා කරපු ලෝයර් කාරයොත් ඉපදේවා..

  • @nne823
    @nne823 4 ปีที่แล้ว

    ඔබට යහපතක්m වේවා pau අහිංසක කොල්ල satya ජය gani diunuwewa budu sarnai

  • @gayanimaduwanthi6036
    @gayanimaduwanthi6036 4 ปีที่แล้ว +10

    මේ අහින්සක පවුලට උදව් කරන්න ගොඩාක් පින්.

  • @noty784big
    @noty784big ปีที่แล้ว +1

    මාර හදවතක් 💗🙏💗

  • @housemohuse8058
    @housemohuse8058 4 ปีที่แล้ว +30

    මේක ඉන්න සමහාර ගැහැනු කතා කරන්නේ හරියට.....පිරිමින්ට මාර ආදරෙයි වගේ.....උන්ට උනානම් ඊට එහා ...ලංකාවනේ මෙක 😁😁

    • @nawodaudeshani9707
      @nawodaudeshani9707 3 ปีที่แล้ว +1

      නම්බරයක් ඉල්ලුව කියල එහෙම ගහපු එක වැරදි කියල හිතෙන්නැද්ද..

    • @sriyaniruwanbura1996
      @sriyaniruwanbura1996 3 ปีที่แล้ว

      කාත්තාවක් වසයෙන් මට මගෙ දුවෙක්ට සහොදරියකට ඔය දෙ උනා නම් මම ත් කරන්නෙ ඔය දේ තමයි.අහිංසකයි කියලා බිවිවා කියලා කූළි වැඩ කරයි කියලා කාත්තාවත් පලිද.

    • @nawodaudeshani9707
      @nawodaudeshani9707 3 ปีที่แล้ว +1

      @@sriyaniruwanbura1996 නෑ.නම්බරයක් ඉල්ලුව කියල ඔහොම ගහපු එක හරිද.අසබ්‍ය දෙයක් කිවුවනම් ඔය දඩුවම සාදාරනයි

    • @sriyaniruwanbura1996
      @sriyaniruwanbura1996 3 ปีที่แล้ว +1

      @@nawodaudeshani9707 මෙ කනෙ ඔතන විඩියො කරන කෙනා ත් එ පිරිමි කෙනා කියන එකත්නෙ අපි අහන්නෙ නෙද සත්‍ය ඔයිට වඩා වෙනස් ඇති සමහර මාධ්‍ය මාධ්‍ය කරුවන් ඉන්නවා පලමුව ආදල අය ලඟට ගිහිල්ලා කථා කරන්න ඔන එවා නැති බැරි කම් කියන විදිහ එහෙම උගත්වා ඊට පසු විඩියො එක මුදා හැර හම්බකරත් කන අය. (එක තමයි එ අයගෙ රස්සාව)