ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගෝව වෑන්ජනයක රස අපුරුව | Cabbage Curry By Grandma & me | gowa wanjana aththammai mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2022
  • How are you guys today is a beautiful day!
    We have included subtitles
    And subscribe Grandma & me | Aththammai mamai
    🔰About this Video
    🔰ගෝව වෑන්ජනයක රස අපුරුව | Cabbage Curry By Grandma & me | gowa wanjana aththammai mamai
    කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    gowa recipe in sinhala
    gova recipe
    Grandma & me
    ❤ Subscribe Ruvee's Family / @ruveeandabee
    Grandma & me | Aththammai Mamai TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
    Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on TH-cam ❤
    🔰 Contact us:
    ✔ Facebook: / aththammaimamai
    ✔ Instagram: / aththammai_mama. .
    ⭕ GEAR WE USING
    🔰 Canon M50
    🔰 lens 50mm-1.81
    🔰 Voice recording - Boya M1 Mic
    ⭕ SOFTWARE WE USING
    🔰 Video Editing Software - Adobe Premiere Pro
    🔰 Adobe Photoshop CC
    ⭕ Music by TH-cam Audio Library - / audiolibrary​
    ​ #Aththammaimamai​ #VillagegirlCooking #gowacurry
    gowa recipe
    gowa curry recipe in sinhala
    how to make gowa curry
    village girl
    traditiona girl
    girl cooking
    My other video
    ⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
    ⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.co....
    ⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
    ⭕ My other video - • village kitchen video

ความคิดเห็น • 60

  • @kmcanuradha10
    @kmcanuradha10 2 ปีที่แล้ว +10

    අම්මේ ඉතා පැහැදිලිව කෑම ජාති හදන හැටි කියලා දෙන ආකාරය ගොඩක් අගය කරනවා
    ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    දිගින් දිගටම අපිට රසවත්ව කෑම හදන විදිය කියලා දෙන්න..
    ස්තූතියි

  • @shashikalasewwandi3634
    @shashikalasewwandi3634 2 ปีที่แล้ว +18

    ආච්චි අම්මලා ගේ.. කෑම කොහොමත් රහායි.. කොයි වෙලාවට ගියත්.. මගේ ආච්චි අම්ම ගේ.. කෑම ටිකත්.. වරදින්නැ.. ආදරේ ආච්චි අම්මේ...

  • @thisharapiumini428
    @thisharapiumini428 2 ปีที่แล้ว +5

    මම ඔයාට ගොඩක් අදරෙයි අත්තම්මේ . ගොඩක් පිං අපිට කැම හදන්න කියලා දෙනවට .❤❤

  • @sulakshijayaratne8180
    @sulakshijayaratne8180 ปีที่แล้ว +2

    මම මේක හැදුවා. හරිම රසයි. අත්තම්මාට තෙරුවන් සරණයි.

  • @kavishkakeshan735
    @kavishkakeshan735 2 ปีที่แล้ว +5

    මම් හදන්නෙත් මෙහෙම තමයි 🙂♥️

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +2

    දැක්කමත් රස පාටයි .ස්තුතියි අම්මේ

  • @ceylonlifestyle7933
    @ceylonlifestyle7933 2 ปีที่แล้ว +5

    😋 ඔයාගේ වීඩීයෝ බලනවා ආච්චි අම්මේ..බුදු සරනයි..💐🙏

  • @kaveeshadiviyanjali3443
    @kaveeshadiviyanjali3443 ปีที่แล้ว +1

    ඇත්තටම රසයි මාත් උයලා බැලුවා 🤭ගෙදර අයෙ කිවා දැන් රහට උයන්න පුලුවන් කියලා මන් මෙකෙන් බලන් ඊවේ ඇත්තටම අච්චි අම්මෙ හරිම රසයි🥺💗

  • @hiruninavodya7447
    @hiruninavodya7447 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී සුවයම වේවා .. හරිම ආසයි හදන කෑම බලන් ඉන්නත්, කතා කරන හැටි අහන් ඉන්නත් 😍

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว +1

    අපේ අම්ම ත් ගෝව හැදුවෙ මෙහෙම ය් තෙරුවන් සරණය් ! දීර්ඝආයු ලැබේවා !

  • @ChethiyaJananjana-Physics
    @ChethiyaJananjana-Physics 2 หลายเดือนก่อน

    හරිම රසයි ආච්චි අම්මේ. ආච්චි අම්මට ගොඩක් පින්

  • @piumifernando4647
    @piumifernando4647 หลายเดือนก่อน

    ආච්චම්මට බුදුසරණයි .....❤❤❤

  • @thushariekanayaka2381
    @thushariekanayaka2381 2 ปีที่แล้ว +1

    Man heduwa aththammage ekai bathai harima rasai

  • @thihansidewminiabesooriya5231
    @thihansidewminiabesooriya5231 2 หลายเดือนก่อน

    Math meka haduwa rasai aththmme❤❤

  • @Sewmininimsara6070
    @Sewmininimsara6070 ปีที่แล้ว +1

    Thank achchi amme

  • @nawodewanjali1993
    @nawodewanjali1993 ปีที่แล้ว +1

    ආච්චි අම්මෙ..ඔයාගෙ කැමගොඩක් රසයි..ඔයාට ස්තූතියි ❤

  • @RasikaSadaruwan-rg2jb
    @RasikaSadaruwan-rg2jb 3 หลายเดือนก่อน

    මටත් මගේ අම්මා මතක් උනා ඉක්මනට ගෙදර යනකං ඉන්නේ අම්මගේ අතින් කන්න හැමදේම ආච්චියම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @metalicharsha
    @metalicharsha 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි අත්තම්මෙ. දීර්ඝායු!!!!

  • @susanthalakmal4552
    @susanthalakmal4552 ปีที่แล้ว +2

    ආච්චි කතා කරන විදිහට හෙන ආසාවෙන් එපා වෙන්නෙ නැතුව බලන්න පුලුවන්

  • @nilukafernando2650
    @nilukafernando2650 4 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තියි අම්මේ මම හැදුවා රසයි රම්පේ කරපිංචා දැම්මේ නැහැ මම විදේශ රටක ඉන්නේ මේහේ හොයා ගන්නඩ අමාරැයි❤❤❤❤❤

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว +2

    Mn amma උයනවා balala තම හදන්නේ . Mt ඉස්සර මුකුත් උයන්න behe pin අම්මා

  • @user-wm4is5yn5b
    @user-wm4is5yn5b 5 หลายเดือนก่อน

    Godak rasai amme

  • @user-kx8kx7nm2p
    @user-kx8kx7nm2p 3 หลายเดือนก่อน

    Harima rasai aththamme 😊meewage thawath kaama hadhana hati dhaanna api balaagena innawa ❤❤ aththammata theruwan sranai❤

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    adareai hemadamat. dirgausa lebeawa!deaviyangea pihitai!!!.❣❣❣💕💕💕💌💌💌💌💌🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @chamilafernando7546
    @chamilafernando7546 8 หลายเดือนก่อน

    Godak sthuthi

  • @samindiharshana8116
    @samindiharshana8116 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අත්තම්මේ...❤

  • @bravelanka5602
    @bravelanka5602 11 หลายเดือนก่อน

    Very easy cooking. I will try.

  • @msmdecosta
    @msmdecosta 5 หลายเดือนก่อน

    මේ කියලා දෙන්න විදිහ නියමයයි
    Video එක drag වෙන්නේ නෑ
    වැල් වටාරම් නෑ...
    Respect❤

  • @ishanisaranga
    @ishanisaranga ปีที่แล้ว

    අද මෙහෙම හදනවා
    ස්තූතියි අත්තම්මා❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว

    ගොඩක් ස්තුතිය ආච්චි අම්මා ❤️👍🙏🌸

  • @RasikaSadaruwan-rg2jb
    @RasikaSadaruwan-rg2jb 3 หลายเดือนก่อน

    ආච්චි අම්මා කියපු විදියට මමත් හදලා බැලුවා කෑම රහයි මම රට ඉන්නේ 😊

  • @thanujafernando7534
    @thanujafernando7534 ปีที่แล้ว

    Thank you so much amma

  • @kalhara161086
    @kalhara161086 2 ปีที่แล้ว

    Definitely going to try it

  • @chanidissanayake5663
    @chanidissanayake5663 2 ปีที่แล้ว +1

    Siyalu elawalu pisaganna akareya kiyala denna amme..budu sarai ammata

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      ගොඩක් දාල තියෙන්නේ අපි නොදාපුවත් බලල දාන්නම්

  • @piyasiripothuwila8408
    @piyasiripothuwila8408 ปีที่แล้ว

    I like this priperation

  • @tharushithathsarani34
    @tharushithathsarani34 7 หลายเดือนก่อน

  • @melanikaluarachchi6598
    @melanikaluarachchi6598 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @piumivitanage9949
    @piumivitanage9949 2 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @rathnayakaruwansumith4571
    @rathnayakaruwansumith4571 6 หลายเดือนก่อน

    හැම දේටම උම්බලකඩ මොනාද අනේ .එකම රස එනවා😅😅😅

  • @sadanisadani8978
    @sadanisadani8978 ปีที่แล้ว

    Good

  • @user-gk5zu3te4z
    @user-gk5zu3te4z 7 หลายเดือนก่อน

    👍

  • @ChavinduViduranga-gm5ji
    @ChavinduViduranga-gm5ji 2 หลายเดือนก่อน

    Ala thambalada ekathu karanne

  • @MpK7953
    @MpK7953 10 หลายเดือนก่อน

    ❤❤

  • @praneethcharuka.
    @praneethcharuka. 10 หลายเดือนก่อน

    😊😊😊

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 ปีที่แล้ว

    🔥🔥🔥❤️

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว +2

    ටින් මාළු curry kirata හදන්න koo අම්මේ mn oya උයනවා බලන් හදන්නේ bs

  • @RasikaSadaruwan-rg2jb
    @RasikaSadaruwan-rg2jb 3 หลายเดือนก่อน

    අපි උයාගෙන කන්නේ යාළුවො කිව්වා රහයි කියල. අම්මට පින් සිද්ධ වෙනවා

  • @lakminipriyadarshani7122
    @lakminipriyadarshani7122 ปีที่แล้ว

    👍👍👍👍❤️❤️❤️

  • @kantikanti3627
    @kantikanti3627 2 ปีที่แล้ว +1

    Abaralla maluwa.kohomada.hadanne

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว

      Aththammai mamai abaralla kiyala search karanna

  • @vihagasankalpa4283
    @vihagasankalpa4283 2 ปีที่แล้ว +1

    🙏🙏🙏💙💙💙😀😀😀😀

  • @thusithasanjeewa6974
    @thusithasanjeewa6974 2 ปีที่แล้ว +1

    👍👍👍👍😛😋🤪😝😋😜😜😋🤪

  • @RosaYOUTUBE2024
    @RosaYOUTUBE2024 2 ปีที่แล้ว +2

    th-cam.com/video/vC5Y6pIgwjY/w-d-xo.htmlජීවිතේ කිසිම දවසක මේම කාල නෑ ඔයා.. ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම

  • @user-pq3yp6mp5r
    @user-pq3yp6mp5r 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @sanjeewarodrygo7299
    @sanjeewarodrygo7299 ปีที่แล้ว

    👍

  • @yasodhasandeepani7310
    @yasodhasandeepani7310 ปีที่แล้ว

    ❤️

  • @taneeshasewmini4447
    @taneeshasewmini4447 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @ruviniwijethunga1547
    @ruviniwijethunga1547 8 หลายเดือนก่อน

    ❤❤❤