ගෝවා බැදුම වෙනස්ම විදිහට රසට සුවඳට හදන අලුත්ම ක්‍රමයක් | gowa baduma | cabbage curry | gowa halmasso

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 22

  • @niraSrecipes
    @niraSrecipes  9 หลายเดือนก่อน +2

    1.ගෑවුන තැන කන්න මේ දේවල් දාලා වම්බටු වෑංජනය රසට හදමු | wambatu baduma | brinjal fry | wambatu thelata
    th-cam.com/video/KjQLhgDQfDk/w-d-xo.html
    2.මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
    th-cam.com/video/_pmxZ2GIZ5k/w-d-xo.html

  • @niraSrecipes
    @niraSrecipes  9 หลายเดือนก่อน +3

    රෑට මේ පෝෂණීය සුප් එක බොන්න ලෙඩ ගොඩකට සුවය සහ ඔබට පෝෂණය | healthy soup for dinner dal & pumpkin soup
    th-cam.com/video/fhzn2X6OoXw/w-d-xo.html

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 9 หลายเดือนก่อน +5

    මම ඔයාගේ පරිප්පු එක එහෙම හැදුවා. බටු තෙම්පරාදුව හැදුවා. මම මැරි කරනකොට වැඩිය උයන්න දන්නේ නෑ. ඒත් ඔයා නිසා දැන් ගොඩක් කෑම වර්ග දන්නවා අක්කේ. මේක හදන්නම ඕනා. ගෙදර ගෝවා කෑල්ලක් තියනවා

  • @nirupagamage2684
    @nirupagamage2684 9 หลายเดือนก่อน +3

    ඒකේ සුවඳ දැනෙනවා. අක්කගේ කරි කොහොමත් රසයි. අපි වගේ අලුත් අයට වටිනවා

  • @niraSrecipes
    @niraSrecipes  9 หลายเดือนก่อน +3

    මේ සුප් එක කොච්චර බිව්වත් බර වැඩි වෙන්නෙ නෑ හරිම සැහැල්ලුයි | sprouted green gram soup | green moong
    th-cam.com/video/OKA5M-qAgY8/w-d-xo.html

  • @niraSrecipes
    @niraSrecipes  9 หลายเดือนก่อน +2

    මස් හොදි වගේම රසට පරිප්පු හොදි හදන රස ක්‍රමයක් | වියදමක් නැති තාවකාලික දර ලිපේ ඉක්මනින් හදපු විදිහ
    th-cam.com/video/UjkQpEGhBjs/w-d-xo.html

  • @niraSrecipes
    @niraSrecipes  9 หลายเดือนก่อน +2

    අධිරුධිර පීඩනය විනාඩියෙන් සුව කරන, මහබඩවැල් පිළිකා වලක්වන ඖෂධ රාජයා | tea for high blood pressure
    th-cam.com/video/fiofFmTpGJE/w-d-xo.html

  • @methlishanika4791
    @methlishanika4791 9 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් හදනවා. බය නැතුව උයන්න පුලුවන් ඔයාගේ කෑම

  • @gangakumudini5733
    @gangakumudini5733 9 วันที่ผ่านมา +1

    Thank good job

  • @SumuduKrishantha
    @SumuduKrishantha 9 หลายเดือนก่อน +1

    Wow it's really amazing.. Looking excellent.. හරිම ලස්සනයි.. Good job chef 😊

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 9 หลายเดือนก่อน +1

    බෝහොම ස්තූතියි

  • @RiyaFernando-g7k
    @RiyaFernando-g7k 2 หลายเดือนก่อน +1

    I cooked it .I'm studying.nice recipe thanks akki❤

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 9 หลายเดือนก่อน +1

    eka maru

  • @kavithahewage
    @kavithahewage 9 หลายเดือนก่อน +1

    Well done ❤❤❤

  • @SaraSara-yt6zi
    @SaraSara-yt6zi 9 หลายเดือนก่อน +1

    Hal massan poddak badala dammot e rasa ganna bari weida

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน

      එහෙමත් පුළුවන්. අන්තිමට දාන්න. කර කර රස එන්න. හැබැයි හාල්මැස්සෝ ගෝවා එක්ක ඉදෙනකොට වෙනම සුවඳක් රසක්.

    • @SaraSara-yt6zi
      @SaraSara-yt6zi 9 หลายเดือนก่อน +1

      Ha ha ehenam e vidiyata hadannamko man asai ara kara kara rasata😀😀😀😍

  • @චූටික්කිගෙකෑමපොත
    @චූටික්කිගෙකෑමපොත หลายเดือนก่อน +1

    ❤❤

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu 3 หลายเดือนก่อน

    Gova vadiya vahala uyanna hoda na manika

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 9 หลายเดือนก่อน +1

    🌷💗

  • @sumuvlogs1
    @sumuvlogs1 9 หลายเดือนก่อน +1

    ❤❤❤