රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ පිළිබඳව, ‍ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ විසින් අදහස් දැක්වීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ධර්මය දේශනා කරන අතිපූජනීය ගෞරවනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
    • මහ රහතුන් වැඩි මග ඔස්සේ පිළිබඳව, අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ විසින් අදහස් දැක්වීම.
    " ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා. "
    " මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත්, බ්‍රහ්ම ලෝක තිබ්බත්, දිව්‍ය ලෝක තිබ්බත්, මනුස්ස ලෝකේ තිබ්බත්, ප්‍රේත ලෝකේ තිබ්බත්, තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව හිටියත්, ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි. එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "
    " මෙම වීඩියෝ පටය සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් ධර්ම දානමය කුසල් බෙලෙන්, අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා!!!! "
    එසේම, මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා ! සතුටු වෙත්වා ! අනුමෝදම් වෙත්වා ! දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා!!!!
    • Maha Rahathun Wadi Maga Osse | මහ රහතුන් වැඩි මඟ ඔස්සේ....
    .
    .
    .
    " සබ්බ දානං ධම්ම දානං ජිනාති "
    දානයන් අතුරින් ධර්ම දානය උතුම්ම දානය වේ. යමෙකු සක්වල ගැබ පුරා අතුරු සිදුරු නැතිව වැඩ සිටින්නාවූ බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට දෙන සිවුරු ආහාර පාන ආදී ආමිස දානයටත්, මහා විහාරය වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයටද වඩා " ධර්ම දානය " උතුම් බව දක්වා ඇත.
    සත්ත්වයා නිවන් මගට පමුණුවනු සදහා ධර්මයාගේ චිරස්ථිතියට හා ව්‍යාප්තියට මෙන්ම, සියල්ලගේම පාරමීදම් පූර්ණය වීමට හා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස මෙය උපකාර වේවා!
    Whatapp Group Link -
    1 - chat.whatsapp....
    2 - chat.whatsapp....
    තෙරුවන් සරණයි!!!!
    #rajagiriyeariyagnanathero #maharahathunwadimagaosse #maharahathunwedimagaosse #maharahathunwedimaga #maharahathun #maharahathunwadimaga #darmaya #darma_yathra #darmayathra #damma #dhamma #bana #pansil_maluwa #nibbana #nirwanaya #niwana #nirwana #dharmayatra #widarshanarathriya #vidarshanarathriya #vidarshanawa #chathusathya #chathu_sathya #sirasafm #maharahathun #maharahathunwadimaga #pansilmaluwa #buddha #buddhaquotes #sinhala #bana #dhamma #vidarshana #chathurarya_sathya #dhammapad #lastmission #durlabadahamkarunu #wishmitha #wishmithakatupitiya #katupitiya #wishmitha_katupitiya #srilanka #lanka #abhidarmaya #niwana #niwanmargaya #niwanata #maga #niwanatamaga #niwanaudesa #unwahanse #rahathanwahanse #niwanmargaya #athharima #athhariima #athhereema #buddha #dhamma #sanga #ariyagnanathero #buddharathnaya #dhammarathnaya #sangarathnaya #budungiyamaga #rahathungiyamaga #vidarshanawa #bhawanawa #bawana #satharasathipattanaya #sathipattanaya #pattana #pirith #divaina #vidarshanarathriya #darmayathra #රාජගිරියේඅරියඤාණහිමි #රාජගිරියේඅරියඤාණස්වාමින්වහන්සේ #අනිත්‍ය #අනිත්‍යසංඥාව #විදර්ශනාව #විදර්ශනාරාත්‍රිය #ධර්මයාත්‍රා #රාජගිරියේඅරියඥාණස්වාමින්වහන්සේ #දිවයින #ස්වාමින්වහන්සේ #නියමධර්මය #බුද්ධ #ධම්ම #සංඝ #බුදුන්ගියමග #අත්හැරීම #සතරසතිපට්ඨානය #විදර්ශනාව #භාවනාව #භාවනා #විදර්ශනාභාවනාව #බුදුගුණ #දහම්ගුණ #සඟගුණ #බුද්ධරත්නය #ධම්මරත්නය #සංඝරත්නය #බුදුරජාණන්වහන්සේ #රහතන්වහන්සේ #ශ්‍රීලංකා #අභිධර්මය #නිවනටමග #නිවන්මග #මාර්ගය #නිවන්මාර්ගය #දුර්ලභ #දහම් #කරුණු #දුර්ලභදහම්කරුණු #මහරහතුන්වැඩිමග #රහතුන් #මහරහතුන් #වැඩි #මග #ඔස්සේ #සතරසතිපට්ඨානය #රාජගිරියේඅරියඥානහිමි #බණ #ධර්මය #නිවන #සිරස_fm #නිවන්මඟ #බුදුබණ #බුදු_දහම #අභිධර්මය #මහරහතුන් #මහරහතුන්වැඩිමගඔස්සේ #පන්සිල්මලුව #චතුරාර්‍ය_සත්‍ය #චතු_සත්‍ය #චතුසත්‍ය #උතුම්‍ #රහත් #රහතන් #වහන්සේ #රහතන්වහන්සේ #රහත්ගුණ

ความคิดเห็น • 97

  • @wesamun1
    @wesamun1 หลายเดือนก่อน +23

    නිහතමානී ගුණයට බුද්ධ පුත්‍ර ගලිගමුවේ ඥාණදීප ස්වාමීන්වහන්සේට මේ වැදුම වේවා .. 🙏🙏🙏

    • @tharakapradeeplal785
      @tharakapradeeplal785 หลายเดือนก่อน +2

      මම ද ඔබ අනුමත කරමි .සාධු සාධු සාධු 🙏🙏🙏 🧘🧘🧘

  • @abesinghediasabesinghe9
    @abesinghediasabesinghe9 21 วันที่ผ่านมา +2

    උන්වහන්සේ නිසා මම ධර්මයට යොමුවුණේ පලමුවෙන්ම නිදුක් නීරෝගී වෙිවා දීර්ඝායුෂ වෙිවා ඔබ වහන්සේලාට

  • @priyanthapathirathne5490
    @priyanthapathirathne5490 หลายเดือนก่อน +63

    සාදු සාදු අපේ හාමුදුරුවනේ උතුමන් ගුණ දුටුවේ තවත් උතුමෙකු පමණි

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 หลายเดือนก่อน +18

    බලන්න සැබෑ ස්වාමින් වහන්සේලාගේ අපූුරු අදහස්වල අවංකකම.....🙏🙏🙏🙏🙏

  • @user-sw5vi5zx4o
    @user-sw5vi5zx4o หลายเดือนก่อน +26

    සාධු සාධු... 🙏
    මහා සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමකගේ ගුණ ඒ අයුරින් සමාජයට පහදා දෙමින් සමාජය අකුසලයට යොමු වීම ද වැළැක්වීමට මඟ පෙන්වූ ඔබ වහන්සේගෙ සත්පුරුෂ මහා පුණ්‍යවන්ත ගුණයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🙏

    • @SulochanaPathirana-xq4ub
      @SulochanaPathirana-xq4ub หลายเดือนก่อน +1

      ඇත්ත

    • @ashenlegend
      @ashenlegend หลายเดือนก่อน +1

      මේ ස්වාමීන් වහන්සේලා දෙනමම...ලංකාවේ ඉන්න උතුම්ම ස්වාමීන් වහන්සේලා දෙනමක්...නිදුක් නිරෝගී දීර්ඝයුෂම ලැබෙන්න ඕන...❤🙏🙏🙏

  • @wasanthapriyashantha7035
    @wasanthapriyashantha7035 หลายเดือนก่อน +17

    සංසාර උපදින හැම ආත්ම භවයකදීම ,
    ඔබ වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක් වේවා..සාදු සාදු.

  • @user-eq7lg8zg2s
    @user-eq7lg8zg2s หลายเดือนก่อน +23

    අති උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏

  • @Sathyalakshmee
    @Sathyalakshmee หลายเดือนก่อน +16

    උතුම් ආර්‍ය ඵල ප්‍රාප්ත රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ සත්‍ය අවබෝධය දුටු ගලිගමුවේ ඥාණදීප ස්වාමීන් වහන්සේගේ අදහස් වලටත් සාධූ සාධූ සාධූ 🙏 🙏🙏💖🌷🌷🌷

  • @dilinayahampath9532
    @dilinayahampath9532 หลายเดือนก่อน +11

    ☸️තව කෙනෙකුගේ ගුණයක් දකින්නේ ඒ ගුණ තියෙන කෙනෙක්මයි! 🤔 වර්තමානයේ මෙවැනි ගුණ කීමක් අසන්න ලැබීමත් ඉතා දුරුලභයි...🙏🙏🙏

  • @user-cz9yd3wr6g
    @user-cz9yd3wr6g หลายเดือนก่อน +13

    සාදූ සාදූ සාදූ භාග්‍යවතුන් වහන්සේ දේශනාකල ඒ උතුම්වූ ශ්‍රී සද්ධර්මය දේශනාකොට ලෝක සත්වයා මේ සසර දුකින් මුදවනු පිනිස ධර්මය දේශනා කරන සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාඩූ

  • @user-cm2gk2lp6f
    @user-cm2gk2lp6f หลายเดือนก่อน +14

    , පින්වත් ස්වාමින් වහන්සේලාට තෙරුවන් සරණ

  • @kelumlasantha3477
    @kelumlasantha3477 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට ...තාමත් සිල්වත්,ගුනවත් ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කරන සුවාමින්වහන්සේලා වැඩ සිටිනවා ...ඒ GENA අහන්න ලැබේන එකත් සතුටක් . ගුණවත් සුවාමින්වහන්සේ නමක් පිලිබද විස්තරයක් කිරීම ගොඩාක් ලොකු පිනක්.

  • @user-pv6ti5oz2t
    @user-pv6ti5oz2t หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේලා වැනි උතුමන් දැකීම, ඇසීම
    අපගේ සංසාර කුසලයක් .
    සාදු, සාදු, සාදු,

  • @Nayana-wo1sn
    @Nayana-wo1sn หลายเดือนก่อน +7

    සාදු .සාදු .සාදු
    තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ආර්ය මහා සංඝ රත්නයට නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් උන්වහන්සේ ලාට නිරතුරුව ම ලැබෙිවා .

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 หลายเดือนก่อน +22

    සාදූ සාදූ සාදු! ඔබ වහන්සේ වැනි උතුම් යතිවරයන් වහන්සේලා ජාතියටම පිනක්, අපේත් වාසනාවක්, ඔබ වහන්සේගේ නිවන් මග මේ භවයේම වේවා!🙏🙏🙏

  • @thakshilaamali5838
    @thakshilaamali5838 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු. ඔබ වහන්සේලා වගේ සත්පුරුෂයන් වහන්සේලාගෙ බන පද ඇසීමට අප කල පිං බොහෝ වෙන්න ඇති 🌺 🙏🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට නමස්කාර වේවා .කෙනෙක් කෙනෙකුගේ හොදක් දකින්නේ කලාතුරකින්..
    🙏

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 หลายเดือนก่อน +6

    ගරුතර අපේ මහා ස්වාමීන් වහන්සේට නැවත නැවතත් නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏 🧘🧘🧘

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 หลายเดือนก่อน +9

    සාදු! සාදු! සාදු! 🙏

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku หลายเดือนก่อน +7

    සාදු,,, සාදු,, සාදු,,, සත්පුරුෂ යන්, සත්පුරුෂ යන්ගේ ගුණ දැකීම

  • @SanduniDisanayake
    @SanduniDisanayake หลายเดือนก่อน +4

    උතුම් ආර්‍ය මහා සංඝරත්නට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lasanthavidyarathna1254
    @lasanthavidyarathna1254 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි

  • @nasliibrahim3429
    @nasliibrahim3429 หลายเดือนก่อน +3

    සාදු! සාදු! සාදු!
    මහා සංඝ රත්නයට නමස්කාරය වේවා!
    🙏🙏🙏 💐💐💐 🪔🪔🪔

  • @RR1kavinda
    @RR1kavinda หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු. ස්වාමීන් වහන්සේලා සුවපත් වෙත්වා නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @user-gl6zs6hg1x
    @user-gl6zs6hg1x 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandrakanthi4336
    @chandrakanthi4336 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-yn6li8tg6d
    @user-yn6li8tg6d 25 วันที่ผ่านมา

    සාදු ..සාදු...සාදු..

  • @sheshaligomez9175
    @sheshaligomez9175 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 หลายเดือนก่อน +3

    අති ගෞරවණීය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏 🧘🧘🧘

  • @prasannapradeep570
    @prasannapradeep570 หลายเดือนก่อน +1

    ගමන් මග වෙනස් කල උතුම් යතිවරයානන් වහන්සේලා දෙනමක්. ඒ උතුම් ආර්‍යය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරයම වේවා. සාධු සාධු සාධු 🙏🙏🙏

  • @geethanjanijayasundara2926
    @geethanjanijayasundara2926 หลายเดือนก่อน +2

    Silwath swaaminwahanselata maage namaskaraya wewa! Sadu sadu sadu 🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 22 วันที่ผ่านมา

    බුදු සරණයි 🙏🙏🙏

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 หลายเดือนก่อน +1

    Sadhuuu sadhuuu sadhuuu
    Athi uththama Arya maha sangarathnayata maage namaskaraya wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p หลายเดือนก่อน +1

    Teruwan saranai pinwath swaminwahanselata niduk wewa nirogi wewa suwapath wewa dirgau wewa 🌷🌷🌷🙏🙏🙏

  • @lalperera1953
    @lalperera1953 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!!!!!""

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v 29 วันที่ผ่านมา +1

    මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා උන්වහන්සේට ❤😍💪🙏

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 23 วันที่ผ่านมา

    S🙏🙏🙏🙏

  • @janithmadumadawa6874
    @janithmadumadawa6874 25 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @buddikaudayashantha7157
    @buddikaudayashantha7157 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @user-zc6zs3gt9p
    @user-zc6zs3gt9p 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-yh6fj9uw2m
    @user-yh6fj9uw2m 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ExcitedBlackberries-ul3iu
    @ExcitedBlackberries-ul3iu หลายเดือนก่อน +3

    Sadu sadu asdu

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 หลายเดือนก่อน +2

    Seelawanthang gunawanthang punnakethang anutharang dullabena mayaladdang passithung wandithung warang sariputhani theranang agathang patipatiya saddaseela dayawasang buddha puttang namamahang sadhu Sadhu Sadhu 🙏🙏🙏

  • @daviddonperera9421
    @daviddonperera9421 หลายเดือนก่อน +2

    Unwahanse kiyana attika saghnawa bhawanawa saha Sakman bhawanawa nam srawakayan nomaga yawanna ekak bawa obawahansetath notherana eka nam pudumai. Ewain srawakayo mula viya heki bawa mata sithe.
    Ohoma bhawana Thripitakaye ho wenath piligath mulasrayaka thibe nam penwa denna. Pin siduwei swamini.

  • @user-zj7sh1dm6s
    @user-zj7sh1dm6s หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @sadunishara7587
    @sadunishara7587 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @manelj6765
    @manelj6765 หลายเดือนก่อน +3

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @sssddd4854
    @sssddd4854 หลายเดือนก่อน

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹

  • @threekal2
    @threekal2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්. ඒ කයි තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගේ හොඳ ගුණ කියන්න පුළුවන් වුනේ

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @achintha894
    @achintha894 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @waruniweerarathna695
    @waruniweerarathna695 หลายเดือนก่อน

    🌸🙏🙏🙏🌸

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 23 วันที่ผ่านมา

    Oba.wahanseta.bohoma.pen

  • @sanathbandara161
    @sanathbandara161 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamalani7871
    @hemamalani7871 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @sarathjayarathne4326
    @sarathjayarathne4326 หลายเดือนก่อน

    සාධු සාධු සාධු.

  • @user-st1xc6jr8o
    @user-st1xc6jr8o 27 วันที่ผ่านมา

    දෙශ පාලනයට කඩෙ යනවැ

  • @poornadevinda7019
    @poornadevinda7019 25 วันที่ผ่านมา +1

    ගලිගමුවේ ස්වාමීන් වහන්සේගේ හඩ අනුකරණය කරල හදපු එකක් වගේ

  • @nilame9465
    @nilame9465 หลายเดือนก่อน

    අරියඥාන හාමුදුරුවන් ධ්‍යාන ලාභී උතුම් භික්ෂුවක්.
    ඒ උත්තරීතර භෞතිකව මනෝ සන්තානය වඩපු උතීතමයෙක්
    ඒ ධ්‍යානලාභීත්වයට මා හිස නමා ආචාර කරත්.

  • @sahasdulmina4783
    @sahasdulmina4783 หลายเดือนก่อน

    මල් මල් ගනයා රහත් වෙලා නං
    පල්ලියේ වේල් කරත්තේ වගේ මල් වලින් පුරවනවට , සරසනවට
    කෑදර ඇයි ?

  • @chlfilms
    @chlfilms หลายเดือนก่อน +1

    ඒ උනාට රාජගිරියේ අරිය ඥාන හිමි දෙසන්නේ අමූලික පචනේ හාමුදුරුවනේ. කැලේ හිටිය කියා අමුතු ද ? බුදු දහම විහිලුවක් කරන පච බේගල් දෙසන විට​. අරියඥාන කියන්නෙ දිවයින පත්තරේ විකුන ගන්න ඒකෙන් උස්සල තියපු හාමුදුරු කෙනෙක්. ඊට කලින් කවුරුවත් දන්නෙ නැති කෙනෙක්.

    • @SanduniDisanayake
      @SanduniDisanayake หลายเดือนก่อน

      අනාගතයේ පහලවෙන්නට ඉන්න තවත් එක නිරි සතෙක්

    • @Ktmju
      @Ktmju หลายเดือนก่อน +1

      පල්ලියේ වැඩක් බාලාගෙන හිටපන් අවජාතක පල්ලි කාක්කෝ..

  • @ashenlegend
    @ashenlegend หลายเดือนก่อน

    😍 මට පුදුම සතුටක් මේ Video එක දැක්කම....මොකද කියනවනම් මම ජීවමානව ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් කැමතිම ස්වාමීන් වහන්සේ දෙනම රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේයි, ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේයි...සතුට කොච්චරද කියන්නෙ ඒ ස්වාමීන් වහන්සේලා දෙනම ප්‍රදේශ 2ක...ඒත් එකිනෙකාට තියෙන ගෞරවය දකිද්දි පුදුම සතුටක් අස්වැසිල්ලක් දැනෙන්නෙ...ගුණ වර්ණනා කරන්නේ සත්පුරුෂයින්ම තමයි....රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේත්, ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේත්... සාදු සාදු සාදු නිරෝගි සුවයෙන්, දීර්ඝයුෂයෙන් බොහෝකාලයක් ආයු වලඳා අති උතුම් නිවන් සුව සාක්ෂාත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤🙏 සාදු සාදු, සාදු.....🙏🙏🙏

  • @sithiraashen5780
    @sithiraashen5780 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sheshaligomez9175
    @sheshaligomez9175 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @roshinipriyanga1574
    @roshinipriyanga1574 26 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @surangamalshan4139
    @surangamalshan4139 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MrShrek3010
    @MrShrek3010 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @realmartsrilankabestreales1728
    @realmartsrilankabestreales1728 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandanamadusanka9072
    @chandanamadusanka9072 22 วันที่ผ่านมา

    🙏🙏

  • @user-yn4qi3jz3m
    @user-yn4qi3jz3m หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @kapiladaraniyagala5912
    @kapiladaraniyagala5912 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @isura_amarasinghe
    @isura_amarasinghe หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @imemedia1528
    @imemedia1528 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @DanuBro-bw9me
    @DanuBro-bw9me หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @champaabeyratne5372
    @champaabeyratne5372 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kalpanawarakapitiya8521
    @kalpanawarakapitiya8521 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mallikap6501
    @mallikap6501 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-bq9lm2bc7g
    @user-bq9lm2bc7g หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mervinpeiris2470
    @mervinpeiris2470 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayandesilva8706
    @jayandesilva8706 หลายเดือนก่อน

    🙏🙏