තම පෙර භව හෙළි කළ රහත් තෙරණිය අනුශාසනාවෙන් පෑ ප්‍රාතිහාර්ය - විශ්වීය දහම හෙළි කරයි
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- තම පෙර භව හෙළි කළ රහත් තෙරණිය අනුශාසනාවෙන් පෑ ප්‍රාතිහාර්ය - විශ්වීය දහම හෙළි කරයි
බුදුන් කල පේෂකාර දියණිය මේ භවයේ විල්වත්තේ තෙරණීන් වහන්සේ - බුදුන් කල තම පෙර භවය හෙළි කළ හැටි - • බුදුන් කල පේෂකාර දියණි...
🔔 Subscribe for more videos: / @vishwakarma.lk
Share this video with your friends and family: • තම පෙර භව හෙළි කළ රහත්...
✅ Let's connect:
Facebook - vishwakarma.lk/
Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
#Vishwakarma #Buddhism
බුදුන් කල පේෂකාර දියණිය මේ භවයේ විල්වත්තේ තෙරණීන් වහන්සේ - බුදුන් කල තම පෙර භවය හෙළි කළ හැටි - th-cam.com/video/5ZYE1DaaBSA/w-d-xo.html
මහත්මයා මනියන්ගේ ආරමේ යනවිදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද. තෙරුවන් සරණයි🙏
@@අම්මයිපූුතයි-ම4ස ඔබ ට පෙර වැඩසටහනේදී ද එය සඳහන් කළා..මිරිගම විල්වත්ත දුම්රිය ස්ථානය ආසන්නයේම ආරාමය.ඕනෑම අවස්ථාවක උන්වහන්සේ මුණ ගැසිය හැක.
@@dilanimuthukudaarachchi5419 බොහොම ස්තුති මං ඉන්නේ දුරු රටක, මට මගේ අම්මා යවන්න ඕනි මානියෝ දකින්න, ඔයාලට බොහොම ස්තුතියි අනෙක වාරයක්🙏
@@අම්මයිපූුතයි-ම4ස දුරකථන අංකය අවශ්‍යද? දැනටමත් ලැබී තිබේ ද?
@@palithadisanayake2867 මං මනියන්ට කතා කරා, අම්මා යවන්න පොඩ්ඩක් පැහැදිලිව ඕනි යන විදිය, මාන් ඉන්නේ ලංකාවේ නෙවෙයි, ඒ නිසයි.
වැල් වටාරම් නැතුව ගැඹුරු දහම තේරුම් කරදීම ගහම්භීරයි.අභිධර්මය ලෙස පසු කාලයේ නමක් දා ගත් යථා දහමයි මේ ගැඹුරු ධර්මය වශයෙන් දැක්වෙන්නේ.තෙරණින් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්‍ය තේරුම් ගැනීමට තෙරණින් වහන්සේගේ දේශනා කිහිපයක්ම සංවරයෙන් සවන් දිමෙන් හොඳින් වටහා ගත හැකිය.ඉතාම වටිනා දේශනා විලාසයක් පෙන්නුම් කිරීම භව උදුරා දමන්නට වෙර දරණ ශෘතවත් ශ්‍රාවකයාට මහඟු පිටුබලයකි.සාදු...සාදු..
තෙරණින් වහන්සේට අපගේ නමස්කාරය වේවා..... සාදූ සාදූ සාදූ
සාධු සාධු සාධු මාගේ නමස්කාරය පුජා කරමි පුජාම වෙිවා පිංවත් මහා ආශ්චර්‍යමත් තෙරණින් වහන්සේට 🙏🙏🙏
මෙහෙනින් වහන්සගේ දේශනාව ඉතාම වටිනවා සසරේ පාරමිතා පුරාගෙන ආපු අයට නිවනට මග පැදේ සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ලක්ෂ ගණනින් අරහතුන් වහන්සේලා මේ මිහිමඩල මත පහල වේවා සාදූ සාදූ සාදූ 🙏
මෑනියනි ඔබවහන්සේ දේශනා අහන්න හා අවබෝද කරගන්නා මිනිසුන් ඉතා අල්ප බ ව වැ ටහේ. නිවන දැකීමට ඉහත දේශණ ඉතා ප්‍රමාණව ත්වේ. තවද මිනිසුන් ආමි ස යට හුරුකරවා ඇ ත. සා දු . සාදු. සාදු.
ගරු තෙරනින් වහන්සේ සමගින් පවත්වන..මේ.සත්‍යය දහම් සාකච්ඡා ව මාගේ දහම් අවබෝධය පිනිස භාවනාවකි.අයිතිනැති අයිතිවාසිකම් අත හරිමින් තථාගත වෙමින් එතෙර වෙමි .සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ සත්‍ය ධර්මයයි.දෙයක්නැතිබව දුටුතැන බුදුසිතයි.🙏🙏🙏❤️
නිර්මල, දුර්ලභ දියමන්තියක් බඳු බුදු දහම ගෙන එන උතුම් මෙහෙණින් වහන්සේට නමස්කාර වේවා! 🙏🙏🙏
ඊට දායක වූ සැමට බොහෝම පින්!
නිවන් මාගම පමණක් දේශනා කරන. අනු බුදු මෙහෙණින් වහන්ස. ඔබ වහන්සේ ගේ දේශනා නිවන් මග සදහාම පමණි. සිත සැහැල්ලුයි වෙනවා මෙහෙණින් වහන්ස.
සාධ! සාධූ! ! සාධූ! ! !
අනුබුදු කියන වචනය නොගැලපෙන බව වටහාගන්න
මෙම තෙරණියන් වහන්සේගේ ධර්ම දේශනා දිගටම ලබා දෙන්න පුළුවන් නම් විශාල පිනක්. මෙම සද්ධර්මය වටහා ගත හැකියි. ඔබටත් තෙරුවන් සරණයි !
Namaskara weva...!!!
සියලු සත්වයෝ නිදුක් වේවා
නීරෝගී වේවා
සුවඅත්වේවා !!!
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට ..
නමෝ බුද්ධාය !!! තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,නීරෝගි වෙත්වා ,,සුවපත් වෙත්වා 🙏🙏🙏
නිවී සැනසෙන්න මග පැහැදිලි කළ නුඹ වහන්සේ සත්‍ය බුද්ධ මාතාවයි.🙏🙏🙏🙏
ඒ අවබෝධය ගැන , අම්මයි පුතයි ගැන සතුටුයි.
@@palithadisanayake2867 අරන් ආපු දේකුත් නැහැ, ගෙනියන්න කුණ ට. කුණු එකතු කරනවා තරගේට 🤣🤣🤣ඒක නෙවෙයිද සත්‍ය, ධර්මය දිව අගම තියාගෙන, වචානම නිවන අපිට නැති කරලා බව දැන් සහසුද්දෙන්ම පැහැදිලි. ඔබටත් සත්‍යම අවබෝධ වේවා🙏
Me meewanapalane golayekda
@අම්මයි පූුතයි
Aran apu deakin naa???
Amma bawuddha nemeda
@@homegrown8419 ගොලයෙක්ද, බලයෙක්ද කියන එක වැදගත් නැහැ ගන්න ඕනි ආදර්ශ ජීවිතයට ගලපා ගන්නවා මිස
හොද සිත නිවෙන සාකච්ඡා වක් නිවරදි මාර්ගය අවබෝධ කරගන්න දෙසනාවක් තුනුරුවන් පිහිටයි ඔබ මැනියන්ටත් මාධ්‍ය වේදි සහෝදර නුබටත්
🙏🙏🙏 හරිම ශ්‍ර්‍රේෂ්ඨ පැහැදිලි කිරීමක්. ගෞරවණීය මෙහෙණීන් වහන්සේ උදෙසාත්, ශ්‍රී සද්ධර්ම රත්නය උදෙසාත් මාගේ නමස්කාරය වේවා ...!!! සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා ...!!!
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
මේ,ධර්මයහරිම,පැහැදිලයි,ඔබ,වහන්සේ ටමාගේ,නමස්කාර ය,වේවා
මේවගේ නිර්මල ධර්මය අහන්න ලැබීමත් පිනක්. ධර්මය විකෘති කරල දේශනා කරන දහස් ගනනක් පැවිද්දන් අතරින්. සියලු සතුන් නිදහස් වෙත්වා🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
" කුණට " " මිණියට " බැඳුණු,
" කාමය නැති කරන මග හමු
උනා ".
සාධු ! සාධු !! සාධු !!!
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු මටත් දර්මය අවබෝධ වෙිවා
සුව අත්වේවා මෙහෙනින් වහන්ස
සාදු ,සාදු ,සාදු .අහම්බෙන් හරි නියම මග හෙලිකිරිම නිසා සියලු සතු න් දුකින් ම්දෙවා.මා හට මෙ ය මහත්වු බාග්‍යයකි.තෙරුවන්සරනයි ............
හරිම පැහැදිලි , මෙහෙනින් වහන්ස.🙏🏻
❤ ඔබ වහන්සේ නිවනින් නිවී නම් සාධු සාධු සාධු
Methek liha ganna bariva sitye arihath theranin vahanse godak niravulva me thathagatha dahama theruum genemata maga vivara kara dena uthum theranin vahanseta 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු! සාදු !! සාදු !!!. ආද්‍යාත්මික යුගයකට පෙරලියක් වෙවි!!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි හරිම සතුටු ඉ.මෙම දර්ම.දෙසනා.අහන්න ලෙබෙවා
ඇත්තටම හරි මගක් නොමැති කමින් අපි අතරමන් වෙලා. සියල්ල වටහා gatha යුක්තේ ප්‍රඥාව තුළින්. තෙරුවන් සරණයි 🙏🏾
තෙරණින්
වහන්සේට,,නිරොගිසුව
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ පිං දියිගටම දේශනාවලට වඩින්න 🙏🙏🙏
සම්මාසම්බුදුවරු දේසනාව හරියට ම තේරුම් කරදෙන මට හමූඋනුඑකම දේසනාව
බුදු දා හම ප්‍රායොගිකයි,සංඩ්ට්ටිකො ,අකාලිකො,එහෙයි පස්සිකො ,උතුම් මෑණියන් ට මාගේ නමස්කාර ය 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු
මට හිතට හරිම සතුටක් දෑනෙනවා
සාදු සාදු සාදු! හරියටම හරි.
සාදු සාදු සාදු!!!
සියලු දෙනාටම සත්‍යය දැකීමක් බව දකිමි. සාදු සාදු සාදු
හිතට පුදුමාකාර සැනසිල්ලක් දැනෙනවා 🙏🙏🙏
කළ වරදට දඬුවම් විඳිනබව මැනවින් වැටහුනා.වරද දැන දැක ඒ වරද නැවත නොකරන බව තේරුම්ගියා.වරද නම් මම,මගේ ලෙස අයිතිකරගැනීමයි.යලි එය ස්වභාවධර්මයටම භාරදී නිදහස්වෙමි.නැති දෙයක් මගේකර නොගනිමි.මම නමස්කාරකර ගතිමි.ඔබ වහන්සේට වන්දනාම වේවා!
සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏
The most venerable theranio. Very excellent dhamma talk. Sadu Sadu Sadu!!!
Bohoma watinawa desnawe saralai pahadilii . theruwan saranai .
Sadu sadu sadu namaskarawewa apahata deshana karanawata
සාදු සාදු හරියටම හරි ❤
විශ්ව කර්ම දර්මය නමි මෙයම තමයි. ස්තූති නොකරමි......
සාදු
තෙරුවණ් සරණයි..
උත්තම තෙරණින් වහන්ස විවිධාකාර දේශණා අසා ඇති මුත් නිවන කරා යන ගමනේ නියම සත්‍යාවබෝධයෙන් යුතුව....නිවැරැදි ගමන් මාර්ගය සරල බසින් ඕනම කෙනෙක් ට තේරුම් ගත හැකි ආකාරයෙන් දේශණා කිරීමම ඔබවහන්සේගේ සත්‍යාවබෝධය කෙත්ක්ද...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවණ් සරණයි චිරං ජයතු ....මෙවැනි වීඩියෝ නිතරම ගේන විශ්ව කර්මනාලිකාවෙ සියලුම දෙනාටත් තෙරුවණ් සරණයි ....!!
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස!🌻✨🙏❤
දහම දැනගෙන සත්ත්‍ය අවබොද කරගන්නට විවිධ පරියායන්ගෙන් මග දෙසන මග වඩන සැමට සත්ත්‍ය අවබොද කරගෙන දුක් උරුම නොකරගෙන සසරින් නිදහස් වන්නට වසනව උදාවෙවා
Sadu sadu sadu thawath me dahama esethwa
සාදු..සාදු...🙏🙏
නමෝ බුද්ධාය ,,,,,,,, 🙏🙏🙏
සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏...සාදූ ...සාදූ ...සාදූ ...🙏🙏🙏
Excellent
🌺🌺🙏🙏🙏 සාදු සාදු සදු
Very grateful for this program.
🙏 ස්තූතිය
තෙරුවන් සරනයි
මේ මෑණියන් වහන්සේ වැඩ සිටින්නේ කොහේද.මට හරි ආසයි උන්වහන්සේ හමුවීමට.එසේත් නැතිනම් උන්වහන්සේගේ නම්බර් එකක් නැද්ද. මෙහෙණින් වහන්සේ හමුවීමට මාර්ගයක් පහදා දෙන්න.තෙරුවන් සරණයි.
Ane ow koheda inne dn nadd
තෙරණින් වහන්සේගේ මුහුනෙ ඇති කරුණාව සන්සුන් බව හිතට මහත් සැනසීමක් 🙏🙏චිරාත් කාලයක් වැඩ සිටීවා
මෙ කතාව හරි පුලුවන් නම් රතුපස්කැටියේ විමුක්තිරතන ස්වාමීන් වහන්සේ සමගත් මේ සබැදිව සාකාඡ්චා කරන්න ගොඩක් පිං
Obatumiya atta katakaranawa kiyla msta watahuna ekai wade sadu sadu sadu
🙏🙏hodin pahedili una. Theranin wahanse danatamath margapala awabodaya labagena bawa pahadili niwedanaya kala obathumatath niwan awabodaya Ethan laga bawa pahediliwa penenawa siyaluma denata me sansara dukin ekmanin nidahas weemata ethers weemata labewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිතට, ලොකු සහනයක්,වැටහිමක් දැනුන..
සියලුදෙනාටම සත්‍යය වැටහේවා..
Saadu Saadu Saadu Maha Rahath Theranin Wahanseta Deerga Aausha Lebeewa!!!
Theraiiyam wahanseta mage namaskaraya
මා සෙවූ ධර්මය මෙයයි. අපිට මේ ධර්මය හොයාගන්න බෑ. කරුණාකර විවේචනය නොකරන්න. අකමැති නම් කට වහගෙන ඉන්න. ඔබ විශ්වාස කරන ධර්මයක් අනුගමනය කරන්න.
Asarana u minisun saranak soya a me atha duwa yaddi saranak soya ya yutu niweradi thena penwa dun vishwa karma nalikawe siyaluma denata me dhahama awaboda kara gena me bayanaka sansara gamanen me jivithayenma awasan kara genimata hekiyawa lebewa!!!!!!
Sahodaraya Bohoma HariWadak! Digatama Me Maaniyan WahanseGen Oy watina DeGanaMa AsaDanum Denna. Obata pin! GaruMaaniyan WahanseTa Pin!2Tama PinAthWethwa!!!
මේ දුකින් ගොඩ එන මාර්ගය පියවරෙන් පියවර කියල දෙන්න....🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Hon. Meheninnwahansa!So many thanks for your kind explanation!. Any person can understand your ideas about Ego. Ego is the only problem remain with everybody.
It's deep but clear through.!!!
ඔබ වහන්සේගේ දහම සත්‍ය
පුතා. කවුරුන් මොන විවේචන කලත් කමක් නැහැ. පරම දුල්ලභෝ වූ සද්ධර්මයයි මේ. ඔබත් මේ සත්‍යය අවබෝධ කරගනිමින්, අන් අයටත් ඒ සඳහා තවදුරටත් මේ අයුරින්ම උපකාර කරන්න. ඔබ ලබාගත් මිනිසත් භවයෙන් ලබා ගන්නා උපරිම ඵලයයි, මේ. තෙරුවන සරණයි! හැමටම. උත්තම තෙරණින් වහන්සේගේ දෙපා වඳිමු.
සාධූ! සාධූ! ! සාධූ! ! !
Sadu Sadu Sadu namaskara wewa
Sadu sadu sadu saaaaaduuuuu
Sasara sayura tharanaya karana nivaradi margaya deshana karana Vilwaththe theranin vahansege pragnya shakthiaya udesa gauravaya pirinamenava.Oba vahanseta uthum voo nirvanaya sakshath weva !!!👃👃👃
Great teachings
තව අහන්න අවශය යි.දිගටම දාන්න
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏 මේ නම් දිව්‍යමය සත්‍ය්ය දර්මය දේශනා කරන්නෙ.හරිම පැහැදිලියි .අපිට ඒ මග ප්‍රරායොගිකව මොහොතක් පාසා සතියෙන් සිටිය යුතුයි.🙏🙏🙏🇦🇩☸️🇦🇩
Thank u totaly agree
Tawa tawa Sathya labewa . Sadu sadu.💐💐💐🙏❤️
තව මේවගේ වැඩසටහන් ඕනේ මල්ලි .
Good
Sadu..sadu mhnin wahnese thathagetha dhama obe whanse desena kerenna.oba whanse laga edan apita dahama laba ganna breda.maniyan whansa .
සත්‍ය ධර්මය මේක නෙවෙයිද. මෙහෙණින් වහන්සේට පිං.🙏
Mea uthum siri sadhdharmaya asaa dhena dheka ganata prathyakshakotama dheka ganata uthsaha karamu.
Sadhu saadhu saadhu!!!
Deshanayata mama hari kamatbiy❤
තෙරණින් වහන්ඝේ දෙඝන දහමි ඉතා ගැඹුරැයි. අපිට තේරැමි ගැනිමට ටිකක් අමාරැයි. එතුමිය ඉතා ඉහල මානඝික තත්වයක ඉන්න බව පැහැදිලියි. මාර්ග ථල ලබා අැතැයි ඝිතමි.🙏
හරිම පැහැදිලි , මෙහෙනින් වහන්ස !!!
සියලු සත්වයින්ට සත්‍ය අවබෝදවේවා
Saduu saduu 🙏🙏🙏🙏
Obavahanseta Mage Namaskaraya Weva.Sadu..Sadu..Sadu..🌷
සාදු.... සුදු...සාදු....
මේ තැන කොතනද....
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽