ගොතම හාමුදුරුවෝ රාජගිරියේ අරියඤාණ හිමි ගැන කියු දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 62

  • @kusumwijesekara1117
    @kusumwijesekara1117 25 วันที่ผ่านมา +14

    රාජගිරියේ අරියඤාණ පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් වනගතව අල්පේච්ඡ ජීවිතයක් ගත කරන මා ඉතාමත් ගරු කරන උතුම් ස්වාමින් වහන්සේ නමක්.සංසාරයේ ගෝර කටුක බව ,සසරට බිය තදින් ම දැනුනේ ඔබ වහන්සේගේ බණ අහලයි.

    • @SamaraGunawardana-h7e
      @SamaraGunawardana-h7e 23 วันที่ผ่านมา +1

      හාමුදුරු වරු කෙරෙහි gihiyo පවත්වන්න ඕනේ widihak
      තියනවා.. දැක හිත ඵලදාව ගන්න.. මොනවා හරි දෙයක් පුජා කරලා පිනක් කර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. එච්චරයි..

  • @S.kRamya
    @S.kRamya 13 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ දැනුවත් කරාට බොහෝ පින් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @upaliwm99
    @upaliwm99 29 วันที่ผ่านมา +4

    සාදු, සාදු, සාදු.......ඔඹ වහන්සේගේ ඉතා නිවැරදි පැහැදිලි කිරීමට.

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 หลายเดือนก่อน +15

    වැරදි දෙයක්. ස්වාමින් වහන්සේලා ලෙස පෙනී සිටිමින් ගෞරවනීය ස්වාමින් වහන්සේලා බීවේචනය කිරීම

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np หลายเดือนก่อน +39

    කෙටියෙන් කිවහොත් අපේ හාමුදුරුවනේ .. අනුන්ගේ දුශ්ශීල භාවය විවෙචනය කිරීමට යාමේදී තම සිතයි දූෂ්‍ය භාවයට පත් උනේ.රැක්ක ශිලයට වඩා ඒ අකුසල බලවත් උනා .නිරයගාමි වෙන්න තරං.ධර්මය ශ්‍රවණය කිරීමෙදි ස්වාමීන් වහන්සේගේ මාර්ග පලලාභි බව සිතා බණ අහන්න යන එක තරමි අඤාණ බවක් මිහිපිට නැත.එම අයට තමයි ඔය වගේ තැන්වල දි ඔය ගැටළු මතු වන්නෙ.ගෞරවණිය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ ගේ ධර්ම දේශනා සිහිනුවණින් ශ්‍රවණය කරන පඤාවන්ත ශ්‍රාවකයන් ට ඔය ගැටළු මතු වෙන්නේද නැහැ ගරු ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි

    • @craaaaaaazy22
      @craaaaaaazy22 หลายเดือนก่อน

      This thero has claimed him self as an arihath. This is the first mistake and biggest mistake. Its not actual a mistake but a fraud!

  • @rajawijetunga4753
    @rajawijetunga4753 หลายเดือนก่อน +24

    රාජගිරියේ ස්වාමීන්වහන්සේ ඉතා සිලවත් කෙනෙක්. එතුමා රහත් කියා එතුමාත් කියා නෑ. බුදුරජාණන්වහන්සේට පමණයි යමෙක් මාර්ග පලයක් ලබා ඇතිදැයි කීමට හැක්කේ. එම නිසා කිසිම කෙනෙකුට එතුමාට මාර්ග පල ලබා ඇතිද නැතිද කියා කියන්ට බෑ.

    • @nasliibrahim3429
      @nasliibrahim3429 หลายเดือนก่อน +3

      එතුමා නොව උන්වහන්සේ කියා කියන්න 🙏

    • @craaaaaaazy22
      @craaaaaaazy22 หลายเดือนก่อน

      ​@@nasliibrahim3429so this this thero has to tell the public that he has not become an arihath without acting as an arihath.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 29 วันที่ผ่านมา +6

    නමෝ බුද්ධාය සාදු, සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම වේවා.සාදු සාදු සාදු

  • @devikadevi9713
    @devikadevi9713 หลายเดือนก่อน +9

    මම දන්න තරමි නම් රාජගිරියේ ස්වමින් වහන්සේ සිල්වත් ගුණවත් පිංවත් ස්වම්න් වහන්සේනමක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @craaaaaaazy22
      @craaaaaaazy22 หลายเดือนก่อน

      Is this thero an arihath or not? Do you believe this thero as an arihath? Why this thero didnt tell the public that he is not an arihath!

  • @damayanthiwickramathilaka7784
    @damayanthiwickramathilaka7784 16 วันที่ผ่านมา

    මම මේ සිදුවීම දකින්නේ අරියඤාන ස්වාමින්වහන්සේගේ බණවල ඇතැම් කොටස් පමණක් ඤානානන්ද ස්වාමින්වහන්සේට ඉදිරිපත් කර වැරදි චිත්‍රයක් පෙන්වීමයි. පින්වත් අරියඤාණ ස්වාමින්වහන්සේ පවට බය ඇති කරමින් මිනිසුන්ට දම් දෙසමින් මහත් සේවයක් කරනවා. පින්වත් ඤානානන්ද ස්වාමින්වහන්සේ සම්බුද්ධ ශාසනයට මැනිය නොහැකි තරමේ සුවිශාල සේවයක් කරනවා. ස්වාමින්වහන්සේලා දෙනමටම මහා සංඝයා සිහිකරමින් මම වන්දනා කරමි. 🙏

  • @susantharajapakshe5642
    @susantharajapakshe5642 หลายเดือนก่อน +9

    එහෙම කව්රු හරි කිව්වා නම් ඒ කෙනාගේ බුද්ධිය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා...මොකද අරියඤාණ ස්වාමින් වහන්සේ කවදාවත් කියන්නේ නැහැ තමන් රහත් කියල මහ රහතන් වහන්සේලා ගමන් කරන මාර්ගයේ යන්න අන් අයව උනන්දු කරනවා හැර.....

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 หลายเดือนก่อน +7

    තම තමන්ගේ බුද්ධියට එකඟව තේරුම් ගන්න...🙏🙏🙏🙏

  • @TamarzPoli
    @TamarzPoli 12 วันที่ผ่านมา

    Sadu Sadu Sadu mamat hota hoya e. Hmuduruwane banana ahanwa pin wat suwamin wahanseta bohoma pin budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-yz8od3qd1l
    @user-yz8od3qd1l 18 วันที่ผ่านมา

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน +5

    ඔබවහන්සේට බෙහොම පිං
    🙏🙏🙏🙏🙏🙏🙏
    පෞද්ලගිකව ස්වාමීන් වහන්සේලාගේ ධර්මය නොඇසිය යුතුයි.
    අප සිතිය යුත්තේ ආර්‍ය්මහා සංඝරත්නය කියන තැන.
    භාග්‍යවතුන් වහන්සේ දේශණාකල ධර්මය පැහැදිලිව කියදෙනවා නම් අප එයයි පිළිපැදිය යුතු. 🙏🙏🙏

  • @ShriyaniPerera-i7g
    @ShriyaniPerera-i7g 16 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ඔබවාහ න්සෙට ගොඩක් පිං පෑහැදිලි කර දුන්නට

  • @user-uf9wb9gk2w
    @user-uf9wb9gk2w 21 วันที่ผ่านมา +1

    Ariyagana Swaminwahanse ithama garu katauthu Swaminwahanse Namak Swaminwahanseta Theruwan Saranai. Gothama Swaminwahansetath Theruwan Saranai .

  • @DSD394
    @DSD394 15 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි මේ ගෝතම ස්වාමින්වහන්සේත් පලමු අවස්ථාව නොවේ මෙවැනි විවේචනයන් කරන්නේ.කිරුලපන හිමි ගැනත් ස්වාමින්වහන්සේ විවේචනය කලා.නමුත් දර්මය නිවෙරදිව අවබොධ කරගත් අය දන්නවා කවුද නිවෙරදිව දර්මයක් දේශනා කරන්නේ කියලා.දර්මය ගැටීමට නොවේ අවබොධය පිණිසමයි.

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 23 วันที่ผ่านมา

    Tharuwan saranai sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @MuyauAnum
    @MuyauAnum หลายเดือนก่อน

    බුදු කෙනකුගේ බුද්ධත්වය ගැනත් , මේ විශ්වය ගැනත්,කර්මයේ කර්ම විභාගය ගැනත්, අනුන්ගේ මාර්ගපල ගැනත් මේ කාරනා හතර විශය වන්නේ සම්මා සම්බුදු කෙනෙකුට පමනයි කියලා තියනවා.ඉන් අවශේෂ කෙනෙකු මේ ගැන ගැඹුරින් හොයන්න ගියොත් උන්මත්තක වන බව අහලා තියනවා

  • @subadrasiriraniperera1421
    @subadrasiriraniperera1421 10 วันที่ผ่านมา

    රහතුන් හැටියට පෙනී සිටීමම වැරැද්දක්

  • @nilame9465
    @nilame9465 หลายเดือนก่อน +14

    රාජගිරිය අරියඥාන උතුම් හාමුදුරුවන් ඉතාම අල්පේච්ඡ දිවි ගෙවන
    සම්බුදු මඟ ගත් උතුමෙක්.
    ධ්‍යාන ලාභී ධනාත්මක ලෝකයේ පැවැත්ම දෙස ධනාත්මක චිත්ත වීථි මතින් එක්කාසු කරන් ශූන්‍ය වූ භව මුදා හරින
    භික්ෂුවක්.
    මේ හාමුදුරුවන් කියන කරැණ ඉතාම යථාර්ථය
    සීලය අතින් අරියඥාන හාමුදුරුවන් ඉතා අග්‍රවේ.

  • @padmaabeysiriwarshana5758
    @padmaabeysiriwarshana5758 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 หลายเดือนก่อน +4

    මෙයත් නිකම් ඕපදූප කියවනවා....බුදු බණ ටිකක් කියන්න

  • @upulfernando6238
    @upulfernando6238 23 วันที่ผ่านมา

    භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සීලය කුමක්ද..
    ඒ පංච ශීලය,දස සීලය, ආදී සීලයන්ද..? නැත්නම් මාර්ගයට අවතීර්ණ වීමෙන් ඇති වන සද්ධානුශාරී ධම්මානුශාරී ස්වභාවයද.. එවැන්නක් හදුනා ගත හැක්කේ එවැන්නෙකුට පමණයි නේද.. එහෙනම් මේ සියල්ලටම ප්‍රඤාවෙන් විමසා බැලීමට කාලයයි.. අපි බුදුන් වහන්සේ සරණ යමු..

  • @desikapushpakanthi7655
    @desikapushpakanthi7655 19 วันที่ผ่านมา

    සාමින් වහන්සේලා අතරත් වෛරය

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน

    🌼💮🌷May the triple gem bless you ❤️🙏🏻🙏🏻

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 หลายเดือนก่อน +8

    මහමෙව්නාවටද එසේමයි මහානායක ස්වාමින් වහන්සෙ සාසනයට මොනතරම් සේවයක් කරනවද නමුත් පොඩි දෙයක් අල්ලාගෙන නොයෙක් විවේචන මේ දේ නතර කලයුතුයි ස්වාමින් වහන්සෙ ලාමයි මේදේ කරන්නෙ

    • @ccsl6890
      @ccsl6890 หลายเดือนก่อน

      Ou Ou obage kathawata mamath akagai.👍👍👍👍

    • @craaaaaaazy22
      @craaaaaaazy22 หลายเดือนก่อน

      This is not a small thing, claiming him self as an arihath fakely is a big sin.

  • @LMKumari
    @LMKumari 18 วันที่ผ่านมา +1

    කිරීබත් ගොඩ හා මුඩුරුවො කිව්වේ

  • @champadharmadasa8301
    @champadharmadasa8301 27 วันที่ผ่านมา

    කෙනෙක් කරපු හාමුදුරුවෝ වෛරී සහගත ඔය අදහස ප්‍රකාශ කළා කියලා හිතෙන්නේ

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 หลายเดือนก่อน +1

    ලක්ෂ ගනනක් අතරමංවෙලානම් වැරදි නිවැරදි කරගන්න කාලයයි රහතන් වහන්සේ නමක් තමය් රහත් කියන්නේ තවම රහ බලනවා කියන එක බුදු කෙනෙක් දේශනා කරන්නේ අරහත් බවට පත්වෙන්න කියලා රහ බැලීම අවසන් කරන්න
    හාමුදුරුවෝ ඔය කරන්නෙත් අනුන්ගෙ කුනු හොයන එකනෙ ඕව මිනිසුන්ට ඕන නැහැ දහම් පදයක් දැනගෙන නිවනට කරුනක් දේශනා කරන්න ඔය බොරුකතා ආර්යය උපවාද වලට ඔය කියන ඒව අහුවෙන්නෙ නැහැ තවත් ස්වාමින් වහන්සේ නමක් කියයි අනුන්ගෙ ඕපදූප හොයපු භික්ෂුවක් නිරයට ගියා කියල 😊😊😊😊😊😊😊😊😊😊😊

  • @nihaluruvita1432
    @nihaluruvita1432 ปีที่แล้ว

    මිනිස්සු ධර්මය දන්නේ ටිකක
    කලබල වීමට අවශ්‍ය නොවේ

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් หลายเดือนก่อน +3

    මුදල් හොයා ගෙන පිට රටවල් වල පියබන අයට පේන්නෙම අනුන්ගේ adumay නැතිනම් අර සුවාමින් වහන්සේ කවදාවත් මන් රහත් කියල නැ බුදුන් වහන්සේත් රහත් උණ කෙනත් පාපමණය් එයා දන්නේ

  • @s.m.2905
    @s.m.2905 29 วันที่ผ่านมา

    අනුන්ගේ වැරදි දකින වැරදි කියන හාමුදුරුවන් වහන්සේලා ඉන්නවානම් ඒ අයට ආයේ මහන වෙන එක හොදයි

  • @DammiDammi-km2zp
    @DammiDammi-km2zp หลายเดือนก่อน

    අනුන්ගේ වඅරදි⁣ හොයන්න මෙයාට තියෙන සුදුසුකම චීවරයක් දැරිමට

  • @NelumKahandawa
    @NelumKahandawa 19 วันที่ผ่านมา

    මිවන

  • @chandrwathiejayaweera9511
    @chandrwathiejayaweera9511 15 วันที่ผ่านมา

    Kawadawath mamanam heema hithalawath nehe

  • @RamyaSriani
    @RamyaSriani 17 วันที่ผ่านมา

    Suwamin වහන්සේ lata apase keroth yanne wenneniriye kiyala nodene kiyanne arichane suwamin වහන්සේ kiyanne hoda silawanttha gune wanta namak

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 หลายเดือนก่อน +1

    Mudal p

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 หลายเดือนก่อน

    ඔය කතා කරන කෙනාත් අනුන්ගෙ කුනුමයි කියන්නේ.තමන් ගැන සොයා ගන්න.ඔබත් කර ගන්නා අකුසලයත් මෙපමනයි කියන්නේ බැහැ.මතකද තිත්තගල්ල ස්වාමීන් වහන්සේට ඉරිසියාවට ලියුම් ලියලා ඇරියේ.ඔබ තුල තියෙන ඉරිසියාව .හොයා ගන්න.

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 25 วันที่ผ่านมา

    ගෝතම හා ගලිගමුව දෙදෙනා කිරිබත්ගොඩ සමග පරණ අමනාපයක් තියනවා ද ?
    මෙම භික්ෂුව වෙලාව බලලා අනුන්ගේ පුශ්නයකට අර්ථ කථන දෙන්න ඉදිරිපත් විම ගැන දෙවරක් සිතමු ?

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน

    හොර සිවුරු කහකඩයෝ
    බොහොමයි.
    මිත්‍යාදෘෂ්ථිකයා.......අඩ.

  • @slcricketlanka
    @slcricketlanka 16 วันที่ผ่านมา

    ඒ ස්වාමීන් වහන්සේ කිසිම දාක එහෙම කියලා නෑ. ස්වාමීන් පලයවත් ලබල නෑ කියන එක පැහැදිලිව දේශනා කරල තියෙනවා . ඒ විවේචනය කළ හාමුදුරුවන්ගේ සීලය ගැනයි අපට නම් සැක ඔය විවේචනයට පිළිතුරුවත් දෙන්න උත්සාහ කළේ නෑ සිනාවෙන්ම බැහැර කළා . ඒතමයි උතුම් සීලය

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o หลายเดือนก่อน +1

    මීවනයා.......ගූ........බල්ලෙක්.

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 หลายเดือนก่อน

      අයියෝ කණගාටුයි.නිකන් ඉන්න බැරිවට පවි පුරෝගන්නව......ඒ මහා සංඝරත්නය.

    • @dr_lorax
      @dr_lorax หลายเดือนก่อน

      එයා භික්ෂුවක් නෙවේ. ශාසනෙන් නෙරපපු කෙනෙක්😂😂😂 අනික බුදුරජාණන් වහන්සෙගෙ ධර්මය දැන දැනවිකෘති කරද්දිත් අනේ අපි මොනවත් කියන්න හොඳනෑ කියනවානම් නිවටකමක්

  • @nimalsomarathna3306
    @nimalsomarathna3306 หลายเดือนก่อน

    Meeewanaya amu Kariyekkk

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏