Mano parakata sindu 🎼💔 || මනෝ පාරකට සිංදු එකතුවක් ❤️🎧||
ฝัง
- เผยแพร่เมื่อ 19 ม.ค. 2025
- #sinhalacoversongs #coversong
#manosongs #sadsong
Subscribe like and share
ALL CREDITS GOES TO ORIGINAL ARTISTS
_________________________________________
Songs used in the video
• Mayam Tharu Rane "මායම...
• Hitha Hadaganna ba | හ...
• Marunu Hithe | Malindu...
• Hitha danna numbagen m...
• Tika kalaka sitan Full...
Rahase ma windinne cover
Artist - Denuwan Kaushaka
Lyrics - Kasun David
• Rahase Ma Windinne ( අ...
th-cam.com/users/shortsG4T9l1utpcc?feature=share
අලුත් cover එක අහන්න යාළුවනේ ❤
ආදරේ කරලා විදවලා විදවලා දැන් නම් හොඳටම ඇති වෙලා තියෙන්නෙ...ජිවිතේට ලං වුනේම අවස්ථාවාදී මිනිස්සුම විතරයි...ඇස් වලට කතා කරන්න පුලුවන් නම් කියාවී විදවපු තරම...
ඇබ්බැහි වෙන්න එපා.ඒ තරම් දුකක් තවත් නැ..😢😢😢😢😢😢
❤💔
මගේ ජීවිතේ මාව වැඩිපුරම අසරණ කළේ මගේම තෝරාගැනීම්.. 😔 අවංක කෙනාටම තමා මේ දුක් සේරම !
Ou bn😢
Ou bn..කෙල්ලෙක් ට සිරාම කරපන් .අපිට හොදටම හැමිනෙනො
@@gavindurashmika4147කෙල්ලො කියල නෑ අපිටත් ඒම වෙනව.😢
ඔව් බං මමත්.😔🥺😢
මන් අවංකව ඉද්දි මාව සැක කරනවා කියලා දැනෙද්දී හිතෙනවා ඇයි මේහෙම කියලා 😢💔
ගොඩක් දෙනා විදවනවා ඒත් මං පරිස්සම් කරගන්නවා කොහොම හරි මගේ ආදරේ අහිමි වෙන්න නොදී එයාගෙන් තොර ලෝකයක් ගැන හිතන්නවත් බෑ මගෙ පණ අපේ හීන වෙනුවෙන් දුර රටක දුක් විදිනවා ඒ හීන එකින් එක හැබෑ වෙලා ඔයා දිනනකම් මං බලන් ඉන්නම් ඔයාට තුරුල් වෙන්න බුදුසරණයි සුදූ❤😢
කියන තරම් ආදරේ සුන්දර නම් කොහෙන්ද දෙවියනෙ මෙච්චර විදවන හිත් 💔🥺
Awanka kmta thanak ada samaje n na 😢😢😢
Athath
අදටත් හිතා ගන්න බෑ කොහොමද වෙනස් උනේ කියලා🥀
*ගොඩක් ලගින් ඉදලා🥺*
*ආසවෙන් මැසේජ් එවලා🥲💔*
*එක පාරටම ඈත් උනාම*
*දැනෙන වේදනාව දන්නෙ🥺🥲*
*එහෙම තනිඋන හිතක් විතරමයි🥺💔🍂.....*
🙂💔
හිතේ තියන දුක වචන වලට පෙරලන්න බෑ 😢😢
මම මේ සින්දු අහද්දිත් එයා මාව දාලා ගිහින් ගියාට කමක් නෑ ඉන්න තැනක හොදින් පරිස්සමෙන් ඉන්න.....❤ආදරෙයි හැමදාම❤❤2023.10.03
අන්තිමට ලස්සන මතක ගොඩක් ඉතුරු වුණා. ඕනි තරම් අඩන් පුලුවන් මතක එකක් ජිවත් වෙන්න හිත හයියක් කරන් 🥺💔
😂❤❤❤
අපි කොච්චර ආදරේ කරත් අපේ ආදරේ එයාලට වටින්නේ නෑ🥺------ ඒ ඇයි කියලා අපි දන්නෙත් නෑ🥺
මම එයාව කොච්චර මග හැරියත් තාමත් මන් ඒ හිතට තාම ආදරෙයි❤️
හායි
Gm
රහසේ මා විදින්නේ රහසේ මා හඩන්නේ මේ ආදරේ වේදනයි 😥😥
හිතේ තියෙන දෙවල් කාටවත් කියා ගන්න බැරි කොට මේ වගෙ සිංදුවක් අහන් ඇති වෙනකන් අඩන එක දැන් පුරුද්දක් වෙලා ☺️
ම්ම්ම්ම් ඒකනම් ඇත්ත....😔😔🥺
Matath ☺🙂🖤
Hm
👍👍👍❤
ඒ ඇස් දෙක මතක් උනා..... තප්පරයක් ඇස් වලින් කතා කරන ඒ කාලේ... මං ඈත් උනේ අපේම හොදට😢😢😢❤️
පොරොන්දු රකින්න බැරි මිනිස්සු නිසා කී දෙනෙක් විදවනවද🥺💔
😳😳ow eka aththa😢😢😢
ou aka aththa😢😢😢
මේ වගේ හිත කියවලා අඩවලා සනසවන සිංදු අහන්න ඕනෙ කන පැලෙන්න සද්දෙන් එතකොටයි හදවතටම දැනෙන්නෙ..❤
💯
ඔව් 😂👍
2023.12.25 boot kawa😢😢😢
අපිට අපි විතරයි අවසානෙට ඉතුරු වෙන්නෙ ඒක ඉගෙන ගත්තෙ එයාගෙන්😍😍😍
පොරොන්දු දීලා පොරොන්දු කඩලා ගිහින් දීපු හැමදේටම ගොඩක් ස්තුතියි
අපි ආදරේ කරනෝ වගේම එයලත් ආදරේ කරණම්...අපිත් අද ලස්සනට ජීවිතේ ගෙනියනවා......😢😢😢😢😢😢❤❤❤❤
පොරොන්දු කියන්නෙ නිකම් වචනයක් විතරයි 🥺👍💔
Atta
Adare kiyl දෙයක් me loke na bn ape amma tatta taram කවුරුත් apita na
Hmm..hemadema boruwak thamaii😔😔
Math adarei eyata . Eeeth kohoma kiyannada man adarei kiyala .paduwe eya diha bala adare karanawa hamadama .mata ee athi ❤
මන් අදටත් පසු තැවෙන්ව එයාව තොරගත්තට 😇💔
😢
math gdk..ath man eyata gdkma adarei
මගෙම නොවුනට ඒ හිතට මම ගොඩක් ආදරෙයි 😥
M
❤
පොරොන්දු හරියට වීදුරුවක් වගේ බිදුනාම අයෙ හදන්න බැ මිත්‍රයා.... 💔😔
ඒ ආදරේ ගැන කතා කරන්නවත් හිතට හයියක් නෑ.අදටත් හිත හොයන්නේ එයව. ආයෙත් මගෙ ලගට එනවනම් කියලා කියලා හිතන වාර අනන්තයී. මන් ඇයි තනිඋනේ කියලා අදටත් දන්නේ නෑ.ඒ වේදනාව කොහොම දරාගන්නද.ඒ මතක එක්ක මේ මොහොතෙත් මේ ඇස් දෙකයී කදුලී එක්කයී මගෙ හිතත් එක්කයී මන් ගැහෙනවා . ඔයා හිටියනම් මාත් අද සතුටින් 💔🥀
❤
කියා ගන්න වචන නැතිව සිංදුවක් අහන්න ආවෙ සුපිරිම සින්දු එකතුවක්
එයා ඔනී 😭😭😭
බැදිම් කියන්නෙ දුකක්
ආදරේ කියාන්නේ ලස්සන බැදිමක්. නමුත් ගොඩක් අය ඒ ලස්සන බැදිම් නැතිකරනවා..... පොරොන්දු කියාන්නේ මිනිස්සු ඔනිම වෙලාවක ඕනම කෙනෙක් ඉස්සරදි ඔනිම කෙනෙක්ගෙ විස්වාසය ගන්න තියෙන තවත් කුමාන්ත්‍රනයක් විතරයි..... පොරොන්දු එක්ක ජිවත් වෙන්න එපා කවදාවත්..... නොසැහෙන්න විදවන්න වෙනවා........................... දුක හිතුනම අඩලා දුක නිවගන්න මේ වගෙ හදවතට දැනෙන්න කියන සිංදු අහන්න ඔනිමයි.....💔🙏😔
❤
අවංක අය ගොඩක් අඩුයි.එහෙම කෙනෙක් හම්බ උනාන්ම් පිනම තමයි❤️🩹
❤❤❤
Matath lassana adarayak kalin thibuna.eth ita wada lassana adarayak dan man laga thiyenawa godak sathutui❤❤❤
මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරිව අසරණ වුණා
ටික කලක ඉදන් මා අමතක වන බව දැනුනා..... දැනුත් දැනෙනවා රත්තරන් මන් හරි බයයි ඔයා යයි කියලා මාව දාලා 😢😢
-මට දරාගන්න බෑ කියලා හිතුන හැම දවසකම මම හිටියේ තනියම 💔
ඔව් ඒක මාත් අත් විදිනවා ඇත්තටම 😢
මාත්..😢😢
හරිම ලස්සන සිංදු ටිකක් ... හිත දුර ගමනක් ගිහින් එක්ක එන්න පුලුවන්..❤️ හිත රිදීම් , පුංචි පුංචි රන්ඩු අස්සේ... හැබැයි මගේ ආදරේ මට ඔනෑවටත් වැඩිය ලැබෙනවා... 🥰🥰
සතුටින් ඉන්න,, එකම එක තේරුම් ගත්ත හදවතක් ඇති.. ❤️ ඒ හදවත හමු වෙනකම් එක එක වරිත අපේ ජීවිතේට එනවා.... තාවකාලිකව නවතින්න..🥰
Pp
apita api dakinnethuwa adata aurudu 4k adarei yako thamath.thamusege nama mumuna mumuna parata bessath ubawa hoya hoya innawa bn...uba hodinda sathutinda kiyalawath man danne ne.ane mage as dekata atha idanwath dakinna warenko.man ubata adarei bn.uba gana nohithana welawak ne bn...mathaka akka jeewath wenawa bn...ammo papuwa ridenawa.jeewath wela wedak ne bn uba nethi loke.mama oyata adarei mage k.....man oyage A.....❤
🥺
2024 - 03 - 19 එයා ඈත රටකට ගියා..😔😔 සතුටින් ඉන්න Devindi Mage Manika Adarei Oyaata Hemadama...🥺❤️🩹
ආදරේ කියන තරම් සුන්දරයි නම්, ඇයි අපට මේ තරම් වේදනා විදින්න සිද්ද වුනේ, දවස ගානෙම පිච්චෙනවා වගේ දැනෙන්නේ, ඇයි දෙවියනේ මේ තරම් වේදනාවක් මට හිමි උනේ...💔😔😔
මොකක්ද උනෙ කියලා හිතාගන්න බැ එ මතක තාමත් හිතෙ ඉතුරු වෙලා 😢
අපි ආදරෙ කියන්නෙ සාමානය දෙයක් වෙනකොට අපි ආදරෙත් එක්ක සෙල්ලන් කරනව..ඒත් ඇත්තටම ආදරෙ දැනිල එයාව නැති වෙනකොට කලින් කරපු වැරදි මතක් කර කර අඩන්න තරම් අපි විදවනව..ඒ නිසා කවදාවත් ආදරෙ විහිලුවක් කරන්ගන්න එප..එවට අපිටත් විදවන්න වෙනවමයි😥
🥺😔පතන්නේ මා සදා කල්ම තියෙන්යි ඔය හිතේ සතුට
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක ඔබ තුටින් සිටි නම් මට සැපතකි හැමදාම ❤️❤️❤️
ආදරෙ කියන්නෙත් බොරැවක්...💔🥀
පොරොන්දු කියන්නෙ බොරැවක්...💔🥀
කොටිම්ම කීවොත් ආදරෙ , පොරොන්දු කියන්නෙ මිනිස්සු මරන එක ආයුධයක් 🥀🙂💔
💔💔💔
හ්ම්ම්..😢
හැම ආදරයක් ම එහෙම නෙමේ ❤❤
ආදරෙ එහෙම වෙන්නෙ මිනිස්සුන්ගෙ හිත් එක්ක .. හැම අදරයක්ම පොරොන්දුවක්ම බොරු නෙමෙ. 💫✊😊 . සමහර පොරොන්ඩු හරි ලස්සනට පරිස්සම්න් කරන රකින ආදර කතත් තියෙනව 💐🌍💞
අපිට නම් එහෙම නෑ. 😊 අනේ මන්දා ඕවා කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. වාසනාව වෙන්න ඇති අපේ 😊😊😊😊❤❤❤❤
Parana mathak paranava me sindu ahaddi godak lassanai😢😢
අනෙ එයත් මට ආදරෙ කරානම් මන් අද තනි වෙන්නෑනෙ...එයා එයාගෙ ලොකෙ අරයා එක්ක සතුටිම්...මන් එයාගෙ මතක එක්ක තාම ජීවත් වෙනවා...මොන දෙ උනත් මන් එයාට හරි ආදරෙයි...!🙂💗🌻"
Math ahema tama😢
අපිත් එහෙම තමයි 😊
ඕනවටවඩා කව්රුත් විස්වාස කරන්න එපා...💗🙋♂️🙂
අපි හැමදාම ආදරේ කරේ...අපිට වටිනාකමක් ලැබුනෙ නැති හිත් වලට...🥺🥺තාමත් ඒ විදියට ම එයාව මතක් වෙනවා....පිච්චිලා යනවා..😢
😞😞😞
මේක අහද්දි හරි ලස්සන ආදරයක් මටත් තියනව❤ ඒත් මගේම වේද කියල දන්නෙ නෑ🥺 අවසානය මොනව උනත් මම හරි ආදරෙයි එච්චරයි❤🥺 අද 2023.10.03
දැන් මොකෝ තත්වෙ 🥲 .. 2024.03.06
ලැබෙන්නේ නැති උනත් මටම තියේවි ආදරේ නුඹට .... 😢🥺
😢
😢
Ane eka mer lassanai godak hina nati wenawa neda hari duck widinwe neda Mona karannada dargan innwanwa ❤❤❤❤❤😢😢Bi satutin inna hit hadagann😢
පතන්නේ මා සදා කල්ම තියෙන්නයි ඔය හිතෙ සතුට ලැබෙන්නෙ නැති උනත් මටම තියෙවි ආදරෙ නුඹට❤️🫶🙂💔
පලමු හමුවීම අහිමි වුනානම් හොදයි.
විදවන තරමට දුක වැඩි.
එයා සතුටින ඉන්නවනම් මට එ හොදටම ඇති.
මේක එයාට H ❤️❤️
Apoo💔
මම අයට පන වගෙ අදරය ඩුන්න අයට වෙන අය ඉන්නවා😢
මන් දන්නෑ එයාට මන් කොච්චර ආදරේ කරනවද කියල.. එයා ආයෙ අවොත් මගෙ හිත කියාවි අයේත් එයව ජීවිතෙට එකතු කරගන්න කියල ..💔🍃😭
අඩන්න එපා සුදු.. හිතන්න දාලා ගියේ ඔයගේ කරුමේ කියලා.. 💔 ඊටවදා හොද කෙනෙක් ඔයට innw කියලා.. Eyw මුණගස්සන්න තමා ගියේ කියලා.. 💔😔 හිමි නම් ලැබෙනවා මණික.. ඉතිං කෙටි කාලයක් ඉන්න ආපු අයට සතුටින් සමු දෙන්න
අනේ ආදරේ නිසා මේ ලෝකෙ කොච්චර අය විදවනව ඇතිද කවමදාකවත් ආදරෙ නිසා කාටවත් විදවන්න ලැබෙන්න එපා. හදවතින්ම හැමොම ප්‍රාර්ථනා කරමු කිසිකෙනෙක් ආදරේ නිසා විදවන්න එපා කියලා 😔😔😔
Lassanai mara gathi😍😍
Man tamath eyata godaaaak adarei eth eya wenas godak.mage loke eya unata eyage loke man neme.mata hitha hadaganna be.eya nathuwa innath be.eth dan hemadema wenas😔😔😔
කියනතරම් ආදරේ කරානම්. අද තනියම අඬන්න වෙන්නෙ නෑ මෙහෙම 💔💔💔
හිත පෑරෙන්න පෑරෙන්න ගලක් වෙනව. .❤️
ආදරය =
ආ - ආවොත්
ද - දවසක
ර - රවට්ටලා
ය - යනවමයි 💔
ආදරේ.........
මිනිස්සු අසරණ වෙන එකම තැන...එක හිතකට ආදරේ කරන අය අඩුයි... කවදාවත් ආදරේ නිසා කවුරැවත් විදවන්න හොද නැ 😔
ආදරයක් තියෙනවා.. 😢 ඒත් මගේ වෙයිද කියන්න දන්නෙ නෑ .. ❤ හැබැයි හැමදාම ආදරෙයි😊
රශ්... 👩❤️👨
ඕනම කෙනෙක්ව විශ්වාස කරන එකෙත් සීමාවක් තීනෝ,ඒක මටත් තේරෙන්නෙ ඔක්කොම වෙලා ඉවර උනාට පස්සෙ 😪
Me sindu tikanam maru❤
ආදරේ එකතරා වේදනාවක් නෙ💔
😢😢😢දුකතම
Supariyak thama kollo
❤️❤️❤️
ආදරේ කියන්නෙ බොරුවක් විතරයි බන් අවංක ආදරෙ ලැබෙන්නෙ අහම්බෙන් බන් 😢😢😢 අපිට ආදරෙ උරුම නැහැ කෙලින්ම කිවුවම එක තමයි ඇත්ත කතාව😢😢😢
Mamath godak adareyi oyta
ආදරේ කියන්නේ දුකක්ම විතරයි සමහර ආදර කතා තිබ්බ එකතු වෙන්න පින තිබ්බත් සතුටින් ඉන්න පින නැති දාලා යන්න කියලා හැම වෙලේම කීවත් යන්න තැනක් නැති නිස කදුලු වලින් දුක පිටකරලා ඈතින් එකම ගෙදර ජීවිත්වෙන 🥺🥺 කාටවත්ම එම වෙන්න එපා wifeට පොඩිම වෙලාවක්වත් දුන්නනම් .........
අපේ ආදරේ අවුරුදු 5ක්.ඒත් දවසක හිතුවෙවහ් නැති විදිහට එයාගේ 4n එකේන් ඇහෙන්නේ කෙල්ලෙක්ගේ කට හඬක්.ඒ මාස 3ක් තිස්සේ ඒයා living together ඉන්න කෙල්ල 🥺, හැමදේම එක මොහොතකින් නැති වෙලා ගියා.අවුරුදු 5 ක් හිටපු මට යන්නලූ එයාලාගෙන් ඈතට, මං ගියා ,මට යන්න උනා.අද වෙද්දී ඒ කෙල්ල වෙන කොල්ලෙක් marry කරලා,ඒත් අපි දෙන්නා දෙපැත්තක,මොකද මට දැන් bf කෙනෙක් ඉන්නවා මාව ආදරෙන් බලාගන්න.මගේ දුක අහන මගේ හිත හදන එයාව ඔනී නැහැ මං ඔයාව බලා ගන්නම් කියන,ඒත් තාම මගේ පලවෙනි ආදරේ මගේ ජිවිතේන් මට අයින් කරන්න බැරි වෙලා දුක් විඳිනවා, ගොඩක් කාලයක් ගිහින් එත් එයා ආයේ ඇවිත් ,ඒත් මට යන්න බැහැ ,යන්න ඕනි නැහැ ඒයාව,ඒ ආදරේ මං හංගන් තියාගන්නවා හැමදාටම.කොහොම හරි දරාගන්නවා,මට පුළුවන් 🥺❤
ඇයිබන් මිනිස්සුන්ට ඕම වෙන්නෙ උබේ කතාව කියවද්දි කදුලුත් ආව බන් හරිම කෙනාව හම්බවෙනකන් අමාරුවෙන් හරි දරාගනින් සගෝ 😉🥺🥺🥺🥺🥺🥺💔💔💔💔💔💔💔😭🥺🥺🥺🥺🥺🥺🥺
ඔව් එක හරී.මොකද අපි හොයා ගන්න ඔනි අපිට අදරෙ කරන කෙනෙක් මිසක්.අපි අදරෙ කරන කෙනෙක්ව් ණෙමයී..❤❤👍
මටත් උනෙ ඔය දෙමයි..😔
මම හොඳටම ආදරේ කරාහැබැයි දාලා ගියා😢😢😢😢😢
Moko une halo
රිද්දපු තරමක් මාව රිද්දුවේ මන් වැඩිපුරම ආදරේ කරපු අය😞මුලදි පන දෙන්න කතාකරපු අයම තමයි අපේ ජිවිතේ නැති කරන්නේ හුස්ම ගන්න එක පවා අමතක වෙන තරමටම😢
එක ඇත්ත අන්තිමට අපිට අපිවම එපා කරවලා යනවා
Mama eyt godk adarei ❤️😪
Thamat mn eyat ආදරෙයි
එයා මාව ගනන් ගන්නේ නැතුව මාව මග හරිද්දි ඒ දුන්න ආදරේ ඒ විදිහටම දුන්නා.. එයා නිසා මන් විදවනවා එක එයාට තේරෙන්නේ නෑ නේ.. මොනා උනත් මන් එයාට ආදරෙයි ගොඩාක් 🥺❤️😭😫
😥
ඒක ඒ අය දැන ගන්නෙ අපිට දෙයක් උනාම 😢
මමගොක්අදරෙයි 💖
මන් දන්නේ මෙච්චරයි මන් ගොඩක් අවාසනාවන්ත කෙනෙක් හැම අතකින්ම 💔😊 මොකට ඉපදුනාද මන්දා 😊😊
Math ehemamai mithray..puluwan hamawidihakinma kela wela inne🥲💔
චු හිලකට දාගන්නනේ මේ හැමදේම😢
යලි සිහි වෙවී රිදුවම් දිදි රෑ පුරා 🙂
එයා මට ආදරෙ එත් එයා දැන දැනත් හිත රිද්දවා...🙂❤️
Adare wenas wenawa
එක තමා ආදරේ 😢
ඇයි අවන්ක අපිට මෙහෙම වෙන්නෙ
ආදරේ කියන්නේ රැවටීමක් ,ශාපයක් පවු කාරයෝ මුන ගැහුනම
kelletta me loke thaththa thrm kawuruwathma adre krnn ne e wagema eka therum gnnnm merry krnn oni loku thanikamak ekk asaranakamak denenw 😊 e wdnw hathurekkwath denenna hoda ne 🙂
මට ඔයාව ලැබුනත් නොලැබුනත් ම්න් ඔයාට හැමදාමත් ආදරෙයි මගේ ලස්සන ලමයෝ❤ම්න් දන්නෑ ඇයි ම්න් ඔයාට මෙච්චර ඇබ්බැහි උනේ කියලා🥺මන් අදටත් මගෙම්ම ඒක අහනවා 🥺❤ඒත් ම්න් ඒ ඇබ්බැහි වීමට හරි කැමති හරි ආදරෙයි ❤😘🥺මට පුලුවන් හැම වෙලාවෙම ම්න් ඔයා වෙනුවෙන් බලන් ඉන්නෝ මැනික ( ටොපී🥺❤😘)ඉතින් මගේ කෙල්ලේ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න දෝනියෝ❤ආදරෙයි කේක් ගොඩාක් ඔයාට හැමදාමත් 🥺❤ I love you menika ❤😘
එයා මාව මාගාරිනවා කියලා දැනිකත් එයත් එක්කම එකට ඉන්න හදනවා 🥺🥺 එත් එයට මගෙ හිතෙ තියනදුක තෙරෙන්නි නැ 😭😭
💔😥
😢💔
💔💔💔💔😥
😂
Adare hariyatama widinna puluwan thamanta harima kena hambunama❤nogalpim galapagena jiwath wenna ekai adare.....
ලැබෙිව්.ඔහොම.යනකොට.
👍👍❤❤❤🌹🌹🌹☺😔💋
Lassani❤❤❤
Adare hinda widawapu hamotama.adare widinna puluwn wenna oni.❤️🥺
Ane mama ayat pana wage adarei ath ayat thawa kattiya innawa 😢
ආදරේ විවාහයට පෙරළගන එයාගේ වෙනස් වීම් දරාගන ඉස්සර වගේම එයාට පොඩ්ඩක්වත් අඩු නොකර ඒ ආදරය එහෙන්මම දෙනවා කවදා හරි එයා තේරුම් ගනී කියලා.😢
Ane mn ayata godak adarei
Ansathu hadakata mage hitha badia😢😢😢😢
Deviyane ai mata eyawa ayeth munagassa wanne eyawa dakina warayak gane mn mari mari jivath wenne me athme bari unath ilaga athme wath eyawa mata labei hithe tiyana dewal kiya ganna bari unata adarei tamath man oyata
Awanka minissunta thank na dukavitharai😢😢😢😢
Mawa dala eyaa giyaaa❤❤
Ahasa diha balagena huullana tharama dannwanam.... Dukak denne na manika uba mata😢😢😢