@Siyatha FM MORNING SHOW-2021 07 20 | මොකද කියන්නේ පොඩි එකක් කරමු ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • @Siyatha FM MORNING SHOW-2021 07 20 | මොකද කියන්නේ පොඩි එකක් කරමු ද?
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.l...
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 62

  • @dimanthaamarakoon4804
    @dimanthaamarakoon4804 3 ปีที่แล้ว +59

    අරා මේක කියන වෙලාවෙත් J.C.B එකක මම වැඩ රුමේනියා වල.

    • @vehiclesandmachines4638
      @vehiclesandmachines4638 3 ปีที่แล้ว +1

      Patta.. Wedak set karahannko

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว

      👍👍🌈️🌈️

    • @sd-qn6rf
      @sd-qn6rf 3 ปีที่แล้ว +1

      Macha romania koheda inne math romania inne

    • @dimanthaamarakoon4804
      @dimanthaamarakoon4804 3 ปีที่แล้ว

      @@sd-qn6rf Timisoara inne bn

    • @lksanathsanath7808
      @lksanathsanath7808 3 ปีที่แล้ว +1

      බුදු සරණයි මචං පරිස්සමට

  • @anilpriyankara4199
    @anilpriyankara4199 3 ปีที่แล้ว +13

    ඔය දෙන ආතල් එකයි හිතටයි හදවටයි දෙන ටෝක් ඔය දෙන්නට ඇර වෙන කිසිම fm එකක ඉන්න කාටවත් දෙන්න බෑ..❤❤

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 3 ปีที่แล้ว +8

    හරිම හරි.. පුංචිම දෙයක් උනත් මුළු ජීවිත කාලයම මතකයේ රැදෙන දේවල් තියනවා.. සුන්දරයි

  • @hirucent6023
    @hirucent6023 3 ปีที่แล้ว +16

    අරා ඔය කියන අතක් තියන එකක මාත් වැඩ කරන්නේ . කැටපිලර් කියන්නේ මැශිනරි කම්පැනි එකක්. මැශින් එකේ නම එක්ස්කැවේටර් ❤️ ගැම්මෙන් ඇහුවා ඈ අපේ ෆීල්ඩ් එක ගැන ආසාවෙන් ඇහුවා. 😍

  • @suddammawennappuwe1794
    @suddammawennappuwe1794 3 ปีที่แล้ว +5

    Me දෙන්න මිනිස්සුන්ට ගොඩාක් වටිනා අදහස් දෙනවා හරියට වටිනවා bs

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +4

    මම මැක්ෂිම් ගෝර්කිගෙ,රවීන්ද්‍රනාත් තාගෝර්ගෙ පොත් කියවලා තියෙනව අරා,ඒවා හරියට ලංකාවෙ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ වගේ හරිම රසවත්...❤️‍

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 3 ปีที่แล้ว +5

    ඔය වගේම පොත් සිද්ධියක් තියෙනවා අම්බලන්ගොඩ ස්ටේෂන් එකේ..❤️✌️

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 3 ปีที่แล้ว +4

    Fb එකේ තිබ්බ වීඩියෝ එකක් උනත් .. ඒ ඉදිරිපත් කිරීම සුපිරි අරා අයියේ.... හැකියාව ගොඩක් අගේ කරනවා... ජය වේවා...

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +7

    කොහම උනත් කමක් නැ පැස්...පොඩියට වත් කට නමි පියවන්න එපා...😊😊

  • @shyamagunasekara237
    @shyamagunasekara237 3 ปีที่แล้ว +13

    අද කියපු කතාවෙ වීඩියෝ එක මම බැලුවා.

    • @machatte2368
      @machatte2368 3 ปีที่แล้ว

      link eka ✌️

    • @shyamagunasekara237
      @shyamagunasekara237 3 ปีที่แล้ว +1

      @@machatte2368 FB තිබිලා බැලුවේ.

    • @lahiruswijethunga123
      @lahiruswijethunga123 3 ปีที่แล้ว

      පරණ වීඩියෝ එකක්!මමත් බලල තියනව

    • @itzmebirdy911
      @itzmebirdy911 3 ปีที่แล้ว +1

      th-cam.com/video/PPIUTxVSmys/w-d-xo.html

  • @rashmika2k16
    @rashmika2k16 3 ปีที่แล้ว +4

    ඇයි මම අද පොඩ්ඩක් ගත්තා බලනකොට හොදටම බීලා

  • @krishantoo
    @krishantoo 3 ปีที่แล้ว +3

    මං බැලුවා ඔය වීඩියො එක....❤❤

  • @chamarasandaruwan7705
    @chamarasandaruwan7705 3 ปีที่แล้ว +1

    මේ කියන වීඩියෝ එක මම බැලුවා..

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    ඔය කතාව 👍🇱🇰👌 නියමයි.
    යූරෝපීය රටවල තිබෙන ක්‍රමය ඔය තමයි. බාබර් සාප්පුවට දොස්තර වරයන් ළන්ගට බැංකුවට ගියාම විවිධ වර්ගයේ සන්ගරා තියල තියෙනව මිනිස්සු න්ට පාළුව යන්නත් යන වෙලාව නොදැනෙන්නත් මෙහෙ කරන පොඩි වැඩ කෑල්ලක් තමයි. 😂😄😄🇩🇪😂🇩🇪

  • @mayurasandharuwan8143
    @mayurasandharuwan8143 3 ปีที่แล้ว +1

    Patta

  • @semuthjayanidu5518
    @semuthjayanidu5518 3 ปีที่แล้ว +4

    පොඩි එකකින් පටන් ගමු

  • @lakshinigamage413
    @lakshinigamage413 3 ปีที่แล้ว +1

    oya dennath live vedio karala dannako

  • @anilpriyankara4199
    @anilpriyankara4199 3 ปีที่แล้ว +5

    කැටපිලර් කියන්නෙ කම්පැනි එකක නමක් විතරයි..(දැම්වැල් නැති බැකෝ එකක් ඒක 4×4 එකක් ඔය මැශින් එක)පොඩි උන්ගෙ සෙල්ලම්බඩු වලට පස් දාන එකට කියන්නෙ බකට් එක..කිව්වට මුකුත් හිතන්න එපා මාත් ඔය වීඩියෝ එක බැලුව...යූටියුබ් එකෙ තිබ්බෙ ඔය සීන් එක..මාස 6ට වැඩී මන් ඕක බලල..(පාfm එකේ වගේ ගොන් ආතල් නැති සුපිරි දෙන්නෙක් ඔයාල)ඉස්සර මන් මේ ශෝ එක අහන්න ඕන හින්ද හිරු තමාඇහුවෙ දැන් වැරදිලාවත් හිරු අහන්නෙ නෑ දැන් දවසවම සියතතමා.

  • @jayamalsenadeera5069
    @jayamalsenadeera5069 3 ปีที่แล้ว +1

    Pattta show aka

  • @lahirusadaruwan1071
    @lahirusadaruwan1071 3 ปีที่แล้ว +1

    Niyamai aiye akke

  • @dimuthukumara6218
    @dimuthukumara6218 3 ปีที่แล้ว +1

    නියමයි

  • @chathurangasampath
    @chathurangasampath 3 ปีที่แล้ว +1

    Good

  • @uduwevidanelagelakairiuduw6975
    @uduwevidanelagelakairiuduw6975 3 ปีที่แล้ว +5

    ඔබ ලග තියෙනවා ද " නාට්‍ය තරම් " කියන පොත.?( බර්ත මුණී)

  • @sahansanka4856
    @sahansanka4856 3 ปีที่แล้ว +2

    ලංකාවේ නම් කොන්ඩෙ කපනවට අමතරව පොත් කියවනවට වෙනම ගානක් අය කරනවා.......😂😂😂😂😂😂😂😂😂😂

  • @sdschannel7437
    @sdschannel7437 3 ปีที่แล้ว +2

    apita sathutu naha pas kata wahagena hitiyoth.harida

  • @kasunmaduranga4806
    @kasunmaduranga4806 3 ปีที่แล้ว +2

    ආදරෙයි ❤️❤️❤️

  • @ramyairangani3527
    @ramyairangani3527 6 หลายเดือนก่อน

    Mama poth kiyevve na. Saththai. Poth perluva itharai.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +1

    ❤❤❤👍

  • @sadeepatheekshana8495
    @sadeepatheekshana8495 3 ปีที่แล้ว +3

    දැන් ඉන්න උං පොත් කියවන්නෑනේ 4න් එකට කොටනව මිසක් 🤐

    • @kavindusampath9036
      @kavindusampath9036 3 ปีที่แล้ว

      Api hithanawata wada poth kiyawana aya innawa inna modayo set eka hinda ara lamainwath yata yanawa

    • @sadeepatheekshana8495
      @sadeepatheekshana8495 3 ปีที่แล้ว

      @@kavindusampath9036 ඇත්තමයි සහෝදරයා 🙁

  • @indrajithratnalingam8268
    @indrajithratnalingam8268 3 ปีที่แล้ว +1

    Aravinda mathiya,oyath athana hitiya podi ekek neda?

  • @pereiraperera8300
    @pereiraperera8300 3 ปีที่แล้ว +2

    පොඩි එකක් ක්‍රියා කරාද

  • @anujadayarathne5753
    @anujadayarathne5753 3 ปีที่แล้ว +1

    පොඩ්ඩ පොඩි කොච්චර ලොකුද....

  • @kanishkadilshan8360
    @kanishkadilshan8360 3 ปีที่แล้ว +1

    Man hithapu deyak…

  • @lahiruswijethunga123
    @lahiruswijethunga123 3 ปีที่แล้ว +2

    Caterpillar කියන්නෙ ඒ වගේ මැෂින් හදන කම්පැණි එකක්!CAT කියන්නෙ!අරා කිව්වෙ excavator එකේ arm එක ගැන

  • @chathurkalanka7773
    @chathurkalanka7773 3 ปีที่แล้ว +1

    🎤🎤🎤

  • @harleyinteriordesigners
    @harleyinteriordesigners 3 ปีที่แล้ว +1

    😇

  • @aselajanaka8908
    @aselajanaka8908 3 ปีที่แล้ว +1

    Excavator

  • @anilkiriella4829
    @anilkiriella4829 3 ปีที่แล้ว +1

    Podi wedak.😁😁

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 3 ปีที่แล้ว +1

    Atha vage aka JCB hodea

  • @chandanagamage5488
    @chandanagamage5488 3 ปีที่แล้ว +1

    JCB

  • @hasithasampath7670
    @hasithasampath7670 3 ปีที่แล้ว +1

    සිංහල පොත් නැතුව ඇති..😄

  • @pulasthirajapaksha290
    @pulasthirajapaksha290 3 ปีที่แล้ว

    fb.watch/v/HSNEpkYF/
    ඒ video එක. 😍

  • @danuvisuals9556
    @danuvisuals9556 3 ปีที่แล้ว +1

    මේ තියෙන්නේ video එක
    th-cam.com/video/_0Jl72Tq7TI/w-d-xo.html

  • @Slbox17
    @Slbox17 2 ปีที่แล้ว +1

    මේක මම දැන් අහන වෙලවෙ වැඩ කරන්නෙත් ඔය කිව්ව අර හැන්ද තියන මෑශින් එකක.excavetor

  • @jayamalsenadeera5069
    @jayamalsenadeera5069 3 ปีที่แล้ว +1

    Pattta show aka

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +1

    ❤❤❤👍