ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාව අරන් තියෙන්නේ අට මාසෙන්. අවිස්සාවෙල්ල ඉස්පිරිතාලෙ 1987දී. ඊට පස්සේ රිජ්වේ අරන් ගිහින්. ගත්තු ඩොක්ට කොහේ ඉන්නවද දන්නෑ. හෙන ගේමක් දීලා පණ දීපු සීන් එකක් තියෙන්නේ. මාව උස්මහත් කරපු අම්මටයි තාත්තටයි. මගේ පණ බේරපු ඩොක්ටටයි හැමෝටම පිං.
හොයාගන ගිහින් වැදලා එන්න...❤❤❤❤❤එයා නොහිටින්න ඔයා ගැන මතකයක් විතරයි සමහර විට ඒකත් නෑ......☝️👍👍👍👍👍👍👍👍
උබව ගත්ත එකක් ඇහුවේ නෑ නේ නිකන් හිටහන් ( 😂😂 විහිලුවක් ඈ 😂😂)
මම මේ video එක දැක්කෙ යාලුවෙක් ඒ ගැන කිව්වට පස්සේ . මේ කියන්නේ මගේ බබා ගැන . ඒ හරියටම 2005/10/23 දා. ඇත්තටම එදා ආස්චර්යකින් වගේ මගේ බබා බේරල දුන්නේ මේ dr Ravinda තමයි . ඒ වෙනකොට ගම්පහ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ හිටියේ මේ doctor යි, dr Damith යි විතරයි. ඒ දෙන්නම රැයක් දවාලක් නැතිව වැඩකරපු හොදම මහත්වරු දෙපලක්. Dr chulani මැඩම් තමයි එතන incharge හිටියෙ. එදා මේ දේ වුනේ නැත්නම් මට මගේ දරුව නැහැ. 😢 අදටත් මගේ දරුව මේ doctor ලගට යනව. එයාට මේ doctor දැක්කත් ඇති.❤❤❤
"මනුෂ්‍යයෙක් වී ඉපදීම දුර්ලභයි" මනුෂ්‍ය ජීවිතයකට පණ දුන්නු ඔබ තුමාට ගොඩක් පිං
සීරියස් කතාවක් වත් හිනා නොවී අහන්න බෑ මේ ආශ්චර් යා එක්ක ....ඒ කතාව ඇග හිරි වැටුනා
මමත් දැන් බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක්. හිතට දැනුන හැගීම්.. ජේසු පිහිටයි ♥️♥️♥️♥️
God bless!!!!
නිදුක් නිරෝගි දරැ උපතක් වේවා. ජේසු පිහිටයි
❤️❤️❤️
බුදුසරණයි ජේසු පිහිටයි ❤
අදත් ලස්සන කතාවක් ,ජීවිතේ පාඩම් කියාදෙන මොහොතක්,හිනා වෙලා ඉන්න පුලුවන් පුන්චි කාලයක්,අරා...පැස්...හදවතින්ම ආදරෙයි ඔය දෙන්නට ❤
😎👍
👍
මාව ගත්තු ඩොක්ටර් තාමත් ඉන්නව. ලඟදිත් ගිහින් බෙහෙත් අරන් ආව. අඳුනගත්තෙනන් නැ හැබැයි මාස්ක් එක දාල නිස. හැමෝම කියනව එ ඩොක්ටර් අවුරුදු 22කට කලිනුත් එ විදිහමලු. අදත් එ වගේමයි. මෙ කතාව ඇහුවට පස්සෙ මට හිතුන ආයෙ බෙහෙත් ගන්න ගිය දවසක වැඳල එන්න ඕනි කියල. 🙄
අනිවාරෙන්ම එහෙම කරන්න. ඒ ආශිර්වාදය ගොඩක් වටීවි
@@maclanstudio ❤❤❤
මගෙ දෝනි බේරා ගත්තේ කලුතර නාගොඩ රෝහලෙ Vog මංගල දිසානායක සර්..එතුමා ටත් නාගොඩ රෝහලෙ Pbu දොලුවීර මැඩම් ඇතුළු සියලු දෙනාට දීර්ඝ යුශ ලැබේ වා..
අපිට ජීවිතය දුන්න ඒ වෛද්‍යවරුන්ට හෙදියන්ට හැමෝටම පිං💓
කියන්න වචන නෑ. ගොඩාක් පින් .කාර්යබහුල ජීවිතයේ තුළ තුල මිනිසුන්ගේ හදවත් වුණු වෙන්ඩ ඕනේ ,එතකොට ජීවිතය නව මාවතකට අරගෙන යනවා.ජීවත් වෙනවා කියලා හිතෙනවා .ආයෙත් ගොඩාක් පින් .
මරණ මංචකයේදීත් මතක් කරල සතුටු වෙන්න පුලුවන් වෘත්තීන්... 👍👍👍
👍👍👍 අනිවාර්යයෙන් ❤️
මට මගේ බිරිඳ ගැන ගොඩාක් ආඩම්බරයි..මගේ බිරිඳ MIDWIFE කෙනෙක් .....ඩොක්ටර්ටත් ගොඩාක් පිං
එහෙමත්...දෙවි වරු...එහෙමත්...කලගුන..මතක මිනිස්සු ..මෙ ලොකෙ..තමත්..ඉන්නවා❤️
ඒකනම් පපුවටම වැදුනා අයියේ😍😍😍😍
ඇත්තටම ඒ කතාවේ ජීවත් උනා...❤පපුව වැඩ කරනවා කිව්වම සිරාවටම අමුතු සතුටක් ආවා..😍..හදවතින්ම කතාවේ ජීවත් උනා🔥(කතාවෙන් මිදුනේ ආශ්චර්යා අක්කා wife කතාවක් ඇදපු හින්දා😂💔)
අමිමෝ එක..කදුලුත් ආවා..අයියේ...
ඇත්තටම ඒ කතාව ඇතුලෙ ජීවත් උනා🤗☺️
මගේ දරුවො හතර දෙනාම premature. ඔය අත්දැකීම මම හොඳට දන්නව. ඒ නිසා සංවේදී උනා මේකට. ඒ වගේම විනෝදයක් ලැබුන. ඉස්තුතියි
අනේ හරිම ලස්සන කතාවක්..♥️
අනේ අදත් මට එහෙම බබාලා ගැන අහන්න ලැබුන.. සේවය කරන හැමෝම වගේම,:දරු පටවුන්වත් දෙවියෝම රකින්න ඕනි....
ලස්සන කතාවක් අහන්න පුළුවන් කියලා හිත හදාගමු👍
නියමයි ...ජයවේවා 👌👌👌
I highly enjoy your program. Thank you.
A beautiful true story told in a touching way.👍
I'm also a pre mature baby when I was born. Now I'm a university lecturer & a law student thanks to my mother & that docter!❤
කතාව හොදටම කිව්වා. ❤
Niyamai. ❤️❤️🔥🔥
ekanam supiri kathawak....eka aravinda aiya kiyapu hinda thawath supiri....
Harima lassana kathawak👍👍👍
Heart touching
Waiting!!!
ඩබලට ජය වේවා
සුපිරි ආ....👊👊👊
so much heart touching
ඔබදෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
එක නම් ඇඩෙන්නම දුන්නා......😥😥😥
දෙස්තර රවින්දා උඩගම මහතාට අපගේ උත්තමචාරය ...එ වගේ ම එ කලගුණ දත් මවක් වෙන්න වාසනාව තිබ්බ එ අම්මටත් අපගේ හදපිරි ප්‍රණාමය ......
🙏🙏🙏
සුපිරි
ලස්සනයි අයියා
ඇස් වලට කදුලුත් අවා.❤️❤️
Mr aravinda godak stitii oyata oyalage program eka aurudu ganak tisse rasavitinawa mage jeevite waradichcha tan kadawtuna tan gilihila giyapu tan godak hadaganna oyage wachana godak udau una.dawasaka mage katawa kiyannam ekath oyage wachana walata peralala loketama kiyanna.hadenna puluwan keneknam hadei,adumatarame hadenna hitai thanks mama ruwan
Thanks for this.
ඇස්වලට කදුලක් ආවෙ මට විතරද
ඇස් වලට කදුළුත් ආවා.😍
😥😥
ලංකාවේ සති 24 අයත් ජීවත් කරවනවා. ඇමරිකාව වගේ දියුණු රටවල ඒක දැන් 20 වගේ වෙලා...
Amoooo pasbaraaaa akki oya such wonderful story
මාත් doctor කෙනෙක් වෙනෝ
අත්දැකීමක් තිබෙන මට ඇස් වලට කදුලු අවා.
නැහැ නැහැ....කියන කතා හොඳට කියනවා.👌👌👌👌
අඩවන්න දක්ෂයි මාරයි..❤️❤️❤️❤️
කල ගුන සැලකීම ..👍
දෙන්නම ශෝයි අනේ 🥰
Great 🙏🙏🙏
Good afternoon srilanka
කතව ලස්සනයි ඇස්වලට කදුලුත් එනවා
අරා සීරියස් වීගෙන එද්දි පැස් බාල්දිය දාන පුරුද්ද නම් ඇරෙන් නැ😂💔
ඇරුනොත් වැඩකුත් නෑ
අනේ මේ විදියටම අපේ බබෙක් සති 23න් ඉපදුනා. මාස 4ක් හොස්පිට්ල් එකේ එයා හිටියා. ඩොක්ටස්ලට පින්සිද්ද වෙන්න දැන් එයා හරීම දඟමල්ලක්, හරීම නිරෝගීව අපි එක්ක ඉන්නවා.
ඇත්තටම ඇඩෙනවා,අන් ලයික් කරල තියෙන්නෙ බලු පුට්ටුවකින් ලොකෙට ආපු උන්ද
As wahan ahuwnm kthawa nkn film ekk blnwa wage background music ekk marai 😍😍
Lasssanai ❤️❤️❤️❤️
උබලට පිස්සු. ඒත් උබල අවංකයි . අපි මිනිස්සු සරල ජිවිත
කදුළු අමතක කරනවා පැස්බරා කියන ඒවට....
5:37 අනේ ඒක. ඒ වගේ පුංචි මැණිකකට උපත දුන්න හැම අම්මෙක්ම මේක අහනකොට අඩනවා ඇති 😢😢😢
waiting waiting!!!!!!
Pissu hedenawa oyalage katha ahanakotha. Kaduluth enawa as walata ammapa😭❤❤❤❤❤🤗😘😘😘😘😘
අපි මවාගන්න background sound එකට දාලා තියෙන sounds වලින් හානි වෙනවද මන්දා
ඒක දැනුණා පතුලටම හදවතේ.. .
මෙ කතව ඇත්ත ....කාතාවෙ විරයගෙ නම වෙනස් වෙන්න ඔනෙ....Dr.thilinata යි ගව්රවය යන්න ඔනෙ.. Anton perera කියලා කෙනෙක් විස්තරෙ දාලා තිබ්බා එ comment එක අයින් කරලා...නිවැරැදිව දාන්න දෙයක් දාන කොට ..කතාවෙ විරයා Dr thilina බොරු නම් Dr thilanath එක්ක හිටපු doctors ලාගෙ නම් දාන්නම් හොයලා බලන්න ..Dr thilan ranaveera , Dr mangala ,Dr damith මෙ එවෙලාවෙ හිටපු දෙවිවරු ....බොරු සාමාජ ගත කරන්න එපා...
Biyama voice eka dawasama hari ahan inna puluwan
නාගොඩ මහ ෙරා්හලේ මංගල දිසානායක සර් හා නාගොඩ මහ රෝහලේ PBU එකේ හා 14 වාට්ටුවෙ නර්ස්ල ලා මිඩ් වයිෆ් ලා තමා මගේ සති 28 බබා බේරගත්තෙ🙏🙏🙏🙏
මගෙ බබත් ඔය විඩියට බෙබි room එකෙ මාස 1 edala nati una.mita awrudu 6 kalin .adatath eke matak wenne nati dawasak na.ada api ragama hospital aka dewanath wenakal kagauwa.apita tama babala na.aka nisa aka apita danenawa wadi.ake hitiya nersa kenek mama lagadi dakka.harima hoda kenek.at mama aya akka kata kale na.mokada ayata mawa matak natiwa ati.at mata hama dema matakai.a wage wedanawak kata wath at nowewa.
Man me kathawa auruddadakata kalimuth ehuwa. Man ipadila thinneth masa 7n 1991 kasal eke. Amma thamai mata kiuwe❤😊.
මේ මෝඩි නම් හොදේ.... 🤣🤣🤣😭
අනේ මම හතරවෙනි වසර වෛද්‍ය ශිෂ්‍යාවක්... මේක ඇහුවම මගේ වෘත්තියට පුදුම ආදරයක් ඇතිවුණා 🥺❤️
Hamadama sinahawen jivite tiyana prasna.vidawa mohotakata amataka karala denawata dennatama godak pin
මේක මගේ ජීවිත කතාව. මමත් මෙහෙමමයි උපත ලැබුවේ. Dr niyomaal thamai mawa me vidihatama gaththe . Dewa karunawen
විහිළු කරන්න එපා පැස්... හැගීම් බර මොහොතක්
ඇත්තටම ඇස්වලින් කදුළු ඉනුවා මට මගේ දරුවත් මතක් උනා
Kaduluth awa ❤❤❤
අය් ඔල්සෝ ලය්ක්❤❤❤
Oww oww dakwana aekaaa
Aduna aravinda ayye hadawathinma adARei
Mage patiyath 22weeks walin eliyat avith yann giya 😥😥
👏👏👏
❤️
ubala denna marama marai ubala kiwe marama mara hindai
මිහිපිට දෙවිවරු..
Ai thursday u tube upload kale neththe?
💐💐
ශැබාශ් 👍
Job ekta wada loku sewayak karana aya.hama job ekakinma salli hamba karagnna puluwan.but me wage gawrawayk labena job ekak thama doctor kenek weema
ඇගම හිරි වැටිලා ගියා ඒක අහද්දි 🤔🤔😔😔
❤❤❤❤❤❤🎉
ළමයින්ව දූෂණේ කරන එක ගැන සමාජේ දැනුවත් කරන්නකො මුන්ට තෙරෙන විදියට
DOCTOR 💛
❤️❤️❤️❤️
❤❤❤❤❤❤👍👍👍👍
Dr thilina තමයි ඔය කතාවෙ විරයා ..හරියට හොයල බලලා දාන්න....
🙏🙏🙏🙏🙏❤
😥😥👍🙏🙏

ලංකාවේ සති 24 අයත් ජීවත් කරවනවා.
ඇමරිකාව වගේ දියුණු රටවල ඒක දැන් 20 වගේ වෙලා...