I believe the story meant purely about the third person who did a remarkable job by being a guardian to those two key persons. It was a great mistake that the third person's duty had not been evaluated in an appropriate manner. I believe Ara is a very straight forward gentlemen. You two are GREAT, though you fight to entertain us.
මොනව කිව්වත් අරා ගේ "මයිකල් කොලින්ෂ්" තමයි ආශ්වර්යා
මගේ ආසම නිවේදක ද්විත්වය ....සම කරන්න කාටවත්ම බෑ...හරවත් දේ රසවත්ව කියනවා...හිරු එකේ ඉන්න කාලේ ඉදන් අහනවා
P
මයිකල් කොලින්ෂ්ට අපි හුගාක් ආදරෙයි. හදට නොයා අපිත් එක්ක හැමදාම මේ මහ පොළවෙම ඉන්න. යාලූවෝ දෙන්නා හදට ගියාට අපිට කමක් නෑ ගියපු දෙන්. ඒත් කොලින්ෂ් හදට ගියොත් අපිට හුගක් දුක හිතෙයි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුදේවයි, කිංස්ලි, Collins වයි…සද ගමනයි ලස්සනට set කලා කියල හිතෙන්නෙ මට විතරද 😅😊🧐👏🏼
අනිවාර්යයෙන්
ඔව්....
මේ හැම කතාවක්ම පොතකට ලියන්න සියත එය ගොඩක් වටිනව හැම මිනිසෙකුටම පිං සිදුවෙයි...!!!
හැමෝම කැමති වේවි එයට
ලංකාවෙන් පිට වෙනකන් මම හිතුවේ වෙන රටකට ගිහින් දියුණු වෙන්න පුළුවන් කියලා ඒත් ඉතාලියට ගියාම තමයි ලංකාවේ හිටියා නම් දියුණු වෙන්න මාර්ග කොච්චර තිබුනද කියලා දැක්කෙ අපේ රට කොයි තරම් දියුණු කර ගන්න පුළුවන්ද කියලා දැක්කේ රටින් පිටවුණාට පස්සේ යි.....
කියන්නකෝ මොනවද ඒ විදි.මමත් හිතනවා එක එක විදි..🤔
ඒක ඇත්ත යාළුවා
ඔබ පොලොවෙ පයගහල ඉන්න කෙනෙක්
ඒ කියන්නෙ සඳේ නොපෙනෙන පැත්ත සියැසින් දුටු එකම කෙනා කොලින්ස්👍
හඳේ අඳුරු පැත්තක් නෑ. හඳේ නොදකින පැත්තක් තියෙනවා. මේ ලෝකේ ඉදන් කවමදාකවත් දකින්න බැරි පැත්තක් තියනවා... එච්චරයි.
ඇත්ත තමන්ගේ රට දාලා ගිහින් වෙන රටක ඉදිදිත් දැණුනා
අපිත් රටක තනිවුණු mickle colvine කෙනෙක් එක්තරා
නිවන් සුව ලෙබේවා!.මයිකල් කොලින්ස් සහා නීල් ආම්ස්ටෝන්ට.
එකනම් හදවතට දැනුනා 🥺♥️
❤👍 හරිම ලස්සනයි ඒ කතාව
අරාගේ සමහර කතා මම මගේ පන්ති වල පවා කියපු අවස්තා තියෙනවා ♥️
oyanam marai aravinda.......superb......mara metarayak.......
oyagen godak dewal man igena gaththa.....
I ❤️ this
සුදේව මට වතුර ටිකක් දෙන්න,මීට කීංස්ලි
අරාගේ ජීවිතේ මයිකල් තමා සුදේව🖤
හදවත දැනුනා 😔😊. හැම සිදුවීමක වඩාත් අර්ථවත් වටිනකමක් දෙන්න අරවින්දට පුළුවන්.
ආදරෙයි දෙන්නටම ❤️❤️
ඔය කිව්වේ සුදේව, කිංස්ලි, ගැන ඔයා මයිකල් කියලද හරි ඔබත් සැබෑ දක්ෂයෙක්
Wow good job
හරියට අරා පිටිපස්සේ පැස් ඉන්නවා වගේ 😍😍😍
Thanks Ara
🌙වතටම වැදුණු තවත් කතාවක්.....
මම හිතන්නේ මගේ ජිවිතේ මයිකල් කොලින්ස් මගේ අම්මා ❤
EXCELLENT
I believe the story meant purely about the third person who did a remarkable job by being a guardian to those two key persons. It was a great mistake that the third person's duty had not been evaluated in an appropriate manner. I believe Ara is a very straight forward gentlemen. You two are GREAT, though you fight to entertain us.
මොන විහිලු කරත් මතක තියාගන්න ඔයාගෙ ජීවිතේ මයිකල් කොලින්ස් වෙන කවුරුත් නෙවේ පැස්...
අනේ කොලින්ස් .. 😢😢🥺🥺🥺😘😘😘
There is a saying "Grass on the other side are always greener"
Hamogema jiwithe inna kolins tamai ammai,thattai.
හදට ආයෙමත් මිනිස්සු යන් නැත්තෙ ඇයි කියල අරා ඇහුව නේද live program එකේදි,මිනිස්සු අයෙමත් හදට යනව NASA Artemis program එකේදි 2024😍😍😍
ඉස්සහ තැනකට ගියාම හිටපු තැන හොදයි කියලා හිතෙනවා. අවුරුදු 2,3 ක මහන්සියෙන් පසසේ. ලෝකයේ හොද යැයි පිළිගත් රටකට ආවට පස්සේ. ලංකාව කියන්නේ ඇත්තටම මුතු ඇටයක් කියලා දැනුන, දැනෙන හැගීම මතක් උණා.
ආදරෙයි අරා
Good luck.
මගේ නම් අම්මා ❤
අමතක කරන ලද අභ්‍යාවකාශගාමියා(රංගන)😂
hammoooooooooo
ඇයි චතුර
@@asrilankanwee482 ඇත්තටම කෝ චතුර. අමතක ම උනානේ 😁
සුපිරිම සුපිරි ..
Michael Collins තමා man.
"hadata giya supiri dabala"kohomada eka...!!!
ශුඩේව, කින්ස්ලී ස' මත පා තබද්දී, අරාට ඕන උනාද මයිකල් කොලින්ස් වෙන්න🤔
Niyami Aravinda
Just for your info.. හඳේ අපට නොපෙනෙන පැත්තට 'Dark side of the moon'' කියල කිව්වට ඒ පැත්තටත් අනිත් හැම පැත්තටම වගේ හිරු එලිය ලැබෙනව. ඉතින් . ඒ පැත්ත සදහටම 'කලුවර' පැත්තක් නෙමෙයි.
👍👍👍
Marama kathawak patta
දන් අරා පැස්ට ටිකක් හොදින් කතා කරනව වගේ තේරෙන්නෙ නැද්ද 🤣♥️
❤️❤️❤️
👍
ඒ හිනාව
😍👍🏻👍🏻👍🏻
මට ඉන්නව මගේ හොදම යාලුවෙක්
මුන්දෙන්නනම් අප්පෝ ගොඩාක් ආදරෙයි යකුනේ ඔයාලා දෙන්නටම ආ ද රෙ යි ගො ඩා ක්
ආදම් කියන්නෙ කවුද
❤️🥺
good
Great wadina ayata wadi. Wachana 5 witara giye
Adarei Araa n Pas
❤️❤️👍
Sponch eke siduru matath balanna ba
අරවින්ද oya නොකියා කිව්වේ සුදේව ගැන නේද..ada sudewa inna තැනට ගේන්න ඔයත් ek නොපෙනුණ සගයෙක් නේද..good job අරා අයියෙ...👌❤️
Menimaru horekuta vote karala redi adagena kiyanna puluwanda neda
❤💯👍
❤️
ඇයි මට commnts දාන්න බැරි.
🙋♂️
🖤🖤🖤
Dpmc... my collins...
සුදේව ඔය තත්වෙට ආවෙත් අරවින්ද අයියා නිසා.
දේවයාසු....... 😅
😂😂😂😂👍👍👍👍👍
Hande sadakalika anduru pettak ne. Hebey apita penne eka pettak witharai kiyana ekanam etta
😃😃😃😃😃🤗🤗🤗🤗
Hadata bahinakota video kale kauda.
සුදේවයා.....✋✋✋✋😂😂😂
ඔය කියන්නේ අරා කොලින්ෂ්
Maget asama denna
Bs
කතාව හොදයි, ඒ උනාට ඇත්තටම හදට ගියා කියලා නම් හිතන්න එපා 😅👀
ඒකෙ ඇත්තම කතාව මොකද්ද
අනේ නිකන් පලයන් බන් යන්න.එකේකා කියන ගොන් කතා විශ්වාස නොකර
අම්මා
Rajapakshala hora kala ratata una de gana kiyapalla buruwo tika
Kauda yako me ka unlike karapu hipatuwo denna
අනේ චොලින්ස්sir
කොලින්ස්.
Indian landed in the darkside of the moon
...
rangana pau neee🤣🤣 tawama hitha ellana taru
Hints for......ly
😐😐😐😐😐😐😐
😂💐
හදේ අදුරු පැත්ත කියල එකක් නෑ. මාධ්‍යයේ දෙයක් කියන්න කලින් හොයල බලන්න පුළුවන් නම් හොඳයි!🙄
ඔයාගියාද.කියන්නකෝ
Tama aduru pettada banny lokka nokiya kiyapu katawa ahanny nedda
ඔවා බොරු ඇමරිකන් කරයන්ගේ😂
අඩෝ ගගනගාමියොත් කමෙන්ට් කරලා..
69 මතකද? ලක්ෂෙද? කෙල්ලෙ උබ නන් අම්මෝ
සම කල නොහැක කොපි කල හැක
Hadata giya eka boruvak
❤️❤️
❤️❤️❤️👍
❤️