ත්‍රිකුණාමලයේ දිනක්... A day in Trinco...🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ⛱️ සංචාරය කළ හැකි ස්ථාන
    කෝනේෂ්වරම් කෝවිල
    ෆෙඩ්රික් බලකොටුව
    සේරුවාවිල මහ විහාරය
    කින්නියා පාලම
    කන්නියා උණු වතුර ළිං
    මාබල් වෙරළ තීරය
    සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය
    නිලාවැලි වෙරළ තීරය
    පරවි දූපත
    🚆 දුම්රිය කාල සටහන
    ▶️ දුම්රිය අංක - 7083
    කොළඹ කොටුව - ත්‍රිකුණාමලය
    කොළඹ කොටුවෙන් පිටත්වීම රාත්‍රී 9.30
    ත්‍රිකුණාමලයට ළඟාවීම අලුයම 5.30
    ▶️ දුම්රිය අංක - 7084
    ත්‍රිකුණාමලය - කොළඹ කොටුව
    ත්‍රිකුණාමලයෙන් පිටත්වීම රාත්‍රී 7.00
    කොළඹ කොටුවට ළඟාවීම අලුයම 3.30
    🚃 මැදිරි සැකැස්ම (මෑතකදී ඉන්දියාවෙන් ගෙන්වන ලද නව දුම්රිය මැදිරි)
    පළමුවන පන්තියේ වෙන්කළ ආසන සහිත වායුසමනය කළ මැදිරි 01 (ආසන 48)
    දෙවන පන්තියේ වෙන්කළ ආසන සහිත මැදිරි 02 (ආසන 124)
    තුන්වන පන්තියේ වෙන්කළ ආසන සහිත මැදිරි 01 (ආසන 88)
    දෙවන පන්තියේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර මැදිරි 02
    තුන්වන පන්තියේ සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර මැදිරි 04
    💺 ආසන සැකැස්ම
    පළමුවන පන්තිය - ආසන 48
    දෙවන පන්තිය - ආසන 62
    තුන්වන පන්තිය - ආසන 88
    💵 ප්‍රවේශ පත්‍ර ගාස්තු
    පළමුවන පන්තිය (වෙන්කළ ආසන) - රු. 2900
    දෙවන පන්තිය (වෙන්කළ ආසන) - රු. 1900
    තුන්වන පන්තිය (වෙන්කළ ආසන) - රු. 1200
    දෙවන පන්තිය (සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර) - රු. 900
    තුන්වන පන්තිය (සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර) - රු. 460
    🚅 කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන එකම දුම්රිය රාත්‍රී සීඝ්‍රගාමී දුම්රිය පමණක් වන බැවින්, උදෑසන කාලයේදී ගමන් කිරීමට අවශ්‍ය නම් උදෑසන 6.05 ට කොළඹ කොටුවෙන් මඩකලපුව බලා ධාවනය වන උදය දේවි දුම්රියෙන් ගල්ඔය මංසන්ධිය දක්වා ගමන් කර ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා සම්බන්ධක දුම්රියෙන් යා යුතුය. එම දුම්රිය සඳහා වෙන්කළ ආසන සහිත මැදිරි අන්තර්ගත නොවේ. එහිදී දෙවන පන්තියේ සාමාන්‍ය මැදිරි 02 ක් සහ තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි 05 ක් අන්තර්ගත වේ.
    💺 ආසන වෙන්කිරීම.
    දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මගින් - seatreservatio...
    Railway Reservation App යෙදුම මගින් (මේ සඳහා ඉහත සබැඳියෙන් ලියාපදිංචි විය යුතුය)
    Google Play Store, Apple App Store සහ Huawei App Gallery ඔස්සේ බාගත කළ හැක.
    Mobitel ජංගම දුරකථන ජාලයෙන් 365 ඇමතීමෙන්.
    Sri Lanka Telecom ස්ථාවර දුරකථන ජාලයෙන් 1265 ඇමතීමෙන්.
    Dialog ජංගම දුරකථන ජාලයෙන් 444 ඇමතීමෙන්.
    රජයේ සේවකයින් හට හිමි නිවාඩු දුම්රිය ගමන් බලපත්‍ර මගින්.
    ප්‍රධාන දුම්රිය ස්ථාන වෙතින්.
    🚍 පැය 24 පුරාම ලංගම සහ පෞද්ගලික බස් සේවා ක්‍රියාත්මක වේ.
    මාර්ග අංක 49, කොළඹ - ත්‍රිකුණාමලය (සාමන්‍ය, අර්ධ සුඛෝපභෝගී, සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී ගාස්තු)
    මාර්ග අංක 45, මහනුවර - ත්‍රිකුණාමලය (සාමාන්‍ය ගාස්තු)
    මාර්ග අංක 32/49, තංගල්ල - ත්‍රිකුණාමලය (සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී ගාස්තු)
    මාර්ග අංක 69/45, හම්බන්තොට - ත්‍රිකුණාමලය (අර්ධ සුඛෝපභෝගී ගාස්තු)
    මාර්ග අංක 76, අක්කරෙයිපත්තු - ත්‍රිකුණාමලය (සාමාන්‍ය ගාස්තු)
    මාර්ග අංක 88, යාපනය - ත්‍රිකුණාමලය (සාමාන්‍ය ගාස්තු)
    මාර්ග අංක 835, අනුරාධපුරය - ත්‍රිකුණාමලය (සාමාන්‍ය ගාස්තු)
    📍 සම්බන්ධ වන්න (Follow)
    Facebook -
    / yashmaln
    Instagram - ...
    ▶️ අනෙකුත් වීඩියෝ දර්ශන නරඹන්න.
    සිරිපා කරුණාව 2023 - • සිරිපා කරුණාව 2023 | A...
    යාපන නගර සංචාරය - • Around Jaffna City | ය...
    කොත්මලේ ජලාශයේ සවාරියක් - • A tour of the Kotmale ...
    කොත්මලේ ජලාශය - • කොත්මලේ ජලාශය | Kotmal...
    දහඅට වංගුව CINEMATIC - • 18 වංගුව | 18 Bends, S...
    කොළඹ - මොණරාගල අධිවේගී බස් සේවාව -
    • මොණරාගල - කොළඹ අධිවේගී...
    ලොව සුන්දරතම දුම්රිය ගමන -
    • The Most Incredible Ra...
    පුංචි ශ්‍රී පාදය ඇල්ල - • Little Adam's Peak, El...
    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආධුනික පුහුණුව -
    • ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
    මහවැලි රජ මාවතේ ගමනක් -
    • රජ මාවතේ ගමනක් | A jou...
    ⏯️ Background Music -
    Takao Yanagawa - Fashionable songs of electric piano and hip hop beats
    #visitsrilanka #trincomalee #solotravel

ความคิดเห็น • 17