‌ලෝකයේ භයානකම මුහුදු ‌වෙරළවල් 06ක්. | 06 Most Dangerous Beaches in the World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • නිවාඩුවක් ලැබුණු වෙලාවකට ලස්සන මුහුදු වෙරළක් ළඟට ගිහින් මේ කාලය ගත කරන්න අපි ඕනම කෙනෙක් කැමතියි. දූපතක් වෙන අපේ රට වටේටම මුහුදු වෙරළවල් තියෙන නිසා වෙනත් රටවල්වල සංචාරකයොත් ශ්‍රී ලංකාවට එනවා. ඒ වුණත් මේ වගේ ලස්සන මුහුදු වෙරළවල් වගේම ළඟටවත් යන්න හිතෙන්නෙ නැති භයානක මුහුදු වෙරළවලුත් සමහර රටවල්වල තියෙනවා. මේ වීඩියෝ එකෙන් අපි එහෙම මේ ලෝකයේ තියෙන භයානකම මුහුදු වෙරළවල් කීපයක් ගැන විස්තර දැනගමු.
    Beaches are supposed to be nice, chilled-out and relaxing places. But, sadly, that is not always the case. Some beaches are more trouble than they’re worth. These are the most dangerous beaches in the world!
    Our Social Media
    Facebook - / ​
    Please Contact Me For Anything - / wishmaniwahana
    ◼ This is a educational video. All images, Audios or Videos are using for reference purposes only.
    ◼All Videos, Images, Audio and Thumbnail credits for their respective owners.
    #Beaches
    #Dangerous
    #භයානක

ความคิดเห็น • 71