මළගිය අයට අපට බලපෑමක් කල හැකිද?| Can the Dead Affect Us?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 58

  • @asanka408
    @asanka408 หลายเดือนก่อน +2

    එතකොට ඩොක්ට අස්තාන ගතවුන දේවල් ගැන එම සාස්තර කියන සමහර අය කොහොමද හරියටම කියන්නේ. ඒ ගැනත් පැහැදිලි කරන්න ❤

  • @talkwithravi2021
    @talkwithravi2021 2 ปีที่แล้ว +6

    වරම් හා ආරූඩ වීම් සම්බන්යෙන් සහභාගීත්ව පරික්ෂණ කරන්න කැමති ද ,මම එයට සහභාගි වෙන්න කැමති .ගොඩක් කාලයක් තිස්සෙ,කරන්නම හිටියේ

  • @MathaleMangala-wy8dp
    @MathaleMangala-wy8dp 6 หลายเดือนก่อน +4

    මේ ගැන ඔබ තුමා හොඳින් තවදුරටත් ඉගෙන ගන්න, බුද්ධ දේශනාව කියවන්න

    • @lastnew-9000
      @lastnew-9000 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @amilasampath8241
    @amilasampath8241 ปีที่แล้ว +2

    අනිවර්යෙන්ම එකගයි

  • @vishva8kumara
    @vishva8kumara 2 ปีที่แล้ว +2

    Thanks a lot.! This explains a whole lot of things.

  • @Deneth_art2
    @Deneth_art2 3 หลายเดือนก่อน +1

    sir kiyanne aththa hariyatama hari

  • @poornaadeesha1751
    @poornaadeesha1751 2 ปีที่แล้ว +2

    Dissociative disorder එකේදි අනිවාර්යයෙන්ම secondary, primary gain එකක් තියෙන්න ඕනා නේද?.
    ආරෑඩ වීම dissociative disorder එකක්ද?? අර processing වගේ term එකක් නේද තියෙන්නේ

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  2 ปีที่แล้ว +2

      Trance and Possession එකේ primary and secondary gain තියනවා. Primary gain eka තමා එම වෙලාවෙ තියන distress එක නැතිවී යනවා. Secondary gain eka තමා එම distress එකට හේතුව යටපත් වීම. උදාහරණයක් ලෙස මැරුනු කෙන ගැන තරහවක් තියනවා නම්, එක නිසා එන guilt එක යන එක Primary gain එක, එකට හේතුවෙන සිතුවිලි අයින් වෙන එක, සාධාරණීකරණය වෙන එක, හෙතුසාදක එන එක (අමනුස්ස දොශ නිසා මෙක වෙන්නෙ etc), තමා secondary gain eka

  • @anusharajapaksha770
    @anusharajapaksha770 2 ปีที่แล้ว +2

    Great

  • @lahirumadushan4187
    @lahirumadushan4187 ปีที่แล้ว +4

    Depression walatath mala giya athmawala balapemak thiyeda?

  • @hasinisandunika3981
    @hasinisandunika3981 2 ปีที่แล้ว +1

    Doctor, mental health counselor knk wenn nm ynn oni path ekk mkkd

  • @chamindarohana7931
    @chamindarohana7931 2 ปีที่แล้ว +1

    very good

  • @thumanjaliuduwara
    @thumanjaliuduwara 2 ปีที่แล้ว

    Thanks Doctor....👍

  • @thanujx6367
    @thanujx6367 2 ปีที่แล้ว +1

    thank you Dr

  • @dilanidevika2730
    @dilanidevika2730 8 หลายเดือนก่อน

    Thanks doctor

  • @HSITSolutions
    @HSITSolutions 2 ปีที่แล้ว

    Thank you Doctor

  • @ranhithsubasinghe2066
    @ranhithsubasinghe2066 9 หลายเดือนก่อน +2

    මෙය තමයි සත්‍ය

  • @chathurikafernando500
    @chathurikafernando500 2 ปีที่แล้ว +3

    Sir wa contact karaganne කොහොමද .pls

  • @umeshathamali8693
    @umeshathamali8693 ปีที่แล้ว

    Thanks dr

  • @dilwijewardhana7661
    @dilwijewardhana7661 2 ปีที่แล้ว +2

    Sir wada karanne mona hospital ekeda.
    👍

  • @thilandesiva4728
    @thilandesiva4728 ปีที่แล้ว +1

    doctor,
    Spirit box, sls camera, motion detector.
    ,Thermal camera තිබ්බනම් ලංකාවේ hospital වල රැට ලේඩ්ඩු වෙන් වැඩ බලාගන්න පුළුවන්. අනදකාර ආත්ම වදදෙන්න විදිය.!
    👉
    අත්දැකිම් කියන්න.👈
    මට හරිට අදහස කියන්න තේරෙන්නෑ.
    👉
    ආතේ ගුප්ත්ත x කතිරේ තියන් කෙනෙක් හොයාගන්න, මන් කියපු කියයි.!👈

  • @sanduntharaka6087
    @sanduntharaka6087 ปีที่แล้ว +1

    දත් පූට්ටු වෙන එක ගැන පොඩ්ඩක් කියනකො මගෙ වෙනවා වතුර තිබහ වෙනවත් වැඩි තව මන් හිතනවත් වැඩි

  • @Ruwanmadhusanka-l7s
    @Ruwanmadhusanka-l7s ปีที่แล้ว

    🙏🙏🙏

  • @ruwandanushka1183
    @ruwandanushka1183 ปีที่แล้ว +1

    අනෙ ඩොක්ටර් මට කියන්න පැනික් අඇටැක් කියන්නෙ මොකක්ද කියලා

  • @nimashaperera9643
    @nimashaperera9643 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sarangikaveesha410
    @sarangikaveesha410 2 ปีที่แล้ว

    👍👍

  • @samanthakumari3775
    @samanthakumari3775 ปีที่แล้ว

    Sir nama mokadda please

  • @prashanshan7125
    @prashanshan7125 ปีที่แล้ว +4

    භුත පේත ආරෑඩවීම් විද්‍යාත්මකව ඇත්ත හෝ බොරු යැයි කිමට නොහැක..
    ඔය ඔබගේ පැහැදිලි කරිමත් විද්‍යාත්මකව ඔප්පු කර නෑ. .. මේක හොයා ගෙන නැති නිසා තමයි මේ සරල ක්‍රමයට අර්ථ දක්වන්නේ..
    එතකොට කොහොමද ආරුඨ වුන කෙනෙක් රෝගීයා නොදන්න මැරැණු කෙනා පමණක් දන්න කරුණු කියන්නේ..මේක reincarnation වලට සමානයි.. එසේම මැරුණ කෙනෙක් නොමැතවත් ආරුඨ වෙනවා..
    මේතන වැරැද්ද තමයි ආරුඨ ගැන හරියට පරික්ෂණයක් කර නෑ.. මේවා drugs වලින් හොදකරන්න බෑ..

    • @thisaruyasanjith
      @thisaruyasanjith ปีที่แล้ว +3

      ඒක මැරුනු කෙනා විතරක් නම් දන්නේ... මල ගියා කෙනෙක් වැහිලයි කියලා කියන කෙනා, කියන දේවල් අනිත් අය හරියි කියලා දන්නේ කෝමද

    • @Udara2000
      @Udara2000 ปีที่แล้ว +2

      ​@@thisaruyasanjith මැරුණ කෙනත් දන්නෑ

    • @sanithugethmin9007
      @sanithugethmin9007 ปีที่แล้ว +1

      Hoda prashnayak...💪

    • @SlPlusEdits
      @SlPlusEdits ปีที่แล้ว +1

      @@thisaruyasanjith ow eeka aththa 🙂 eeka hoda uththarayak 😊 mata kiyanna thiyenne mee wage prashna ahanakota tikak hithala balala kalpanaa karala ahanna kiyala ohee prashna ahanne nathuwa😒

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 7 หลายเดือนก่อน +3

    උබටත් කවූරු හරි කොඩිවිණයක් කොලොත් තෙරෙයි රගෙ...🎉
    අර එදා හොස්පිටල් එකේ හෙළුවෙන් ගිය ළමයාට තො ඇයි ? පන්න පන්නා ගැව්වෙ 🎉🎉
    තොපී මිනී මැරුම් වලට හවූල් වූන එවූන්....🎉
    හොස්පිටල් තියෙන්නෙ හෙළුවෙන් ඉදලා ප්‍රතිකාර ගන්න බව තොපි ට නොතෙරෙන නිසා බදූ මිල ඉහළ ගිහින් තියෙන්නේ 🎉
    රජයෙ බදූ මූදලින් ඉගෙන ගෙන ලෙඩෙක් ට පහර දීම තූච්ච ක්‍රීයාවක්..
    මෙ ගෑන දාන්න විඩියෝ 🎉

    • @lastnew-9000
      @lastnew-9000 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @chalanimalavita3097
    @chalanimalavita3097 2 ปีที่แล้ว +2

    Doctor man aurudu 22k girl kenek. Mata aurudu 16 Dee o/l exam ekt masayak witara tyeddi ape gedara podi prashna wagayak wela mamth ekaparatama eka eka bhasha walin Katha karanna gatta. Nitarama dewiyan Gena kyewwa. Eth mn o/l Kara Mata 9a th thibuna
    Eth mm Meka Kare godak bayen. Eeta passe mn nitarama amuthu bhasha walin Katha karanna gatta. Passe mn mage katinma kyl dewalayakata gy. Eeta passe e dewalen keewe Mata deviyo wahenawa kyl eth mn samanya wdht inna welawata mn eka wishwasa karanna kemathi une na. Passe mn e dewalen kyapu dewal Kara eth doctor kenek meet une na
    Me prashne tyaddi mn a/l Kara bio science Kare eth mage 1st shy result CC's thibune. Habai mn exam ekt godak mahansi una eth mn issara idanma exam liyanna godak baya kenek. Mn exam lynna yna dwswlt gedaradi hyen adanawa. Eth mn second shy eka Kara eth mehema Ada Ada tamai leewe. E shy eke result ccc mn campus select una. Eth mn 3rd shy eka krnn hituwa me para hodatama mahasi wela wada tk Kara papers wlt ehemath Hoda marks thibuna. Eth wibhageta sathiyak witara tyala Mata thadinma baya denuna. Passe mn doctor kenek meet unama Mata anxiety Walt's beheth dunna. Eth mn mage 3rd shy eka kare na. Mn Aya a/l exam eka lyanne na kyl teeranaya krl iwari. Eth doctor Mata Dan tyena prashne mn Hama welema bayen inne Mata kagen Hari banum ahanna weid kyl.e wagema mn job ekak krnn ynn bayai. Mn Dan nursing ynn hithagena inne. Eth mn Hama welema bayen inne Mata Ethan's wada tk karanna Bari wei kyl.baya Wadi unama mata pain wenna wage ynawa. Mata kisima gedara prashnayak na Dan eth mn hema welema bayen inne mn nitarama minissungen hangilla inn wage try karanne. E wagema mn wiwida bhasha walin Katha karanna ekath teams adu na. Mn samanya thathwayat patwenna mkd kranna one doctor plz help me.mata baya Wadi una marenna wage ynw. So mekat reply ekak ewanna.

    • @tiktoknawa5547
      @tiktoknawa5547 ปีที่แล้ว +1

      ඔයාට දැන් කොහොමද?

    • @ratjaya1328
      @ratjaya1328 ปีที่แล้ว +3

      Suwapath wewa💟🙏

    • @maneeshanethmini-s8m
      @maneeshanethmini-s8m 5 หลายเดือนก่อน +1

      Mtath me wysmai.wenskta thiyenne mn kle Maths & mn eka eka bhasha wlin ktha krnne na.shy deke results pawa ohonmamai...😢

  • @dhananjalakshan3864
    @dhananjalakshan3864 ปีที่แล้ว +5

    ලොවුතුරා බුදුරජානන්වහන්ස කල දේශනා සියල්ල සතයයි

    • @lastnew-9000
      @lastnew-9000 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 2 ปีที่แล้ว

    🤟😀

  • @CaturikaCaturika
    @CaturikaCaturika 7 หลายเดือนก่อน

    Atakota ae bokter kenek dakkama akama setuwella hama welawema enne

  • @naagalokaya9104
    @naagalokaya9104 ปีที่แล้ว

    pone no denna

  • @vishwanan4254
    @vishwanan4254 7 หลายเดือนก่อน +1

    මලගිය ..අයට .....ආර්‍රුඩ වෙන්න පුලුවල් බුද්දාගමෙත් වෙනත් ආගම් වලත් කියලා තියනවා.තාම විද්දාව බොලදයි

    • @lastnew-9000
      @lastnew-9000 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @dragonjing
      @dragonjing หลายเดือนก่อน +1

      Gon katha kiynn eph budu dhne ehem kiyl na

  • @niroshapinidiya5506
    @niroshapinidiya5506 ปีที่แล้ว

    I don't agree with you. Science cannot explain everything

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ ปีที่แล้ว +1

    අනේ ගොනෝ , පොඩි එකෝ .

  • @kawalam5857
    @kawalam5857 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ contact number එකක් දෙන්න්කො

  • @mangala4012
    @mangala4012 2 ปีที่แล้ว

    Thanks doctor!!