ඔයාගේ මානසික වයස කීයද ? මන් කියන්නම් හරියටම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025
  • ඔයාගේ මානසික වයස කීයද - A Color Test That Can Tell Your Mental Age
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommon...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 5K

  • @dilrinijayasinghe
    @dilrinijayasinghe 5 หลายเดือนก่อน +34

    මගේ වයස අවු 40 මගේ මානසික වයස අවු 20-24 ත් අතර..😊❤
    ඇත්ත මම දැන් තමයි ගොඩක් සැහැල්ලු වෙන් හිතන්නේ ...life is short full fill it..❤

    • @melissadesilva488
      @melissadesilva488 3 หลายเดือนก่อน

      same. real age 37 and psychological age 20-24 🙂

    • @Journeywithsuppa
      @Journeywithsuppa 3 หลายเดือนก่อน

      Same 35......මං දැන් තරුණ කොල්ලෙක් 🤭

    • @Upul-r7d
      @Upul-r7d 2 หลายเดือนก่อน

      39 45

  • @DalasFernando
    @DalasFernando 2 หลายเดือนก่อน +3

    නියම පරික්ෂණයක් ,,, තමුන්නැහැලා තමුන්නැහැලාට අවංක වුනොත් තමුන්නැහැලා කවුද කියලා තමුන්නැහැලාටම හොදට තෙරගන්න පුළුවන් සරල පරික්ෂණයක්,,,,,,,,,,

  • @monikagangodawila4591
    @monikagangodawila4591 5 หลายเดือนก่อน +27

    ලකුණු එක්ක ගලපා බැලූ කල,(130)
    සියල්ලම නිවරදියී.......වයස
    ගතකරන ජීවිතය ❤
    හරියටම හරී🎉🎉

  • @VaruniWeer-ko6so
    @VaruniWeer-ko6so 4 หลายเดือนก่อน +4

    ❤ මගේ ලකුණූ 80යි.මගේ මානසික වයස 20-24 අතර.මට හිතුනා මගේ හදාගන්න තව ගොඩාක් දේවල් තියෙනවා කියලා,ඒ දේවල් පෙන්නුවාට ඔයාට බොහොම ස්තූතියි.මගේ ඇත්ත වයස අවු.49යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mansadisuhansa5852
    @mansadisuhansa5852 7 หลายเดือนก่อน +28

    මගෙ ඇත්ත වයස 42 i . මගෙ මානසික වයස 20th 24 අතර කියලා තමයි ආවේ .ඇත්ත මම හිතින් ජීවත් වෙන්නේ වයස 24 i කියලා හිතාගෙන තමයි .කියපු hamadema ඇත්ත .ස්තුතිය පුද කරන්නේ සතුටින් .

  • @WasanaManoji
    @WasanaManoji 4 หลายเดือนก่อน +7

    මගෙ ඇත්ත වයස අවුරුදු 13 යි මගේ මානසික වයස අවුරුදු 20-24 අතර ඇත්තම කිවුවා බොහොම ස්තූතිය ❤❤❤❤

  • @malinandani3412
    @malinandani3412 8 หลายเดือนก่อน +68

    මගේ මානසික වයස 49 යි ( ලකුණු 110 - 150 අතර ) කීව දේවල් 100% ක් ඇත්ත ම ඇත්ත .

    • @AjithAththaragama-rn2rs
      @AjithAththaragama-rn2rs 6 หลายเดือนก่อน +1

      මෙවා,,හරිද,,

    • @roshanwaseer2526
      @roshanwaseer2526 6 หลายเดือนก่อน +1

      34 years old ..... 100% True❤

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 6 หลายเดือนก่อน +1

      මගේ ලකුණු 130 යි කීවදේවල් හරි ඇත්ත්ම වයස 55යි ඔබතුමට බොහෝමත්ම ස්තුතියි

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 6 หลายเดือนก่อน

      160, mage wayasa awurudu 67
      Oba hari.
      Jeewithaye / Pawule siyalla sampoornama unath thawath ratatat samajayata udawu karanna yanawa

    • @AurelGodderis
      @AurelGodderis 4 หลายเดือนก่อน


      I have 110 . Everything is correct .

  • @KanteAb-s1p
    @KanteAb-s1p หลายเดือนก่อน

    ඇත්ත ලකුනු 90 මගේ වයස 47 මානසිස වයස 20 24.මාත් මේවගේ තමයි.😁❤️👍 ඔබ තුමාට ස්තූතිවන්ත වෙනවා දැනුවත් කිරීමට

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 8 หลายเดือนก่อน +40

    ලකුණු 110යි.ඔයා කියපු දේවල් හරි. ගොඩාක් ස්තූතියි .👍👍❤️❤️❤️❤️

  • @duggy97
    @duggy97 8 หลายเดือนก่อน +27

    මගේ වයස 27යි.ඒත් මානසික ව්‍යස 34-49 අතර.ඇත්ත.වගකීම් වලින් පිරුනු ජීවිතේ ගැන සංකීර්ණව හිතනවා

  • @rathnasiriambagavita4056
    @rathnasiriambagavita4056 8 หลายเดือนก่อน +14

    මගේ ලකුණු 70,,ඔයා කියපු දේවල් ගොඩක් හරි ,,ඔයාගේ උත්සාහ ඉතාමත් සාර්ථකයි 🙏🙏🌹🌹

  • @NireshaSewwandi-o2j
    @NireshaSewwandi-o2j 2 หลายเดือนก่อน

    ඔයානම් මාරයි ...අත්තටම මට මගෙ වයසමෛ මානසික වයසත් ..24යි මගෙ වයස.මානසික වයසත් එකමයි.බොහොම ස්තුති ..❤

  • @prasilaweerakkody7121
    @prasilaweerakkody7121 8 หลายเดือนก่อน +13

    මගේ ඇත්ත වයස 46, මානසීක වයස 60 යි...ඔබතුමා කීව දේ නම් හරියටම හරි.ජය වේවා 🙏💐💐💐💐

    • @AjithManage-c6s
      @AjithManage-c6s 5 หลายเดือนก่อน

      😊

    • @sadeepalakshan6801
      @sadeepalakshan6801 3 หลายเดือนก่อน

      Heha gahanna lankawe arthike vinasa karapu palakayonta

  • @Sdz1f
    @Sdz1f 8 หลายเดือนก่อน +18

    Age - 20 .. total mark -110 (34-49) මේක නන් ඇත්තම ඇත්ත.. මන් ගොඩාක් මගෙ හීන ගැන හිතනව ඒවගේම මගෙ පවුල ගැන .. තීරණයක් ගන්න කලින් ගොඩක් හිතනව වෙලාවකට ඕනවටත් වැඩීවගේ. . මට ගොඩක් ඕනි කම තියෙන්නෙ මගෙ ඉස්සරහට ජීවිතේ වරද්ද ගන්නෙ නැතුව සාර්තක කර ගන්න .. ගොඩක් serious හිතනව ගොඩක් දේවල් ගැන..

    • @renukaAbewardana
      @renukaAbewardana 4 หลายเดือนก่อน

      Age - 20 (120) 😅 congratulations dude

    • @dulani2003
      @dulani2003 3 หลายเดือนก่อน

      මගේ වයසත් 20 යි. සම්පුර්ණ ලකුණුත් 110 යි. 🤭

    • @laxmanBandara-j6g
      @laxmanBandara-j6g หลายเดือนก่อน

      ❤ 7:51

  • @K.induperera2009
    @K.induperera2009 8 หลายเดือนก่อน +19

    බොරු කීමෙන් කිසිම ලාභයක් ලැබෙන්නේ නෑ ඒක නිසා මම ඇත්තම කියන්නම් මගේ ලකුණු 110. ඔයා කියපුවා ඔක්කොම ඇත්ත. ඔයාට තෙරුවන් සරණ වේවා. මේවගේ video කරන්න ශක්ති දෛර්ය ලැබෙන්න කියලා මම ආශීර්වාද කරනවා..... ඇත්ත වයස 15.....

  • @IndraEdirisinhe
    @IndraEdirisinhe 3 หลายเดือนก่อน +1

    මගේ ලකුණු 170.යි. ඔබ මා ගැන කියපුවා හරියටම හරි.. මොකද මම ජීවිතය සම්පූර්ණම විඳලා,. සමාජ කටයුතු කරමින් ජීවත් වෙන අයෙක්. ඉතිං ඔබට ස්තූතියි

  • @QuickClip15
    @QuickClip15 8 หลายเดือนก่อน +122

    Age 15 _ 34-49
    කිවුව ඒවා ඇත්ත🎉
    👇 Like 💯😢❤ (edited)

  • @SadaniKanchana
    @SadaniKanchana 8 หลายเดือนก่อน +4

    මගේ නම් හරියටම කියවුනා...
    ස්තුතියි ඔබට ❤❤❤❤❤

  • @nilanthijayasinghe
    @nilanthijayasinghe 8 หลายเดือนก่อน +43

    ළමායි...160 වඩා අඩුයි නම් like එකක් දාගෙන යන්න ....
    160 වඩා වැඩියි නම් comment එකක් දාගෙන යන්න ඕනෙ ....❤️❤️❤️

    • @yvonneperera9091
      @yvonneperera9091 8 หลายเดือนก่อน +1

      Thank you ❤

    • @සබ්කරන්න
      @සබ්කරන්න 7 หลายเดือนก่อน +1

      😂😂

    • @DamindaWalisundara
      @DamindaWalisundara 4 หลายเดือนก่อน +1

      ලකුණු 170 යි, සැබෑ වයස 46 යි.
      08 ප්‍රශ්නයට ලකුණු 10 යි,
      10 ප්‍රශ්නයට ලකුණු 0 යි.

    • @The_Road_TV
      @The_Road_TV 4 หลายเดือนก่อน +1

      170🥲.මට 🙆‍♀️

    • @The_Road_TV
      @The_Road_TV 4 หลายเดือนก่อน +1

      හැබැයි.මට 19🙆‍♀️

  • @rasama892
    @rasama892 3 หลายเดือนก่อน +1

    හරියටම හරි. මට ලකුණු 60 යි. මානසික වයස 20 - 24 අතර කියලා කිව්වා. ඇත්තමයි, මම ගොඩක් තරුණ විදිහට හිතන්නෙ. සැබෑ වයසට වඩා ගොඩක් තරුණ විදිහට හිතන්නෙ. හරියටම හරි ඒ කියපු දේවල් . ස්තූතියි

  • @siromalikavmini8087
    @siromalikavmini8087 8 หลายเดือนก่อน +16

    ලකුණු 120....ඇත්ත ..❤..thank you obata

  • @wardanamahes1368
    @wardanamahes1368 8 หลายเดือนก่อน +4

    මට 200 ලැබුනා කියපු සේරම ඇත්ත ස්තුතියි ඉබට මෙයාකාර මෙවැනි ප්‍රස්න අප වෙත ලබා දෙනවට බුදු සරනයි ගිහින් එන්නම්

    • @siyathniduwara
      @siyathniduwara 8 หลายเดือนก่อน

      200 gtta kiyala awadanaya illanna epa

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 8 หลายเดือนก่อน +4

    ලකුණු 90
    මානසික වයස 20-24. සත්‍ය වයස 31.
    💚💚💚 කියපු දේවල් ගොඩක් ඇත්ත මගේ ජීවිතයට. ස්තුතියි

  • @ChandaniPushpalatha-g8i
    @ChandaniPushpalatha-g8i 4 หลายเดือนก่อน +1

    Age 18 I . මානසික වයස ආවෙ 34-49 th අතර ඔවු ඇත්ත කියපු ඒවා ඔක්කොම වගේ ඇත්ත මන් ගොඩාක් දේවල් ගැන ගොඩාක් දුරට වැඩියෙන් හිතන කෙනෙක් වෙලාවකට මට ම හිතෙනවා ඒක
    ඔයාට thanks ❤තවත් මේ වගේ video ගේන්න good luck

  • @PakkiPakkiyaraj-he5nd
    @PakkiPakkiyaraj-he5nd 7 หลายเดือนก่อน +7

    නියමයි අයියේ මේවා ඇත්ත.මගේ වයස 14.මගේ මානසික වයස 20-24.❤ Thank you so much ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @PriyangikaWeerasinghe-lq2gb
    @PriyangikaWeerasinghe-lq2gb 5 หลายเดือนก่อน +3

    Mata lakunu 120 k humbuna. Aththatama mama gana oya kiyapu dewal hari. 💯 Me wage videos genawata Thank You so much....❤

  • @Oshani_16.
    @Oshani_16. 8 หลายเดือนก่อน +10

    ලකුනු 100යි හරියටම හරි කියපු ඔක්කොම 😎❤️
    ඇත්ත වයස 20යි
    මානසික වයසත් 20-24
    Thank you dear ❤️✨

    • @RamyaLanka
      @RamyaLanka 8 หลายเดือนก่อน +1

      ලකුණු 60 යි . වයස 77 යි .

    • @induniljayasinghe9721
      @induniljayasinghe9721 5 หลายเดือนก่อน

      දැන් වයස 59. ඌව ලකුණු 80යි කියපු දෙ ඇත්ත

  • @dilipkumara7118
    @dilipkumara7118 4 หลายเดือนก่อน +2

    ඔහු ඔයා කියපු එක ඇත්ත මගේ මුළු ලකුණු එකතුව 100 ආයෙ මේ වගේ වීඩියෝ ගේන්න thanks 👍😊❤

  • @SewwandiDilrukshi-kl1hc
    @SewwandiDilrukshi-kl1hc 8 หลายเดือนก่อน +6

    මගේ ලකුණු 60. කියපු දේවල් ගොඩක් ඇත්ත. Thank you😊

  • @piyumilakshika3466
    @piyumilakshika3466 8 หลายเดือนก่อน +6

    70 මානසික වයස 20-24
    ඇත්ත වයසත් 24
    හිනාව ගැන නම් කිව්ව කතාව ඇත්ත .ඔක්කොම ඇත්ත ❤️😘

  • @Anjana-45110
    @Anjana-45110 8 หลายเดือนก่อน +28

    මගේ වයස 20 යි මගේ මානසික වයස 49 ට වැඩි.. මං ජිවිතේ ගැන ගොඩක් ගැබුරින් හිතන කෙනෙක්.. සාර්ථක වියාපාරීක යෙක් වෙන්න තමයි අනාගත.
    . බලා පොරෝත්තුව❤️🙂

  • @fcsdds9726
    @fcsdds9726 4 หลายเดือนก่อน +1

    හරියටම කිව්වා මගේ වයස අවුරුදු පනස් දෙකයි ඵනමි ඔබට බුදු සරණයි 👍♥️🙏

  • @malee9405
    @malee9405 8 หลายเดือนก่อน +13

    60 මගේ ලකුණු ඇත්ත වයස අවුරුදු 40. කිව්ව හැමදේම හරි. මං ඇත්තටම ඉන්නෙ මානසික වයස 20 -24 අතර තමයි. මම මගේ වයස නෙවෙයි මගේ සතුට, නිදහස හොයන කෙනෙක් ස්තූතී ඔබට ❤❤❤ විශේෂයෙන් ඔබ කිව්ව වගේ මම හිනාවෙන්ම ඉන්න කෙනෙක් තමා මොන ප්‍රශ්නෙ තිබ්බත් 😊

    • @indunilprasad1809
      @indunilprasad1809 7 หลายเดือนก่อน +1

      මමත් එහෙමයි

    • @Praneeth-h9v
      @Praneeth-h9v 6 หลายเดือนก่อน

      oyath Ari mamath hari 24

  • @kanthirodrigo1855
    @kanthirodrigo1855 8 หลายเดือนก่อน +15

    මගේ ලකුණු වල එකතුව100කියපු ඔක්කොම ඇත්ත බොහොම ස්තුතියි ඔයාට

    • @jashoka6974
      @jashoka6974 8 หลายเดือนก่อน +1

      ලල

  • @AshokaRanjith-h7g
    @AshokaRanjith-h7g 8 หลายเดือนก่อน +19

    මරු මේක ❤
    ඇත්ත වයස -18❤
    මානසික වයස -20-24 අතර

  • @sadaruwanitharushi
    @sadaruwanitharushi 3 หลายเดือนก่อน

    Eththa wayasa 19i .....manasika wayasa gena kiuwa dewal eththa..serama...♥️ thank you so much

  • @chrishmikasartworld7592
    @chrishmikasartworld7592 8 หลายเดือนก่อน +13

    හරියටම හරි... මේ වගේ විඩියෝ තම වටින්නේ

    • @zimba5053
      @zimba5053 8 หลายเดือนก่อน +1

  • @DinushairanganiJayathilaka
    @DinushairanganiJayathilaka 8 หลายเดือนก่อน +7

    මානසික වයස-34/49,ස්තුතියි

  • @SonitaPremakantni
    @SonitaPremakantni 8 หลายเดือนก่อน +10

    ඇත්ත කියනවා සුපිරි

    • @naduyt2767
      @naduyt2767 8 หลายเดือนก่อน +1

      34

  • @ShihanaJeinudeen
    @ShihanaJeinudeen 2 หลายเดือนก่อน

    මගේ වයස 34යි මගේ මානසික වයසත් ඒකමයි ඔයා කියපු දේවල් හරි බොහොම ස්තූතියී❤

  • @shehan622
    @shehan622 7 หลายเดือนก่อน +12

    ඇත්ත, දැං මං වයිෆ්ව ට්‍රයි කරන්න යන්නෙ මේකෙන්. මානසික වයස ගැලපුනේ නැත්නම් ඩිවෝස්

  • @Nilanthi-eb9dg
    @Nilanthi-eb9dg 8 หลายเดือนก่อน +5

    ලකුණු 130 යි, කියපු වා ඇත්ත ,. ස්තූතියි 🎉

  • @danushbro5075
    @danushbro5075 2 หลายเดือนก่อน

    මගේ මානසික වයස 110ක්. කියපු හැමදේම ඇත්ත.thanks oyata 🙏👍

  • @gimhanperera3322
    @gimhanperera3322 3 หลายเดือนก่อน

    මගේ වයස 28 ඒත් මගේ මානසික වයස 😂 20 - 24 අතර 👌 .... ඒ කියන්නේ මම වයසට යන්න යන්න තමා මගේ මනසත් වයසට යන්නේ 🥰 ඒක පට්ට ...

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f 3 หลายเดือนก่อน

    මගෙ වයස 58යි ලකුනු 180යි බොහෝ දුරට ඔබ නිවරදියි. 0නොමත20ඒවා තමයි ගොඩක් ❤

  • @JinadariAmarasinghe
    @JinadariAmarasinghe 5 หลายเดือนก่อน +1

    The total marks i got was 100 and it was compleletly true also my real age is 12 ❤😊
    Thank you for sending this videos to social media it's really useful i'm really thanking you so much ❤😊

  • @AliA-my4op
    @AliA-my4op 4 หลายเดือนก่อน +1

    මගේ වයස 16 ඒත් මේ කියන විදියට මගේ මානසික වයස 34,49 අතර වයසක්ලු අනේ මන්දා ඇත්ත කියලත් හිතෙනවා 🥺 තනියම මේ වයසට මගේ ජීවිතේට ගොඩක් ප්‍රශ්න තියනවා ඉතිම් ඒ දේවල් එක්ක ඇද්දැකිම් ලබලම මන් ගොඩක් පරිණත වෙලා කියලා මට තේරෙනවා 😊

  • @inokagangani6018
    @inokagangani6018 5 หลายเดือนก่อน

    සියලුම දේ නිවැරදිව ඉදිරිපත් කලා. ස්තුතියි

  • @nayomigunasiri8664
    @nayomigunasiri8664 3 หลายเดือนก่อน

    ලකුනු 100යි ඇත්තම වයසට වඩා මම හිතන විදිය ගැන මම මාර සතුටුයි.ස්තූතී..🌹

  • @ThaksilaThaksila
    @ThaksilaThaksila 2 หลายเดือนก่อน

    මගෙ ඇත්ත වයස 16 මගෙ මානසික වයස 20-24 ත් අතර කියපු හැමදෙයක්ම ඇත්ත ❤❤❤ ස්තූති...

  • @ThilakEdirisinghe
    @ThilakEdirisinghe 4 หลายเดือนก่อน

    Mage aththa wayasa 68,manasika wayasa awe 34/49athara ,meya niwaradi kramayak ,thanx

  • @charunnyadehigama8123
    @charunnyadehigama8123 3 หลายเดือนก่อน

    වයස 58....මානසික 30- 24 ..ඒක ඇත්ත ....වගකීම වලින් නිදහස් ...සැහැල්ලුවෙන් ඉන්නෙ .

  • @hennayaka
    @hennayaka 4 หลายเดือนก่อน

    150 points
    34/49
    Super video
    Thank you so much

  • @keshalianurudduka9153
    @keshalianurudduka9153 5 หลายเดือนก่อน

    Mage vayasa 34.Lakunu 140..attatama harima vadagath video ekak.thank you.

  • @daya1958
    @daya1958 หลายเดือนก่อน

    Thank you lots. Now 66+ and mental age reached 170. To a great extent it is correct.

  • @Sonithushara
    @Sonithushara 5 หลายเดือนก่อน +1

    මං60. මං අවු 40ක රූපයක් පවත්වගෙන යන්නේ මානසික වයස 20-24 නිසා වෙන්න ඇති. හැමදේම ඇත්ත.

  • @dilhansanjeewa3037
    @dilhansanjeewa3037 5 หลายเดือนก่อน

    oya hariyatama hari .mage aththa wayasa 32 eth 24 awe mama thama podi .budusaranai mata udaw karanna puluwanda

  • @bhashinihettiarachchi3258
    @bhashinihettiarachchi3258 4 หลายเดือนก่อน

    Ammo kiyapuwa okkoma attha..pissu hadenawa.👍👍🙏.

  • @hashics2708
    @hashics2708 2 หลายเดือนก่อน

    හරි වයස 33, ලකුණු 120 මානසික වයස 34-49.. කියපු දේවල් සියල්ලම ඇත්ත 😊 (මානසික වයස නොදැන හිටියට මට දැනිලා තිබුණා මගෙ ඇත්ත වයසට වඩා මානසික වයස වැඩියි කියල🙂)

  • @wasaabey6237
    @wasaabey6237 5 หลายเดือนก่อน

    මට 100 ලැබුණා ....මට කියපු ඔක්කොම ඇත්ත...ස්තුති ස්තුති ස්තුති !!!!🙏❤💃

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 4 หลายเดือนก่อน

    හරියටම හරි ස්තූතියි...ඔබට..

  • @A-j6w
    @A-j6w 4 หลายเดือนก่อน

    මගේ ලකුනු 90 යි කියපු දේවල් ඔක්කොම ඇත්ත තව මේවගෙ වීඩියෝ දාන්න මගෙ ඇත්ත වයස 13යි

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 4 หลายเดือนก่อน

    The total I got was 100.thanks soo much.its true..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewanishanthi3925
    @sujeewanishanthi3925 5 หลายเดือนก่อน

    ඔබ හරි ස්තුති සර් ඔබට හා විශ්ව මතාවට අනෙක වාරයක්

  • @DevikaSanjeewani-tr1jh
    @DevikaSanjeewani-tr1jh ชั่วโมงที่ผ่านมา

    Mahe lakunu 80.manasikawayasa20/24 athara ostjuthi obata❤❤❤❤❤❤❤❤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 5 หลายเดือนก่อน

    මගේ වයස අවුරුදු 70 ක් . මගේ ලකුණු 80 යි. ඇත්තටම හරිම සතුටු යි . බෙහෙවින් ම ස්තුතියි .

  • @DewanandaDpk
    @DewanandaDpk 4 หลายเดือนก่อน

    Ane bohoma hoda program ekak lassanata project karala thiyenawa,,ithinmaath try kala ,, a unath me loke man 100ta 100km finish karala iwarai,a unath mata awa wayasata man agrywenawa,,a unath eeta bohoma adui,,,eka katawath therum ganna amarui..very good,,,but meka sammuthi loke ayata bohoma advanceble,,not for me..but i like it

  • @DamindaWalisundara
    @DamindaWalisundara 4 หลายเดือนก่อน

    මගේ සැබෑ වයස 46 යි මගේ උත්තර වලට ලකුණු 170 යි,
    අංක 08 ප්‍රශ්නයට ලකුණු 10 යි, මගේ අදහස සපත්තු දාන්ට‌නම් හොඳ ඇඳුම් අඳින්ට ඕනෙ,
    අංක 10 ට ලකුනු 0 යි, මුදල් උපයාගත යුතුම වෙනව කාලයට මුහුන දෙන්ටත් සැබෑ ආදරය සතුටින් තියන්ටත්.

  • @OmanIbra-d9g
    @OmanIbra-d9g 2 หลายเดือนก่อน

    හරියට හරි අනේ.බොහොම ස්තූති .

  • @ChathuPerera-f3l
    @ChathuPerera-f3l หลายเดือนก่อน +1

    Mage lakunu 60i mata wayasa 13i ath manasika wayasa 20,24 thlu❤❤❤

  • @saliyasadaruwan9065
    @saliyasadaruwan9065 4 หลายเดือนก่อน

    Mage lakunu110 ethin kiyapu hamadema aththa thank you

  • @MasahirKing-d4c
    @MasahirKing-d4c 3 หลายเดือนก่อน

    Hi there is not enough 5th and I think it was the best of times a year and suffering from the disease that can you please send me

  • @IrehaFintas-uc5lj
    @IrehaFintas-uc5lj 5 หลายเดือนก่อน

    Mage lakunu 110 kiyapuwa aththa ❤❤❤❤❤❤ Thank you ❤❤❤

  • @wivekanishamani1319
    @wivekanishamani1319 3 หลายเดือนก่อน

    මගේ වයස 41 ( මානසික වයස 110 - 150 ) කීව දේවල් 100% ක් ඇත්ත ම ඇත්ත..

  • @manojadamayanthi9345
    @manojadamayanthi9345 3 หลายเดือนก่อน

    හරියටම හරි ගොඩක් ස්තූතියි

  • @queenmadu4721
    @queenmadu4721 3 หลายเดือนก่อน

    මටත් හරියටම හරි...මට ලකුණු 70..මට වයස 39...දැන් තමයි මමත් කරන්න ඔනී දෙවල් ගැන හිතන්නේ..❤

  • @RanjaniAbeysinghe
    @RanjaniAbeysinghe 4 หลายเดือนก่อน

    100k lakunu.. kiypu euwa hari. Sthuthi oyata❤❤❤❤

  • @NizrinaNizrina
    @NizrinaNizrina 3 หลายเดือนก่อน

    Mage wayasa 32i manasika wayasa 20ta adui oya kiyapudheawal hariyatama hari mang adha thanuwela inne mage mahaththayata wena sambandhakamak thiyenewa eagena Kalpana Kara Kara dhikkasadha naduwa dhanawadha monadha karanne kiyala hitha hitha inna welawe thamai ahamben me video eka dhekke eath okkoma kiyapu vidhiyata wenawanam hodhai hitha hadhaganna puluwam

  • @dammikawijerathna2591
    @dammikawijerathna2591 2 หลายเดือนก่อน

    මගෙ වයස පනස් නවයයි ලකුණූ පනහයි කියපුව භරියට භරි ස්තුතියි ❤❤❤❤

  • @yuviseha1605
    @yuviseha1605 3 หลายเดือนก่อน

    Mage wayasa aurudu 36. Manasika wayasa 20-24.aththa thamai mn danui mage hina haba karaganimin yanne. ❤

  • @SrilanThiwanka
    @SrilanThiwanka 4 หลายเดือนก่อน

    22 years old _ 39-44...
    💯කිව්ව හැමදෙයක්ම ඇත්ත ... 😐

  • @dilupakumari1579
    @dilupakumari1579 5 หลายเดือนก่อน

    ලකුණු 110
    මානසික වයස 34-49
    ඇත්තටම වයස 37
    😊😊
    කියපු හැමදේම ඇත්ත .නමුත්
    දන්න විදිහට නම් කොහොමත් මේ වයසේ බහුතරයක් ඇත්ත තේරුම් අරගෙන ඉන්නේ වගේම ජීවිතේ තේරුම් අරගෙන ඉන්නේ .මම හිතනවා ඒක සාමාන්‍ය දෙයක් කියලා

  • @judepushpakumara5474
    @judepushpakumara5474 3 หลายเดือนก่อน

    මට අවුරුදු 14 යි මගෙ මානසික වයස 20 ත් 24 අතර ඔයා කියපු සේරම විස්තර හරි😊

  • @pradepadamayanthi9592
    @pradepadamayanthi9592 4 หลายเดือนก่อน

    Mage vayasa 42.manasika vayasa 20-24.oya kiyapu ewa hariyatama hari.thanks

  • @Hiroshima319
    @Hiroshima319 2 หลายเดือนก่อน

    මගේ ඇත්ත වයස 26 මානසික වයස 34-49 අතර තියෙන්නෙ.. කියපු දේවල් නම් හරි කියල හිතනව. මගේ වයසෙ අනිත් අයට වඩා මං හිතන විදිය වැඩිහිටියෙක් වගේ කියල මට හිතිල තියෙනවා.. ඒක ඇත්තක් කියල දැන් හිතෙනව

  • @FareenaLafir
    @FareenaLafir 4 หลายเดือนก่อน

    Real age 30
    Mental age 20/24
    Correct 💯 and thank you... 👍😊

  • @sandasliyanage-i1m
    @sandasliyanage-i1m 4 หลายเดือนก่อน

    1 pusa
    3 rathu saha kaha
    4 music
    5 salli saha lassana
    6 TH-cam
    7 adum
    8 bisnas ekak patan gannawa
    9 kalaya

  • @ridmamalkanthi6723
    @ridmamalkanthi6723 4 หลายเดือนก่อน

    මගේ වයස 38 මානසික වයස 20,24 අතර.කියපුව ඇත්තම ඇත්ත.❤

  • @ChamodiWathsalaMellawage
    @ChamodiWathsalaMellawage 3 หลายเดือนก่อน

    Mage wayasa 28i manasika wayasa 49ta wadi eka narakaida

  • @ChandaniBandara-c4b
    @ChandaniBandara-c4b 3 หลายเดือนก่อน

    110/150 athara mage wayasa 45 eththama kiyauna thsnkyou

  • @niroshanabandaranayake7004
    @niroshanabandaranayake7004 3 หลายเดือนก่อน

    මගේ ලකුණු වල එකතුව 90. ඊට අදාළ ව කියපු හැම දේම හරි. මගේ ඇත්ත වයස 48 යි.

  • @ThisumNirosh
    @ThisumNirosh 3 หลายเดือนก่อน

    මගෙ වයස 12 ඒ වුනාට මගෙ මානසික වයස 35ත් 49ත් අතර තියෙන්නෙ කියපු දේවල් ඔක්කොම ඇත්ත❤❤❤❤❤❤❤❤

  • @ruwaniMariam
    @ruwaniMariam 5 หลายเดือนก่อน +1

    මානසික වයස 20-24....ඇත්ත vayasa 12 😊😊

  • @dilankarukmal5678
    @dilankarukmal5678 3 หลายเดือนก่อน

    Mage wayasa 28i mata awa 110-150 atha kiyapu ewa eththa

  • @PathumWanninayaka
    @PathumWanninayaka 5 หลายเดือนก่อน +1

    Age 24
    34/49 අතර මානසික වයස
    කිවුව ඒවා 100% ඇත්ත❤️

  • @RNeloma
    @RNeloma 4 หลายเดือนก่อน

    Between 20-24. That's less than half my age. But it fits. It was fun trying this. Thank you.

  • @kalanakesharakariyawasam1643
    @kalanakesharakariyawasam1643 4 หลายเดือนก่อน

    ලකුනු -180
    කියපු ඔක්කොම හරිනෙ 👍👍
    බොහොම ස්තුතිය අනෙ

  • @giannahan3297
    @giannahan3297 3 หลายเดือนก่อน

    Very true ❤
    Thank you 😊

  • @LalithRajapaksha-f7e
    @LalithRajapaksha-f7e 4 หลายเดือนก่อน

    මගෙත් කියපු දේවල් හරියට හරි. මගේ වයසයි මානසික වයසයි දෙකම සමානයි❤

  • @RoshanIndika-y3g
    @RoshanIndika-y3g 3 หลายเดือนก่อน

    හ්ම්ම්..හරී.ඇත්ත.ලකුණු120.(34-49) මගේ දැන් වයස.39.