Very true sir i have been working as a consultation cx care in a leading hspital and most of the people usually does'nt have an idea of the problem that they have! They always ask us of what to do!
Hmm tnx dr.will try but i dont know the informations you have given us is enought to do so..... Coz some dr....ters...don't drive you Exac....ly.right direction....am i right.?????
mata deyak dana ganna one athe agillaka lameyek dan aurudu 6ka idala ata kadala e agilla idimila kalu wela agilla madda eka hoda karanna barida kiyala dana ganna one
Doctor mata osap vima siduwena dina ganan wenas wenawa.hema masema osap vima niyamitha dinayan walata sidu vima sadaha kala heki prathikarama denaganna puluwn da
Doctar mage kana ahenne na ekaparatama mama agillen poddak kunu tibila ain kala witarai kana agul watuna ahenna kisi deyak mokadda ekata krnna one plz kiyanwda doctr
dr mata den aurudu 4ka wage idan kisima lingika asawak na(ona kiyl hithuwata e feelings na) ..mata uwamana unath kisima feeling ekak enne na e nisa lingikawa ekathu wenna hekiyawak a..mama mage hormon test kla hormon doc knkgen eya kiynwa okkoma norml owa hari yai kiyala eth den yr una thama ehemmai....mata hariyatama hamuwiya yuthu dr kauda ? hormon da kaika dr knkda ? plz help me .age 20
Doctor babek labenna inna kota a daruwa nirogi daruwekda kiyala dana gann puluwanda apyta. Kisi adupaduwak nathy daruwek da kiyala dana ganna puluwanda apyta. Masa 2kin 3kin
Aubowan oba thumata ,,,,,mama පිටරට wada karana kenek mage athe kakkumak patan gaththa danata auruddakata kalin ,mulinma patan gaththe වැලමිටෙන් dan mulu ath purama ridenawa saha hiri watenawa mehen beheth gaththa scan kara xrey kara eyala kiyanne ledak na kiyala eth mata loku wedanawak danenawa dakunu atha thami ridenne dan e paththe ura paththata pahalin hira vimak danenawa saha loku wedanawak danenawa mama godak wada karana kenek e wagema mage oluwada samahara welawakata hiri watimak siduwenawa saha ra nindedi kakule mapata agillath ridenna gannawa waiddathumeni mata dana ganna puluwanda ai mata ehema wenne kiyala budusarai
Docter podi prashnayak thiyenava mama kansa pavichchi kara medical ekk ganna one nisa agen ain karanna vidiyak thiyrnavanm ryply ekk denna godak loku udawwak 💖
doctor mage thaththa paralyze wela eth dan godak durata hodai . Avidinawa kanawa bonawa wada karanawa eth eyage kakul ridenwa kiyanawa gamathissema mona behetha dunnth hari yan na eyawa balana doctors lata kawath eyalath mokuth kiyan na , katada thaththawa pennanne doctor
ඩොක්ටර් ,සමහර භාහිර රෝගී අංශවලට බෙහෙත් ගන්න ගියාම,ලෙඩ ගනන් ගන්නෙවත් නෑ.ලෙඩේට බෙහෙත් අරන් හොදවුනේ නෑ කිවුවත් අදාල ස්තානයට යොමු කරන්නෙනෑ.වේදනානාශක දෙනවා විතරයි.ඒ වෙලාවට ලෙඩ්ඩු හරි අසරනයි ඩොක්ටර් .ලෙඩේ උත්සන්න උනාම තමයි නියම තැනට යොමු කරන්නෙ.සමහර ඩොක්ටර් ලා.ඒ ගැන නම් ගොඩක් කනගාටුයි සර් .හොද අය අතරෙ මේ වගේ අය ඉද්දි ඒක අනිත් ඩොක්ටර්ස්ලා ටත් අගෞරවයක් .හොද ඩොක්ටර්ස්ලා ට හිස නමා ආචාර කරමි.
හුඟක් වටින උපදෙස්.. බොහොම ස්තූතියි!
ඉතාමත් වටිනා උපදේසක්.ස්තුතියි ඔබට
මම ඉන්නේ ඩුබායි රටෙ ,අපෙ රටත් එක්ක බලනකොට මෙ රට ගොඩක් දියුනුඉ .එත් අපි ලෙඩ උනොත් යන්නේ මෙහේ රොහල් තක්ශනය අතින් නම් ඉහළ මට්ටමේ තියෙන්නෙ , එත් මෙහේ ඉන්න දොස්තර වරුන් දෙන බෙහෙත් වර්ග නම් අන්තිම බල දෙවල් මොකද මෙහේ ඉන්න දොස්තර වරුන්ගේ සුදුසුකම් ඉතමත් පහළ මට්ටමේ තියෙන්නෙ .මට තේරෙන විදිහට සන්සන්දනය කරොත් අපේ රටෙ ඉන්න දොස්තර වරුන්ගේ දනුම ඉතමත් ඉස්තරම් තත්ත්වයක් තියෙන්නෙ ! අපි ලෙඩ උනම තමා අපිට අපේ රටෙ එ ඉන්න අතිදක්ශ දොස්තර වරුන්ගේ අඩුපාඩුව තෙරෙන්නෙ!!!!
Mohan Madushanka ඇත්ත කථාව.අපේ රටේ දොස්තරවරුන්ගේ ,රටේ සෞඛ්‍ය සේවයේ අගය තේරෙන්ට මැදපෙරදිග ගිහින් ලෙඩවෙන්ට ඕනෙ.ඊජිප්තු ඩොක්ටර්ල කථාකරනකොට ලෙඩ හොද වෙනව
Thanks for the comments.
Sinhala Medical Channel mageputhagebadegalkiyalabehethgaththa.danhodenennawa.meganadanagannakamathi.mamakuwetekewadakaranamawak
Sinhala Medical Channel
Sinhala Medical Channel Doctor.. mata age 20i mage raula muna pura naha. Point ekai nikatai witharai wawenne Eth sihin mail wage mune thiyanawa raula thina pradeshaye. Mata hithenawa thwa aurudu 4k 5k yanakota hodata raula wawei kiyala. Eth mata ita kalin ikmanata mage raula wawaganna ona. Dan kiyanna epa wawenakan balan inna kiyala. Naththam hamoma kiyana widiyat muna hodannai hodata nidagannai kiyana ekai witharak neme. Mata danaganna puluwanda ikmanatam muhune raula wawenna karanna puluwan MEDICAL TREATMENT monawada. Ewa lankawedi karanna pahasukam thiyenwada. Raula wawima wegawath karaganna puluwan mokakhri alepanayak hari behethak hari thiyenawada. Ewa sarthakada. Mechchara medical sciences eka diunu kaleka raula ikmanata wawaganna kramayak nadda. Ehema treatment ekak thiyanawanam eka karaganna puluwan widiya. PLZ IKMAN PILITHURAK DENNA. MOKADA MEKA MATA WITHARAK NEME. HUGAK THARUNAYANTA THIYENA PRASHNAYAK. Ikmanta meka ganath video ekak danna
ස්තුති
Sinhala Medical Channel ගොඩක් හොදමඉ බුදුසරණi .
වටිනා කරැණු දැනගන්න ලැබීම ගැන වෛද්‍ය තුමන්ලාට ස්තුතියි .
ගොඩක් වටිනා videoක් දැනුවත් කලාට ස්තුතියි..
Ada boho ayata chanal karana eka. Manasika ledak wela.Thanks doctor.
Very true sir i have been working as a consultation cx care in a leading hspital and most of the people usually does'nt have an idea of the problem that they have! They always ask us of what to do!
වටිනා අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
චැනල් වලට බෙහෙත් ගන්න එන රෝගීන් වෙනුවෙන් විනාඩියක් වත් ගත කරන්නේ නැ ඇතුල් වෙන කොටම නම අහනවා වයස ඉදගන්න විට අහනවා ලංකාවේ රෝගීන් පව් 2500ක් 5500ගෙවලා වෙලාවට එන්නේ නැතිව රෝගීන් ට අපහසුතාවයට පත් කරනවා
Ow eka eththa katha karanna danneth na,ada ammawa pennanna chanalin eka dala dr roshan dasanayakata cleme bill ekak dala denna puluwanda ehauwama api horu lu kiyala banagena banagena giya.un ethokata horu newenam apita mehema rs 2700 k gewala private pennanna onida,ane manda mewa kata kiyannada kiyala.
Hisakes sambnda roga walata yanna oni charma roga doctor kenek lagatada?
ow
Hmm tnx dr.will try but i dont know the informations you have given us is enought to do so.....
Coz some dr....ters...don't drive you Exac....ly.right direction....am i right.?????
පැහැදිලි කිරිම ගැන ගොඩක් පැහැදුනා ස්තුතියි. නමුත් 75% ක් වෙෙද්‍ය වරු ලෙඩුන් ගැන බලන්නේ නැ.අඩුම ලෙඩාගෙ හිත හැදෙන්නවත් ලෙඩෙ ගැන අහන් නැ.බෙහෙත් ලියන එකයි කරන්නෙ
ඔබ කියන දේ හරි.
very helpful information.Thanks
Thanks.
Kalutara hospital eka shikshana rohalak nathuwa district rohalak nemei, hora haththa, minissunge mudal kanawa, rajaye mudalin iganagena mudalata diwa dikkarana un innakam me rata sanwarditha ratak wenne na. Hora haththa inna ratak
Please answer ekk denn puluwn da 😢😢😢😢😢😢
Mage skin ekm glow karagnn use karnn puluwnm best skin care routine ek k dangnn mam chnnel karnn oni mon Dr d
Dr . Mata kisima behethak bonna ba alaji dalbuvo gavila vage mulu agema palu anava
තෙරුවන්සරනයි ,බොහොම ස්තුතියි
S2F product eka gana poddak kiyanna puluwanda
Sir loku udauwak matA Hoda dokta kanakuga no danawada
mata deyak dana ganna one athe agillaka lameyek dan aurudu 6ka idala ata kadala e agilla idimila kalu wela agilla madda eka hoda karanna barida kiyala dana ganna one
i am so happy and great job.
zincovit syrus gana kiyanna puluwan da
Sir mage Babbage vayasa avurudu 3 maasa 6 . Mage baba mahaduru gripe mixture eka biila pasu aabada evida sir??
Ane docter aurudu2 babek ukunek kate dagaththa docter babata prashnyk weida. Na neda. Bade sathekta jiwath wenn ba neda
Nice , keep it up
Haidro sil hadenne kohomada kiyala kiyanna puluwanda. Obathumata
Doctor mata osap vima siduwena dina ganan wenas wenawa.hema masema osap vima niyamitha dinayan walata sidu vima sadaha kala heki prathikarama denaganna puluwn da
අපි මේ සම්බන්දව වීඩියෝ එකක් ළඟදීම කරනවා.
Dr kagalla අක්මාව sambanda enna dr name mokaddda
Doctor Cartilage gevima pilibadawa saha prathikara pilibadawa video ekak karanawanam godak wadagath.
Aththenma godak watinawa danuwath kalata thank u lot docter
Ammoo ,,katha karanna danneth na samahara doctorsla . patient kenekuta,eyalage kathawanam kisima wanchanika ,hora ,boru nokaranawa wage,ada chanaline senter,private hospital walata wadipurama yanna wela thiyenne asarana una minissu beheth ganna yana rajaye hospital wala welawata me doctorla nathi nisa.eyala wadipura inne private hospital wala,a unata asarana minissungema salli suragena kala a minissunta baninawa .
Thanks sir,rmo kiyanne mona wage ekkenekda
සර් eye droopy surgery ලංකාවෙ කරනවද plz පොඩ්ඩක් දැනුවත් කරන්න
Ane sir matara onima hospital 1ta ena hoda NEUROLOGIST specialist kenek kiyanawada...mage ammawa pennanna oonii...
Thanks Doctor
Doctor මගේ පුතාට වයස අවුරුදු 3 එයාට HYPOGLYCEMIA කියන රෝගය තිබෙනවා... එයාට ගොඩක් අමාරු වෙනවා... ගිය සතියේ රෝහල් ගතකරනකොට BLOOD SUGAR Level 35 ට අඩු වෙලා තිබුණ.... මට පුතාව පෙන්වන්න හොද වෛද්‍යවරයකු කියන්න පුළුවන්ද...
ඔබතුමාගේ දුරකතන අන්කයක් හැකි ඉක්මනින් ලබා ගත හැකිද.ඉතාමත් ඉක්මනින්.
Doctar mage kana ahenne na ekaparatama mama agillen poddak kunu tibila ain kala witarai kana agul watuna ahenna kisi deyak mokadda ekata krnna one plz kiyanwda doctr
Sir,mn phone ekai computer ekai use karanakota mage oluwa ridenawa
mekata mokada karanne?...........
ඔබගේ අක්ෂි පරීක්ෂාවක් සිදු කර ගන්න.
Mekanam hariyatama hari wadagath video ekak
Dokta mata osaf vima nathara wanna maga wayasa 49,
sir mata tiyanawa obatumagen pudgalikawa danaganna ona deyak.
අපගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න. obanodannamedicine@gmail.com
@@SinhalaMedicalChannel me doctor ge number ekak dennako
sir which doctor is good to chow regard dehydration?
Thank you apiwa danuwat kalata
නහර ගැටගැසීම ගැන වීඩියෝ එකක් කරන්නකො ඩොක්ටර්
උකුල් atta riddana ai?????
Doctor serum calcium test eken කාට්ලේජ් පරිස්සා කරන්න පුලුවන්ද
Dr. Osap veema godak pramadai VOG meet unoth harida?
Ow meet wenn mth meet una mage scan ekkuth kara
ඩොක්ටර් මට දැන ගන්න ඕනෙ මාස 2 බාබාලට පෙනඩෝල් මාත්‍රාව කොච්චර දෙන්න ඕනද කියලා. අනෙ ඩොක්ටර් මට දැන්ම පුලුවන්නම් රිප්ලයි මැසේජ් එකක් දාන්න.
ඩොක්ටර් මට දැන් අවූරුද්දක විතර ඉදන් මගේ පිට කොන්ද මැදින් වේදනාවක් එනවා.... වේදනාවක් කිව්වට ඒක ලොකු වේදනාවක් නෙවෙයි... හිරවීමක් වගෙයි......තදට ඇදූමක් ඇදන් ඉන්නවත් බෑ...
මං වෛද්‍යවරු කිහිප දෙනෙක්ටම පෙන්නුවා... ඒත් අඩුවක් නෑ... යන යන හැම තැනින්ම එක එක x-ray වර්ග ලියලා දෙනවා.... ඔය හැටි x-ray කරන්නත් බයක් තියෙනවා... Plz doctor මට මේකට සම්බන්ධ වෙන්න ගැළපෙනම වෛද්‍යවරයා කවුද කියන්නකො.....
Blood test saha wenath testing karawa gena ikmanin pariksa karaganna, PANCREATIC CANCER namathi Pilikawa nisath mehema wenna puluwan. Wenath snayu prasnayak wennath puluwan.
සයිට් සයිටිකා රෝගය ගැන පැහැදිලි කරන්න
dr mata den aurudu 4ka wage idan kisima lingika asawak na(ona kiyl hithuwata e feelings na)
..mata uwamana unath kisima feeling ekak enne na e nisa lingikawa ekathu wenna hekiyawak a..mama mage hormon test kla hormon doc knkgen eya kiynwa okkoma norml owa hari yai kiyala eth den yr una thama ehemmai....mata hariyatama hamuwiya yuthu dr kauda ? hormon da kaika dr knkda ? plz help me .age 20
vihanga mithun oya hamdema ape hitha ගැලපෙන kenek thoraganna a kenata පුළුවන් oyawa yomu karaganna a දේවල්වලට
Godakk ස්තුති දැනුවත් karata.නමුත් lankawe දොස්තර mhathwaru ඔබලා kiyanatharam කාරුණික sathbawayen katauthu karanawada?
thanks dr denuwath kalata
wooow niyamai thanks somach
cellulits ගැන ත් කතා කරන්න
Sir mata kiyanna පුලුවන්ද mage babata හොදටම සෙම pennanna පුළුවන් hodama pediatrician
ඔබට පහසුවෙන් හමුවිය හැකි ඔබ ප්‍රදේශයේ සිටින කෙනා තමයි හොඳම pediatrician.
Ane mata udawwak karanna, VOG Prasad Rannulu , me doctor ge durakathana ankaya ethamath ekmanin laba dennako
Pl advice me a dr. For zygomatic surgiory
Doctor babek labenna inna kota a daruwa nirogi daruwekda kiyala dana gann puluwanda apyta. Kisi adupaduwak nathy daruwek da kiyala dana ganna puluwanda apyta. Masa 2kin 3kin
Down Syndrome වැනි ප්‍රවේනික රෝග සමහරක් විශේෂිත පරීක්ෂණ මගින් දැන ගැනීමේ හැකියාව පවතිනවා (100% ක් ම නොවේ). නමුත් බොහෝ ලෙඩ රෝග පිළිබඳව දන ගැනීම අපහසුයි.
අනෙ මහත්තයෝ ගොඩක් පින්..මට මේකත් කියන්නකො ලොකු උදව්වක්..අනෙ පැනඩෝල් 48ක් බිව්වලු කෙල්ලෙක් එයා මැරුනෙ නෑලු.එහෙම වෙන්න පුලුවන් ද..මට හිතාගන්න බෑ........එක දිගටමයි බීල තියෙන්නෙත්.....ඊට පස්සෙ උන හැදුනලු.බේත් ගත්තෙත් බොරු කියලලු.නමුත් මැරිල නෑ..එහෙම වෙන්න පුලුවන් ද මහත්තයෝ
Good job sir
Mage mune kurula thibunema na. Eth whitning cream ekak gala nawatthuwa. Ita passe kurula enna patan gattha. Spesalis docter kenekgenuth digatama beheth kala. Beheth nawaththapu gaman ayemath kurula awa. Mata hoda docter kenek kiyanna.
good work
Doctor matA ugura kana pilbada dokta kanakuga ankayak Danna sir
හැම බෙහෙතෙම අතුරු ආබාධ තියෙනවද
Ow
@@SinhalaMedicalChannel දේශීය විදේශීය බෙහෙත් දෙකේම අතුරු ආබාධ තියෙනවද ඒ කියන්නේ
ඩොක්ට දිපාල් අත්තනායක ඩොක්ටගේ ටැලිපොන් නොමිබරේ එක එවන්න පුලුවන්ද ඔබතුමා ට
අප ළඟ නැහැ.
ඇදුම,කැස්ස ආදී රෝග සඳහා යොමුවිය යුත්තේ කුමන විශේෂඥ වෛද්‍යවරයෙකු වෙතද?
ලේ පරීක්ෂණ යක් මගින් ශරීරයේ පිලිකා වක් තියෙනවා කියලා හරියටම හදුනා ගන්න පුලුවන්ද,නැත්ත්ම් ඒවාට වෙනම පරීක්ෂණ තියෙනවද
Sir,මගෙ ශරීරයේ වම් (,side eka )තුනටියෙන් පහල ඉකිල්ල උඩ කොටසේ හා ක්ලවයේ හා තට්ටමෙ පිටුපසින් ඉදහිට දරගැනීමට නොහැකි වේදනාවක් එයී.chanal කරන්නෙ කුමන Doctor kenekda?
Doctor please help me to find this medicine
Motival
Doctor, Mata ear pinning surgery ekak Lankawedi
karaganna Puluwanda??
Mama mona widiye Doctor
kenekwada hambawenna one???
Please kiyannako Doctor😓😓
doctor මගේ wife ට කලන්තය කැරකිල්ල වගේ එනවා. එහෙම උනාම ඇස් පෙනීමත් බොද වෙනවලු. ඇගට පන නෑලු. ඇවිදිනකොට වැටෙන්න වගේලු ඇයි doctor ඒ. එහෙම වෙන්නෙ ඇයි.
ඔලුවෙ කැක්කුමත් තියෙනවලු. වමනෙත් එන්න වගේලු. Doctor mata ikmanatama danuwath kirimak oni..plz..🙏🙏 docter mn mkd karanna oni 🙏🙏
කොලෙස්ටරෝල් , දියවැඩියාව තියෙන රෝගියෙකුට යටිපතුල් වල සංවේදනා නොදැනෙන රෝගයක් ඇතිවිට කුමන අංශයට අදාල දොස්තර කෙනෙක් තෝරාගත යුතුද???
කායික රෝග හෝ අන්තරාසර්ග රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්. (physician or endocrinologist)
@@SinhalaMedicalChannel ANY names of doctors who are doing well in srilanka???
@@SinhalaMedicalChannel any recommendation in srilanka??
Who is the owner of the center
Thank you so very much
Doctor ....thyroid rogaya sambandawa inna specialist doctor kenekuge nama ho...chanal kalaheki sthanayak kiyanna puluwannam mahagu upakarayakiii...sthuthi
"Endocrinologist" kenekuta penwanna.
Nelum Dilrukshi ...doctar prasad katulanda..selinco hospital eke innawa.no.matakane..poddak balanna
Dokta nmbar eka danna
Ane මට කියන්න.. Kansr එකක් තියනවද nedda කියලා නිවැරදිව අදුනා ගැනීමට මොන වගේ dr කෙනෙක් ලගටද යන්න oni.. Plzzzz...🙏🙏🙏🙏🙏
Consultant oncologist kenekwa
Godak watinawa.. thank you ..
great job doctors............🙂😀😀😀😀😀😀😀😀😀😀😀💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑
Great!
Aubowan oba thumata ,,,,,mama පිටරට wada karana kenek mage athe kakkumak patan gaththa danata auruddakata kalin ,mulinma patan gaththe වැලමිටෙන් dan mulu ath purama ridenawa saha hiri watenawa mehen beheth gaththa scan kara xrey kara eyala kiyanne ledak na kiyala eth mata loku wedanawak danenawa dakunu atha thami ridenne dan e paththe ura paththata pahalin hira vimak danenawa saha loku wedanawak danenawa mama godak wada karana kenek e wagema mage oluwada samahara welawakata hiri watimak siduwenawa saha ra nindedi kakule mapata agillath ridenna gannawa waiddathumeni mata dana ganna puluwanda ai mata ehema wenne kiyala budusarai
මේ වගේ විස්තරයකින් පමණක් රෝග විනිශ්චයකට පැමිණීම අපහසුයි. ඔබ ස්නායු සම්බන්ද විශේෂඥ වෛද්‍යවරයෙකුට ඔබගේ වෛද්‍යවරයා හරහා යොමු කර ගන්න.
@@SinhalaMedicalChannel doctr, මට පුදිගලික ප්‍රශ්නයක් තියනවා ඒක යොමු කරන්නෙ කොහොමද ඔබතුමන්ලට?😟😟
Please whatsapp message 0761714434
මට කියන්න..කොහටද.ගිනියන්න.ඔනෙ
Great job doctor
Sir, Exercise krnna hoda shedule ekk gnna puluwn doctorsla innwd?
කොන්ඩෙ පිලිබදව මොන doctor කෙනෙක්ටද පෙන්නන්න ඔනා
චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකුට
Mage.puthage.duwa.adata.sathi.5kwenawa.eth.babage.pekaniya.enna.ennama.loku.wenawa.hariyata.balumak.wage.ekata.hethuwa.danaganna.kamanthemi.
ස්තුතියි 💐
Docter podi prashnayak thiyenava mama kansa pavichchi kara medical ekk ganna one nisa agen ain karanna vidiyak thiyrnavanm ryply ekk denna godak loku udawwak 💖
මේ මගුල සංවර්ධන කල නොහැකි රටකි😀😀😀😀
😅
mara watinawa niyamai
doctor mage thaththa paralyze wela eth dan godak durata hodai . Avidinawa kanawa bonawa wada karanawa eth eyage kakul ridenwa kiyanawa gamathissema mona behetha dunnth hari yan na eyawa balana doctors lata kawath eyalath mokuth kiyan na , katada thaththawa pennanne doctor
Chanel docs Okkoma kari horu. duppath minissu poojawa aran enakam balan inna higana keriyo.. Okkoma ekai
don ranil channel කරන්ඩ යන මිනිස්සු තමයි moda! රජයේ රෝහල් තියෙද්දී මොකටද channel කරන්නේ!!!
Babata dadayaka tiyannawa tatame.adu wennawa wadi wennawa
Nice
Thanks doktar
Aess.sambanda dokter kanek kiyanna namba.akak
අනේ බයිල ගහන්න එපා, රෝහලේ ඉන්න දොස්තරයෙක්ගෙන් තියා ඒකේ වැඩකරන කංකානම්ත් එක්කවත් කතා කරන්න බෑ. දැන් ඉන්න ඩොස්තර සක්කිලියන්ට වඩා ගමේ කසිප්පු මුදලාලිගාව මනුස්සකම තියනවා. උන්ට කරන්න තියෙන්නෙ වැඩකරන වෙලාවට වර්ජනය කරල 4 න් පස්සේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලෙන් ඉගෙන ගෙන උන්ගේ රීරි මාස්ංශෙම හූරගෙන කන එක, රජයේ රෝහලට ගියාම (PCR RAT) ඔක්කොම ඕනේ ලෙඩා බලන්න, 4 රෙන් පස්සෙ උගේ පුද්ගලික චැනල් එකේදී ඒ මොකවත් ඕනේ නෑ. එයි එහෙම, මේ රටේ දොස්ස්තරලට මුදලාලිලට දේශපාළුවන්ට නීතියක් නැ.