මිලියනයක් බැලුවත් මදි.army නංගිගේ අලුත්ම සිංදුව..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 886

  • @GlhChamani-cx3lh
    @GlhChamani-cx3lh หลายเดือนก่อน +8

    අපෙන් එකෙකි සියදහසකි එදරුහට මව්දහසකි .ව්ශිශ්ඨ ගායනයක් බුදු සරණයි

  • @swarnamali6890
    @swarnamali6890 4 ปีที่แล้ว +3

    නියමයිනේ ashai ane api දිරිය killo thika නියමයිනේ ජය වේවා බුදු සරණයි

  • @harrypotter462
    @harrypotter462 4 ปีที่แล้ว +71

    ඕන තැනක ඕනවෙලාවක ඕන විදියකට මුණ දෙන්න පුළුවන් මේ අපේ ජීවනාලිය බඳු හැඩකාර, කටකාර, දගකාර, තරුණ රටවිරුවරියන්ගේ සතුට අපගේද සතුටයි. ඔබ සැමට තව තවත් ධහිර්ය ලැබේවා. සෞභාග්‍යයෙන්පිරි අසිරිමත් අනාගතයක් උදාවේවා.

  • @camillefernando8909
    @camillefernando8909 4 ปีที่แล้ว +32

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි අපේ රටේ සෙබලියේ🙏🙏🙏❤️💖 කවුද අෆ්ෆා unlik කරපු උං

    • @nickyshy7565
      @nickyshy7565 4 ปีที่แล้ว +1

      Unlike krl thiyenne gon heththa. Meke kisima waradak ne. Mewata unlike krn Aya wena wena ewa rasa kr kr balanawa.

    • @kanawnona6089
      @kanawnona6089 3 ปีที่แล้ว

      Demallu

  • @nandapriya2760
    @nandapriya2760 4 ปีที่แล้ว +57

    අනේ දුවේ පුතේ බලන්න බලන්න හරිම අාසයි ලස්සනයි. හැමොටම අාදරෙයි සියලුම දෙවියන් රැකදේවා.

  • @lakmalipriyadarshanipriyad2617
    @lakmalipriyadarshanipriyad2617 3 ปีที่แล้ว +2

    දකිනකොට හරිම ආසයි මට ත් තිබුනා හීනයක් හමුදා නිලධාරීන් වෙන්න ඒත් බැරි වුනා බුදු සරණයි...මගේ විර සහෝදරසහෝදරියන් ට🙏🙏🙏🙏🙏

  • @hansinisansala8699
    @hansinisansala8699 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි.අපි අද සතුටින් ඉන්නෙ ඔයාලා නිසා. ඔයාලගෙ ශක්තිය නිසා. අපේ මිහිපිට දෙවියො ඔයාල තමයි.කවදත් අපිට කරදරයක් එනකොට මුලින්ම ඉස්සරහට ගියේ ඔයලා.මවු බිමට නය නැති සෙබල, සෙබලියනි ඔයාලට අදරෙයි ගොඩක්.ඔබලට සදා ජය.බුදු සරනයි!

    • @upulwickramanayake1876
      @upulwickramanayake1876 2 ปีที่แล้ว

      මම ලෝයර් කෙනෙක්.අනිත් එක එයාලගෙ ඇඟේ තියෙනව ජවය බලන්න කෝ. අමුතු ගැම්මක් එන්නෙ නැද්ද. 👍

  • @sandarunethmini124
    @sandarunethmini124 4 ปีที่แล้ว +43

    අපෙ ඉෂංකා අක්කා...♥️
    මූ එදත් වැඩ්ඩා
    අදත් වැඩ්ඩා..😂♥️ අපේ එකා😘😘

    • @ishankasilva7923
      @ishankasilva7923 4 ปีที่แล้ว

      Thx nangi

    • @sandarunethmini124
      @sandarunethmini124 4 ปีที่แล้ว

      @@ishankasilva7923 අක්කා❤️✋

    • @Gamidiviya
      @Gamidiviya 4 ปีที่แล้ว

      @@ishankasilva7923 අක්කා ඔයා පානදුර නේද ... ???

    • @Gamidiviya
      @Gamidiviya 3 ปีที่แล้ว

      @@ishankasilva7923 අක්කේ..... 😘😘😘😘

  • @komaryassouma3578
    @komaryassouma3578 3 ปีที่แล้ว +3

    පවු එයාලා අපි වෙනිවෙන් එයාලා ගොඩාක් මන්සිවෙනෙවා තෙරැවන් සරණයි සියලුම දෙනාට

  • @kuwkuw1170
    @kuwkuw1170 4 ปีที่แล้ว +89

    හරි ආඩම්බරයි ලස්සනයි බුදු සරණයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා හැමෝටම

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 ปีที่แล้ว +2

    අපේකෙල්ලන්ට.ජයවෙවා..තෙරුවන් සරණයි සියලුම දෙනාට සූබ දවසක් වෙවා 🙏🙏🙏🌹🌹🌹💐💐💐🌷🌷🌷🇱🇰🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💞

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි කොච්චර බැලුවත් බලන්නමයි හිතෙන්නේ අනේ හමුදා සෙබළියන්ට අපේ දූ දරුවන් වගේ ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි ශක්තිය දහිරිය ලැබේවා ගොඩක් ආදරෙයි කුවේට් සිට

  • @gamagedona
    @gamagedona 4 ปีที่แล้ว +99

    අහිංසක සතුටක් ලබන මුර දේවතාවියන් ට ජේසු පිහිටයි 🌷🌷

    • @anurasuranjith5710
      @anurasuranjith5710 4 ปีที่แล้ว +2

      මගුල තමයි රකින්නෙ

    • @christslove8667
      @christslove8667 4 ปีที่แล้ว +2

      @@anurasuranjith5710 ඇයි ඔයා එහෙම කියන්නේ

    • @anurasuranjith5710
      @anurasuranjith5710 4 ปีที่แล้ว +1

      මුන්ට පුලුවන්ද රටක් රකින්න අමි එක කනව මුන්

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 หลายเดือนก่อน +1

    රත්තරං දෝනියේ......... හරිම මිහිරියි........බුදු සරණයි!

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 ปีที่แล้ว +2

    මේ කට හඩ අහන්න හා නර්ත්නය වැඩ් වාරයක් බලන්න මටත් .හිතෙනවා හේතුව වට්නාකම .ව්ශ්ල්‍රේශනය නොතේරේ

  • @tilanpathirana4499
    @tilanpathirana4499 3 ปีที่แล้ว +10

    පට්ටම සුපිරි .. 🌹 අපේ හමුදා කෙල්ලො, කොල්ලෝ ඕනිම දේකට දක්ශ ලෝකේ හොදම හමුදාව ... තෙරුවන් සරණයි හැමෝටම ... ❤️❤️

  • @ජානකීපතිරණ
    @ජානකීපතිරණ 3 ปีที่แล้ว +1

    ලස්සන සමනළියො ටිකක් නිදහසේ ඉන්නවා තෙරැවන් සරණයි ඔයාලට

  • @mmala6994
    @mmala6994 4 ปีที่แล้ว +47

    කොචිචර බැලුවත් මදි රට වෙනඅවෙන් නැගි සිටින ඔබ සියලු දෙනාට බුදුසරනයා

  • @nilukakumari2494
    @nilukakumari2494 4 ปีที่แล้ว +18

    නියමයිනේ නංගී පණ සියලු දෙවි පිහිටයි ඔයාට

  • @_Janu_Vlog
    @_Janu_Vlog 4 ปีที่แล้ว +193

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි අපේ සෙබළියන්ට❤️❤️❤️❤️

    • @amikoi539
      @amikoi539 4 ปีที่แล้ว +4

      බුදු සරණායි

    • @kwtcity9107
      @kwtcity9107 4 ปีที่แล้ว +3

      Mama 10 vithara baluwa ath madi b.s oyalata

    • @sglakiya9951
      @sglakiya9951 4 ปีที่แล้ว +3

      Hmmmmm.... 👍❤️

    • @sherankekulkotuwe556
      @sherankekulkotuwe556 4 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹👍🙏🌎❤️👑❤️

    • @ajithkumara9392
      @ajithkumara9392 4 ปีที่แล้ว +1

      ලස්සනයි

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +73

    එළකිරි .සුපිරිි.ජයවෙිවා ආදරෙයිගොඩ ගොඩාක් ස්තුතිය බුදුසරනයි මෙන්න අපේරටෙ විරලආදරණිය සමිිපත් .රණසොයුරිනි.යුද්දෙට.යන.කෙල්ලනෙ .නටන්න.ගයන්න.බරිද.?

    • @jtsfernando6738
      @jtsfernando6738 4 ปีที่แล้ว +2

      අපේරටේ මුළු අනාගතය ඔයා ල ද ළද සමීදුපීඊට

    • @abekoonabekon4114
      @abekoonabekon4114 4 ปีที่แล้ว

      Neelanshi Neela Hi kohomada

    • @nuwannuwan6044
      @nuwannuwan6044 4 ปีที่แล้ว +1

      Good good..

    • @neelanshineela461
      @neelanshineela461 4 ปีที่แล้ว

      @@abekoonabekon4114 හොඳයි

    • @hakeemrj1237
      @hakeemrj1237 3 ปีที่แล้ว

      @@neelanshineela461 hi akka

  • @hadavathinhadavathata2696
    @hadavathinhadavathata2696 4 ปีที่แล้ว +3

    ශා මරු. ඔන්න හදවතින් ආව ඔයාව බලන්න. ඔක්කොම සහයෝගය දුන්නා. එන්න අපේ පැත්තේ. 🌹🌹🌹❤️❤️❤️❤️

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 4 ปีที่แล้ว +34

    ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි අපේ වීරවරියන්ට.හරිම ලස්සනයි .තෙරුවන් සරණයි ......!!

  • @goldenheart5844
    @goldenheart5844 4 ปีที่แล้ว +2

    ඒක ගොඩක් ලස්සනයි...ඒ අහිංසක සතුට....දළදා සමිදු රැකවරනයි..

  • @dewmichamodya8335
    @dewmichamodya8335 3 ปีที่แล้ว +2

    Super 😉😉👌👌👌

  • @rukshikatrisanitrisani3725
    @rukshikatrisanitrisani3725 4 ปีที่แล้ว +32

    එල කිරි නියමයි ගොඩක් සතුටුයි බුදුසරණයි

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 4 ปีที่แล้ว +12

    හෙමෝටම බුදු සරනයි සතුටින් ඉන්න ආදරෙයි ආදරෙයි ආදරෙයි 💚💚🌷🌷❤❤❤❤❤❤❤❤❤

  • @sgfgug2439
    @sgfgug2439 4 ปีที่แล้ว +26

    මගේ පුතාත් ඔයාලා වාගේ හමුදාවේ ඉතින් සතුටුයි හොඳ න් වැඩ කරගේන ඉන්න දේවි පිහිටයි

  • @chamindahettiarachchi1835
    @chamindahettiarachchi1835 10 วันที่ผ่านมา

    සුපිරි කෙල්ලෙක් අති විසිස්ටෛ අපේ රටට ආඩම්බරයක් niyamai

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +2

    මගේ අම්මාලාට සම්මා සම්බුදු සරණයි ලෝකයක් පාලනයකරණ සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී
    මම ඩුබායි සිට🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸🌸🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸🍀🌸⭐⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌟🌟🌟⭐🌟🌸🍀⭐🌟🌸🍀⭐🌟🌸🍀⭐🌟🌸🍀⭐🌟

  • @dilaniseuwandi7764
    @dilaniseuwandi7764 4 ปีที่แล้ว +1

    සියලු දේවියන් ගේ පිහිට ලැබිෙවා තවතවත් ශක්තිය ලබෙිවා නියමයි අක්කේ

  • @jasintharenukarenuka7591
    @jasintharenukarenuka7591 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඔබලාට බුදු සරණයි දෙවි රැකවරනයි

  • @kumarekumari8786
    @kumarekumari8786 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි වීරෝධාර සෙබළුන්ටත් සෙබලියන්ටත් ජයශ්‍රීමා බෝ සමිදු පිහිටයි

  • @jayanthkumara-x7x
    @jayanthkumara-x7x หลายเดือนก่อน +1

    හරිම ලස්සනට ගායනා කරනවා දෙවියන්ගෙ පිහිටයි

  • @eirdsabeysekara1923
    @eirdsabeysekara1923 4 ปีที่แล้ว +38

    ලක්ෂ 10 නෙවෙි සමස්ථ ශිුලාංකික ජනතා උපහාරය ඔබ සැමට පුදමි ඔබෙි ආදරනිය විශාුමස සැරයන්

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +1

      අපේ කෙල්ලන්ට ලයික්නමි වැස්සක් දෙන්නමිලංඩන්වලින්, ආදෙරෙයි ,

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 ปีที่แล้ว +1

    අනේ ඇත්තට නියමයි බැලුවම හැම දේටම දස්ස කෙල්ලො හා හා හා

  • @shanuranasingha4381
    @shanuranasingha4381 4 ปีที่แล้ว +4

    අපේ රටට ජාතියට ඔයාලගෙන් ලැබෙන දේ බොහෝයි තෙරුවන් සරණයි හැමෝටම ... ආඩම්බරයි අපේ රටට හැබේයි මොන දේ උනත් අපෙ අය බයින්නෙම ඔයාලටම තමයි එ බයින එවුන් පොලොවේ පය ගහල නෙමෙයි ජීවත් වෙන්නේ

  • @MJanaChathu
    @MJanaChathu 3 หลายเดือนก่อน

    ස්වීට් කෙල්ල...මගෙ නංගිත් මෙයා එක්ක ආමි බෑන්ඩ් එකේ ඉන්නේ...හරිම නිරහංකාර කෙල්ලෙක්...මාත් එක්කත් කතා කරනවා...හරිම නිහතමානී...ජයෙන් ජයම වේවා...

  • @2nytnt698
    @2nytnt698 4 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි 😗🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷♥️♥️❤❤🎎🎎🎎🎉🎉🎉 බැලුවත් මදි ගොඩාක් අයගෙ හිතෙනවා

    • @rozaroza5273
      @rozaroza5273 4 ปีที่แล้ว

      Nangi godak ලස්සනයි

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +1

    මාරයි මාරයි මාරයි කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නැහැ ඔයාලට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්ගේ ආරක්ෂාවයි

  • @indikamalkhanthi5700
    @indikamalkhanthi5700 4 ปีที่แล้ว +3

    සූර යුද සෙබළියන් ට Jayen ජය Parthana කරනවා 🙏🙏🙏❤❤❤✔✔✔

  • @prabathanurudda1567
    @prabathanurudda1567 4 ปีที่แล้ว +2

    ලක් මැනියන්ගෙ විරො දාර අපෙ සොහොයුරියන්ට දෙශයේ❤️❤️❤️❤️ උත්තමාචාරය 🙏🙏🙏

  • @bhanukapramodyaidamgedara9658
    @bhanukapramodyaidamgedara9658 4 ปีที่แล้ว +10

    රට වෙනුවෙන් දිවි පුදලා අපිට මේ වගේ නිදහසෙ ඉන්න සලස්සපු ඔයාලා හැමොටම තෙරුවන් සරණයි.... එවන් කැප කීරිමක් කරපු අපෙ සෙබල සෙබලියන්ට අද රටෙ හරියට තැනක් නැ... මිනිස්සු හුස්ම ගත්තට මනුස්සකම් මැරිලා එකයි දුක ගොඩකම..... තෙරුවන් සරණයි අපෙ අක්කලාට.......

  • @Lakshikasaduni685
    @Lakshikasaduni685 8 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නෙනම් නෑ . අක්කෙ හරිම ලස්සනයි .❤......

  • @asankalakmali1382
    @asankalakmali1382 4 ปีที่แล้ว +11

    ආමි කොල්ලො කෙල්ලෝ කොයි දේටත් දක්ෂයි තෙරුවන් සරණයි සියලු දෙනාට ලස්සනයි ගොඩාක් ...😘😘😘😘

  • @nayanakumari6215
    @nayanakumari6215 4 ปีที่แล้ว +62

    ඔයාලාව දකිද්දී මට මතක් වෙන්නේ මමත් ඔය යුනිෆෝම් එක ඇදලා රාජකාරි කරපු කාලේ ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරනයි ....

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 2 ปีที่แล้ว +2

    සුන්දර එඩිතර සෙබළියන්ට ජය 🙏🙋

  • @chandrikamanatunga1471
    @chandrikamanatunga1471 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤ හැමෙටම යේසු පිහිටයි සතුටින් ඉන්න

  • @madukasu9825
    @madukasu9825 4 ปีที่แล้ว +2

    Niyamai Akkiyo.bs siyalu denatama.mmath asai oyalage Nila adumata.

  • @swarnamali6890
    @swarnamali6890 4 ปีที่แล้ว

    💃💃💃💃💃💃💃❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘 ජය වේවා ජය වේවා නියමයිනේ

  • @kumarakumara7018
    @kumarakumara7018 4 ปีที่แล้ว +2

    බුදු සරනයි ලස්සනයි අපේ සිංහල සිංයන් සුපිරි 👉💪😍

  • @rimmikashalani2300
    @rimmikashalani2300 4 ปีที่แล้ว +4

    අපේ රන සෙබළුන් වගේම සෙබලියන්ටත් ජය. බුදු සරණයි

  • @ජානකීපතිරණ
    @ජානකීපතිරණ 4 ปีที่แล้ว +11

    ආදරනීය ඔබලාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි මගේ රට රකින දෙවිවරැ

  • @anthonypeiris4419
    @anthonypeiris4419 4 ปีที่แล้ว +2

    Aththatama..harima Lassanai...oyaa gey voice ekai..supiri gammai...dance karana...nangi la gey dance ekai...supiri...gndara...gindara....ela....ela....thada ...thada...thada......

  • @indiradamayanthi9559
    @indiradamayanthi9559 หลายเดือนก่อน

    ලස්සනයි විරු දුවේ සුපිරියි❤❤❤

  • @pradeepchandrakumara9428
    @pradeepchandrakumara9428 4 ปีที่แล้ว +2

    රාජකාරිය කරන කාලය තුල සතුටක් ලබන මුර දේවතාවියන්ට සියලු දෙවි පිහිටයි

  • @sureshpremathilaka4366
    @sureshpremathilaka4366 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️❤️❤️
    බුදු සරණයි !!!
    සෞදි අරාබිය ✈️✈️✈️

  • @ajithkumara2401
    @ajithkumara2401 2 หลายเดือนก่อน

    Adarei Puthe Obala Mage Rate Abimanaya .Obala Nathinam Apita Ratak Kohenda.❤❤❤❤❤❤❤❤❤❤

  • @phathminia1734
    @phathminia1734 4 ปีที่แล้ว +1

    ලස්සනයි ගෝඩක් සතුටුයි සියලුම දේනාට බුදු සරනයි

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว

    දැක්කාම බලනවාමයී මගේ වස්තුව දෙයියෝ බුදුසරණයී සියලුම දෙවියන්ගේම පිහිටයි මැණික

  • @nalaninalani82
    @nalaninalani82 3 ปีที่แล้ว

    දේවියන්ගේ පිහිටයි ඔයා හිරැ සුපටිටා යන්න අනිවාරේන්න දිනනවා💓💓💓💓💓🏆🏆🏆🏆🏆🏆

  • @MimeshaSithu
    @MimeshaSithu หลายเดือนก่อน

    ලස්සනයි, ලස්සනයි සුභ අනාගතයක් ❤❤❤❤❤

  • @nowtyima9981
    @nowtyima9981 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි කියන්න වචන නැ😁

  • @janakafernando7769
    @janakafernando7769 4 ปีที่แล้ว

    එළකිරි සුපිරිකිරි පට්ට ඈ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @සුභද්රාk
    @සුභද්රාk 3 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰❤❤❤❤ ගොඩක් ආදරෙයි ආදරෙයි ඔයලට සක්නිය දහිර්ය ලැබේවා ඔයලට

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 ปีที่แล้ว

    ලස්සනයි හැම දෙටම ඔටු දන සෙබලියන්ට බුදුසරනයි

  • @lakshanilakshani9562
    @lakshanilakshani9562 4 ปีที่แล้ว +2

    Ishanka akke oyata jayen jaya.supiri akke oya podi kale idanma waddek tamy

  • @rashanjanamedawi8451
    @rashanjanamedawi8451 2 ปีที่แล้ว

    Maru ape sebaliyoo aadarei hemootama pi😂😂😍😍

  • @ayodaya1615
    @ayodaya1615 3 ปีที่แล้ว

    Harima lassanai e ki akkath kollek wage ane adare hithenwa super 🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @surangakelum7551
    @surangakelum7551 4 ปีที่แล้ว

    සුපිරි.හරිම ලස්සනයි සහොදරිය.❤❤❤🙏🙏🙏

  • @pabasaragomas9297
    @pabasaragomas9297 3 ปีที่แล้ว

    Apa ranaviruvanita hamadama හදවතින්ම ආදරෙයි .තෙරුවන් සරණයි .සියලු දෙවියන් oyalava ආරක්ෂා කරනවා .කවදාවත් oyalava අමතක vanina නැහැ .oyala apa හදවත තුළ ජීවත් vanava .💖💖💖💓💓💓💕💕💕🇱🇰🇱🇰🇱🇰😘😘😘😍😍😍💗💗💗💗❣️❣️💘💘💘🙏🙏💝💝💞❤️💝💝💞💞❤️❤️❤️

  • @madhugayan4575
    @madhugayan4575 4 ปีที่แล้ว +25

    ඔයාට කේ සුජිවා ගෙ සිංදු කියන්න පුළුවන් එ විදිහට එ කටහඩට සාමනයි

  • @ayeshasoyza6313
    @ayeshasoyza6313 4 ปีที่แล้ว +1

    Mama oyawa aduragatta widiya harinam api dennama ekata sports karala tiyanwa.. god luck dr.. loku adambarayak denuna oya gena..

  • @renukarenuka4603
    @renukarenuka4603 4 ปีที่แล้ว +1

    ලස්සනයි b s

  • @roshancamillus4605
    @roshancamillus4605 หลายเดือนก่อน

    එල එල සුපිරි...🎉🎉

  • @madurangadeshandeshan5514
    @madurangadeshandeshan5514 4 ปีที่แล้ว

    එල එල තද තද.ෂා මරැ

  • @renoreno6058
    @renoreno6058 4 ปีที่แล้ว

    හරිම .ලස්සනයි .හැමදම..සතුටින් ..ඉන්ට.ලැබෙව...👌👌👌👌👌

  • @nainiewejeasundra8548
    @nainiewejeasundra8548 4 ปีที่แล้ว

    Harima ලස්සනයි falange katahadata සමානයි

  • @sandunikaweerasinghe9560
    @sandunikaweerasinghe9560 3 ปีที่แล้ว

    පට්ට පට්ට. බුදු සරණයි.

  • @villagefoodsrilanka7014
    @villagefoodsrilanka7014 4 ปีที่แล้ว +8

    එ් කටහඩ.එ් ගැම්ම😍😍

  • @jayanisampath3614
    @jayanisampath3614 4 ปีที่แล้ว +3

    දළදා සමිදු පිහිටයි සියලුම දෙනාට ...🙏🙏🙏

  • @apsarasandamali9092
    @apsarasandamali9092 4 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන ඒ තරමටම ලස්සනයි අපේ යුද සෙබළියන් හරිම ආඩම්බරයි

  • @malikaakka6546
    @malikaakka6546 4 ปีที่แล้ว +1

    අාඩමිබරයි නංගියෝ.....💓💓💓💓💓💓💓💓

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 4 ปีที่แล้ว

    පට්ට පට පට එලම කිරි නියමයි ආ

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාටම💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @nilanthajayawardana1037
    @nilanthajayawardana1037 2 ปีที่แล้ว

    Akki niyamai.godak sathutui mata.mawa mathakada danna.dambulle ishani nangi

  • @German-Traveller
    @German-Traveller 2 ปีที่แล้ว +1

    ya.. nice moves ladies

  • @sachinsithuvili
    @sachinsithuvili 4 ปีที่แล้ว +8

    Braveness.. Pretty...So much entertainment. Proud of you LIONS ARMY

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว

    ආදරෙයි ඔයලා හැමෝම ටම ජේසු පිහිටයි 💕💕❤🔥🔥🔥

  • @tharushisadaruwani7679
    @tharushisadaruwani7679 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරියි බුදු සරනයි

  • @sithuuu5502
    @sithuuu5502 3 ปีที่แล้ว

    සුපිරි යි අනේ 💖💖💖💖

  • @anomaepa5756
    @anomaepa5756 4 ปีที่แล้ว

    Very beautiful. hamadaama baluwath epawennenaa. Budusaranai oyata saha siyaludenaatama.

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 3 ปีที่แล้ว +1

    අාසාවෙන්බැලුව
    හරිමලස්සනයිඅපේවිර
    සේබලියො....

  • @nilanthinawarathna1231
    @nilanthinawarathna1231 4 ปีที่แล้ว +1

    ලස්සනයි නංගා i wish you all best best song i love you

  • @megalink4934
    @megalink4934 4 ปีที่แล้ว

    අම්මෝ මරු නේ
    මටත් එන්න හිතෙනවා

  • @nishniarachchilage1058
    @nishniarachchilage1058 4 ปีที่แล้ว +1

    Woow woooowwww ගැම්ම ....සතුටින් inna හැමෝම ..ආදරෙයි ආදරෙයි ...mama ඩුබායි eken ..💕💕💞💞💞💞💞💞💞❣️❣️

  • @හිරුහිරු
    @හිරුහිරු 3 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ගොඩාආආආආආආක් ලස්සනයි ....❤️❤️❤️❤️❤️❤️

  • @sunethramangalikasunethra5646
    @sunethramangalikasunethra5646 4 ปีที่แล้ว +2

    Nice

  • @preethimansir712
    @preethimansir712 หลายเดือนก่อน

    ආඩම්බරයි දුවේ

  • @ravindraravi1837
    @ravindraravi1837 4 ปีที่แล้ว +1

    නියමයි ලස්සනයි සියලුම දෙනාට බුදුසරණයි