මම මේ හැමදෙයක්ම කරන්නේ මගේ අම්මව සනීප කරගන්න | වීර පුතෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @pubudumenaka1488
    @pubudumenaka1488 3 ปีที่แล้ว +167

    අපේ කොල්ලො කෙල්ලො ඒ අයියට පුලුවන් උදව්වක් කරමු.....💪🙏 සුපිරි මනේජ් අයියෙ.....❤️

  • @nilunilanthi5936
    @nilunilanthi5936 3 ปีที่แล้ว +66

    මනුෂ්‍යයකුට හමු වන්නේ..මනුෂ්‍යයක්ම තමයි....මනුෂ්‍යකම පිරිහි යන අද අප සමාජට ඔබ ගොඩක් වවිනවා..මනෝජ් මල්ලි...තෙරුවන් සරණයි

  • @manushaabeysingha9462
    @manushaabeysingha9462 3 ปีที่แล้ว +331

    නියමයි අයියා මනුස්සකම තමා මිනිහෙකුට තියෙන්න ඔන පලවෙනි ගතිගුණය ආදරෙයි ♥️♥️👍

    • @TalkwithHeshitha
      @TalkwithHeshitha  3 ปีที่แล้ว +17

      අනිවාර්යයෙන්ම

    • @yousufmd7956
      @yousufmd7956 3 ปีที่แล้ว +3

      ❤❤❤❤❤❤❤

    • @kapparageindrani2948
      @kapparageindrani2948 3 ปีที่แล้ว +1

      Manussakama uthura yana mohothak.adarei manej aiye.💛💛💛💛ewagema ara aiyage ammatath ekmanata sanipa jenna kiyala prarthana karanawa.adarei dennatama.💞💞💞💞💞💞💞💞

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว

      ආදරෙයි ane .....බුදු සරණයි 🙏🙏🙏

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว

      Oba minessu තව තවත් ...mage මව්බිමට බිහි වේවා 🙏🙏🙏 රටට බුදු සරණයි 🙏🙏🙏

  • @weenasamanmali5698
    @weenasamanmali5698 3 ปีที่แล้ว +29

    මනුස්සයෙක් ට තවත් මනුස්සයෙක් ඔහොම පිහිට වෙනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද දෙයියනේ ..ඔයාට ගොඩාක් පින් මනොජ්....

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +31

    අම්මගෙ තාත්තගෙ අගේ දන්න රත්තරං පුතෙක් .අම්මලා තාත්තලා මහපාරට ඇදලා දාන මිනිස්සුන්ට ලොකූ ආදර්ෂයක්.බුදු සරනයි මල්ලියේ ඔයාට .😥😥😥

  • @nilaniwijisekara4757
    @nilaniwijisekara4757 3 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි හඩ අද කාලේ ගෑනු වෙච්ච කෙල්ලො අම්මලාට පහර දෙද්දි මේ වගෙ පුතෙක් කරන උත්සාහය හරිම වැදගත් අගේකොට සලකන්න ඕනි මෙවැනි පුතුන් රටට ආඩම්බරයක් බුදුසරණයි දෙවිපිහිටයි මල්ලි ඔයාට

    • @nalindarushan5324
      @nalindarushan5324 3 ปีที่แล้ว +1

      සුපිරි වැඩක් ...❤️❤️

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 3 ปีที่แล้ว +150

    මනේජ් කියන්නෙ අමුතුම චරිතයක් ඒ මනුස්ස කම fake නෙවෙයි..ඒ අයියටත් බුදුසරණයි ..🔥🔥🔥

  • @malaobeysekara2937
    @malaobeysekara2937 3 ปีที่แล้ว +8

    අම්මා ට ඉක්මන් සුවය පතනවා බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @h.g.tmadushan1353
    @h.g.tmadushan1353 3 ปีที่แล้ว +332

    මේ වගේ දේවල් unlike කරන මිනිස්සුත් ඉන්නවනෙ.දුකයි.අම්මට ඉක්මනටම සනීප වෙන්න ඕන.බුදුසරණයි

    • @damayanthihawpeliyanage9147
      @damayanthihawpeliyanage9147 3 ปีที่แล้ว

      බුදු සරණයි හැමෝටම පරෙස්සමෙන්

    • @deepanims8788
      @deepanims8788 3 ปีที่แล้ว

      Ikkman suwaya budu saranai

  • @samanthikumari9325
    @samanthikumari9325 3 ปีที่แล้ว +15

    රත්තරන් පුතෙක්..දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් අම්මාට ඉක්මන් සුවය ලැබේවා..!!!

  • @SP-vx2jd
    @SP-vx2jd 3 ปีที่แล้ว +68

    මාර ලස්සන වොයිස් එකක්....සුන්දර හදවත්වල මනුශ්‍යත්වය😍😍😍

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 3 ปีที่แล้ว +15

    මනේජ් කියන්නේ මනුස්ස කම පිරි කොල්ලෙක්.බොහොම අගෙයි ඒ හැකියාවට සාදාරනයක් වෙයි.තෙරුවන් සරණයි

  • @janukasheron9654
    @janukasheron9654 3 ปีที่แล้ว +97

    ජනප්‍රිය කියල ඔලුව නැති ආඩම්බර නැති පට්ට මනුස්ස කමක් තියෙන සුපිරි ම චරිතයක් මනේජ් ආදරෙයි අයියෙ ❤️❤️❤️❤️හදවතේ ගායකය 🙏🙏🙏🙏🙏respect

  • @bandarachandraratna4204
    @bandarachandraratna4204 3 ปีที่แล้ว +17

    හොද ආදරණිය හදවතක් තියෙන පුතෙක් මැනේජ් මල්ලිටත් ස්තුතියි නිරහන්කරකමට. පුළුවන් අය උදව් කරන්න ගොඩාක් පින් ඔයාගේ අම්මට ඉක්මනින් සුව ලැබේවා බුදුසරණයි.

  • @sandeepasaranath3363
    @sandeepasaranath3363 3 ปีที่แล้ว +102

    මනෙජ් අයියා එල පට්ට

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +63

    වීර පුතුන් දෙදෙනෙක් එකට මුණ ගැසිලා😍😊😍💪❤💪

  • @dilrukshi6480
    @dilrukshi6480 3 ปีที่แล้ว +111

    ඔයාගෙ අම්මා ට ඉක්මනින් සුවය ලැබේවා!! බුදු සරණයි 🙏

  • @sanjeewaprabath8530
    @sanjeewaprabath8530 3 ปีที่แล้ว +124

    හොරකම් කරලා කඩා වඩා ගන්නවට වඩා සුපිරි චරිතයක් මනේජ් කියන්නෙ මනුස්සකම ඉහලින්ම තියෙන ගායකයෙක් ❤️

  • @shashiniwasana70
    @shashiniwasana70 3 ปีที่แล้ว +42

    අනෙ දෙවියනේ ඒ අම්මට ඉක්මනින් සුවපත් වේවා.මනේජ් අයියෙ ඔබටත් ඒ අම්මගෙ පුතාටත් තෙරුවන් සරණයි 🙏

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 ปีที่แล้ว +29

    අවංක අයට කවදාවත් වරදින්නේ නැහැ ඔයාට අනාගතය හොදක් වෙයි කියලා විශ්වාස කරනවා සින්දුව ලස්සනයි කිවුවා අම්මට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා ...

  • @tharushasandaru9829
    @tharushasandaru9829 3 ปีที่แล้ว +74

    අයියේ ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ! බුදු සරණයි !

    • @maleeshadilshan9584
      @maleeshadilshan9584 3 ปีที่แล้ว +2

      Apite

    • @rathnaratha2913
      @rathnaratha2913 3 ปีที่แล้ว +1

      @@maleeshadilshan9584 ඉක්මන්.සුවය.ලැබෙිවා.බු.සරණයි

  • @හිතූ-ඞ2ළ
    @හිතූ-ඞ2ළ 3 ปีที่แล้ว +5

    ඇස්වලට කදුලුත් ආව..මිනිස්සු අසරණ වෙන වෙලාවක් විදියක් අපි කාටවත් හිතාගන්න බැහැ..නැති බැරිකම හොදටම විදපු දන්න එකෙක් මාත්..ඒ නිසාම ඒ රත්තරං අම්මව සනීපකරගන්න මාත් 30000ක මුදලක් පරිත්‍යාග කලා.පුලුවන් යාලුවො පුලු පුලුවන් විදියට උදව්වක් කරන්න.බුදුසරණයි 😍🙏

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว +23

    අම්මාට ඉක්මණට සුවය ලැබේවා බුදු සරණයි ඔබට යහපතක් වේවා ඉදිරියට යන්න ලැබේවායි පතමි

  • @ashansanjaya4986
    @ashansanjaya4986 3 ปีที่แล้ว +23

    මනුස්ස කම උපරිමයෙන් තියෙන පුද්ගලයෙක් මනෙජ් අයියා ආදරෙයි ❤️❤️❤️❤️❤️👍👍👍

  • @nickleo831
    @nickleo831 3 ปีที่แล้ว +19

    මිනිස්සු කොච්චර posh වෙලා රැගුවත් නැටුවත් කවදා හෝ දවසක දුක කියන දේ විදින්න වෙනවා.. ඇත්තටම ඇස් වලට කදුලු ආවා මේක බලලා.. තමන්ගේ අම්මගේ ජීවිතය වෙනුවෙන් මේ විදිහට සින්දු කියලා මුදලක් හොයන මේ වගේ මිනිස්සුන්ට අත හිත දෙන්න ඕනේ.. තමන්ගේ ගෙදර ප්‍රශ්නත්, දරැවන්ගේ ප්‍රශ්නත් කරේ තියාගෙන මේ මනුස්සයා සුන්දර සිනහවකින් සින්දු කියනවා..ඒ හිනාව පිටිපස්සේ දුක් ගoගාවක් හිරකරගෙනයි ඉන්නේ..එයාගේ අතට රැපියල් 20 ක් වැටෙද්දිත් හිතට කොච්චර සහනයක් දැනෙනව ඇතිද?? ගිනි අව්වේ පිච්චි පිච්චී බස් ගානේ සින්දු කිය කිය, මුලු ඇගම දාඩියෙන් තෙත් කරගෙන තමන්ගේ අම්මාවගේ අසනීපයට වියදම් කරමිනුත් දරැවන්ගේ බඩ කට පුරවමිනුත් ඔබ මේ කරන ක්‍රියාවට ඇත්තටම වචනයේ පරිසමාප්තයෙන්ම ඔබ උතුම් පියෙක්..ඇත්ත හේශිත අයියේ..අපි ලෝකෙට ගේන දේවල් ආයෙත් ගෙනියන්නේ නෑ ...ඉන්න ටිකේ හැමෝටම උදව් කරගෙන සතුටින් ජීවත් වෙන එකයි හැබෑම ජීවිතේ කියන්නේ..මේ විදිහට දුක් විදින මිනිස්සු කොයි තරම් මේ රටේ ජීවත් වෙනවද ?? දවසට වේල් තුන කාගන්න බැරි මිනිස්සු කොච්චර ජීවත් වෙනවද ?? එහෙම තීද්දිත් හරක් දේශපාලකයන් තමන්ගේ සැප වෙනුවෙන් ක්‍රියා කරන්වා.. මනේජ්...ඔබගේ මේ කල ක්‍රියාව දහස් වාරයකින් අගය කරනවා.. මේ වීඩියෝ එක හැමෝටම බලන්න අනිවා trending ගේමු !" Respect ❤️

  • @kathandarananda9600
    @kathandarananda9600 3 ปีที่แล้ว +30

    හිතට දුකක් දැනුනා,,,අම්මා වෙනුවෙන්
    මහාන්සි වෙන පුතෙක්,,,හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    සියලුම බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා ,,,,ජේසූපිහිටයී බුදුසරණයි 🙏🙏🙏🙏

  • @avishkadilshan67
    @avishkadilshan67 3 ปีที่แล้ว +283

    මනුස්සකම කියන දේ තමයි වටින්නේ මනෙජ් අයියේ❤️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar 6th 😄😃😃😰😫🤲🏻🤚😅🙏🏻🙏🏻💗💗🙏🏻😅🙏🏻💗🤚😅🙏🏻💗🤲🏻🤚😅🙏🏻💗😫🤲🏻😁😄😃😀😂💗✋🤚👌👌👌👌👌👌👌👍👍👍🙌👐👏👏👏🙏🏻🤝🤲🏻

    • @hewagewijith8085
      @hewagewijith8085 3 ปีที่แล้ว +1

      නියමයි කොල්ල

    • @bimsarasandaruwan4409
      @bimsarasandaruwan4409 3 ปีที่แล้ว +2

      කරදරේක ඉන්න මනුස්සයෙක්ට උදව් කරන්න ඕන කියල හිතෙනවනම් අන්න එකට තමා මනුස්සකම කියන්නෙ❤️❤️❤️

    • @marieruth1376
      @marieruth1376 3 ปีที่แล้ว +1

      Dennatama jesu pihitai ahinsakpenumak

  • @shwusbs3889
    @shwusbs3889 3 ปีที่แล้ว +13

    මනේජ් ඔබට කවදාවත් වරදින්නෙ නැහැ අර අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි 🙏🙏🙏

  • @s.l.chamaasong9742
    @s.l.chamaasong9742 3 ปีที่แล้ว +40

    ඒ අයියට වරදින්නෑ කවදාක්වත් ඒ අයියට ඉකමනටම හරියන්න කියල පාර්තනා කර්වා ❤️හේශිත අයියේ ඩිගටම මේවගේ විඩිඕ කරන්න අදරෙයි😃❤️

  • @sumithrahearth
    @sumithrahearth 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ ඔයාගේ අම්මා ට ඉක්මනින් සනීප වෙන්න ඕනේ දලදා සමිඳු ගේ පිහිටයි ආරක්ෂා ලැබේවා බුදු සරණයි

  • @nerdsofceylon8686
    @nerdsofceylon8686 3 ปีที่แล้ว +88

    අද කාලේ අම්මා තාත්තට බල්ලොන්ට වගෙ සලකන සමජයක ආදර්ශමත් චරිත 2ක්

  • @කාන්තිකාන්ති-ඡ9ච
    @කාන්තිකාන්ති-ඡ9ච 3 ปีที่แล้ว +1

    මනෝජ් ඔයා කරපු දේ හරි ම වටිනවා ඒ මල්ලි ට රස්සාවක් ඉක්මනට ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ඒ අම්මටත් ඉක්මන් සුවය ලැබේවා

  • @wijethunghe..479
    @wijethunghe..479 3 ปีที่แล้ว +102

    මෙහෙම පුතාලා අඩුයි....හරිම සතුටුයි....

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 6 หลายเดือนก่อน +1

    මල්ලියෝ බය වෙන්න එපා ඉදිරිය හොදටම හොද වෙනවා බුදුසරණයි ඔයාට මම දුප්පත් තිබුනනම් මම ඔයාට දෙනවා රත්තරන් මල්ලියෝ මටත් නැ දුක දැනන්නේ අපි වගේ දුප්පත් අයට විතරද මේවගේ කොල්ලෙක්ට උදව් කරන්න සල්ලි තියෙන අයට පිං හිත් පහළ වේවා දෙවි පිහිටයි

  • @maduchathu9924
    @maduchathu9924 3 ปีที่แล้ว +37

    ඇත්තටම අපේ ලකොවේ සුපිරි කොල්ලෙක් මනෝජ් කියන්නේ ජය වේවා අයියා

  • @dammikumari643
    @dammikumari643 3 ปีที่แล้ว +164

    ටික් ටොක් වීරයො අතර ඔයාල වගේ කොල්ලො දකින්න ලැබීමත් මාරම සතුටක් මල්ලිලා

    • @love2craftbyniro917
      @love2craftbyniro917 3 ปีที่แล้ว +1

      It’s very true

    • @SusanthaJanith
      @SusanthaJanith 6 หลายเดือนก่อน

      කුමාරි අක්කේ ඒ තමයි කියන්නේ අවංක කොල්ලො කියලා අපේ රටේ අවංක කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා අඳුරගන්න අමාරුයි ඒ මේ රටේ අඳුරු නිසා

  • @lahiru9056
    @lahiru9056 3 ปีที่แล้ว +175

    අම්මලාට පහින් ගහලා එලවන පරට්ටියො ඉන්න රටක උබලා වගේ කොල්ලන්ට මගේ අවංක ගෞරවය සොහොදරයා. නුඔ ජයගන්න දිනය වැඩි අැතක නෙවේ.

  • @ashenchamupathi5068
    @ashenchamupathi5068 3 ปีที่แล้ว +60

    Dis like කරපු උන්ට අම්මා කියන වචනේ වටිනාකම දැනෙන්නෑ කියල තමා කියන්ඩ තියෙන්නෙ මොනා උනත් මම දැකපු නිහතමානීකමේ උපරිමේ ඉන්න කලාකරුවෙක් මනේජ් සංජය අයියා දවසක ලංකාවෙ අංක 1 ගායකයා වෙනවා මේ මනුස්සකම නිසා ❤️

  • @lankajayasekara961
    @lankajayasekara961 3 ปีที่แล้ว +204

    ඔබගේ මවට ඉතා ඉක්මනට සුව වේවා

    • @chandrikachandrani6965
      @chandrikachandrani6965 3 ปีที่แล้ว +2

      මනේජ් මල්ලි ඔයා ගැන මට හරිම ස්තුටුයි ඔයා හොද පිරිසිදු හදවත් තියෙන කොල්ලෙක් අද ඔයා වගේ මිනිස්සු ගොඩක් අඩුයි මේක බලනකොට මගේ ඇස් දෙකෙන් කදුලු වැටුනා ඒ මල්ලිට තියෙන්නෙ පට්ට ලස්සන වොයිස් එකක්

    • @srisri7148
      @srisri7148 3 ปีที่แล้ว

      @@chandrikachandrani6965 ammata ekman duwata labawa

  • @kumariudaya6832
    @kumariudaya6832 3 ปีที่แล้ว +26

    😭😭😭😭😭 සහෝදරයා අම්මා වෙනුවෙන්. අම්මා ගේ ගුණ ගරුක පුතා..

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 3 ปีที่แล้ว +350

    මනේජ් කියන්නෙ හදවතේ ගායකයා

    • @zayndcrofficial8772
      @zayndcrofficial8772 3 ปีที่แล้ว +3

      Ethakota chamara weerasinhe kiyanne kauda

    • @kasunkallhara2114
      @kasunkallhara2114 3 ปีที่แล้ว +4

      @@zayndcrofficial8772 😂

    • @agampodisilva8695
      @agampodisilva8695 3 ปีที่แล้ว +3

      බුදුසරණ මල්ලි අම්මට සලකන එකනම්
      හොඳ පුතෙක් බුදුසරණ 🙏🙏🙏

    • @sldevil2254
      @sldevil2254 3 ปีที่แล้ว

      @@zayndcrofficial8772 🤮🤮🤮

    • @Jeshini
      @Jeshini 3 ปีที่แล้ว

      🖤

  • @Thequotebook1
    @Thequotebook1 3 ปีที่แล้ว +40

    ඔයා ලැජ්ජාව කියන එක පැත්තකට දාල අම්ම වෙනුවෙන් කරන මෙ කැපවිම ඇති ඔයාට නිවන් දකින්න .
    ඔයාගෙ අම්මටත් ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා

  • @asokaroxs7159
    @asokaroxs7159 3 ปีที่แล้ว +63

    හදවතේ ගායකයා සහ හදවතේ youtuber 🇱🇰🙏🏻 Respect දෙන්නටම

  • @pathumsandaru4725
    @pathumsandaru4725 3 ปีที่แล้ว +1

    ඉක්මන් සුව ලැබෙන්න ඕනි ඔබේ අම්මට.අම්මලව අනාත නිවාසවල ,මහමග දාලා යන මේ කාලෙ මේ වගේ පුතාලත් ඉන්නවා..respect මනේජ් අයියා ඔයාටත් .

  • @seeladesilva4892
    @seeladesilva4892 3 ปีที่แล้ว +41

    මම මාසයකට කලින් මෙයාව දැක්කා අපෙ අම්මත් කිව්වා මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා මන් මගේ fb profile එකෙන් මෙයාගෙ විඩියෝ ශෙයාර් කරා පට්ට කටහඩක් තියෙන්නේ 😍😍

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 3 ปีที่แล้ว +2

    අසරණ අයට උපකාර කිරීම ගොඩක් පිං සිද්ධ වෙනවා මනෝජ් පුතා ඔයාට ගොඩක් පිං ඒ සහෝදරයාගේ මවට ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @danushkamadushanka391
    @danushkamadushanka391 3 ปีที่แล้ว +7

    අපේ මනෙය.ආදරෙයි මනුස්සකමට.ඒ වගේම මේ අයිට උදව්වක් විදියට මේ විඩියෝ එක කරාට හේශිත අයියෙ පින්❤️❤️

  • @rajakaruna4825
    @rajakaruna4825 3 ปีที่แล้ว

    අනේ ඔයාලාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි .අසරණ අයට පිහිට උනාට ඔබතුමාටත්.ගොඩක් පිං ගොඩක් ස්තුතියි .අමිමා .හා.පවි ලේ සියලු දෙනා වෙනුවෙන් .කැපවීම අද සමජයට ගොඩක් වැදගත් සියලු දෙනාට බුදුසරණයි දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට හරිම ලස්සනයි .සිංදු

  • @shamikalakshan6081
    @shamikalakshan6081 3 ปีที่แล้ว +42

    මනෙයා කියන්නේ රත්තරං හදවතක් තියෙන ෆට්ට කොල්ලෙක් ... ❤❤👊 රෙස්පෙක්ට් මා බ්‍රදර්

  • @buddhikadilshan4781
    @buddhikadilshan4781 3 ปีที่แล้ว +6

    සුපිරිම දක්ශයෙක්.වගේම මනුස්සකම් තීන සහෝදරයෙක්.ආදරෙයි මනෙජ් අයියා❤🌼✌️

  • @aheshaahesha1659
    @aheshaahesha1659 3 ปีที่แล้ว +390

    Unlike කරපු එකා මොකා උනත් අම්මට සලකන්නේ neti කෙනෙක්.

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 3 ปีที่แล้ว +1

    අවංකවම ඇහට කඳුළක් ආවා බන් ඒක බලනකොට ....කොච්චර හිතේ හයියක් තියාගෙනද ඔහොම සින්දු කියනවා ඇත්තේ...අනික අම්මා වෙනුවෙන් ,,දරු පව්ල වෙනුවෙන් ,,,,, සන්තෝසයි ඔබ ගැන මචන්.....නියම රියල් පිරිම් කම කියන්නේ ඕකට....බුදුසරණයි ..ඔයාටත් ,,,අපේ ගායකයටත්,,,,ජයවේවා 💐💐

  • @dinucreationskurunegala9433
    @dinucreationskurunegala9433 3 ปีที่แล้ว +38

    හේෂිත අයියෙ ගොඩක් වටින වීඩියෝ එකක්💖😍❤️ මනේජ් අයියගෙ සරලකම බස් එකේ ගමනක් බිමනක් යන්න තරම් සරලයි❤️💖

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +1

    උතුම් පුතේක් අම්මව ඉක්මනින් සුව කරගන්න පිහිට ලැබේවායි ප්‍රර්ථනා කරනව🌹🌹🌹🌻🌻🌻🌺🌺

  • @FillT
    @FillT 3 ปีที่แล้ว +10

    Great YT video my homie keep up this good work ❤️🔥

  • @kaushalyamadhushani9585
    @kaushalyamadhushani9585 3 ปีที่แล้ว

    පුලුවන් විදියට උදව් කරන්නම්.ගොඩක් පින් අය්යෙ සමාජෙට මේ වගේ දේවල් පෙන්නලා දෙනවට.අම්මට ඉක්මන් සුව ලෙබෙන්න කියලා ප්‍රර්තනා කරනවා🙏

  • @SLDRAWINGpewdiepie
    @SLDRAWINGpewdiepie 3 ปีที่แล้ว +95

    මෙතෙක් කාලයක් දැකපු නිහතමානීම ගායකයෙක් මනේජ් සංජය

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ปีที่แล้ว +7

    Manej කියන්නේ හරිම නිහතමානී කාරුණික කෙනෙක් ...ගොඩක් age කරනවා ඔහුගේ sathkiriyava..❤❤❤

  • @indianoffic618
    @indianoffic618 3 ปีที่แล้ว +19

    ඉක්මනට ඒ අමිමාට සූවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා

  • @anudil8795
    @anudil8795 3 ปีที่แล้ว +1

    සහෝදරයා උබට පින්.... බුදු සරණයි

  • @hiranmadushka8329
    @hiranmadushka8329 3 ปีที่แล้ว +151

    අඩේ පුලුවන් කෙනෙක් උදවු කරන්න ඇත්තටම පිං 🥺🥺

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +4

      ගොඩාක් පින් පින්වත්තෙක් ඉන්නවා නම් මෙ මල්ලිට උදාවු වක් කරන්න ඉක්මන් සුවය ලැබේවා අම්මාට ලස්සනට සිංදු කියනවා බූදුසරණයි හෙෂිත මල්ලිටන් ගොඩාක් ස්තුතියි මෙ ව රටට කියනවාට

    • @thuwanamaan4630
      @thuwanamaan4630 3 ปีที่แล้ว

      adoo kement dada oyala higakanna epa puluwan udauvak ubala kerepan

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 หลายเดือนก่อน +1

    බොහොම සාදාරනව ජීවත්වන ඔයාට කවදාහෝ හොඳ කාලයක් උදාවේවායි ❤️වතින්ම ප්‍රාර්ථනා කරම් ඔබ ගේ මවටත් ඉක්මන් සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරම් ඔයාගේ දරුපවුලටම තෙරුවන් සරණයි ❤️

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +41

    මනුස්සකමට එහා ගිය මනුස්සකමක් ඒකනම්....මනෙජ් සංජය ❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +6

    අනේ ඇත්තටම රත්තරන් පුතෙක් ඔයාට ඒකාන්තයෙන් හැමෝම උදව් කරාවි බුදුසරණයි

  • @amdatv8697
    @amdatv8697 3 ปีที่แล้ว +19

    නැහැ අනිවාර්යයෙන් බලනවා මේවා තමයි කරන්න ඕන හේසිත ජයවේවා 🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අම්මට ඉක්මනින් සුවය ලැබේවා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @adreshmansh9072
    @adreshmansh9072 3 ปีที่แล้ว +262

    උදව් කරපන් කියලා අනිත් උන්ට කිය කිය කෙමන්ට් කලාට වැඩක් නෑ....ඔන්න මම 500 ක් යැව්වා...මට පුලුවන් ෙද් කලා ඒච්චරයි

  • @nethusehasna2459
    @nethusehasna2459 3 ปีที่แล้ว +1

    අනේ ඒ අම්මාට බුදු සරණයි...ඉක්මනින් සනීප වෙන්න...මනේජ් අයියාගේ නිහතමානී කමට ගොඩාක් ආදරේයි🖤🌼....ඔයාට ත් බුදු සරණයි අයියේ💫

  • @jgsstudiocreation
    @jgsstudiocreation 3 ปีที่แล้ว +26

    නියමයි....මේ වගේ දක්ෂයෝ තව කොච්චර ඇතිද..

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +1

    ⁣නිහතමානී සහෝදරයා හදවතින්ම ආදරෙයි ❤❤❤👊👊👊

  • @pasindushashmika168
    @pasindushashmika168 3 ปีที่แล้ว +7

    මනේජ් අයියේ උඹ නම් සුපිරි කොල්ලෙක්...ජයවේවා ❤️❤️👍👍

  • @madushajayalakshimadu930
    @madushajayalakshimadu930 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන කටහඩක් තියෙන්නේ 💕💕 ඔයා වගෙ පුතෙකුට කවදාවත් වරදින්නෙ නැ බුදු සරණයි ජේසු පිහිටයි පරෙස්සමින් ඉන්න 💖💖💖💖💖🙏🙏🙏🙏

  • @chandimanayanajithnayanaji571
    @chandimanayanajithnayanaji571 3 ปีที่แล้ว +13

    මචෝ ඒ අයියාව හොයා ගෙන ගිහින් වීඩියෝ එකක් කරපන්...තව ගොඩක් දෙනක් එයාට උදව් කරයි...ඔබටත් යමක් කරන්න පුලුවන් ඒ අයියා වෙනුවෙන්...ඒක ලොකු පිණක්

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 6 หลายเดือนก่อน

    අම්මලා තාත්තාට නොසලකා මහලු මඩම්.වලට පාරවල්වලට ගිහින් දාන මිනිස්සුන් අතරේ ඔබවාගේ ලස්සන කොල්ලෙක් සින්දු කියලා අම්මා ජිවත්කරන්න වෙර දරන අහින්සක රත්තරන් පුතෙක් ඔයාට නිදුක් නිරොගි සුවය ලැබේවා බුදුසරනයි ❤❤❤

  • @padmakumari2816
    @padmakumari2816 3 ปีที่แล้ว +7

    මනේජ්ට බලාන ඉද්දි හරියනවා ඔයලා දෙන්නටම ජය වේවා

  • @CityMobile-f7e
    @CityMobile-f7e 5 หลายเดือนก่อน

    ඇත්තටම මෙිිි වගේ දරැවන් හැමදෙමවිි පියන්ටම ලැබෙන් ඔිිනෙ ඒ අමිිමට ඉක්මනින් සුවවෙිිවා කියා පුාරතනා කරනවා මල්ලි ඔයාටත් ගොඩාක් පිං බුදු සරණයි මල්ලි ඔයාට

  • @anomaanu3587
    @anomaanu3587 3 ปีที่แล้ว +12

    අනිවා මනේජ් මල්ලියා තමා හිරුස්ටා එකේ ඉදිය හදවත ලෝකයම දැක්කා 😍😍 එක මෙියාටත් මනේජ් මල්ලි උදවි කරන බව විස්වාසය් ඉටිමි රටවිරුවෝ අපිත් ආදරෙයි එ මනුස්සකම කමට

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ඒ දරුවා ගැන තමන්ගේ අම්මා වෙනුවෙන් කරන ඒ කැපවීම ගැන ඒ අම්මත් හරිම වාසනාව න් තඅම්මා කෙනෙක් එ වන් පුතෙක් ලබන්න බුදුසරණයි ඔයලට

  • @නීලුනීලු-බ1ෆ
    @නීලුනීලු-බ1ෆ 3 ปีที่แล้ว +23

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏මගේ රටේ නමය රකින හෝද වීර පුතෙක් ඇත්ත ටම කියනවා නම් කියන්න වචන නැහැ හරිම සතුටුයි ලක් මාතාවක් අරක්ෂා කරන්න වේර දරන පුතේක් මගේ රට නුබ ට බාරයි දේමාපීයන් දේන්නා ට සලකන දරුවෝ වේලා මගේ රටේ සැම දරුවෝ ම ඉපදේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nilankachandhimal2477
    @nilankachandhimal2477 6 หลายเดือนก่อน

    මනුස්ස කම සල්ලිවලට ගන්න බෑ ඔයාට ගොඩක් පිං අයියේ මේ අයියගෙ අම්මට ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව🙏🙏🙏

  • @minushiamaya631
    @minushiamaya631 3 ปีที่แล้ว +3

    මං ගියපු බස් එකකත් මේ සින්දු කියන අයියා සින්දු කියල තියෙනවා..lassna voice ekak..❤️

  • @ruumusic1098
    @ruumusic1098 3 ปีที่แล้ว +2

    මනුස්සකමින් එහා ගිය හිත හොද මැනේජ් ayya 🙏🙏🙏🙏🙏

  • @beast_princess
    @beast_princess 3 ปีที่แล้ว +503

    අම්මා ගේ තාත්තා ගේ අගේ නැති උන් තමා UnLike කරන්නේ 😡

  • @rohinihemalatha7961
    @rohinihemalatha7961 3 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි මල්ලී
    ඔයට .ජයවේවා
    අම්මට .ඉක්කමට
    සුවය.ලැබෙන්න.කියලා
    මම ප්‍ර්ඨනා .කරමි
    🙏🙏🙏🙏

  • @danushkamadushanka391
    @danushkamadushanka391 3 ปีที่แล้ว +16

    මටත් සෙට් උනා මේ අයියා අම්බලන්ගොඩදි

  • @ShiraniWedagedara
    @ShiraniWedagedara 6 หลายเดือนก่อน

    බුදුසරණයි ඔයාට. ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා. ඒ වගේම මනේජ Aiyatath ගොඩක් පිං

  • @dulakaushi4138
    @dulakaushi4138 3 ปีที่แล้ว +4

    අම්මාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...❤️🙏

  • @a.granaweera4862
    @a.granaweera4862 6 หลายเดือนก่อน

    අපේ රටට අවශ්‍ය දරුවො.මේ වගෙ අය තව බිහිවේවා.දෙන්නටම තෙරුවන් සරනයි

  • @harshagalle9246
    @harshagalle9246 3 ปีที่แล้ว +26

    මනේජ් සහ හේශිත දෙන්නටම බොහොම ස්තූතියි .බොහොම පිං👌👌👍💪❤️❤️

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว

    ඇත්තටම ලස්සන කටහඬක් ... අහන් ඉන්න පුළුවන් මිහිරක් තියෙන්නෙ..ඔබේ සියලුම පැතුම් ඉටු වේවා ..

  • @vidusankacreation2884
    @vidusankacreation2884 3 ปีที่แล้ว +32

    මනේජ් අයියගෙ මනුස්සකම දකින්න පුලුවන් උනෙ හේශිත අයියා මේ video එක කරපු නිසා ❤️❤️

  • @ireshashyamali8454
    @ireshashyamali8454 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අයියෙ මනොජ් අයියටත් ස්තුතියි මෙකරන දෙවල්වලට.දෙන්නටම බුදුසරනයි❤❤❤

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 3 ปีที่แล้ว +3

    වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම බෝසත් පුතෙක් ❤😍

  • @nayanagalapathi7496
    @nayanagalapathi7496 3 ปีที่แล้ว +1

    කවදාවත් වරදින්නෑ මේ පුතාට ..අම්මාට සලකන දරුවෝ හරි අඩුයි..බුදුසරණයි ජයවේවා

  • @binkaaa1472
    @binkaaa1472 3 ปีที่แล้ว +7

    මනේජ් මල්ලි ගොඩක්ම අගය කරනව මෙ මනුස්සකම ❤️❤️❤️

  • @akilaanuranga213
    @akilaanuranga213 3 ปีที่แล้ว +1

    එකනම් ෆට්ටම මනේජ් අයියා ඇස් වලට කදුලු ආවා ඇත්තටම ආදරෙයි හැමදාම හදවතින්ම ගොඩක් මගේ අයියා ජයම වේවා ❤️❤️❤️

  • @amalchathuranga6391
    @amalchathuranga6391 3 ปีที่แล้ว +16

    ඇහැට කදුළු ආවා අයියෙ😥😭
    මනෝජ් අයියටයි ඔයාටයි පිං නියම වැඩක්
    කියන්න වචන නෑ ඒ වැඩේට ....

  • @Vinukannangara
    @Vinukannangara 3 ปีที่แล้ว +1

    Oyage ammata ikaman suwaya pathanawa aiye
    Manej aiya karapu wade very good ♡♡♤

  • @harshadenuwan4862
    @harshadenuwan4862 3 ปีที่แล้ว +4

    හදවත් දෙකක් තමයි ඉතින් මේ...බුදුසරණයි ජය වේවා ❤❤❤

  • @sirimaperera3184
    @sirimaperera3184 3 ปีที่แล้ว

    ඇත්තටම හොද දරුවෙක් .සත්තයක්නම්.හොඳයි .අද රටේ බොරුව වැඩ් නිසා කාවත් සුවර් කරන්න අපහසුයි .කොහොම වුනත් තමන්ගේ දස්කම් අනුව ජිවිතය ඉදිරියට ගෙනියනවානම්.එයයි ජයග්‍රහණය .බොරු මංකොල්ලා කැමනැතිව ජිවිතය වටනාකම කියා නිමකල නොහැක .තෙරුවන් සරණයි .