ලියාපදිංචි සාත්තු සේවකයෙක් වෙන්නේ මෙහෙමයි | Caregiver course in Sri Lanka | slbfe | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 675

  • @TheBulletSriLanka
    @TheBulletSriLanka  ปีที่แล้ว +35

    රැකියා අවස්ථා සදහා අයදුමි කරන්න අදාල ලින්ක් කිහිපයක් Description Box එකේ දාලා තියෙනවා. බලන්න.

  • @سعيدالقحطاني-ث7ل
    @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว +8

    ඔබ තුමාගේ කතාව 100% ක් ම නිවරදි,,,වෙදකමට වඩා හෙදකම බලවත්,,,මමත් ලංකාවේ රෝහල් වල ලෙඩ්ඩු බලා ගන්න ගියා,,,අපේ කාරැණික බව ලෙඩාට ලොකු මානසික සැනසීමක්,,,,දැන් සවුදියේ ඉන්නේ,,මම ලංකාවට ඇවිත් ඔය කෝස් එක කරන්න බලාපොරොත්තු වෙනවා,,,,ඊශ්‍රායෙල් වගේ රටකට යන්න,,,,මම හිතනවා සුදුසුකම් හදාගෙන ඇති සියලූම දෙනා ට විදේශ් ගත වන්නට හැකි වේවි කියලා,,,,මැදපෙරදිග 24පැයෙන් පැය 20ක්ම වැඩ කරලත් ලක්ෂ යකටත් වඩා අඩුවෙන් වැටුප් ලබා ගන්නා අපට අවස්ථාව ක් ලබා දේවී යැයි බලාපොරොත්තුවෙන් ඉන්නවා,,,,

  • @poornawasana9063
    @poornawasana9063 ปีที่แล้ว +8

    හොඳ ප්‍රශ්න කිරීමක් සහ පැහැදිලි පිළිතුරු ලබාදීමක්

  • @champaramani5231
    @champaramani5231 ปีที่แล้ว +9

    මේ හැම කෝස් එකක්ම කරලා...අපි තවමත් ලන්කාවේ ජස්ටින් සර්...
    ඔබතුමා අපිට දුන්නු දැනුම අපමනයි..
    නිදුක් නිරොගී ජීවිතයක් ඔබතුමාට පතනවා..
    තෙරුවන් සරනයි සර්....

    • @9APIChannel-ud2np
      @9APIChannel-ud2np 10 หลายเดือนก่อน

      Justin sir ge number eka denna පුළුවන් da caregiver karana

    • @JkPerera-r4l
      @JkPerera-r4l 4 หลายเดือนก่อน

      Charges kohomada sir

    • @JkPerera-r4l
      @JkPerera-r4l 4 หลายเดือนก่อน

      Phone Numbaraya danna pls

  • @rasikamarapolage2241
    @rasikamarapolage2241 ปีที่แล้ว +8

    නම අහන්න ත් කලින් සර්ව අදුනා ගත්තා..ගොඩක් සතුටය්..මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වීම ගැන. සර්ගෙ..ඉවසීමත්,නිහතමානී කමත් මේ රැකියාවේදී මට නිතර මතක් වෙනවා.. මන් පන්නිපිටියේ දෙවැනි බැජ්එකේ.. එකේ .ඉක්මන්ට ඊශ්‍රායල් ආවා.නිදුක් නීරෝගී දීර්ගායුශ වේවා සර්. 23:49

    • @udithauditha6891
      @udithauditha6891 ปีที่แล้ว

      කොහෙද තියෙන්නේ .නොමිලේ ද කරන්නේ

    • @nisansalasewwandi1750
      @nisansalasewwandi1750 ปีที่แล้ว

      Ane kiynnako visatara tikk. Mn aurudu 27ka lady kenek mn godakkk asawen inne me course aka karnna.

    • @سعيدالقحطاني-ث7ل
      @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว

      ඔයාට කොච්චර කාලයක් ගියාද,,,මමත් ඔය කෝස් එක කරන්න හිතන් ඉන්නේ,,,9වෙනි මාසේ,,මේ දවස් වල අවශ්‍ය ලියකියවිලි සූදානම් කරගෙන යනවා ඊශ්‍රායෙල් යන්න,,,

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      ​@@udithauditha68910112846904 කතා කරලා විස්තර දැනගන්න පුළුවන්.. රුපියල් 22000 ක්‌ යනවා..

    • @indraniherath4357
      @indraniherath4357 ปีที่แล้ว

      @@udithauditha6891 කොහොමද sambanda wenne

  • @malshamilani6927
    @malshamilani6927 ปีที่แล้ว +71

    මම මේ දවස්වල Slbfe Caregiver කෝස් එක කරන ගමන් ඉන්න කෙනෙක්...ඇත්තටම මේ Course එකේ වටිනාකම මට වචනයෙන් කියන්න බෑ..English ,Nursing, Caregiving,House keeping කියන විශයන් හොදට උගන්වනවා හොදම ගුරුවරු...practical කරනවා උපරිම..අැත්තටම මම ගත්ත හොඳ තීරණයක් මේ Course එක කරන්න ආපු එක...ස්තූතියි Slbfe 🙏

    • @lasanthakad6489
      @lasanthakad6489 ปีที่แล้ว +4

      Oya me course eka karala iwarada.. Dan job ekak hoya ganna puluwan unada mata me thana contact number ekak denna puluwanda

    • @sajeekabatagoda5069
      @sajeekabatagoda5069 ปีที่แล้ว

      Pls contact me

    • @malshamilani6927
      @malshamilani6927 ปีที่แล้ว +4

      මම තාම කරන ගමන් course එක..1989 ට ගන්න..රත්නපුර,තංගල්ල මේ දවස්වල course පැවැත්වෙනවා..

    • @anushadissanayaka5368
      @anushadissanayaka5368 ปีที่แล้ว +2

      Man polonnaruwe..කොහෙද mata ළඟ ම තියෙන්නේ මේ ආයතනය

    • @سعيدالقحطاني-ث7ل
      @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว

      ඔයා කෝස් එක කරන්නේ කොහෙද,,,ඊළග කෝස් එක පටන්ගන්නේ කවද්ද කියලා බලලා කියන්න පුළුවන් ද,,,

  • @cricketpisso7713
    @cricketpisso7713 ปีที่แล้ว +14

    අපිට උගන්වපු සර් කෙනෙක් මෙහෙම දැක්කම දැනෙන සතුට ඉහලයි. හැබැයි සර් සහතිකෙත් අරගෙන තාමත් අපි ලංකාවේ. ඒ ගැන දුකයි. ඊශ්‍රායල් සඳහා ලියාපදංචිය ඉක්මන් කරලා අවස්ථාව ලබා දෙන්න පිරිමි කට්ටියට.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +2

      පිරිමි අයට ඊශ්‍රායල් කෝටාව තියෙන්නේ සියයට 10 යි. ඒක සීමිතයි. ඒ නිසා වෙන රටවල් ගැනත් උනන්දුවෙන් බලන්න

    • @chinthakachathuranga592
      @chinthakachathuranga592 ปีที่แล้ว +1

      10% කියල අපි දන්නල. 2000ක කෝටාවක් ඒ කියන්නෙ පිරිමි 200කට අවස්ථාව. ඒත් යැවුවෙ නෑ දැන් අවුරුද්දක් විතර වෙනව.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      @@chinthakachathuranga592 එහෙම කාටවත් යවන්න බැ. ඇග්‍රිමන්ටි එන්න ඕන. ඒ ඇග්‍රිමන්ටි ආවෙි නැ. ඒකයි ගැලෙුව. නමුත් ආපු ඒවට ම්නිස්සු ගියා.

    • @chinthakachathuranga592
      @chinthakachathuranga592 ปีที่แล้ว +2

      ගියපු අය ඉන්නව අපි දන්නව යන විදිය

    • @linetroint3800
      @linetroint3800 ปีที่แล้ว

      සර් මම කෝරෝනා හැදිලා වීසා තියෙද්දි ආවා අවුරැදු 7 ක් හිටියා මට ආයෙ යන්න පුලුවන්ද .?

  • @chinthakahettiarachchi3221
    @chinthakahettiarachchi3221 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .ඉතාම හොද වැඩසටහනක් ..

  • @nadeekakumari2189
    @nadeekakumari2189 ปีที่แล้ว +9

    සර් මෙ විදිහට දැකීමත් සතුටක් අපිට ඉගැගැන්නුවා හැම දේම හොදින් පැහැදිලි කරලා දෙනවා තෙරුවන් සරනයි සර් ..

    • @dilrukshiumeshika9788
      @dilrukshiumeshika9788 ปีที่แล้ว

      දැන් ඔයා මොන රටේද කරන්නේ ජොබ් එක😂😂😂😂

    • @9APIChannel-ud2np
      @9APIChannel-ud2np 10 หลายเดือนก่อน

      Sir ge contact number eka dennako

    • @wasanthiwijesinghe6352
      @wasanthiwijesinghe6352 9 หลายเดือนก่อน +1

      ​@@dilrukshiumeshika9788class thiyenne koheda.wayas simawa

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +10

    බොහොම වැදගත් වැඩසටහනක් ..ගොඩක් ස්තුති බුලට් මල්ලි

  • @WasanaPerera-vu5yf
    @WasanaPerera-vu5yf ปีที่แล้ว +2

    අපේ සිල්වා සර් හොදේ ස ර් කෙනෙක් ලමයිනට පාඩම් හොදට කියලා දෙනවා

  • @anomaimbulana7839
    @anomaimbulana7839 ปีที่แล้ว +5

    ඊශ්‍රායලය සාත්තු සේවිකාවක් වසයෙන් මම ත් සේවය කලා. ඇත්තටම ලාංකිකයන්ට තියෙන පිළිගැනීම ඉතාමත් ඉහළයි. සාත්තු වට කාරැනික වීම වගේම, අත් ගූණයත් වටිනවා. හේතුව ඇදවණ වගේ තියෙන ලෙඩ්ඩුන්ට බෙහෙත් දැමීමේදී , ඒ තුවාලය ඉක්මනින්ම සුව කරගැනීමට . ඒක ගැනත් සිතිය යුතුයි. දැන් මැදපෙරදිග ටත් සාත්තු සේවය ට ඉහළ ඉල්ලුමක් තියෙනවා .

    • @champikalakmalgunathilaka991
      @champikalakmalgunathilaka991 ปีที่แล้ว +1

      Hallo

    • @shani7266
      @shani7266 ปีที่แล้ว

      Padi kohomd

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      අපිට යන්න උදව් කරන්න පුළුවන්ද.. Care giver Course එක කරපු කෙනෙක්..

    • @AmaliRupasinghe55
      @AmaliRupasinghe55 4 หลายเดือนก่อน

      Matha me co's eka karanda inne

    • @shiromidisanayake1122
      @shiromidisanayake1122 2 หลายเดือนก่อน

      Math me coss eka krala yanna inne.israjyale padi hodaaida.kiyada

  • @SumiJayasekara
    @SumiJayasekara 9 หลายเดือนก่อน +1

    අපේ සිල්වා සර්.. මේ ගුරු දෙවිවරු..

  • @subashanawgh2932
    @subashanawgh2932 ปีที่แล้ว +9

    මෙි සර්ල ඇත්තටම උදවි කරනව හැබැයි විස්තර අහගන්න ගියහම කෝස් එකටවැඩිය අමාරැයි එතන ඒවෙනුවෙන් පත් කරපු අයගෙන් ලබා ගන්න මම මෙි කියන්නෙ රත්නපුර විදේශසේවා එකේ

    • @scholastikaperera9931
      @scholastikaperera9931 ปีที่แล้ว

      Ratnapura girls lata hostal thiyanavada?

    • @swarnahettiarachchi9283
      @swarnahettiarachchi9283 ปีที่แล้ว +3

      රත්නපුර පුහුනු පන්ති ගැන නම් ?කියල වැඩක්නෑ ,කාරුනික බව එයාල දන්නෙමනෑ. පුහුනු කරන දින 45 තුල පෝන් එයාල ගන්වලු,එහෙම ඉන්න බැරි අයට දොරවල් ඇරල තියෙන්නෙ යන්න කියනව. ඇයි මේගොල්ල වැටුපක් නොගෙනද උගන්නන්නෙ. පුහුනුවට ආව කාගෙන් හෝ වැරැදි වෙලා ඇති. ඒත් අකාරුනික වෙන්න තරම් මේ මිනිස්සු නපුරු ඇයි ?කියලයි අපිට හිතෙන්නෙ. රටට විදේස විනිමය හොයල දෙන්න යන අයටද මෙහෙම කරන්නෙ. රත්නපුරේ ගැන හැමෝම දොස් කියනව,එයාල පිනට උගන්නනව වගෙයි ළමයින්ට සලකන්නෙ. කාට කියන්නද මේ ගැන.????

  • @gapsupathirana7911
    @gapsupathirana7911 ปีที่แล้ว +43

    අනේ මටත් මේ කෝස් එක කරන්නම ඕනෙ SLBFE එකෙන්. ඒත් මන් රජයේ රැකියාවක් කරන නිසා එකදිගට නිවඩු දින 45 දාන්න බෑ. ඒත් ආයිමත් online කෝස් එක පටන් ගන්න බැරිද සර්. එහෙම උනොත් මේ කෝස් එක කරන්න බලන් ඉන්නව ගොඩක් අය. Please online patan ganna puluwannam loku udawwak

    • @inoka5641
      @inoka5641 ปีที่แล้ว +2

      Mamath kamathiyi

    • @srish5902
      @srish5902 ปีที่แล้ว

      math kamathi

    • @pyankakumari
      @pyankakumari ปีที่แล้ว +2

      අනේ මම යින්නේ සවුදි අරාබියේ මම ත් ආසයි යිස්රායල් යන්න පුහුණුව ඹංලයින් දෙන්න බැරිද

    • @පසන්මීගස්දෙනිය
      @පසන්මීගස්දෙනිය ปีที่แล้ว +9

      රජයේ රැකියා කරන අය හට මේ පාඨමාලාව මඟ හැරෙනවා..ඇත්තටම ලොකු පිරිසක් ඉන්නවා මමත් ඇතුලුව..
      ඉතින් ඔබතුමන්ලාට පුලුවන්ද කොටසක් හෝ online ක්‍රමයට කරන්න.

    • @maheshikadakshini9612
      @maheshikadakshini9612 ปีที่แล้ว

      මමත් එහෙමයි..කොටසක් online denna puluwannam

  • @samanthikakumari8797
    @samanthikakumari8797 ปีที่แล้ว +1

    Thank You for your important discussion ❤️👍

  • @malshamilani6927
    @malshamilani6927 ปีที่แล้ว +2

    The bullet ..මම මේ මේ කෝස් එක කරන ගමන් මේ වෙද්දි..ස්තූතියි මේ වීඩියෝ එකට.🙏

    • @shiromidhammika4686
      @shiromidhammika4686 ปีที่แล้ว

      කෝස් එක කරන්න කොහොමද එකතු වෙන්නෙ විස්තර දෙන්න

    • @سعيدالقحطاني-ث7ل
      @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว

      ඔයාල දැන් කරන කෝස් එකෙන් පස්සේ නැවත පටන්ගන්නේ කවද්ද කියලා හොයල කියන්න පුළුවන් ද,,,මමත් එන්න හිතන් ඉන්නේ,,හරියටම තියෙන දවස බලාගන්න ඕන,,අපි කලින් ගිහින් ලියාපදිංචි වෙන්න ඕනද,,,පුළුවන් නම් නොම්මරයක් එවන්න,,,

    • @maheshedirisinghe600
      @maheshedirisinghe600 ปีที่แล้ว

      Wiyadama keeyak wenawada kiyanna puluwanda

    • @shanaberathna6710
      @shanaberathna6710 ปีที่แล้ว

      Kohomada me course ekata join wenne..

    • @malshamilani6927
      @malshamilani6927 ปีที่แล้ว +2

      @@maheshedirisinghe600 මම නැවතිලා කලේ ලග බෝඩිමක..කෝස් එක 22000/= අමතර ටියුට් වලට එහෙම 5000/= ක් විතර ගියා.80000/= විතර වියදම් මට ..ඒත් ඒ කෝස් එක මට ඊට වඩා වටිනවා..හොඳ පුහුණු වීමක් ලැබෙනවා..ගුරුවරු 100% හොදයි..👍

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 ปีที่แล้ว +5

    Course එකත් කරල lottery එකෙනුත් select වෙලා interview එකත් face කරලා agreement එකක් එනකං බලාගෙන ඉන්නවා ඉතින්

    • @malshamilani6927
      @malshamilani6927 ปีที่แล้ว

      ඔයා ඉන්ටවිවු කවදද...දැන් ඇග්‍රිමන්ට් එනවලු ..අනිවාර්යයෙන් ඒවි බලන් ඉන්න අයට..

    • @chathuranirathnaweera5072
      @chathuranirathnaweera5072 ปีที่แล้ว

      March 5th.

    • @newgeneration6677
      @newgeneration6677 ปีที่แล้ว

      @chathura
      කලින් හෙද පුහුණුව ලබා ඉන්න ඕනාද
      මෙයට ඇප්ලයි කර පසුව පුලුවන්ද පුහුනුව ලබා ගන්න කොහිමද

  • @cricketpisso7713
    @cricketpisso7713 ปีที่แล้ว +9

    ඊශ්‍රායලයෙ නෑ කියමු මේ දවස්වල. ඒත් වෙන රටවලට වුරෝපා හෝ වෙන මොකක් හරි රටකට යන්න විදේශ සේවා සේවා එකෙන් මොනවද කරන්නේ කියනවද? මේවා සුරංගනා කතා අප්ප.

    • @hemalimuditha2773
      @hemalimuditha2773 ปีที่แล้ว

      Cg cose eka karala rajayen rata yanna illum karana q

  • @shashenfernando6515
    @shashenfernando6515 ปีที่แล้ว +12

    මෙම පඨමාපතතියට සම්බන්ධ වෙන්නේ කොහොම ද දුරකතන අංකයක් ලබා දෙන පුළුවන් ද

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +3

    ඉගැන්විම හොදයි,හොද රටකට යන්න බැහැ සායනික පුහුනුව නැතුව.ඇයි ඒ පැක්ට්‍රිස් එක දෙන්න බැරි.මෙතුමා කියනවා පැක්ට්‍රිකල් දෙනවලු NVQ3 සහතිකය විතරක් මදි ඔිස්.වගේ රටවල ස්කිල් ඇසෙස්මන්ටි එක දාන්න.

  • @chathurikawickramasinghe3606
    @chathurikawickramasinghe3606 11 หลายเดือนก่อน +1

    Justin silva sir dakinna labeemath sathutui, obathumagen uganwapu de hodin awabodha una. theruwan saranayi sir.

    • @gayanimadumali9043
      @gayanimadumali9043 10 หลายเดือนก่อน

      Ayage clz koheda thiyenna namba akak nadda oyata pin

  • @TharinduMadusanka-ul8tv
    @TharinduMadusanka-ul8tv ปีที่แล้ว +6

    අපේ batch එකේ 76 course එක කරා ඊශ්‍රායලය යන්න යන්න පුළුවන් උනේ 02ට විතරයි .මේවා ඔක්කොම බයිලා

    • @Premasiri-vd5id
      @Premasiri-vd5id 11 หลายเดือนก่อน

      Yana system thiyenawa. Gedarata ewith kendagena yanakan da inne 😂😂😂

  • @newnew-wf2dn
    @newnew-wf2dn ปีที่แล้ว +2

    අපේ සර් 🤗

  • @upulanoj4053
    @upulanoj4053 ปีที่แล้ว +31

    රජයේ සේවකයින්ට මේ පාඨමාලාව සති අන්තයේ කරන්න අවස්ථාව ලබා දෙන්න. අපට නිවාඩු ගන්න අමාරුයි. ලංකාවෙන් පහසුවෙන් යන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.

    • @ireshabandara3106
      @ireshabandara3106 ปีที่แล้ว

      Yes

    • @ranahansanilaa2641
      @ranahansanilaa2641 ปีที่แล้ว

      Yes

    • @sudeera55
      @sudeera55 ปีที่แล้ว +3

      රජයේ උන් මොකටද බං මේවට එන්නෙ...පිනට කෙලින ජාතිය...තෙල බහින්ඩද රට යන්ඩ හදන්නෙ...දැන් තොපේ පඩිය තවත් 10000 වැඩි උනානේහ්...උදේ 9 ඇවිත් කාලා බීල නිදාගෙන ඉදලා 4 පලයල්ලා..

    • @sudarmakumari9700
      @sudarmakumari9700 ปีที่แล้ว

      👍

    • @sajithliyanagamage5596
      @sajithliyanagamage5596 ปีที่แล้ว

      ගවයෙක් බං උඹ

  • @madarapremadasa7938
    @madarapremadasa7938 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි . පින්❤️🙏❤️🙏❤️🙏

  • @nawodudayanga8590
    @nawodudayanga8590 ปีที่แล้ว +13

    සතියකට දවසක් දාලා මේ පාටමාලාව කරන්න කරමවෙදයක් නැද්ද් සර් ලොකු උදව්වක් සර් අපටත් ගොඩයන්න අවස්තාවක් සලසලාදෙන්න සර්

    • @sheronperera706
      @sheronperera706 2 หลายเดือนก่อน

      Kohomada contact karanne

  • @kalyanisriya2245
    @kalyanisriya2245 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ❤ සර්

  • @ruwanchamara4983
    @ruwanchamara4983 ปีที่แล้ว +2

    අපේ justin සර්..🙏🙏🙏❤

  • @Lakmali-y8p
    @Lakmali-y8p ปีที่แล้ว +5

    දැනට අවුරුදු දෙකකට කලින් සිල්වා සර්ගෙන් ඉගෙන ගත්තා..හරිම පැහැදිලිව හොඳට මතකේ හිටින්නම කියලා දෙනවා..ගොඩක් ස්තූතියි සර් අදටත් කෝල් කරලා නොදන්න දෙයක් ඇහුවාම පැහැදිලි කරලා දෙනවට❤

    • @thilakshipeiris3767
      @thilakshipeiris3767 ปีที่แล้ว

      Oya den lankaveda inne ratada inne nangi.

    • @naradajayasundara7136
      @naradajayasundara7136 ปีที่แล้ว

      Oya dan rata da inne

    • @dineshkumara8098
      @dineshkumara8098 ปีที่แล้ว +1

      මාත් 2019 eyaagen igena gaththa

    • @Lakmali-y8p
      @Lakmali-y8p ปีที่แล้ว

      @@thilakshipeiris3767 මම ඊශ්‍රයෙල් ඉන්නේ

    • @Lakmali-y8p
      @Lakmali-y8p ปีที่แล้ว

      @@naradajayasundara7136 මම ඊශ්‍රායෙල් ඉන්නේ

  • @mohanlewindika7682
    @mohanlewindika7682 ปีที่แล้ว +6

    සර් සාත්තු සේවා පාඨමාලාව කරන්න ඔන මම රජයෙ රැකියාවක් කරන නිසා දින45ක් නිවාඩු ගන්න බැ සර් මෙක අපිට සෙනසුරාදා සහ ඉරිදට කරන්න බැරිද නැත්නම් ඔන් ලයින් කරන්න බැරිද සර් අපිට මේකට ක්‍රම වේදයක් හදලා දෙන්න පුලුවන්ද ඔබ තුමාට පීංසිද්ද වෙනවා

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 ปีที่แล้ว +6

    Jastin silva sir , මම ඉගෙනගෙන ගත්තේ sir gen 🔥🔥

  • @anushajp1008
    @anushajp1008 2 วันที่ผ่านมา

    කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා කීදෙනෙක් අහලා තියෙනවා ද? කිසිම උතරයක් නෑ. අඩුම T.P,number එකවත් දාන්න විස්තරයක් දැනගන්න පුලුවන් .
    කරපු කෙනෙක්වත් සම්බන්ධ වෙන්න පුලුවන් ක්‍රමයක් කියනවනම් වටිනවා.

  • @shashikajayawardana1665
    @shashikajayawardana1665 ปีที่แล้ว +3

    ඔයාට පුලුවන්නම් රත්නපුරේ SLBFE එකේ මේ අවුරුද්දෙ ජනවාරි පටන් ගත්ත CAREGIVER COURSE එකට වෙලා තියන අසාදාරනේ ගැන VIDEO එකක් කරනවද?. මොකද ඔයා කරන VIDEOS වලිනුත් වැඩක් නැති වෙනව ඒ වගේ දේවල් වෙද්දි.තොරතුරු ඔක්කොම මම දෙන්නම්

    • @Paveesdiary
      @Paveesdiary ปีที่แล้ว

      Mokadda

    • @Jeje-w9g
      @Jeje-w9g ปีที่แล้ว +1

      ඔයා රත්නපුර කෝස් ඵක කරපු කෙනෙක්ද.මට දැනගන්න තොරතුරැ ටිකක් තියෙනවා.වප්සැප් නම්බරයක් දෙනවද.

  • @ShanikaDulanjani-v6i
    @ShanikaDulanjani-v6i 3 หลายเดือนก่อน

    අපේ සර් ඇත්තටම හොදටම උගන්වනවා 🙏🙏❤

  • @Malsha-ui8ot
    @Malsha-ui8ot ปีที่แล้ว +6

    මම දැන්ඉන්නෙ ඊශ්‍රායල් වල...පුදුම සතුටක් දැනෙනවා මහන්සියට ප්‍රතිඵල ලැබුන නිසා..🥰🇮🇱🇮🇱🇮🇱🇮🇱

    • @harshanigamage-sinhala
      @harshanigamage-sinhala ปีที่แล้ว

      Oya government 1n da Kara gtte.. pls contact krgnn puluwan da oywa

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      කොයි මාර්ගයෙන්ද ගියේ.. මාත් Course එක කරපු කෙනෙක්.. Pl මට විස්තර කියන්න..

    • @NiroshaSanjeewani-oe7nk
      @NiroshaSanjeewani-oe7nk 6 หลายเดือนก่อน +1

      Mata puluwannam me ayathanaye pone no aka awanna puluwanda

    • @shiromidisanayake1122
      @shiromidisanayake1122 2 หลายเดือนก่อน

      Dr mata reply karanko

  • @abcd189
    @abcd189 ปีที่แล้ว +1

    Sirge vadasatahan godak vadagat. Godak hodai.

  • @chamaniishara9728
    @chamaniishara9728 ปีที่แล้ว

    Thank you sir..thanks bullet 🎉

  • @kumeeperera1898
    @kumeeperera1898 11 หลายเดือนก่อน

    Silva Sir... අපිව ගොඩ දාපු ගුරුතුමා.. පින් සිද්ද වෙනවා Sir.. 🙏🌹❤

    • @ishanjayasinghe6958
      @ishanjayasinghe6958 11 หลายเดือนก่อน

      ඔයා රටකට apply කරලද තියෙන්නෙ

    • @kumeeperera1898
      @kumeeperera1898 11 หลายเดือนก่อน

      @@ishanjayasinghe6958 මං තව Course එකක් කරනවා Red Cross එකේ..

  • @samaduthikadushmantha6483
    @samaduthikadushmantha6483 ปีที่แล้ว +3

    අනේ මටත් මෙ කෝස් එක ක ඕන. රජයේ රැකියාවක් දැනට කරනවා. ස්ම්බන්ද වෙන්න පුළුවන් විදියක් කියනවද.

  • @Losi-p4p
    @Losi-p4p ปีที่แล้ว +9

    O/l පේල් අයටත් පුළුවන් ද ඔය පාට මලාව කරන්න පුළුවන් ද සර්

    • @ThilakNishantha-l3h
      @ThilakNishantha-l3h 3 หลายเดือนก่อน

      Ane ehema puluwandha kiyala dhana ganna baridha😔

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 ปีที่แล้ว +8

    Justin sir කියන්නේ පුදුම ගුරුවරයෙක්. කියලා දෙන දේවල් ගලේ කෙටුව වගේ මතක හිටිනවා. සර් ගෙන් ඉගෙන තරම් අපිත් වාසනාවන්ත වුණා

    • @dilrukshiumeshika9788
      @dilrukshiumeshika9788 ปีที่แล้ว +1

      දැන් ඔයා මොන රටේද

    • @theresejayatillake4351
      @theresejayatillake4351 11 หลายเดือนก่อน +1

      Mamath kamathi igena ganna kohomada ekathu wenne

    • @9APIChannel-ud2np
      @9APIChannel-ud2np 10 หลายเดือนก่อน

      Justin sir contact number eka dennako

    • @nelkakumuduni1661
      @nelkakumuduni1661 7 หลายเดือนก่อน

      ​@@9APIChannel-ud2np ජස්ටින් සර්ගේ පෝන් නන්බර් එක දෙන්න පුලුවන් ද

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 9 หลายเดือนก่อน

    පන්නිපිටිය එකේ ඉඩ නැහැ කියනවා, පුලුවන් නම් තව 10 දෙනෙකු ටවත් ඉඩ දෙනවා නම් ගොඩාක් ස්තුතිය

  • @kanishkasandaruwan5399
    @kanishkasandaruwan5399 ปีที่แล้ว

    මෙකෙන් කොස් එක කරලා ගිය අය ඉන්නවද දවස් 45ක් කියන්නෙ ජොබ් එක නැති කරම් කොස් එකට ගියාම මෙක කරලා යන්න පුලුවම් ද 😢😢😢ගිය අය ඉන්නවද

  • @chathupaudayang
    @chathupaudayang ปีที่แล้ว +6

    මේක කරලා රට ගියපු එකෙක් ඉන්වනම් මෙකට reply comment එකක් දාන්න. බෙහෙතකට හොයන්නේ. 😅😂

    • @kanishkasandaruwan5399
      @kanishkasandaruwan5399 ปีที่แล้ว

      Ubth krda bn 😟😟mth krnna koyla hduwe boru wadak weida

    • @Premasiri-vd5id
      @Premasiri-vd5id 11 หลายเดือนก่อน

      Mokakda machan karanna ona eka? Denaganna ona nisa ahanne.

  • @chamarasampath8804
    @chamarasampath8804 26 วันที่ผ่านมา

    පාථමාලා ගාස්තුව කීයද..
    පැවැත්වෙන තැන සහ වෙලාව ඒ දේවල් ගැන දැනගන්න පුලුවන්ද.

  • @musiclife3382
    @musiclife3382 ปีที่แล้ว +3

    Ahannama one prashna dekak tiyenawa. 1) beri welawath care giver iddi ema rogiya miya giyoth care giverta wiruddawa neethi magin owun katayuthu karanawada? 2) rogiyeku miya giyoth rassawa iwara karala lankawata enna wenawada nathnam A ratenma wena thenaka rassawak labenawada?

  • @welcomesrilanka8317
    @welcomesrilanka8317 6 หลายเดือนก่อน

    Thanks 👍

  • @sarojasamanmali1475
    @sarojasamanmali1475 4 หลายเดือนก่อน

    මගේ ඩිවෝස් එකේ අවසාන තීන්දුව ඔක්තෝබර් මාසයේ තියෙන්නේ .මට සාත්තු සේවිකා පාඨමාලාව හැදෑරීමට පුළුවන් ද

  • @nalindeshapriya3261
    @nalindeshapriya3261 ปีที่แล้ว +8

    Caregiver course එක කරලා අවුරුදු දෙකකට වැඩි ඒත් සහතිකය විතරයි . රටකට ,කියන තරම් පිරිමින්ට යන්න අවස්ථාව නැ.

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว +3

      ඔවි. නමුත් අවස්ථාවන් සොයාගෙන යන පිරිසේ අඩුවකුත් නැ. මොකද යුරෝපයේ දැන් අවස්ථාවන් හැදෙනවා. ඒ වගේම ඊශ්‍රායල් වලට ගන්නේ පිරිමි සියයට 10 යි. ඒ නිසා අනෙක් තැන් වල අවස්ථාව සොයා ගන්න ඕන

    • @sriyanganifernando54
      @sriyanganifernando54 ปีที่แล้ว +2

      Dubai yanna

    • @Jeewa61
      @Jeewa61 ปีที่แล้ว

      Tho pala

  • @senudivithanawasam2663
    @senudivithanawasam2663 ปีที่แล้ว +6

    Can you please rearrange online course soon😊

  • @EnglishWithWijay
    @EnglishWithWijay ปีที่แล้ว +2

    මේ පාටමාලව australian
    Nursing and midwifery council eken පිලිගන්නෙ නෑ නේද

    • @dulshivimalarathne.7765
      @dulshivimalarathne.7765 ปีที่แล้ว

      නැහැ ..

    • @jmamax345
      @jmamax345 9 หลายเดือนก่อน

      Eee ratawal wala piligana couse 1k kiynawada

    • @MilakshiYashodara
      @MilakshiYashodara 9 หลายเดือนก่อน

      Meka Australian government eken pilignn ndd dr, pls reply😊

  • @jmsjayaweera4979
    @jmsjayaweera4979 ปีที่แล้ว +1

    සීමාවක් තිබෙනවා ද තිබෙනවාද අවශ්‍ය සුදුසුකම් මොනවාද

  • @achinisewandi4401
    @achinisewandi4401 ปีที่แล้ว +1

    NvQ 3 meka,australia vge රටකට ynn valide tiyenvd nedd, ane dnn kenek reply krnn

  • @DilaniJayakodi-z3j
    @DilaniJayakodi-z3j 11 หลายเดือนก่อน

    Thanks sir harima pahadili mage daruvava cose ekata athul karagnna kohomada

  • @سعيدالقحطاني-ث7ل
    @سعيدالقحطاني-ث7ل ปีที่แล้ว +5

    ද බුලට් මේ කෝස් එක පටන්ගන්න කාලසටහන දාන්න,,ඒ වගේම දැන් රට ඉන්න කෙනෙක් ලංකාවට ඇවිත් ඔය කෝස් එක කරන්න බලාපොරොත්තු වෙනවා නම් එයට ලියාපදිංචි වෙන්න කොහොමද කියන්න,,,, plss plss

  • @shanikanilakshi9926
    @shanikanilakshi9926 9 หลายเดือนก่อน

    Plisnata...mepuhunueata..sahabagi..wenne..one...kohamada..aka..karaganne..kiyala..kiyanawada..plis.tankas

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว +1

    ඇත්තටම වෙදකමට වඩා හෙදකම තමයි වඩා වැදගත්.

  • @nadeegunasekare5738
    @nadeegunasekare5738 9 หลายเดือนก่อน

    mata japanese JFT exam pass.caregiver training eka thangalle karanna oni.details denna puluwanda

  • @wijayatv100
    @wijayatv100 ปีที่แล้ว

    The bullet atthatama hama dema pahaidiliva wisthara karala thiyanava wadastahana hodata karagena yanawa

  • @tharangaroshini1115
    @tharangaroshini1115 7 หลายเดือนก่อน

    පාටමාලාවට අය කිරීම ගැන දැනුවත් කරන්න, please

  • @iresha..7480
    @iresha..7480 ปีที่แล้ว +3

    Ape Silva sir..❤

    • @Ahmadahmad-io4uy
      @Ahmadahmad-io4uy ปีที่แล้ว +2

      Mata sirge vistharayak dennako nangi mn priivet campus ekka caregiver course eka karala thiyei masa 3ka mata vistharayak ahaganna puluvanda

    • @iresha..7480
      @iresha..7480 ปีที่แล้ว +1

      @@Ahmadahmad-io4uy Silva sir thamai government Caregiving course eke uganwanne

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  ปีที่แล้ว

      @@Ahmadahmad-io4uy puluwan.. mokakda danaganna oni obata...

    • @newnew-wf2dn
      @newnew-wf2dn ปีที่แล้ว

      🇾 🇪 🇸 ..❤

    • @neeshlakshani8122
      @neeshlakshani8122 ปีที่แล้ว

      @@TheBulletSriLanka kohomd me sir connect krgnn puluwn ?

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว +1

    Man isreal walai danata Cyprus wala enna mata Canada,uk caregiver job visa ekak ganna barida. Westara kiyanna puluwanda.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamilaPriyadarshani-eh8wo
    @ChamilaPriyadarshani-eh8wo หลายเดือนก่อน

    Husban innawanam idikireem waifta caregiver yanna berida

  • @thilakshelton889
    @thilakshelton889 9 หลายเดือนก่อน

    I'm interested please let me know how to get this opportunity NVQ level 3 caregiver

  • @ashanibhagya4485
    @ashanibhagya4485 11 หลายเดือนก่อน

    මේ කෝස් එක ඉවර කරාම ට්‍රේනින් එකක් දෙනවද...මොකද රට යද්දි අඩුම අවුරුද්දක් වත් පලපුරුද්ද ඉල්ලනව

  • @Niroshani-s5e
    @Niroshani-s5e 8 หลายเดือนก่อน

    Mama nurse ing coures ekak karala inne.denata royal nurseing home eke weda aurudu 7 wenawa .mata berida obo thuman lage eke job ekak karanna sir.mama kemathiyi.

  • @gayannishshanka6417
    @gayannishshanka6417 9 หลายเดือนก่อน

    May I know what is the NVQ Level of this Course..? Is it NVQ 3 Certificate Level..?

  • @lankadarshani7270
    @lankadarshani7270 10 หลายเดือนก่อน +1

    Kurunegala cos eka karanna puluwanda

  • @AsianLankaAcademy
    @AsianLankaAcademy 29 วันที่ผ่านมา

  • @dinushawijesinghe4676
    @dinushawijesinghe4676 ปีที่แล้ว

    Thank u mahathmaya.mata danaganna one pannipitiye koheda thiyenne.mema stanaya.

  • @omanquriyat8986
    @omanquriyat8986 ปีที่แล้ว +1

    Mama awurudu 26ka puhunuwak thiyanawa mata dan awurudu 50k saththu sevikawak hatiyata mata essrayel yanna puluwanda

  • @bhagyanishshanka9670
    @bhagyanishshanka9670 8 หลายเดือนก่อน

    පාඨමාලා ගාස්තුව කීයද කියලා දැනගන්න පුළුවන් ද

  • @pamindudevinda1854
    @pamindudevinda1854 10 หลายเดือนก่อน

    Me course eka karala caregiver job ekata rata giyapu aya innawada...... ?

  • @නමක්නංතියනවා
    @නමක්නංතියනවා ปีที่แล้ว +1

    Mama aurudu ganakata kalin nursing cos ekak karala thiyenawa mekath karala mata rata yanda puluwan weida habai mata english na wayasa 41

  • @Arsakaushalya2006
    @Arsakaushalya2006 ปีที่แล้ว

    good❤

  • @kwkw-yn6dg
    @kwkw-yn6dg ปีที่แล้ว +1

    Math kamathiy me cos eka karanna mm denat kuweat wala gruha sevikwak vidhat weda karanwa mt hare asai me cos eka karanna saththu sevkawak ratakt yanna eth mm smanya pela karala na mt dena wyasa 46 yai pls mt pilthuruk denba

  • @AsianLankaAcademy
    @AsianLankaAcademy 14 วันที่ผ่านมา

    👍👍

  • @mksaumya7737
    @mksaumya7737 ปีที่แล้ว +2

    මට සම්බන්ද වෙන්න ඕන
    කොහොමද කියන්නකෝ

  • @surangidasanayaka9850
    @surangidasanayaka9850 14 วันที่ผ่านมา

    Nvq 3 karala israyal enna kenek nedda meke..

  • @Oparatar
    @Oparatar ปีที่แล้ว

    🎉nice sar

  • @darshanidarshani6798
    @darshanidarshani6798 8 หลายเดือนก่อน

    විස්තර දැන ගන්න දුරකතන අංකයක් ලබා ගන්න පුලුවන්ද

  • @PrabhathWeragama-tq3yu
    @PrabhathWeragama-tq3yu ปีที่แล้ว

    Anuradhapura wedasasewa ayathanayan ma puhunuwa labagatha hakida awassya sudusukam monada kiyala danuwath karannako.

  • @anurangachrishantha2689
    @anurangachrishantha2689 ปีที่แล้ว

    Need to start at weekends

  • @kanchanasilva2772
    @kanchanasilva2772 ปีที่แล้ว

    Good job

  • @thanuasha9437
    @thanuasha9437 ปีที่แล้ว

    Api plonnaruwe me coss eka krnna api kohomda joint wenne kiyla kiynna puluwanda

  • @upadeshakaya4060
    @upadeshakaya4060 ปีที่แล้ว

    Bullet malli Australia sadaha videos 1k karanna

  • @yasasmasammani8154
    @yasasmasammani8154 ปีที่แล้ว

    මම විදේශ සේවා හොට්ලයින් එකට කෝල් කරලා අහලා බැලුවා මගේ සහතික ටික කොහෙටද බාරදෙන්නේ කියලා. එහෙම රටයවන එකක් නෑ කිව්වා මේවගේ කියන්නේ බොරු. මම විදේශ සේවා එකේ caregiver පටමාලාව කරපු කෙනෙක්

    • @sanduniwathsala3788
      @sanduniwathsala3788 ปีที่แล้ว

      Kohomada karannna

    • @yasasmasammani8154
      @yasasmasammani8154 ปีที่แล้ว

      විදේශසේවා නියුක්ති කාර්යාංශයට කතාකරලා ඔයාට ඕනේ කෝස් එකගැන දැනගන්න පුළුවන්. ගුගල් එකෙන් නම්බර් හොයාගන්න

  • @thanudinuki2696
    @thanudinuki2696 ปีที่แล้ว

    @the bullet apita slbfe ekata amatharawa pvt thenakin karanawa nam koheda karanna hodama thena

  • @ChauraniJayasinghe
    @ChauraniJayasinghe 6 หลายเดือนก่อน

    Sar.mama.auruddaka.kalayak.ansabaga.leddu.hospital.akaka.balagaththa.a.ayata.viyayama.kala.mama.den.kuwet.avilla.inne.mama.asai.leddu.balaganna.mama.lankawata.avith
    Me.patamalawa.hadarala
    Rata.yanna.asai.matath.goda.yanna.para.pennannako

  • @sampathchulan
    @sampathchulan 11 หลายเดือนก่อน

    Please kauruhari matath kiyanna O/L onemada kiyala

  • @maryantony6117
    @maryantony6117 ปีที่แล้ว +1

    ඊශ්රායෙල් වල හොද පලපුරුද්ද තියන කාලය නිමා වී පැමිණි අයටත් පුළුවන් ද කරුණාකර දන්වන්න

    • @dulshivimalarathne.7765
      @dulshivimalarathne.7765 ปีที่แล้ว

      ඔයාට experience තියෙන නිසා සහතිකය ගන්න පුළුවන්..Rajagiriya NAITA ආයතනයta ගිහින් RPL kramayata certificate ගන්න ..

  • @NimalGunathilaka-en1ew
    @NimalGunathilaka-en1ew ปีที่แล้ว

    සර් දැනට මම සාත්තු සේවය සඳහා පිටරට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට දැන් වයස අවුරුදු 45 .ලංකාවේ දැනට රියදුරු රැකියාවක් කරනවා. ඒ වගේම සාත්තු සේවය සම්බන්ධවම පොඩි දැනුමක් තිබෙනවා .ඊට අමතරව හොටෙල් කර්මාන්ත සම්බන්ධව shortis වගේ දේවල් සම්බන්ධව දන්නවා. මට දැනට පාස්පෝට් එක හදලා තියෙන්නෙ .ඒ වගේම අවශ්‍ය කරන අනෙකුත් ලියකියවි මොනවාද . .පොලිස් සහතිකෙත් අරන් තියෙන්නේ . තව අවශ්‍ය මොනවාද . මට අවුරුදු 45ක් නිසා යන්න පුලුවන්ද.

  • @chamilaherath935
    @chamilaherath935 10 หลายเดือนก่อน

    Me course eka karanna register wenne kohomada kiyala mata kiyanna puluwanda ...please guys

  • @dilanojay
    @dilanojay 3 หลายเดือนก่อน

    ජර්මන් වලටත් ලොකු ඉල්ලුමක් තියනව...

  • @hasarangasaumyadithya3221
    @hasarangasaumyadithya3221 ปีที่แล้ว +2

    Sirge wedasatahan mara vidiyata eatinawa

  • @mohamedinshaf6162
    @mohamedinshaf6162 10 หลายเดือนก่อน

    Justin sir❤

  • @JayaminiMalkanthi-og5jd
    @JayaminiMalkanthi-og5jd 9 หลายเดือนก่อน

    Mata wayasa 48 kohomada sambanda wenne

  • @amandidasanayaka9333
    @amandidasanayaka9333 ปีที่แล้ว +1

    මම දැනට වැඩ කරන්නෙ කුවෙට් සාත්තු සේවිකාවන් විදිහට වැඩ කරනව නමුත් මට english and arabic පුලුවන් මට දැන් 38 මට මේ පාටමාලව මට කරන්න පුලුවන් ද කැමති ඊශ්‍රායල් යන්න කැමති

    • @Jeje-w9g
      @Jeje-w9g ปีที่แล้ว

      කුවේට් වල සාත්තු සේවිකාවකට වැටුප කීයද...

  • @achalaachala1101
    @achalaachala1101 3 หลายเดือนก่อน

    Koriya walata yanna kiiyada aya kiriima