ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම හෙට යනව. ලොකු දැනුමක් ලැබුනා අයියා මේකෙන්👍
ජයවේවා මිත්‍රයා 👍
Oyagen kiyak gattada rejister venna
ඔයා මොන රටකද යන්න ඉන්නේ
Ane apita meke visthara tikak danndako
Mat yanawa
රැකියාව ලෙස විදේශ ගත වීමට බලාපොරොත්තු වන රැකියාව ගමන් බලපත්‍රයේ සදහන් කර තිබුය යුතුය කියන එක් පැහැදිලි කරන්න පුලුවන්ද.
පාස්පෝට් එකේ profession කියන තැන ඔයා යන්න බලාපොරොත්තු වන රැකියාව සඳහන් කර තිබීම බියුරෝ කර ගැනීමට වාසියක්.
Niyamai
👍
Thanks for the informations. Is these valid to all country bruo?
Yes it is, as you migrating as a worker
Romania Yana, hamotama dawas 2 Training aka neda thiyenne? Mona job ahekata giyath. A kiwe Nanny, house kippeing,dishwasher, supermarket? Nathnam thaman karana job aka anuwa Training ake wenas vimak wenawada?
දවස් දෙකක ට්‍රේනින් තියෙන්නේ non domestic (ගෘහස්ථ නොවන) රැකියා වලට. හවුස් මේඩ් වලට මැද පෙරදිග යන අයට දින 30 හෝ 45 නේවාසික පුහුණුවක් තියෙනව. රොමේනියාවට දැනට යන 90%ක් යන්නෙ non domestic job වලට. ඉතින් එයාලට අවශ්‍ය දින 2 පුහුණුව. ඔයා රොමේනියා වලට house maid යනවනම් ඒ ගැන විශේෂයෙන් සඳහන් කරල අදාල විදේශ සේවා ශාඛාවෙන් විමසන්න👍
Galla wedeysga seywa jaryanshaye durakathaba ankayadeynna puluwanda plese
289, Colombo main road, Mahamodara.0912227058
Ayya mn wena rataka hire hitiya mata korea ynna baida e gena poddk kiyla denna please 😢
ඒක ප්‍රශ්නයක් නැහැ
@GayyainEurope thank you ayye ❤️lankawe kisima deyk na report dubai wala eka withrai thiynne denaganna widiyak nathuw hemogenma ahuwa thank you ayya
@@Movie19191 Awlak na, baya wenna epa, International prisons record balanne naha
@GayyainEurope ❤️
Maritime security sdaha kipasarayak rata giya. wena rataka security yanawanam course eka katanna onada
ඔව්
Mat egency eken kiuve dawas 2 ka training ekk karagena Enna kiuva pannipitiyen ahuvama ehema dwas 2ka ekk eyala karanne na kiuva Mona job valatda ayye daws2ke training denne
Caregiver/housemaid hara anith job walata 2days training eka thiyenawa
@@GayyainEurope thanks 👍
Man register une hari namin but passport eke surname ekata deela thiyenne mage first name eka eka prashnayak weida
පාස්පෝට් එකේ විදියට නම දැම්මනම් හරි
Moldivs wala house maid yanna thamai inne dawas kiyaka puhunuwak thiyenawada ganan kohomada ane plz reply
House maid 25 days තියෙනවා. Maldives වලට මම දාන්න විදියට 23,000ක් වගේ වෙනවා. NVQ 3 හම්බවෙනවා. නේවාසික පුහුණුවක්.තව දින 7ක පුහුණුවකුත් තියෙනවා. 7days. රුපියල් 10000යි. ඔයා ලඟම SLBFE එකට ගිහින් අහන්න
Malesiya yanna housemed dawas kiyak puhunuwa tiyenawa
30days
traning ekata yana dawas dekedi kondei,rawulai kapanna oneda
කොන්ඩය වවාගෙන සිටීම හෝ රැවුල වවාගෙන සිටීම ප්‍රශ්නයක් නැහැ. නමුත් එය පිලිවෙලට පීරා හෝ සකස් කරගෙන, රැවුල පිලිවෙලකට කපා ප්‍රසන්නව සහභාගී වෙන්න.👍
thank u
@@upaliparanawithana1156 You Welcome mister!
Oyata godak pin me gana kiya dunnata
🙏🙏
Aiye mn romania yanna inne house keeping mata training dawas kiyak vithara weida traning clas rathnapura wage ethida
danna tharamin 2days thamai, lagama SLBFE training center eke register wenna
Thank you
@@manjulanirosha4083oyata visa vedunada
@@hansanihansani9883 thawama na
@@manjulanirosha4083 interview giyada oya
Mage passport eke job Eka Dala nane Eka prasnayak weida puhunuwata yaddi
නැහැ, එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ
sl bureau of foreign employment ekt apply krnne kohomd Mn A/L krnne commerce..ekta mond ona Qllfication mn asai eke job eka krnna ane plz mt kynnko ekt kohomd apply krnne ekt kohomd results onee..details dennko
ගැසට් එක, තමයි බලන්න වෙන්නේ 🙏
ඇදුම් දෙකම අරන් යන්න ඔනෙද, නැත්තම් බොටම් එකක් ඇදලා කොලර් තියන ටී ෂර්ට් එකක් ඇදන් ගියාට අව්ලක් නැද්ද
ප්‍රශ්නයක් නැහැ. ඇඳගෙන යන්න පුලුවන්
Api personal ynwanm me documents arang ynne oned
documents යන්නෙන් අදහස් කරේ මොනවාද?
මං පුහුනුව දින 21 කට්ට කාලා ණය වෙලා ඉගෙන ගත්තා 2018 දඅ සයිපුස් යන්න කියලා මතුගම සේටර් එකෙන් තාමත් සහතිකය කොට්ටය යට අය්යෝ අපරාදේ මගේ සල්ලි මේවාහොයලා බලලා කටයුතු කරන්නේ නැති විදේශ සේවා එක කරන්නේ මහා අපරාදයක් මිනිස්සුන්ගේ කාලයත් කැවා මනසත් කැවා දැන් වත් මුන්ගේ ඇස් අරෙවායි පතමි
🥹
Baharain walata office assistant training onada😊
Passport nathiwa giyoth copy ekak withrak aran giyoth certificate gnna barida ,
Copy eka athi
Dn dina 28 kd training eka .kuruneglta lga koheda thiyenne training ekk.
Kurunegala thiyenawa
Ssw caregiver man yanne. මටත් me දින දෙකේ corse eka karanna wenawada
ඔයාගේ ඒජන්සි ඒකත් එක්ක check කරන්න, Caregiver අයට වෙනම training එකක් තියෙනවා දන්න විදියට
Traning ek dagnna online appointment ek dagnn onda
නැහැ, ලඟම SLBFE ඔෆිස් එකට යන්න
මම මාලදිවයින ගෘහ සේවයට යන්න ඉන්නෙ.මගෙ මාමා කෙනෙක් දන්න ගෙදරකට මාව ගන්නෙ.මට මෙම trening eka karaganna Puluwannda dawas 2ke.wisthara kiynnako loku udauwak
පුළුවන්. ආසන්නම slbfe බ්‍රාන්ච් එකට යන්න
Pass port eke job eka mention nowima prashnayakda...pass port eka hadanakota mn work kale na..
මේ අවශ්‍යතාව බියුරෝ කිරීමේදී අවශ්‍ය වන සාධකයක්. නමුත් එසේ නොමැතිව බියුරෝ කරගත් පිරිසක් සිටිනවා. ඒ නිසා ඒ පිළිබඳව බිය වෙන්න එපා👍
Awrudu 10 k rata hitapu ayatayh oya phunuwa awashyada?
අවුරුදු 10ක් පැනල නම් නැවත ගන්න වෙනවා
මේ සහතිකය කල්ඉකුත් උනහම නැවත පූහූනූ පාඨමාලාව කල යුතුද
ඔව්. සහතිකය වසර 10ක් වලංගුයි
Sahathike nathuwa balanna barida system dalada kiyala.
Register wenna ethanata yanna oneda.monwada geniyanna one document
Working visa yana ayatath course eka karanna oneda
Working visa yana aya thama karanna one
Professional jobs walat yna ayt training eka one na ned register wenna???
මේ ට්‍රේනින්ග් එකේ අරමුණ රට රැකියාවට යන කෙනාට රජයක් වශයෙන් රක්ෂණයක් ලබාදීම. ඉතින් මොන රස්සාවට ගියත් කරලා යනවනම් හොඳයි
අයියේ ඒජන්සියක් හරහා නෙමෙයි ජොබ් එක සෙට් කරගත්තේ මම පුද්ගලිකව වර්ක්පර්මිට් කරගත්තෙ එතකොට කොහොමද අයියෙ මම course eka karanne.
ඔයාට ලඟම විදේශසේවා training centre එකට යන්න. දැන් නම් self යන අය ගැන නීති වැඩි කරලා නිසා ලියුමක් ලියල දෙන්න වෙයි agency එකක් නැතුව self මේක කරගන්න කැමතියි කියලා.
අනිවාර්යයෙන් id eka onada. Passport eken පුහුනුවට ඇතුලත්වෙන්න බැරිද
ID eka ho wenath hadunaganna puluwan document ekak awlak na
Married aya certificate eka Ganna marriage certificate penna oneda
නැහැ
Ladies ල නම් පවුල් පසුබිම් වාර්තාව ගන්න ඕනේ
මට වයස 24යි මට ඊශ්‍රායල් හරි තුර්කි හරි රැකියාවකට යන්න ඕනෙ.. මන් පාස්පොර්ට් එක විතරයි හදලා තියෙන්නෙ කිසිම විස්තරයක් දන්නෙ නෑ රැකියාවක් හොයාගන්නෙ කොහොමද කියලා මට කියලා දෙන්න පුලුවන් ද
තුර්කියේ නම් වැඩි ප්‍රමාණයක් රැකියා තියෙන්නේ පිරිමි අය සඳහා දන්නා තරමින්. ඊශ්‍රායල් සාත්තු සේවිකාවක් සඳහා යාමට ඔබට හැකියි. ඒ සඳහා රජයෙන් ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් ඇති නිසා ඔබට ආසන්නම විදේශ සේවා කාර්යාලයට ගොස් විමසන්න
@@GayyainEurope දින දෙකක පාඨමාලාව කරල කරලා europe country එකක්ට යන්න පුළුවන් ද
ඔයා පාස්පොට් එක ලිපට දාන්න😊
@@RasikaJayasooriya-b2f puluwan. Romania
Mita kalin rata giyapu ayatath yanna onida
අවුරුදු 10ක් ඇතුලත training එක අරන් තියෙනවනම් ඕනේ නෑ
@@GayyainEurope thenkes kollo thenkes
අම්මෝ කුරුණෑගල වැහැර තියෙන විදෙස සේවා එක්කෙ ඉන්නෙ එපාකරපු මිනිස්සු.දන්නැති කෙනෙක් ගියාම ගහන්න වගේ කතා කරන්නෙ.දන්නැතිදෙ කියල දෙනව නෙවෙයි.මිනිස්සුන්ට ලොකුකම් පෙන්වනව.
🙏
Oya ethna nawathila coz eka krda mta chutk visthra dngna puluwnda miss
Eka aththa math giya
kurunegala khd thiyenne mulinma gihin dinayak daganna oneda
Sirawtm
Puhunu Sahathikaya ganna keeyak oneda
Rs.1836
රෙජිස්ටර් ගාස්තුව පමණයි
job wlata Japan yana ayath me cours eka karnna onida ?
කරලා යන්න පුළුවන් නම් ඉන්සුරන්ස් එක ලැබෙනවා
කොන්ඩය ( පොලිස් කට් )සහ රැවුල ( ෆුල් ශේව් ) කරන් යා යුතුද..?
එහෙම අවශ්‍ය නැහැ. ප්‍රසන්න පෙනුමක් සහිතව කොන්ඩය රැවුල කපාගෙන යන්න
ලොකු අව්ලක් නෑ. ශේප් ලුක් එකක් තිබ්බනම්
@@GayyainEuropeකොන්ඩෙ ටිකක් වවලා තියෙන්නෙ ඒක පිටිපස්සට පීරගෙන ගියාට ප්‍රශ්නයක් නෑ නේද?
@@ravindulakmal3289 awlak naha
මගේ ගමන් බලපත්‍රය රැකියාව සදහන් කර නෑ .ඒතකොට කොහොමද කරගන්නේ
Law එක එහෙම උනාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ බියුරෝ කරද්දී
ඒක අව්ලක් නෑ ඩියර්
පරණ පාස්පොට් තියෙනකොට man මෙක කරා 2015 දැන් අලුත් පාස්පොට් තියෙන්නේ දැන අය කරන්න වෙයිද ?
Karala thiyenne awurudu 10k athulatha nam prashnayak na
You're welcome
මේ training එකට online register වෙන්න බැරිද
බැහැ, ඔයාට ලඟම branch එකට යන්න ඕනේ
Dubai rom boy yannat onida
Yanna ona machn math yanna hadanne oya kohed
ඔව්, කරලා යනවනම් හොඳයි
Self යනකොට කොහොමද කරන්න වෙන්නේ agency එකකින් නෙවෙයි යන්නේ මන්
ඔයාගේ, ID, PP copies සහ ඉල්ලීම් ලිපියක් අරන් ගිහින් ලඟම SLBFE ඔෆිස් ඒකට දෙන්න.
@@GayyainEurope ඉල්ලිම් ලිපියන්න ලියන විදිහ කියන්න පුළුවන්ද
මුලින් ඊශ්‍රායල් වලට ඉන්ටවි ගිහින් පේල් අයට ආය දාන්න බැරිද විදේශ සේවා එකට ලියුමක් දෙන්න ඔනද දන්න අය කියනවද
meka gana nam danuwath wimak naha
cyprs yanna me trning aken puluwada
Puluwan
Mama heta yanawa
සුබ පැතුම්
Meka අනිවාර්යයෙන් karalada ynna oni
අනිවාර්යයි
විදේශ සේවා එකේ තියෙන්නේ දින 5 training එකට දිනයක් දාගෙන අව සල්ලි ගෙවලා එදාට යන්න බැරි වෙනවා නං ඊළග සතියට ඒ දිනේ දාගන්න බැරි වෙයිද ඊළග සතියේ තියන දවසට දාගන්න බැරි වෙයිද එක කරගන්නේ කොහොම්ද
ඔයාගේ training එක තියෙන centre එකට call එකක් දීලා දැනගන්න පුළුවන්. සමහර තැන් වලින් ඒ වගේ හේතුවලට extension දෙනවා. සමහර තැන් දෙන්නේ නෑ
me training eka aniwaren karannma Onida. Reply ekak denna
ජොබ් කරන්න යනවනම්, අනිවාර්යයි
Working experience tiyenwnm training ek one na ned
@@pubudinivimukthika5059 kalin gihin awith thiye nam oni na
@@GayyainEurope mn first time yanne ethkt local working experience pennala yanna brid dr
@@pubudinivimukthika5059 baha, oya yana job eka mokakda? Housemaid newei nam 22days training eka karanna one
විදේශ සේවා එකේ ලියාපදිංචි වෙලා තියන නම කොහොමද බලා ගන්නේ
Branch ekakata yanna
අම්මෝ සිකියුරිටි අක්කගේ තියන ගනන් හරියට එයාගේ තාත්තාගේ බූදලයක් වගේ රගනවා අර ටිකක් වයස ගෑනු කෙනා😅
වැහැර එකේ හොදේ
😂😂
ගෘහ සේවිකාවන් විදියට රෝගියෙකු බලාගන්න යන අයට මේ පුහුණුව කලහැකිද
පුළුවන්. ඒකට ලඟම slbfe කාර්යාලයෙන් විමසන්න
කීයක් ගන්නවද එකදවසකට
පුහුණුව සඳහා පවුල් පසුබිම් වාර්තාව ඕනවෙනව
නැහැ, ඒක වෙනම ගන්න
පුහුනුව තියේන දවස් දෙකේ පාස්පොට් එකයි අයිඩින්ටි එකයි අරන් යන්න ඔනේද ඉක්කමනට කියන්න අනේ ඔයාගේ Phone nu එකවත් නෑ හදිස්සියකට
පිළිතුරු දුන්නා
රුමේනියා යන දෙවේනි පාර්ටති බියුරෝ ගෙවන්න ඕනද
Employer/job eka wenas wela nam gewanna awasyayi
මෙතන පුරවන්න තියන පොම් එකෙ විවාහක අවිවාහක කියන එකට ඇත්තම දාන්න ඔනේද එක ප්‍රස්නයක් වෙයිද ඇත්ත දැම්මේ නැත්නම්...
ඇත්ත දාන්න. ඇයි බොරු දාන්නේ
Mama.husa.mit.yana.ඉන්නවා .කුවේට් .akata.දින28.phunuwea .karana.onada
Ow
Meka aniwaraida
Dan me dina deke puhunuwa tiyada
Mata nambar ekak denna pulywanda...mn heta yanna inne..
Pemant eka kitada danne na neda
@@AyeshaSadamali-h1y oya yana branch eka anuwa number eka wenas wenawa. Mokakda branch eka
@@AyeshaSadamali-h1y eka hariyatama mathaka naha.
කලින් රට ගියපු අයට මේ කෝස් එක කරන්න ඕනෙද
අවුරුදු 10ක් ඇතුලත මේක කරලා රට ගිහින් ඇවිත් තියෙනවනම් අවශ්‍ය නැහැ
මාතලේ කොයි හරියෙද තියෙන්නේ කියන්න කො
මාතලේ නැහැ. මහනුවර පහත ලිපිනයේ තියෙන්නෙ.Sri Lanka Bureau Of Foriegn Employment, 18 Heerassagala Rd, Kandy 20000
Dambulla thiyanawa neda
රටගියකෙනෙක් නැවත ලංකාවට. ආවොත් එජන්සිය හරහා නැවත. එ රටට යන්න. බැරිද පොතනැවත. හදලා
පුළුවන්
ගොඩාක් වටිනවා මම හෙට යනවා ❤ අපිට වෙන ඇදුමක් ඇදගෙන ගිහින් අනිත් uniform එකට change වෙන්න පුලුවන් නේද ? මම කලින් නාරහේන්පිටට ගිහින් ඔය ඔක්කොම බාර දීලා register උනා ඒ නිසා ආයේ ඔය documents ගෙනියන්න ඕනේ නෑ නේද ( ඒජන්සි එකෙන් දුන්න latter එක )
Awashya naha. Good luck
එහෙම පුහුණු වක් තියනව කියල දැන් දන්නෙ
පුහුනුව තියේන දවස් දේකේ පාස්පොට් එකයි අයිඩින්ටි එකයි අරන් යන්න ඔනද
පාස්පෝට් අවශ්‍ය නැහැ. පුහුණුව ට ලියාපදිංචි වීමේදී nic/pp කොපියක් ලබාදීම ප්‍රමාණවත්
Online කරගන්න බැරිද ?
Course eka karanna yannama one
අවුරුදු 20 අයට ඊශ්‍රායලය බැරිද 🙂
Danna tharamin baha
Ubala boru ban kiyanne man nadu danawa ubage
කියලා තියෙන බොරුව කිව්වා නම් වටිනවා, නැත්නම් ප්‍රශ්නයක් නේ. නඩුවකුත් දාගන්න පුළුවන් ඊට පස්සේ.
Contact number eka danna please
මොන contact number එකද?
Cyprus yannath traning eka dawas 2k da neththam nasayakda
House maid නම් දවස් දෙකට වැඩියි
මම හෙට යනව. ලොකු දැනුමක් ලැබුනා අයියා මේකෙන්👍
ජයවේවා මිත්‍රයා 👍
Oyagen kiyak gattada rejister venna
ඔයා මොන රටකද යන්න ඉන්නේ
Ane apita meke visthara tikak danndako
Mat yanawa
රැකියාව ලෙස විදේශ ගත වීමට බලාපොරොත්තු වන රැකියාව ගමන් බලපත්‍රයේ සදහන් කර තිබුය යුතුය කියන එක් පැහැදිලි කරන්න පුලුවන්ද.
පාස්පෝට් එකේ profession කියන තැන ඔයා යන්න බලාපොරොත්තු වන රැකියාව සඳහන් කර තිබීම බියුරෝ කර ගැනීමට වාසියක්.
Niyamai
👍
Thanks for the informations. Is these valid to all country bruo?
Yes it is, as you migrating as a worker
Romania Yana, hamotama dawas 2 Training aka neda thiyenne? Mona job ahekata giyath. A kiwe Nanny, house kippeing,dishwasher, supermarket? Nathnam thaman karana job aka anuwa Training ake wenas vimak wenawada?
දවස් දෙකක ට්‍රේනින් තියෙන්නේ non domestic (ගෘහස්ථ නොවන) රැකියා වලට. හවුස් මේඩ් වලට මැද පෙරදිග යන අයට දින 30 හෝ 45 නේවාසික පුහුණුවක් තියෙනව. රොමේනියාවට දැනට යන 90%ක් යන්නෙ non domestic job වලට. ඉතින් එයාලට අවශ්‍ය දින 2 පුහුණුව. ඔයා රොමේනියා වලට house maid යනවනම් ඒ ගැන විශේෂයෙන් සඳහන් කරල අදාල විදේශ සේවා ශාඛාවෙන් විමසන්න👍
Galla wedeysga seywa jaryanshaye durakathaba ankayadeynna puluwanda plese
289, Colombo main road, Mahamodara.
0912227058
Ayya mn wena rataka hire hitiya mata korea ynna baida e gena poddk kiyla denna please 😢
ඒක ප්‍රශ්නයක් නැහැ
@GayyainEurope thank you ayye ❤️lankawe kisima deyk na report dubai wala eka withrai thiynne denaganna widiyak nathuw hemogenma ahuwa thank you ayya
@@Movie19191 Awlak na, baya wenna epa, International prisons record balanne naha
@GayyainEurope ❤️
Maritime security sdaha kipasarayak rata giya. wena rataka security yanawanam course eka katanna onada
ඔව්
Mat egency eken kiuve dawas 2 ka training ekk karagena Enna kiuva pannipitiyen ahuvama ehema dwas 2ka ekk eyala karanne na kiuva Mona job valatda ayye daws2ke training denne
Caregiver/housemaid hara anith job walata 2days training eka thiyenawa
@@GayyainEurope thanks 👍
Man register une hari namin but passport eke surname ekata deela thiyenne mage first name eka eka prashnayak weida
පාස්පෝට් එකේ විදියට නම දැම්මනම් හරි
Moldivs wala house maid yanna thamai inne dawas kiyaka puhunuwak thiyenawada ganan kohomada ane plz reply
House maid 25 days තියෙනවා. Maldives වලට මම දාන්න විදියට 23,000ක් වගේ වෙනවා. NVQ 3 හම්බවෙනවා. නේවාසික පුහුණුවක්.
තව දින 7ක පුහුණුවකුත් තියෙනවා. 7days. රුපියල් 10000යි. ඔයා ලඟම SLBFE එකට ගිහින් අහන්න
Malesiya yanna housemed dawas kiyak puhunuwa tiyenawa
30days
traning ekata yana dawas dekedi kondei,rawulai kapanna oneda
කොන්ඩය වවාගෙන සිටීම හෝ රැවුල වවාගෙන සිටීම ප්‍රශ්නයක් නැහැ. නමුත් එය පිලිවෙලට පීරා හෝ සකස් කරගෙන, රැවුල පිලිවෙලකට කපා ප්‍රසන්නව සහභාගී වෙන්න.👍
thank u
@@upaliparanawithana1156 You Welcome mister!
Oyata godak pin me gana kiya dunnata
🙏🙏
Aiye mn romania yanna inne house keeping mata training dawas kiyak vithara weida traning clas rathnapura wage ethida
danna tharamin 2days thamai, lagama SLBFE training center eke register wenna
Thank you
@@manjulanirosha4083oyata visa vedunada
@@hansanihansani9883 thawama na
@@manjulanirosha4083 interview giyada oya
Mage passport eke job Eka Dala nane Eka prasnayak weida puhunuwata yaddi
නැහැ, එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ
sl bureau of foreign employment ekt apply krnne kohomd Mn A/L krnne commerce..ekta mond ona Qllfication mn asai eke job eka krnna ane plz mt kynnko ekt kohomd apply krnne ekt kohomd results onee..details dennko
ගැසට් එක, තමයි බලන්න වෙන්නේ 🙏
ඇදුම් දෙකම අරන් යන්න ඔනෙද, නැත්තම් බොටම් එකක් ඇදලා කොලර් තියන ටී ෂර්ට් එකක් ඇදන් ගියාට අව්ලක් නැද්ද
ප්‍රශ්නයක් නැහැ. ඇඳගෙන යන්න පුලුවන්
Api personal ynwanm me documents arang ynne oned
documents යන්නෙන් අදහස් කරේ මොනවාද?
මං පුහුනුව දින 21 කට්ට කාලා ණය වෙලා ඉගෙන ගත්තා 2018 දඅ සයිපුස් යන්න කියලා මතුගම සේටර් එකෙන් තාමත් සහතිකය කොට්ටය යට අය්යෝ අපරාදේ මගේ සල්ලි මේවාහොයලා බලලා කටයුතු කරන්නේ නැති විදේශ සේවා එක කරන්නේ මහා අපරාදයක් මිනිස්සුන්ගේ කාලයත් කැවා මනසත් කැවා දැන් වත් මුන්ගේ ඇස් අරෙවායි පතමි
🥹
Baharain walata office assistant training onada😊
ඔව්
Passport nathiwa giyoth copy ekak withrak aran giyoth certificate gnna barida ,
Copy eka athi
Dn dina 28 kd training eka .kuruneglta lga koheda thiyenne training ekk.
Kurunegala thiyenawa
Ssw caregiver man yanne. මටත් me දින දෙකේ corse eka karanna wenawada
ඔයාගේ ඒජන්සි ඒකත් එක්ක check කරන්න, Caregiver අයට වෙනම training එකක් තියෙනවා දන්න විදියට
Traning ek dagnna online appointment ek dagnn onda
නැහැ, ලඟම SLBFE ඔෆිස් එකට යන්න
මම මාලදිවයින ගෘහ සේවයට යන්න ඉන්නෙ.මගෙ මාමා කෙනෙක් දන්න ගෙදරකට මාව ගන්නෙ.මට මෙම trening eka karaganna Puluwannda dawas 2ke.wisthara kiynnako loku udauwak
පුළුවන්. ආසන්නම slbfe බ්‍රාන්ච් එකට යන්න
Pass port eke job eka mention nowima prashnayakda...pass port eka hadanakota mn work kale na.
.
මේ අවශ්‍යතාව බියුරෝ කිරීමේදී අවශ්‍ය වන සාධකයක්. නමුත් එසේ නොමැතිව බියුරෝ කරගත් පිරිසක් සිටිනවා. ඒ නිසා ඒ පිළිබඳව බිය වෙන්න එපා👍
Awrudu 10 k rata hitapu ayatayh oya phunuwa awashyada?
අවුරුදු 10ක් පැනල නම් නැවත ගන්න වෙනවා
මේ සහතිකය කල්ඉකුත් උනහම නැවත පූහූනූ පාඨමාලාව කල යුතුද
ඔව්. සහතිකය වසර 10ක් වලංගුයි
Sahathike nathuwa balanna barida system dalada kiyala.
Register wenna ethanata yanna oneda.monwada geniyanna one document
ඔව්
Working visa yana ayatath course eka karanna oneda
Working visa yana aya thama karanna one
Professional jobs walat yna ayt training eka one na ned register wenna???
මේ ට්‍රේනින්ග් එකේ අරමුණ රට රැකියාවට යන කෙනාට රජයක් වශයෙන් රක්ෂණයක් ලබාදීම. ඉතින් මොන රස්සාවට ගියත් කරලා යනවනම් හොඳයි
අයියේ ඒජන්සියක් හරහා නෙමෙයි ජොබ් එක සෙට් කරගත්තේ මම පුද්ගලිකව වර්ක්පර්මිට් කරගත්තෙ එතකොට කොහොමද අයියෙ මම course eka karanne.
ඔයාට ලඟම විදේශසේවා training centre එකට යන්න. දැන් නම් self යන අය ගැන නීති වැඩි කරලා නිසා ලියුමක් ලියල දෙන්න වෙයි agency එකක් නැතුව self මේක කරගන්න කැමතියි කියලා.
අනිවාර්යයෙන් id eka onada. Passport eken පුහුනුවට ඇතුලත්වෙන්න බැරිද
ID eka ho wenath hadunaganna puluwan document ekak awlak na
Married aya certificate eka Ganna marriage certificate penna oneda
නැහැ
Ladies ල නම් පවුල් පසුබිම් වාර්තාව ගන්න ඕනේ
මට වයස 24යි මට ඊශ්‍රායල් හරි තුර්කි හරි රැකියාවකට යන්න ඕනෙ.. මන් පාස්පොර්ට් එක විතරයි හදලා තියෙන්නෙ කිසිම විස්තරයක් දන්නෙ නෑ රැකියාවක් හොයාගන්නෙ කොහොමද කියලා මට කියලා දෙන්න පුලුවන් ද
තුර්කියේ නම් වැඩි ප්‍රමාණයක් රැකියා තියෙන්නේ පිරිමි අය සඳහා දන්නා තරමින්. ඊශ්‍රායල් සාත්තු සේවිකාවක් සඳහා යාමට ඔබට හැකියි. ඒ සඳහා රජයෙන් ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් ඇති නිසා ඔබට ආසන්නම විදේශ සේවා කාර්යාලයට ගොස් විමසන්න
@@GayyainEurope දින දෙකක පාඨමාලාව කරල කරලා europe country එකක්ට යන්න පුළුවන් ද
ඔයා පාස්පොට් එක ලිපට දාන්න😊
@@RasikaJayasooriya-b2f puluwan. Romania
Mita kalin rata giyapu ayatath yanna onida
අවුරුදු 10ක් ඇතුලත training එක අරන් තියෙනවනම් ඕනේ නෑ
@@GayyainEurope thenkes kollo thenkes
අම්මෝ කුරුණෑගල වැහැර තියෙන විදෙස සේවා එක්කෙ ඉන්නෙ එපාකරපු මිනිස්සු.දන්නැති කෙනෙක් ගියාම ගහන්න වගේ කතා කරන්නෙ.දන්නැතිදෙ කියල දෙනව නෙවෙයි.මිනිස්සුන්ට ලොකුකම් පෙන්වනව.
🙏
Oya ethna nawathila coz eka krda mta chutk visthra dngna puluwnda miss
Eka aththa math giya
kurunegala khd thiyenne mulinma gihin dinayak daganna oneda
Sirawtm
Puhunu Sahathikaya ganna keeyak oneda
Rs.1836
රෙජිස්ටර් ගාස්තුව පමණයි
job wlata Japan yana ayath me cours eka karnna onida ?
කරලා යන්න පුළුවන් නම් ඉන්සුරන්ස් එක ලැබෙනවා
කොන්ඩය ( පොලිස් කට් )සහ රැවුල ( ෆුල් ශේව් ) කරන් යා යුතුද..?
එහෙම අවශ්‍ය නැහැ. ප්‍රසන්න පෙනුමක් සහිතව කොන්ඩය රැවුල කපාගෙන යන්න
ලොකු අව්ලක් නෑ. ශේප් ලුක් එකක් තිබ්බනම්
@@GayyainEuropeකොන්ඩෙ ටිකක් වවලා තියෙන්නෙ ඒක පිටිපස්සට පීරගෙන ගියාට ප්‍රශ්නයක් නෑ නේද?
@@ravindulakmal3289 awlak naha
මගේ ගමන් බලපත්‍රය රැකියාව සදහන් කර නෑ .ඒතකොට කොහොමද කරගන්නේ
Law එක එහෙම උනාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ බියුරෝ කරද්දී
ඒක අව්ලක් නෑ ඩියර්
පරණ පාස්පොට් තියෙනකොට man මෙක කරා 2015 දැන් අලුත් පාස්පොට් තියෙන්නේ දැන අය කරන්න වෙයිද ?
Karala thiyenne awurudu 10k athulatha nam prashnayak na
Thank you
You're welcome
මේ training එකට online register වෙන්න බැරිද
බැහැ, ඔයාට ලඟම branch එකට යන්න ඕනේ
Dubai rom boy yannat onida
Yanna ona machn math yanna hadanne oya kohed
ඔව්, කරලා යනවනම් හොඳයි
Self යනකොට කොහොමද කරන්න වෙන්නේ agency එකකින් නෙවෙයි යන්නේ මන්
ඔයාගේ, ID, PP copies සහ ඉල්ලීම් ලිපියක් අරන් ගිහින් ලඟම SLBFE ඔෆිස් ඒකට දෙන්න.
@@GayyainEurope ඉල්ලිම් ලිපියන්න ලියන විදිහ කියන්න පුළුවන්ද
මුලින් ඊශ්‍රායල් වලට ඉන්ටවි ගිහින් පේල් අයට ආය දාන්න බැරිද විදේශ සේවා එකට ලියුමක් දෙන්න ඔනද දන්න අය කියනවද
meka gana nam danuwath wimak naha
cyprs yanna me trning aken puluwada
Puluwan
Mama heta yanawa
සුබ පැතුම්
Meka අනිවාර්යයෙන් karalada ynna oni
අනිවාර්යයි
විදේශ සේවා එකේ තියෙන්නේ දින 5 training එකට දිනයක් දාගෙන අව සල්ලි ගෙවලා එදාට යන්න බැරි වෙනවා නං ඊළග සතියට ඒ දිනේ දාගන්න බැරි වෙයිද ඊළග සතියේ තියන දවසට දාගන්න බැරි වෙයිද එක කරගන්නේ කොහොම්ද
ඔයාගේ training එක තියෙන centre එකට call එකක් දීලා දැනගන්න පුළුවන්. සමහර තැන් වලින් ඒ වගේ හේතුවලට extension දෙනවා. සමහර තැන් දෙන්නේ නෑ
me training eka aniwaren karannma Onida. Reply ekak denna
ජොබ් කරන්න යනවනම්, අනිවාර්යයි
Working experience tiyenwnm training ek one na ned
@@pubudinivimukthika5059 kalin gihin awith thiye nam oni na
@@GayyainEurope mn first time yanne ethkt local working experience pennala yanna brid dr
@@pubudinivimukthika5059 baha, oya yana job eka mokakda? Housemaid newei nam 22days training eka karanna one
විදේශ සේවා එකේ ලියාපදිංචි වෙලා තියන නම කොහොමද බලා ගන්නේ
Branch ekakata yanna
අම්මෝ සිකියුරිටි අක්කගේ තියන ගනන් හරියට එයාගේ තාත්තාගේ බූදලයක් වගේ රගනවා අර ටිකක් වයස ගෑනු කෙනා😅
වැහැර එකේ හොදේ
😂😂
ගෘහ සේවිකාවන් විදියට රෝගියෙකු බලාගන්න යන අයට මේ පුහුණුව කලහැකිද
පුළුවන්. ඒකට ලඟම slbfe කාර්යාලයෙන් විමසන්න
කීයක් ගන්නවද එකදවසකට
පුහුණුව සඳහා පවුල් පසුබිම් වාර්තාව ඕනවෙනව
නැහැ, ඒක වෙනම ගන්න
පුහුනුව තියේන දවස් දෙකේ පාස්පොට් එකයි අයිඩින්ටි එකයි අරන් යන්න ඔනේද ඉක්කමනට කියන්න අනේ ඔයාගේ Phone nu එකවත් නෑ හදිස්සියකට
පිළිතුරු දුන්නා
රුමේනියා යන දෙවේනි පාර්ටති බියුරෝ ගෙවන්න ඕනද
Employer/job eka wenas wela nam gewanna awasyayi
මෙතන පුරවන්න තියන පොම් එකෙ විවාහක අවිවාහක කියන එකට ඇත්තම දාන්න ඔනේද එක ප්‍රස්නයක් වෙයිද ඇත්ත දැම්මේ නැත්නම්...
ඇත්ත දාන්න. ඇයි බොරු දාන්නේ
Mama.husa.mit.yana.ඉන්නවා .කුවේට් .akata.දින28.phunuwea .karana.onada
Ow
Meka aniwaraida
ඔව්
Dan me dina deke puhunuwa tiyada
ඔව්
Mata nambar ekak denna pulywanda...mn heta yanna inne..
Pemant eka kitada danne na neda
@@AyeshaSadamali-h1y oya yana branch eka anuwa number eka wenas wenawa. Mokakda branch eka
@@AyeshaSadamali-h1y eka hariyatama mathaka naha.
කලින් රට ගියපු අයට මේ කෝස් එක කරන්න ඕනෙද
අවුරුදු 10ක් ඇතුලත මේක කරලා රට ගිහින් ඇවිත් තියෙනවනම් අවශ්‍ය නැහැ
මාතලේ කොයි හරියෙද තියෙන්නේ කියන්න කො
මාතලේ නැහැ. මහනුවර පහත ලිපිනයේ තියෙන්නෙ.
Sri Lanka Bureau Of Foriegn Employment, 18 Heerassagala Rd, Kandy 20000