ඕස්ට්‍රේලියාවේ job එකක් ගන්න ලංකාවේ ඉදන් plan කරපු හැටි | Jobs for students in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • අද මේ video එකෙන් කතාකරන්නේ ඕස්ට්‍රේලියාවේ job එකක් හොයාගන්න මම ලංකාවේ ඉදලා plan කලේ කොහොමද , එත් එක්කම මම certificate එක ගත්ත Institution එක, මේ course එක කරද්දී සලකා බැලිය යුතු කරැණු, හා ප්‍රධාන ක්‍රම 3 කට මේ course එක කරන්න පුලුවන් ද යන දේවල් පිලිබදවයි.
    In this video, I explain how I planned to find a job in Australia while I was in Sri Lanka. Further, I am talking about three methods to become a disability support worker in Australia.
    Videos are related to Aged care & disability worker.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    ඕස්ට්‍රේලියාවේ මම කරන job එක Disability support worker
    • ඕස්ට්‍රේලියාවේ මම කරන ...
    Certificate iii Melbourne වල කරන්න පුලුවන් institutions
    • Institutes for Certifi...
    Document required to apply for the disability support worker
    • Document required to a...
    Aged Care or Disability support worker කරලා PR ගන්න හැටි
    • Video
    🌟🌟Our social media
    ~~~~~~~~~~~~~~~
    ⭕ My Aussie Life you tube page :- / @myaussielife
    ⭕ My Aussie Life FB page :-
    / my-aussie-life-1099054...
    ⭕ My Aussie Life FB group for your questions :-
    / 1494620904069852
    ⭕ My Instagram account:-
    / myaussilife20
    Thank you for watching our video......
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    PTE in Sinhala# PTE strategies# PTE Speaking# PTE Describe Image#Australia_visa_sinhala , Australia_student_visa_sinhala , australia_sinhala_vlogs ,australia_sinhala_video , australia_sinhala_blog ,Sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    #Australia_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala

ความคิดเห็น • 378

  • @myaussielife
    @myaussielife  2 ปีที่แล้ว +28

    2022 ඕස්ට්‍රේලියාවට එන්න පුලුවන් වෙයිද ?
    ⁣ඕස්ට්‍රේලියාවේ දැනට vaccine role out එකට අනුව November 18 දින වනවිට double dose එක ගත්ත ප්‍රතිශතය 80% වෙනවා. Federal government එකේ plan එක අනුව international travel සදහා borders open කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත්
    01. Australian government එක sure කරන්න බැ . මේක කැරට් අලයක් වෙන්න පුලුවන් students ලා තියාගන්න.
    02. Home quarantine program එක පටන් ගත්තේ නැත්නම් hotel quarantine දාරිතාව මදි වෙන නිසා දැනට offshore ඉන්න අයට එන්න තවත් කල් යනවා.
    03. විවිධ ප්‍රාන්ත එයාලගේ borders open කරන්න වෙනම plan එකක් තියෙන්නේ උදාහරණයක් විදියට WA 2022 April borders open කරන්න පුලුවන් www.news.com.au/travel/travel....
    ඒක නිසා 2022 ඕස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්නවානම් february intake එකට apply කරන්නේ නැතිව july එකට දාන්න.
    දැන⁣ට visa ලැබිලා ඉන්න අය බයවෙන්න එපා. ඔයාලට ලබන අවුරැද්දේ එන්න පුලුවන් වෙයි. ඔයාලට හිතෙන දේ comment කරන්න.

    • @miheli9468
      @miheli9468 2 ปีที่แล้ว

      Mata danagana puluvnda borders open karata passe PR nathn citizens thiyna aya ta vithrda overseas travel karana puluvn?

    • @wasanthakumara5524
      @wasanthakumara5524 2 ปีที่แล้ว

      Thanks for replying

    • @hiruanuththara6269
      @hiruanuththara6269 2 ปีที่แล้ว

      Foundation of sri lanka eke desabilility care course eka krla australia wala job ekak gnna beda

    • @kumaramadhushani9820
      @kumaramadhushani9820 2 ปีที่แล้ว

      Sicurity එක පැත්තෙන් ඔස්ට්‍රෙිලියාවට එන්න පුළුවන්ද අයියේ...මට දැන ගන්න ලැබුනා ගොඩක් පාකිස්ථාන් අය ඉන්නේ කියලා.ලංකාවෙන් ඇප්ලයි කලොත් අවස්ථාවක් ලැබෙයිද ඒ සමිබන්ධයෙන් ඔිස්ට්‍රෙිලියාවෙි තියෙන ආයතන හොයාගන්න කොහොමද ඒ ගැන දන්නවනමි කියන්න පුළුවන්ද. 2023 try කරන්න ඉන්නේ

    • @christeennilushika8232
      @christeennilushika8232 ปีที่แล้ว

      Aiye mehen disability support work online course eka karala ohe awilla Patrical part eka complete karanna puluwan neh ethakota apita mehen visa ganna aulak nah neda job placement dana thanak nam

  • @kumaridissanayake903
    @kumaridissanayake903 ปีที่แล้ว +17

    මගෙ පුතේ ඔයාට ගොඩාක් පින් ...අනෙකෙකුගේ අනාගතය සාර්ථක කර ගැනීම සදහා වූ සතුට ..ඇති කර ගැනීමේ පිනම ඔයාගෙ අනගතය සාර්ථක වෙනවා පුතේ..ඔයාට තුනුරුවන් සරණයි...

    • @withgaya
      @withgaya 11 หลายเดือนก่อน

      👍

  • @chrishanthatissera8349
    @chrishanthatissera8349 2 ปีที่แล้ว +21

    ඉතා නිර්ලෝභීව කරන මේ සත්කාරය ට ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි. ඔයාලට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +1

    අදතමයි විඩියෝව බැලුවෙි හොද පැහැදිලි කිරිමක් කලා ඔයා.අනෙක් විඩියෝ එක්ක බැලුවාම ඔයා ලංකාවෙි විදෙස්රටකට යන්න ඉන්න දරැවන්ට ලොකු සාදාරනයක් කලා හරිම සතුටුයි ඒ අදහස් දැක්විමට.🙏

  • @nirmaleeseneviratna3094
    @nirmaleeseneviratna3094 2 ปีที่แล้ว +6

    අවංකව නිර්ලෝභීව කරන දැනුවත් කිරීම් වලට ගොඩක් ස්තූතියි ඔයාලට පුතා

  • @thingstoknowinlife.1112
    @thingstoknowinlife.1112 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක නම් සෑහෙන්න වටිනවා.. keep it up all the best 👍🪃.

  • @prabodsandaruwan1254
    @prabodsandaruwan1254 2 ปีที่แล้ว +5

    ඔයාල කරන දේ ගොඩක් වටිනව.....

  • @sarathsarathparanawithana39
    @sarathsarathparanawithana39 ปีที่แล้ว +2

    අවුරුදු 50 ට වැඩි අයට forklift drivers ලන්ට jobs තියෙනවද පුතාඒ ගැන පැහැදීමක් කරානම් ගොඩක් වටිනවා බොහෝම ස්තූතියි ඔබ දෙපලට

  • @ranjithfernando7670
    @ranjithfernando7670 ปีที่แล้ว +2

    Dear brother,
    You are the person who revealed the truth way to try for job vacancies.
    Be happy that you are the real gentleman.

  • @neranjan002
    @neranjan002 ปีที่แล้ว +1

    Thank you so much your valuable information for us.
    So appreciate you brother ...❤

  • @PureDee
    @PureDee 2 ปีที่แล้ว +3

    Thank you for sharing all details. So valuable.

  • @ggsmkularathna
    @ggsmkularathna 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියෙ ..

  • @roy67
    @roy67 ปีที่แล้ว

    Very useful and important news malli . We appreciate your valuable support.

  • @thilinamadushanka2251
    @thilinamadushanka2251 2 ปีที่แล้ว +1

    Niyamai awanka charithayak Jaya wewa 🔥🔥🔥♥️

  • @naduniperera3420
    @naduniperera3420 2 ปีที่แล้ว +1

    Thank you for this video ayya. Very informative and very helpful. Keep up the good work.

  • @madhusankasubasinghe8556
    @madhusankasubasinghe8556 11 หลายเดือนก่อน

    My words are not enough to thank you, actually this video will be turning point of my life.

  • @nirmalsubodana2015
    @nirmalsubodana2015 3 หลายเดือนก่อน

    Thank you so much for sharing these details.

  • @Chamindu_V
    @Chamindu_V 2 ปีที่แล้ว +3

    Ayye nursing video series eke ituru ekath danna ...stay safe ❤️

  • @Dee.911
    @Dee.911 2 ปีที่แล้ว +1

    Very Informative video, well explained, thanks for sharing, keep up the good work 👍

  • @rajindakodikara3471
    @rajindakodikara3471 ปีที่แล้ว

    very well informed... awesome advise.... couldn't have said better.... thanks for this content...!!

  • @srilankanphysiotherapy7646
    @srilankanphysiotherapy7646 2 ปีที่แล้ว +3

    much appreciate for your humble effort......best of luck.......

  • @tashanwelgama9455
    @tashanwelgama9455 2 ปีที่แล้ว +2

    Thank you for sharing your valuable experience

  • @madumilankahemamli5741
    @madumilankahemamli5741 2 ปีที่แล้ว +1

    Thank you soon much ayya..looking for the another nursing vedio..

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 2 ปีที่แล้ว

    මම දැනට Health care aide කෙනෙක් විදියට අවුරුදු 15 සේවය කරනවා.Caregiver course එකක් කරන්න ඉන්නෙ ඉතා මත් ඉක්මනටම.

    • @methnadewolage8842
      @methnadewolage8842 ปีที่แล้ว

      හොඳ caregiver course එකක් දන්නවාද

  • @Deshithahimaj
    @Deshithahimaj 2 ปีที่แล้ว +1

    Really helpful Aiya . Thank you so much.

  • @nimnajayamaha896
    @nimnajayamaha896 10 หลายเดือนก่อน

    Thank you soo much for ur effort. Really appreciate ur work 😊❤

  • @tharushijayawardana7025
    @tharushijayawardana7025 10 หลายเดือนก่อน

    Oyta godk istuti ayye..❤️🌼

  • @maheshsujeewa9852
    @maheshsujeewa9852 ปีที่แล้ว

    Very important information, thanks dear...🙏

  • @srimathiewickramasuriya5092
    @srimathiewickramasuriya5092 ปีที่แล้ว

    Hi, Actually this is very informative video. My vocabulary is not enough to express my thanks to you.
    You are doing a very good job…no doubt this video will be a turning point for those who are planning to come to Australia..
    May god bless you..

  • @tharushidisanayake869
    @tharushidisanayake869 2 ปีที่แล้ว +1

    Very helpful. Thanks 👍

  • @deepapathmanjalie7890
    @deepapathmanjalie7890 11 หลายเดือนก่อน

    බොහොම isthuthi oyata 😊😊😊

  • @gaveeshahimsara
    @gaveeshahimsara 2 ปีที่แล้ว +1

    Godk vtinv. Thank you very much.

  • @dulmawagarachchi930
    @dulmawagarachchi930 2 ปีที่แล้ว

    Great job Aiya.. Thank you very much.

  • @lindulamahesh6242
    @lindulamahesh6242 ปีที่แล้ว

    Thank you very much for details

  • @sakunthalapriyadarshani876
    @sakunthalapriyadarshani876 ปีที่แล้ว +1

    අයියේ කොහොමද මේ කෝස් එකට ඇප්ලයි කරන්නේ..මට එක්ස්පීරියන්ස් තියනව ක්යාර්ගිවර් විදියට අවුරැදු 10

  • @paulrajarathne6455
    @paulrajarathne6455 2 ปีที่แล้ว +1

    Your very honest

  • @osandaindrajith596
    @osandaindrajith596 2 ปีที่แล้ว +2

    Niyamai...🙏

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 ปีที่แล้ว

    Thankyou very much for the vedio

  • @dilminirathnayake9728
    @dilminirathnayake9728 2 ปีที่แล้ว +1

    very useful thank you ayye

  • @nerangajayasundara453
    @nerangajayasundara453 ปีที่แล้ว

    Really helpfull,you are a great person 🙏
    If you can do a new vedio for updates now we are gratfull for you

  • @PiumikaFernando-yr4ob
    @PiumikaFernando-yr4ob ปีที่แล้ว

    Godak pin apiwa danuwath karanawata

  • @ovinlakshan8503
    @ovinlakshan8503 2 ปีที่แล้ว +1

    20k walata lagaiiiiiii 🖤❤🕺🏻🕺🏻

  • @priyanthiamarasena5148
    @priyanthiamarasena5148 ปีที่แล้ว

    අනේ brother, early childhood course එක ගැන vedio akak karannako

  • @divyapanchali415
    @divyapanchali415 ปีที่แล้ว +1

    මම undergrajuvet කෙනෙක් 🥺 Digree එක ඉවර වෙලා Australia job එකකට එන්න පුළුවන්ද 😊 මට තව phychology ගැන ත් diploma එකක් තියනවා 😊

  • @thilinimel6059
    @thilinimel6059 2 ปีที่แล้ว +1

    Thank you sir for the support

  • @chandimadissanayaka8726
    @chandimadissanayaka8726 ปีที่แล้ว

    Thanks for your advice

  • @Hasara2707
    @Hasara2707 หลายเดือนก่อน

    Aiye , can you please do a new video on this with updated info ? Thanks a lot..❤

  • @user-rj9cg2ki4c
    @user-rj9cg2ki4c 2 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @anushka1o1
    @anushka1o1 2 ปีที่แล้ว +1

    Thanks brother!! Please give more information about part time jobs

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว

      Ok

    • @anushka1o1
      @anushka1o1 2 ปีที่แล้ว

      @@myaussielife th-cam.com/video/ZONeot8Sv-0/w-d-xo.html
      Meya short course wagayak explain karala thibba, tiak balanna

  • @sureshpriyankara4909
    @sureshpriyankara4909 2 ปีที่แล้ว +1

    Thank you ayiye...

  • @hardesilvaable
    @hardesilvaable ปีที่แล้ว +1

    Thank you❤

  • @pdtv1235
    @pdtv1235 ปีที่แล้ว +2

    Website එක මොකක් ද ? නම ඇහෙන්නේ නැනේ 🙄🙄

  • @anomaperera6968
    @anomaperera6968 2 ปีที่แล้ว

    oyala denna me danuwath kirima godak vatinawa. oyala parissamin inna Budusarani......

  • @ayeshanmaddevithaba7403
    @ayeshanmaddevithaba7403 2 ปีที่แล้ว

    most valuable vlog.

  • @osandiimesha8791
    @osandiimesha8791 ปีที่แล้ว

    Thank you so much ayyaa❤

  • @rashmiraveena4347
    @rashmiraveena4347 2 ปีที่แล้ว +1

    Awanka nihathamani kamata thank you so much

  • @chathurangasrimal3092
    @chathurangasrimal3092 9 หลายเดือนก่อน

    Thankyou Broo❤

  • @HarishookProduction
    @HarishookProduction 2 ปีที่แล้ว +1

    Thanks a lot aiya

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 ปีที่แล้ว

    Thank you so much 👍

  • @surankasu3839
    @surankasu3839 ปีที่แล้ว +1

    මට ඔස්ට්‍රේලියා වලට visit ඇවිත් forklift ට්‍රේනින් certificate එකක් ගන්න හොද කොම්පැනි එකක් recomond කරන්න පුලුවන්ද?

  • @markjhosuaz4161
    @markjhosuaz4161 2 ปีที่แล้ว +1

    Thank you for the valuable videos brother 👍

  • @chalanisehas5300
    @chalanisehas5300 ปีที่แล้ว +1

    Ayye e course karala oyala australia එන්න apply කරේ කොහොමද වීසා ගත්තේ කොහොමද .. poddak පැහැදිලි karanna පුලුවන් ද..

  • @rajikagamage6558
    @rajikagamage6558 2 ปีที่แล้ว +1

    Meka related master ekak vicoria regional area ekaka like geelong university ekaka kaloth vicoria walin PR daganna puluwanda.please reply malli

  • @TheBeeeeeeeeee
    @TheBeeeeeeeeee 2 ปีที่แล้ว +3

    Ai Aiya hema welawema 2023 anna puluwan kiyanne.2022 borders arinne nedda?

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว

      තාම plan එකක් නැ. Open කලත් ලොකු load එකක් ඉන්නවා එන්න.

  • @kalanakarunarathna7171
    @kalanakarunarathna7171 2 ปีที่แล้ว +1

    Thanks malie ...superb content

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 2 ปีที่แล้ว +1

    Elh thnk you

  • @damithdesilva2830
    @damithdesilva2830 11 หลายเดือนก่อน

    Mama inne Dubai WALA okkoma caregiver course karala tiyanne IELTS overalls 4.5 tiyanawa 120 hours caregiver course eka Kara 300 hours internship hospital eke Kara Mata sponsor kenek hoya ganna udaw karanna puluwan Nam loku udawwak

  • @rosesithara6772
    @rosesithara6772 2 ปีที่แล้ว +1

    Superb

  • @kamalchandu9087
    @kamalchandu9087 ปีที่แล้ว

    Dear Friend, Thank you very much sharing above video clip, I just want to ask that under what visa subclass you came to AUS to find out placement(Practical training) ? Jigsaw offered a letter to you to obtain visa or you applied student visa separately. Appreciate your kind feedback,

  • @aroshapathmakumara4211
    @aroshapathmakumara4211 2 ปีที่แล้ว

    Obathumage videos godak watinawa..Mata FB contact karaganna link eka denna puluwanda..good luck both of you

  • @NiceDesigners-ym1mi
    @NiceDesigners-ym1mi ปีที่แล้ว

    Thanks brother

  • @nirosha5718
    @nirosha5718 ปีที่แล้ว

    Thank you for the information. Can I know if we are getting paid during the placement as well?
    And can it be done with 24 hours per week (student visa working hours) to cover the 120 hours of placement?

  • @prabodsandaruwan1254
    @prabodsandaruwan1254 2 ปีที่แล้ว +1

    Cover letter and CV ekak hadana hati video ekak karanna eka loku udawwak wei......

    • @ravindrasanjeewa8807
      @ravindrasanjeewa8807 2 ปีที่แล้ว

      SOP එක ලියන විදිහත් දැනගන්න කැමතියි....

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว

      කරලා තියෙන්නේ

  • @pubudushiran1743
    @pubudushiran1743 6 หลายเดือนก่อน

    ලංකාවේ NVQ Course ekak කරලත් එන්න පුළුවන් නේද දැන් . ඕස්ට්‍රේලියාවේ කරන්නම ඕනේ නැහැ නේද?

  • @kasun7473
    @kasun7473 2 ปีที่แล้ว +5

    අයියේ, Thank you very much for these valuable information and great work...
    01. ඔයා කල course එක weekend එකේ කරන්න පුලුවන් ද ?
    02. සාමාන්‍යයෙන් Pay rates වැඩි මොන course වලද ? (health Care courses)
    03. ඔයා කියපු student number එක ගන්නෙ කොහොම ද ?

    • @kasun7473
      @kasun7473 2 ปีที่แล้ว +1

      Ielts ඕනද මේ course eka එකට apply කරන්න.?

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว +4

      01. Ow puluwan
      02. Godak ewata wadi
      03. Online apply කරන්න පුලුවන්
      04. IELTS ඕන නැ

    • @kasun7473
      @kasun7473 2 ปีที่แล้ว

      @@myaussielife Thank you very much...

    • @rashmika2022
      @rashmika2022 ปีที่แล้ว +1

      @@myaussielife work and holiday visa එක ගැන දැන ගන්න පුළුවන්ද ? ඒ visa එකෙන් ඇවිත් pr pathway එකට යන්න පුළුවන්ද ? ඒ visa එක හම්බෙන්නෙ මාස තුනකට විතරයි කියල දැක්ක.. ඒක extend කර ගන්න පුළුවන්ද ? මේ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද ? ස්තූතියි

    • @malithsooriyaarachchi2856
      @malithsooriyaarachchi2856 ปีที่แล้ว

      ​​@@myaussielifekalin field eke idalama nathi unath...course eka follow karoth...job ekak hoyagena issrahata yanna puluwanda ayya

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 ปีที่แล้ว

    Valuable vedio..... mehen course eka online karala Australia enna puluwanda...

  • @pushpanamali1748
    @pushpanamali1748 2 ปีที่แล้ว +2

    Aiye cinec campus ekath ekka join weccha chisholm institute melbourn eken registerd nurse kenek wenna puluwanda Australia wala

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว +1

      ow eka accredited bachelor එකකට

    • @champapalihawadana5188
      @champapalihawadana5188 2 ปีที่แล้ว

      @@myaussielife Cinec eke E course eka karala placements walata kelinma enna puluwanda ? Visa category eka mokakda ethakota? Single applicant kenek nam ?

  • @udayanga786
    @udayanga786 2 ปีที่แล้ว +1

    Mama danata iihs eke age care level 4 course eakak follow karanava. Mata puluvanda ausi valin job eakak hoyaganna.

  • @Ish_senavirathna
    @Ish_senavirathna ปีที่แล้ว

    Hi .aiya mama Chinese language degree ekk kale.mamata puluwan da ethkota disability supporter certificate 3 eka krnnah.mama Tasmania ta thmi migrate wenna kemthi hohomada Tasmania wla online krnn puluwan training center ekk hoyaganneh?

  • @roshariperera2719
    @roshariperera2719 2 ปีที่แล้ว

    Aiya pastry and baker ganath video ekak karanna puluwanda kohomada enna puluwan wedi kiyala karanna one dewal 🙏🙏

  • @dkweerasingha1023
    @dkweerasingha1023 2 ปีที่แล้ว +1

    I live in Italy and work as a caregiver. But I haven't any certificate about caregiver. How can I find a job in Australia? Could you give me any advice?

  • @HemaliHansika
    @HemaliHansika 2 ปีที่แล้ว +2

    Nursing anith vedio ikmnta oni

  • @nipz8067
    @nipz8067 2 ปีที่แล้ว

    Thankyou so much.ai 2023 enna balan inna kenek nm kiwwe.2022 enna bari weida

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว +1

      තාම හරියටම කියන්න බැ 2022 july එකට try කරන්න

  • @piyumallakshan390
    @piyumallakshan390 2 ปีที่แล้ว

    Ausi wlta thaniyen igngnna ena kenekta wada krnna wenne weekend wla witharada?
    Ausie wala sathiye dws 5ma wage studies lectures thiynwda? Job ekk krnna time hoygnne kohomda thaniyen ena kenek egana wistharayak kiynna

  • @myweightlossrecipes3892
    @myweightlossrecipes3892 2 ปีที่แล้ว

    Hi Aiya, mage husband management degree ekak kare and masters karanna Plan karanne Accounting walin PR eka ganna lesi nisa. But eya age care ekaka part time or full time karoth PR eka ganna amaru wevi da? Part time ekath account side eke job ekak karanna baluwe PR ekata lesi nisa.
    Age care karalath PR Ganna puluwan da?
    Please reply. Thank you very much🙏

  • @lkgaming9621
    @lkgaming9621 2 ปีที่แล้ว +2

    Age eka kohomada me course ekatta blapanne.. poddak kiyanna puluwanda..

  • @PureDee
    @PureDee 2 ปีที่แล้ว

    Dear Bro and Sis, Please do a vedio foe new ones planing to come though working visa if possible. Big help.

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว

      Ok

    • @niroshaakurugoda4359
      @niroshaakurugoda4359 ปีที่แล้ว

      I'm nursing diploma holder can u tell me pl how much it will cost for the online course.

  • @sasankavidushan5443
    @sasankavidushan5443 ปีที่แล้ว

    Electrical Technician kenek widihata australia enda puluwan kramayak tiyanawada poddak wisthara karala kiyanda puluwanda brother.

  • @prabodsandaruwan1254
    @prabodsandaruwan1254 2 ปีที่แล้ว +2

    ඇයි 2023 එන අය කියල කියන්නෙ....2022 එන්න බැයිද ?

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว +1

      තාම plan එකක් නැ මුලින් visa තියෙන අය අරන් අනිත් අයව ගන්නේ එකයි 2022 july වලින් පස්සේ open කරන plan එකේ ඉනිනේ

    • @prabodsandaruwan1254
      @prabodsandaruwan1254 2 ปีที่แล้ว

      @@myaussielife 👍👍👍👍👍👍👍👍👍

  • @dikshandias6222
    @dikshandias6222 9 หลายเดือนก่อน

    Nvq level 3 thiyenawa. 1 1/2 work experiance thiyenawa. Dependant enna hadanne . Mata idea ekak denna puluwanda.. ❤

  • @sevensproductions9120
    @sevensproductions9120 2 ปีที่แล้ว

    Ayye thank you very much information walata. Mata IT digree ekak tiyenne. Mama master walata enna inne. Mama taama lanakwe inne. Oya course Eka mehen karala ena ekada hoda natnm oheta awilla karanna DA?
    Anik Eka visit awilla oya course Eka karala work visa walata convert karanna puluwan da. Please explain ayye. Than you very much and wish you all the very best

  • @shcsenarathna2593
    @shcsenarathna2593 11 หลายเดือนก่อน

    Appreciate your valuable information .
    If Im planning to study agecare in Australia , how do I find a institute , what do you recommend.
    Any age limit to study
    Please advice .
    Thank you

  • @EnglishWithWijay
    @EnglishWithWijay ปีที่แล้ว

    Hi bro..
    අද ජුලි 13 2023..
    282 වලින් care giver එන්න පුලුවන් නේද
    මේ කෝස් කරන
    ලංකා හොස්පිටල් ,නවලෝක, ඒස්ශියන් ලංකා අඇකඩමි වලින් දෙන්නෙ NVQLevel 3, ඒවා nursery and midwifery council එකෙන් පිලිගන්නවද

  • @kalananethmina1431
    @kalananethmina1431 2 ปีที่แล้ว

    Aiye oyala nam mara udawwak karanne❤️💫 . Aiye prashnayak thiyanawa
    IT feild eke job ekak hoyaganna amarui kiyanne atthada australia wala.
    Canberra state eke study karana eka gana opinion eka mokakada

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว

      Ow jobs hoyaganna amarui IT තරගේ නිසා. Canberra yanne නැතිව South Australia යන්න

    • @kalananethmina1431
      @kalananethmina1431 2 ปีที่แล้ว

      @@myaussielife thanks aiye

  • @niroshbathiya8967
    @niroshbathiya8967 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයාලගෙන් අහන්න ප්‍රශ්න වගයක් තියනවා. පුලුවන් නම් රිප්ලයි එකක් දාන්න අයියා ලොකු උදව්වක්.
    මට BSc.(special) Business Information Technology degree එකක් තියනවා.
    1. මං Masters කරන්න එන්න හිතන් ඉන්නෙ PR ගන්න බලාපොරොත්තු වෙනවානම් මං මොන ප්‍රාන්තෙක තියන university එකටද ඉල්ලන්න ඕන?
    2. IELTS ද PTE ද හොද?
    3. අයියා recommend කරන consultant ලා කවුරුත් නැද්ද. ? (බොරු අය ගොඩක් ඉන්න නිසා)
    4 අපි ඉගෙන ගන්න ප්‍රාන්ත වලම masters ඉවර උනාම job හොයාගන්න පුලුවන් උනොත් point ක්‍රමයට නැතුව regional path එකට PR apply කරන්න පුලුවන්ද?

    • @myaussielife
      @myaussielife  2 ปีที่แล้ว +1

      South Australia, PTE, Idp or Adventus education

    • @niroshbathiya8967
      @niroshbathiya8967 2 ปีที่แล้ว

      @@myaussielife thank you ❤️

  • @lashikanadeeshani8704
    @lashikanadeeshani8704 6 หลายเดือนก่อน

    Aiye
    Mama danata caregiver kenek vidiyata vada karanava Japan vala. 4years experience thiyenava.
    Man Australia enna inne. Man avoth experience thibunath caregiver job ekak karanna me vage course ekak karanna oneda?

  • @nithyahansani4931
    @nithyahansani4931 2 ปีที่แล้ว

    Aiye Cinec eke me gna tiyna certificate course eke details gna wenama video ekk krnnko. Please

  • @madumilankahemamli5741
    @madumilankahemamli5741 2 ปีที่แล้ว

    Perth wala personal support worker jobs tiyenawada?
    Nursing walata enna hoda Melbourne da perthda?
    Bsc nursing best ma option eka mk? Bsc top up degree ekata ena ekada? Msc ekata ena ekada? Family enawa nam (spouse only visit visa)

  • @shermilamadumani8629
    @shermilamadumani8629 ปีที่แล้ว +1

    I'm registered nurse in Sri Lanka.I have completed bsc nursing.IELTS required is enough for aged care482 visa.can I apply for aged care without Australian course?

  • @gaya7292
    @gaya7292 2 หลายเดือนก่อน

    Hi ,After doing the online studies , Did you apply student visa or visit visa to land in Australia?