Mathakayan | මතකයන් | Dushan jayathilaka | Official Music Video | Sinhala Sindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Mathakayan | මතකයන් | Dushan jayathilaka | Official Music Video | Sinhala Sindu
    👉 Stream & Download: orcd.co/mathak...
    Artist - Dushan jayathilaka
    Music - Malinda Lowe
    Lyrics - Dushan jayathilaka
    #gypsies
    #sinhala
    #adare
    #trending
    #sinhalasindu
    #irajweeraratne
    #sinhalasindump3freedownload
    #sinhaladj
    #damithasanka
    ✅Subscribe Now: bit.ly/MEntert...
    ➡️Visit us : me.lk
    👉Follow us
    ➡️Facebook - / mentertainments
    ➡️Instagram - / mentertainments.lk
    ➡️Twitter - / mentertainments
    ➡️TikTok - / mentertainments.lk
    #memusic #music #mentertainments
    (C) 2018 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
  • เพลง

ความคิดเห็น • 321

  • @gihanranganath7752
    @gihanranganath7752 2 ปีที่แล้ว +60

    ඒ කාලේ විනෝදෙට මේ සිංදුව බැලුවට ඇහුවට කවදාහරි ඇත්තටම අද වගේ දවසක හිත හදාගන්න මේක අහන්න වෙයි කියලා හිතුවෙ නෑ.. . ඉන්න තැනක සතුටින් ඉන්න....මන් දන්නවා ඔයා ගොඩක් අසරණ උනා කියලා එක පැත්තකින් දෙමව්පියෝ අනිත් පැත්තෙන් මං.....අන්තිමේදී දෙමව්පියන්ට පිටුපාන්න ඔයාට බැරි උනා....ඒක වැරදි නෑ....බුදු සරණයි

  • @rashmieranga5253
    @rashmieranga5253 4 ปีที่แล้ว +177

    ආදරේ පරාජිත වූ ප්‍රේම වන්තයන්ගේ අදටත් ජනප්‍රිය ගීතය 💔 🎶

  • @sumeshroshan9251
    @sumeshroshan9251 ปีที่แล้ว +26

    2023 අහන්නෙ ඒත්, තාමත් ආසම සිංදුවක් ❤️

  • @Buddhika1993
    @Buddhika1993 8 หลายเดือนก่อน +112

    2024 anyone

  • @malithmadushanka2695
    @malithmadushanka2695 4 ปีที่แล้ว +178

    2020 ත් අහානවා මේක අහාලා තමයි හිත සනස ගන්නේ 😔😔

    • @anojasandamalianoja1700
      @anojasandamalianoja1700 4 ปีที่แล้ว +1

      2020/2/1

    • @malithmadushanka2695
      @malithmadushanka2695 4 ปีที่แล้ว +8

      ආදරේ කරාම මෙහෙම දුකක් දැනෙනවා කියලා දන්නවා නම් කවදාවත් ආදරේ කරන්නේ නෑ

    • @anojasandamalianoja1700
      @anojasandamalianoja1700 4 ปีที่แล้ว

      @@malithmadushanka2695 aiyooo owa hithanna epa

    • @malithmadushanka2695
      @malithmadushanka2695 4 ปีที่แล้ว +2

      hm eya kenek hambuna gaman dala giya aurudu 6k man ekka adare karala

    • @anojasandamalianoja1700
      @anojasandamalianoja1700 4 ปีที่แล้ว +6

      @@malithmadushanka2695 apo mn me අවුරුදු 8k thibunu adrayak nathara karla dn me inne yana ayta ynna denna oni

  • @Yakamorego
    @Yakamorego 7 หลายเดือนก่อน +51

    2024 අහන අය කෝ

  • @madhusankasanjaya
    @madhusankasanjaya 4 ปีที่แล้ว +46

    මේවා තමයි සිංදු කියන්නේ දැන් තියෙන විකාර වලට නෙවෙයි

  • @yasithashehan6349
    @yasithashehan6349 4 ปีที่แล้ว +141

    This deserves more than 5M views

  • @m.a.s.m.8866
    @m.a.s.m.8866 ปีที่แล้ว +19

    2006 ඉඳන් අදටත් විරහව දැනුන ගමන් මතකෙට එන ගීතය

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +3

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @m.a.s.m.8866
      @m.a.s.m.8866 ปีที่แล้ว +1

      @@MEntertainmentsPL අනිවාර්යයෙන්ම

    • @thilinasampath5029
      @thilinasampath5029 11 หลายเดือนก่อน +1

      2008 indan ❤

  • @jaykani-e1f
    @jaykani-e1f 21 วันที่ผ่านมา

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සින්දු😍🙋

  • @jayathmadushan9256
    @jayathmadushan9256 2 ปีที่แล้ว +23

    මේක මිලියනය වෙන්න මම කීපාරක් බලන්න ඕනෙද කියපන්. මම ඒ ගාන වෙනකන් බලනව😂❤️‍🩹

  • @ROCKXYonTube
    @ROCKXYonTube 2 ปีที่แล้ว +36

    ඒ කාලේ ආපු සිංදු ඔක්කොම පට්ට කියන අය කෝ 😍❤️✌️

    • @clashdiyon628
      @clashdiyon628 2 ปีที่แล้ว +2

      Atta 🙂

    • @sanjeewanigunarathne5902
      @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +3

      Ow atta eka

    • @ROCKXYonTube
      @ROCKXYonTube 2 ปีที่แล้ว +1

      @@sanjeewanigunarathne5902 ❤️

    • @ROCKXYonTube
      @ROCKXYonTube 2 ปีที่แล้ว +1

      @@clashdiyon628 ❤️

    • @linuxwindowsandroid7231
      @linuxwindowsandroid7231 ปีที่แล้ว +3

      *ඔක්කොම නෙමෙයි සාපේක්ෂව බහුතරයක් ඒ කාලෙ ඒව හොදයි*

  • @luciferdrew6031
    @luciferdrew6031 6 หลายเดือนก่อน +43

    Anyone 2024..?

  • @GamingWorld-sj5bf
    @GamingWorld-sj5bf 2 ปีที่แล้ว +6

    මේ සිංදුව පටන් ගන්න තැන තියෙන videos ටිකෙන් සිංදුවට පට්ට attraction එකක් දෙනවා

  • @travelwithfamilyinjapan9759
    @travelwithfamilyinjapan9759 ปีที่แล้ว +7

    මේ සිංදු ඇහෙද්දී අපේ යොවුන් කාලේ මතක වලට ආයෙත් ගියා වගේ දැනෙනවා. ඒ කාලේ අපිටම ලියුවා වගේ දැනුන සිංදුව්ව්ක්.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න..
      bit.ly/MEntertainmentsYT

  • @thanujaaluthwatte2198
    @thanujaaluthwatte2198 9 วันที่ผ่านมา +1

    අදටත් අහනව 😢❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  9 วันที่ผ่านมา +1

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @ashenvimukthi3107
    @ashenvimukthi3107 3 ปีที่แล้ว +16

    2021-04-30 තාමත් ආදරේ සිංදුව❤️😍😭

  • @kostagamini3031
    @kostagamini3031 3 ปีที่แล้ว +22

    ඔබ එපායැයි මට සිතුනත් එපා වෙන්නෙ නැහැ 100% ඇත්ත හැමදාම මතකයන් තුල ජිවත් වෙනවා මම ප්‍රාර්ථනා කරන්නෙ කෙනෙක්ට කවදාවත් ආදරයක් ඇතිවෙන්න එපා කියලා මොකද ආදරක් ඇතිවුනොත් ඒක අයින් කරන්න බැරි පැල්ලමක් වගේ ආදරෙන් කෙනෙක් රැවටුනොත් ජිවිත කාලෙටම ඒක බලපානවා ඒ නිසා කැමත්ත කියන දේ විතරක් ඇතිවෙන්න ඕන හැමොටම මොකද කැමැත්ත කියන දේ අමතක කරන්නත් වෙනස් කරගන්නත් පුළුවන් ඒත් ආදරේදි ඒක වෙනස් කරගන්නවත් අමතක කරන්නවත් බැහැ සිංදුව නම් පට්ට කියන්න වචන නැහැ

  • @nethzd
    @nethzd 3 ปีที่แล้ว +33

    One of my favorite songs from small days !!! ❤ ❤

  • @sudharamikabandara5911
    @sudharamikabandara5911 4 ปีที่แล้ว +11

    Ma sinduwa ahanakota mata godak hita ridenawa...

  • @dasunlakshan3298
    @dasunlakshan3298 3 ปีที่แล้ว +3

    Me tharam lassana sindu tyeddi ai minissu dn ena gu sindu ahanne,dala giya adare lassant geethayakin hadawathat danenna nirmanaya krl tynwa🥺😍

  • @manachethana5272
    @manachethana5272 3 ปีที่แล้ว +19

    අහන්න පුළුවන් විඳින්න පුළුවන් ගීත කලාවේ අවසාන කාළයේ බිහිවූ අදටත් අහන සුන්දර නිර්මාණ....

  • @KameshGayan
    @KameshGayan ปีที่แล้ว +4

    2023 අහම්බයෙන් මතක් උන සිංදුවක්

  • @kasunmadusanka8085
    @kasunmadusanka8085 ปีที่แล้ว +4

    එදා ලංකාවේ ඉදන් මෙම ආදරනිය ගිතය ඇහුවා අද රෝමේ ඉදන් අහානවා කාලය මැවු වෙනස ✈

  • @Redmapleroverca
    @Redmapleroverca ปีที่แล้ว +9

    Old times Sri Lanka 🇱🇰 Best Songs Era 🥹 Old Childhood Playlist songs. ❤️ Love From Canada 🇨🇦❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Aww Thank you so much!This means a lot to us and we are truly blessed to have you❤❤
      Stay tuned and Do subscribe us for more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 2 ปีที่แล้ว +10

    2022 අහන අය කෝ
    තාමත් අහනවා 🥺💔❤️

  • @washeemsusikelum9621
    @washeemsusikelum9621 2 ปีที่แล้ว +7

    මගේ 1st ආදරේ මතක් වෙන්නේ මේක නිසා. Plz මට උන දේ කටවත් වෙන්න එපා 🙏🙏🙏😢😢😢

  • @malithmadushanka2695
    @malithmadushanka2695 4 ปีที่แล้ว +20

    ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ

  • @akila4412
    @akila4412 6 ปีที่แล้ว +7

    Patta thamath ahanna wa meka mn 🤩😍🤩😍

  • @angelochristian596
    @angelochristian596 5 ปีที่แล้ว +37

    Meka ahana 2019 set eka like karandooooooo ❤️❤️❤️

  • @rvliveshow5464
    @rvliveshow5464 2 ปีที่แล้ว +5

    2022/8/15 ඒ රහාමයි එච්චරයි අපේ කාලේ සුන්දරයි❤️❤️❤️අවුරුදු 16 කට කලින් ඇහුවේ.

  • @infinityride101
    @infinityride101 3 ปีที่แล้ว +8

    මාරම සින්දුවක්...

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +4

    2021 🙂 ලස්සනම ලමා කාලේ අහපු සින්දුවක්

  • @nilufernando5972
    @nilufernando5972 3 ปีที่แล้ว +3

    Mn hitanne mn meka ekatama aheuwe 2008 wage thama ahanawa මතකයන් අමතක කෙරැවත් අමතක වෙන්න නෑ😢😔

  • @chamodmaduranga3866
    @chamodmaduranga3866 3 ปีที่แล้ว +12

    Those were the days man!!!! Those were the days❤️

  • @RPTRanasingha
    @RPTRanasingha 4 หลายเดือนก่อน +1

    පොඩි කාලේ chart show වලින් ඇහිලා තිබුන එක අද sherch කරලා අහන්න තරම් දැන් මේක දැනෙනවා

  • @alokadhinesh2120
    @alokadhinesh2120 4 ปีที่แล้ว +11

    Mewage sindu dan hohannath na.

  • @shenalfernando5004
    @shenalfernando5004 ปีที่แล้ว +1

    ❤️‍🩹 අදටත් අහපු ලස්සනම එකක්

  • @DinokaPriyangani
    @DinokaPriyangani 5 หลายเดือนก่อน +1

    යලි ඒවි යැයි සිත කිව්වත් ඔබ යලි එන්නේ නෑ.

  • @jayathmadushan9256
    @jayathmadushan9256 2 ปีที่แล้ว +3

    2022😴❤️ jeewath wela hitiyoth 2050 dith

  • @thareeshamarasinghe181
    @thareeshamarasinghe181 3 ปีที่แล้ว +9

    2021 Anyone??

  • @Harinsara
    @Harinsara 3 ปีที่แล้ว +10

    2021 still listening to this song ❤️

  • @madushikaharshani4212
    @madushikaharshani4212 3 หลายเดือนก่อน

    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ 🥺❤

  • @falcongamer4483
    @falcongamer4483 ปีที่แล้ว

    සුපිරි video editing නැති kaleka වුණත් hithata wadinna kiyapu සුපිරි sinduwak. අදටත් අහනවා 🤗🤗🤗❤❤❤❤

  • @nseechannel5214
    @nseechannel5214 ปีที่แล้ว +1

    තාමත් මේ මතක හොය හොයා ආදරේ කරන සිංදු තමයි මේ....😍😍

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @mithunisalanika8019
    @mithunisalanika8019 10 หลายเดือนก่อน

    2150 thama ahanawa kiyala dai echara ලස්සනයි ❤

  • @hasunchalana8395
    @hasunchalana8395 4 หลายเดือนก่อน

    I love you ruwani danushika sumanjali❤❤❤

  • @bhagyakalpani5529
    @bhagyakalpani5529 3 ปีที่แล้ว +16

    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යලි ඒවියැයි හිත කීවත් ඔබ යලි එන්නේ නෑ
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ 😥❤️

  • @danujathilaksha1027
    @danujathilaksha1027 3 ปีที่แล้ว +2

    2021ahanwa.......mara dukakin iddi meka ibetama sawanata enawa..loku paradayaka sinduwak

  • @shaazry
    @shaazry 5 หลายเดือนก่อน

    Lassana sinduwak....

  • @nayanajayasinghe1240
    @nayanajayasinghe1240 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @sene7250
    @sene7250 8 หลายเดือนก่อน

    2006,7 කාලේ ආපූ හිට් එකක්🥺♥️
    2024💪

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +3

    Niyama sinduwak ne goda kalekin aheuwe

  • @teeshamonali8598
    @teeshamonali8598 หลายเดือนก่อน

  • @linuxwindowsandroid7231
    @linuxwindowsandroid7231 ปีที่แล้ว

    *_ඔව් උපරිමේටම විදින්න නම් රෑට හදට යනගමන් අහන්න ඕන_*

  • @mawbaw14
    @mawbaw14 ปีที่แล้ว +8

    01/01/2012 - 27/02/2022 💔
    11 years
    Miss you M 🥺
    Stay blessed
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ...
    ඔබ එපා යැයි මට සිතුනත් ඔබ එපා වෙන්නේ නෑ...
    යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ...
    සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ....
    අඩ අඩා මං කල් ගෙව්වත් ඔබ ලැබෙන්නේ නෑ.. නොලැබෙනා බව මම කීවත් සිත පිලිගන්නෙත් නෑ.. මම නොමැති ලොව කවදාවත් ඔබ තනිවෙන්නේ නෑ.. ඔබ නොමැති ලොව කවදාවත් මට හිතේ සතුටක් නෑ...
    04/04/2023 - 01.45 a.m 💫

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මතක අලුත් කරගත්තට ගොඩක් ස්තූතී..දිගටම අපිත් එක්ක රැදී සිටින්න..
      bit.ly/MEntertainmentsYT ක්ලික් කරන්න.

    • @mawbaw14
      @mawbaw14 ปีที่แล้ว +2

      14/02/2023 - 23.00p.m 😶

    • @mawbaw14
      @mawbaw14 ปีที่แล้ว +2

      23/05/2023 - 12.41 a.m 🥺

    • @mawbaw14
      @mawbaw14 ปีที่แล้ว

      29/06/2023 🙂

    • @mawbaw14
      @mawbaw14 ปีที่แล้ว

      14/07/2023 - 03. 00 p.m 🥺😔

  • @janithchanuka190
    @janithchanuka190 4 ปีที่แล้ว +3

    2020
    ආදරෙයි

  • @gayansanjaya
    @gayansanjaya 3 ปีที่แล้ว +6

    2004 ඇහුවෙි😥

    • @Imjustagirl99x
      @Imjustagirl99x 8 หลายเดือนก่อน +1

      Meka 2004 da release uneh ?

    • @gayansanjaya
      @gayansanjaya 8 หลายเดือนก่อน

      ow 2005 - 2010 අතර කාලේ

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +2

    ආසම විරහ ගීතය..😭🥲❤️

  • @Nadun891
    @Nadun891 2 ปีที่แล้ว +4

    2022 අහන අය කෝ ♥️

  • @jayathmadushan9256
    @jayathmadushan9256 3 ปีที่แล้ว +8

    2021❤️

  • @HemalBro97
    @HemalBro97 ปีที่แล้ว +1

    කවද ඇහුවත් මතකය අළුත් වෙන සිංදු 🧡

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Thank You so much for this love !
      Stay connected with us for more amazing content!
      Subscribe to our channel.
      bit.ly/MEntertainmentsYT

  • @shakiladamith6335
    @shakiladamith6335 2 ปีที่แล้ว +2

    2022 අදටත් අහනවා..

  • @rumeshfernando6264
    @rumeshfernando6264 3 ปีที่แล้ว +1

    තවමත් අහනවා ❤️❤📌️❤️📌️❤️📌️

  • @sonurasanjana7607
    @sonurasanjana7607 2 ปีที่แล้ว +1

    1st love eka neti una kale idn tama ahnwa.😍
    Dn 25 age
    Still love this song💕💕

  • @krishalidiwyanjana9147
    @krishalidiwyanjana9147 4 ปีที่แล้ว +3

    Thma ahnwa ❤😥

  • @lahiruchinthaka5389
    @lahiruchinthaka5389 4 ปีที่แล้ว +3

    Lassanaii adatat

  • @kavishkawanigasekara6811
    @kavishkawanigasekara6811 2 ปีที่แล้ว +6

    2025 ahana set eka. 💗💔

    • @travishjayson2030
      @travishjayson2030 8 หลายเดือนก่อน

      Boru kiyanna epa thama 2024 buruwoo😂

  • @DinithiNethsarani-l7n
    @DinithiNethsarani-l7n 3 หลายเดือนก่อน

    𝕒𝕟𝕖 𝕖𝕖 𝕤𝕠𝕟𝕘 𝕖𝕜𝕒...❤😢

  • @charidualoka961
    @charidualoka961 4 หลายเดือนก่อน +1

    2024 ❤

  • @niroshabhagya4970
    @niroshabhagya4970 4 ปีที่แล้ว +3

    Lassanai sinduwa

  • @kavindurajaguru6110
    @kavindurajaguru6110 7 หลายเดือนก่อน +1

    Listening in 2024 ❤

  • @tharindusampath4790
    @tharindusampath4790 10 หลายเดือนก่อน

    Masterpiece ❤

  • @chalithpabasara
    @chalithpabasara 2 ปีที่แล้ว +4

    I felt it 😌🥀

  • @hashi5213
    @hashi5213 4 หลายเดือนก่อน

    ඒ කාලේ මේක ඇහුවට බැලුවට කවුද හිතුවේ මගේ කතාව මේක වෙයි කියලා ...

  • @vishmipriyasha6975
    @vishmipriyasha6975 3 ปีที่แล้ว

    Asama sinduwak🥺❤ 2021 September 20

  • @nimeshfernando1067
    @nimeshfernando1067 2 ปีที่แล้ว +1

    සුපිරිම නිර්මානයක්

  • @piupeiris
    @piupeiris 8 หลายเดือนก่อน

    This is my favourite song...loving the lyrics so much
    This song is like a meditation...when i listen to it my mood gets fixed. ♥ ❤❤❤❤

  • @SohanThamuditha
    @SohanThamuditha 19 วันที่ผ่านมา +1

    2024❤

  • @SupunlakmalLakmal
    @SupunlakmalLakmal 3 หลายเดือนก่อน

    Kumuduma chinthani oyata mn ගොඩක් ආදරෙයි ❤️❤️❤️ නොලැබෙනා බව සිත කීවත් එය පිළිගන්නේ නෑ🌹 සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ❤🎉

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @bashananipun4142
    @bashananipun4142 5 หลายเดือนก่อน

    සිත පුරා ආදරේ කරන්නට
    මට දැන් කවුරුත් නෑ

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 ปีที่แล้ว +1

    2021 ahana aya nedda??? 😘😘😘😘❤️❤️❤️❤️🙂🙂🙂🙂💋💋💋👌😁

  • @damithsandaruwan143
    @damithsandaruwan143 4 ปีที่แล้ว +4

    Compared to these songs what do we have today!

  • @ranidudilshan6546
    @ranidudilshan6546 ปีที่แล้ว

    Ade marama දුක හීන දැකපු ae kale

  • @malinduachintha9180
    @malinduachintha9180 3 ปีที่แล้ว +5

    2021 ?

  • @sweetfoods8782
    @sweetfoods8782 2 ปีที่แล้ว +1

    Hithata danunu sinduwak

  • @maneeshanirman1518
    @maneeshanirman1518 4 ปีที่แล้ว +3

    Still Listening ❤️

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Boho pin...

  • @tharinduthiranagama2511
    @tharinduthiranagama2511 ปีที่แล้ว

    😢❤ යලි ඒවියැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ ❤

  • @maheeshahansani4042
    @maheeshahansani4042 4 ปีที่แล้ว +3

    😥😥😥😥adrei hmadama.....

  • @yesadbrushmi2407
    @yesadbrushmi2407 ปีที่แล้ว +2

    2023....03...21...ඇත්තයි .....

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @sagaralakmal480
    @sagaralakmal480 ปีที่แล้ว +1

    Lassana githayak atthamai

  • @MadukaDulanjalee-oi5gb
    @MadukaDulanjalee-oi5gb ปีที่แล้ว +1

    Math me sinduwa ahuwa goda kalekata kalin...habaii mata eyawa hamba una.den wenakota eya mage laga..

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Harima sathuthui Maduka. Oyala dennama mey wage lassana sindu balanna digatama apith ekka inna....

  • @rukshankumara850
    @rukshankumara850 2 ปีที่แล้ว +2

    අපේ කාලෙ සිංදු 👌❤❤❤

  • @rasikasudarshani7830
    @rasikasudarshani7830 2 ปีที่แล้ว

    මතකයන් අමතක කෙරුවත් අමතක කරන්න බැහැ 😥

  • @supunliyanage5524
    @supunliyanage5524 2 ปีที่แล้ว +2

    2022 ahana aya ko

  • @moon.1111.
    @moon.1111. 7 หลายเดือนก่อน

    🙂💙

  • @yasithashehan6349
    @yasithashehan6349 4 ปีที่แล้ว +4

    Golden hit

  • @lakshanitharushi6435
    @lakshanitharushi6435 2 ปีที่แล้ว +1

    This song is dedicated to the love of my life DDP...❤️...until next birth

  • @SachiJaya
    @SachiJaya 11 หลายเดือนก่อน +1

    From 2023😍