අනුරගේ ඇඟිල්ලා පටකරපු නංගී කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 252

  • @kg94837
    @kg94837 3 ชั่วโมงที่ผ่านมา +143

    ඒ ලමයා එහෙම කිසිම දෙයක් කිව්වේ නැහැ. අනුරගේ නිහතමානිකමට මිනිස්සු ආදරෙයි.

    • @AshenAshenSandaruwan-y9i
      @AshenAshenSandaruwan-y9i 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @SVA790
      @SVA790 2 ชั่วโมงที่ผ่านมา +1

      Rajakariyata awama ehema ,kiyanna be puluwanda meyawa arrest karanna ona ane. Ane muge nihathamani kama

    • @AshenAshenSandaruwan-y9i
      @AshenAshenSandaruwan-y9i 2 ชั่วโมงที่ผ่านมา

      @@SVA790 😂😂😂 දන්නෝ දනිති ඒ ගැන නං

    • @SVA790
      @SVA790 2 ชั่วโมงที่ผ่านมา +1

      @@AshenAshenSandaruwan-y9i eka atta danna nisane kiwwe nodanna ewunta denaganna kudella mette tiyanna be

  • @kanchanajayarathna6304
    @kanchanajayarathna6304 2 ชั่วโมงที่ผ่านมา +62

    මේ වගේ බොරුවකින් මේ ලමයගේ රස්සාව උනත් නැති වෙන්න පුලුවන්

    • @ChristopherSepion
      @ChristopherSepion 2 ชั่วโมงที่ผ่านมา +1

      ☝️☝️☝️☝️

    • @NimaUthwampathirann
      @NimaUthwampathirann 2 ชั่วโมงที่ผ่านมา +2

      Kiyala wadak na.ath me lamayata pulwan meyata viruddawa nadu dann

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps 2 ชั่วโมงที่ผ่านมา +31

    පොලිමෙ ගිය අපෙක්ශකයා❤😊🥰අනුර

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ชั่วโมงที่ผ่านมา +44

    ඒ ලමයා එහෙම කිසිම දෙයක් කිව්වේ නැහැ. පන්සිල්වලට එරෙහිව මුසාවාදයේ යෙදෙන අයට ධර්මය දඬුවම් දේවි.

    • @SamanDharmasiri-v8l
      @SamanDharmasiri-v8l 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔයාට තේරෙයි අනුර දිනපුහම

    • @wasanthakumara846
      @wasanthakumara846 2 ชั่วโมงที่ผ่านมา +2

      මෙ අර රනිල් සමග පන්සිල් රකින කෙනෙක්😂

    • @isudayasiri7575
      @isudayasiri7575 2 ชั่วโมงที่ผ่านมา

      Ow eka nm eththa

    • @Konar-n8l
      @Konar-n8l 2 ชั่วโมงที่ผ่านมา

      ​@@wasanthakumara846ගල් කපනවාද

    • @sharliycooray7420
      @sharliycooray7420 2 ชั่วโมงที่ผ่านมา

      අලි බොරු දාලා මිනිස්සු රවට්ටලා හම්බ කරන් කන අය 😂

  • @niroshi3075
    @niroshi3075 2 ชั่วโมงที่ผ่านมา +23

    බොරු දාද්දි කල්පනා කරල දාන්න...ඒ ලමය රජයේ සෙවකයෙක්..ඔය කලෙත් එහෙම duty එකක්..ඒක ඒ ලමයට බලපාන්න පුලුවන්..මෝඩ කමට අනුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා

  • @AmiKushan
    @AmiKushan 3 ชั่วโมงที่ผ่านมา +38

    මේ පොන්නයා බොරු දානවා.😂 හැබැයි අපි අනුරට ආදරෙයි ❤🎉

    • @chareenkethaka6022
      @chareenkethaka6022 2 ชั่วโมงที่ผ่านมา

      😂

    • @ienvy2441
      @ienvy2441 2 ชั่วโมงที่ผ่านมา

      😍

    • @AshenAshenSandaruwan-y9i
      @AshenAshenSandaruwan-y9i 2 ชั่วโมงที่ผ่านมา +1

      ආදරේ කරල හම්බෙයි තොට ප..

    • @sahankavishka9766
      @sahankavishka9766 2 ชั่วโมงที่ผ่านมา

      ​@@AshenAshenSandaruwan-y9ithota sajiya dei uge motaraya katata besiak putha

    • @AmiKushan
      @AmiKushan 2 ชั่วโมงที่ผ่านมา

      @@sahankavishka9766 aniwarynm bn uth sajiyat dena ponnayek.😂

  • @mwijerathna7917
    @mwijerathna7917 2 ชั่วโมงที่ผ่านมา +17

    චන්ද රාජකාරිවල ඉන්න අයට එහෙම මොකුත් කාටවත් කියන්න බැහැ. ඒවා කියල දීලා තමයි ඔතෙන්ට එවන්නේ

    • @GarshanaSaumya
      @GarshanaSaumya 2 ชั่วโมงที่ผ่านมา

      එහෙනම් මොකද්ද යටින් වැටිලා තියෙන්නේ

  • @Gna770
    @Gna770 4 ชั่วโมงที่ผ่านมา +41

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 3 ชั่วโมงที่ผ่านมา +56

    ඒ ලමයා මුකුත් කිව්වෙ නැහැ . බොරු දාන්න එපා ...අනුර ට ආදරෙයි ගොඩක් දෙනෙක් . නිහතමානී මිනිසා

    • @sumithchandrabandara4779
      @sumithchandrabandara4779 2 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් අනේ මෙයාලා විඩියෝ බලන්න බොරු කියන්නේ

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 2 ชั่วโมงที่ผ่านมา

      @@sumithchandrabandara4779 හ්ම්...

  • @AmilaMedawatte
    @AmilaMedawatte 2 ชั่วโมงที่ผ่านมา +14

    දැන් ජන්දෙ ඉවරයි පුක දෙන්නැතිව ඉදපන්

  • @ranjandevapriya1725
    @ranjandevapriya1725 ชั่วโมงที่ผ่านมา +5

    ඒ ඇඟිල්ල පාට කරපු සහොදරිත් ඉතිහාස ගත වෙනවා.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 3 ชั่วโมงที่ผ่านมา +22

    මම ත් එකෙන් ම අනුර සහෝදරයා අගයමි

  • @skliyenarachchi
    @skliyenarachchi 2 ชั่วโมงที่ผ่านมา +5

    ඒ මගේ නායකයා මේ රට‍ විතරක් නෙවෙයි මේ ලෝකයෙම බලවත් වෙන නායකයා.❤❤❤😊

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo 2 ชั่วโมงที่ผ่านมา +10

    අපි අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට ..චන්දේ දුන් නොදුන් ඔබ සියලුදෙනාට ස්තුතිය පුදමු..

    • @dayanandaweerasekara6863
      @dayanandaweerasekara6863 2 ชั่วโมงที่ผ่านมา

      බොරු කියන්න එපා ඒ මනුස්සයා එහේම කීවේ නැහැ වාසියට හිනාවෙන අනුර

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 3 ชั่วโมงที่ผ่านมา +10

    අනුර ❤❤

  • @varunpepsi720
    @varunpepsi720 3 ชั่วโมงที่ผ่านมา +17

    අර කොල බෙදන තැන ඉන්න කොල්ල නම් UNP එකෙක්ද කොහෙද ..😂

    • @shasikaChandimall
      @shasikaChandimall 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් එක මටත් තේරෙනා මිනිහා වැඩිය කැමැත්තකින් නෙවෙයි බැලුවේ 🤣

  • @shamaliharsha-lu5it
    @shamaliharsha-lu5it 2 ชั่วโมงที่ผ่านมา +7

    විඩියෝ බලවන්න ඕවා දාන්න එපා…. අපි කොහොමත් අනුරගෙ විඩීයෝ බලනවා ☝️☝️☝️☝️☝️☝️☝️ ඔයෙ වගේ උන් තමා තමන්ගේ වාසියට කලින් රට කෑවෙත්

  • @MALRASITV
    @MALRASITV 3 ชั่วโมงที่ผ่านมา +38

    මාලිමාවට ජය 🧭🧭💪💪 හේට වේයි මම ගොඩාක්ම සතුටුවේන දවසක්❤❤❤

    • @AthulaTheja-qs2sr
      @AthulaTheja-qs2sr 2 ชั่วโมงที่ผ่านมา +2

    • @anushkasadaruwan8681
      @anushkasadaruwan8681 2 ชั่วโมงที่ผ่านมา

      පක තමයි😂

    • @AshenAshenSandaruwan-y9i
      @AshenAshenSandaruwan-y9i 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @MALRASITV
      @MALRASITV 2 ชั่วโมงที่ผ่านมา

      @@anushkasadaruwan8681 සජීයා වගේ මොඩයින්ගේ මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා කමේන්ට් අස්සේ ඇව්ත් 😡

  • @merilperera4188
    @merilperera4188 2 ชั่วโมงที่ผ่านมา +4

    යකෝ සේරම පෝලිමේ.තමා ගියේ
    🐷🐷🐷🐷🐷

  • @AhamedKamerAhamedKamer
    @AhamedKamerAhamedKamer ชั่วโมงที่ผ่านมา +3

    අනුරට විතරක් දකුණු අතේ තීන්තය ආලේප කරා?

  • @MalithPriyanjana
    @MalithPriyanjana 2 ชั่วโมงที่ผ่านมา +3

    වාක්‍යකට ඇයි සහෝදරයිනි කිපෙන්නේ මුලින්ම මිනිස්සුන්ගේ ආකල්ප හදන්න ඕනේ. නායකයා කොච්චර හොඳ උනත් වැඩක් නැ සගයන් කුලල් කා ගන්නවා නම් එකෙකුට එකෙක් නැති රටක් මේක කිසිම සහෝදරත්වයක් නැ (බල්ලෙක්ට කන්නේ බල්ලෙක්මයි)

  • @chamindasampath1854
    @chamindasampath1854 2 ชั่วโมงที่ผ่านมา +2

    ගල් පැලෙන බොරු 😂😂😂 ආතල් දෙන්න එපා දෙයියෝ කොහොමත් අනූර තමය❤❤❤

  • @SrimalPriyanga
    @SrimalPriyanga 3 ชั่วโมงที่ผ่านมา +3

    අර අළු පාට ඇදන් ඉන්න මනුස්සයා වෙන කාටවත් කතා කරන්න දෙන්නෙ නෑ

  • @nilusharuvini3918
    @nilusharuvini3918 3 ชั่วโมงที่ผ่านมา +8

    අපි පුත්තලම මම පුතයි දෙන්න ම අපෙ ලොකු අයියා ට තමා 👍💕

  • @treashafernando9513
    @treashafernando9513 2 ชั่วโมงที่ผ่านมา +1

    සමහර අය පුන්චි අම්මාගැන අහනවා.ආර්යාවොත් ඇවිල්ලා දුන්නේ අපේ බදු වලට තමයි

  • @shamalperera4875
    @shamalperera4875 ชั่วโมงที่ผ่านมา +4

    ඒ ලමයා හිනා උනා පමණයි ..බොරු දාන්න එපා යකෝ.??😮

  • @kalyanijayasinghe2701
    @kalyanijayasinghe2701 2 ชั่วโมงที่ผ่านมา +3

    බොරු දාලා ඒ ලමයගෙ රස්සාව නැති කරන්න එපා

  • @udenimanjula2315
    @udenimanjula2315 2 ชั่วโมงที่ผ่านมา +1

    බලන්න ලස්සනට පෝලිමේ ඉන්න ලස්සන කොහොමද අනිත් උන් ආවානම් ඈ

  • @RanjanFernando-t1e
    @RanjanFernando-t1e 2 ชั่วโมงที่ผ่านมา +3

    බොරුවෙන්ම දිනන්න බෑ බන්😅

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t ชั่วโมงที่ผ่านมา +1

    අඩෝ අනුර සහෝදරයා කාටද දෙන්ඩ ඇත්තේ😅😅😅😅

  • @kapilaudawaththa1351
    @kapilaudawaththa1351 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙහෙම ගොබ්බ වහල්ලු ඉන්න රටක් මොකෙක් අවත් හදන්න බැ

  • @dinithi1409
    @dinithi1409 2 ชั่วโมงที่ผ่านมา +1

    බොරැ දාන්න ඵපා අපේක්ෂකයෙක් නිසා හිනාවෙන්න ඇති අම්මෝ කියන බොරැ

  • @pradeepakumari1885
    @pradeepakumari1885 2 ชั่วโมงที่ผ่านมา +1

    කාලකන්නි බොරු කියල සල්ලි ගරනව. උඹලට හොදක් සිද්ද වෙන්නෙ නෑ

  • @shehanavishka295
    @shehanavishka295 2 ชั่วโมงที่ผ่านมา

    අනුර මෙවර ජනාධිපති විය යුතුමයි.එසේ නොවුනොත් රට පිලිබදව තිබූ බලාපොරොත්තු සිහිනය සිහිනයක්ම වෙයි.එසේ නොවේවා!

  • @ajithrathnayake5213
    @ajithrathnayake5213 2 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා ❤❤❤❤

  • @chandimaovadani1586
    @chandimaovadani1586 2 ชั่วโมงที่ผ่านมา +1

    බොරු කියන්න එපා රාජ්‍ය නලධාරින්ට ඡන්ද පොළ තුල එවැනි ප්‍රකාශ කරීමත් දඩුවම් ලැබිය හැකි වරදකි...සමාජ මාධ්‍ය නැති දේවල් පෙන්වන්න හරියට කටයුතු කරන බව පේනවා..

  • @ChristopherSepion
    @ChristopherSepion 2 ชั่วโมงที่ผ่านมา +1

    පුංචි අම්මා නැද්ද කියලා ඇහුවේ

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 3 ชั่วโมงที่ผ่านมา +5

    අනේ ඉක්මනට වෙලාව යන්න කෝ

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔවි❤❤❤❤

    • @wishwayaka_arumaya
      @wishwayaka_arumaya 2 ชั่วโมงที่ผ่านมา

      හදිස්සිද😂

    • @AmashaNamaldeniya
      @AmashaNamaldeniya 2 ชั่วโมงที่ผ่านมา

      ​@@wishwayaka_arumaya ow aey❤❤

    • @rehan.-F387
      @rehan.-F387 2 ชั่วโมงที่ผ่านมา

      මම වෙලාව යනවාට කැමති නැ මට පන්ති යන්න වෙනවා.

    • @wishwayaka_arumaya
      @wishwayaka_arumaya 2 ชั่วโมงที่ผ่านมา

      @@AmashaNamaldeniya හදිස්සිවෙලා කලිසම ඇස්සට වත් අත දාගන්න බෑ කියලා අහලා නැද්ද

  • @jayaniariyarathna742
    @jayaniariyarathna742 56 นาทีที่ผ่านมา

    මමත් රාජ්‍ය සේවකයෙක් තමයි අය්යේ.අපිට රස්සාව ගොඩාාක් වටිනවා.ඒ නිසා දෙයක් කියද්දි දහස් පාරක් හිතන්න.ඒ නිලධාරිනියගේ රස්සාවට පවා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 ชั่วโมงที่ผ่านมา +1

    Rata anurata 🙏🙏🙏 malemawata jaya wewa 🙏🙏🙏♥️♥️

  • @ThamaraKumarihamy-k6s
    @ThamaraKumarihamy-k6s 2 ชั่วโมงที่ผ่านมา

    පෝලිමේ යන අන්තිම වතාව නොවේවා...!

  • @sampathfdo6882
    @sampathfdo6882 ชั่วโมงที่ผ่านมา

    සාපය හමාරයි,,🙏🏼🙏🏼🙏🏼 රට අනුරට💗💗💗💗💗 නියත ජනපති💗💗💗අනුර කුමාර දිසානායක💗💗💗

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 3 ชั่วโมงที่ผ่านมา +7

    මමත් මාලිමාවට දුන්නා❤❤❤❤❤❤

    • @anushkasadaruwan8681
      @anushkasadaruwan8681 2 ชั่วโมงที่ผ่านมา

      එහෙනමි කට පුක වහන් බුදියගනින්

  • @sunelahg1994
    @sunelahg1994 2 ชั่วโมงที่ผ่านมา

    ඒ. නංගිට. එහෙම
    කියන්න. තහනම්. නැද්ද. ඡන්ද. දායකයන්ට. තහනම. දාල. තියෙද්දි

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 2 ชั่วโมงที่ผ่านมา +1

    ගොන් කතා කියල ඒරාජ්‍ය සේවකයෙ වැඩ තහනම් කරපන් පුළුවන් නම්.අම්මා තාත්තා ආවත් ජන්දෙ දෙන්නෙ කාටද කියන්න බෑ.

  • @kapilaravindra7980
    @kapilaravindra7980 2 ชั่วโมงที่ผ่านมา +1

    බලන්නකො තියෙන නිහතමානී කම

  • @nishadinidilrukshi1783
    @nishadinidilrukshi1783 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුරගේ ඇගිල්ලා 🤭

  • @skyphone8133
    @skyphone8133 2 ชั่วโมงที่ผ่านมา +4

    දාල ගිහින් කෝහොමද පෑරදුනත් නැගිටිනාන ඕනැ පහූවදාම නැත්නම් විශ්වවිද්‍යාලයේ කොල්ලෝ කෙල්ලෝ ආනාතකර තම කුරිරැ ආශ්වාදය විදගන්නේ කෙසෙද ලාබාල නොයිදුල් දේමාපියන්ද පණමෙන් ආරක්ෂා කරගෙන සිටි දුවා දරැවන්ගේන් මේ දේශපාලන ඉදිරියට දමා සැගවි බැටලුහම් පෝරවාගෙන සිටීන තස්ථවාදීන්ගේ සතුට සදහා
    ජනතා විමුක්ති පෙරමුනේ උන් වීශ්වවිදයාල තුල සිදුකල ලිංගික අදට්ටේට්ටන් දුෂණය කිරිම් විකෘති ලිංගික කටයුතු හා පරපිඩක කමුක කටයුතෝ නිසා හා විශ්වවිද්‍යාලයේ වසර දහයක් පහලවක් ඉගෙනීමක් නොකර ලියාපදිංචි ශිෂයෙක් ලෙස විශ්වවිද්‍යාලය ඇතුලට යැමට බලපතයක් ගෙන කරනුයේ ශිෂය ශිෂයාවන්ට ලිංගික හිංසනය පමණක්ම කරමින් මුර්ඝ සතුටක් බුක්තිවිදින වසන්ත මුදලිගේ වැන්නවුන් ජනතා විමුක්ති පෙරමුනේ නාකි ටික හොදින් තබාගැනීමට දේමාපියන් දුක් මහන්සියෙන් පරිස්සන්කල ගැහැණු දරැවන් ලිංගික අල්ලස් සදහා යවන්නේ පවුල් ලමයි සමග නොව හුදකාලාව සිටින පක්ෂයේ ඉහල සමාජිකයන්ගේ මනදොල සපුරාලිම සදහාම නිසා මේ ජනතා විමුක්ති පෙරමුනේ හා ශිෂය සංගම්වල සලාලාලයන් නිසා විශ්වවිද්‍යාලයේ අලුත පැමිණි ශිෂය ශිෂයාවන්ට බෝකරන ඖෂධ මගින් සුවකල නොහැකි පාලනය කිරිමට පමණක් හැකි නැවත නැවත ඇතීවන සමාජරෝග නිසා මානසිකව ඇදවැටි බාගෙට පිස්සන් වු උපාධිධාරීන් රජයේ රෑකියාවලට පත්වුවද ජනතා විමුක්ති පෙරමුනේ උන්ට භියෙන් හා පක්ෂපාතිව රැකියා කරන පිරිස් අතර දේශීය ආදුයම් වෘත්තීකයන්ගේ 16වන සභා වාරයේදි 2024 08 07 දින බංගලිදේශයේ පර්ලිමේන්තුව ගිනිතැබිමේ හා ඇමතිවරැන්ගේ හොටලයක් ගිනිතබා එහිසිටි විදේශියකයන් 150 වැඩි පීරිසක් පිලිස්සී මරැනුවට පත්වු උණුසුම පිට ලාල්කාන්ත පකාශකරන්නේ ඒදා 2022 අරගලයේදි පාර්ලිමේන්තුවට ගිනිතැබිමට ජනතා විමුක්ති පෙරමුණට අවශය වුවද එය ඉටුකර ගැනිමට එක එක කණ්ඩායම් නිසා නොහැකි වූ බවය.
    ඒ අනුව පැහැදිලි වනුයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශිය ආදායම් වෘත්තීකයන් යෝදවා රජයට ලැබෙන ආදායම අඩුකර තේල් ගෙන එමට මුදල් නැතිකර ජනතාවම පීඩනය පත්කර මේසේ අරගල තත්වයක් පස්කු පහාරයේ මුස්ලිම් තස්ථවාදීන් හා මත්ද්‍රව්‍ය ජාවාරම කරැවන් සමග සම්බන්ධවතාවයක් සහිතව ඇරබු බවය.
    2019 පෙර ලංකාව පුරා දුප්පත් පෝහෝසත් බේදයක් නොමැතීව දුරකථන ඇමතුම් වලින් 50% බදුගසා හුරාගන්නාදල මුදලින් සුරසැප විදි යහපාලන නඩය හා ජනතා විමුක්ති පෙරමුණ ගොඨාභය පැමිණි පසු 5% අඩුකල බදු නිසාම ජනතාවට චෙනදාට වඩා දුරකථනයෙන් කථා කිරිමට හැකිවු පමණින් ඒයින් පයෝජනය ගත් ජනතා විමුක්ති පෙරමුණේ හා යහපාලන නඩය බෝරැවපුරා සංවිධානය වී ගෝඨාභය ගෙදරයැවුවේ නිකන් ඉදන් ජනතාවගේ බදු මුදල් වලින් කන උන්ට ගොඨාභය මුදල් නොදුන් නිසාමය.
    වීනාශකාරී කියාවලිය දියත් කිරීම සදහා දෙමළ ඩයස් පෝරාවෙන් ලැබෙන මුදල් වැඩිකරගැනීමට සිතු ජනතා විමුක්ති පෙරමුණ ඒ සදහා වෙනත් බලවෙගයක් ලෙස අන්තර් විශ්වවිද්යාල ශිෂ්‍ය සංගමය නම්කර එහි කණ්ඩායම සුමන්තිරන්ගේ කාර්යාලයට ගෙන්වා 2021 නෝවැම්බර් මස සාකච්ඡා කරනුයේ අණ්ඩු පෙරලා දමා ලේ වැගිරීමක් කිරීමට සහභාගී වනවාට කොපමණ මුදලක් ලබා දෙන්නේද ඒ කිනම් අයුරකීන්ද යන්නය.
    2024 06 20 දින එංගලංතයේ ඩරස්පෝරාවේ මුදල් කුට්ටියක් ගෙන ලංකාවට පැමිණි අනුර කුමාර 2024 06 21 දින කඩ්මුඩියේ යාපනයට යන්නේ දොමල ජාතික සංධානයේ කියමින් සුමන්තිරන් සමග යාපන තමිල් අරසුකච්ච් කාර්යාලයේ දී අනුර කුමාර සාකච්ඡා කරනුයේ 13 එහා ගිය බලය බෙදිමක් අවශ්‍ය යයි එංගලන්තයට ඇසෙන සේ මාධ්‍ය ඉදිරියේ හඩතලනුයේ එංගලංතයේදී දේමල ඩයස්පෝරාවෙන් ලැබු ඩොලර් වලට හා ගණිකා පහසට ලෝල්ව රණ විරැවන් බේරාගත් රට දේකට කඩා වෙනම පාලනයක් දිමේ ඩයස්පෝරාවේ අවශයතාවයට කෙසේ හෝ ලංකාවේ සිංහල හා බෞද්ධ බලය නැතිකිරිමට කුමන්ත්රණයෙහි යේදීමටය.

    • @minitinycreative
      @minitinycreative 2 ชั่วโมงที่ผ่านมา +1

      මම උබට මුකුත් කියලා බනින්නේ නෑ බන් ..
      උබ පව් ...
      උබට බුදු සරණයි බන් ...

    • @liyanage9147
      @liyanage9147 2 ชั่วโมงที่ผ่านมา +2

      කියවන්නවත් හිතෙන්නෙ නෑ😂

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 2 ชั่วโมงที่ผ่านมา +1

      උබ මොකක් හරි තුප්පහි ජාවාරමකින් ගරන එකෙක් නේද...උන් කැමති නෑ හිටිය ධූසිතයො වෙනස් වෙලා නීතිගරුක රටක් එනවට.මාලිමාවට විරිත්තන බහුතරයක් සමාජ විරෝදී ක්‍රියා වල යෙදෙන එවුන්. උන් යුක්තිගරුක රජයකට් කැම්ති නෑ

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 2 ชั่วโมงที่ผ่านมา

      මූ හැම යූ ටියුබ් පෝස්ට් එකකම රීල ගදගස්සන මානසික පිස්සෙක්. පවු ඉතින්

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 2 ชั่วโมงที่ผ่านมา

      අනේ උබට සියළු දෙවි පිහිටයි තරහ වෙන්න එපා හෑල්ල බැලුවේ නෑ

  • @lalpriyanthadesilva6996
    @lalpriyanthadesilva6996 2 ชั่วโมงที่ผ่านมา

    මෙම වගේ බොරු කියන උං තමයි කොච්චර ලස්සනට වෙන වැඩක් උනත් චොර කරන්නේ.මානසික ලෙඩෙක්

  • @prasannarajapaksha6004
    @prasannarajapaksha6004 2 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා මාලිමාවට

  • @P.T.U.DPerera
    @P.T.U.DPerera 36 นาทีที่ผ่านมา

    මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ මිනිසෙක්

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 ชั่วโมงที่ผ่านมา

    දුන්නා නම් බෙල්ලට වැලදාගෙන සනීපෙට නිදියන්න වෙනවා 😂😂😂

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 2 ชั่วโมงที่ผ่านมา

    හිනාවෙලා ඇගිල්ල පාට කරන්න තරම් වටින බඩ්ඩ

  • @nandanamalraj161
    @nandanamalraj161 ชั่วโมงที่ผ่านมา

    අනුරගේ පාට කෙරුවේ දකුණු ඇති සුළඟිල්ල දැක්කේ මම විතරද?

  • @KamalSiri-qu3ye
    @KamalSiri-qu3ye 2 ชั่วโมงที่ผ่านมา

    පොන්නයියා ගෙන් පස්සෙ අපෙ අනුරයියා....ජයවෙවා

  • @voiceofpeople1st
    @voiceofpeople1st 2 ชั่วโมงที่ผ่านมา +1

    මොනවත් කිව්වේ නෑනේ

  • @SriyaniWeerasinghe-wn7np
    @SriyaniWeerasinghe-wn7np 2 ชั่วโมงที่ผ่านมา +1

    එකෙන් ම අනුර

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 37 นาทีที่ผ่านมา

    මම චන්දය දැම්මෙ මාලිමාවට රටට සෙතක් වෙන්න ඔන නිසා ❤

  • @chinthakaherath697
    @chinthakaherath697 2 ชั่วโมงที่ผ่านมา

    අපි ඔක්කෝම අනුර ට

  • @lakmal10210
    @lakmal10210 2 ชั่วโมงที่ผ่านมา

    යකෝ මගේ පාට කලේ වම් අතනේ මෙයාගේ දකුණු අත 😅

  • @GihanWeerasinghe-y6i
    @GihanWeerasinghe-y6i 34 นาทีที่ผ่านมา

    කොලේ කඩලා දීපු එකා නම් සජිත්ගේ එකෙක් වගේ ඒකාගෙ මූණේ හිනාවක් වත් නෑ..

  • @madushikawewal2372
    @madushikawewal2372 ชั่วโมงที่ผ่านมา

    මොනවාද කිවෙ ඇයියකු බොරු දාන්නෙ මෙවගෙ හිනවෙලා ඇගිල්ල පාට කලා එක එ ලමයා ගෙ රාජකාරිය මුන් බොරුවෙන්මයි ඉන්න හදන්නෙ

  • @SasmikaAriyarathna
    @SasmikaAriyarathna ชั่วโมงที่ผ่านมา

    යකෝ ජනාධිපතිත් පෝලිමේ ඉඳලා චන්දෙ දාන්නේ ඒක දැක්කේ නැද්ද බං

  • @milanoshalo4452
    @milanoshalo4452 2 ชั่วโมงที่ผ่านมา +1

    ජේප්ංගේ lice තේරුනාද බොරු

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 2 ชั่วโมงที่ผ่านมา

    ගෑස්සිලින්ඩර ලකුණට නේද ගැහුවේ. 😂

  • @GarshanaSaumya
    @GarshanaSaumya 2 ชั่วโมงที่ผ่านมา

    ‍රජයේ නිළධාරීන් නේ ද මේ මොකද්ද වෙන්නේ මේ

  • @slcharliegaming
    @slcharliegaming 2 ชั่วโมงที่ผ่านมา

    එ ගැනුකෙනා අනුරට ටන්කිවු සර් කියලා නෙ කිවෙ.😂

  • @ChristopherSepion
    @ChristopherSepion 2 ชั่วโมงที่ผ่านมา

    පච නැත්නම් ‍‍ශෝක්🤣🤣🤣🤣😂😂🐖👇👇👇

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf ชั่วโมงที่ผ่านมา

    දැං මෙයාලද ගනින තැනත් ඉන්නෙ????සර් ද සහෝදරයද

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 37 นาทีที่ผ่านมา

    තව කාලයක් යනකොට දැනගනවී..

  • @user-tt8gg8cy8c
    @user-tt8gg8cy8c 2 ชั่วโมงที่ผ่านมา

    AKD ❤️🇱🇰 අපේ ජනපති 🇱🇰🇱🇰

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara 2 ชั่วโมงที่ผ่านมา

    ඕනවට වඩා ඔසවන්න එපා අපට පුද්ගලයා අදාල නෑ වැඩ පිලිවෙලයි අදාල

  • @nishunisansala1434
    @nishunisansala1434 2 ชั่วโมงที่ผ่านมา

    බොරැ කියන්නේ ඇයි යකෝ කිසි දෙයක් කිව්වේ නැ

  • @gayanlakshitha1706
    @gayanlakshitha1706 2 ชั่วโมงที่ผ่านมา +1

    උබේ කන්දෙකේ ලෙඩක් බන්😂😂

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g ชั่วโมงที่ผ่านมา

    උඹ වැඩිය කඩේ යන්න එපා මාලිමාවට😂😂😂

  • @Viperss_K0
    @Viperss_K0 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa

  • @chamodck
    @chamodck ชั่วโมงที่ผ่านมา

    ආ එහෙමද . උබ මේසෙ යටද හිටියෙ පොන්ස් 🤣🤣🤣

  • @thusithawijewardhana3146
    @thusithawijewardhana3146 8 นาทีที่ผ่านมา

    අර කොල්ල නම් රවනවා..සජි පුතාගේ මන් හිතන්න

  • @ChamithaBotheju
    @ChamithaBotheju 2 ชั่วโมงที่ผ่านมา +1

    සහෝදරයා ඇයි එකපාරටම සර් උනේ

    • @ChristopherSepion
      @ChristopherSepion 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😊😊😊😊😊😅😅😅😅😅😝😝😝😝

  • @ranjithdesilva1451
    @ranjithdesilva1451 2 ชั่วโมงที่ผ่านมา

    if so she should be sacked imeediately

  • @nirukshanfernando5482
    @nirukshanfernando5482 ชั่วโมงที่ผ่านมา

    වේස වැඩ කරන්න එපා හු### එහෙම කිසි දෙයක් කියන්නේ නෑ....එහෙම රාජකාරියේ යෙදෙන කොට කියන්න බෑ

  • @GeStwellGol-q9p
    @GeStwellGol-q9p 3 ชั่วโมงที่ผ่านมา +2

    මම මාලිමාවට චන්දය දැමිිමේ.

  • @ChathuraBandara-l1p
    @ChathuraBandara-l1p 3 ชั่วโมงที่ผ่านมา

    අපි hemoma dunna

  • @dimuthulakshan6175
    @dimuthulakshan6175 3 ชั่วโมงที่ผ่านมา +1

    Api okkoma malimawata damme

  • @AnuraJayasingha-b1t
    @AnuraJayasingha-b1t 3 ชั่วโมงที่ผ่านมา +1

    පුංචි කෙනෙක් ද

  • @rasisamarasinghe4571
    @rasisamarasinghe4571 3 ชั่วโมงที่ผ่านมา +1

    Aparade me chamdeta viyadam karana salli. Hamoma dAnnawa janapathi anura kiyala

  • @ImranKhan-zl4xh
    @ImranKhan-zl4xh 2 ชั่วโมงที่ผ่านมา

    Apey Aluth president Anura kumara ❤❤❤

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 3 ชั่วโมงที่ผ่านมา

    OUR HUMBLE PRESIDENT AKD🎉 🧭 ❤❤❤❤❤❤❤❤❤💐💐💐💐❤❤💐💐💐💐❤❤❤❤❤❤❤❤

  • @sonojasamali7632
    @sonojasamali7632 2 ชั่วโมงที่ผ่านมา

    බොරු.කියන්න.එපා.අපි.ශාජිත්ට.කියලා.කිවුවෙ

  • @Sam-qm2wi
    @Sam-qm2wi 27 นาทีที่ผ่านมา

    බොරු එපා දෙන්නේ හොම්බ කුඩුන්න....හරිද..... වංචා එපා.හරී අහුවෙයන්කො තෝ....

  • @dubaidxb9412
    @dubaidxb9412 2 ชั่วโมงที่ผ่านมา

    බොරැ දාන්න එපා අනේ ..

  • @ajithweerasingha7161
    @ajithweerasingha7161 3 ชั่วโมงที่ผ่านมา

    දෙයියා...

  • @SajjaDayanga
    @SajjaDayanga 2 ชั่วโมงที่ผ่านมา

    ඩන්වත් අපි බොරු නොකර වෙනස්ම විඩියට වෙනස් වෙමු.අය් මෙ බොරු පොස්ට් ඩන්නෙ.... අපිත් akd තම.
    අපි වෙන්ස් වෙමු.....

  • @basithking1
    @basithking1 2 ชั่วโมงที่ผ่านมา

    මම මේක අන් ලයික් කරා.
    බොරුව කවදාවත් ඇත්ත වෙන්නෙ නෑ, ඒ වගේ බොරු කලවං කරපු ඇත්ත අපිට ඕනේ නැහැ.
    මමත් මාලි මාවට, හැබැයි මෙහෙම බොරු ඕනේ නෑ.
    මේ වීඩියෝ එක බලලත්, ඇත්තටම ඔය නිලධාරිනිය එහෙම කියලා තිබ්බොත් ඒක සාධාරණ මැතිවරණයක් නෙව

  • @saladiniub
    @saladiniub 2 ชั่วโมงที่ผ่านมา

    Nangi ge Nangi saneepen innawada kiyala Anura ahawwada

  • @LulithaPrasad
    @LulithaPrasad ชั่วโมงที่ผ่านมา

    Ape akd ❤❤

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 3 ชั่วโมงที่ผ่านมา

    Thamath e nihathamanikama therun gaththa nathi ewn innawa.dhukai apita

  • @chamathcooray2984
    @chamathcooray2984 2 ชั่วโมงที่ผ่านมา

    Kiwwa de - Pacha kiyala dinanna ba

  • @chamathrukshan9871
    @chamathrukshan9871 3 ชั่วโมงที่ผ่านมา

    Malimawata jayaweeeeewaaa

  • @Roshan_Shanaka
    @Roshan_Shanaka 47 นาทีที่ผ่านมา

    අපිත් අනුරට තමයි. ඒත් Views ගන්නා බොරු කියන්න එපා බන්. මේ බොරුකිමෙ ඉදලම වෙනස්වෙන්න ඕනේ.