ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනුර කුමාර සහෝදරයාට කරන ගෞරවය නම් අපි සැම දෙනාම සාමකාමීව සතුට භුක්ති විදීමය❤❤❤
අනිවා
අනේ ඉතිං කවුද ඊරිසියා 😢
@@shyamaleepathirana7976 අනිවාර්යයෙන්ම.
අනිවාර්යයෙන්ම
ගොඩාක් ඉවසිමෙන් ඉන්න හැමෝම මෙක අනිවාර්යයෙන් ගේම් එකක් 🤨
වසන්ත මාසිංහ ආදරෙයි පැලෙන්න.හැම අතින්ම සුපිරිම මම ආසම නිවේදකයා.❤
Athea Ta M
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
අතට ගත්තු දේ කටට දා ගන්නකමි ගොං අාතල් නමි දෙන්න එපා.. ඡන්දය දුන්නා නමි පාඩුවේ හිටපල්ලා... ජෙවිපි අපි අනිත් අයට අාදර්ශයක් දෙන්න මිස කාටවත් ලොකු සීන් පෙන්නන මානසික ලෙඩිඩු කරන වැඩ නොකරමි සහ නොකරමු❤
🙏
අනිවාර්යෙන්ම මචන්...👍
Hamoma sathutin jayasamaranna kisima kenwkuta hinasa nokaranna dinuma paraduma baragaena samakamiwenna
අනිවාරයෙන්ම මචන්
අපි හැමෝම කලබල නොවී ඉමු සමකාමි මැතිවරනයක් කරගමු.❤💪
ඔව්. ඒක තමයි වෙන්න ඕන.👍
අනිවාර්යයෙන් සහෝ
Anagatha janadipathi parissmen thiyaganna ekath hodayi.Mona game ekak denna yanawada kawda danne.Ara ali ship gennuwa kiyala kathawak giya kalin ship eka nam winashawuna palamaka weduna hinda ❤
❤❤❤❤❤❤❤
අණිවාර්‍යෙන් දිනන්නෙ පරදින්න මින කෙනා උනත් අපි අපේ මිනිස්සු එක්කෙ හොඳින් සාමකාමීව සතුටින් ඉන්න ඕනේ
ඉරිසියාව පිරිලා කුහකයෝ අනුරට චන්දය දුන් නොදුන් හැමෝටම ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා 🇱🇰🇮🇹
😂හරි පකො උබ ඉතාලියෙ ඉන්නවා කියල් දැන්ගත්තා හිගන්නො
@@IronMan-u2mඉංග්‍රීසි බැරි O/F fail මුඩුක්කු ජෙප්පො තමා ඉතාලියෙ නාටු බල්ලො නාවන්නෙ යන්නෙ..😂😂
🌺🌺🌺
Pala gobbaya
මහත්මයෙක් කිව්වා තියෙන දොර ජනෙල් රෙදි ටික හොදට තම්මබලා සෝදලා අලුත් ජීවිතයක් පටන් ගන්න කාටත් කරදර නොකර ඒ කතාව නම් ඉතා වටිනවා . හෙට උදේ දොර ජනෙල් හැර හොදට උස්ම අරන් දවස සැහැල්ලූවෙන් පටන් ගන්න ලැබේවා ලක් වැසි ජනතාවට 🙏🤝
හොරු අද රෑ පනී වගේ රටින්. හොර රනිල ඇදිරිනීතිය දැම්මේ එකයි
රනිල් ගුහාවට වෙලා මොකක් හෝ ගේමකට සෙට් වෙනවාද දන්නේ නෑ .ඇදිරි නීතිය දාපුවාම කාටවත් හොයන්න බලන්නත් බෑනේ .රනිල් හීන් නූල් කාරයා.
රට ගියාට කමක් නැ.ප්‍රතිපල වලට මුකුත් නොකොට්
තිව්ද.හමුදාවෙන්.වැදලා.ඉල්ලන්නේ .මහජන තාවට.සාදාරනව.සෙවය.සපයන්න.මෙඅවස්‍තාවෙ.
අහන්න ආදරෙයි මගෙ රටේ සියලුම දෙනාට වගේම සහෝදර ජනතාවටත් ..මේ වෙලාවෙ අහිංසක ඉල්ලීමක් සමස්ථ විදේශ ගතව ඉන්න මම වගෙ සියලුම දෙනා වෙනුවෙන් මේ සටහන. කිසිම කලහකාරී ක්‍රියාවක් හිත් රිදවීමක් නොවී ඉවසිලිවන්තව ඉදිරි පැය කීපයට සාමකාමීව ගත කරමු අපි හැමෝම බලන් ඉන්නවා මගෙ මව් බිම මාලිමාවෙ ජය නිල වශයෙන් දැනුම් දෙන තුරු. ආදරෙයි මව් බිම ශ්‍රී ලංකා .🫶🫶🫶🩷🩷
මුළු ලංකාවටමත් නෙවෙයි,මාලිමාවට සැකයක් තියෙනවා නිවේදනයක් දැම්මේ ඒකයි
මුකුත්ම කලබලයක් නැතිව ඇඳිරිනීතිය දාන්නේ...,ඇයිපර රනිලා ගේමකට සැරසෙනවා
Me taram smkamiwa election ekk tyala.e wage baluwedk e miniha karanna possuna.mahindaya unna nam karai
@@wathsalashyamalee375Amme Mahindata hapan bn Ranil
Must be for a game we are not fools
කලබලේ උනාට පස්සෙද.. ඇදිරි නීතිය දාන්න ඕනෑ.රනිල් කොහොමත් දිනනවා. පැරදිච්ච උන් කසිප්පු ගහලා රටම ගිනිතියන එක නවත්තන්න තමයි එහෙම නීති ගේන්නෙ.උන් දිනුවොත් ගේමක් නෙවෙයි. රනිල් දිනුවොත් තමයි ගේම.
Thopita Daruwo Nathi Unata Api Palida Ranil Huththo.😮
අනුර දිනලා සතුටුවෙමුචන්දෙ දීපු නොදීපු හැමදෙනාම❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍 චන්දය කාටත් අයිතියි ඒක තමන්ගෙ කැමැත්ත ♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍අපිට ලස්සන රටක් ඔන
අනුර කුමාර දිසානායකට ජය වේවා.
රනිල් හිතන් ඉන්නේ අපි මේ තවම ඉන්නේ 80 ගනන් 90 ගනන් වල කියලා. ඒ කාලේ ගහපු ගේම් අදත් ගහන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ. දැන් ඒවා බෑ. රට පනින උන්ට පැනගන්න දාපු ඇඳිරි නීතියක් කියලයි හිතෙන්නේ..උන් පැනගන්න බැයිනම් ඕන එකක්..සාමකාමී මැතිවරණ ප්‍රතිඵලයක් විතරයි දැන් ඕනී💪❤️❤️❤️
රනිල් ඔයාට වඩා update අරගලෙත් ලස්සනට නිව්වේ නැද්ද
@@muhammadthilham487😂😂😂😂
Apitj nikn idida Muhammad
@@muhammadthilham487රනිල් සීයගෙ අප්ඩේට් බැයිනම් ඕන මගුලක්..හැබැයි මිනිස්සුන්ගෙ පරමාධිපත්‍ය බලයේ තරම මොකද්ද කියල තේරුම් ගනියි වයසක මනුස්සයා
@@muhammadthilham487😂😂😂😂 පව්
රනිල් ජිල්මාට් එකක් දාන්න හදනවා වගේ ඇඳිරි නීතියත් දාලා...ඡන්ද ප්‍රතිඵලත් පරක්කුයි 😡😡
ඈ බූරුවො එතකොට උං ඇස් පියාගෙනද ඉන්නේ
@@BuddhikaAmilaPrasadFernand-e2wඅබා තාම පුප දෙනවද රනිල්ට. මී හරකා
නිහතමානීව සතුට බෙදා gamu siyaluma දෙනාට ❤❤❤
කාටවත් අපහාස එපා බනින්න එපා අහිංසක ලෙස සතුටු වෙමු❤❤❤
ත්‍රාඩ ගූ බයියො ගූ බයියොම තමා කැලේ මාරු උනාට ඇගෙ පුල්ලි මාරු වෙන්නෑ වගේ ත්‍රාඩකම අරින්න බෑ ලොවෙත්,ඔය තුට්ටු 2 තුප්පැහි ගොපයියො එක්ක බලමුකො ලපය රට හදන හැටි.
රනිල් ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා මේක 88/89 නෙවෙයි ගහලා එලවන්නේ
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!වාද නැතී, බේද නැතීලස්සන ලොව හෙට අපට උදා වේවා
එයඑසේම වේවා.
රනිල මොනවා කරත් මේක වෙනස් කරන්න බෑ.මෙ පාර❤❤❤❤ මාලිමාව
Ayi මේ කලබල vela 😅😅
මේඇදිරිනීතිය ගැටළු වක්
පුංචි අම්ම එක්ක කොටු පැනීමට බාධාවක්ද.
@@ZiyaTel-dz4qm උබෙ අම්මට හැමිනෙන්න විදිහක් නැල්ලු😂
මේ වෙලාවේ අපි ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්න ඕනේ වෙලාවක්
@@nissankamayadunna532 දැන්වත් බනින එක නවත්වන්න කාටත් දේශපාලනයක් තියනව පිස්සෝ
කලබල නොවී බලා සිටිමු..
👍
කුමක් හෝ දෙයක් සිදු වෙනවා සහෝදරයා
කට්ටියම කලබල නොවී වැඩ කරන්න දැන් මුන් බලන්නෙ යනඑකේ මොකක් හරි කලබලකාරී තත්ත්වයක් අති කරන්න🧭🇱🇰❤️
ජෙප්පො ආවොත් ල්ංකාව කියුබවක් කරනවා
Pala p y
@@IceAge-t5w plyn pco ynd
Malimaw kisima bishanakari thathwayak athi karanne ne.@@IceAge-t5w
Ranilta thamai kalabalakari thathwayak athi kirimata uwamanawa thiyenne.
ඇදිරිනීතිය දමාගෙන චන්ද පෙට්ටි හුවමාරුවක් වත්ද?
ඇයි හැම පක්ෂෙම කට්ටිය දාලා ඉන්නේ ඕව බලන්න තමයි බ්‍රෝ
ඡන්ද ගණන් කිරීමෙදි කිසිම වංචාවක් දැන් කරන්න බෑ කාටවත්. ඒ හින්දා කවුරුත් කලබල වෙන්න එපා.
කිසිවකුට වචනයකින්වත් සිත් රිදිවන්න එපා.සාමිකාමිව ජය සමුරමු.
හදිස්සියේම මොකද ඇදිරැනිතිය දැමිමෙි
අන්තිම ගැසට් එකනේ ඒකයි
ඒවුනාට මේක ගැටලුවක් 😢
Minissu මාලිමාවට චන්දෙ දුන්නට වැඩක් නැ රනිල් යටිකූට්ටු ගේමක් ගහල ප්‍රජාතන්ත්‍රවාදය නැති දෙයක් කරොත්
ස්තුති සිරස
මාලිමාවේ ජයග්‍රානය සාමකාමිව සමරමු ❤️🧭
Malimawata ජයවේවා ❤
මොකාටද එන්න හදන්නෙ😢 ඇත්තටම හදිසි තත්ව වෙනුවෙන් විතරක්නම් කමක් නෑ ඒත් වෙනද වගෙ නෑ මේ පාර හරි සාමකාමීනෙ😢 බය හිතෙන්ව මාලිමාව දිනනව නේද
ඒකනේ බය හිතෙනවා අප්පා
ලොවෙත්
Aniwaa
ඔව්.
@@RND-g1q බයවෙන්න එපා.අනුර දිනල තැපැල් ජන්ද
හැමෝවම දැනුවත් කරමු.
🤔🙄 කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් නැතුව කොහොමද එහෙම ඇඳිරි නීතිදාන්නේ රනිල්ගේ අප්පගේ කඩයක්ද මේක මිනිස්සු තමන්ගේ වැඩපළ කර ගන්නැද්ද??
උන් මිනිස්සු රන්ඩුවකට ගන්න හදන්නෙ .ඉවසන් ඉන්න අද පන්දරම දැනගන්න පුලුවන් අනුර සහොදරා ජනපති වූ වග 🧭❤️🩹
එහෙමද ආස
@@ANMAXBROආස නෙමේ යකෝ ඒක දැනටමත් වෙලා ඉවරයි😅😅😅😅😅😅😅
මිනිස්සු ඉතා සාමකාමිව ඉදලත් හොරු සෙට් එකටම රට පනින්න චාන්ස් එකක් අරගෙන දුන්නා.ගුවන්තොටුපොළට ආරක්ෂාවක් දාලා ගුවන් ටිකට්පත අදිරිනිති අවසර පත්‍රයක් විදියට භාවිතා කරන්න කියලත් කිවිවා.ඔන්න ඩීල්.
2.....3...වෙන කොට ජනපති අනුර ඇදිරි නීතිය ඉවත් කරයි .ඕන් බලහල්ලකො
අනිවාර්යයෙන් ජයග්‍රහණය ලංකාව npp❤
රනිල් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමේ. අපි බලමු මොනවද වෙන්නේ කියලා. මාලිමාවට බය වෙලාද කොහෙද
Sathaya ජයගෙන ඇත .
හැමෝම සාමකාමීව තමයි ඉන්නේ, මේ ම් ප්‍රතිඵල වලට බයේ ඉන්න උන් තමයි දැන් මේක ප්‍රශ්නයක් කරගන්න දඟලන්නේ , පව් ඉතින්
පර රනිලා මොකක් හරි ගේමක් ගහන්න හදන්නෙ
@type2-motivation රනිලයට මුකුත් කරන්න බෑ බන් කොහොම ත් අකුලගෙන යයි
Monawa karantada....game ekak ne...gedara
Fb eke neme bn chande tynne.ubla fb eke aru mu koootiyai gagena hityta mahapolawe ehm chandayak nati unot ranilta neme anuratat akulogena ynna wenwa.pddk idpn prathipala qwet nani...fb dkn neme janadipathi thoranne.gonek novi idpn.gona.😂😂😂
Anura nathuwa ranil awath duka nh 😂😂
@@damithprasanna2816true
Hemoma සාමකාමී wenna habai විමසිල්ලෙන් ඉන්න . ❤
මොකද....😮 කිසිම කලබලයක් නැතිව... එතකොට ගණින තැන්වල පක්ෂවල නියෝජිත යො ඉන්නවානේද...😮
අපේ කලබලයක් නෙමෙයි .උන්ට රට පැනලයන්ඩ ඉඩ හදාගැනීමක්.
කොහොමත් විනය උපරිමෙන් රකින පක්ශයක් මාලිමාව ...❤❤❤❤❤❤
පොන්සි රනිලාගේ ජනපති මුක්තිය නැති උනාට පස්සේ හිරේට retired 😂
බලන් ඉන්නකෝ පකයා ❤ අනුර ඕකව දාන් නෑ 👍
අනුර දිනපු නිසා රනිල්ට පිස්සු හැදිලා
Sirasa ආදරෙයි ape duka dakkw
තැපැල් චන්දයෙන් අනුර දිණුම්.
අපි එලියෙ ඉද්දි රනිල්ගෙ කට්ටිය ජවිපෙ කරනව වගෙ කලබල ඇතිකලොත් අපි ඒව වීඩියෝ කරන නිසා ඇත්තටම කරන වුන් අහුවෙනවනෙ.. එනිසා මුලින්ම අපිව සීන් එකෙන් අයින් කරල මෙයාම ගේමක් දීල චන්ද පෙට්ටි උස්සවල හරි මොනා හරි කරල ජවිපෙ පිටින් දායිද දන්නෑ
Eka tama gemak denna vg yanne
බල ලෝබි නාකියා...පක්ෂ නායකත්වය ලැබුන දවසේ සිට UNP නායකත්වයෙ සදාකාලිකව බලය අල්ලන් ඉන්නා සේ......ජනාදිපති තනතුරත් ලේසියෙන් අතහරියි කීයලා හිතන්න අමාරැයි . ඕකා පර බල කෑදරයා........!!!
සහතික ඇත්ත කතාව. මහා ජරා කැත පර බල්ලෙක්.
අනිවා බ්‍රෝ. පිනට ලැබිච්ච එක විතරයි. ඒක තවත් පහකට දීර්ඝ කර ගන්න හැදුවා.උසාවි ගියා. හරි ගියේ නෑ. අන්තිමේදි මරන්න අරගෙන යන..........ක් වගේ ඡන්දයට ඇදගෙන ගියේ. ....... ........ .......... ......... ...,........ .......... දාපු සෙල්ලම් ඉවරයි. කරුණාකර තවත් විහිළු කරන්න එපා හොඳේ
කිසිම කලබලයක් වෙන්නේ මිනිස්සු මොඩ නැහැ ජයවෙිවා මාලිමාවට
රනිල්ට දිනන්න පුලුවන් වෙන්නේ හොර වැඩක් කරොත් විතරයි. අපි බලන් ඉමු ඇඳිරි නීතිය වැටිලා තියෙන වෙලාවේ මොකද වෙන්නේ කියලා.
Ranil thampal janda valin 2 ta innw . Mulu ratema thapal janda 2 .
රනිල් දෙකට එන එක හොඳයි. සජිත් එන්නේ නැතුව
මොනව හරි ගැටලුවක් ඇති. කවුරුත් කලබල නොවී සාමකාමීව ඉන්න.පරදින අය දැන් වියරු වැටිලා ඇත්තේ. අන්තිම මොහොතේ හෝ කඩාකප්පල්කාරී දේවල් කරන්න පුලුවන්. ගැටුම් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් හිතා මතා දේවල් කරන්න පුලුවන්. මේවට සම්බන්ධ වුණොත් අනුර සහෝදරයගේ දිනුමට බලපෑමක් වෙන්න පුලුවන්. ඒ නිසා හැමෝම ඉවසීමෙන් ඉන්න.
සියලුම ජෙප්පො සාමකාමී වෙන්න..........❤❤
Jaya niyathai Jaya wewa Jaya wewa Jaya wewa npp ❤❤❤🌹🌹🌹🙏💪👍💯👌
සාම කාමී මැතිවරණ යක් රට තුල සිදු වේවා දැඩි ආරක්ෂාව පතා ඇදිරි නිතිය දමන්නට ඇත ජනතාව තම තමන්ගේ නිවෙස් වලට වී සිටීම යහපත් වේ වි 💪
Janathawage Arakshawata Neweyi Meka Dala Thiyenne Geri Ballange Arakshawata Ehema Nethnam Hora Chanda Petti Pitin Danna
Ow neda
ශිෂ්‍යත්ව පේපරයට උන දේම වෙයිද කියල මතක් වෙනවා මට 😊
මටත්
රනිල් පෝන් වලට මැසේජ් එව්වට රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 ගෙදර 🤣❣️❣️❣️❣️❣️
පව් අප්පා. රිප්ලයි දාන්න බැරි මෙසේජ් එකක් එවලා.... බලාගෙන හිටියා සිලින්ඩරේ නැගලා උඩ යන්න. 🤣
@@Sandakathmini01 ඔව්🤣 රනිල් රාජපක්ශ ගේ සිලින්ඩරේ ඩොන් වුනා😂
එහෙම හිතෙනවා...
ජයවේවා අනුරට 👏👏👏👏👏👏
සැවොම බුද්ධිමත්ව ඉදිරියටත් කටයුතු කරන්න. සැමට ගරැ කරන්න.
රනිලා ශුවර් නෑ
ප්‍රධාන නගර, ප්‍රධාන මාර්ග අසල චන්ද ගණන් කරන ස්ථාන කිට්ටුව ඉන්න අපේ සහෝදරවරුණි විමසිල්ලෙන් ඉන්න අපි කීයටවත් රනිල් සහ හොර රැල විශ්වාස නොකරමි,,,
මාලිමාවට ජය වේවා .මාතෘ භුමියට ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤
රට පනින සැට් එක සාමකාමිව පැනගන්න. ආයේ මෙහෙම චෑන්ස් එකක් එන්නෑ.
මත කතිර සදහා පමණය සියලු ජනතාව සාමයෙන් බැදේවා!.
රනිල්ගෙ අවසානය තමයි
පරිස්සමෙන් විමසිල්ලෙන් ඉම්මු, මේක ටිකක් අසාමාන්‍යයි වගේ
Utapatayak karanda yanne wage
රනිල් බඩු මුටිටු පැක්කරගන්න තව පැය කිහිපයයි පිං ජනපතිකම
එච්චර නම් රනිල් පිචන් වෙන්නේ නෑ
2048 ලංකාව සංවර්ධනය කරනවා 😅
මාලිමාවට ජය❤❤❤❤❤❤
ඇඳිරිනිතියදැමිමට කමක්නැහ මැතවරන ගේමිබෑ රනිලෝ
Yes you are correct
සමනලයා ට වෙන්නේ ගඩාෆි ට වුණ එක
කලුවට වෙන්නෙ බින් ලාඩන්ට වුන දේ😂😂
😂අනුරට වෙන්න සදාම් ට වුන දේ
Jeppo මිනීමරු vo නිසා කියන්ඩ බෑ 😅
මේක බොරුවට රටේ මිනිස්සු කලබලයට පත් කරන්න කරපු එකක්ද කියලා මට හිතන්නේ
හැම දේකම සීමාවක් ඇත.
අනුර අනුර කුමාර දිසානායක මහතාට ජය වේවා
රනිල් සීය ෂුවර් නැ.හැමෝම කල්පනාවෙන් පරිස්සමින් ඉන්න ඔින වෙලාව මේ.අනුර එනව ෂුවර්.රට අනුරට 💪💪💪🌹❤ජයවේවා.හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක වේවා 🙏🙏🙏🌹❤
Theruwan sarana i mr ජනපති thumanni ආයුබෝවන් wewa .....😊....
මුන් රට පනින්න යන්නේ ඇලට් එකේ ඉන්න
🦋🦋🦋🦋🦋🦋 රනිල් අතීතයෙත් ගේම් දීලා තියෙනවා,අවංක වෙන්න හැමෝගෙම අනාගතේ වෙනුවෙන්
මේ මොකද්ද මේ ගේම් එක රනිල්ගේ
අපිට නම් කලබල වෙන්න දෙයක් නෑ... හොරාකාපු එවුන් ඕන නම් කලබල වෙයල්ල.
ඉවසීමෙන් කල්පනාකාරීව ඉන්න ඕන 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙච්චර කාලේ ට නොදුන් නිවේදනයයි 🤣😊
AKD ❤❤❤❤❤
බලාගෙන ඉන්න නාමල් දිනයි.
අපි මොකට කල බල වෙන්ඩද මලිමාව දිනන කොට. අපි නිහඩ ව සතුටු වෙනවා. සතුටු වෙමු පසුවට
මොකක්ද මේ අළුත් ජල තීරය??
අනුර 57% ප්‍රතීශතයක් අරගෙන තීයනවා කතාව ඇත්ත
හනුමා ගියේ ප්ලේන් ekanda 😅😅😅
රනිල්ට ඡන්දය දුන්නෙ අනුර දිනුවත් කමක් නැහැ රටට හොදක් වෙන්න ඕන 😍 ජයවේවා!
සාමකාමී වෙන්න .හැමෝම .ජයග්‍රහණය බුක්ති විඳින්න ..කිසිදු .kala bala.නොවන්න...හැමෝම ආරක්ෂා අංශය දැනුවත් කිරීමට .නීතිය .ඔවුන්ට කරන්න ඉඩදී ..සාමකාමී වෙන්න
රණ්ඩු වලට ඇදල ගනී පරෙස්සමට ඉන්න. ඉවසීමෙන්.
මාලිමාවට ජයවෙව
අනුර කුමාර සහෝදරයාට කරන ගෞරවය නම් අපි සැම දෙනාම සාමකාමීව සතුට භුක්ති විදීමය
❤❤❤
අනිවා
අනේ ඉතිං කවුද ඊරිසියා 😢
@@shyamaleepathirana7976
අනිවාර්යයෙන්ම.
අනිවාර්යයෙන්ම
ගොඩාක් ඉවසිමෙන් ඉන්න හැමෝම මෙක අනිවාර්යයෙන් ගේම් එකක් 🤨
වසන්ත මාසිංහ ආදරෙයි පැලෙන්න.හැම අතින්ම සුපිරිම මම ආසම නිවේදකයා.❤
Athea Ta M
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
අතට ගත්තු දේ කටට දා ගන්නකමි ගොං අාතල් නමි දෙන්න එපා.. ඡන්දය දුන්නා නමි පාඩුවේ හිටපල්ලා... ජෙවිපි අපි අනිත් අයට අාදර්ශයක් දෙන්න මිස කාටවත් ලොකු සීන් පෙන්නන මානසික ලෙඩිඩු කරන වැඩ නොකරමි සහ නොකරමු❤
🙏
අනිවාර්යෙන්ම මචන්...👍
Hamoma sathutin jayasamaranna kisima kenwkuta hinasa nokaranna dinuma paraduma baragaena samakamiwenna
අනිවාර්යයෙන්ම
අනිවාරයෙන්ම මචන්
අපි හැමෝම කලබල නොවී ඉමු සමකාමි මැතිවරනයක් කරගමු.❤💪
ඔව්. ඒක තමයි වෙන්න ඕන.👍
අනිවාර්යයෙන් සහෝ
Anagatha janadipathi parissmen thiyaganna ekath hodayi.
Mona game ekak denna yanawada kawda danne.Ara ali ship gennuwa kiyala kathawak giya kalin ship eka nam winashawuna palamaka weduna hinda ❤
❤❤❤❤❤❤❤
අණිවාර්‍යෙන් දිනන්නෙ පරදින්න මින කෙනා උනත් අපි අපේ මිනිස්සු එක්කෙ හොඳින් සාමකාමීව සතුටින් ඉන්න ඕනේ
ඉරිසියාව පිරිලා කුහකයෝ අනුරට චන්දය දුන් නොදුන් හැමෝටම ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා 🇱🇰🇮🇹
😂හරි පකො උබ ඉතාලියෙ ඉන්නවා කියල් දැන්ගත්තා හිගන්නො
@@IronMan-u2mඉංග්‍රීසි බැරි O/F fail මුඩුක්කු ජෙප්පො තමා ඉතාලියෙ නාටු බල්ලො නාවන්නෙ යන්නෙ..😂😂
🌺🌺🌺
Pala gobbaya
මහත්මයෙක් කිව්වා තියෙන දොර ජනෙල් රෙදි ටික හොදට තම්මබලා සෝදලා අලුත් ජීවිතයක් පටන් ගන්න කාටත් කරදර නොකර ඒ කතාව නම් ඉතා වටිනවා . හෙට උදේ දොර ජනෙල් හැර හොදට උස්ම අරන් දවස සැහැල්ලූවෙන් පටන් ගන්න ලැබේවා ලක් වැසි ජනතාවට 🙏🤝
හොරු අද රෑ පනී වගේ රටින්. හොර රනිල ඇදිරිනීතිය දැම්මේ එකයි
රනිල් ගුහාවට වෙලා මොකක් හෝ ගේමකට සෙට් වෙනවාද දන්නේ නෑ .ඇදිරි නීතිය දාපුවාම කාටවත් හොයන්න බලන්නත් බෑනේ .රනිල් හීන් නූල් කාරයා.
රට ගියාට කමක් නැ.ප්‍රතිපල වලට මුකුත් නොකොට්
තිව්ද.හමුදාවෙන්.වැදලා.ඉල්ලන්නේ .මහජන තාවට.සාදාරනව.සෙවය.සපයන්න.මෙඅවස්‍තාවෙ.
අහන්න ආදරෙයි මගෙ රටේ සියලුම දෙනාට වගේම සහෝදර ජනතාවටත් ..මේ වෙලාවෙ අහිංසක ඉල්ලීමක් සමස්ථ විදේශ ගතව ඉන්න මම වගෙ සියලුම දෙනා වෙනුවෙන් මේ සටහන. කිසිම කලහකාරී ක්‍රියාවක් හිත් රිදවීමක් නොවී ඉවසිලිවන්තව ඉදිරි පැය කීපයට සාමකාමීව ගත කරමු අපි හැමෝම බලන් ඉන්නවා මගෙ මව් බිම මාලිමාවෙ ජය නිල වශයෙන් දැනුම් දෙන තුරු. ආදරෙයි මව් බිම ශ්‍රී ලංකා .🫶🫶🫶🩷🩷
මුළු ලංකාවටමත් නෙවෙයි,මාලිමාවට සැකයක් තියෙනවා නිවේදනයක් දැම්මේ ඒකයි
මුකුත්ම කලබලයක් නැතිව ඇඳිරිනීතිය දාන්නේ...,ඇයි
පර රනිලා ගේමකට සැරසෙනවා
Me taram smkamiwa election ekk tyala.e wage baluwedk e miniha karanna possuna.mahindaya unna nam karai
@@wathsalashyamalee375Amme Mahindata hapan bn Ranil
Must be for a game we are not fools
කලබලේ උනාට පස්සෙද.. ඇදිරි නීතිය දාන්න ඕනෑ.රනිල් කොහොමත් දිනනවා. පැරදිච්ච උන් කසිප්පු ගහලා රටම ගිනිතියන එක නවත්තන්න තමයි එහෙම නීති ගේන්නෙ.උන් දිනුවොත් ගේමක් නෙවෙයි. රනිල් දිනුවොත් තමයි ගේම.
Thopita Daruwo Nathi Unata Api Palida Ranil Huththo.😮
අනුර දිනලා සතුටුවෙමු
චන්දෙ දීපු නොදීපු හැමදෙනාම
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍 චන්දය කාටත් අයිතියි ඒක තමන්ගෙ කැමැත්ත ♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍අපිට ලස්සන රටක් ඔන
අනුර කුමාර දිසානායකට ජය වේවා.
රනිල් හිතන් ඉන්නේ අපි මේ තවම ඉන්නේ 80 ගනන් 90 ගනන් වල කියලා. ඒ කාලේ ගහපු ගේම් අදත් ගහන්න පුලුවන් කියලා හිතන් ඉන්නේ. දැන් ඒවා බෑ. රට පනින උන්ට පැනගන්න දාපු ඇඳිරි නීතියක් කියලයි හිතෙන්නේ..උන් පැනගන්න බැයිනම් ඕන එකක්..සාමකාමී මැතිවරණ ප්‍රතිඵලයක් විතරයි දැන් ඕනී💪❤️❤️❤️
රනිල් ඔයාට වඩා update අරගලෙත් ලස්සනට නිව්වේ නැද්ද
@@muhammadthilham487😂😂😂😂
Apitj nikn idida Muhammad
@@muhammadthilham487රනිල් සීයගෙ අප්ඩේට් බැයිනම් ඕන මගුලක්..හැබැයි මිනිස්සුන්ගෙ පරමාධිපත්‍ය බලයේ තරම මොකද්ද කියල තේරුම් ගනියි වයසක මනුස්සයා
@@muhammadthilham487😂😂😂😂 පව්
රනිල් ජිල්මාට් එකක් දාන්න හදනවා වගේ ඇඳිරි නීතියත් දාලා...ඡන්ද ප්‍රතිඵලත් පරක්කුයි 😡😡
ඈ බූරුවො එතකොට උං ඇස් පියාගෙනද ඉන්නේ
@@BuddhikaAmilaPrasadFernand-e2wඅබා තාම පුප දෙනවද රනිල්ට. මී හරකා
නිහතමානීව සතුට බෙදා gamu siyaluma දෙනාට ❤❤❤
කාටවත් අපහාස එපා
බනින්න එපා අහිංසක ලෙස සතුටු වෙමු❤❤❤
ත්‍රාඩ ගූ බයියො ගූ බයියොම තමා කැලේ මාරු උනාට ඇගෙ පුල්ලි මාරු වෙන්නෑ වගේ ත්‍රාඩකම අරින්න බෑ ලොවෙත්,ඔය තුට්ටු 2 තුප්පැහි ගොපයියො එක්ක බලමුකො ලපය රට හදන හැටි.
රනිල් ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා මේක 88/89 නෙවෙයි ගහලා එලවන්නේ
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා!
වාද නැතී, බේද නැතී
ලස්සන ලොව හෙට අපට උදා වේවා
එයඑසේම වේවා.
රනිල මොනවා කරත් මේක වෙනස් කරන්න බෑ.මෙ පාර❤❤❤❤ මාලිමාව
Ayi මේ කලබල vela 😅😅
මේඇදිරිනීතිය ගැටළු වක්
පුංචි අම්ම එක්ක කොටු පැනීමට බාධාවක්ද.
@@ZiyaTel-dz4qm උබෙ අම්මට හැමිනෙන්න විදිහක් නැල්ලු😂
මේ වෙලාවේ අපි ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්න ඕනේ වෙලාවක්
@@nissankamayadunna532 දැන්වත් බනින එක නවත්වන්න කාටත් දේශපාලනයක් තියනව පිස්සෝ
කලබල නොවී බලා සිටිමු..
👍
කුමක් හෝ දෙයක් සිදු වෙනවා සහෝදරයා
කට්ටියම කලබල නොවී වැඩ කරන්න දැන් මුන් බලන්නෙ යනඑකේ මොකක් හරි කලබලකාරී තත්ත්වයක් අති කරන්න🧭🇱🇰❤️
ජෙප්පො ආවොත් ල්ංකාව කියුබවක් කරනවා
Pala p y
@@IceAge-t5w plyn pco ynd
Malimaw kisima bishanakari thathwayak athi karanne ne.@@IceAge-t5w
Ranilta thamai kalabalakari thathwayak athi kirimata uwamanawa thiyenne.
ඇදිරිනීතිය දමාගෙන චන්ද පෙට්ටි හුවමාරුවක් වත්ද?
ඇයි හැම පක්ෂෙම කට්ටිය දාලා ඉන්නේ ඕව බලන්න තමයි බ්‍රෝ
ඡන්ද ගණන් කිරීමෙදි කිසිම වංචාවක් දැන් කරන්න බෑ කාටවත්. ඒ හින්දා කවුරුත් කලබල වෙන්න එපා.
කිසිවකුට වචනයකින්වත් සිත් රිදිවන්න එපා.
සාමිකාමිව ජය සමුරමු.
හදිස්සියේම මොකද ඇදිරැනිතිය දැමිමෙි
අන්තිම ගැසට් එකනේ ඒකයි
ඒවුනාට මේක ගැටලුවක් 😢
Minissu මාලිමාවට චන්දෙ දුන්නට වැඩක් නැ රනිල් යටිකූට්ටු ගේමක් ගහල ප්‍රජාතන්ත්‍රවාදය නැති දෙයක් කරොත්
ස්තුති සිරස
මාලිමාවේ ජයග්‍රානය සාමකාමිව සමරමු ❤️🧭
Malimawata ජයවේවා ❤
මොකාටද එන්න හදන්නෙ😢 ඇත්තටම හදිසි තත්ව වෙනුවෙන් විතරක්නම් කමක් නෑ ඒත් වෙනද වගෙ නෑ මේ පාර හරි සාමකාමීනෙ😢 බය හිතෙන්ව මාලිමාව දිනනව නේද
ඒකනේ බය හිතෙනවා අප්පා
ලොවෙත්
Aniwaa
ඔව්.
@@RND-g1q බයවෙන්න එපා.අනුර දිනල තැපැල් ජන්ද
හැමෝවම දැනුවත් කරමු.
🤔🙄 කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් නැතුව කොහොමද එහෙම ඇඳිරි නීතිදාන්නේ රනිල්ගේ අප්පගේ කඩයක්ද මේක මිනිස්සු තමන්ගේ වැඩපළ කර ගන්නැද්ද??
උන් මිනිස්සු රන්ඩුවකට ගන්න හදන්නෙ .ඉවසන් ඉන්න අද පන්දරම දැනගන්න පුලුවන් අනුර සහොදරා ජනපති වූ වග 🧭❤️🩹
එහෙමද ආස
@@ANMAXBROආස නෙමේ යකෝ ඒක දැනටමත් වෙලා ඉවරයි😅😅😅😅😅😅😅
මිනිස්සු ඉතා සාමකාමිව ඉදලත් හොරු සෙට් එකටම රට පනින්න චාන්ස් එකක් අරගෙන දුන්නා.ගුවන්තොටුපොළට ආරක්ෂාවක් දාලා ගුවන් ටිකට්පත අදිරිනිති අවසර පත්‍රයක් විදියට භාවිතා කරන්න කියලත් කිවිවා.ඔන්න ඩීල්.
2.....3...වෙන කොට ජනපති අනුර ඇදිරි නීතිය ඉවත් කරයි .ඕන් බලහල්ලකො
අනිවාර්යයෙන් ජයග්‍රහණය ලංකාව npp❤
රනිල් විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් නෙමේ. අපි බලමු මොනවද වෙන්නේ කියලා. මාලිමාවට බය වෙලාද කොහෙද
Sathaya ජයගෙන ඇත .
හැමෝම සාමකාමීව තමයි ඉන්නේ, මේ ම් ප්‍රතිඵල වලට බයේ ඉන්න උන් තමයි දැන් මේක ප්‍රශ්නයක් කරගන්න දඟලන්නේ , පව් ඉතින්
පර රනිලා මොකක් හරි ගේමක් ගහන්න හදන්නෙ
@type2-motivation රනිලයට මුකුත් කරන්න බෑ බන් කොහොම ත් අකුලගෙන යයි
Monawa karantada....game ekak ne...gedara
Fb eke neme bn chande tynne.ubla fb eke aru mu koootiyai gagena hityta mahapolawe ehm chandayak nati unot ranilta neme anuratat akulogena ynna wenwa.pddk idpn prathipala qwet nani...fb dkn neme janadipathi thoranne.gonek novi idpn.gona.😂😂😂
Anura nathuwa ranil awath duka nh 😂😂
@@damithprasanna2816true
Hemoma සාමකාමී wenna habai විමසිල්ලෙන් ඉන්න . ❤
මොකද....😮 කිසිම කලබලයක් නැතිව... එතකොට ගණින තැන්වල පක්ෂවල නියෝජිත යො ඉන්නවානේද...😮
අපේ කලබලයක් නෙමෙයි .උන්ට රට පැනලයන්ඩ ඉඩ හදාගැනීමක්.
කොහොමත් විනය උපරිමෙන් රකින පක්ශයක් මාලිමාව ...❤❤❤❤❤❤
පොන්සි රනිලාගේ ජනපති මුක්තිය නැති උනාට පස්සේ හිරේට retired 😂
බලන් ඉන්නකෝ පකයා ❤ අනුර ඕකව දාන් නෑ 👍
අනුර දිනපු නිසා රනිල්ට පිස්සු හැදිලා
Sirasa ආදරෙයි ape duka dakkw
තැපැල් චන්දයෙන් අනුර දිණුම්.
අපි එලියෙ ඉද්දි රනිල්ගෙ කට්ටිය ජවිපෙ කරනව වගෙ කලබල ඇතිකලොත් අපි ඒව වීඩියෝ කරන නිසා ඇත්තටම කරන වුන් අහුවෙනවනෙ.. එනිසා මුලින්ම අපිව සීන් එකෙන් අයින් කරල මෙයාම ගේමක් දීල චන්ද පෙට්ටි උස්සවල හරි මොනා හරි කරල ජවිපෙ පිටින් දායිද දන්නෑ
Eka tama gemak denna vg yanne
බල ලෝබි නාකියා...පක්ෂ නායකත්වය ලැබුන දවසේ සිට UNP නායකත්වයෙ සදාකාලිකව බලය අල්ලන් ඉන්නා සේ......ජනාදිපති තනතුරත් ලේසියෙන් අතහරියි කීයලා හිතන්න අමාරැයි . ඕකා පර බල කෑදරයා........!!!
සහතික ඇත්ත කතාව. මහා ජරා කැත පර බල්ලෙක්.
අනිවා බ්‍රෝ.
පිනට ලැබිච්ච එක විතරයි. ඒක තවත් පහකට දීර්ඝ කර ගන්න හැදුවා.
උසාවි ගියා. හරි ගියේ නෑ.
අන්තිමේදි
මරන්න අරගෙන යන..........ක් වගේ ඡන්දයට ඇදගෙන ගියේ.
....... ........ .......... ......... ...,........ .......... දාපු සෙල්ලම් ඉවරයි.
කරුණාකර තවත් විහිළු කරන්න එපා හොඳේ
කිසිම කලබලයක් වෙන්නේ මිනිස්සු මොඩ නැහැ ජයවෙිවා මාලිමාවට
රනිල්ට දිනන්න පුලුවන් වෙන්නේ හොර වැඩක් කරොත් විතරයි. අපි බලන් ඉමු ඇඳිරි නීතිය වැටිලා තියෙන වෙලාවේ මොකද වෙන්නේ කියලා.
Ranil thampal janda valin 2 ta innw . Mulu ratema thapal janda 2 .
රනිල් දෙකට එන එක හොඳයි. සජිත් එන්නේ නැතුව
මොනව හරි ගැටලුවක් ඇති. කවුරුත් කලබල නොවී සාමකාමීව ඉන්න.
පරදින අය දැන් වියරු වැටිලා ඇත්තේ. අන්තිම මොහොතේ හෝ කඩාකප්පල්කාරී දේවල් කරන්න පුලුවන්.
ගැටුම් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් හිතා මතා දේවල් කරන්න පුලුවන්.
මේවට සම්බන්ධ වුණොත් අනුර සහෝදරයගේ දිනුමට බලපෑමක් වෙන්න පුලුවන්. ඒ නිසා හැමෝම ඉවසීමෙන් ඉන්න.
සියලුම ජෙප්පො සාමකාමී වෙන්න..........❤❤
Jaya niyathai Jaya wewa Jaya wewa Jaya wewa npp ❤❤❤🌹🌹🌹🙏💪👍💯👌
සාම කාමී මැතිවරණ යක් රට තුල සිදු වේවා දැඩි ආරක්ෂාව පතා ඇදිරි නිතිය දමන්නට ඇත ජනතාව තම තමන්ගේ නිවෙස් වලට වී සිටීම යහපත් වේ වි 💪
Janathawage Arakshawata Neweyi Meka Dala Thiyenne Geri Ballange Arakshawata Ehema Nethnam Hora Chanda Petti Pitin Danna
Ow neda
ශිෂ්‍යත්ව පේපරයට උන දේම වෙයිද කියල මතක් වෙනවා මට 😊
මටත්
රනිල් පෝන් වලට මැසේජ් එව්වට රනිල් රාජපක්ෂ සැප්තැම්බර් 21 ගෙදර 🤣❣️❣️❣️❣️❣️
පව් අප්පා.
රිප්ලයි දාන්න බැරි මෙසේජ් එකක් එවලා.... බලාගෙන හිටියා
සිලින්ඩරේ නැගලා උඩ යන්න.
🤣
@@Sandakathmini01 ඔව්🤣 රනිල් රාජපක්ශ ගේ සිලින්ඩරේ ඩොන් වුනා😂
එහෙම හිතෙනවා...
ජයවේවා අනුරට 👏👏👏👏👏👏
සැවොම බුද්ධිමත්ව ඉදිරියටත් කටයුතු කරන්න. සැමට ගරැ කරන්න.
රනිලා ශුවර් නෑ
ප්‍රධාන නගර, ප්‍රධාන මාර්ග අසල චන්ද ගණන් කරන ස්ථාන කිට්ටුව ඉන්න අපේ සහෝදරවරුණි විමසිල්ලෙන් ඉන්න අපි කීයටවත් රනිල් සහ හොර රැල විශ්වාස නොකරමි,,,
මාලිමාවට ජය වේවා .
මාතෘ භුමියට ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤
රට පනින සැට් එක සාමකාමිව පැනගන්න. ආයේ මෙහෙම චෑන්ස් එකක් එන්නෑ.
මත කතිර සදහා පමණය සියලු ජනතාව සාමයෙන් බැදේවා!.
රනිල්ගෙ අවසානය තමයි
පරිස්සමෙන් විමසිල්ලෙන් ඉම්මු, මේක ටිකක් අසාමාන්‍යයි වගේ
Utapatayak karanda yanne wage
රනිල් බඩු මුටිටු පැක්කරගන්න තව පැය කිහිපයයි පිං ජනපතිකම
එච්චර නම් රනිල් පිචන් වෙන්නේ නෑ
2048 ලංකාව සංවර්ධනය කරනවා 😅
මාලිමාවට ජය❤❤❤❤❤❤
ඇඳිරිනිතියදැමිමට කමක්නැහ මැතවරන ගේමිබෑ රනිලෝ
Yes you are correct
සමනලයා ට වෙන්නේ ගඩාෆි ට වුණ එක
කලුවට වෙන්නෙ බින් ලාඩන්ට වුන දේ😂😂
😂අනුරට වෙන්න සදාම් ට වුන දේ
Jeppo මිනීමරු vo නිසා කියන්ඩ බෑ 😅
මේක බොරුවට රටේ මිනිස්සු කලබලයට පත් කරන්න කරපු එකක්ද කියලා මට හිතන්නේ
හැම දේකම සීමාවක් ඇත.
අනුර අනුර කුමාර දිසානායක මහතාට ජය වේවා
රනිල් සීය ෂුවර් නැ.හැමෝම කල්පනාවෙන් පරිස්සමින් ඉන්න ඔින වෙලාව මේ.අනුර එනව ෂුවර්.රට අනුරට 💪💪💪🌹❤ජයවේවා.හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක වේවා 🙏🙏🙏🌹❤
Theruwan sarana i mr ජනපති thumanni ආයුබෝවන් wewa .....😊....
මුන් රට පනින්න යන්නේ ඇලට් එකේ ඉන්න
🦋🦋🦋🦋🦋🦋 රනිල් අතීතයෙත් ගේම් දීලා තියෙනවා,අවංක වෙන්න හැමෝගෙම අනාගතේ වෙනුවෙන්
මේ මොකද්ද මේ ගේම් එක රනිල්ගේ
අපිට නම් කලබල වෙන්න දෙයක් නෑ... හොරාකාපු එවුන් ඕන නම් කලබල වෙයල්ල.
ඉවසීමෙන් කල්පනාකාරීව ඉන්න ඕන 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මෙච්චර කාලේ ට නොදුන් නිවේදනයයි 🤣😊
AKD ❤❤❤❤❤
බලාගෙන ඉන්න නාමල් දිනයි.
අපි මොකට කල බල වෙන්ඩද මලිමාව දිනන කොට. අපි නිහඩ ව සතුටු වෙනවා. සතුටු වෙමු පසුවට
මොකක්ද මේ අළුත් ජල තීරය??
අනුර 57% ප්‍රතීශතයක් අරගෙන තීයනවා කතාව ඇත්ත
හනුමා ගියේ ප්ලේන් ekanda 😅😅😅
රනිල්ට ඡන්දය දුන්නෙ අනුර දිනුවත් කමක් නැහැ රටට හොදක් වෙන්න ඕන 😍 ජයවේවා!
සාමකාමී වෙන්න .හැමෝම .ජයග්‍රහණය බුක්ති විඳින්න ..කිසිදු .kala bala.
නොවන්න...හැමෝම ආරක්ෂා අංශය දැනුවත් කිරීමට .
නීතිය .ඔවුන්ට කරන්න ඉඩදී ..
සාමකාමී වෙන්න