මාලිමාවෙන් රටට සුබ ආරංචියක් | ඡන්දේ දීලා ඉවර කළා විතරයි විජිත ප්‍රතිඵලයත් කියයි | අනුරට වැටුණු ඡන්ද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • මාලිමාවෙන් රටට සුබ ආරංචියක් | ඡන්දේ දීලා ඉවර කළා විතරයි විජිත ප්‍රතිඵලයත් කියයි | මෙන්න අනුරට වැටුණු ඡන්ද

ความคิดเห็น • 870

  • @calistafernando1713
    @calistafernando1713 2 ชั่วโมงที่ผ่านมา +47

    මාලි මාවට කෝටි යක් අනුර දිසානායක සහෝදර තව පැය ගාණක් ඇතුළත රටේ ජනපති පදවියට අනුර 🙏🙏🙏🙏🙏🙏🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @nishanthivithanage-wh4fr
      @nishanthivithanage-wh4fr 2 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 ชั่วโมงที่ผ่านมา +232

    අපි දිනලා ඉවරයි මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා ❤❤❤❤

    • @janakiwickramasinghe4552
      @janakiwickramasinghe4552 2 ชั่วโมงที่ผ่านมา +1

      ජය පමණමයි!

    • @sujeewaindika3540
      @sujeewaindika3540 ชั่วโมงที่ผ่านมา +1

      හරිනි අමරසුරිය මැතිනිය.

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh ชั่วโมงที่ผ่านมา

      රටඉන්නඅපිටඩොලර්වැඩිකරන්නඅනුරසහොද්දරයාඅපිත්ලංකාවෙඉටියෝත්අනුරමහත්තියටතමා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..100..100අැත්ත

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh ชั่วโมงที่ผ่านมา

      ජයවෙවා

  • @calistafernando1713
    @calistafernando1713 2 ชั่วโมงที่ผ่านมา +45

    අනිවාර්ය යෙන්ම %80වක් ස්ථිර යි මෙවර ජනාධිපති අනුර දිසානායක සහෝදර යා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත 💪💪💪💪🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @allmylife8
      @allmylife8 2 ชั่วโมงที่ผ่านมา

      80 koheda bun 77% dala thine okkoama

    • @SeafarerTales-v4w
      @SeafarerTales-v4w 25 นาทีที่ผ่านมา

      80% හරියට ලියපන් ඉස්සරවෙලා

  • @shyamakanthi424
    @shyamakanthi424 ชั่วโมงที่ผ่านมา +36

    අනුරට ජය නියතයි.ජනතාව විදියට අපි සාමකාමී වෙමු නැත්නම් ඒකත් කියයි ජ.වි.පෙ කලබල තමයි කියල.ඕනෙ එකෙක් ගියදෙන්.හැමදාම හැංගෙන්න බෑහෙට සතුටුදායක ආරංචියක් ලැබෙයි.අපි ගම්පහ❤️❤️❤️

  • @calvarylifeministriessrila3661
    @calvarylifeministriessrila3661 2 ชั่วโมงที่ผ่านมา +129

    මුලු ලෝකයටම ආශිර්වාදය හා ආදර්ශ නොඅඩුවම ලබාදීමට හැකියාව ඇති වාසනාවන්ත දේශයක් සෑදීමට හැකියාව ලැබේවා. මාලිමාවට විශිෂ්ට ජයග්‍රහණය ක්.අප ජනතාවට වාසනාවන්ත දේශයක්.

  • @prasannanuwan9283
    @prasannanuwan9283 ชั่วโมงที่ผ่านมา +35

    ❤❤❤❤❤
    ජය වේවා
    ආදරෙයි මාලිමාවට ඡන්දය දුන්න හැමෝටම.නොදුන්න අය සුවපත් වේවා

  • @SunilKarunarathna-jm9fw
    @SunilKarunarathna-jm9fw 3 ชั่วโมงที่ผ่านมา +90

    මාලිමාවට ජයග්‍රහණය

  • @calistafernando1713
    @calistafernando1713 2 ชั่วโมงที่ผ่านมา +28

    අපේ එකම බලාපොරොත්තුව ඔබයි සහෝදරයා තව පැය ගාණක් ඇතුළත අප මව් බිමේ ජනපති අනුර දිසානායක සහෝදර යා රෝමයේ සිට හදවතින්ම 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞 පතමු

  • @calistafernando1713
    @calistafernando1713 2 ชั่วโมงที่ผ่านมา +35

    අනිවාර්ය යෙන්ම ජාතික ජනබල වේගයට රට බාර දෙනවා මයි ස්ථිර සත්තයි සහතිකයි 💪🏽

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 ชั่วโมงที่ผ่านมา +53

    උදේ නැගිටිනකොට අද පළමුව කළ ප්‍රාර්ථනා ව අපේ රටට යහපත් නායකයෙක් ම ලැබේවා කියලයි.මාලිමාවට ජයවේවා

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 2 ชั่วโมงที่ผ่านมา +23

    ආදරණීය අනුර සහෝදරයාට ජයෙන් ජයමවේවා 🇱🇰🙏🇱🇰

  • @ThusithaNilanthi
    @ThusithaNilanthi 2 ชั่วโมงที่ผ่านมา +32

    මෙවර මැතිවරණය පන්ති සටනක්.. අපේ පන්තියට ජය නියතයි..ජයවේවා...

    • @rasikanilanthi1586
      @rasikanilanthi1586 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 2 ชั่วโมงที่ผ่านมา +32

    හරි මග හරියට ගමන සුබයි මාලිමාවට ජය 🇱🇰 ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y 3 ชั่วโมงที่ผ่านมา +114

    අනුර දිනලා ඉවරයි❤

    • @heshru
      @heshru ชั่วโมงที่ผ่านมา +2

      Aparadane ban chande thibbe 😅 poddak idapan heta wenakan

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 ชั่วโมงที่ผ่านมา +62

    නියත ජනාධිපති අනුර සහෝදරයා අගමැතිනිය හරිනි සොයුරිය ජයවේවා මාලිමාවට

  • @gayanmandis4979
    @gayanmandis4979 2 ชั่วโมงที่ผ่านมา +39

    අනිවාර්යෙන්ම එහෙම තමයි අපේ ගෙදරින් ඡන්ද හතක් මාලිමාවට මේ පාර

    • @marksriyanjith4782
      @marksriyanjith4782 ชั่วโมงที่ผ่านมา

      Eka gedara 7 iddi wali yanne nadda

    • @SaratchandraDissanayake
      @SaratchandraDissanayake ชั่วโมงที่ผ่านมา

      අපෙත් 7ක්

    • @gayanmandis4979
      @gayanmandis4979 ชั่วโมงที่ผ่านมา

      @@SaratchandraDissanayake සජිත්ට දුන්නොත් අපතයෝ වෙන්නේ නැද්ද එහෙමනම් ඊළඟ පාර අපි සජිත්ට දෙන්නම්

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 ชั่วโมงที่ผ่านมา +21

    අනුර සහෝදරයා ඇතුළු කණ්ඩායමටම....
    🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐

  • @chamaradeshan9903
    @chamaradeshan9903 2 ชั่วโมงที่ผ่านมา +31

    හෙට ඉඳන්ම රට හදන රට වවන වැඩ පටන්ගමු.❤❤❤❤❤❤❤❤

  • @jayanthameegama5196
    @jayanthameegama5196 3 ชั่วโมงที่ผ่านมา +79

    බැසිල් හොර හැමදාම ගිහිල්ලා ලංකාවට ඇවිල්ල ලංකාවේ බදු මුදලින් රජ සැප විදිනව පල් හොරා. බදු ගෙවන මිනිස්සු අපා දුක් විදිනව.

  • @hemanthadissanayake6927
    @hemanthadissanayake6927 48 นาทีที่ผ่านมา +21

    මාලිමාවට ජයග්‍රහණය ලැබිල ඉවරයි❤❤❤❤✔

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 18 นาทีที่ผ่านมา

      @@hemanthadissanayake6927 දන්නේ කොහොමද

  • @abisakbandara6359
    @abisakbandara6359 ชั่วโมงที่ผ่านมา +57

    ❤මගෙ පවුලෙ චන්ද 82 ❤ මාලිමාවට❤ හරිම සතුටුයි ❤අනුර සර් ❤ ජනදිපති❤ හෙට දිවුරැමි දෙනවා❤ ❤❤❤❤❤

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 19 นาทีที่ผ่านมา

      @@abisakbandara6359 😮😮😮😮 82ක්

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 2 ชั่วโมงที่ผ่านมา +34

    ඔබ ඉරිදා අනුර ❤ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 2 ชั่วโมงที่ผ่านมา +31

    අනිවාර්යෙන් අනුර තමයි 🙏🙏🙏🙏

  • @krishanthinanayakkara5088
    @krishanthinanayakkara5088 3 ชั่วโมงที่ผ่านมา +51

    අපිට අනුර ඹ්න රට අනුරට

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 2 ชั่วโมงที่ผ่านมา +15

    අගමැති විජිත හේරත් සහෝදරයා පත්වෙනවා දකින්න සතුටුයි

  • @niroshanawickramasinghe8263
    @niroshanawickramasinghe8263 2 ชั่วโมงที่ผ่านมา +22

    බොහොම ලස්සන නිහතමානී කතාවක්. මාලිමාවට ජයවේවා . ඔබලා මේ රට හදනවා . ඒක ඒකාන්ත වශයෙන් කිව හැකියි

    • @Lankan91-ee9bm
      @Lankan91-ee9bm ชั่วโมงที่ผ่านมา

      කොහොම ද? කතාවෙන් ද?😂

  • @TopNews24-is8yc
    @TopNews24-is8yc 2 ชั่วโมงที่ผ่านมา +130

    09 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤🧭❌

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 2 ชั่วโมงที่ผ่านมา +36

    අනුර සහෝදරයාගේ ජයග්රහනය සදහා උදවිි කරපු සියලුම ජාතීන්ට අපගේ පුණාමය තෙරුවන්සරණයි

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 2 ชั่วโมงที่ผ่านมา +41

    අනුර කුමාර දිසානායක මැතිතුමා ට ජෙසුස් පිහිටයි

  • @calistafernando1713
    @calistafernando1713 2 ชั่วโมงที่ผ่านมา +17

    රෝමයේ සිට හදවතින්ම ආදරණීය මව් බිමේ ජනපති පදවියට තේරී පත් වෙන අනුර දිසානායක සහෝදර යා සුභ පැතුම් 🙏🏽💞💞💞💞💞💞

  • @kusumrodrigo933
    @kusumrodrigo933 2 ชั่วโมงที่ผ่านมา +35

    අනුර මහත්තයො ඔයා දිනලා ඉවරයි

  • @samanamarasinghe8079
    @samanamarasinghe8079 2 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා අපේ මහන්සියෙ ප්‍රතිඵලය සුබයි ජයවේවා

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 2 ชั่วโมงที่ผ่านมา +73

    අවුරුදු ගණනක් එකට එක්ව දුක සැප බෙදාගෙන හිටියා වගේම ඉදිරියටත් රට ගැනම හිතලා සහොදරත්වයෙන් වැඩ කරන්න ජනතාවගේ වීශ්වාසය දිනාගෙන

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l 2 ชั่วโมงที่ผ่านมา

      ou ou viale wage nam pawa deem gon part baha on

  • @Sujanijayaweera
    @Sujanijayaweera ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා!!! ❤❤❤ ඔබට තෙරුවන් සරණයි ...මාලිමාවට ජය..🇱🇰💐❤️

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 2 ชั่วโมงที่ผ่านมา +27

    මහ මුල් ටික සෝදාගන පහලට එන්න නැතිනම් යට කොච්චර සේදුවත් උඩ උන්ගෙ අසූචිය පහලට ආයෙත් ගලනවා

  • @dumindakumara4278
    @dumindakumara4278 2 ชั่วโมงที่ผ่านมา +19

    ❤❤❤❤ජය වේවා විජිත සහොදරයා❤️❤️❤️❤️👍👍👍

  • @chandradamayanthi3773
    @chandradamayanthi3773 2 ชั่วโมงที่ผ่านมา +15

    ඉතාමත් සතුටුයි .එය සාමකාමීව බෙදා ගමු.දැන්වත් අපි සැමටම සැබෑ සැනසීමක් ලැබේවි නේද? 76 සාපයෙන් මිදෙන්නට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭👍👍👍👍🌹🌹🌹

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l 2 ชั่วโมงที่ผ่านมา +34

    අනුර කුමාර ජනාධිපති තුමාට සුභ පැතුම් 👌👌කුවේට් අපි

  • @jemunidesilva3789
    @jemunidesilva3789 2 ชั่วโมงที่ผ่านมา +21

    බෝනස් ජිවිතයක් මගේ,,,,,,,,, දිනුම අහන්න දකින්න වාසනාව තියෙනවා 😊❤

  • @sass3013
    @sass3013 ชั่วโมงที่ผ่านมา +27

    අනිවාර්යයෙන් මම උයනවා කිරිබත් හෙට උදේ අපේ රටේ 9වෙනිදා ජනාධිපතිවරයා මාලිමාවේ අනුර සහෝදරයා සත්තයි ස්ථිරයි ඔහු ජයග්‍රහණය කරනවා කුවේට් අපි

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 3 ชั่วโมงที่ผ่านมา +243

    දැන් තමයි වැඩ තියෙන්නෙ. බලාපොරොත්තු කෝටියයි. ❤❤❤

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 3 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @mohamedfirdaus2478
      @mohamedfirdaus2478 2 ชั่วโมงที่ผ่านมา +2

      නෑ..
      රට හරිමගට හැරවීම මිස...
      වෙන කිසිම බලාපොරොත්තුවක් නෑ..
      ඉවසමු...
      ඉවසමු....

    • @Malayfood1234
      @Malayfood1234 2 ชั่วโมงที่ผ่านมา +3

      Balagena hitpan masa hayakin puke arinakota 😂

    • @Malayfood1234
      @Malayfood1234 2 ชั่วโมงที่ผ่านมา +1

      Rallata pike dena un kisima danumak na rate arthikaya gana gotha hatta

    • @kumarikuwait2359
      @kumarikuwait2359 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤අනිවාර්යයෙන්ම ❤❤❤❤

  • @suminda8308
    @suminda8308 3 ชั่วโมงที่ผ่านมา +124

    අනුර සහොදරය දිනල ඉවරයි

    • @DJmax-l5s
      @DJmax-l5s 2 ชั่วโมงที่ผ่านมา

      😂😂hotto

    • @ShanthiShanthi-v2j
      @ShanthiShanthi-v2j ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

    • @fiix-a-phone.official
      @fiix-a-phone.official 3 นาทีที่ผ่านมา

      👍👍✊️✊️✊️✊️

  • @Anuradika.nusaraKarunarathna
    @Anuradika.nusaraKarunarathna 3 ชั่วโมงที่ผ่านมา +23

    ජයවේවා ❤❤❤❤ ජයවේවා ❤❤❤🎉️🎉️🎉️ ජයවේවා ❤❤❤🎉️🎉️🎉️ ජයවේවා ❤❤❤❤🎉️🎉️🎉️ ජයවේවා ❤❤❤❤🎉️🎉️🎉️ ජයවේවා ❤❤❤🎉️🎉️🎉️ ජයවේවා ❤❤❤❤🎉️🎉️🎉️ NPP ❤❤❤❤❤ NPP ❤❤❤❤❤j

  • @dineshkumara5579
    @dineshkumara5579 2 ชั่วโมงที่ผ่านมา +54

    මාලිමාව ට ජය නියතයි මාලිමාව දිනුවත් කිරිබත් කන්න එපා මොකද ඔය කිරිබත් කාල කේලවුනා පක්ෂ වලට

    • @sajeeherath1980
      @sajeeherath1980 2 นาทีที่ผ่านมา

      කිරිබත් කන හැමෝටම එහෙම වෙන්නේ නෑ

  • @JanakLal-m4o
    @JanakLal-m4o ชั่วโมงที่ผ่านมา +25

    බුදුසරනින් පෙට්ටි මාලිමාවෙි ජන්ද පිරිලාතියේවි

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 2 ชั่วโมงที่ผ่านมา +25

    ගමන සුබයි .ජය නියතයි .හෙට ඉදන් හිත නිදහස් කරගෙන නිදා ගන්න පුලුවන් වෙයි .ඒ පැය ගානත් දැන් කල්පයක් වගේ

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 ชั่วโมงที่ผ่านมา +14

    මාලීමාවට ජය වේවා ❤

  • @Lath-q2t
    @Lath-q2t 2 ชั่วโมงที่ผ่านมา +290

    ප්‍රතිඵල බලල හෙටවත් නිදාගන්න පුලුවන් වෙයිද අනුර මහත්මයා ජනපති වේවා බුදු සරණයි අපිට අනුර රට අනුරට

    • @DilipSanjeewa-jm8ii
      @DilipSanjeewa-jm8ii 2 ชั่วโมงที่ผ่านมา +1

      budu saranai kiyanne ai ubala ubalage anduwa budu dahama nethe karanne

    • @DJmax-l5s
      @DJmax-l5s 2 ชั่วโมงที่ผ่านมา +2

      Pakasaranai

    • @DJmax-l5s
      @DJmax-l5s 2 ชั่วโมงที่ผ่านมา

      ​@@DilipSanjeewa-jm8iianiva

    • @kbdissanayaka2324
      @kbdissanayaka2324 ชั่วโมงที่ผ่านมา

      ඒ කට්ටිය පෑනලා​@@DJmax-l5s

    • @sheshasriwick6644
      @sheshasriwick6644 ชั่วโมงที่ผ่านมา

      නිදන්න එපෝ

  • @chandaniperera9117
    @chandaniperera9117 2 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට අනිවාර්යයෙන්ම ජය .

  • @dilanirupa8814
    @dilanirupa8814 2 ชั่วโมงที่ผ่านมา +60

    අපි දිනනවා. දෙවියනේ අපේ රටේ අනාගත ජනාධිපතිව ආරක්ෂා කරන්න. ඇඩෙනවා මේවා බලනකොට. ජයවේවා. මාලිමාවට ආදරෙයි මුළු හදවතින්ම. 💛💛💛💛

  • @maheshaweerasooriya9208
    @maheshaweerasooriya9208 3 ชั่วโมงที่ผ่านมา +18

    Strong Leader Coming soon ,❤️❤️👍👍👍👍Congrts dearer AKD

  • @ravindrarajapakshsha3008
    @ravindrarajapakshsha3008 2 ชั่วโมงที่ผ่านมา +13

    ජය වේවා මාලිමාවට

  • @hgshshgsjsb3089
    @hgshshgsjsb3089 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 2 ชั่วโมงที่ผ่านมา +18

    අනිවාර්යෙන්ම මාලිමාවට කෝටියයි ❤❤❤❤

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 3 ชั่วโมงที่ผ่านมา +19

    AKD and the team❤️❤️❤️❤️❤️❤️❤️

  • @ariyasena9233
    @ariyasena9233 ชั่วโมงที่ผ่านมา +9

    මෙන්න ප්‍රතිපලය.ප්‍රකාසිතජන්ද..ලක්ෂ125ත් ලක්ෂ135ත් අතර.වලංගු.115ත්.125ත් අතර.අනුර මහතා.ලක්ෂ.65ත්.80ත්.අතර.සජිත් මහතා ලක්ෂ 30ත් 45ත් අතර

  • @UshaRajapaksha
    @UshaRajapaksha 2 ชั่วโมงที่ผ่านมา +18

    හෙට වෙනකන් ඉන්න බෑ😢 ජනාධිපති අනුර කුමාර දිසානායක කියල ඇහෙනකන් නින්ද යන්නෙ නෑ 😭😭😭 අපි කෝටියක් ආදරෙ දුන්න ඕං... අපේ කෝටියක් බලාපොරොත්තු ඉටුකිරීම ඔබට බාරයි අනූර සහෝදරයා ❤

  • @isurumadhushan5449
    @isurumadhushan5449 2 ชั่วโมงที่ผ่านมา +21

    චන්දෙනම් දුන්නා මාලිමාවට හැබැයි මාලිමාව පැරදුනොත් පාරේ බැහැලා ගිහින් ඉවරයි ඇ😅

  • @SirilSoft
    @SirilSoft 2 ชั่วโมงที่ผ่านมา +8

    ජයවේවා අපේ මතෘබුමියට ජයවේවා අපේ රටට

  • @user-nx2zm4he9m
    @user-nx2zm4he9m ชั่วโมงที่ผ่านมา +12

    නියම නායකයා තනතුරෙන් බැබලෙන්නේ නැත.ඔහු තනතුර බැබලවීමට ක්‍රියා කරයි

  • @suniljayathissa7511
    @suniljayathissa7511 2 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා ආදරණීය vijitha ,මහින්ද ,සහෝදරයා ..ජය niyathai

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 ชั่วโมงที่ผ่านมา +66

    අනුර කුමාර මහතාගේ ජයග්‍රහණය ස්ථීරයි..හැබැයි ජනතාවගේ ජයග්‍රහණයක් වන්නෙ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු වූ විටයි

    • @sumanavawathiewarna6985
      @sumanavawathiewarna6985 2 ชั่วโมงที่ผ่านมา +1

      Aniwarayen

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ඔවුන් ඒක කරනවා. ඔවුන්ට සාධාරණ කාලයක් ඒ සදහා ලබා දෙන්න ජනතාව සුදානම් විය යුතුයි

  • @unique-marketer66
    @unique-marketer66 2 ชั่วโมงที่ผ่านมา +18

    හැමදාම මේ ක්‍රමය පවත්වාගෙන යන්න පුළුවන් වුනොත් රට සදාකාලිකව ම මාලිමාවටමයි🎉🎉🎉

  • @Saron-fe2ks
    @Saron-fe2ks 2 ชั่วโมงที่ผ่านมา +173

    අපි කවදාවත් අනුර බ්‍රෝ දැකලා නැ..දකින්න ලැබෙන එකකුත් නැ..අවුරුදු 2 ක් පුරා ෆෝන් 4 කින් ගේමක් ගහලා දුන්නා..දකුණේ අපිට සතුටුයි..රටට සෙතක් වෙයි..අපිට වඩා ඔබලාට චන්දේ නොදීපු අය ඉස්සරහට සහෝදරයන්ට උදවු කරන්න සෙට් වෙයි..අපිට විශ්වාසයි..අපි අපේ රට හදමු😴🌹❤👍

    • @kasunaruna7563
      @kasunaruna7563 2 ชั่วโมงที่ผ่านมา +9

      හරිම නිහතමානී පුද්ගලයෙක් එයා.. ඕනෙම ගැටළුවක් කතා කරන්න පුළුවන් 👍🏻

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 2 ชั่วโมงที่ผ่านมา +6

      ඔව් ඔයාලට ළගදිම දකික්න ලැබෙයි.එහෙම ප්‍රාර්තනා කරනවා.අපි ගම්පහ

    • @upalisuranpathirana7328
      @upalisuranpathirana7328 ชั่วโมงที่ผ่านมา +6

      අනුර සහෝදරයා ගැන විස්වාසය තැබූ ඔබ තුමාට මගේ ආචාරය !!!

    • @yvonnefernando6504
      @yvonnefernando6504 ชั่วโมงที่ผ่านมา

      Be happy,you did your best.You will see him n be in our bright future.Thank you somuch.

    • @indranisilva6980
      @indranisilva6980 ชั่วโมงที่ผ่านมา

      ​@@nayanapremaratne4062ගම්පහ

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ชั่วโมงที่ผ่านมา +133

    ලක්ශ 80 85 අතර චන්ද බලාපොරොත්තු වෙනව මාලිමාවට ජය ජය ජය 👍👍❤️❤️

    • @resminnandana5200
      @resminnandana5200 2 ชั่วโมงที่ผ่านมา +2

      ලක්ෂ 103...යි සහෝදරයා

    • @Malayfood1234
      @Malayfood1234 2 ชั่วโมงที่ผ่านมา +3

      Paka thama😂

    • @Malayfood1234
      @Malayfood1234 2 ชั่วโมงที่ผ่านมา +3

      Manda buddikayo na topilawage rate😂

    • @Malayfood1234
      @Malayfood1234 2 ชั่วโมงที่ผ่านมา +1

      Gon gahak janadipathi karanna 😂

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา

      Mage kiya weema th laksa 80 wage agayak....

  • @roosranjani2154
    @roosranjani2154 ชั่วโมงที่ผ่านมา +5

    ජයම වෙන්න ව්ශ්වයෙිම අනුහසින් 🙏🙏🙏🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❤️❤️❤️

  • @gnanadhaja5848
    @gnanadhaja5848 2 ชั่วโมงที่ผ่านมา +17

    ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා පුනරුද යුගයට ජයවේවා

  • @dd_silva
    @dd_silva 2 ชั่วโมงที่ผ่านมา +13

    AKD NEXT PRESIDENT ❤❤❤❤❤❤❤❤

  • @SATHICHANNEL-y1v
    @SATHICHANNEL-y1v ชั่วโมงที่ผ่านมา +9

    Excellent සහෝදරයා 👍❤️🙏

  • @thamarakahada8645
    @thamarakahada8645 2 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා සහෝදරයා ❤❤❤

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 ชั่วโมงที่ผ่านมา +24

    අපෙ රටට දළදා සිමිදුගෙ පිහිටයි" ජේසු පිහිටයි" නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවට...!!! ❤❤❤🙏🙏🙏

    • @AMMEHLAR
      @AMMEHLAR 55 นาทีที่ผ่านมา

      We r happy because anura w
      I'll win we also vote 2 him

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 2 ชั่วโมงที่ผ่านมา +165

    මගේ ආසාව අනුර කුමාර දිසානායක ජනපති වෙලා අගමෑතිනිය හරිනි අමරසූරිය පත් වෙනවා දැකීමයි👑❤️‍🩹🫶🏻🎉🎉🫶🏻

    • @MuthuporuthotageAnyonySrimathP
      @MuthuporuthotageAnyonySrimathP 2 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යයෙන්ම මගෙත් හීනයක්

    • @happyquilt
      @happyquilt 2 ชั่วโมงที่ผ่านมา +1

      අවුල තියෙන්නෙ lgbtq කියාත්මක කරන එක

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา +4

      Aniwa..
      AKD janapathi, Harini agamathi🎉🎉

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 2 ชั่วโมงที่ผ่านมา

      ​@@happyquilt කවුද කොතනද කියල තියෙන්නෙ ?

    • @happyquilt
      @happyquilt ชั่วโมงที่ผ่านมา +1

      @@vishwaattanayaka6329 මමත් අනුරට දුන්නෙ දැන් ඡන්දෙ ඉවර නිසා කිව්ව බය නැතුව කිව්ව ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ අග තියෙනව කිසිම කෙනෙක්ට ලිංගිකත්වය මත අරව මේව මත කොං කරන්නෙ නෑ වගේ අදහසක් ඊට පස්සෙ මන් ඒ ගැන බැලුව හරිනිගෙ කතාවක් හරිනි ඒකෙ කිව්ව හරිනිත් ටිකක් ඒ වගේනෙ

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 ชั่วโมงที่ผ่านมา +10

    Supiri kathava ❤❤❤❤jayaveva❤❤❤❤❤

  • @nishanthennakoon2049
    @nishanthennakoon2049 ชั่วโมงที่ผ่านมา +4

    අපි ඔබට ජය ගොඩනැගුවා.... ඔබ මේ රට ගාෙඩනගන්න..... එයයි අපි සැමගේ බලාපොරොත්තුව.....ලොකයේ දියුනුම, විනය ගරුක රට අපේ රට වේවා....

  • @anushkarasanthi470
    @anushkarasanthi470 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤🎉🎉🎉🎉මාලිමාවට ජය😊😊😊❤❤❤

  • @arunalokuge1595
    @arunalokuge1595 ชั่วโมงที่ผ่านมา +30

    විජිත , උඹලගෙ සතුට රටේම සතුටයි ! අභ්‍යන්තර වගේම ජාත්‍යන්තර අභියෝග එමටයි. ඕනම පරිප්පුවක් කන්න උඹලත් එක්ක රටම එකතු උනොත්...
    අද විතරක් නෙමෙයි හෙටත් අපි,
    අපේ රට දිනනවාමයි ❤👊🏽!!

    • @LalithaWaduge
      @LalithaWaduge 37 นาทีที่ผ่านมา

      ඇත්තමය් අපි හැමෝම 🎉🎉🎉

  • @dilhaniperera7657
    @dilhaniperera7657 2 ชั่วโมงที่ผ่านมา +9

    ඔයාලා සෙට් එක ඔය විදිහටම සමගියෙන් ඉන්න .මොකද ඔයාලව විශ්වාස කරපු අපි හැමෝම වෙනුවෙන් ලොකූ වගකීමක් වදවීමක් ඔයාලට තියෙනවා .❤

  • @kantakanata9643
    @kantakanata9643 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට ජය නියතයි ❤
    තුණුරුවන් සරණයි 🙏

  • @SarathUdatiyawala
    @SarathUdatiyawala ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යෙන්ම ජය නියතයි ජය නියතයි❤❤

  • @Thushara65523
    @Thushara65523 33 นาทีที่ผ่านมา +3

    වෙලාව යන්නේත් නැ අප්පා ජයවේවා මාලිමාවට ❤❤

  • @dimuthuthushara5822
    @dimuthuthushara5822 2 ชั่วโมงที่ผ่านมา +5

    බලාපොරොත්තු කෝටියයි

  • @nimalfonseka7887
    @nimalfonseka7887 ชั่วโมงที่ผ่านมา +16

    මාලිමාවට ජය වේවා 💪❤️💐

  • @MillaVithanachchigePramithaSam
    @MillaVithanachchigePramithaSam ชั่วโมงที่ผ่านมา +4

    රට හදනවා අනුර ආදරෙයි 👍👍👍👌👌👌👍👍👍🌹🌹

  • @sisiramunasingha8849
    @sisiramunasingha8849 2 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට දෙකෝටියක් පමන චන්ද ලැබේවි ජයවේවා

  • @මිහිතලයසුරකිමු
    @මිහිතලයසුරකිමු 2 ชั่วโมงที่ผ่านมา +8

    51% ක් ගත්තා නම් හොදටම ඇති.

  • @ahamadashaar1658
    @ahamadashaar1658 2 ชั่วโมงที่ผ่านมา +7

    නියත ජනාධිපති අනුර

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 4 นาทีที่ผ่านมา +1

    ජයග්‍රහනයෙන්පසුව,රටහොදවිදියට,පාලනයකරන්න,ජනතාවගේ,ඉල්ලීම්,අමතකකරන්න,එප,මාලිමාවට,ජයවේවා❤❤❤❤❤❤❤

  • @mathssuper4388
    @mathssuper4388 ชั่วโมงที่ผ่านมา +25

    ඔයාල මේක හරියට කලයුතුමයි. නැත්නම් මුලින්ම පාරට බහින්නෙ මාලිමාවට චන්දෙ දුන්නු ගම්පහ අපි. ඒනිසා රවට්ටන්න හීනෙකින්වත් හිතන්න එපා.

  • @stjeewapeiris6293
    @stjeewapeiris6293 44 นาทีที่ผ่านมา +9

    මාලිමාවට විශිෂ්ට ජයක් නියතයි ....❣️❣️💌💌

  • @lyliedavid7547
    @lyliedavid7547 3 ชั่วโมงที่ผ่านมา +12

    AKD 22 September President of SL

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 10 นาทีที่ผ่านมา +1

    අනිවාර්යයෙන් මාලිමාවට විශිෂ්ඨ ජයක් ලැබෙනවා ❤❤❤

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 2 ชั่วโมงที่ผ่านมา +5

    Wow අපිටත් සතුටුයි ❤❤

  • @sisirahemantha5363
    @sisirahemantha5363 3 ชั่วโมงที่ผ่านมา +6

    Aniwaran jaya niyatha janapathi apa anura sahodaraya❤jayawewa ❤❤❤❤🎉🎉🎉🎉

  • @PremalalSHP
    @PremalalSHP 2 ชั่วโมงที่ผ่านมา +15

    නියත ජනපති අනුර සහෝදරයා

  • @banduladharmasena8395
    @banduladharmasena8395 2 ชั่วโมงที่ผ่านมา +9

    හැබැයි නිකන් පඩි ගන්න අය ගැන සැලකිලිමත් විය යුතු යයි

  • @balangodatech5678
    @balangodatech5678 2 ชั่วโมงที่ผ่านมา +24

    කිරි බත් රතිඤ්ඤා එපා. වැඩ කරමු

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා මාලිමාවට ❤❤

  • @TharangaRajapaksha-c7j
    @TharangaRajapaksha-c7j 45 นาทีที่ผ่านมา +4

    ඉවසීමෙන් කටයුතු කරමු. විදෙස් ණය නැතිව අපිම නැගිටිමු. වංචා දූෂණ නැති කළොත් අපි දිණුම්

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 ชั่วโมงที่ผ่านมา +3

    75% ක් චන්දය පාවිච්චි කල රටේ පරාදය දිනුම හෙට අළුයම වෙද්දී තීරණය වෙයි

  • @sarathfernando9397
    @sarathfernando9397 2 ชั่วโมงที่ผ่านมา +11

    චන්ද පෙට්ටි ගැන විමසිල්ලෙන් 😮