papiliyane Aryadewa Rathana Thero / ආනාපානා සතිය වඩන විදිහ කෙටියෙන් / Indika Thotawattha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 107

  • @Dr.KDAlwis
    @Dr.KDAlwis 2 ปีที่แล้ว +8

    One of the best PRACTICAL sermons delivered in a very gentle manner. Thank you for this interview.

    • @ajanthaseneviratne8511
      @ajanthaseneviratne8511 2 ปีที่แล้ว +2

      අව්‍ද්‍යාවෙන් මූලා වූ ලෝකයාට සුව පත් මනසක් කරා යාමට උපකාර කරන කල්‍යාණම්ත්‍රයාණන් වහන්ස ! මාගේ නමස්කාරය වේවා . මෙවැනි සාකච්ඡා ,නිවැරදිව ,මැදහත් සිතින් කරන දේශනා සෑම කෙනෙක්ම සිතේ දාරණය කර ගන්නේ නම් ලොව කෙතරම් සුව පත් වේද?සුන්දර වේද ? නිවැරදි වේද ? තෙරැවන් සරනයි !

  • @arsisilat5715
    @arsisilat5715 ปีที่แล้ว +1

    ඉන්දික මහත්තයා ට හොඳ ස්වාම්න් වහන්සේ නමක් හමුවට ඇව්ත් තියෙනවා .මම සොයා සොයා හිටපු ස්වාම්න් වහන්සේ හමු උනා ..පින්වත් ස්වාම්න් වහන්සේ ට නමස්කාර කරම් .🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @buddikaabeyrathne750
    @buddikaabeyrathne750 3 ปีที่แล้ว +2

    Excellent discussion. Looking forward to listen another episode soon. Thanks for all who contributed

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 3 ปีที่แล้ว +6

    ඉන්දික මහත්මයාට සහ සුසන්ත මහත්මයාට පින් සිද්ද වෙන්න මම ආර්යදේව රතන සුවාමින් වහන්ස ගෙ දර්ම දේශනා අහන්න අවස්තාව ලැබුණා ඔබ දෙපලට ගොඩක් පින් ගොඩක් ස්තුති 🙏🙏🙏
    අපේ පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීසුව චිර ජීවනය දිර්ගායූ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @ayeshacassim9772
    @ayeshacassim9772 2 ปีที่แล้ว +2

    Very good discussion..thanks a lot

  • @jayaweera9360
    @jayaweera9360 2 ปีที่แล้ว +5

    ට්වී එකේ රේඩියෝ එකේ උදේ හවා කාලීණ බණ දෙසන හාමුදුරුවරුන්ට මෙම දේශණය අසන්න දෙන්න ඕන.

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว +4

    සුසන්ත මහත්මයා අද වැඩසටහන බොහෝම අපූරු දේවල් අන්තර්ගත වූ සටහනක් .
    ඔබතුමාටත් ඉන්දික මහත්මයාටත් කැමරා කරන මහත්මයාටත් බොහෝම පින්
    තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා..,..

  • @KPWAnura
    @KPWAnura ปีที่แล้ว

    lucky to hear it after 1year...Thank u❤

  • @patisothagamiyo
    @patisothagamiyo 3 ปีที่แล้ว +4

    කාලෙකට පස්සේ ස්වාමීන් වහන්සේ නමකගේ මතුවූ හොඳ වැඩසටහනක්.
    එහි සඳහන් බොහෝ කරුණු කාරණා අපේ ජීවිතවලට බොහෝ වැදගත් වේ.
    වහන්සේට තෙරුවන් සරණයි.

  • @jgpremathilaka8247
    @jgpremathilaka8247 ปีที่แล้ว +1

    සැබැ බුදු බනක් ශුවනය කිරිමට හැකිවිය ,තෙරැවන් සරණයි,

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 3 ปีที่แล้ว +7

    ඉතා වටිනා පැහැදිලි කිරීමකි. විවෘත මනසකින් ජීවිතය දෙස බැලීමට මෙම සාකච්ඡාව හේතු වන බව කිව මනා ය.

  • @shehanjd574
    @shehanjd574 3 ปีที่แล้ว +2

    Mechchra lassna dhrmaykda api me werdiyta hithgena inne.godak pin.meka thmai sathya dhrmaya

  • @pushpasupun6466
    @pushpasupun6466 3 ปีที่แล้ว +2

    Wow so lovely thanks so much 🌏💖🌝🌞🙏🙏🌈

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 3 ปีที่แล้ว +5

    ඉතාම වටිනා දේශනාවක්. ස්වාමින් වහන්ස නිදුක් නීරෝගී දීර්ගායු වේවා!තෙරුවන් සරණයි!🙏

  • @සංජීවමුදියන්සේ
    @සංජීවමුදියන්සේ 3 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ පැහැදිලි කිරීම මනරම් මේ නරකාදියේ ඔබ වහන්සේ වැනි අවබෝධ යක් තිබෙන භික්ෂුන් වහන්සේලා තව තව පහල වේවා

  • @ebertupatissa6471
    @ebertupatissa6471 3 ปีที่แล้ว +6

    Indika seems to be "tamed" by Ven Aryadewa Rathana in this dialogue. Good to know of a SL Monk who dispenses the Dhamma in every day language, a Rare Gem. Thank you Sathya Vlogs

  • @gunatilakaekanayake9521
    @gunatilakaekanayake9521 2 ปีที่แล้ว

    අපේ පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීසුව චිර ජීවනය දිර්ගායූ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි. 🙏

  • @samanthapkumara3632
    @samanthapkumara3632 3 ปีที่แล้ว +4

    Niyamai

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!! මෑතකද අහන්න ලැබුන ඉතා වටිනා දහම් කරුණු ටිකක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේට...

  • @anandaranaweera419
    @anandaranaweera419 2 ปีที่แล้ว

    මෙවැනි ධර්ම සාකච්ඡා මගින් සමාජය දැනුවත් කිරීම සම්බන්ධයෙන් අපගේ ස්වාමීන් වහන්සේටත් , තොටවත්ත මහතාටත් තෙරුවන් සරණයි.
    තවත් මෙවැනි ආකෘතියේ හරබර සාකච්ඡා සිදු කිරීමට ඔබ සැමට ධෛර්යය ශක්තිය ලැබේවා.
    ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @nissankapiradep188
    @nissankapiradep188 2 ปีที่แล้ว

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!!! .. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nandanipallewela2791
    @nandanipallewela2791 3 ปีที่แล้ว +4

    ගෞරවණීය ස්වාමීන්වහන්ස...
    දහම් කරුණුත් උපයෝගී කරගනිමින් යහපත් අයුරින් ජීවිත පවත්වාගෙන යෑමේ කලාව ඔබවහන්සේ සෑමවිටම පහදා දෙනු ලබනවා.
    එලෙස ජීවත් වෙනවිට බොහෝ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවන නිසා සිත සැහැල්ලු වෙනවා.
    මෙම ධර්ම සාකාච්ජාව බොහෝ සෙයින් අගයමි.
    දීර්ඝ ආයුශ සමගින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි!

  • @chathuminavlogs1267
    @chathuminavlogs1267 2 ปีที่แล้ว +3

    ඉතා හොඳ සංවාදයක්. 🙏🙏🙏

  • @Sundara_Ethihasaya
    @Sundara_Ethihasaya 3 ปีที่แล้ว +1

    Hoda pahadili kirimak,theruwan saranai🙏

  • @induwara6696
    @induwara6696 3 ปีที่แล้ว +4

    හරිම අගෙයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏❤

  • @induniljayasuriya7704
    @induniljayasuriya7704 3 ปีที่แล้ว +3

    Ithama hoda deshanayak

  • @KCEChathuranga
    @KCEChathuranga 3 ปีที่แล้ว +7

    බලාපොරොත්තුවන් හිටියේ

    • @KCEChathuranga
      @KCEChathuranga 3 ปีที่แล้ว +1

      @anthony niroshan කියන දේවල් ඇත්තනේ..

  • @sisra739
    @sisra739 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @thilakkoralage8540
    @thilakkoralage8540 3 ปีที่แล้ว +2

    Bohoma wedagath deshanawak supurudu paridima

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว +1

    "Mindfulness ; The best friend, The best Security "

  • @lakshikagalkotuwa5654
    @lakshikagalkotuwa5654 3 ปีที่แล้ว +5

    ඉතා වටිනා කතාවක්

  • @utedirisinghe3946
    @utedirisinghe3946 3 ปีที่แล้ว +2

    වටිනා දහම් සාකච්චාවක්. තෙරුවන් සරණයි!

  • @vishakaupuli1597
    @vishakaupuli1597 ปีที่แล้ว

    Theruwan Sarenai Boho pin swaminwahanse

  • @SK-im7hs
    @SK-im7hs 3 ปีที่แล้ว +6

    හාමුදුරුවෝ ඉතා හොදට පැහැදිලිව කියාදෙන විට ඉන්දික මහතා මැදට පනිනවා. පොඩ්ඩක් හාමුදුරුන්ට පැහැදීලි කිරීම ඉවරකරන්න දීලා ප්‍රශ්නය ඇහුවොත් හොදයි කියලා මම හිතනවා.

  • @dhana1720
    @dhana1720 3 ปีที่แล้ว +5

    මට රටක් රාජ්ජයක් ලැබුලා වගේ මේ වචන ටික

  • @prasadkanahera2666
    @prasadkanahera2666 ปีที่แล้ว

    සාදු

  • @samanthapkumara3632
    @samanthapkumara3632 3 ปีที่แล้ว +4

    Indika..සුසන්ත ..මහත්වරුni..me ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා දිගටම laba denna...me ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය laba denna..ස්තුතියි ..බුදුන් සරණයි

    • @pasindudeshan8916
      @pasindudeshan8916 3 ปีที่แล้ว +2

      Hamduruwongen youtube channel eka balanna , උන්වහන්සේ ge namin tynne

  • @vijithsalgado3720
    @vijithsalgado3720 3 ปีที่แล้ว +3

    සිතම ප්‍රභාශ්වර තත්වයට පරිවර්තනය කර, එනම් ඥාණ මාධ්‍යයට පරිවර්තනය කර යථාර්තය අවබෝධ කල යුතුය. එනම් චතුආර්ය සත්‍ය අවබෝධ කලයුතුය.

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera6830 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🏵️🌼🌸🏵️🌼🌸🏵️🌼🌸🌸
    නිදුක් නිරෝගී වේවා දීර්ඝයු වේවා

  • @vijithsalgado3720
    @vijithsalgado3720 3 ปีที่แล้ว +2

    සිතින් කටයුතු කළහොත් චිත්ත සංඛාරයක්‌ බවට පත්වේ. එවිට - සංඛාර පච්චයා නාමරූප වී, අනාර්ය මාර්ගයට අනුගතවේ.

  • @nandaalagiyawanna9495
    @nandaalagiyawanna9495 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @KyronX4
    @KyronX4 3 ปีที่แล้ว +2

    ඉන්දික මහත්තයාටත් සුසන්ත මහත්තයාටත් මම ආරාධනාවක් කරනවා මහමෙව්නාවේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් පින්වත් ස්වාමීන් වහන්සේලාත් මෙම වැඩ සටහන් සඳහා සම්බන්ධ කර ගන්නා ලෙස/ හේතුව අද ලංකාවේ වැඩි පිරිසක් මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දේශනා වලට සවන් දෙන බැවින් මෙම වැඩ වැඩසටහන තව තවත් වැඩි දියුණු කර ගැනීමට එය ඉවහල් වන බව මගේ හැඟීමයි/ අද ලංකාවේ වැඩි පිරිසක් දිවිය ලෝකවල යාමට කැමැත්තෙන් සිටී/එම පිරිස් වලට මෙමගින් විශාල සෙතක් වන බව මගේ හැඟීමයි/ සියලු දෙනාගේ අදහස් හා යෝජනා බලා බලාපොරොත්තු වෙමි/ තෙරුවන් සරණයි /

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      මා එයට සූදානම්

    • @KCEChathuranga
      @KCEChathuranga 3 ปีที่แล้ว +1

      දිව්‍ය ලෝක කියල එකක් නැ

    • @krishantha1678
      @krishantha1678 3 ปีที่แล้ว +1

      @@KCEChathuranga 🤣🤣..මනුෂ්‍ය ලෝකය කියලත් එකක් නැ

    • @upulindrajith6070
      @upulindrajith6070 3 ปีที่แล้ว +1

      😀 කිරිබත්ගොඩ ඥානානද හාමුදුරුවෝ දිව්‍ය ලොකෙට විසා දෙනවද ? මෝඩ බෞද්ධයෝ 😂😂😂

    • @KCEChathuranga
      @KCEChathuranga 3 ปีที่แล้ว

      @@krishantha1678 ආ මේ ඉන්නෙ දිව්‍ය ලොකෙ කියපු එක්කෙනක්

  • @dammikakumari6861
    @dammikakumari6861 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @piyalsilva8328
    @piyalsilva8328 3 ปีที่แล้ว

    taruwansarani 🙏

  • @sunilwasantha9200
    @sunilwasantha9200 3 ปีที่แล้ว +3

    බුදුන් වහන්සේ කිසිම විටකදි් හුස්ම භාවනාවකින් නිවන් මගක් දේශනා නොකල සේක.එය බමුණන්ගගේ ලෙෘකික හාවනාවකි.කල්ප දහස් ගනනක් පෙරැමි පුරා ⁣බුදුන් වහන්සේ හුස්ම භාවනා ක් ආනාපාන භාවනව සේ හැදුන්නුවානමි එය විහිලුවකි.එය බුදුන් වහන්සේ ඉපදෙන විටත් එය. පැවති ක්රමයකි. කරැණාකර ඹබ වහන්සේ ට හිතලු ලෙස බණ දේශනා නොකරන්න තිුපිටකය පරිහරණය කරන්න.

  • @dilshanmadusanka7129
    @dilshanmadusanka7129 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏😘

  • @katunayakagepriyantha2036
    @katunayakagepriyantha2036 3 ปีที่แล้ว +1

    ❤️🙏

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 3 ปีที่แล้ว +6

    ඉන්දික දන්නවා වැඩි ඒක පෙන්නන්න හදන එක තමා අවුල හරිම භාදයි 🙄

  • @krishantha1678
    @krishantha1678 3 ปีที่แล้ว +1

    මම කැමතිම ස්වාමින් වහන්සේ නමක්.🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 ปีที่แล้ว

    සාදු ! සාදු ! සාදු ! තෙරුවන් සරණයි !!!....🙏🙏🙏🌼🌼🌼

  • @sumuduharshani1459
    @sumuduharshani1459 3 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +1

    සුවපත් වේවා,,!! 74 වතාවක් අපිට අහිමිවු අපේ සැබෑ නිදහස කුමක්ද,,??? ආගම පරයා උතුම් හේතුපල දහම නැවත පනපිහිටවු මේ හෙලබිමේ සැබෑ හෙලයන්ගේ සැබෑ නිදහස අත්දැකින්න අධිස්ඨානයෙන් ක්‍රියා කරමු,,,!!! ආශ්චර්‍ය අත්භූත නොවු , හෙල දෙරනේ පයගහා ජීවත්වු ආදිවාසි සිරි ලාංකික , හෙලයන් වු දේව,යක්ඛ,නාග කුම්භාන්ඩ සිව්හෙල මුතුන් මිත්තන් ගෙන් අපිට දායාදිත සැබෑ නිදහස හෙවත් ප්‍රඥා විමුක්තිය උදාකර ගන්න මේ වසරේදිවත් අධිස්ඨානයෙන් ක්‍රියාකල යුත්තේ,, ඒ සදහා සුදුසුම කාලවකවානුව මෙයම වන බැවිනි,,,!! මෙය හැමෝටම විශය නොවුනත් පෙර පිනට ලැබුනු මන උස්ස භව උතුම් මනුස්සත්ව පටිලාභයක් කරගැනීමට තරම් පෙරපින් ඇත්තෝ මේ යුගයේ නියාම ධම්මයෙන් මේ හෙලබිමේ පඨිසංධිය ලභා ඇති බැවිනි,, එදා බුද්ධ ආගමේ ප්‍රාර්තනාවෙන් යාක්ඥාවෙන් නොපෙනෙන බලවේගයෙන් හා බුදු පිලිමයෙන් අසරන අස්සුතවත් පෘතග්ජන සත්වයින්ට නිවන හා සුගති සැප ලබාදෙන ආගම් පරයා උතුම් නිර්මල හේතුපල දහම පනපොවන්නේත් ලෝකෙන් උතුම් මේ රටේම විනා පරදේසයක නොවේ,,! ඒකයි අපි බුදුන්ගෙන් බන අහපු යක්ඛු බොලව් කියා ජනවහරක් පවතින්නේ,, බණ,, යනු රාග,දේස,මෝහ ,, බව හෙවත් සං බව නසන අරුතයි ,, බව පච්චයා ජාති බවට පත් නොවන්නටම ,අරිය ශ්‍රාවක උතුමන් ගෙන් බන අසා , සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සමුදය අනුත්පාදි නිරෝධ කල යුතුයි,,! ඒකයි රාගක්ඛයෝ,දේසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බානං යනුත් ,,නිබ්බානං පරමං සුඛං කියා බුදු හිමි වදාලේ, , යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මංති යනුද මෙයයි,,!! , ඉතිං මෙච්චර උතුම් ධම්ම දායාදයක්,,? උතුම් සදහම් මගක් ,,? තිබියදි අද, සම්මතයේ බුද්ධ ආගමේ හිසරැවුල් බුඩුකර කසාවත් දැරූ බුද්ධ ශ්‍රාවක ප්‍රතිරූපක යන්ට , මේ උතුම් හෙලබිමේ එදා ගුණ දර්ම, සාර ධරම හා සත්‍ය ඉතිහාසයත් විකුර්තිකල පරදේසක්කාර සංකර සුද්දන්ගේ ත්‍රිවිධ හමුදා සංනද්ධ වෙඩිමුර හා ආචාර පෙලපාලි එලිදක්වන වේදිකාවල මුලසුනු හොබවන්නේ, මාධ්‍යයේ ඒවා වර්නනා කරනුයේත් බුදු දහම විකුර්තිවී බුද්ධ නම් ආගමක් නිර්මානය වි , අද සත්‍ය හෙල ඉතිහාසයත්, පරිසරයත්, සොබා දහමත් විශ්වයත් , අමු අමුවේ කෙලෙසමින් මිනිසුන් ඝෝර කටුක සසරේ අතරමං කර වීමට තරම් දැඩි සංසාර ණය ගනදෙනුවකට හිර කරන , ලෝක ආස්වාදයෙන් බැදෙන මේ වචනයේ පරි සමාප්ත අර්‍ර්තයෙන් සංදර්ශන හා සං වර්ධන බව නොදන්නා තරමට ඔවුන් දහමින් පිරිහි ඇති බැවිනි, ඔවුන් අද, අන්ද භක්තියෙන් හුදු ආගම් සංකල්පයක හිරවී ඇත, අතරමංවී ඇති බවට තේරුම් ගැනීමට තරම් අස්සුතවත් පෘතග්ගන උම්මන්තක බව ප්‍රදර්ශනය කරවීමක් නොවේද,,?? මේ මධ්‍ය මංඩලයේ නියාම ධම්මයෙන් පිහිටන හෙල බිම යනු ස්ව බව උදුරා, බව උද්ධ වීමට සං වර වීමට , පෙර පිනින් ඉපදෙනවා විනා සං වර්දනය කර, සං දර්ශන පෙන්වා සසර සැරි සැරීමට බෞතිකව දියුණුවන රටක් නොවන බව සුදු ජාන මුසු නොවු හෙලයින් අදවත් තේරුම් ගත යුතුයි,,, නිබ්බානං යනු රාග දේස මෝහ බානෙන් සදහටම නොබැදි මිදි නිදහස් වී තල 31 හි දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමයි,, අපැවැත් වනුයේ හෙලයන් විනා සුද්දන් නොවේ,,, මේ උතුම් පරම ගාම්භීර ,අවින්ත්‍ය බුද්ධ විශය පෙරපින් ඇත්තෝ තේරුම් ගෙන අප්‍රමාද වෙත්වා,,,,!! වසර 1800 ඇවෑමෙන් අට්ටක්කරා තීනිපදා නම් උතුම් හේතුපල දහම මේ පිංබිමේ පනපිහිටවු මහා ප්‍රඥයන් වහන්සේගේ දුර්ලභ බුදු පහසට අනුගත වෙත්වා,,!! ලාභ පරියෙශනය අතහැර අරිය පරියේශනයට අනුගත වෙමු,, දුවා දරුවන් ද හුරු පුරුදු කරවමු ,,,!! Www,sirisaddharmaya,lk,, sadhaham atuwawa ,, bopitiye sadhaham pasela,, siri dhesye arutha ,, මිත්‍යාවෙන් එහා යතාර්තය ,, පරිශිලනය කරත්වා,, සුසිත් Min of hel

  • @ramananbaheerathan6814
    @ramananbaheerathan6814 3 ปีที่แล้ว

    🌻🌼🙏🙏🙏🌼🌻

  • @leeladissanayaka
    @leeladissanayaka ปีที่แล้ว

    Mama kemathima deshanawak

  • @KeerthiAbe
    @KeerthiAbe 2 ปีที่แล้ว

    ඉන්දික මහතා සහ පූජ්‍ය පැපිලියානේ ආර්‍යදේව රතන අපේ හාමුදුරුවනේ, මහා සතර සති පට්ටාන සූත්‍ර සහ මහා රාහුලෝ වාද සූත්‍ර බලන්න. සති පට්ටාන සූත්‍ර සහ මහා රාහුලෝ වාද ත්‍රිපිටක බුද්ධ වචනය අයුරින් ආනාපාන සති සමාධි යනු කුමක්ද ?

  • @phindramalkante9185
    @phindramalkante9185 3 ปีที่แล้ว

    👍👍👍👍❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @English111able
    @English111able 3 ปีที่แล้ว +3

    මම බලාගෙන ඉන්නෙ මීවනපලානේ හාමුදුරුවෝ එනකල් ... sathya එයට බයයි වගේ ......

    • @anomamaggonage761
      @anomamaggonage761 3 ปีที่แล้ว +3

      බය. හිතන් ඉන්නේ මීවන සාමනේර කියන්නේ සත්‍ය බුදුදහම කියලද. ඒවගේ හොරෙක්ව තේරුම් ගන්න බැරි තරම් මේ ඉන්දික උන්මත්තක නැති බව විශ්වාසයි.

    • @English111able
      @English111able 3 ปีที่แล้ว

      @@anomamaggonage761 ඇයි එහෙනම් interview කරන්නේ නැත්තෙ

    • @KCEChathuranga
      @KCEChathuranga 3 ปีที่แล้ว +1

      ගුරුත්වාකර්ෂණ අනුව බුදුවරු පහල වෙනවා කියන හාමුදුරුවෝ නේද, ඔය , ඔය හාමුදුරුවෝට අතෙ පැලවෙන බොරු කියනවා මම සාකච්ඡා වල දැකලා තියනවා, බුදුහාමුදුරුවෝ ලංකාවෙ පහල වුනා කියන්න පුදුම බොරු කියන්නෙ

    • @English111able
      @English111able 3 ปีที่แล้ว

      @@KCEChathuranga එහෙම දෙයක් මම අහල නැහැ

  • @kumarimaunawa7695
    @kumarimaunawa7695 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @NamalKumara-p5s
    @NamalKumara-p5s 6 หลายเดือนก่อน

    දැන්වත් හැදෙන්ට බලහන් තොටවත්ත

  • @malithprathibha1799
    @malithprathibha1799 3 ปีที่แล้ว +1

    හාමුදුරුවන්ගේ බුදු රැස් විහිදෙනවා

    • @topangle6631
      @topangle6631 2 ปีที่แล้ว

      හාමුදුරුවන්ගේ බුදු රැස් විහිදෙන එක තමයි වෙන්න ඕන. බුදු හාමුදුරුවො ක් බලාපොරොත්තු වුණේ ඒක තමයි

  • @koonisr
    @koonisr 2 ปีที่แล้ว

    pacha

  • @janakure5276
    @janakure5276 2 ปีที่แล้ว

    Buduras malawa 😂😂😂

  • @topangle6631
    @topangle6631 2 ปีที่แล้ว

    ඔය වීඩියෝ කරන අය දන්නැද්ද ඕව එඩිට් කරන්න පූළුවන් කියල. එහෙම නැත්නම් සංවාදෙ නවත්වන්න පුලූවන් තැනක නවත්වන්න කියල තාක්ෂණික ගැටලුවක් තියෙනව නම් නිවැරදි කරගන්න. තාක්ෂණික ශිල්පීන්ට තාක්ෂණික දැනුම විතරක් නෙවෙයි විනයත් තියෙන්න ඕන. මමත් ඔය ජොබ් එක කරපු කෙනෙක්.

  • @Meaful
    @Meaful 3 ปีที่แล้ว +3

    හාමුදුරුවෝ පොතක් බල බල කියවනව..සිරිදම්ම හාමුදුරුවො තරම් දක්ශ හාමුදුරුකෙනෙක් නෑ..රහත් උනත් නැතත්

    • @chamiya8003
      @chamiya8003 3 ปีที่แล้ว +1

      හම්මෝ නේත..😂

    • @KCEChathuranga
      @KCEChathuranga 3 ปีที่แล้ว +2

      සිරිදම්ම හාමුදුරුවෝගෙ දේශනා මම අහනවා, සිරිදම්ම හාමුදුරුවෝට වඩා සරලව මුන්වහන්සේ පැහදිලි කරනවා

    • @Meaful
      @Meaful 3 ปีที่แล้ว +2

      @@KCEChathuranga තම තම නැන පමණට 🙈

    • @krishantha1678
      @krishantha1678 2 ปีที่แล้ว

      සිරිදම්ම හාමුදුරුවෝ කියන්නෙ කාටද.සමන්තභද්‍ර හිමිද

    • @Meaful
      @Meaful 2 ปีที่แล้ว +2

      @@krishantha1678 ඔව්

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +2

    හරිම අගෙයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏❤

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 6 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @arsisilat5715
    @arsisilat5715 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga5883 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @ireshawithanage8243
    @ireshawithanage8243 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @aerum1727
    @aerum1727 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @උමංගා
    @උමංගා 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nmayakaduwa
    @nmayakaduwa 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kramanoj1
    @kramanoj1 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว

    🙏🙏🙏