excellent program. this is what we except form this channel . Indika must do these discussions more often . we watch this because of indika’s knowledge.
Interesting conversation!The problem is that Thotawatt’s knowledge is so wide and he does not allow others to talk. He has no patience to wait till his turn.
අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ 👑️👑️👑️🙏🙏🙏⚡⚡⚡
excellent program. this is what we except form this channel . Indika must do these discussions more often . we watch this because of indika’s knowledge.
දැනුම ලබා දුන්නා ට පින්
නොදන්නා දේවල් දැන ගත්තා ❤❤❤තව තවත් සාකච්ඡා කරමු,
තොටවත්ත මහතාගේ ඒ දැනුම
මහායාන සම්භන්ධව තවත් වැඩසටහනක් වැඩි දුර තොරතුරු ඇතුලත්ව ඕන
ඉන්දික කියන දෙ සම්පූර්ණ ඇත්ත ..කොන්දක් තියෙන හාමුදුරු නමක් ඉන්නවානම් CID නොයා ඉන්දික සහ මේ හාමුදුරුවන් සමග සංවාදයකට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා
එකෙක් යන්නේ නෑ .මොකද උපතින් අවබෝධය තියෙන ඔනි කෙනෙකුට වැටහෙනව ඉන්දිකල කියන්නෙ ඇත්ත කියල මෝඩ අය කලබල වෙලා මොන කමෙන්ට් දැම්මත් සාකච්ඡා තියා ඒ කියපු එක කරැනක්වත් බොරු කියලා කමෙන්ට් එකකින් හරි පෙන්නන්න එකෙක් එන්නෙ නෑ
ඉතාමත්ම හොද විග්‍රහයක් ❤
හොද වැඩක් ජය තේරැවන් සරණයි
ඔහොම ඉදිරියට යං එවිට ජබූද්දීපය කොහෙද,තේරවාදය කුමක්ද ,මහායානය කුමක්ද ,අද සම්මත පංසල තියෙන තැන වැටහෙනවා ඇත.යහපතක්ම වේවා !
ඉතා වැදගත් වැඩසටහන්. දිගටම මේ වගේ වැඩසටහන් කරන්න. 💯❤❤❤
ගොඩක් වටිනා වැදගත් සාකච්ඡාවක් ..තවත් ඉදිරියට මේ වගේ වැඩසටහන් බලාපොරොත්තු වෙනවා...තේරවාදි නමින් තියෙන වෙස් මුහුණ ඉවත් කරන එක වටිනවා ..පාතේගම ඥානේශ්වර හාමුදුරුවනුත් මීළඟ වැඩ සටහනට සම්බන්ධ කර ගන්නවා නම් ගොඩක් අර්ථවත් වේව්..ස්තූතියි අපෙ හාමුදුරුවන්ට සහ නිලන්ත, තොටවත්තට
ඔබතුමාගේ මේ චැනල් එකේ වටිනා සාකච්ඡාවක් මේ ඉතා වටිනා කාලෝචිත වූවක් ..අවාසනාවකට අපේ රටේ මිනිසුන් මධ්‍යස්ථව මේවා විචාරශීලීව නොබැලීම බුදු දහම නො දැනීමට ප්රබලතම හේතුවයි .බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ සවන් දීම සිදුකළ යුතු බවයි ..අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ සාකච්ඡාව ඉතා ශාස්ත්‍රී යයි.අප ඉතා කැමතියි පොහු ජනයා දොස් කීවාට ගණන් නොගන්න ඉදිරියට මෙය තවදුරටත් කරගෙන යන්න ඔබවහන්සේට ධෛර්යය ලැබේවා
නියම වැඩසටහනක් සුසන්ත මහතා ස්තුතිය
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් සුසන්ත මහතා බොහොම පිං
නියමයිනේ
ඉතාම වටිනවා ❤
ගොඩක් වටින වැඩසටහනක්
28:24 ලොක්ක හිමිදිරි පාන්දර බුදුරජාණ් වහන්සේ පිහිටවෙන්නෙක් හෙවුව කියන එක අමතක කරන්න එපා !
excellent program
Interesting conversation!The problem is that Thotawatt’s knowledge is so wide and he does not allow others to talk. He has no patience to wait till his turn.
නියම ධර්ම සාකච්චාවක්
සුසන්ත මහත්මයා අපි ලෑස්තියි ඉංදිකගෙ මාහායාන බයිලයට රෙදි නැතිවෙන්න උත්තර දෙන්න, අහන්න මේ අභියෝගය බාරගෙන ඉදිරිපත් වෙන්න කැමතිද කියල.
ඉංදිකගේ සහයට ඕනෑම නම් තව කෙනෙක් වාඩි කරගන්න කියන්න. අපි ලෑස්තියි.
මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.
හොදයි හාමුදුරුවනේ මං කතා කරලා බලන්නම්
හාමුදුරුවෝ නේ චන්ඩි පාට් නැතුව තර්කනයන් පරද්දමුනේ😅😅
@@KCEChathuranga
ඉංදික බාර ගන්නෙ එතකොට නැතිනම් බාරගන්න උනන්දු වෙන්නෙ නෑ.
@@KCEChathuranga
අපිත් තර්කය තමයි ගන්නෙ ඒකට.
@@KCEChathuranga න තක්ක හෝති කියලා කාළාම සූත්‍රයේ තියෙනව 😹😹 ගලගම හාමුදුරුවෝ ප්රාතමිකය් කිය කිය අනුන්ගෙ ප්‍රාථමික කම හොය හොය ඉන්නෙ නැතුව උබ උබේ ප්‍රාථමික බවින් මිදෙන්න බලපන් 😹😹 කොහොමත් කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ වගේ තමය් උබට කවදාවත් ප්‍රාථමික බවින් මිදෙන්නත් බෑ තමය් 😹😹
සියලුම සත්වයෝ යහපතෙහි යොදවන එක කවුරු උනත් හොදයි නේද සත්‍ය වටහා ගනිත්වා තෙරුවන් සරණයි
යාන වලින් බැහැලා පොළොව මත තියෙන නිර්මල බුදු දහම කරා පැමිණ සසරින් එතෙර වන්න! සුවපත් වේවා!!
ඔව් ❤️✊✊
පොලොව මත තියෙන්නෙත් ඔය යාන වලින් ආපු දහම තමයි. යාන නොදැන මොන නිර්මල ද bro 😎
@@ShathuraVlogs මම සියලු යානයෙන් ද මමායනයෙන් ද ගැලවුණෙමි, ඔබටත් ගැලවෙන්න ප්‍රඥාව පහළ වේවා!
@@rupasiriperera5526🙏🙏🙏
කරන තුරු බොහෝ කලක් බලා සිටි සාකච්ඡාවක් 💯
පිලිම වන්දනාව තේරවාදී නොවේ නමුත් බුද්ධ සංචඥාව උදෙසා බුද්ධ ප්‍රතිමා නිර්මාණය තේරවාදී සම්ප්රදායකි...
මේ වගේ සාකච්ඡා දැඩි ලෙස හෙලා දකිනවා 😔පළමුව ථෙරවාද බුදුදහම කුමක්ද කියා ඉගෙන ගන්න හරියට. අනිත් කාරණය 12ට පෙර දානය වලදන ස්වාමින් වහන්සේලා අදටත් වැඩ ඉන්නවා ගොඩක්. ඔයාලා කනවා කියලා ඒ මින්මෙන් මනින්න එපා ඒ සිල්වත් ස්වාමීන් වහන්සේලාව.මුදල් පරිහරණය නොකර මනාව මාර්ගය ගමන් කරන බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. ඔබ අද සීලයට අගෞරව කිරීමේ ප්රතිවිපාකය විදියට කිසිදින පහසුවෙන් සිල් ආරක්ෂා කරන්න හම්බෙන් නැතිවෙයි 🙏🏻
මේ වගේ වටිනා වැදගත් වැඩසටහන් ඉස්සරහටත් කරන්න ලැබේවා
ගලගම කුසළධම්ම හාමුදුරුවෝන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි
අපිත් බලන් ඉන්නේ 😂😂😂😂😂
@@samithumethnula998 උබ වගේ හරකෙක්ට කොහෙද මේවා තේරෙන්නෙ 😹😹
@@samithumethnula998 ඉන්දික එක්ක ඔය සාකච්ඡාවට කැකිරාවේ ගැලපෙන්නේ නෑ.ඉන්දික නම් සාකච්ඡාවෙදි ගොඩක් දේවල් ඉදිරිපත් කලා.අපි නොදන්න අලුත් දේවල් පවා.ඒත් කැකිරාවේ මොනවද කිව්වෙ.දහම් පාසල් පෙල පොතේ ඒවා තමය් කිව්වෙ 😹😹
@@varundhanu1963 හරක් නෙමේ උඹලා හරක් පට්ටි කියලා පැහැදිලියි මේ දක්වන අදහස් දැක්කම
දාර්ශනික උත්තර බලාපොරොත්තු වෙන්න එපා ඒ හාමුදුරුවෝන්ගෙන්.ලංකාව ගෝත්‍රික දූපත් චින්තනයෙන් වේගයෙන් මිදෙමින් ඉන්න කාලෙක ගෝත්රිකත්වයට නැවත සමාජය රැගෙන යන්න උත්සහ කරන හාමුදුරුවෝ කෙනෙක්.කිසිම මධ්‍යස්ථ දාර්ශනික කියවීමක් නෑ බෞද්ධ දර්ශනය ගැන
මිනිස් සංහතිය රෝදය හොයා ගන්නේ එක පාරයි. ඉන්පස්සේ ඒකෙන් වැඩ ගන්නවා , දියුණු කරනවා මිසක්. නැවත, නැවත රෝදය හොයාගන්න වෙහෙසෙන්නේ නෑ.
ගලගම හාමුදුරුවෝ මොකක්ද කියන්න උස්සහ කලේ මොකක්ද කියල හරි හැටි අවබෝධ නොකරගෙන වචන හරබ කරනවා...
ඇත්තටම
ඉන්දිකගෙ කටින්ම කියවුනා 47:36 ථේරවාදී කියන්නෙම නිවන ඔව් ඒක ඇත්ත මහායානික කියන්නෙම සසරේම යන එක මිසක් මිදෙන එක නෙමෙයි😊ඕක නොතේරෙන දෙපල ගැන ලොකු ලොකු කතාවල් කිවයුතු නෑ
ඔයා නිවන් ගිහින්ද ඉන්නෙ
මහායාන කියන්නෙම සෑම මිනිහෙක්ම බුදු බවලබනකම් සසරින් මිදෙන්නෙ නෑ කියල ..එ නිසයි බෝධසත්ව සංකල්පය මහායානයේ ඉහළින්ම තියෙන්නේ
ඒයාලට නොතේරෙන ඔයාට තේරුණ පොඩි දෙයක් හරි කිව්වනම් වැඩකට ඇති කමෙන්ට් එකක් කියලා හිතාගන්න තිබුනා මෙච්චර කල් රැවටීලා ඉදල ඇත්ත එලිවෙනකොට පිලිගන්න බැරි දුර්වල හිතක් තියෙන ඕනෙ එකෙක් ගෙ සබාවයක් තමයි ඕක
පුරපු එකයි නුපරපු එකයි දැනගන්න බැරුව හැමදාම පුරපුර ඉන්න වෙන අමුතු බයිලාවකි මහායානිකයන්ගේ ඔය පාරමිතාව.
😂Ow dan therawadaye maga pala labapu ekek ne me comment eka dala thiyenne
@@crush4969
පාරමිතා භාග්‍යවතුන් වහන්සේ දේශනා කල දෙයක් නොව, පසුකාලීනව ධර්මයට එකතු කල දෙයකි .
ඔයාල පන්සල් ගිහින් කරන කියන හැම දෙයක්ම මහායානයේ තියෙන ඒව තමයි ලන්කාවෙ තියෙන්නේ මහායානය තමයි
@@crush4969 සිරාවටම ඇහුවම කියන්නෙ රහත් වෙන්න බැ පින නැ පෙරුම් පුරලා මදි ගගා😅😅😅
ඒකායනෝ අයං භික්ඣවෙි මග්ගො සත්තානං විසුද්ධියා
සෝක පරිද්දවානං සමතික්කමාය
මෙම ගාථාවෙන් දක්වන්නේ නිවන් අවබෝධය සදහා වැඩිය යුතු එකම මග සතරසතිපට්ඨානය වැඩිම බව දේශනා කර ැත.ඒ අනුව කටයුතු කල යුතුය .ගිහියන් ඒ සදහා දානය ,ශිලය රැකිම ,භාවනාව කල යුතුය .මෙම මුලික කරැනු කිසිවෙකුට වෙනස් කිරිමෙන් ශාසනය පුතිපදාව සමිපුර්ණයෙන්
වෙනස් වෙි.ඨර්මය විකෘති වෙි
සුසන්ත මහත්තයා දැනුමත් එක්ක ගියොත් අපේ දහම අහුවෙන්නේ නෑ..
බුදුහාමුදුරුවන්ට හො බෝධිසත්වයන්ට හො අපිනම් වදින්නෙ ඒ අයගෙ තියෙන ගුනයටයි. එවගේම වර්තමානයෙත් අපි කෙනෙක්ටට වදිනවා නම් ඒ පුද්ගලයාගේ තියෙන යම් යහපත් ගුනයකට තමයි අපි වදින්නෙ.
ථේරවාදය සාම්ප්‍රදායික පිරිසක්,මහායානිකයන් යනු පුගතිශීලී පිරිසක්,එසේම මෙය දිග්ගැස්සීමෙන් වෙන්නේ ථේරවාදය ථේරවාදය තවතවත් විනාශ වීමක්,ථේරවාදයත්,මහායානයත් යන දෙකෙන්ම බලාපොරොත්තු වන්නේ නිර්වාණයයි,බුදු දහම ප්‍රචාරය වූ රටවල,එහි සංස්කෘතිය සමග එක් වීමෙන් දහම ඒ රටට අනුව හැඩ ගැසීමෙන් දහම ඒ රටට අනුව හැඩ ගැසුණා.
මහායාන දහම සම්බන්ද video එකක් එනකල් බලන් ඉන්න මම 😁
ධර්මය ට වදින ගාතාව හා මහායානය සසදන්න
හරිම සතුටුයි සුසන්ත මහත්තයා. මේ වගේ මධ්යස්ව වැඩසටහන් තමයි කරන්නම ඕන. දෙපැත්තටම සාදාරනයි 😊
❤❤❤❤❤
🙏🙏🙏🙏
CID ය පිස්සුවක්. CID යට විරුද්දව මානව හිමිකම් නඩු දැමිය යුතුයි ........
අභිධර්මය ගැන වැඩසටහන් මාලාවක් බලාපොරොත්තු වෙනවා
ජෙප්ප සාදු සාදු😂😂
අපායෙ ඉස්සරහම පෝලිමේ ඉන්න එකෙක්🙏🙏🙏
පාළු ගෙදර වලං බිදින සිද්ධියක් .අනුගෙ වැරදි ප්‍රකාශ කරමින් තමන් කරන වැරදි සාධාරණිිය කරගන්න දරන වැයමක්,
ගලගම කුසලධම්ම ට තමා ඕක අදාල
නොදන්නබව නොදන්නා ඩබලක්
ඔයාගේ දැනුම 😂😂😂
ඔයාට එයාල කියන දේවල් වැටහෙන්නෙ නෑ නේද . ඒක තමයි ලෝක සබාවය ඔයාට හරියන්නෙ දගර වලිග්,සූර පප්ප ,ස්කුබි ඩූ ඔයා ඔයාට තෙරුම් ගන්න පුළුවන් දේවල් විදියක් බලන්න
කොහේද තියෙන්නේ සුදස්සන මහණ වේලා රැකියාවල් කරන්න ඉගෙන ගන්න කියලා
කොහෙද තියන්නෙ fcid යන්න කියල , 😅😅😅
@@KCEChathurangaකවුද ගියේ
@@KCEChathurangaවැරදි කරන අය නිවරදි කරන්න යන්නේ ඇයි
හැම වැඩසටහනක්ම වගේ බලනවා චැනල් එකෙන් අන් සබ්ස්ක්‍රයිබ් වෙන්න කාලෙ හොදයි වගේ මොකද සන්වාදයක් කරනවනන් එම මතයට ප්‍රති විරුද්ද අයවත් වාඩි කරවන්න ඔනි අනික මේක ඉන්දිකම විතරනේ අදහස් දැක්කුවේ අනික හින්දු සන්කල්ප තියෙන මහයානය කොහොමද පිරි සිදු මුල් බුද්ද දේශනාව වෙන්නෙ ?? තේරවාදය තමයි හරි දහම මම ද්න්න විදිහට 👈😢 කුසල දම්ම හිමිව අනිවාර්යයෙන්ම ගෙන්නන නැත්නම් අරියමග්ග සාවාමින් වහන්සෙලව හරි ගෙන්නන .. මේ ස්වාමීන් වහන්ස ජේවීපී එකට කඩේ යන හිමි නමක් නේ 👈😒
😂😂😂😂😂😂
@@roshanikalutharage2747 😒🤔
සුපිරියි 🙏
මහා යානය. මගේ අවසානයෙ තියෙන්නෙ බුදු වීම නම්..
තේර වාදයෙ අවසානයෙ ..බුදු ..පසේබුදු ..අරිහත්..කියල තුනක් තියනව නම්..ඔය තුනෙන්න්ම ඉපදීම අවසන් කර දුක අවසන් කල හැකිනම්. මම අහන්නෙ ඇයි අපි මහා යනයෙ විදිහට බුදු වෙන්නම ට්‍රයි කරන්නෙ රහත් උනත් අතිනෙ.කල්පයයක් බලන් ඉදල බුදුවෙනවට වැඩිය බුදු කෙනෙක් ගෙන් බන අහල රහත්වෙන්න හුග දෙනකුට පුලුවන්නෙ..
වැදගත් සාකච්ඡාවක් හැමදාම ඔබගේ නාලිකාව හරහා ගෙන එන සාකච්ඡා අහනව..විනාඩි පනහ විනාඩි පහක් වගෙ දැනුනෙ....කරුණාකරලා මේ කමෙන්ට් කියවන කෙනා ඉන්දික මහත්මයට කියන්න අනෙක් කෙනා අදහස් දක්වද්දි ඒකටම තියලා කියවන්න එපා කියලා.. එතකොට මහා ඝෝශාවක් වගේනෙ බලන්න 33:07 ඉදන් ටික....වීඩියෝ ගොඩක් බලලයි මේක කිව්වෙ ඒවගෙත් මෙහෙමමයි....ඒවගේම ඒ මහත්මයගෙ දැනුම අවිවාදයෙන් ම විශිෂ්ටයි කියලත් කියන්න...ස්තුතියි
ස්තුතිය දැනුවත් කිරීමට
බොහොම ස්තුතියි
මන් පිළිම වන්දනාව කරන්නේ නෑ, ඒකියන්නේ ලංකාවේ තේරවාදියෝයි කියන බොහෝ අයට වඩා මන් පෞද්ගලිකව හොද ථේරවාද බෞද්ධයෙක්.😄 පිලිම කියන්නේ මට නම් නිකම නිකන් කොන්ක්‍රීඩ් ගොඩක් විතරයි. ඒ පිළිමවල වැදගත් කමකට තියෙන්නේ මූර්ථිකයක් වශයෙන් ඒවා තියන කළා සම්ප්‍රදායන් විතරයි.😌
මාර දර්ශනිකයි වගේ ඒ අදහස...කොන් ක්රීට්ගොඩක් කියලද දැක්කෙ?විමසුමට?
එකත් හරියට මමත් හොඳ ශ්‍රී ලාංකික බෞද්ධයෙක් කියනවා වාගේ අර්ථ විරහිත ප්‍රකාශයක්.
හොඳ සාකච්ඡාවක්
මහායානය බෝසත් චරිතය සමගත්,ථේරවාදය බුදුන් සහ ධර්මය සමගත් එකතු කළ යුතු නොවේද?
කැකිරාවේ සුදස්සන මහණ වේලා හිටියට අධ්‍යාත්මික දැනීමක් නැහැ .අනික මුදල් පරිශීලනය නොකරන ඕන තරමි ස්වාමීන් වහන්සේලා ඉන්නවා දවල් දොලහට කලින් විතරක් නෙවෙයි උදේ දානය විතරක් අර ගෙන පැවිදි ජීවිතය සාර්ථක ලෙස ගත කරන ස්වාමීන් වහන්සේලා ඕන තරමි ඉන්නවා . තොටවත්ත කලිනුත් මේ වගේ දහමට නින්දා කරා . සුදස්සනලයි ආණ්ඩුවක් ආවොත් මේ බුදු දහම මොනවයින් මොනවා නොකරයි ද බුදු දහම රකිනවා කියන වියවස්ථාව තුල තියෙන කොටසත් අයින් කරලත් දාවි
අනිවාර්යෙන්
අධ්‍යාත්මික දැනිමක් තියනවනම් මොකටද හලෝ😅😅😅, බුදුදහම ට ප්‍රමුඛතාව ක් රජයන් ඉල්ලන්නෙ.බුදුහාමුදුරුවෝ ඒ නාලෙ කෝසල් රජාගෙන් බුදුදහම ප්රමුඛ තාවක් ඉල්ලුම වද😅😅😅😅
අපි දැක්ක ඔය කියන සමහර හාමුදුරුවෝ 2019 ආරන්ය වලින් එලිබැහලා රනිල් ගෙදර යවල ගෝටව ගේන්න වැඩකරපු හැටි😅😅
@@KCEChathuranga බුදු දහමට මූලිකත්වය දීලා තියෙන්නේ මේ රටේ ඓතිහාසික පදනමක් මත මිසක් වෙන බයිලයක් නිසා නෙමෙයි.. බටහිරට යද්දී එංගලන්තය වගේ රටක කිතුණු දහම රාජ්‍යයේ සහ රාජ්‍ය පලනයේදී මූලික වෙලා තියෙන්නේ ඇයි? එහෙම බලනවනම් මොකෝ ක්රිස්තුස්වන්සේ එංගලන්තේද? ඒ නිසා මෝඩ කතා කියන්න එපා. ලංකාවේ රාජ්‍ය ආගම බුදු දහම විදිහට පවත්වාගෙන යන එකට එය බුදුන් වහන්සේ ඉල්ලා සිටියද අනුමත කරාද නැද්ද කියන එක කිසිම අදාළතාවක් නෑ. ඒ වගේම බුදු දහම සහ බුදුන්ගේ අවවාද අනුව උන්වහන්සේ ජීවමාන කාලයේම රාජ්‍ය පාළනය ගෙනගිය රජවරු ඕනෑතරම් හිටියා ඒ ගැන හොයලා දැනගන්න.
මහමෙව්නාවෙ හිටිය අය සල්ලි අල්ලන්නෙ නෑ, එ්ත් එයාලගෙ බැංකුවල කෝටි ගනනක් තියෙනව
24:14 බලන්ගොඩආනන්දමයිත්රී ස්වාමීන් වහන්සේ බහිරවයෙක්ද ?
මහායානය ගැන videos ඕන
හාමුදුරු කෙනෙක් වෙලා හැම එකම තොටවත්ත මහත්ත්ය පැහැදිලි කරයි කියන එකෙන්ම මේකෙ හරයක් නැතිබව තේරෙනවා
35:16 බාගෙට හිස් / බාගෙට පිරිල 😢
සරලව O2
නිකන් හිතන්න ජලය වාශ්ප වෙනව හැබැයි වීදුරුව සීල් කලොත් වාශ්ප වෙන්න කාලය වැය වෙනව !
ඕක හරියට ඕසෝන් ස්තරය වගේ !
හැබැයි අහිධර්මය මගින් වීදුරුව සම්පූර්ණ වෙන්න ජලය පුරෝගන්න පිහිට වෙනව !?
🌹🌹🌹🌹🌹
හාමුදුරුවරුන් අතරම බුදුදහම ගැන එකඟතාවයක් නැති නම් සාමාන්‍ය ජනතාව කුමක් කරන්නද?
ඉන්දික, ඔයාට දැනුමක් ඇති. හැබැය් මට තේරෙන්නෑ ඔයා කියවපු පොත්පත්වලවත් නැද්ද තවත් මනුස්සයෙක් අදහසක් ඉදිරිපත් කරද්දි ටිකක් සාවධානව අහන් ඉන්න එක හොඳ පුරැද්දක් කියල.. ඔයාගෙ අදහස දැනුම ඉදිරිපත් කරන්ඩ නියම වෙලාව එනකං ඉවසන්ඩ. මේ ස්වාමින් වහන්සේ ඉතා වැදගත් කතාවකට මුල පුරද්දිම ඔයා වෙනත් තැනකට ගෙනියනවනෙ කතාව. ඔයා නිවාඩු පාඩුවේ කලින් කරපු වැඩසටහනක් අහල බලන්ඩ , ඔයාටම තේරෙය්. එහෙම නැත්තං වැඩියෙන්ම කතා කරල දැනුම වැඩියෙන් පෙන්නන්ඩ පුලුවන් තරගයක් තියල ඒකට ඉදිරිපත් වෙන්ඩ...
එහෙම වෙන්නෙ නෑ...ඔලුවෙ පුරවාගත් තොරතුරු එලියට නොදා ඉන්න බැ...සමාජගත කරන්නෙ සමහරවෙලාවට තමාව හුවා දක්වන්න...කොහොම උනත් තවත් ස්වාමින් වහන්සේ කෙනෙක් විවේචනය කිරීමට නිරන්තරයෙන් ඔය හැමකෙනාම එනවා😢😢😢
දැනුම පමනක් උපාදානය කරගත්තාම ඇතිවෙන මාන්නයක් ඔික.අභිදර්මය පමනක් හදාරන බොහෝ අයත් ඉන්නවා ඔය වගේම.
A GOOD COMMENT. WHO KNOWS WHETHER HE GOT A BRAIN & MIND TO UNDERSTAND......
මහායාන , ථෙරවාද ලබ්බක් වැඩක් නෑ. වැදගත් බුදුදහම නියන එක. ඊළඟට ඇයි ලෝකයේ මහායාන බුදුදහම පිරිහෙන්නෙ. ථෙරවාද බුදුදහම වර්ධනය වෙන්නෙ.
බෞද්ධ කම, නැතිව, ඇතිවන බුදහමේ ව්‍යාප්තිය හුදූ ගනුදෙනුවක් මෙනි.
ඔයාල පන්සල් ගිහින් කරන ඔක්කොම දේවල් මහායාන ඒව තමයි .තේරවාදය කියලා එකක් නෑ තියෙන්නේ මහායානය තමයි බොරුවට තේරවාදය කියලා වචනයක් දාලා ඔයාලව ගොනාට අන්දවල
හත් දවසෙ හා තුන්මාසේ දාන ඕන හාමුදුරුවන්ට සිව්පසය ලබා ගන්න ඕන නිසා
ඔය යාන ඕනනෑ බුදුන් වදාල ධර්මය පමණයි ඕන 🙏🙏🙏
42:49 තැන පොඩි හාමුදුරුවෝ දෙනමට ඉගෙනගෙන එන්න කියනවට වඩා වටිනව නේද ඔය ලොකු හාමුදුරුවෝ තථාගත ධර්මය අවබෝධ කරගෙන හිටියනං. එතකොට ඔය සල්ලි වලට ධර්මය උගන්වන හිගන වැඩේ නිකම්ම අත ඇරිලා යයි.
ඒකනම් හරියටම හරි😂
මේ මොන කතාද😏 මාහාචාර්ය හාමුදුරුවෝ උනේ කොහොමද කියන එක මහා ගැටළුවක් 😲 මුදල් පරිහරනය නොකරන, පඩුරු පාක්කුඩම්, ලබා නොගන්නා ගෞරවණීය යතිවරුන් වාහන්සේලා ඉන්න විත්තිය මේ හිමි නොදන්න එක මුන්වාහන්සේගේ දැනුම පිලිබඳව ගැටළුකි. ඕනෙනම් එන්න කොළඹ ට මම පෙන්වන්නම් මුදල් පරිහරනය නොකරන හිමි වරු.
තොටවත්ත කියන්නමෙ ගොරකයෙක්. මිනිස්සු ගේ විඥානය කාබාසිනියා කරලා මඩිය තර කර ගන්න එකෙක්. 🤮 මේ අය එක්කද බෞද්ධ දර්ශණ ගැන කතිකාවත් කරන්නේ🤔 මෙහෙවන මහතයා පරිස්සමට ඔව්වා කරන්න. ඔබතුමාත් මේ පවට කරගහනවා අනිවාර්යයෙන්ම 😏
වනගත හිමිවරු ගැන නෙවෙයි කියන්නෙ බහුතරයක් මිල මුදල් භාවිතා කයන බව මොලේ පොඩ්ඩක්වත් නැද්ද එකක් අල්ලන් දගලන්නෙ
ආරන්නිය වාසී සවාමීන් වහන්සේලා ගැන නෙමෙයි කියලා වටහාගන්න අමාරැ මානසික අවපීඩන තත්ත්වයකද ඔබ ඉන්නෙ .ඒව පැත්තට තියල වැදගත්ම කියපු අනික් හැම කරුනක්ම ඇත්තම කියලා වැටහෙනවනෙ .වැටහුණේ නැත්නම් කියන්න වටහල දෙන්නම් .
එකනම් ඇත්ත මු ශාසනික සිල්වත් භික්ෂූන් ගැන කිසිම ඇසුරක් නැ..මූ හිතන්නෙ මූ වගෙ අය ඔක්කොම කියලා
💛
අඩුකුලේ හිගන කථිකාචාර්ය දන්නේ නැ . ගල ගම හාමුදුරුවෝ oxford university mst in Mindfulness based cognitive Therapy (MBCT)කරන ලංකාවේ තොර පත් උණු පළමු හාමුදුරුවෝ බව.අහෝ දෙව්දත් නොදටු මොක්පුර .මුලින්ම උන්වහන්සේ කව්ද කියල හොයාගන්න.. පොත් වල ඇතුලේ ලෝකය තියනවා කියල හිතන ලින් මැඩියෝ .උන් වහන්සේ PhD in buddhism කරලා එලියට එන්නේ .උන් වහන්සේට කබ්බෝ form ෆෝම් කරන්න එපා කියල උපදෙස් දුන්නේ මහනායක හාමුදුරුවෝ මහා විහාරේ .උන් වහන්සේගේ නිකාය මුලින්ම හොයාගන්නේ. ඇවිල්ල කියන අනිත් ඒවත් ඒවගේ තමයි .අගක් මුලක් නොදැන
ලාමා වරුන් කියන්නෙ මහායාන භික්ෂූන් නෙමෙය් වජ්රයාන භික්ෂූන්
මහායානය පමනක් පිළිගත් දෙන්නෙක් ගෙනල්ල සාකච්ඡා කිරීම නුවණැති වැඩක් නෙවෙයි
දැන් පුලුවන්නේ මුහුනට මුහුන සංවාදයක් කරන්න
මහායානය ගැන කැකිරාවේ සුදස්සන දන්න ලබ්බක් නෑ
පාලු ගෙවල් වල වලන් බිඳින්නෙ ලැජ්ජ නැති කුමන්ත්රන කරුවො
බයිලා වැඩක් නැහැ සංවාදයක් කරන්න පිලිතුරු දෙන්න
@@varundhanu1963 ඔබ ඊට වඩා දන්න කෙනෙක් ද/
කුසලධම්ම පොඩි හාමුදුරුවොත් පැත්තක තියාගත්තනම් හරි
උඹ කව්ද බොල පොඩි හාමුදුරුවො කියන්න. උඹ දන්නවද ඒ හාමුදුරුවො දර්ශනපති හාමුදුරුවො කෙනෙක් බව. අනික බලාපන් හාමුදුරුවො මේ හොර භික්ෂුවට කල වීඩියෝව.
මිස්ටර් මොටිට වත්ත මුලින්ම බුදුපිලිමයක කථාව පටන් ගන්නේ බුදුහිමිගෙන් තවුසිතා දිව්‍යය ලෝකයේ අභිධර්ම දේශණාව අතර නිර්මිත බුදු රැවක් මවලා දානය සදහා මනු ලොවට බුදුහිමි වැඩම කිරිම
2. කාෙසොල් රජතුමා සමිබන්ධ කථා පුවත් අතර සුදුහදුන් බුද්ධ පුතිමාවක් ගැන කියවෙනවා
*උඹලා ගලගම හිමිටයි අනෙකාටයි අභියෝග කර කර පාලු ගෙයි තනියෙන් වලං බිදිමින් මිනිසුන් බාෙරැවෙන් මුලා කරලා ථේරවාදය විනාශ කිරිමෙි අන් .ජි .ඔි . අකුසල කර්මයේ ඉත්තො වෙයල්ලා ?
බුදුන්වහන්සේ ගේ දහමට අර්තදෙන්න මෙයාලා උත්සහ කරන්නෙ..එක් එක් අයගෙ අදහස් අල්ල ගත්ත හැටිය මේ අය උලුප්පා පෙන්වනවා දහම දේශනා කරනවා වෙනුවට...😂
මේවගේ පාලු ගෙයි වළං බිදිනවා වගේ මෙවැනි සාකච්ඡා නිරර්ථක වේ.
තොටවත්ත වැනි අන්තවාදී අදහස් මෙතනට නොගැළපෙන බව කිවයුතුය.
මහායානයට විරුද්ධ අදහස් තියෙන කෙනෙක් එක්ක සාකච්චාව කරන්න.ථෙරවාදී හිමි නමක් සමග.එතකොට අපිට තේරුම්ගන්න ලේසියි
ඉන්දික තොටවත්ත කියනවා එකක් මහා යානය නම් අනිත් එක හීනයානය වෙන්න ඕනලු. මේක සම්පුර්ණ මෝඩ අශාස්ත්‍රීය කතාවක්. බුදු දහමෙන් කැඩිලා ගිය ප්‍රධාන කොටසක් මහායානය උනාට අනෙක් කොටසට හීනයානය කියන්න කියලා කිසිසේත්ම කියන්න බැහැ. එය එකල හිටි අය හදාගත් මතයක් පමණයි. එසේ හදාගත් අළුත් මතය නිසා ථේරවාදය අනිවාරෙන්ම හීනයානය කියලා අනිවාර්යයි උප නාමයකින් නම් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ නිසා ඒක වැරදි අර්ථකතනයක්.
මේ රටේ ඉන්න ශාස්ත්‍රය සංවාද නොදන්නා ගොබ්බ ගොතයන් මඩ අවලාද නැගුවට ඉතාම වටිනා සංවාදයක් දිගටම කරමු විරුද්ධ මතයන්ට විවෘර්තයිනෙ සංවාද කරපල්ලා බුදු රජාණන් වහන්සේද දේශනා කර ඇත්තේ කර ඇත්තේ ධර්මය බබළන්නෙ විවෘර්ත වූ තරමට කියාය
ධර්මය විවෘත කරනවා කියන්නෙ වාද කරන එක නෙමෙය් 😹😹😹
@@varundhanu1963ඒක එකක් විතරයි බුදුරජාණන් වහන්සේ වෙනත් මත දැරූ ශාස්තෘවරුන් හා අන්‍ය මතධාරීන් සමග ත්‍රිපිටකය පුරාවටම කල සංවාද තර්ක තිබෙනවා ඒ තර්ක සංවාද අවසානයේ බොහෝ දෙනා බුදුන් සරණ ගොස් ඇති අවස්ථා එමටයි
ඇත්ත💥🤝
@@samithumethnula998 සන්වාද වෙනයි වාද කිරීම් වෙනයි.බුදු හාමුදුරුවෝ සන්වාද වලට ගියා මිසක් වාද වලට ගියේ නෑ.සන්වාදය හා වාදය අතර වෙනස තේරුම් ගනින් මී හරකා 😹😹
@@varundhanu1963දාල තියන reply වලින් තේරනවාකවුද මිහරකා යනවග
මුන් හිතා මාතා කොලෙ වහනවා මහායානය හැදුවෙ හින්දු දර්මයෙ ශ්ලොක බලන් අවුරුදු 12 තිස්සෙ කියලා. හින්දු දෙවි වරැන්ට ගහන්න හදපු බොරැවක් බව මංජු ශි ගෙ බිරිද සරස්වති. මෙ වගෙ චැනල් සබ්ක්‍රයිබ්ස්ලා වැඩි කරගන්න මහාචාර්ය කමන් ඔලුව උදුමවා ගත්ත පිස්සො ගෙනවා .මහත්තයො මෙවා අපිට එනවා
Thama sowanwath nomathi bawa pawasa rahathwana vidiha kiyadena hamuduruwo inna ratak meka.
ප්ලෑන් බං බොරු නොකිය. මහායාන වෙනම ආගමක්. මහා සාංඝික විනය බුදු දහමෙන් අයින් කළා. බමුණන්ට වාද කරන්න මහායානෙ තියෙන්නෙ. මුල් බුදු දහම ත්‍රිපිටකේ හරියට තියෙනවා. බොරු දෙසන්නෙ නැතුව ත්‍රිපිටකේ කියෝපියව්. බුදුදහම ලොකු එකක් නෙමෙයි කොහොමත්. මුන් ගහන බොරු බයිල අම්මප
ත්රිපිටකයක් කොහේද ඒකාලෙ තිබුනෙ. ඒකාලෙ තිබුනේ ධර්ම විනය යන කොටස් දෙක පමනයි,
ධර්මය කියන්නේ නවාංග ශාස්තෘ ශාසනය එනම් සූත්‍ර, ගෙයිය, වෛයාකරණ, ගාථා, උදාන, ඉති වුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යන නවයයි. විනය යනු ධර්මයේ පරිපූර්ණත්වයට යෑම සඳහා උදව් කරන වැඩපිළිවෙලයි.
පසුකාලීනව එකතු වූ බයිල තමයි ත්‍රිපිටක යන වචනයත් එහි ඇති අද පෙන්වන අභිධර්ම පිටකයත්.
21:03 ලොක්ක ඉන්දික තොටවත්ත !
හෙළේ පාවල දෙන්න එපා මොකද වර්ණ දකින්න වරම් ලැබෙන එකක් නෑ !
හාමුදුරුවනේ ඔබ වහන්සේට මහායානය හොදයි නම් මහායානයට යන්න.අවුලක් නෑ.
මේ වගේ අධර්මවාදි , හිස් සිවුරු රදවනයන්ව මීට පස්සේ ගෙන්නන්න එපා
මේ දේශකයන් අධර්මවාදින් හෝ හිස් පුද්ගලයන් නොවේ
අනිවර්යෙන්ම .උමන්දාවෙ ආදි සිසුවෙක්.😂
ගොඩ දෙන්නෙකුට ඉන්දිකල කියපු දේවල් වැටහිලා නෑ කියලා පේනවා ඒයාල මේවා බලන්න එපා ස්කුබි ඩු ,,ගිරිපුර් ඇත්තො ,ටින් ටින් තියෙන්නේ එයාලට
❤❤
ඉන්දිකයි සුදස්සනයි දෙන්නා තමයි නියම පොරලා
එක ප්‍රශ්නයක් අහන්නද ?
විද්‍යාව අවිද්‍යාව රහත් ගැලපීමක් තිබෙනවාද ?
තෙවන ඇස යනු නිවනද ?
සූර්යා යනු අවිද්‍යාව ද ?
Bambu THERAVADAYA ho MAHAYANA nove - BUDDHA YANAYA / DHAMMA VINAYA YANAYA THERUWAN SARANAI
49:28 මම ලෑස්තියි ?!
මේ අය බුදුදහම බෙදා ගන්න බැරුව දගලන්නේ . බුදුන් දෙසු ධර්මය පොතට සහ ඉතිහාසයට සිමා කරන නිසා. කරුණාකරලා ධර්මය අවබෝද කරගන්න. එතකොට ඔය ප්‍රශ්න විසදෙව් 🙏
Budun wahanse sathdarma pundareka suthrayak desana karana ladders? pelethura balaporoththu weme.
@@ayeshlakshitha355 ප්රශ්නය පහැදිලිනෑ
ඔයාට මේ ගැන අවබෝධයක් නෑ කියලා පේනවා .කවුද බුදු දහම බෙදාගෙන තියෙන්නේ .එයාල නෙමේ ඔයානෙ.එයාල මේ කියන්නෙ ඔයාල වගේ අය බෙදාගෙන අනාගෙන තියෙන එක අවුලක් කියලා පෙන්නල දෙන එක .ඒක නිසා තමයි මේක අවබොද කරගන්න ඔයාලට බැරි වෙලා තියෙන්නේත් ඒකනේ අවබෝධය තියා ඉන්දීකල කියපු දේවත් තේරිලා නැත්තෙ . ඔයාටම කියනදේවත් තේරෙන්නේ නැතුව ඔයාට කොහෙද ගැබුරැ දර්මයක් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ අවුල මුලින්ම ලිහාගෙන ඉන්න . ඔයාට හිතෙනවා ඇති ඔයාට වැටහෙනව කියලා ඒ ඔයාගෙ මනසෙ තියෙන ඔයාවම රවටන මානසික සබාවයක මෙවා වන්චනික දර්මතා සබාවයකුත් ගන්නව මේ ගැබුරැ සියුම් කරැනු ඔයාට වටහගන්න බෑ කියලා මම දන්නවා . ඔයාල වගේ අතරමං වෙලා ඉන්න අය වෙනුවෙන් තමයි ඉන්දිකල මේ කැපවීම කරන්නේ
@@akashsagara5362 බුදුන් වදාළ ධර්මය ජානතෝ පස්සතෝ බව නොදන්න අයට නම් මේවා හරි ලොකු ගැබුරු සංවාද. 😂
@@akashsagara5362 ඉතින් ඔයා අවබෝද කරගෙනද?
Blue film යනු .මුල් රූප රාමු ගැනීමට නිල් ආලෝකයක් භාවිතා කර ඇත
ගලගම,බලංගොඩ ,දෙනම කලුගලේ ඔලුව ගහගත්තානම් මීට වඩා හොඳ නැද්ද ?😢😢😅😂
Mudal pariharanaya nokarana ayath innawa....
12 ta kalin dane ganna ayath innawa...
Thwa wadasatahank one
Sanwada karanna karunu danna aya wenna oni. Siwru daagaena inna hama kenama dharmaya danne ne.
මේ තට්ටය බඩු ගහන එකෙක්. මහායානය ඇතුලේ බඩු ගහන එක අවුලක් නැති නිසා මහායානය ගැන කියවනවා
😂එතකොට ථෙර වාදීන් badu gahannema නැද්ද අනේ නිකං palayan බං යන්න
@@crush4969 ඒ ඉතින් මූ වගේ උන් තමයි. ඒකයි ඒක සාධාරණීකරණය කරන්න හදන්නේ. උබ ගිහින් අර බොරු දෙයියගෙ දෙයක් බලන් හිටපන්.
34:11 එක දෙයක් මෙහෙම ඇහුවට අහිතක් හිතන්න එපා ඉංදික තොටවත්ත මහතා අප්රනිකද ?
මොකද ඇස් පේනව මෙයාගෙ !?
18:10
හාමුදුරුවනේ සෝපාක කනත්තෙ බැදල ඉදිද්දී ලෙහාගෙන ආවා නේද ? 😅