Wew Thale | වැව් තලේ | Prihan | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2023
  • Wew Thale | වැව් තලේ | Prihan | Official Music Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
    Vocals - Prihan Randeva Madappuli ft. Nilukshi Jayaweerasingham
    Music - Keshan Perera
    Lyrics - Kelum Srimal
    Lyrics
    වැව්තලේ..
    පෑදි දිය මත ඇදී...
    ඉරි වාගේ ,
    වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
    මැදියමේ..
    තනිකමට දුක් දිදි
    හදපානේ,
    වැලපෙන්න බෑ මට තව ඉතින්...
    ජීවිතේ දුක තමයි
    නුඹ මා සතු වෙන්නැති නම්
    ආදරේ නුඹ තමයි
    දැනගනු මැන හිත ඇති නම්
    මං දෙසත් බලා
    යනවද දුටුවේ නෑ වගේ
    ඇස් කොනෙන් හොරෙන් හෝ
    බැලුවමත් ඇති
    නොදරුවෙක් වගේ පසුපසින් එමී
    ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
    නුඹම ලුහුබදී
    වැටහෙන්නෑ මටම මගේ
    ලැදිකම නුඹට ඇති
    නවතින්නේ නෑ මියෙන තුරා,
    හිත ඇතිකමක හැටී
    මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී
    සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
    පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී
    හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී
    වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී
    නවතින්නෑ මියන තුරා , හිත ඇති කමක හැටී....
    වැව්තලේ..
    පෑදි දිය මත ඇදී...
    ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
    මැදියමේ..
    තනිකමට දුක් දි දි....
    හදපානේ,වැලපෙන්න බෑ මට තව ඉතින්....
    ජීවිතේ දුක තමයි
    නුඹ මා සතු වෙන්නැති නම්
    ආදරේ නුබ තමයි
    දැන ගනනුමැන හිත ඇති නම්....
    Visit us : me.lk
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Like us: Facebook: smarturl.it/FB.mentertainments
    Follow us: / mentertainments.lk
    Follow us: Twitter: smarturl.it/Twt.mentertainments
    M Entertainments - ‪@MEntertainmentsPL‬
    (C) 2009 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #memusic #music #mentertainments #prihan #wewthale

ความคิดเห็น • 51

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +13

    🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක

  • @viduabe
    @viduabe  +36

    2008 school මතක වලට ගියා. ලෝකෙ කොහේ හිටියත් ඒ මතක වලට මැරෙනකම් ආදරෙයි. Love from Japan 🇯🇵🇱🇰❤️

  • @invincible6075

    යායට පායනා, වැව් තලේ කියන්නේ එක කාලයක ලoකාවේ music industry එක වෙනස්ම කරපු සින්දු 2ක්

  • @AyeshiVrs

    අවුරුදු ගණනාවක් ගිහිනුත් මිනිස්සුගෙ හිත්වලින් අමතක නෑ .. අමතක වෙන්නෙත් නෑ.. හොයාගෙන අහන්න හිතෙන සින්දු මේවා කොච්චර පරණ උනත්.. ❤️✨️🌸😍✨️❤️

  • @Gamingbunny.
    @Gamingbunny. ปีที่แล้ว +15

    එ කාලෙ කොහොම තිබ්බ චැනල් එකක්ද. පරන විඩියො වලට m1 පැනලා විවුස් ❤ පරන සින්දු ටික පට්ට

  • @gihankassapa99
    @gihankassapa99 ปีที่แล้ว +14

    Old is Gold❤️🤟

  • @amilasuresh2308
    @amilasuresh2308 ปีที่แล้ว +8

    Ape gewal gawa wewa kande ela ❤❤❤❤

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ ปีที่แล้ว +5

    ❤️❤️ලස්සනයි

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +8

    Nice Song. Very Lovely.. ❤💕

  • @VenujaDodanwala-es7qo

    Wow 😯 .how can get a call from i pod touch 😂.But the song is great ❤🎉

  • @sahanransika9723
    @sahanransika9723 ปีที่แล้ว +2

    Yoow..

  • @user-tr3zh6cu9j

    06/04/2024

  • @ajithpushpakumara5565
    @ajithpushpakumara5565 ปีที่แล้ว +4

    2008/9/10/11 gamma nathi una chinthyla ehma ayin unaa passe

  • @madurangaesala3168
    @madurangaesala3168 ปีที่แล้ว +4

    Nostalgia!

  • @brokenff4002

    Please take me back to those unforgettable dayss😭🖤

  • @TharinduKulasooriya
    @TharinduKulasooriya ปีที่แล้ว +2

    Niyamai ❤❤❤

  • @dinushkadesilva

    ආසම සින්දු ❤️❤️

  • @dinushawanigarathna7759

    ❤❤❤❤

  • @SithijaSathsara-ff7fb

    ❤❤ 2012

  • @sachithmadhushan3674
    @sachithmadhushan3674 ปีที่แล้ว +2

    Nostalgia ❤