රාවණ මහරජු රස ශාස්ත්‍රයෙන් හෙළ වෛද්‍ය විද්‍යාව දියුණු කරපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Thanks For Watching
    රාවණ මහරජු රස ශාස්ත්‍රයෙන් හෙළ වෛද්‍ය විද්‍යාව දියුණු කරපු හැටි
    දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
    භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
    මහා අසුර වංශය - • අසුර වංශය
    විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
    සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
    මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
    න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
    යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
    ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
    යක් ගීත - • YAKK Production Music
    Yakk! Production
    © Copyright Mattars 2021
    Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #King_Ravana
    #Pulasthi_Rishis
    #Hela_wedakama
    #Ayurveda
    #Gold
    #Rasa_wedakama
    #Uddishathanthra
    #charaka
    #රාවණ_මහරජු
    #පුලස්ථි_සෘෂී
    #හෙළ_වෙදකම
    #ආයුර්වේදය
    #රත්තරන්
    #රස_වෙදකම
    #රසදිය
    Music By -
    www.bensound.com/
    www.purple-pla...

ความคิดเห็น • 36

  • @Zandu666
    @Zandu666 3 ปีที่แล้ว +5

    ස්තූතියි යක් ❤

  • @thimirachamod5302
    @thimirachamod5302 3 ปีที่แล้ว +2

    අපේ රාවණා king 💪💪

  • @BinushaSenura
    @BinushaSenura 3 ปีที่แล้ว +2

    අනර්ඝයි.♥️♥️💪

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +2

    හැමදාම වගේ වටිනා දෙයක්... අදත්..
    බොහොම ස්තුතියි සහෝදරයා 👍👍

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว

    ජයවේවා! ගොඩක් දේ දැනගත්ත ස්තූතියි...

  • @kamaniepathirana4
    @kamaniepathirana4 3 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් විස්තර ගොඩක් දැනුවත් වෙනවා. ගොඩක් ස්තූතිය . යක්.

  • @chasindudiluka400
    @chasindudiluka400 3 ปีที่แล้ว +2

    Bohoma watinawa.. rawana itihasaya nati wenna nodi ape watinakama terum karanawata

  • @weronikademel3318
    @weronikademel3318 3 ปีที่แล้ว +1

    ගොඩක්ම වටින වීඩියෝ එකක්.ආයුර්වේදම් ලෙස ඉන්දිවෙන් පැමිණ ආයුර්වේද ලෙස ලංකාවේ හදුන්වනවා කියලයි මම අහලා තියෙන්නේ .රාවණා රජුගෙන් පැවත එන්නේ අපේ
    හෙළ වෙදකම නේද ....

  • @darkamvs2327
    @darkamvs2327 3 ปีที่แล้ว

    යක් අපිත් උද්ඝෝෂණය කරමු මේවට

  • @akilasankalpa8476
    @akilasankalpa8476 3 ปีที่แล้ว

    ස්තූතියි යක් ❤️❤️❤️👍👍👍👍

  • @canuxbro5083
    @canuxbro5083 3 ปีที่แล้ว +1

    Waw waw waw❤️🇱🇰❤️

  • @kasundananjaya331
    @kasundananjaya331 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් කරුණු යක් 👍👍🔥🔥

  • @asekakumari3350
    @asekakumari3350 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට දීර්ගායුසම හිමිවේවා 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @shashikalakmali7716
    @shashikalakmali7716 3 ปีที่แล้ว +2

    ලංකාවේ රජ කරපු රජවරුන් ගැන හා ඓතිහාසික සිද්ධාස්තාන ගැනත් විඩියෝ දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා

  • @amilasripali5339
    @amilasripali5339 3 ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩසටහනක් ..

  • @thimirachamod5302
    @thimirachamod5302 3 ปีที่แล้ว +4

    ඔබතුමා ඇයි නැත්තේ නැවත වඩිනු මැනවි 🙏🙏

  • @preyanthapreyantha5526
    @preyanthapreyantha5526 3 ปีที่แล้ว +3

    ගොඩාක් හොද වැඩ. සටහනක් ස්තූතියි

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 3 ปีที่แล้ว +4

    අයියෙ ඔයාට පුළුවන් නම් ඔය පොත් වලින් ඔයා ගාව තියෙන ඒවා pdf කරලා link එක දාන්නකො, හෙළයන් වශයෙන් අපි එකිනෙකාට උපකාර කරගත යුතු නොවේද ? දැනුම හුවමාරු කරගත යුතු නොවේද? නැත්නම් ඒ දැනුම අභාවයට යනවා 😕, බුද්ධදාස රජුගෙ සාරාර්ථ සංග්‍රහය කියවන්න තිබුණ නම් 😒

  • @waruna35
    @waruna35 3 ปีที่แล้ว

    ආදරෙයි යක්

  • @අනුෂ්කඅශ්වින්දඕෂධරණසිංහ

    අපි එකතු වෙලා අපෙ උරුමය ගෙනෙමු අපි ඒක මුතු උනොත් අපෙ රටට අපෙ පුස්කොල පොත් සහ අපෙ කියන සියලු දෙ ගෙන්න පුලුවන් අපි සියලු දෙනා එකතු වි අපෙ දෙවල් සුද්දා ගෙන් ගෙනෙමු බැකියලා දෙයක් නෑ උස්සාහ කරොත් ගෙන්න පුලුවන් මොකද කියන්නෙ 🤔

  • @thanujathushari4085
    @thanujathushari4085 3 ปีที่แล้ว +1

    යක්,මහමූණා කියන හෙළ රණශූරයා ගැන දැන් සිටින අය දන්නෙ නැහැ.මහමූණා කියන ඒ මහා හෙළ රණශූරයා ගැන වීඩියෝ එකක් දෙන්න.ඔබට තෙරැවන් සරණයි!ජය ශ්‍රී!

  • @asirisampath5366
    @asirisampath5366 3 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 3 ปีที่แล้ว

    Thanks for all

  • @senurianjali9923
    @senurianjali9923 3 ปีที่แล้ว +2

    ඇයි ඉතින් මේ ඉතිහාසය අපෙන් හංගන්නේ...හරි නම් මේවා පාසල් අධ්‍යාපනයට එක් කරන්න ඕනේ.

  • @nimsaradias4792
    @nimsaradias4792 3 ปีที่แล้ว +2

    රාවණා අදිරාජයෙක් නේ

  • @kevin-hv2ho
    @kevin-hv2ho ปีที่แล้ว

    රසදිය වලින් හදන බෙහෙත් වලින් තව දෙවල් කරන්න පු ලුවන් අහසින් ගමන් කිරිමට නොපෙනියාමටද හැකිය

  • @yashodarasandamali5439
    @yashodarasandamali5439 3 ปีที่แล้ว +3

    Rawana rajathuma nirmanshika kenek kiyana kathawa aththada.math rawana rajathuma gana hoyana kenek

  • @thimirachamod5302
    @thimirachamod5302 3 ปีที่แล้ว +2

    ඔය කියන පොත් තියනවද දැන්

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว

      Ow

    • @udaramadushan8838
      @udaramadushan8838 3 ปีที่แล้ว

      @@Yakkproduction කොහොමද හොයාගන්නෙ

    • @darkamvs2327
      @darkamvs2327 3 ปีที่แล้ว

      @@udaramadushan8838 හෙන අමාරු වචන ඇති

    • @udaramadushan8838
      @udaramadushan8838 3 ปีที่แล้ว

      @@darkamvs2327 👍

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      තිබෙනවා ...ඒවායේ පිටපත් සමහර Bookshop වල නමුත් ලේසි නෑ ඒවා සොයා ගන්න එක..